සැකය නැති කරමු/relationship Breakup singhala/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 564

  • @Giravoice
    @Giravoice  ปีที่แล้ว +2

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

    • @PathumDamsara
      @PathumDamsara ปีที่แล้ว

      අයියා අද තමා මම මෙි විඩියෙ බැලුවෙ අත්තටම මම ගොඩක් දෙවල් තේ රැමි ගත්තා අයියාට ගොඩක් පිං

    • @priyankadissanayake6055
      @priyankadissanayake6055 ปีที่แล้ว

      මටත් ලොකු කථාවක් කියන්න ඕනි

  • @pudenifernando3427
    @pudenifernando3427 ปีที่แล้ว +6

    ගොඩක් පින් මගේ හිත රිදෙන්න ඕන උපරිම රිදිලා කැඩිලා තිබුනේ එත් මේ ඔයාගේ වැඩ සටන බැලුවට පස්සේ හිතට සක්තියක් අවා මන් ආදරෙයි කරන කෙනා මාව තේරුම් ගන්නහැ මම එයාට විතරයි ආදරෙයි එයා හිටන්නේ මන් එයාට ආදරෙයි නහැ කියලා 😢😢😢

  • @HimashaPiyumanthi-yo4tp
    @HimashaPiyumanthi-yo4tp 7 หลายเดือนก่อน +7

    ඒ කෙනා තමන්ට ඇත්තටම ආදරේ නම් මොකටද ඒයාව සැක කරන්නේ ඇත්තටම ආදරේ කරන කෙනෙක් කවදවත් තමන්ට බොරු කරන්නේ නෑ.මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න ඔනේ.ඒකේනාගේ මැසේජ් බලන්නයි කෝල් කව්ද ගන්නේ කියලා බලන්න ඔනේවට වඩා ඔනේ නෑ අපිට ඇත්තටම ආදරේ අය කවදවත් අපිට බොරු කරන්නේ නෑ අනික තමන්ව රවට්ටන්න පුද්ගලයෙක් තමන්ට මොකටද? ආදරේ පනට ත් වඩා දීලා ආදරේ නැති උන දවසට පස්සේන් යන්න හොද නෑ ඉන්නකම් උපරිම ආදරේ ඒ කෙනාට දීලා තියෙනවා ඒ ගැන හිතලා තමන්ට සතුටු වෙන්න පුලුවන්.ඒකේනාට එන කෝල් එක දැක්කත් ඔයාට කොල් එකක් කියලා එයාගේ අතට පෝන් එකදෙන දෙන්න ඔනේ මොකද බොරු කරන කෙනෙක් තමන්ට මොකටද ? මේ ලොකේ ඉන්නේ තමන් වගේ තමන්ම විතරයි තමන් වගේ වෙන්න කාට වත් බෑ තමන් ඒ නිසා මුලින්ම තමන්ට ආදරේ කරන්න ඔනේ 🙂

  • @SiyawatiHhhh
    @SiyawatiHhhh 3 วันที่ผ่านมา +1

    ඇත්ත තමයි ඒක හරි අපූරු කතාවක් සහතික ඇත්ත ජීවිතයේ අවසාන ප්‍රතිඵලය

    • @Giravoice
      @Giravoice  3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @HansiMadushani-w6g
    @HansiMadushani-w6g 3 หลายเดือนก่อน +1

    අයියට ගොඩක් පින් මේ දේවල් කියලා අපේ හිත් වලට හයියක් වෙනවට. දරාගන්නම බැරි වෙලාවක තමයි අයියගෙ වීඩියෝ බලන්න අහන්න හම්බුනේ. තැන්කිව් අයියේ. හිත හදාගන්න ලොකු ශක්තියක් උනා අයියගෙ වචන ❤

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 2 ปีที่แล้ว +5

    මගේ ජිවිතේට වුන දේ ඇත්තටම කිව්වා.ආදරේ වැඩි නිසා තමයි ඒ හැමදේම වෙන්නේ.එත් දෙයක් වුනාට පස්සේ තමයි එයාටත් ඒක තෙරුනේ.තමන් වගේමයි කියලා හිතලා අනිත් අය ගැන හිතන ඒක තමයි ලොකුම වැරැද්ද මහත්තයා.ජිවිතේ වරදින්න ඒ හැටි වේලාවක් යන්නේ නෑ.ගොඩක් පින් සිද්ධ වෙනවා .බොහෝ දෙනා කරන්නේ සැක කරනවා කියලා අනිත් කෙනාව තවත් පෙලන ඒක.ඒයාව තෙරුන් ගන්නවත් ඒ කෙනාව සනසවන්න නෙවෙයි.කලකිරිමකට පත්විමෙන් පසු බොහෝ දේ වෙනස් විමට පුළුවන්.හැමෝටම හොද විදිහට ම හිතන්න හිත ට සිතුවිලි පහල වේවා !තෙරුවන් සරණයි ඔබතුමාට !

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි

  • @Renuka-fu7tg
    @Renuka-fu7tg 26 วันที่ผ่านมา

    ඔබතුමාගේ වචන ටික හදවතට දැනෙද්දි දැනෙන සැනසිම🥲. ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි🙏🙏🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  26 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ගොඩාක් ස්තූතියි ඔයාටත්

  • @pathminimangalika9127
    @pathminimangalika9127 7 หลายเดือนก่อน +2

    මටත් මේ වගේ ප්‍රශ්නයක් උනා.එයාගෙ වරදක් නැතන් මට එයාව නිතරම සැකයි.එයා මුලදිනම් ඒ සැකය නැති වෙනකම් ඔප්පු කරලත් පෙන්නවව.ඉතිං ආයෙ ආදරෙනින්නව.
    දැන් ටික දවසක ඉදන් එයා වෙනස්.වැඩ වැඩ්යි කියල මාත් එක්ක කතා කරන්නෙ නෑ.මං ගොඩක් වේදනාවෙන් ඉන්නෙ.ඔබ තුමාගෙ වීඩියෝ මං නිතරම අහනව.ඒත් හිත හදන් කොහොමවතින්න බෑ.මං එයාට පනවගේ ආදඑර්‍ර් කලා.මට දැන් එයා නැතුව ජීවිතයක් නෑ.එයා මට කතා කරන එක අඩු උණ නිසා සැක කරන්න පටන් ගත්තෙ.දැන් එයා මං කෝල් කලාට ආන්සර් කරන්නෙ නෑ.මං දැන් මොකද කරන්නෙ.

