කොරියාවට ආව රාජ්‍ය සේවකයගෙ ඇත්ත කතාව,අහන්න ජීවිතේට ගොඩක් වටිනව..|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මුලින්ම කියන්න ඕන මේ කතාවෙන් රාජ්‍ය සේවයට අපහාසයක් කරන්න වත්,ලංකාව අඩුතක්සේරු කරන්නවත් උත්සාහය කරන්නව නෙමෙයි,ලංකාව කියන්නෙ මැනිකක් මේක හරියට ඔපදම්මල ගන්න පුලුවන් නම්,අපේ රට ලෝකෙ අනිත් රටවල් වලට ලොකු අබියෝගයක්,ඒකට අපි එකමුතු වෙන්න ඕන එකා වගේ වැඩ කරන්න ඕන,එහෙම උනොත් අපිට ලස්සන රටක් උතිරි වෙනව...
    මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තූතිය...
    #manjuwithsouthkorea
    #koreanfood
    #southkorea
    #dailyvlog
    #srilankangovernment
    #eps
    #srilankanews
    #srilankanl

ความคิดเห็น • 801

  • @koreannetwork
    @koreannetwork 2 ปีที่แล้ว +94

    පට්ට කතාව ගන්න දෙවල් ගොඩයි..
    තෑන්ක්ස් මංජුවා.. 😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +7

      චතුව ආදරෙයි ..
      👍😍🇰🇷

    • @pavinduakesha8288
      @pavinduakesha8288 2 ปีที่แล้ว +1

      ආ චතූ අයියෙ ඔයාගෙ වීඩියෝත් බලනව හොදේ 😁😁💖

    • @pasinduabekoon9932
      @pasinduabekoon9932 2 ปีที่แล้ว +1

      ඔයාගෙ video th බලනවා අයියා

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +51

    මම දන්න පවුල් කීපයක් ම තියෙනව කොරියා හම්බ කරන සල්ලි වලින් ලන්කාවෙ loan නැතුවම ගෙවල් හදල තව ඉඩමුත් අරගෙන වාහනයක් දෙකක් අනිවාර්යයෙන් ම අරගෙන තියෙනව 😍😍

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +44

    ලෝකය වෙනස් කරේ ඔය වගේ හිතන 'ඕනෑම දේකට ඔටිටු නිරහංකාර මිනිසුන් මයි . ඔබ ට ජයේන් ජය .

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ..😍🇰🇷

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 2 ปีที่แล้ว +57

    සුපිරිම චරිතයක් අද video එකේ ඉම්නේ ☝.. සුපිරිම උපදෙස් ටිකක් ජිවිතේට ❤️

  • @thaarudils9440
    @thaarudils9440 ปีที่แล้ว +7

    නියමයි මංජු අයියේ...මාත් රජයේ සේවකයෙක්..අපේ හොදම කාලේ මේ ගෙවෙන්නෙ...ඒත් කිසි වගතුවක් නෑ...අපිත් ආසයි අපේ හීන හැබෑ කරගන්න...ඉතිං මේ විඩියෝ එකෙන් තවත් දිරිමත් උනා...කොහොම හරි එනවා සිහින දේශෙට...❤❤

  • @nethneth351
    @nethneth351 2 ปีที่แล้ว +20

    ගැනු ලමයිට අවස්තාව අඩු උනත් ලන්කවෙ පිරිමි ලමයිට ජිවෙතෙ ගොඩදාගන්න හොද අවස්තාවක් කොරියාව..ඔයා ලස්සනට ලන්කාවෙ ලමයිව මෙ විඩොයො වලින් දිරිමත් කරනවා මල්ලි...

  • @chathucjk4554
    @chathucjk4554 2 ปีที่แล้ว +20

    සිරාවටම පට්ටම පට්ට motivation එකක්. ඇත්ත ඇතිසැටියෙන්ම කියනවා..... ❤️

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +26

    අපිට දැන් ✨✨🌹
    උසස් පෙලට ✨✨🌹
    කොරියානු භාෂාව ✨✨🌹
    උගන්ව හොදේ 🌹✨✨🇰🇷👍💥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +4

      හිදින් කොරියන් ඉගන ගන්න

    • @Tharindu2000
      @Tharindu2000 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea ස්තුතියි
      බුදු සරණයි 🙏🙏💖✨

