ලංකාවට යන්න එපා කියලා ලක්ෂයක් පඩි වැඩිකරා,මුලින් යාලුවොත් කම්පනි මාරු කරන්න කිව්වා අද පඩිය ලක්ෂ 6 යි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මීට කලින් අපි ගෙනාපු කම්පනි විඩියෝ එකෙන් පස්සෙ කැළුම් එක්ක මේ කම්පනියෙ තවත් අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න එක වටිනවා කියලා හිතුනා.. අනිවාර්යයෙන් බලන්න.. හොදයි කියලා හිතෙනවනම් තවත් අයට බලන්න share කරන්න
    #koreannetwork #koreanjob #korea
    අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
    bit.ly/3wY8Fqn
    follow කරන්න instagram
    bit.ly/2V4sChM
    Chathu online facebook page අපිව like කරන්න
    bit.ly/3iyPSwx
    අපෙ chathu online චැනලය මෙතනින් 👉 th-cam.com/users/ch....
    කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
    bit.ly/3BssDwF
    korean job,korean company,made in srilanka,nilame,sinhala lanka,amith weerasinghe,sinhala,konara vlog,konaraVlog,hari tv,harindra jayalal,sinhala online earn money,earn money online sinhala 2021,game stream money sinhala,online money sinhala,learn korean,easy korea,korean network,south korea,living in korea,korean language,water filter,

ความคิดเห็น • 274

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +34

    නිහතමානීව උත්සාහ වන්තව තමන්ගේ සේවය හරියට කරමින් දෙමව්පියන්ට බරක් නොවී පාඩුවේ ඉන්න ආදර්ශමත් දරුවෙක් වාසනාවන්!!! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ඔබට පුතේ !!!🙏

  • @chamarakarunanayake8535
    @chamarakarunanayake8535 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා වැඩසටහනක්....
    ලාංකීය තරුණයින්ගේ උත්සහවන්ත බව, කැපකිරීම් පිළිබඳ සතුටු වෙනවා.
    ඔබ තිදෙනා ඇතුළු කොරියාවෙහි දැනට සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහ එහි යෑමට බලාපොරොත්තු වන සියලු දෙනාටමත් පැතුම් ඉටුවන, සාර්ථකත්වයට පත්වෙන්න අවස්ථාව ලැබෙන්න කියල සුබ පතනවා🙏

  • @isankapathum192
    @isankapathum192 2 ปีที่แล้ว +20

    මාර නිහතමානී අයියා කෙනෙක් ඔයාට තව තව හරියන්න ඕනේ බුදුසරණයි චතු අයියේ පරිස්සමෙන් ඉන්න.! අපිත් එන්න බලාගෙන ඉන්නවා .

  • @dolamullagihemanthimadusrn6162
    @dolamullagihemanthimadusrn6162 2 ปีที่แล้ว +17

    ඒක තමන්ගේ ලැබීම මටත් මුල් කාලේ ගොඩක් කරදරයි මගේ ජොබ් එක ගොඩක් මගේ යාලුවෝ කිව්වා මේ ජොබ්එක දාලා එන්න කියලා..දැන් ලක්ශ හතරහ මාරක් විතර පඩි ගන්නවා ඒ ඇරුනම පාට් ටයිම් එකකුත කරගන්නවා.මුලදි ගොඩක් කරදරයි දැන් අවුරුදු පහක් ඉවරයි මේ ජොබ්එක.දැන් මාසෙකට ලක්ව පහකට වඩා ගන්නවා.කොරියාව වගේ වැඩ අමාරු නෑ ඉස්‍රායල් ..සමහර වෙලාවට stress වැඩියි.