  • @HashanpushpakumaraChukki
    @HashanpushpakumaraChukki 9 หลายเดือนก่อน +2

    එයා මාව දාලා ගියෙ සැක කරනවා රන්ඩු කරනවා කියලා .ඒත් එයා කරපු වරදක් පිලි අරගෙන නෑ.ඒවා ඔප්පු කරන්න සාක්ශිත් නැ.ඕන දෙයක් හිතාගන්න කියලා තරහ වෙනවා.ඒ දුක දෙගුන කරන් විදවනවා.මං මගේ සුදු මහත්තයට කාටවත් නැති තරම් ආදරෙයි.ඒත් එයා මාව ගනන් ගන්නෙවත් නෑ

  • @chandaninarasinghe8748
    @chandaninarasinghe8748 2 หลายเดือนก่อน +1

    ඔයා ගේ කටහඩ බස හසුරුවන ව්දිය ගිනිබත් උන හදවත් සුවපත් කරනවා ,,,මේ ව්ඩ්‍ යෝ එක මම බැලුවේ ඇස්වලින් කදුලු ගලද්දි ,,ඇත්ත ටම ම්නිසින්ට ඕන .මනසට කා වදින මෙවැනි දේසන ,,,,හිතක් තෙරැම්ගන්න බැරි කම්න් අද කි දෙනෙක් මානසික ලෙඩ්ඩු වෙලා ද ,,,,,තෙරැවන්සරනයි යි ජයෙන් ජ ය

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති අයිය අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හිත නිවෙනව හිත හැදෙනව ගොඩක් පින්

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 4 หลายเดือนก่อน +1

    මේ වගේ දෙයක් මිතුරු සබඳතාවයකටත් සුදුසුද මල්ලී.ස්තුතියි ඔයාට..හරිම ලස්සනයි ඔයාගේ මේ අදහස්..❤

    • @Giravoice
      @Giravoice  4 หลายเดือนก่อน

      ඔව්

  • @dilanikumari6120
    @dilanikumari6120 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූති.මේ ප්‍රස්නෙ මම පිච්චි පිච්චි ඉන්නෙ තවමත්

  • @AnuradhaManushika
    @AnuradhaManushika 8 หลายเดือนก่อน +2

    ස්තුතියි අයිය මං ගොඩක් පිං කරලා තියෙ ඔයාගේ විඩියෝ එක දකින්න😢🥺🙏

    • @Giravoice
      @Giravoice  8 หลายเดือนก่อน +1

      දන්න හැමෝටම පෙන්වන්න.ඒ වගේම දැන් කලින් වගේ නැතුව සිහිකල්පනාවෙන් ඉන්න බලන්න.එයා නැතුව ඉන්නත් ටිකක් හුරු වෙන්න.

  • @rekhasureka6449
    @rekhasureka6449 7 หลายเดือนก่อน +1

    ♥️♥️ඔයාට ගොඩක් පිං මේ වගේ වචන වලින් සිත් සුව පත් karanawata 😘බුදුසරණයි 🌷🌷

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว +5

    හිතේ මොකද්දෝ කියන්න බැරි දෙයක් තිබුණා දැන් හිතට මාර සැනසිල්ල දැනෙන්නේ ගොඩක් ස්තුතියි අයියේ ❤🙏🙏 ඇත්තටම මං ගොඩක් රිදිලා ඉන්න වෙලාවක මේ විඩියෝ එක දැක්කෙ ඔයාට ගොඩක් පිං ❤❤🙏🙏

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @tharushidimalsha7003
    @tharushidimalsha7003 2 ปีที่แล้ว +2

    අයියට ගොඩක් පින් හිතේ තිබුන ලොකු වේදනාවක් අඩු වුනා ඔයාගෙ කතා ඇහුවම.මමත් කෙනෙක්ට පණ ඇරල ආදරෙ කරා එයා චුට්ටක් වෙනස් වෙද්දිත් මාර දුකකින් හිටියෙ.එයා වෙනස් උනා. මට දරාගන්න අමාරුවෙන් හිටියේ අයියගෙ වීඩියො බැලුවම හිතට ලොකු සහනයක් වගේ දැනුනා.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🙏පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට ඒ වගේම අදහස් දැක්වීමට තෙරුවන් සරණයි සතුටින් ඉන්න.

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @SLRASH-
    @SLRASH- 7 หลายเดือนก่อน +1

    එයා මාව හැම වේලේම බ්ලොක් කරනවා විහිළුවට වගෙ අයේත් අන්බ්ලොක් කරනවා මම ආදරෙයි ද ඇහුවා එයාගෙන් එදා ඉදලා රන්ඩූ මාව එපා කිව්වා ගැලපෙන්නේ නැ කිව්වා ඉටපස්සේ මම අතරලා දැම්මා දැන් ආයෙත් පස්සෙන් එනවා 😅 ආයියාගේ විඩියො මාරයි මම මැසෙජ් කරන එකත් නවත්තලා තියෙන්නේ මේ විඩියො ඇත්තටම වැදගත් කොල්ලොන්ට ❤❤

  • @garykroneberg
    @garykroneberg 9 หลายเดือนก่อน +1

    Super. Thanks. Budu saranai

  • @RaniRani-z6w
    @RaniRani-z6w หลายเดือนก่อน +1

    Thanks aiyye oyata man godak dewal dangaththaoyata godak pin oyata b.s

    • @Giravoice
      @Giravoice  25 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @عيسىالعنزي-ل8ب
    @عيسىالعنزي-ل8ب 2 หลายเดือนก่อน +1

    Aeththatama gdk watina karhawak ❤❤❤ bs!