  • @nimeshdinuka9061
    @nimeshdinuka9061 9 หลายเดือนก่อน +1

    මරු මන්ජු අයියා හොද මෝටිෆේශන් එකක්❤😊

  • @thimashamadushan9547
    @thimashamadushan9547 ปีที่แล้ว +3

    ජය වේවා❤️✨️ අනිවාර්යයෙන් ලගදිම එනවා..❤️🇰🇷🌍

  • @shashi2356
    @shashi2356 2 ปีที่แล้ว +7

    හදවත කියෙව්වා වගේ..ඇත්තම කතා කරනවා දෙන්නම..මන්ජු අය්යා තෑන්ක්ස් පොඩි අපිට දෙන සප් එකට.. මාත් පට්ට ආසාවෙන් බලන් ඉන්නෙ කොරියන් එන්න ❤

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +19

    කියන්න ඔනි ටික සුපිරි එකටම කිව්වා.
    මෙකනම් මාර විඩියෝ එකක් ගොඩාක් දෙවල් ඉගේන ගත්තා
    ස්තුතියි මන්ජු සහා අනිත් අයියාටත්.. පරිස්සමින් ❤️❤️🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 2 ปีที่แล้ว

    බූදුන්පා ඇත්ත මගේ අම්මත් රාජ්‍ය සේවකයෙක් ඒ සෑලරිය මදි හොදටෝම අම්මා ලොන් ගන්නවා මගේ පන්ති පිස් ගෙවන්න නිතරම මගේ එකම හිනේ මම ගිහින් අම්මා ආයේ ලොන් දාන්න කාගෙන්වත් සල්ලි ගන්නේ නෑති ගානට ඉන්න අම්මටත් සතූටූ හිතේවි 💕

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ඒක තමයි වෙන්න ඕනි අම්මලට බරක් වෙන්න එපා..❤️

  • @bigum15
    @bigum15 2 ปีที่แล้ว +17

    නියමයි අයියේ අද video එකත් , මාත් උසස් පෙලට korean language එක කරන ගමන් ඉන්නෙ කොරියන් හීනෙ ඇත්තක් කරගන්න , මම වගේම කොරියන් යන්න බලාගෙන ඉන්න ඔක්කොගේම හීනේ සැබෑ වේවා...💛💙❤️💪😎🍾

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 2 ปีที่แล้ว +13

    ඇත්ත ඇති විදිහට නම් අයිය ඔයා තමා 😂 මේක සහතික ඇත්තක්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ස්තූතියි නංගී .🇰🇷👍😍

  • @nuwanchinthaka1944
    @nuwanchinthaka1944 2 ปีที่แล้ว +10

    සල්ලි දීලවත් ගන්න බෑරි උපදේශ ටිකක් තමා දුන්නෙ අයියේ... ජයවේවා ඔයාලා ඔක්කොටම.. පරිස්සමින් ඉන්න... 🇰🇷🇰🇷🇰🇷🇰🇷 🇰🇷 💘💔💔💝 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +1

    මෙම වීඩීයෝව ඉදිරිපත් මන්ජුට ගොඩාක් ස්තුතියි සෑම දෙයක්ම පහදලා දුන්නාට දෙදෙනාටම ගොඩක් ස්තූතියි අවංකවම කතාවට හදවතින්ම ස්තුතියි නැවත නැවතත් ඔබට මේ වගේ වීඩීයෝව ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියලා මම නමස්කාර කරමි තෙරුවන් සරණයි සිතුම් පැතුම් ඉටු වේවා කියලා මම නැවතත් හදවතින්ම ස්තුතියි කරනවා

  • @erandaharshajith8023
    @erandaharshajith8023 2 ปีที่แล้ว +2

    අපි ඉදිකිරීම් වලින් exsam කරල ඉන්නෙ ගොඩක් ඉන්නවා agrimant නැතුව ඉන්නෙ .ලංකාවට agrimant එන්නෙ නැත්තෙ ඇයි කියල සොයා බලල ව්ඩ්යෝ එකක් කරල දාන්න පුලුවන් නම් ගොඩක් පිං 🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      ඒ ගැන අපේ චතුවගෙ චැනල් එකේ වීඩියෝ එකක් කරනව..korean network ..