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      නියමයිනෙ..❤😘 සතුටුයි.. ඔයාලත් බලනවට..😘❤

    • @sitharanilmini9994
      @sitharanilmini9994 2 ปีที่แล้ว

      කොහොමද අක්කෙ එහෙ යන්නේ ...මොනාද සුදුසුකම්

  • @Yohan-Ravinath-Hettige.
    @Yohan-Ravinath-Hettige. 2 ปีที่แล้ว +11

    වටිනවා ගොඩක් මේ වැඩසටහන්..💪
    චතූ අයීයගේ හිනාව🤭💟

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 2 ปีที่แล้ว +22

    *Intro එකේදී "එහෙනම් සුභ ආරංචියක් , මේකට එන්න ඉඩ තියෙනවා " කියලා ඇඟිල්ල කැමරාවට දික් කරලා කියද්දි දැනුන විදිය අම්මෝ ඒක මාර feeling චතු..එනවමයි ඉක්මනටම*

  • @slexpert9459
    @slexpert9459 2 ปีที่แล้ว +5

    සියලුම වැඩකටයුතු හිතනවටත් වඩා වැඩියෙන් ඉටු වෙන්න ඕන.කැලුම් අයියා සුභපැතුම් ඉදිරි අනාගතයට ❤️

  • @yashodaramadhubhashini8393
    @yashodaramadhubhashini8393 2 ปีที่แล้ว +20

    ආහ් මස්සිනා ඇති ඉතින් හිටියා.. ලබන අව්රුද්දෙවත් වෙඩින් එක ගන්න ඉක්මන්ට එන්න ආ... බුදුසරණයි කැලුම් අයියේ.. පරිස්සමෙන් 😍❤

    • @kelumdarmarathna90
      @kelumdarmarathna90 2 ปีที่แล้ว +5

      Aniwa enawa.weding eka gannamai enne..

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +3

      ඔව් ඔව් කැළුම් යන්න නංගි බලාගෙන ඉන්නවා..😁

    • @Sasha-od2je
      @Sasha-od2je 2 ปีที่แล้ว +1

      මේ අයියා ලංකාවේ කොහෙද

    • @madushankaanton7073
      @madushankaanton7073 2 ปีที่แล้ว

      ඉන්න කෙනාව ගෙන්වන්න හදන්න එපා ලංකාවට ඇවිත් කරන්න දෙයක් නැහැ තව තවත් ඉන්න කින්න

  • @sandaruwan1993
    @sandaruwan1993 2 ปีที่แล้ว +8

    ලද දෙයින් සතුටු වෙන කොල්ලෙක්.. හැමදාම ජය තමා ඔහොම හිතන්න පුරුදු උනාම

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว +6

    තරැණ පුජාවගේ විදෙස් රැකියා සිහිනය සැබැ කරගන්න මානසික තල්ලුවක් දෙන හොඳ විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hashangith4513
    @hashangith4513 2 ปีที่แล้ว +6

    නියමයි අයියා ☝☝☝

  • @kanchanapremasiri8166
    @kanchanapremasiri8166 2 ปีที่แล้ว +17

    ඉක්මනට ලංකාවට එන්න මැණික. මම බලන් ඉන්නවා😞🥰

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 2 ปีที่แล้ว +7

    අයියෙ තෙරුවන් සරනයි එන්න තමයි හිතාගෙන ඉන්නේ.මේ එන කෝටා එකෙවත්.

  • @pasiduchathuranga1902
    @pasiduchathuranga1902 2 ปีที่แล้ว +10

    අත්තටම ආසයි ඉක්මනටම කොරියාවට එන්න කොහොම හරි එනවමයි අයියේ

  • @kapilasamarasinghe4613
    @kapilasamarasinghe4613 2 ปีที่แล้ว +11

    හිත හොද එල කොල්ලෙක් ❤️

  • @kalindugayanga4250
    @kalindugayanga4250 2 ปีที่แล้ว +2

    තමන්ගෙ මහන්සියෙන් කාටවත් වදයක් නැතිව උත්සහයෙන් ගොඩයන්න හදන හැමොටම හරියන්න ඔනේ බුදුසරනයි💕

  • @lankalanka8699
    @lankalanka8699 2 ปีที่แล้ว +8

    උබ හිතන විදියනම් පට්ට බං...

  • @koshilasandamali676
    @koshilasandamali676 2 ปีที่แล้ว +19

    මම ගැහැනු ලමයෙක්....ඒ උනත් අයියගෙ මේ වගේ වීඩියෝ බලනකොට ආස ඉතෙනවා අයියේ....