  • @HasithaSampath-b7q
    @HasithaSampath-b7q 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි අයියෙ ඔයට ගොඩක් පින්❤️🙏🙏🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @udeshavidurangi8453
    @udeshavidurangi8453 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මේ හැමදේටම .. 🙏❤

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Anomapriyangani-d8m
    @Anomapriyangani-d8m 2 หลายเดือนก่อน +1

    Oyanam matama kuwa wage aiya mage ekkenat mawa gogak seka karanawa bs oyata❤❤❤❤❤❤

  • @NesuduHadawatha
    @NesuduHadawatha 2 หลายเดือนก่อน +1

    ඔව් සර් ඔයා හරි ගොඩක් 💔💔😭😭😭බුදුසරණයි

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @MashiShani
    @MashiShani 3 หลายเดือนก่อน +1

    ඔයා කියන දෙ හරි 😢 මන් ගොඩාක් අදරෙයි එත් එයා මට අදරෙ නැ එයාට මාන් වෙනුවෙන් වෙලාව නැ බැදිම් කියනදෙ දැන් එපාම වෙලා ඉන්නෙ😢

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว +2

    මටත් ගොඩක් සතුටු හිතුනා.... මේ වීඩියෝ ඒක දැකලා ❤️❤️බුදුසරණයි 🙏

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      මටත් සතුටුයි අදහස් දැක්වීමට .තෙරුවන් සරණයි

  • @liyanagedarma5512
    @liyanagedarma5512 4 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් ඇත නම් සැක කර්නවා බ්සි දනවා අයෙක් කොල් ගන්නවා අනේ හිතහාදගන්න බැරි හිටියේ ගොඩක් හොඳයි විඩියෝ එකක්

    • @Giravoice
      @Giravoice  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @kumuduninonis8245
    @kumuduninonis8245 ปีที่แล้ว +1

    Ayye oyage wadan voice eka harima adaraniyai

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අදහස් වලට

  • @nadeekakumuduni4625
    @nadeekakumuduni4625 3 หลายเดือนก่อน +1

    එයාට මාව ගොඩාක් සැකයි අයියේ .මන් කොච්චර කිවුවත් මට බොරු අහන්න ඔන නැහැ කියලා call කට් කරනවා. මාව දැන් bolok කරලා

  • @hansikasewwandi2709
    @hansikasewwandi2709 ปีที่แล้ว +1

    මට අවුල් ගිය හැමතිස්සෙම ඔයාගෙ විඩියො බලනව අයියෙ මම

  • @SRkitchen-y7f
    @SRkitchen-y7f ปีที่แล้ว +1

    අම්මෝ ඒ වචන ගොඩක් හිත හැදුනා ගොඩාක් පින් මං ඔයාට මේ වීඩියෝ එක බලන්න දෙනවා 😢

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @anushaudayangani7794
    @anushaudayangani7794 2 ปีที่แล้ว +2

    අයියේ ,ඔයා ගොඩක් හිත් වලට සැනසීමක් ගේනවා .ඔයාට ගොඩක් පින්.

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට. කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි !!

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට. කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි !!

  • @nethmisamadi3076
    @nethmisamadi3076 2 ปีที่แล้ว +9

    අනේ..මං අයියාගෙන් ඉල්ලපු වීඩියෝ එක..🥺🥺🥰මේ වීඩියෝ එක දැක්කම ගොඩාක් සතුටු හිතුනා අයියේ..ඔයාට ගොඩාක් පිං..අයියාගේ ආදරේ ගොඩාක් ලස්සන වෙන්න කියලා ,මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..❤️❤️

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ඔයාලගේ අදහස් වලට තමයි මම වීඩියෝ කරන්නෙ ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.
      තෙරුවන් සරණයි

    • @nethmisamadi3076
      @nethmisamadi3076 2 ปีที่แล้ว

      @@Giravoice තෙරුවන් සරණයි අ‍යියටත්🙇

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 3 หลายเดือนก่อน +1

    අනේ ඇත්ත මගේ මහත්තය මාව සැක කරනවා

  • @maheshkala1976
    @maheshkala1976 2 หลายเดือนก่อน +1

    Mama tamil mata theranava eth adherata randu venavai keyala ape adhare aduvena ne කොච්චර therimkarala thunathath vedakne ඔයා keyapuvediyata ma mama බලනවා odhay ඔයාට බුදු sarani ❤❤❤

  • @pavithradananjalee9123
    @pavithradananjalee9123 ปีที่แล้ว +1

    මට කියන්න නැති ඇත්තක් එයා අහනවා.එහෙම කියන්න කිසිම දෙයක් නෑ කිව්වට විශ්වාස කරන්නෑනේ.ඒත් එයා මට පුදුම විදියට ආදරේ කරනවා.අපි දෙන්නා වෙන්වෙන්න හැදුවත් ඒක අපිට කරන්න බෑ 😔 හැමදාම රන්ඩු වෙවී ඉන්නවා .මම මොකක්ද අයියේ කරන්න ඕන .

  • @malinduudara4565
    @malinduudara4565 2 ปีที่แล้ว +12

    අයියේ voice ek, ton ek, කියන වචනයක් ගානේ බාවනාවක් වගේ,,🥺
    ගොඩාක් පිං..මේ වගේ දෙයක් හරියට තේරුම් කරලා දෙනවාට ❤😊

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මල්ලී ....ඒ වගේම වීඩියෝ බැලුවට ඔයා අදහස් දැක්වුවට ගොඩාක් ස්තූතියි .තෙරුවන් සරණයි

    • @niroshikadamayanthi8611
      @niroshikadamayanthi8611 ปีที่แล้ว +1

      Ekata thamai e aiyage pinata ehema vois eka mihiri wela thiyenne eya priya wachana katha karala athi giyaathma walath

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .

  • @manunirami8455
    @manunirami8455 2 ปีที่แล้ว +10

    අනෙමන්දා මොනා කියන්න ද කියලා හිතා ගන්න බෑ 😔😔 ඔයගේ විඩියෝ ලගදි බලන්න ගත්තේ ගොඩක් පින් සහෝදරයා 🥰❤️

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි

    • @nethujayalath3662
      @nethujayalath3662 ปีที่แล้ว +1

      Ou aiyee.thw vidio danna

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@nethujayalath3662 අනිවාර්යයෙන් දානවා. ඔයා බලන්න අලුත් වීඩියෝ වල ලින්ක් එකක් ඒකෙන් පුලුවන් ඔයාට නොදන්න තැනක් තියනවනම් අහ ගන්න.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකත් බලන්න

  • @ishaniisuri403
    @ishaniisuri403 2 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් විඩීයෝ එකක් ❤️ ස්තුතියි

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි

  • @nadeekawasala6897
    @nadeekawasala6897 ปีที่แล้ว +1

    Harima lassan kathawak godak pin 🙏🙏🙏🙏

  • @nayanakumari2995
    @nayanakumari2995 2 ปีที่แล้ว +3

    මල්ලි අඩත් විඩියො එකත් බලුවා අනේ මන්ද මල්ලි ඔයට කොහොම ස්තුති කරන්නඩ කියලා ගොඩාක් පින් ඔයට ....❤️❤️ ඔයාට ජය

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට . තෙරුවන් සරණයි .දිගටම රැදිලා ඉන්න එකත් සතුටුයි

  • @sadaru437
    @sadaru437 2 ปีที่แล้ว +2

    අයියට ගොඩක් පින් හිතේ තිබුන ලොකු වේදනාවක් අඩු වුනා🥰🥰🥰

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහසක් දැක්වීමට.ඔයා මේ වීඩියෝ බලලා ඔයාගේ ප්‍රශ්නයට අදාලව ගැලපෙන්න කරලා බලන්න. ගැටලුවක් තිබුනොත් මට කියන්න. තෙරුවන් සරණයි

  • @thenewworld8711
    @thenewworld8711 ปีที่แล้ว +1

    Godak hodha vidiyo ekak. Mana

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani 5 หลายเดือนก่อน +1

    අයියෙ එයාගෙ ආදරේ මට දැනෙනවා එ උනාට එයාට සැකයි මාව😥 ඒත් ආදරෙයි කියලා දන්නවා ඒත් සැක කරනවා ටිකක්

  • @hirushiseya6100
    @hirushiseya6100 ปีที่แล้ว +1

    Lassa katawat ayiyae Thanks :-) :-

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Madhuvolgs-so9ut
    @Madhuvolgs-so9ut 10 หลายเดือนก่อน +1

    ස්තූතියි...❤

    • @Giravoice
      @Giravoice  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @dinesha6459
    @dinesha6459 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් මල්ලියා මට ගොඩක් වටිනවා

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට.අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි

  • @RupikaDeSilva-y6e
    @RupikaDeSilva-y6e 8 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක්ම පින්

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @SathsaraniWijesekera
    @SathsaraniWijesekera 5 หลายเดือนก่อน +1

    Thank u so much 😊❤

    • @Giravoice
      @Giravoice  5 หลายเดือนก่อน

      You're welcome

  • @sumudumallika2330
    @sumudumallika2330 2 ปีที่แล้ว +6

    ස්තූතියි අයියේ.. ගොඩක් වැදගත් video එකක්. තෙරුවන් සරණයි ඔයට!!! 🙏 💥💯👍🏻🌹🌹🌹

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි

  • @GeethanjaliN-l1q
    @GeethanjaliN-l1q หลายเดือนก่อน +1

    ❤❤❤matat tiyanawa e wagema adarayak

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      එහෙනම් එයාට ආදරෙ දෙන්න තව

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 6 หลายเดือนก่อน +1

    මගේ හිත නිවෙන කටහඩක් රෑටත් අහනවා උදේටත් අහනවා 🥺

    • @Giravoice
      @Giravoice  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @geshara7193
    @geshara7193 3 หลายเดือนก่อน +1

    Ayye mama godak adaraya karana kenek innwa mata bayayi eya mata nethi weyi kiyala..... 🥺

  • @anushaudayangani7794
    @anushaudayangani7794 2 ปีที่แล้ว +1

    අයියේ,ඔයා තවත් vedios කරන්න.ඔයාගේ vedios අපේ හිත් වලට කතා කරනවා.අපේ ප්‍රශ්න ඔයා හරියටම තේරුම් අරන් ,විසදුම් දෙනවා.ඔයා කියන දේ තමා හරිම දේ.

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරනවා.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .

  • @dilkadhilrukshi3430
    @dilkadhilrukshi3430 ปีที่แล้ว +2

    මගේ ආදරේ දැන් මං ලග නෑ . මගේ වරදක් නිසා ඒයා වෙන කෙනෙක් ලග ඉන්නවා දැන් . 😢 ඒත් මං එයාට ගොඩාක් ආදරේ ❤

  • @දුලක්සිදුලක්සි
    @දුලක්සිදුලක්සි 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔයාට තෙරුවන් සරනයි ජිවිතෙ හදාගත්තෙ ඔයාගෙ වීඩියෝ බලලා බොහොම පින් තෙරුවන් සරනයි ඔයාට ❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහසක් දැක්වීමට .තෙරුවන් සරණයි

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +2

    නියමයි ❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @gihansanjula8505
    @gihansanjula8505 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි අයියේ... මේ සැකේ නිසා මාත් ගොඩක් විදවනවා. පුළුවන් නම් දුර(රට ) ඉන්න දෙන්නෙක් හරියටම ආදරෙ කරන්නේ කොහොමද කියලා මට‍ කියලා දෙන්න අයියේ... මගෙ හස්බන් ඉන්නේ රට... මං එයාට ගොඩක් ආදරෙයි... ඒත් මට‍ එයාව සැකයි .. එයාගේ වැඩ මට‍ පැහැදිලි නෑ... එයගෙන් මොනවහරි ඇහුවම තරහ යනවා ඉක්මනින්

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      අනිත් වීඩියෝ එකෙන් අරන් එනවා

    • @l.d.m.sbuddhika8029
      @l.d.m.sbuddhika8029 2 ปีที่แล้ว

      @@Giravoice මටත් ඒ වීඩියෝ එක ඕන මල්ලි

    • @samindikumari1373
      @samindikumari1373 2 ปีที่แล้ว

      මටත් ඕකමයි අනේ

    • @neeshapriyangani2885
      @neeshapriyangani2885 ปีที่แล้ว

      මටත් ඕනි

    • @RajikaNiroshani-n6m
      @RajikaNiroshani-n6m 8 หลายเดือนก่อน

      Mage husbend mawa seka karananawa hemadama rando mn docter kenek lagatath akka giya mokada aya mawa puduma wediyata seka karanne docter Beth dunnata awa biwweth ne ayata leak ne kiyala a nisa ayath akka inna beri nisa mn ayagen ain wela inne ath thama mn ayagen device une ne api marry karala 6 month wenne Dan ayagen ain wela 2 month wenawa mata therenne ne mn monawa karannada kiyala

  • @Madumali-o8y
    @Madumali-o8y 9 หลายเดือนก่อน +1

    එයයි මායි අවුරුදු හතක් තිස්සෙ ආදරේ කරත් මට එයාව මාරම සැකයි එයා යාලුවෙක්.එක්ක හිනා වෙලා කතා කරත් මට දැනෙන්නෙ එයා මගෙන් ඈත් වෙයි කියලා මට එතනදි දැනෙන්නෙ කියාගන්න බැරි ඊරිසියාවක් වගේම දුකක්.. මං එයාව කාත් එක්ක වත් බෙදාගන්න කැමති නෑ එයාගෙන් වෙනසක් දැනෙද්දි මං කරන්නෙ එයාව සැක.කරන එක 😢 මං දැන් මේ වීඩියෝ එක බලද්දිත් මට මාවම මතක් වෙලා කදුලු එනවා ඇස් වලින්

  • @Neshadri
    @Neshadri 7 หลายเดือนก่อน +1

    මාත් ඔහොම තමයි හරියට අවන්කව ආදරේ කරන අය පොඩි දේත් හාර හාර අහනවා දිව්රන්න පොරොන්දු ගන්නවා ඒ ආදරේ ඇත්තක් ඒ වගේ කෙනෙක් නැති කරගන්නවත් හිත රිද්දන්නවත් එපා කිසිම වෙලාවක❤ඔයාල හිතල බලන්න කලින් තිබුන බොරු ආදරේකදී එච්චර දුක් උනේ එයා එහෙම උවමනාවෙන් සැක කර කර හොයපු නැති කෙනෙක් වෙන්නැති එතකොට තමයි ඔයාට එයාගෙ අවදානෙ ඕන උනේ ඒත් ඇත්ත ආදරේ එහෙම නෙවෙයි❤ඒ ආදරේට ආදරේ දෙන්න හිත සනසන්න❤

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      අපි උත්සහා කරමු විසදා ගන්න

    • @NamaliSenawirathna
      @NamaliSenawirathna 4 หลายเดือนก่อน

  • @amsadikari386
    @amsadikari386 2 ปีที่แล้ว

    Watinawa Godak Aiya Oyaga Adahas Tharuwansaranai!!!

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහස් දැක්වීමට. තෙරුවන් සරණයි

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Harima assanatanpahadili kara deyna obatath suba anagathayak teyruvansaranai

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහසක් දැක්වීමට .තෙරුවන් සරණයි

  • @dipikasadamali772
    @dipikasadamali772 ปีที่แล้ว +1

    Godak stuti aiya

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @purnimasathsarani7438
    @purnimasathsarani7438 2 ปีที่แล้ว

    මමත් ගොඩක් දේවල් වෙනස් විදියට හිතූවා මේ විඩියෝ එක දැක්කම තේරෙනව අපි හිතන විදිය වැරදි කියලා....අයියෙ ඔයාට බුදු සරණයි..

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට . තෙරුවන් සරණයි .

  • @dipikasadamali772
    @dipikasadamali772 ปีที่แล้ว +1

    Daraganna bari wadanawak hita tiyan jiwath wanna oyaga kata ahala loku sansimak danuna oyata godak pin

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @Darshisenavirathna
    @Darshisenavirathna 2 หลายเดือนก่อน +1

    මගේ කොල්ලත් නිකන්ම මාව සැක කරනව...එයා විඩියෝ කෝල් ගත්තම එයා කියනව මගෙ ලග කවුරුත් ඉන්නව කියලා..තව කතා කරද්දී වෙන කවුරු හරි මම ලග ඉන්නව කියනව..එයාට කට හඩ ඇහෙනවලු...මම එයාට විතරයි ඇත්තටම ආදරේ කරේ..එත් එයාට මාව විස්වාසම නෑ..ඊයේ එහෙම ඉතින් ආයෙම මගෙන් එක්ක තරහා උනා...මට ගොඩක් දුකයි ඉතින් ...මට තේරෙන්නේ නෑ මම මොනව කරන්නද කියලා ...මම එයාට ආදරෙයි ...එත් එයාට මාව හැමවෙලාවෙම සැකෙයි...මම මොනවද එයා වෙනුවෙන් නොකරේ...