  • @사드루마두산
    @사드루마두산 2 ปีที่แล้ว +10

    ඔය අයියා කිව කතාව 100/100ක් ඇත්ත අපේ අක්කා අයියා මස්සිනා හැමොම රජයේ සෙවකයෝ එයාලාත් ඔය කතාවම තමයි කියන්නෙ හිතන්න ගොඩක් දෙවල් තියනවා කොම හරි ගෙමක් ගහන් ජිවිතේ ගොඩ යන්න තමයි ඉතිම් බලාපොරොත්තුව විඩියෝ එක නියමයි අයියේ ❤️🇰🇷🇱🇰

  • @maheshdananjaya7869
    @maheshdananjaya7869 2 ปีที่แล้ว +5

    අයියේ එ කියපු හැම වචනයක් ම මාරම මාරම වැදගත් අයියා 🙂🙂❤️❤️

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි අයියලා දෙන්නටම.පරිස්සමින් ඉන්න. බුදුසරණයි😍🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      හැමදාම වීඩියෝ බලල කමන්ට් කරනවට ස්තුතියි

    • @nethminirajapaksha9372
      @nethminirajapaksha9372 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea ජීවිතය ගැන ඇත්ත කියලා දෙනවට ගොඩාක් ස්තූතියි අයියේ😍🙏

  • @charithforestperera2948
    @charithforestperera2948 2 ปีที่แล้ว +12

    රජයේ විතරක් නෙමේ අය්යේ, පුද්ගලික අංශයේත් එහෙම්ම thamai, රටින් එළියට එන්නම වෙනවා, අපි wada කරලා පුරුදු මිනිස්සු, Korea ව thamai heenaya 🇰🇷 🙏

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว +8

    අැත්ත කතාව මන්ජු අයියේ ගොඩක් ස්තුතියි. දෙන්නටම දැනුම ලබා දෙනවට . මන්ජු අයියගේ video එකක ඉන්න එන්න කතාකරන්න කොරියාවට එන්න ජිවිතය දිනන්න උපරිම උත්සහ කරනවා.👍👍👍🇰🇷🇰🇷🇰🇷😃😃

  • @kasunsuraj9212
    @kasunsuraj9212 2 ปีที่แล้ว +8

    ඇත්තටම කාතා කරපු දේවල් ඇත්ත. 👍👍මාරම විදිහට හිතට වැදුනා. Thank you අයියේ. ❤️❤️බුදු සරණයි. 🙏🙏🙏

  • @supunnirmala8624
    @supunnirmala8624 2 ปีที่แล้ว +12

    මාරම වටින කතාවක් ❤️🔥💪
    Trending එන්න ඕන වීඩියෝ මේව ❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +4

      5000ක් බැලුවම ඇති බන්..👍😍🇰🇷

    • @supunnirmala8624
      @supunnirmala8624 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ❤️❤️

  • @abeysirisunil3014
    @abeysirisunil3014 ปีที่แล้ว

    රංග අයියා . හිත හොද මනුස්සයෙක් .බොක්කක් තමා කොරියාවේ සෙට් උන❤️❤️❤️

  • @kalumsanjaya6062
    @kalumsanjaya6062 2 ปีที่แล้ว +5

    Korean එන්න හීන දකින හැමෝගෙම හීන හැබැ වේවා ❤️ 🇰🇷... Keep it up manju aiya ❤️ ❤️

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +10

    මංජු අයියේ දැන් වීඩියෝ 100යි,congratulations 🎉️🎉️😍☺️ දිගටම කරගෙන යමු,බුදු සරණයි 🇰🇷🇰🇷🇱🇰🇱🇰❤️☺️

  • @ahinsakayaahinsakaya5898
    @ahinsakayaahinsakaya5898 2 ปีที่แล้ว +10

    Good job මංජු අය්යෙ,තවත් සුපිරිම විඩියෝ එකක්😊😊

  • @prabodasewwandi1598
    @prabodasewwandi1598 2 ปีที่แล้ว +7

    අයියා මේක නම් ගොඩක්ම වැදගත් උනා...බොහොම ස්තූති🙏🙏🙏🙏🙏🙏✌️✌️✌️✌️✌️😎😎😎😎😎😎පරිස්ස්මට ඉන්න🥰🥰🥰

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +5

    මේකනම් නියම වීඩියෝ එකක් අයියේ..ඇත්ත ඇති සැටියෙන්ම කියල තියනවා👍❤️

  • @madushankasampath8077
    @madushankasampath8077 2 ปีที่แล้ว +10

    ලස්සනයි අයියේ ආසම හීනයක් හීනෙට මහන්සි වෙනවා තාම 💕💕

  • @Shan_Gamlath
    @Shan_Gamlath 2 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එකට ගොඩක් ස්තූතී මන්ජු අයියේ....❤️

  • @naveenmadusanka812
    @naveenmadusanka812 2 ปีที่แล้ว +6

    ❣️පරිස්සමෙන් ඉන්න අයියා. තෙරුවන් සරණයි !......