    • @lottolotto7812
      @lottolotto7812 2 ปีที่แล้ว +3

      Ahanam koran exam aka karala anna

    • @anjali...7398
      @anjali...7398 2 ปีที่แล้ว +2

      Ehenan girlslt ennda be kiyanne meke hamadama

    • @koshilasandamali676
      @koshilasandamali676 2 ปีที่แล้ว +1

      @@lottolotto7812 ow ithin ....exam karala enna puluwan weyida kiyana eka sure naane...girlsla gannawa aduyi kiyalane kiyanne meyaala hamadaama

    • @koshilasandamali676
      @koshilasandamali676 2 ปีที่แล้ว +1

      @@anjali...7398 oyaa corean yanna try karana kenekda.....oyaage wayasa kiiyada dan....

    • @lottolotto7812
      @lottolotto7812 2 ปีที่แล้ว +4

      Oya exam karanna balanna corona nisa dan maha job walata kattiya gigayak tiyanawa corona aduwala giya dawasaka cota aka wadi wala oyalath awstawak labai

  • @madushankaanton7073
    @madushankaanton7073 2 ปีที่แล้ว +7

    රස්සාවකට ගියා නම් යන තැන මාලිගා හොයන්න එපා යනතැන මාලිගාවක් කරගන්න

  • @samithmaduranga2053
    @samithmaduranga2053 2 ปีที่แล้ว +7

    අම්මෝ ඒක... පට්ට..නියමයි... කියලා වැඩක් නෑ....

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      මල්ලි..🔥❤😘

  • @tharindudilshan9132
    @tharindudilshan9132 2 ปีที่แล้ว +4

    Gammak tamai chathu aiyage manju aiyagei video.hama video akakma danakotama balanava apith anava kohoma hari ela ❤️

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      Thanks මල්ලි.😘❤🔥

  • @maheshdulanjana5556
    @maheshdulanjana5556 2 ปีที่แล้ว +5

    චතූ අයියා මරු දිගටම කරගෙන යන් ❤️😘

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි..😘❤

  • @kasunbandara2029
    @kasunbandara2029 2 ปีที่แล้ว +9

    නියමයි මේකත්...👌❤

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว

    එල කොල්ලෙක්😍.මට කොරියාවෙදි ලබන්න උන කටුක අත්දැකීම් එක්ක ලබපු දැනුමෙන් මම අලුතෙන් එන හැවෝටම කියන්නෙ වැඩ අනතුරැදායක නැත්නම් පොඩී පඩියකට හරි එකම කම්පැණියෙ ඉන්න අවුරැදු පහම.ඒක තරම් වාසියක් මොකුත් නෑ වැඩි පඩියට වෙන ඒවට ගියාට.ඒතරම් වටිනව එකේම ඉන්න එක

  • @tharindunayanajith7112
    @tharindunayanajith7112 2 ปีที่แล้ว +9

    ආසාව වැඩි වෙනව තව 🥰

  • @devmoorthi
    @devmoorthi 2 ปีที่แล้ว +3

    පට්ට කොල්ලෙක් !!!

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 ปีที่แล้ว +6

    අනේ හොද නිහතමානි කෙනෙක්..හිතන විදිය මරැ මල්ලි.හැමදාම ධනාත්මකව හිතන්න මල්ලි.ඔයාට වරදින්නේ නැ.එ්කනම් සත්තයි.බුදු සරනයි.

  • @janakajanaka24
    @janakajanaka24 2 ปีที่แล้ว +3

    Niyamai..niyamai ...Budu sarani.

  • @ShanukaAriyarathna-rp1us
    @ShanukaAriyarathna-rp1us ปีที่แล้ว +1

    හිත හොද අයියා කෙනෙක් බුදු සරණයි අයියෙ ❤️🇰🇷

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +3

    obata Suba gaman sahodarayaa....
    Theruwan saranai

  • @dila1917
    @dila1917 2 ปีที่แล้ว +5

    ධීවර වලින් හරි ඇවිත් ගේමක් ගහගන්න පුළුවන් නේද අයියේ🙄

  • @7417928020
    @7417928020 2 ปีที่แล้ว +4

    සුපිරියි..ජයවේවා...