    • @weera709
      @weera709 2 หลายเดือนก่อน +1

      හොල්මන්ද 👻 පොල් ටොෆි 🍬

  • @shanikavirajigamage6107
    @shanikavirajigamage6107 ปีที่แล้ว

    Harima lassanai oyage vedio harima vatinava oyata godaak pin api nodanna deval kiyala denavata ,theruvan saranai

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @GeethanjaliN-l1q
    @GeethanjaliN-l1q 22 วันที่ผ่านมา +1

    🙏ayu bowan sir oyata,,, mama oyage wadasatahan ahanawa,,,mage adareta aurudu 3k wenawa,,,,eya mulinma mawa godaaaak saka Kara,,Dan eya mawa gannan ganna,,,mama gana hoyanna,,,Dan eya gana Mata Sakai mage hita khomawat hada ganna baa,,,ane khomada mama hita hada ganne,,,bs oyata

    • @Giravoice
      @Giravoice  12 วันที่ผ่านมา

      එයා සැක කරලා හොයද්දි ඔයා මොනවද කිව්වෙ එයාට ඒ කාලේ.ඔයාගේ අතින් මග ඇරුන දේවල් මොනවද

  • @lakmalweerasekara9810
    @lakmalweerasekara9810 2 ปีที่แล้ว

    Oyage video okkoma beluwa ,ape jeeviteta ganna dewal godak tiyanaw,godak pin ayye

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට . තෙරුවන් සරණයි .

  • @YamunaKwt-uk8xt
    @YamunaKwt-uk8xt ปีที่แล้ว +1

    Mama adare karan mage rattaran eyah e wagemai hemadama randu mawa epa kiyala yanawa eh tika welawakin kata karanawa eya inne lankawe mama me madaperadiga rataka tniwela namuh eya koccara randukalah mageh ekka I nnawa mama mehema hita hadagatte obadumage meupades ahala obatumata me upades mage jivite godak wenas kala obatumata godak pin teruwan saranai

  • @easyarthome8451
    @easyarthome8451 2 ปีที่แล้ว

    godaaak thankz aiye me dena upades walata..oyata hemadama hariyanna one

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි

  • @sujanikarunanayaka4644
    @sujanikarunanayaka4644 9 หลายเดือนก่อน +1

    Thank you 💗🥺

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @isuriviranga9650
    @isuriviranga9650 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ...... බුදුසරණයි..... ❤️❤️

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට තෙරුවන් සරණයි

  • @PiyumiRandi-m4o
    @PiyumiRandi-m4o 7 หลายเดือนก่อน +1

    මට එයාව හැමවෙලාවෙම සැකයි..ඒකට ලොකු හේතුවක් තියෙනවා ඒත් එයා මං එක්ක හොදින් ඉන්නවා මගෙ හිතට එන සැකේට මොකද කරන්න ඕන.

  • @ruvinii
    @ruvinii ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අයියේ❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට

  • @RupikaDeSilva-y6e
    @RupikaDeSilva-y6e 8 หลายเดือนก่อน +1

    Wow wow wow 👌 👏 😍 ❤

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @samanbandara9357
    @samanbandara9357 2 ปีที่แล้ว +5

    එයයි මයි ආදරේ කරන්න පටන් අරන් අවුරුදු දෙකක් විතර උනා.එයා මට ගොඩක් ම ආදරේ කලා.එත් ඒ දවස් වල මන් එයව වැඩිය ගණන් ගත්තෙ නැ. ඉතිං මේ ළඟදී දවසක් එයා මාත් එක්ක randu වෙලා කිව්ව එයාට den ආදරේ එපා වෙලා තියෙන්නේ.මන් ඒ වෙනස් කම් කරනවා වැඩි ලු. එහෙම කියලා එයා ටික ටික වෙනස් වෙන්න ගත්තා.මාත් ඒ දවස් වල වැරදි තමයි.den එයා ඉස්සර වගේ කෝල් ගන් නැ මෙසේජ් නැ.මං ගත්තොත් විතරක් කතා කරන්වා.eth ඉස්සර වගේ නැ. ආදරේ එපා වෙලා ලු den.මං සමාව ඉල්ලලා ෂෙප් කර ගන්නා හැදුවා එක එක එවා කරා.eth එයා ඉස්සර වගේ නැ.මට මෙක මාර අවුල්.මානසිකව වැටිලා ඉන්නෙ මං හොදටම.වෙන කොල්ලෙක් ඉන්න්වද කියල ඇහුවමත් eth nalu. මන් මෙසේජ් නොකර දවසක් හිටියත් ස්ටේටස් දානවා boot post. යාළුවෝ වගේ ඉමු කියලා එයා කියන්නේ.ආදරේ එපා ලු.මට එයාව මුල් හිටපු තත්වෙට ගන්න ඕනි.මට උදව් කරන්න අයියේ.මට එයාවමයි ඕනි. මේ ගැන video එකක් හරි දාන්න අද හෙට ම.plz

    • @Baba-np5gz
      @Baba-np5gz 2 ปีที่แล้ว +1

      Matath ona

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ඔයා වැඩිය ගනන් නොගත්ත එකනම් වරදක් ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .ඒ වගේම අදහස් දැක්වීමට.දෙන්නට දෙන්න තේරුම් අරන් එයාට ගැලපෙන විදියට කල්පනාවෙන් මේ දේවල් කරලා බලන්න .ගැටලුවක් තියනවනම් මට කියන්න කොමෙන්ට් කරන්න.