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ මොරාල් එක දෙන ගැම්ම ආදරෙයි මංජු..
    ඒ වගේම අද වීඩියෝ එකේ චින්ගු සුපිරි චරිතයක්. ලස්සන වචන ටිකක් කියන්නම ඕනේ කතා ටිකක් ලෙසටම කීවා. ජයම වේවා!
    කොරියාව ඉක්මනින්ම සියැසින් දැකලා හොඳ තැනක සතුටින් රස්සාව කරන ගමන් ඔයාලවත් හම්බවෙන්න එන්නම්.

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +1

    මන්ජු අයියා එලහ්..අද අයියත් මරු අවංකයි අව්‍යාජයි..නියම චරිතයක්..ඔයාල හින්ද තමයි අපේ korean dream හැදුනෙ..ජය වේවා❤️❤️🙏🙏

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +1

    ඒ ලොකු සහෝදරයගෙ වචන වල ලොකු වටිනාකමක් තියෙනව අරමුණට යන කෙනෙකුට. ඒ සහෝදරයාට ජයෙන් ජයම වේවා කියල හදවතින්ම පතනව.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +9

  • @bikesl486
    @bikesl486 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ජීවිතේට....

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 2 ปีที่แล้ว

    මේ අයිය තමා ගොඩක්ම.හොදට කතා කලේ වැදගත්ම.විඩියෝව

  • @seteka2113
    @seteka2113 2 ปีที่แล้ว +5

    අපෙ ගමෙ අයිය කෙනෙක්නෙ. මමත් 2018 exam කරේ. 2021 මාර්තු Agreement ආව. තාම යන්න බැරි උනා කොරෝන ආව නිසා. බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍
    ජයවේවා.. ❤💪

    • @akalanka_mayura98
      @akalanka_mayura98 6 หลายเดือนก่อน

      දැන් කොහෙද

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +6

    සුපිරියක් මංජු අයියා❤

  • @yassa7403
    @yassa7403 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයාගෙ වීඩියෝ බලලම තමා මම .මේකට නැබුරු උනේ .අයියට ජය 🙏

  • @chaamakulasinghe3428
    @chaamakulasinghe3428 2 ปีที่แล้ว +6

    රංග අය්යා👌❤ හිතහොද ආදරනීය චරිතයක්❤

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +10

    මාර වටින කතාවක් අයියා..අපිව හැමදාම මොටිවේට් කරවට ගොඩාක් පින්. ආදරෙයි මන්ජු අයියා 😍

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 2 ปีที่แล้ว +3

    ඇත්තම කතාවක් කියන්නේ ...🤟 උවමනාවෙන්ම ඇහුවා .. ✊

  • @sriboy9277
    @sriboy9277 2 ปีที่แล้ว +7

    ආදරෙයි මංජු අයියා හැම වීඩියෝ එකක්ම බලනවා කොරියාවට කොහොමහරි එනවා❤️🤘🤩

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගැම්මක් තමා

    • @Tharindu2000
      @Tharindu2000 2 ปีที่แล้ว +1

      මාත් එනෝ 🥰🥰🥰🥰💖💖💖

  • @kamalkamal-gb1it
    @kamalkamal-gb1it 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් video එකක් අයියේ... God bless you...

  • @mavindiranahansika9231
    @mavindiranahansika9231 2 ปีที่แล้ว +6

    නියම වීඩියෝ එකක්.මංජු අයියා කරන වීඩියෝ කොහොමත් හැමදාම ලස්සනයි වටිනවා.ඒ වගේම ජීවිතේට දෙයක් ගන්න පුළුවන් 💜💜💜❤️❤️❤️🥰🥰🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි..😍🇰🇷

    • @mavindiranahansika9231
      @mavindiranahansika9231 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea ඒකට නම් හිතා රිදුනා මගේ🥺මන් මල්ලියෙක් නෙවෙයි නංගියෙක්😁🥰💜❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +2