  • @avishka_weerasinghe029
    @avishka_weerasinghe029 2 ปีที่แล้ว +7

    සුපිරි චතු අයියා.... ♥🇰🇷😍

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      තෑන්ක්ස් මල්ලි..🔥😘❤

  • @umeshgimhan1309
    @umeshgimhan1309 2 ปีที่แล้ว +11

    බුදු සරණයි 🙏

  • @babyjj9342
    @babyjj9342 2 ปีที่แล้ว +2

    Budu saranai parissamin inna malli

  • @keerthinimesh3088
    @keerthinimesh3088 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී කොල්ලෙක්.🤘

  • @sandekelum1565
    @sandekelum1565 2 ปีที่แล้ว +4

    Supiri fun kollek.

  • @chamindafonseka2845
    @chamindafonseka2845 2 ปีที่แล้ว +5

    නියම කතාව බන්...

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 ปีที่แล้ว +2

    අනෙ අයියා ඔයාට ලොකු පිනක් මගෙ හස්බන් ට පිට රට රුකියාවක් හොයා දෙන්නකො පිලිස් මෙහෙ හිට්‍ යොත් නොකා ඉන්න වෙන්න නෙ (නිවෙදක අයියා ට )

  • @damaynathi9263
    @damaynathi9263 2 ปีที่แล้ว +4

    Good luck 😊

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว +1

    Niyama kollek jayawewa

  • @rgsanath1984
    @rgsanath1984 2 ปีที่แล้ว +1

    Supiri kollek

  • @samithamadushan3165
    @samithamadushan3165 2 ปีที่แล้ว +1

    Adarei aiya godak dewal danagaththa bs

  • @skylife95
    @skylife95 2 ปีที่แล้ว

    Keep it up aiya like this valuable video .

  • @chathukadilshan3746
    @chathukadilshan3746 2 ปีที่แล้ว

    අපිත් කොහොම හරි එනවා අයියේ👌👌👌

  • @a.gdamith1025
    @a.gdamith1025 2 ปีที่แล้ว +2

    Niyamai chathu.budusharanai ,parissamen

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      Thank you දමිත්..😘❤

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 ปีที่แล้ว +9

    සාමාන්‍යයෙන් ඇග්‍රිමන්ට් එකක් අවු.4 මාස10 එක දගට අදින්න ඕනද සහෝ?නැත්නම් අවු.03ක් පුලුවන්ද?

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +3

      වීසා එක ගහන විදියට මුලින්ම තුනකට හො අවුරුද්දකට ගහන්නෙ

  • @awesomevideos7438
    @awesomevideos7438 2 ปีที่แล้ว +1

    Maath ekka awa kollk❤🔥👌👌

  • @dananjayadana4392
    @dananjayadana4392 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @user-fb1pf1ny7m
    @user-fb1pf1ny7m 2 ปีที่แล้ว +1

    Bs aiye mage henayk koreyva eeth chathu aiye 2 prak exame fell mepra liynva oyala denntama bs 💗💞❤

  • @kelumdarmarathna90
    @kelumdarmarathna90 2 ปีที่แล้ว +4

    Wisheshayen matak karanna ona me taram kalayak mat ekka me dura enna athwelak unu mage adara achini nangiwa.me hamatanakadima eya mat ekka hitiya💖

  • @pasindudeshan9608
    @pasindudeshan9608 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියෙ🙏❤️

  • @chamaramadushanka2438
    @chamaramadushanka2438 ปีที่แล้ว

    Supiri kollek bn.

  • @sajithwickramasinge1652
    @sajithwickramasinge1652 2 ปีที่แล้ว +1

    Hoda kollek

  • @susithpeiris4991
    @susithpeiris4991 2 ปีที่แล้ว +4

    Hodama vithrak danne netuwa..lankawe kollonta wena hirihara kardara genath vidio ekak danne...

  • @wanushadissanayaka4706
    @wanushadissanayaka4706 2 ปีที่แล้ว +4

    Ohom kynkot ithin hithatath mara gemmak enne e aiyage ktvata hoda gmnk e aiyagr katta kapuvam thmaa kohomath sepa aiye jaya veva aiyr oyta e vgem chathiu aiye denntm bs jaya veva prissamin inna❤️❤️🇰🇷🇰🇷❤️

  • @kavindudilmith9047
    @kavindudilmith9047 2 ปีที่แล้ว +4

    Chathu bro ❤️.

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +1

    Aiyye lankawen awella Korean wala pharmacy ekaka wada karana kollek ekka video ekak ewannako

  • @sumudukusal7269
    @sumudukusal7269 2 ปีที่แล้ว

    Godak watinawa me karana de.niyamai aiya.ela kolle 😊😍😍

  • @wanasingha8184
    @wanasingha8184 2 ปีที่แล้ว +4

    💥අයියේ 4/10 වඩා ඔහේ ඉන්න පුළුවන් ද
    💥එහෙම ඉන්න පුලුවන් නම් අපිට ඔහේ වැඩ කර ගන්න ගමන් ඒ වීසා දික් කරගන්න වැඩෙත් කරගන්න පුළුවන් ද අයියේ.

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      4/10 ම එකම කම්පනියෙ හිටියොත් තව වීසා වදිනවා ලංකාවට ඇවිත් ආයෙත් යන්න පුලුවන්. නැත්තම් special විභාග ලියලා යන්න පුලුවන්..❤

    • @wanasingha8184
      @wanasingha8184 2 ปีที่แล้ว

      @@koreannetwork බොහොම ස්තූති අයියේ මේවගේ අපි දන්නෙ නැති දෙවල් කියලා දෙනවට ❤️❤️

  • @mihirasandaruwan7329
    @mihirasandaruwan7329 2 ปีที่แล้ว +5

    අවන්ක කොල්ලෙක් ඇත්‍තම කියනවා

  • @prabodasewwandi1598
    @prabodasewwandi1598 2 ปีที่แล้ว +1

    අයියේ ඔය හම්බෙන සල්ලි ලන්කාවට ට්‍රාන්ස කරන්කොට් අඩු වෙන් නැද්ද

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +2

    Aurudu dekak gihin idala avith aya dekkata yanna wage, ehema hadaganna barida. Aniwaren working visa aurudu 4-5k inna onida?

  • @lakindunuwan1152
    @lakindunuwan1152 ปีที่แล้ว

    මන් වගේ කෙනෙක් මොනා උනත් අතල් එකේ ඉන්නේ ඒ අය්යා ❤️😂💪

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    Putha Lankawa thathwa Hoda Unama Lankawata Anna Tharuwansaranin 🙏🙏🙏

  • @teaplantnursery7918
    @teaplantnursery7918 2 ปีที่แล้ว +5

    King coconut ආනයනය කරන කම්පනි ඒකක link එකක් ලබාදෙන්න පුළුවන්ද?

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      දන්නැ.. බලමු තිබුනොත් කියන්නම්

  • @kanishkalumindachandraseka808
    @kanishkalumindachandraseka808 2 ปีที่แล้ว +2

    niyamai අයියා

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 2 ปีที่แล้ว +3

    Niyamai....

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว

    නිෂ්පාදන අංශයේ රැකියා ගැන වීඩියෝ එකක් ඕනේ ඉක්මනින්

  • @achaladeemantha.1462
    @achaladeemantha.1462 2 ปีที่แล้ว +4

    supiri 👍👌❤

  • @dasunikakarunarathnadasuni5949
    @dasunikakarunarathnadasuni5949 2 ปีที่แล้ว +4

    මගෙත් හීනයක්.😍

  • @kasunnadeera2590
    @kasunnadeera2590 ปีที่แล้ว

    Supiri kolla bn

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +2

    අයියෙ එක්සෑම් එක පාස් උනත් මුදල් කොහොමද ඕනි කොරියන් යන්න?

  • @damilrathnayake36
    @damilrathnayake36 2 ปีที่แล้ว +5

    Jolly porak.❤️

  • @chandanakumari5763
    @chandanakumari5763 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාලා වැඩ කරන්නේ මොන අංශයෙද

  • @blackbro2561
    @blackbro2561 2 ปีที่แล้ว +3

    සුපරිම අයියා ගෙමක් ගහමු

  • @yasiruoshada9379
    @yasiruoshada9379 2 ปีที่แล้ว +1

    Exam karanna kiyala bluwe aiye web eke twa kocvchra aya innwda ? Blanna widiyak nedda

  • @darkstudiolk9033
    @darkstudiolk9033 2 ปีที่แล้ว

    aththatama supiri kollek thama meya innawda

  • @paypal5876
    @paypal5876 2 ปีที่แล้ว +2

    supiri kollek

  • @dilmiuththara8102
    @dilmiuththara8102 2 ปีที่แล้ว +1

    මේ කම්පැණි එක මොකක්ද.මොනවද කරන්නේ කියලා කියනවද

  • @bekam96
    @bekam96 2 ปีที่แล้ว +1

    jaya wewa

  • @isuisu192
    @isuisu192 2 ปีที่แล้ว +1

    Koreyawata giye komada company akke nama mokkda cause akk karada kochrak sall giyada a dewal kiyanko godak wtenawa

  • @vidurasakumara7902
    @vidurasakumara7902 2 ปีที่แล้ว +2

    Nice chat

  • @nethmikavinda6215
    @nethmikavinda6215 2 ปีที่แล้ว +1

    Girslata oya field eke jobs nadda

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +5

    Aiya

  • @susithpeiris4991
    @susithpeiris4991 2 ปีที่แล้ว +2

    Mama අවුරුද්ද 9k ekama company eka idala me අවුරුද්ද de 6 16lankawata awe. ..koriya wedi tiyena kardara hirhara genath vidio ekak danne

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      අත්දැකීම් තියෙනවනම් කියන්න page එකට මැසෙජ් එකක් දාන්න විස්තර කියමු..

  • @pasindumadushan9700
    @pasindumadushan9700 2 ปีที่แล้ว +1

    suba pathum obata

  • @nalanniroshan6521
    @nalanniroshan6521 2 ปีที่แล้ว

    නිහතමානී ⁣කොල්ලෙක්

  • @ruwandilakshani4295
    @ruwandilakshani4295 2 ปีที่แล้ว +2

    Super ❤️☺️

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      Thank you නංගි❤😘

  • @tharushamuthuwan7968
    @tharushamuthuwan7968 2 ปีที่แล้ว

    Supiri..bs..

  • @virajpramodya5906
    @virajpramodya5906 2 ปีที่แล้ว +2

    Niyamai ✌️

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว +3

    me ayya wada karana company ake number aka hari me ayyage number aka hari ganna puluwanda
    exam pass nishpadana web ake innawa thama

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      මේකට එන්න බැනෙ ඉතිං

  • @udiya6368
    @udiya6368 2 ปีที่แล้ว +3

    ❤️🔥

  • @dhanushkaprabod7123
    @dhanushkaprabod7123 2 ปีที่แล้ว

    Niyamai chathu ayya oya hodatama karanawa vdo serama manju ayyath සුපිරි math enna hithan enne koriyawata 💪💪👍

  • @tharinduniroshan199
    @tharinduniroshan199 2 ปีที่แล้ว +2

    sirawatama nihathamani manussayek.

  • @shamalimadushani9288
    @shamalimadushani9288 2 ปีที่แล้ว +1

    Ane aiye.. Man 2023 liyanne wibahege.. Nishpadana danna kiyala hadanne.. Eth bayai.. Nishpadana dala.. Yanna beriweida web eke balagena inna weida kiyala

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      තමන්ගෙ වැඩත් කරගන්න ගමන් විභාගෙ ලියන්න.. ලියලා වෙන ජොබ් එකක් කරන්න අවස්ථාව ආවොත් එන්න.. එතකල් නිකන් ඔහෙ ඉන්නඑපා.. 🔥

  • @thireshalakmali6129
    @thireshalakmali6129 2 ปีที่แล้ว +2

    අනේ අයියේ කොහොමද එන්න කියන්න කෝ කොරියාවේ

  • @nalakadinishi9891
    @nalakadinishi9891 2 ปีที่แล้ว +2

    ❤❤

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +6

    ❤️💯

  • @madhushanikumari744
    @madhushanikumari744 2 ปีที่แล้ว

    Hoda kenek parismta weda karanna budu සරණයි 👍🙏