    • @samanbandara9357
      @samanbandara9357 2 ปีที่แล้ว

      @@Giravoice thank you comment karata.eyawa mata ayeth oni.karanna deyak hitha gannath beriwa inne

    • @neeshapriyangani2885
      @neeshapriyangani2885 ปีที่แล้ว

      ඔයාට reply awada.nangi matath.ohoma una

  • @Diwya752
    @Diwya752 ปีที่แล้ว +1

    අනේ අයියේ මන් හුගක් overthikng හිතනවා ඒක මට වගේම එයාට හුගක් කරදරයක් වෙලා හැමදේම ගැන ඕනෙවට වඩා හිතනවා අනේ ප්ලීස් අයියේ එකට විඩියෝ එකක් දාන්නකෝ එක්සෑම් එකත් අස්සේ මට මේක ලොකු පීඩනයක් අයියේ 😖 එයා කරන පොඩි දේත් ගැන ලොකුවට හිතනවා මාව දැන් මේ overthikng නිසා එයා මාව ඇතෑරලා වගේ ඉන්නේ අනේ ප්ලීස් අයියේ මේකට විඩියෝ එකක් දෙන්න පුලුවන් නම් ලොකු සැනසීමක් 🥺🙏

  • @nipuna_akash
    @nipuna_akash 5 หลายเดือนก่อน +1

    කොහොමද සහෝදරයා මගේ හිත ඔහොම කියවවුවේ 😢

  • @dhananji753
    @dhananji753 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වැදගත්.ගොඩක් පින්❤️🙏

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි

    • @dhananji753
      @dhananji753 2 ปีที่แล้ว

      මම අයියගේ මේ වීඩියො කීපවතාවක්ම අහනවා, බලනවා එකම වීඩියෝ එක.මටනම් ගොඩක්ම වැදගත්.මගේ ලොකුම දුර්වලකම තමයි නිකරුනේ එයාව සැක කරනවා.මට ඒක ඉබේටම වෙනවා.ඇත්තටම පින් අයියේ.තව මේ වගේම වීඩියො ගේන්න අයියේ.ඔයාගේ වොයිස් එකත් එක්ක තමා හිතටම වදින්නේ ඔයාගේ වචන.හරිම ලස්සන වොයිස් එකක්.ඔයාට බුදුසරණයි 🙏❤️

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආයෙත් එහෙම සැක කරන්න එපා නැති උනොත් එයාව ඊට වඩා දුකක් ලස්සනට ආදරේ කරන්න ජීවත් වෙන්න

    • @dhananji753
      @dhananji753 2 ปีที่แล้ว

      @@Giravoice හරි අයියේ❤️🙏🥺

  • @SLmalithaya
    @SLmalithaya ปีที่แล้ว +1

    Math adare wedi kamatama eyawa Seka karala parissam karala anthimata eya mawa dala giya aiye eya mage adare weradiyata therum gatthe

  • @Giravoice
    @Giravoice  2 ปีที่แล้ว +13

    හැමෝටම රිප්ලයි කරනවා .සමහරවිට පරක්කු වෙයි සමාවෙන්න මට

    • @ranjanbandara9104
      @ranjanbandara9104 ปีที่แล้ว +2

      Kamak Neha sar

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      @@ranjanbandara9104 ඕනෙම දෙයක් කියන්න මට

    • @yasaranimanthi7313
      @yasaranimanthi7313 ปีที่แล้ว +2

      @@Giravoice no eka hoyagannama ba aiya

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      අලුත් වීඩියෝ වල පෝස්ට් වල ඇති උඩම කොමෙන්ට් එකක්.ඒකේ ලින්ක් එකක් ඒකෙන් පුලුවන්.

  • @malinduudara4565
    @malinduudara4565 2 ปีที่แล้ว +1

    වටින video ekak aiye,ඒ voice ekh 😥🥺❤

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලී

  • @bandakapuru
    @bandakapuru 4 หลายเดือนก่อน +1

    අයියේ මං අවුරුදු 3ක් ආදරේ කරපු කෙනෙක් හිටියා. අපි ගොඩක් හොදින් හිටියා පස්සෙ පස්සෙ එයා වෙනස් වෙන්න ගත්තා මට ඒක දරාගන්න අපහසු උනා. අපි අතර පොඩි පොඩි ප්‍රශ්න උනත් ඒව ටිකෙන් ටික විසදගන්න බැරි ලොකු ප්‍රශ්නයක් විදිහට හැදෙන්න ගත්තා. පොඩි දෙයක් උනත් එයා මාත් එක්ක කතානොකර මාස ගනන් සති ගනන් හිටියා. ටිකෙන් ටික මට එයාව එපා උනා. මට දැන් මාස 7 love එකක් තියෙනව. මට හිතෙනව මං දැන් ටිකක් එයාට ලන් වෙලා වැඩි කියල , ඒක මට ලොකු කරදරයක් මොකද මං බයයි ආයෙත් කලින් වගේම මෙයාටත් මාව එපාවෙයි කියල. මට මේකට දන්න කෙනෙක් පොඩි උපදෙසක් දෙන්න

    • @bandakapuru
      @bandakapuru 4 หลายเดือนก่อน

      ඒත් මං එයාට ඒ තරම් addict වෙලා කියල පෙන්නන්නෙ නැහැ එක එහෙම කරාට කම්ක් නැද්ද

  • @ureshasachini890
    @ureshasachini890 9 หลายเดือนก่อน +1

    Ane aiye kalim eya waradi kara dm ewa hadam eya ekata innawa kiynwa eth mata saka hithenwa eyawa chuti deyak unath saka hitheddi ai saka krnne ahnwa waradi pili aram hadeddith mn mokda krnna oni nawaththnna hithenwa aurudu 5k nisa nawaththala innath ba eyawa lagin thiya ganne khmda

  • @mashi7719
    @mashi7719 ปีที่แล้ว

    ජීවිතේ බලපු වටිනාම වීඩියෝ ටික.හැම වචනයක්ම හදවතට අස්වැසිල්ලක්.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @gangadias-v3q
    @gangadias-v3q ปีที่แล้ว +1