    අද රජයේ සේවකයන් තමයි වැඩියෙන් නිවාඩු අඩුම පැය නිකම් ඉදලා වැඩි ම වැටුප් ගන්න සේවකයන් පුද්ගලික අංශයේ සේවකයන් තමයි වැඩියෙන් වැඩ අඩුම නිවාඩු අඩුම වැටුප් අද සමාන්‍ය රජයේ සේවකයන් රුපියල් ලක්ව්ට වැඩියෙන් වැටුප් ගන්නවා වැඩිපුර ඉන්නේ නිකම් පහුනු කොරොනා කාලේ නිකම් ඉදලා පඩි ගන්නේ ලකාවෙ හැටියට ලොකුම වැටුප් ක්

  • @miyurukalpana6584
    @miyurukalpana6584 2 ปีที่แล้ว

    මමත් රජයෙ සේවකයෙක් තමයි ඔය කිව්ව හැම දෙයක්ම ඇත්ත තමයි අයියෙ මමත් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නෙ මමත් එන්න ඉන්නෙ කොරියාවට ජිවිතේ ගොඩ යන්න න්ම් දියුණු වෙන්න නම් මේ රටින් පිට වෙන්න ඕන කවුරු මොනව කිව්වත් ඇත්ත ඒක තමයි..නැත්තම් රජයේ සේවකයෙක් කියන නම පමනක් උරුම කරන් ජිවිත කාලෙම හිතින් විදව විදව ජිවත් වෙන්නයි වෙන්නේ....
    මේ video එකෙන් මගෙ උනන්දුව කැපවීම තවත් වැඩි උනා....ගොඩක් පින් අයියෙ මේව කියල දුන්නට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshahirushan6868
    @kaveeshahirushan6868 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක් අනිවාර්යයෙන් එනෝ දවසක කොරියාවට ❤️🇰🇷

  • @chamilamadhushan5036
    @chamilamadhushan5036 2 ปีที่แล้ว +3

    🇰🇷🇱🇰 විඩියෝ එකනම් මරු හොද උපදෙස් ටිකක් ...

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 ปีที่แล้ว

    සුපිරි ම චරිතයක් මංජු මල්ලි.ඔහුගේ කතාවෙන් ඉගෙන ගන්න දේවල් බොහාාමයි.දැනට රජයේ සේවකයෙකු ලෙසත් 2005...2008 කාලයේ කොරියානු සුන්දර දේශයේ වාසය කල අයෙකු ලෙසත් 2නාටමත් සියලුම දෙනාටත් සුභ පතනවා...

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 ปีที่แล้ว +1

    බලාපොරොත්තු උන විදියෙ වීඩියෝ එකක්.ස්තුතියි මංජු සහෝදරයා.අපිත් උත්සාහ කරල බලනවා👍👍👍👍💪💪💪

  • @madushanmadushan-4638
    @madushanmadushan-4638 ปีที่แล้ว

    Manju aiye oyage videos aththatama watinawa

  • @mtgamers2286
    @mtgamers2286 2 ปีที่แล้ว

    මමත් ජොබ් එකක් කරන ගමන් ගේම් ගගහ හිටියේ දැන් ගේම් ගහන එක නවත්තලා ජොබ් එක කරන ගමන් පාඩම් කරනවා
    ලංකාවේ හොදම ඔන්ලයින් ක්ලාස් එක කාගෙද අයියේ ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගේම්නම් ගහන්න එපා..❤️❤️

  • @nipunithaksara9021
    @nipunithaksara9021 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියී.! 🥺💐🇰🇷❤️🥰✊

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 ปีที่แล้ว +13

    කොරියාවට ආවොත් අනිවාර්යයෙන්ම මංජු අයියා නිසා තමයි❤🙏.මේ වීඩීයෝ එකෙන් තමයි මටත් එන්නම ඕන කියලා අදහස තදටම දැනුනේ.මාත් කැම්පස් එකේ ඉගනගන්න කෙනෙක්.බලමු සල්ලි හොයාගෙන ජොබක් කරලා තව අවුරුදු 2ක් ඇතුලත එන්න උපරිම උත්සාහ කරනවා😌😌❤
    E9 වීසා වලින් ආවම අවුරුදු කීයක් ඉන්න පුලුවන්ද ?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      අවුරුදු 4යි මාඩ 10.
      ජයවේවා

    • @damithasuranga2789
      @damithasuranga2789 2 ปีที่แล้ว +2

      මල්ලි final year එකේදී අනිවාර්යයෙන් කොරියන් clz පලයන්, මගේ ත් එක්ක හිටපු යාලුවා final එකෙදී කොරියන් clz ගිහින් exam ගොඩදාගෙන , degree එකත් ගොඩ දාගෙන convocation day එකටත් කලින් කොරියාවට ගියා, අපි මෙහේ ජොබ් ගන්නකොට ඌ අවු 3ක් කොරියාවේ, දැන් සැපට ඉන්නවා ❤️

    • @rhtn6606
      @rhtn6606 2 ปีที่แล้ว

      Aiya campus da aiye..campus gihin koriyan giyama duk widinna wenne ndda.? Mehe innwta wada ek hodaid kiynnko..

    • @rhtn6606
      @rhtn6606 2 ปีที่แล้ว

      @@damithasuranga2789 campus ghin koriyan giyama ehe duk widinna wenne ndda aiye...ek ehma koriyan yana eka hoda adahasakda

    • @damithasuranga2789
      @damithasuranga2789 2 ปีที่แล้ว +1

      @@rhtn6606 දැනට ලංකාවේ තියන තත්වෙත් එක්ක campus යන්න කියන්නත් බයයි , එත් කැමපස් ඉන්න කෙනෙක් නම් ඒ ඉන්න ගමන් කොරියන් භාශාව ඉගෙන ගෙන campus out වෙන්න ලං වෙලා කොරියන් exam කරලා කොරියාව ට යන්න, campus යන්න තරම් රිසාල්ට් තියෙනවා නම් නොයා ඉන්න එපා එක අපරාධයක්, ගිහින් campus out වෙන්න ලං වෙද්දී exam karanna. AL කරන ගමන් නම් කොරියන් භාශාව ත් AL දෙකම කරගෙන යන්න කියලා මන් කියන්නේ

  • @pasinduabekoon9932
    @pasinduabekoon9932 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියා

  • @shanakaliyanage819
    @shanakaliyanage819 ปีที่แล้ว

    මම විශේෂ සොල්දාදුවෙක් ලංකාවට ආදරෙයි. රටට ගොඩාක් ආදරෙයි. එත් දැන් වෙන රටකට යන්න මම උත්සහ කරනවා. මොකද අපි ගන්න මාසෙ පඩියෙ වටිනාකමක් නැති උනා 2020 පස්සේ. 80000/= ක හම්බ කරපු කෙනෙකුට දැන් 240000/= ක් වත් හම්බවෙන්නෙ ඕන දැන්.

  • @ishanchathuranga1343
    @ishanchathuranga1343 2 ปีที่แล้ว +4

    Motivated ❤👌🙏Thank you brother!

  • @yasinduabeyrathna8322
    @yasinduabeyrathna8322 2 ปีที่แล้ว +6

    සිරාම කතාව ❤️

  • @akashdananajaya9791
    @akashdananajaya9791 10 หลายเดือนก่อน

    sahathika athe aiye niymai budusarnai dentm 💌

  • @amilaanjana3881
    @amilaanjana3881 2 ปีที่แล้ว +3

    අලුත් එක එනකන් බලන් හිටියෙ ❤️💪

  • @vindynadeesha6084
    @vindynadeesha6084 2 ปีที่แล้ว +5

    Motivation eka kiyl wedak ne 💪💪💪

  • @ahagwwaahagwwa3999
    @ahagwwaahagwwa3999 2 ปีที่แล้ว +1

    මමත් ගවමන්ට් ජොබ් එකක් කරන්නෙ.මම තාම ස්තිර නෑ.මමත් මෙ මසෙ ස්තිර කරලා ඉවර උනාම එනවා.මෙ අවුරුද්දේ මැයි වලින් පස්සෙ...අද කතා කරපු අයියා කිව කතා සම්පුර්න ඇත්ත.මම ජොබ් එකෙන් අයින් වෙල එන්න හැදුවෙ එත් ස්තිර වෙලා නිවාඩු දාලා එන්න කියලා හැමොම කිවා.අනිවාර්යයෙන්ම මෙ අවුරුද්දේ එනවා..

  • @sujeesk5088
    @sujeesk5088 2 ปีที่แล้ว +1

    Lankawe rajaye sewakainta me rate rajaya wada karana widiha gana danaganna hodai thanks manju...

  • @kavindumaduhansa9195
    @kavindumaduhansa9195 2 ปีที่แล้ว +5

    සුපිරි අයියා 😍😍😍

  • @sasankasirimanna5901
    @sasankasirimanna5901 2 ปีที่แล้ว +2

    සුපිරී මන්ජු අයියහ් ..
    Exam eka kawadd කියලා hoyala dennako

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 2 ปีที่แล้ว +1

    Great Video Manju Aiiyye❤️
    අද දැනගත්තේ ඔයා බදිදෙගම කියලා.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ඒකනෙ බුදුසරණයි ..👍😍🇰🇷

  • @sampathsampath6170
    @sampathsampath6170 2 ปีที่แล้ว

    Niyama kathawak ජීවිතයට oyala denna me vidiyo eken dunne..bs.obata.සියලුම බලාපොරොත්තු ස්ට වේවා...👍👍👍🇱🇰💪🙏

  • @randikanirmal313
    @randikanirmal313 2 ปีที่แล้ว +3

    මට දැන් 16 යි අනිවාරෙන්ම අව් 19 න් 20 න් එනවා සුපිරි අයියේ අයියා අපිව මොටිවෙශන් කරනවා කොරියාවට එන්න 🥰🥰

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว

    තෑන්ක්ස් අයියෙ ඔයා ඉගෙනගත්ත කෙනෙක් විදියට ගොඩක් වැදගත් දේවල් ටිකක් කියල දුන්නෙ.මමත් ගාල්ලෙ තමයි ඇත්තටම සතුටුයි මමත් ජීවත් වෙන්නෙ ඔය හීනේ එක්ක තමයි ගොඩක් ආදරෙයි ඇත්තටම ස්තුතියි

  • @nipunachamara9988
    @nipunachamara9988 2 ปีที่แล้ว +1

    සුපිරි මංජු අයියා ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් කරන්න❤️🤟😍

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +1

    මංජු අයියේ වීඩියෝ නම් මරැ එල පට්ටයි 👍👍👍
    නියමෙට වැඩේ 🥰🥰✨✨🌹🌹🌹💐💐💐💐💐🇰🇷💐💐💐💐💐💐💐💐කරනවා

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว

    අම්මෝ ඒ අයියත් බද්දෙගම.boy school ගිහිල්ලත් තියෙන්නෙ.බලන බලන ගොඩක් අය මගේ ගමේ.ගොඩක් සතුටුයි මන්ජු අයියේ..තෙරුවන් සරණයි ඔයාලට

  • @sumudusampath2647
    @sumudusampath2647 2 ปีที่แล้ว

    ඇත්තටම ජීවිතේට සෑහෙන්න වටින දේවල් ටිකක් අපේ ජීවිතේට. නියමයි අයියෙ ❤

  • @a.l4156
    @a.l4156 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว

    මමත් රජයෙ සේවකයෙක් මේ පාර exam එක ලියන්න ඉන්නෙ. කොහොම හරි කොරියාවට එනව. මංජු අයියෙ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක පට්ටම පට්ටයි. තව ප්‍රෝග්‍රෑම් කරන්න අයියෙ. ජයම වේවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ..🥰😍❤️

  • @amarathungavithanagepawani9094
    @amarathungavithanagepawani9094 2 ปีที่แล้ว +1

    Thank you oyla denntm 🙏🙏 mth enwa aniwren a/l me awurudde liyla ❤️❤️ parissmin inna 😍😍 බුදුසරණයි 🙏🙏

  • @nandalokahimi4836
    @nandalokahimi4836 2 ปีที่แล้ว +1

    All the best fatta ❤👍👍❤❤ watina video ekak Aiye

  • @pathu8295
    @pathu8295 2 ปีที่แล้ว

    විඩියො එක නියමයි. තමන් ගැන විවෘතව කතා කරා. ජයවේවා ❤️

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 ปีที่แล้ว

    මමත් රජයේ රස්සාවක් කරන කෙනෙක් මෙලොව රහක් නැ පඩි ගන්නවා නය ගෙවනවා මගේ කොල්ලා කොරියාවේ නිසා එයාට පින් සිද්ද වෙන්න මම කාලා ඉන්නවා නම විතරයි ඇත්තටම කොරියාවට එන්න තම හිතන් ඉන්නෙ 🙏🙏❤❤

  • @sandusanduni1771
    @sandusanduni1771 2 ปีที่แล้ว +21

    එන්න ගොඩක් ආසයි.ගැහැණු ළමයින්ට එන්න අමාරුයි නේද.උපරිම උත්සාහ කරොත් එන්න පුළුවන් වෙයිද😔

    • @chanukadilshan3894
      @chanukadilshan3894 2 ปีที่แล้ว +2

      puluwan beri neh

    • @Shehara_17
      @Shehara_17 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පුලුවන් මගෙත් හීනයක් තමා ඕක..බලාපොරොත්තු අතාරින්න එප

    • @Tharindu2000
      @Tharindu2000 2 ปีที่แล้ว +3

      @@Shehara_17 මාත් ඉන්නවා බ්‍රො

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      ඔව් උත්සාහ කරමු,බෑකියල දෙයක් නෑනෙ.

    • @Shehara_17
      @Shehara_17 2 ปีที่แล้ว +3

      @@Tharindu2000 😊👍❤️

  • @자맏사드루
    @자맏사드루 2 ปีที่แล้ว

    දන්න දෙයක් කෙලින්ම කියන ඇත්ත කතා කරන සුපිරි චරිතයක් මංජු අයියේ මෙයා නම්.මංජු අයියාගේ චැනල් එකට නම් කියන්න වචන නෑ.මරුම තමා.

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 ปีที่แล้ว

    godak dewal igena gaththa. bohoma sthuthi dennatama. bs

  • @nadunddahanayaka4353
    @nadunddahanayaka4353 2 ปีที่แล้ว

    good job manju aiye තව තවත් ඔයිවගේ වීඩියෝ කරන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන බුදු සරනයි පරිස්සමෙන් ❤️‍🔥

  • @tharindudilshan9132
    @tharindudilshan9132 2 ปีที่แล้ว +2

    Manju aiyage video axam liyanna inna apita loku gammak parissamata inna bs ♥️♥️

  • @tharakaonline6440
    @tharakaonline6440 2 ปีที่แล้ว +2

    එනවා අයියේ කොහොමහරි 🇰🇷💓💪

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 2 ปีที่แล้ว +2

    සුපිරි කතාවක්.. 💪💪💪

  • @VITHA60000
    @VITHA60000 2 ปีที่แล้ว +1

    අම්මෝ මේ වීඩියෝ එක මරු මංඡු අයියේ😍😍😍

  • @erandabathiya2833
    @erandabathiya2833 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ මාත් රජේ ජොබ් පස්සෙ යන්නෙ නැතුව කොරියාවට එනවා අනිවාර්යයෙන්❤❤❤❤

  • @Idusankailukthanna
    @Idusankailukthanna 2 ปีที่แล้ว +4

    Manju aiya nihathamani charithayak.❤️❤️

  • @sadaruwanharshana3960
    @sadaruwanharshana3960 2 ปีที่แล้ว

    සුපිරි මන්ජු අයියා ❤️ආදරේයි කියපු වචන වලට ❤️❤️❤️❤️👍👍👍👍👌👌👌

  • @nisithapeeris1556
    @nisithapeeris1556 2 ปีที่แล้ว +2

    අයියෙ මන් කොරියවට ඇවිත් gf ගන්න විදිහක් තියෙනවද එයත් eaxm කරල තියෙනව නම් .මේ වීඩීයෝ එක නම් සුපිරියක් ආදරෙයි දෙන්නටම ❤❤ බුදු සරනයි අයියට ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Gf කොරියන් ඉගන ගන්න කියල ඔයා එන්නකො,ආවම ගන්න පුලුවන් ක්‍රම තියෙනව.

  • @hasinduviraj5448
    @hasinduviraj5448 ปีที่แล้ว

    වලල්ලාවිටි අපි 🤩👍🇱🇰
    ලංකාවේ ප්‍රා.ලේ.ක. 30%වගේ තමයි හරියට වැඩ කරන්නේ

  • @bmbeats1087
    @bmbeats1087 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා . Thank you 💜️

  • @gihonharsha2583
    @gihonharsha2583 2 ปีที่แล้ว

    Manju aiya loku deyak igan gaththa me video aken aiyat godak pin mewage watin video karanawt bs parissamen inn aye ❤️

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +5

    මංජු අයියා ❤ බ්‍රෝ