    මම සැකකරපු කිසිදෙයක් බොරුවුනේ නෑ.අවුර්‍ය්දු 9 ක් මාව රවට්ටලා.එයා දැන් වෙන තැන් දෙක තුනක නැවතිලා🥲🥲

  • @sanchalarasadi3374
    @sanchalarasadi3374 7 หลายเดือนก่อน +1

    MN eyata kiynna bari tharan adarei.mn eyawa Saka Kara godaaak.eth MN Kiya gnna bari tharan adarei😭

  • @Dinithi-1111univers
    @Dinithi-1111univers 9 วันที่ผ่านมา +1

    Ane man eyawa saka karanawa.eth me kathawa eyai ahanna oni.eyata mawa dan epa welalu.😔 Me video eka godak watinawa.ada thamai hamb une me channel eka aiye.ane eyata me ekakwath therenne naththam.🥺💔 Eya kiyanawa eya ehema saka karanne nane kiyala.🥺eya saka karanne na mawa.ethkota ethana eya ehema karanne mata adare nathikamatada.🥺😔💔

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา

      නෑ නෑ එහෙම හිතන්න එපා.සැක නොකරන්නෙත් විශ්වාසයට.සැක කරන්නෙ නැති වෙයි කියන බයට.බය සහ විශ්වාසය දෙකක්.

    • @Dinithi-1111univers
      @Dinithi-1111univers 8 วันที่ผ่านมา +1

      @Giravoice bohoma pin obathumata.🥹🙏🥺

    • @Giravoice
      @Giravoice  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @KaveeshaMadurangi-ov5mh
    @KaveeshaMadurangi-ov5mh 7 หลายเดือนก่อน +1

    අයියේ මම ආදරේ කර කෙනෙට මාව ගොඩක් සැකයි මම කාවදාවත්ම එයාව සැක කරේ නැ .මම කාවදවත්ම එයාට බොරැවක් කරේත් නෑ මම කොච්චර නිවැරදි උනාත් එයා මම වැරදිකරයෙක් කරා මම හිනේකින්වත් කරපු නැති දේවල් කියලා මට ආපහාස කරා එත් අයියේ එයා මොනවා කරත් මට එයාව අමතක කරන්න බැහැ මට එයාව අමතක කරන්න උදව් කරන්න

  • @ChanakaIsuru-uv1yj
    @ChanakaIsuru-uv1yj ปีที่แล้ว +1

    Mn badapu kenek mage Mata chuti babekuth innawaaa.. Mage mahaththaya eyata job eka hambunee kolabin eya dn kolaba. MN inneee mage ammalage gedara mehe loku pidanayakin jiwath wenneee..mage mahaththaya godak wenas wela wage danenawaa. Mn katha karanakota kenthi gnnawa...eyaa MN gana loku tharahakin innee...MN eyata godak adareyiii...eyaa masa saka karala mta baninawa,ekarala taggala phone eka thiyenawa..Dana meg walata reply karan naa...mata issara wage cl gnne naa..MN thama gnneee e gththath hariyata katha karan naa...welawakata katha karanawa hodata...bahabii meg damme nathi unata meg balanawaaa.. Mata theren Na eyaa Mata adareyida kiyalaa..mekata uththarayak kiynna ayiyeee plss oyata godakkkkk pin man loku awulakin inneee...Mata sanasimak naaa... Aneee udau karanna

  • @kumuduninonis8245
    @kumuduninonis8245 ปีที่แล้ว +1

    Man hithe dukin hitiye godak aduwa eth oyage katahada nisa mage hitha. Hadaganna tikak puluwan una

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      එහෙනම් මට සතූටුයි. නොතේරෙන තැනක් තිබුනොත් කියන්න

  • @thitha_
    @thitha_ 2 ปีที่แล้ว +5

    මිනිසුන්ට ඔබේ ජීවිතයෙන් ඉවත් වීමට උවමනා වන කල්හි හේතු විමසීමකින් තොරව ඔවුන්ට යන්න ඉඩ දෙන්න. කිමද යත් වැරැද්ද ඇත්තේ තමා තුළ බව දන්නා මිනිසුන්ගෙන් ඒ පිළිබඳව හාර අවුස්සමින් ඔවුන්ව අපහසුතාවයට පත් කිරීමෙන් ඔබට කිසිවක් නොලැබෙන නිසාවෙනි.
    .
    #මා_නිවත්ථ_අභික්ඛම 🖤

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.තෙරුවන් සරණයි.

    • @sujanikumari8388
      @sujanikumari8388 ปีที่แล้ว

      Anivaren oba hari

  • @SupunBuddika-j9s
    @SupunBuddika-j9s 8 หลายเดือนก่อน +1

    එයා මම දන මැසෙජ් සින් කරන්න පරක්කු වෙනවා .එයා කියනවා එයලගෙ මල්ලි කෙනෙක් මැසෙජ් කරනවා කියලා. එතකොට සැක කරන එක හොදයිද අයියෙ 🥺💔

  • @faisalmsm2233
    @faisalmsm2233 2 ปีที่แล้ว

    Godak pin ayye hita hadaganne witarai puluwan thanks ayye

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.තෙරුවන් සරණයි.

  • @anushakumari3773
    @anushakumari3773 ปีที่แล้ว +1

    Marenna thram dukai aiye . Maha thanikamak.danenawa

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      මොකක්ද හේතුව

  • @MashiShani
    @MashiShani 3 หลายเดือนก่อน +1

    ඔනවට වැඩියෙන් පරිස්සම් කරපු නිසා එයාට මාව වදයාක් වෙලා හැම දෙම එපාවෙලා මන් තනියම ජිවෙතෙ ගෙනියනවා රට

  • @kumuduninonis8245
    @kumuduninonis8245 ปีที่แล้ว

    Oya mage sahodarayek wage thankyou ayye

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි