Akila Vimanga Senevirathna - Sinhala | Episode 24 | සැකය සහ ඉවසීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @KDKgaming-1
    @KDKgaming-1 4 ปีที่แล้ว +1566

    තප්පරයක් වත් skip කලේ නැති එවුන් කො

    • @yehenihirushi1530
      @yehenihirushi1530 4 ปีที่แล้ว +7

      💔😁

    • @pavi2737
      @pavi2737 4 ปีที่แล้ว +3

      Math

    • @dilhanidilhani8833
      @dilhanidilhani8833 4 ปีที่แล้ว +5

      Mama

    • @asankasanjeewa8964
      @asankasanjeewa8964 4 ปีที่แล้ว +13

      සෑහෙන්න බූට් කාලා තියේ නේද ...නැත්නම් ඔහොම හිතෙන්නෙ නෑනේ අත්දැකීම් මරූ සර් මටත් සමහර වෙලාවට ඕවා හිතෙනවා කියන්න කෙනෙක් නෑනේ

    • @sadu7427
      @sadu7427 4 ปีที่แล้ว +5

      Innawaaa👍

  • @heshaninuwanthika5722
    @heshaninuwanthika5722 4 ปีที่แล้ว +633

    සර්ගේ වයිෆ් වෙන කෙනා නම් ෆට්ට ලකී.....❤️❤️

    • @sadahasithwithishi3354
      @sadahasithwithishi3354 4 ปีที่แล้ว +4

      Akanam aththa.

    • @wasana8073
      @wasana8073 4 ปีที่แล้ว +5

      අනිවා

    • @මචංලංකාවෙ
      @මචංලංකාවෙ 4 ปีที่แล้ว +11

      බන කියන රටක්.
      බන අහන රටක්.
      ......................................................
      .......................................................
      ......................................................🤣🤣

    • @sadu7427
      @sadu7427 4 ปีที่แล้ว +7

      Ammo ou,dewi pihitai sir

    • @steladamayanthi7463
      @steladamayanthi7463 4 ปีที่แล้ว +5

      Ekanm aththa

  • @kasuntharanga3988
    @kasuntharanga3988 4 ปีที่แล้ว +415

    දරුවොන්ගෙ වාසනාවට පහලවෙන ගුරුවරු..💕💕💕

  • @AlwaysDJ-h6z
    @AlwaysDJ-h6z 3 ปีที่แล้ว +169

    ආදරය යනු පිදිය යුතු පරිත්‍යාගයක් මිස ලැදිය යුතු සිගම්නක් නොවේ..💪🌸

    • @nadeeshapriyangika7472
      @nadeeshapriyangika7472 3 ปีที่แล้ว +2

      E unata Eka එහෙම wenne nane

    • @chamumethsara
      @chamumethsara 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @pramodhinisansala5005
      @pramodhinisansala5005 ปีที่แล้ว +1

      aniwaryenma eyage sathuta wena keneknm api yanna denna oni 😢

    • @hashanihashani3893
      @hashanihashani3893 5 หลายเดือนก่อน

      Ow man eyage sathuta dila mage paduwe inna hitha hadagatta. Adare nam ehema wenna epai.

  • @sadeetv4652
    @sadeetv4652 4 ปีที่แล้ว +374

    හදවතේ ගුරුතුමා ආදරෙයි තෙරුවන් සරණයි 🇦🇩🇱🇰💪🙂❤️

  • @lahiruherath1563
    @lahiruherath1563 4 ปีที่แล้ว +213

    සැකය ආවොත් ආවමයි සර්.. පොඩි හරි බොරුවක් කලොත් ආයේ කොච්චර හරියට හිටියත් බැලෙන්නෙම සැකෙන්.. තනිකරම ශාපයක්.. ඔය වචන අහන්න උනේ පරක්කු වෙලා 💔

    • @samadikahadawala2684
      @samadikahadawala2684 4 ปีที่แล้ว +13

      Eka nm attha. Matath wela thiyenne okama thamai. Wishwase bidila iwarai.thma ekta innwa. Eth hemadama randu

    • @lahiruherath1563
      @lahiruherath1563 4 ปีที่แล้ว +6

      @@samadikahadawala2684 විසඳුම හරි අමාරුයි ඕකට.. අත් අරින්න ඕනේ , බැරිමත් ඒක..

    • @samadikahadawala2684
      @samadikahadawala2684 4 ปีที่แล้ว +3

      @@lahiruherath1563 eya mta gdk weradi kla. Api sambande nathara kla. Eth aai call aran mn hadagaththa hitha aai apassata geniyanwa. Den aurudu 2k. Hemadama seka krn randu wenwa

    • @samadikahadawala2684
      @samadikahadawala2684 4 ปีที่แล้ว +4

      Mta eya katha kraddhi eyta wena call akak awath mta kalin una ewa mthak wela seka krla mn baninwa. Mta mwa palanaya krgnna be. Mta therenne lihaganna beri bedimaka petalila mn vidonwa wge

    • @lahiruherath1563
      @lahiruherath1563 4 ปีที่แล้ว +4

      @@samadikahadawala2684 ආදරේ කරන්න හරි වයිර කරන්න හරි සැක කරන්න හිතින් අල්ලන් ඉන්නවා නම් අපි විදවනාවමයි 😊

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +27

    ඉස්කොලේන් out උනේ මම එකදාස් නමසිය බර ගනන් වල.. .[ කතාවට කිව්වොත් ] Video ඔක්කම බලන් බලන් ඇවිත් මෙතන නතර උනා.. . මේ වගෙ Sir කෙනෙක් හිටියනම් මගේ කාලේත් මම ලොවෙත් ඉගෙන ගන්න සිංහල.. සමහරක් ප්‍රශ්ණ අහනකොට මම මේ පැත්තේ ඉදන් බුරුවා වගේ උත්තරත් දුන්නා එච්චරට කාවැදිලා බැලුවේ...
    මේ Video ටික බලද්දි ආයේත් ඉගෙන ගන්න ඉස්කොලේ යන්න ආසයි... හැබැයි මෙහෙමත් දේයක් තියනවා... අපේ කාලේට වඩා ඔයාව ගොඩක් වටින්නේ මේ කාළයට.. ... මේවා තව සමාජ ගත වෙන්නම ඔනේ.. .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සිංහල හොදටම ලියලා තියනවා කියලා මේ comment එකේන් පෙනවා ඇති 😋

  • @hasinithilhara3809
    @hasinithilhara3809 ปีที่แล้ว +12

    මට හිතෙන මගේ අත්දැකීම.. සැකය කියන දේ නිකම්ම ඇති වෙන්නේ නැහැ.කෙනෙක් තව කෙනෙක් ගෙ විශ්වාසය කඩපු තැනදී ආපහු එයාව විශ්වාස කරන්න බැහැ ,ආපහු ඇතිවෙනේ සැකය .හැමදේම open කතා කරන්න අවස්ථාව දීලත් එතනදිත් දේවල් හංගන් වැඩ කරල අහුවුනාම එතන්දී සැකයි ඇතිවෙන්නෙත් trust නැතිවෙන්නෙත් ..මං හිතන්නේ මගේ නම් එකම දුර්වල කම එක පාරක් තමන්ගේ විශ්වාසය නැති කරපු කෙනෙක් අපහු trust බැරිකම නිසාම සැකය ඇතිවෙන එක

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 4 ปีที่แล้ว +362

    මේ කතා ඇහුවම සර්ට පුදුමාකාර සෙනෙහසක් උපදින්නේ මට විතරද....

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 4 ปีที่แล้ว +560

    සතියකට එක වීඩියෝ එකක් දාන්න කියන කෝ බලන්න 👀

  • @sasangimaheshikaweerasingh4812
    @sasangimaheshikaweerasingh4812 4 ปีที่แล้ว +130

    සැකය හින්දා ගොඩාක් දේවල් නැති කරන්න පුලුවන් සර් 💔

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +68

    ආදරේ ගැන ඉගෙන ගන්න හොදම කෙනා සර් .ආදරේ ඉස්කෝලේ ගුරුතුමා

  • @minurichamani3392
    @minurichamani3392 4 ปีที่แล้ว +58

    ඇත්ත තමා සැක කරල වැඩක් නෑ. යන කෙනාට යන්න දෙන ඕනෙ🤗 ඉන්න කෙනා ඉන්නව ආදරේ දැනුනම. ඇත්ත සිර් Thank you sir 💖

    • @blinkmidzy8
      @blinkmidzy8 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊

    • @isurunimsara1285
      @isurunimsara1285 3 ปีที่แล้ว

      ❤️💯✔️

  • @harshanijayamini7071
    @harshanijayamini7071 4 ปีที่แล้ว +92

    සර් මගේ බොයිෆ්‍රෙන්ඩ් කවමදාවත් මාව සැක කරලා නෑ. ඒත් මම් හැමදාම එයාව සැක කලා. මේ ලගක් වෙනකම්. එයා ලංකාවේත් නෙමේ ඉන්නේ. ඒකයි මගේ හිත මේ තරම් එයාව සැක කරන්නේ. ඒත් මම් තීරණයක් ගත්තා. එයාව විශ්වාස කරලා ජීවත් වෙන්න

  • @madushaniekanayaka5192
    @madushaniekanayaka5192 4 ปีที่แล้ว +86

    ඔබතුමන්ගේ video නිතරම බලනවා...ආයෙත් පාසල් කාලේට යන්න හිතෙනවා

  • @gemingwithsk5690
    @gemingwithsk5690 4 ปีที่แล้ว +21

    ඔයා නිසා මැරෙන්න ගිහිල්ලා හිත හදගන ජිවත් වෙනවා සර් ඔයාට ගොඩක් පින්

    • @prasadikachathurangi4555
      @prasadikachathurangi4555 3 ปีที่แล้ว +1

      මාත්

    • @roshaniroshani3321
      @roshaniroshani3321 2 ปีที่แล้ว

      Marenwa kiyan eka pirshan walata visdumak newai Swo e pirshan walata API mhuna dena Oni mokda API maranwanm godak mnisu baln idi mokd apita ape paulata hinawena Eth API e watena hamatenadima API hiytana Oni Amma thatha gan neda eka nisa hitala Wada Karan 💔💔💔💔😔🙏🙏🙏🙏🙏

  • @nuwanthikasandamali985
    @nuwanthikasandamali985 4 ปีที่แล้ว +32

    ප්‍රේමයේ විශ්වාස එක පාරක් බිදිලා ඒ වරද හදන් අපි එකට ඉමු කියුවත් කාලයක් යද්දි ආයෙ ආයෙත් ඒ සිද්දිය මතක් කර කර රණ්ඩුවෙනව නම් එතන ප්‍රේමයක් නෑ ... වටින අදහස් සර්...

  • @irushivikasha8757
    @irushivikasha8757 2 ปีที่แล้ว +17

    ඇත්තටම මනුස්ස ජීවියෙක්ද සර්..හිතාගන්න බෑ.හදවතේ තියෙන හරිම පොඩි තැන් පවා ..කාටවත් කියාගන්න බැරි තැන්..ලස්සනට වචන කරනව..මෙහෙම හිත් නිවෙන්න උගන්නන්න පුලුවන් ගුරු වරුත් ලංකාවෙ ඉන්නව කියලා හිතද්දි හරිම ආඩම්බරයි ❤️

  • @-dukgannarala8252
    @-dukgannarala8252 4 ปีที่แล้ว +677

    සැකය නිසා ආදරේ නැති උණු අය මේ පැත්තට ❤❤😢😢

  • @sewminiasith6819
    @sewminiasith6819 4 ปีที่แล้ว +250

    අපි වාසනාවන්ත නෑ ස්ර් ඔයාගෙන් ඉගනගන්න.😭😭

  • @nethu312
    @nethu312 4 ปีที่แล้ว +16

    අනිවාරෙන් sir...ඇත්ත කතාව....ගැහැනු හිත දුරින් තියන දේට ආදරේ වැඩී...❤️sir නම් පට්ට

  • @Binojshanuka
    @Binojshanuka 4 ปีที่แล้ว +798

    ආදරයෙන් පැරදුන
    සෙට් එක 😭
    මෙතනට
    👇

    • @yehenihirushi1530
      @yehenihirushi1530 4 ปีที่แล้ว +3

      💔

    • @hasithakosala6
      @hasithakosala6 4 ปีที่แล้ว +22

      😖😞 සීමාවල් නැතුව අසීමිතව ආදරය කලාම අපිට ඔහොම වෙනවා

    • @---cw3vp
      @---cw3vp 4 ปีที่แล้ว +1

      🙂

    • @nirasharanasinha6437
      @nirasharanasinha6437 4 ปีที่แล้ว +7

      Mage adareth nathi une eyage sake nisa thamai. 😕

    • @sarurajapakshasaru4075
      @sarurajapakshasaru4075 4 ปีที่แล้ว +6

      Nmmm අසීමිත lesa banina අසීමිත lesa saka kra

  • @DKbus-Edition25
    @DKbus-Edition25 ปีที่แล้ว +7

    ආදරයේ සැබෑ අරුත කියාදෙන ලස්සන සුන්දර හදවතක් තියන ආදරණීය ගුරුතුමෙක්❤️❤️

  • @sathyajayasooriya1447
    @sathyajayasooriya1447 4 ปีที่แล้ว +97

    සැකය එක්ක ආදරයට පැවැත්මක් නෑ.✋
    ඇත්ත කතාව සර් ❤️
    තෙරුවන් සරණයි සර් 🙏

  • @charukadilmith9712
    @charukadilmith9712 2 ปีที่แล้ว +4

    පාන්දර 12.40යි මේ වීඩියෝ එක බලද්දි.අවුලෙන් හිටියෙ සෑහෙන්න.හිතට මාර සැහැල්ලුවක් දැනුනා ❤️

  • @shanikamadushani3369
    @shanikamadushani3369 4 ปีที่แล้ว +24

    සර්ට පින් සර් මෙි දේවල් කියලා දෙනවට ...බුදු සරනයි සර්ටයි සර්ගේ පවුලේ අයටයි

  • @meenu9051
    @meenu9051 3 ปีที่แล้ว +6

    මගේ ආදරේ ඊයේ නැවැතුනා ආයේ ඒවි කියලා මේ හිත කියනවා මහා ගොඩක් ජිවත් වෙන්නේ අන්න ඒ විශ්වාසේන් මම මාව සැක කලා ඇත්ත නිවැරදි කම කොච්චර ඔප්පු කරත් සැකෙම්ම මගේ දිහා බැලුවා ... ජිවිතේ හරි පුදුමයි ... අසරණ වෙනවා මහා ගොඩක් ... ජිවිතේ කඩන් වැටුනු වාර අනන්තයි... මැරෙන්න හිතුනු වාර අනන්තයි... එත් තාමත් ජිවත් වෙන්නේ නිවැරදි නිසාත්... බලාපොරොත්තුවක් තියන නිසාත්... 😔❤❤ R ❤

  • @janinduchamod5881
    @janinduchamod5881 4 ปีที่แล้ว +4

    මෙච්චර වටින , මෙච්චර රසවත් , ආදර්ශ්වත් , ජීවිතේ කියාදෙන විශයක් තෝර නොගෙන හිටපු එකට ඇත්තටම දුක් වෙනවා. ඒත් සතුටු හිතෙනවා සර් ඒ පඩුව නැතිකරලා කරන මේ වඩපිලිවලට.
    ගොඩාක් ස්තූති සර්..

  • @chamiya1209
    @chamiya1209 4 ปีที่แล้ว +67

    සැකය නිසා වෙන පොඩි දේත් ලොකුවට දැනෙනව😔

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว +17

    *මේ පසුබිමෙන් ඇහෙන ගීතත් ඔබ තියාගෙන ඉන්නෙ ඒවයෙ පැරණි versions..😙😙*
    *නියමයි!*

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 3 ปีที่แล้ว +4

    සර්..මමත් මගේ උපාධියට එනකම්ම සිංහල විෂය ඉගෙන ගත්තා..මම සිංහල විෂයට ගොඩක් කැමති මෙන්න මේ නිසයි..ජීවිතයෙ යථාර්ථය ගොඩක් හොඳින් ඉගෙන ගන්න පුලුවන්...සර් ඒ දේ තවත් හොඳින් සමාජයට ලබා දෙනවා..ගොඩක් ස්තූති සර්..බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏

  • @nippalk7290
    @nippalk7290 4 ปีที่แล้ว +40

    මටත් නැති වුනා සැකය නිසා අහිංසක අවංක ආදරයක් 😔😔

  • @piyumiapsara6799
    @piyumiapsara6799 4 ปีที่แล้ว +54

    කියන්න වචන නෑ සර්..සැකයත් එක්ක ආදරේ පැවැත්මක් නෑ 😑😑😑😑😑 බින්දුවටම වැටිලා ඉන්න වෙලාවක සර්ගේ video එකක් බැලුවම පුදුම සැනසීමක් දැනෙනවා හිතට ❤️❤️❤️❤️

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว

      Aththada

    • @piyumiapsara6799
      @piyumiapsara6799 4 ปีที่แล้ว +1

      Oww..ehema neweida

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +1

      @@piyumiapsara6799 Ehema Thamai Eya Mwa dala giye iye welavta sirge video eka baluwe sirta goaaak pin..❤️

    • @piyumiapsara6799
      @piyumiapsara6799 4 ปีที่แล้ว +3

      Appaa...sirge videos tikk balanna hitha hadenawa mara widiyata...jiwithe issaraha gana hithanna.dala giya aya gana duk wenna epa..🙂🙂

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +2

      @@piyumiapsara6799 Hm

  • @vihansayeshmi812
    @vihansayeshmi812 4 ปีที่แล้ว +29

    ඇත්තම කතාව❤️සැක කරනවනම් ,ඒ නිසා අපි වරදක් නොකරත් එයා යන්න හදනවනම් කවදාවත් එයාව බලෙන් ගැටගහල තියාගෙන වැඩක් නෑ ,යන්න හදන කෙනා යනවම තමයි..අමාරුවෙන් හරි යන්න දුන්නොත් ඒ දුක තියෙයි,හැබැයි අනාගතේ සතුටුයි...අල්ලන් හිටියොත්නම් හැමදාම ඉන්න වෙන්නෙ පිච්චි පිච්චි..🙏

  • @kaviudari7381
    @kaviudari7381 4 ปีที่แล้ว +17

    එතකොට ආදරේ දී වැරදි උන ගමන් අතාරලා දාන එක් නෙවේ එවා හදාගෙන ඉන්න එක නියම අදරේ කියලාත් සමහර තැන් වලදි කියනවානේ ♥️

    • @nilankaisuru4980
      @nilankaisuru4980 3 ปีที่แล้ว +1

      Eka aththa

    • @Lilly_pink
      @Lilly_pink 3 ปีที่แล้ว +2

      Ou eka aththa eunta seka kiyande oya adre krna kenata oya gena hri oyta eya gena hri denunma pewethmk nh mn kiynne oywa eya seka kroth nikrune e kiynne oyage kisim wardk nthuwa mulin iwasai sehenna eth e iwasimatath seemawk thiyenwa onem kenek kemathine thmge nidahase jeewath wenna oy seke kiynde awma api wardak nokrath e kena ape nidahasa pwa nthiwa krnkota kochchra iwsuwath e iwaseemath nathrawena welwak enwa

  • @dinithisewwandi2699
    @dinithisewwandi2699 4 ปีที่แล้ว +4

    ඇත්තටම සර්ගෙ කට හඩ අහුවත් හිතට සැහල්ලුයි.හිතට දුකයි අපිට ඉස්කොලේ යන කලෙ සර්ගෙන් ඉගෙන ගන්න බැරි වුණාට.

  • @rashmirashmi3976
    @rashmirashmi3976 4 ปีที่แล้ว +4

    සර් කියන්නේ ඇත්ත සැකය තමයි ආදරේ නිමාව ගොඩක් ස්තුතියි මේ විදියට ජිවිතේ ගැන කියලා දෙනවට b

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 4 ปีที่แล้ว +1

    අකිල සර් ඔබ තුමන්ගේ මේ දැනුවත් කිරිම ජිවිතයට ගොඩාක් වටිනවා එත් සර් ඇත්ත තෙරුම් ගන්නේ නැති තැන මොකද කරන්නේ බැදිම් ගොඩකට මැදිවෙලා ඉන්න විට ඒ බැදිම් රැකගන්න එක්කෙනෙක් වුත්සහ කරාට වැඩක්නැ සර් මන්ද එම ප්‍රශ්නට මුහුණදි හමාරයි ජිවිතයෙන් පැනලා යන්නබැ මොකද පුන්චි දරුවන්ගෙ අනාගතේ මොකද වෙන්නේ එත් සහකාරිය එය සිතන්නේ නැ ඇය වෙන්වෙන්නමයි වුත්සහ දරන්නේ යන්න යනකේනාට යන්න දෙන්න පුලුවන් එත් පුන්ච් දරුවන්ට අම්මෙක් ඔනි තාත්තෙක් ඔනි එකට මොකකද කරන්නේ පුන්ච් වුපදෙසක් දෙන්න පුලුවන් නම් ලොකු වුදව්වක් සර්

  • @crazykt9221
    @crazykt9221 4 ปีที่แล้ว +32

    ඒත් ඉතින් හුගක් දුර ගිහින් සැක කරන්න හේතු අනන්තවත් තියෙද්දිත් අතාරින්න බැරි අයට ඔය කතාව ප්‍රැක්ටිකල් නෑනේ නේද සර් ❤

  • @pawanigodage184
    @pawanigodage184 4 ปีที่แล้ว +37

    සර්,ඔයාගෙන් මටත් ඉගෙනගන්න තිබ්බනං මාත් මගෙ ජීවිතේ හදං අද ගොඩක් දුර ගිහින් 😔😔😔

    • @chamumethsara
      @chamumethsara 2 ปีที่แล้ว

      ඔව් ඇත්තෙන්ම

  • @nadun19
    @nadun19 4 ปีที่แล้ว +11

    සර් කියන දේ 100% අැත්ත...
    මේ විදියට හිටියනම් හැමෝගෙම අාදරේ හැමදාටම තියෙයි...😢💔

  • @gamingnova5653
    @gamingnova5653 4 ปีที่แล้ว +4

    සර්ගෙන් ඉගෙන ගන්න පින් මදි උනා අපිට..එහෙම උනා නම් මේ වෙනකල් ජීවිතයේ කරපු ගොඩක් වැරදි නොවෙන්න තිබ්බා..වැරදිලා රිදිලා සේරම ඉවර උනාට පස්සෙ තමයි අපිට ඒක වැරදදක් කියලා තේරුම් ගියේ😔😔😔

  • @nethuniseya7415
    @nethuniseya7415 4 ปีที่แล้ว +5

    මං ආදරෙ කරන කෙනා මට ගොඩක් සැකයි.එත් සර්ගෙ කතාව අහාපුවම මං එක පාලනය කර ගත්තා.මේවා කියලා දෙනවාට සර්ට ගොඩක් පිං.බුදු සරණයි ☸️

  • @DNRvlogs123
    @DNRvlogs123 3 ปีที่แล้ว +4

    සැකේ නිසා අවුරුදු 7ක ආදරේ නැවැත්තුවා දැන් මාසයක් දෙන්නගෙම පලමු ආදරය පිට කෙනෙක් කියපු දෙයක් නිසා දෙන්නා දෙපැත්තට උනා මම කෙල්ලක් මං ගොඩක් විදවනවා අපිව ඈත් කරපු කෙනා අද සතුටෙන් ඉන්නවා .මං හිතනවා යම් දවසක දිට්ත්දම්මවේදනිය පඩිසන් දේවි ගොඩාක් පින් සර් මේ වගෙ වීඩියෝස් මේ සමාජෙ ඉන්න දුශ්ට මිනිස්සුන්ට මේවා බලනවනම් තේරුම් ගනී කියල හිතෙනවා

  • @පැංචි-ජ4ශ
    @පැංචි-ජ4ශ 3 ปีที่แล้ว +3

    සර්ව ගොඩාක් හිතට දැනුනා. ජිවිතේ කියාදෙන හිතට දැනුන සර් කෙනෙක්💖

  • @dulanjaniwickramanayaka461
    @dulanjaniwickramanayaka461 3 ปีที่แล้ว +2

    සර් කියන දේවල් හරියට හිතට වදිනව. සර් කිව්ව වගේ දුරින් ඉදන් ආදරේ කරන එක ගඩාක් සුන්දරයි. ඒ ආදරේ අගේ වැඩියි. අතින්වත් අල්ලල නැති උනත් හිතේ සැකයක් නැත්නම් කොච්චර දුර හිටියත් ඒ ආදරේ කවදාවත් අඩුවෙන්නෙවත් වෙනස් වෙන්නෙවත් නෑ.

  • @anuththaraliyanage7537
    @anuththaraliyanage7537 4 ปีที่แล้ว +35

    😍හදවතටම වදින්න කියනවා ඒ වචන ටික theruwn sarani sir

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +50

    සැකය විෂභීජයක් .
    මහා වදයක්..
    ස්තූතියි සර් මල්ලි .වැදගත් කතාවක් ..

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +1

      සර් මල්ලි me kauda

  • @hubsl-hub9090
    @hubsl-hub9090 4 ปีที่แล้ว +12

    බලෙන් තියාගන්න බෑ කියලා දන්නවා යන්න ඕන නම් යන්න දෙන්න කිව්වට කොහොමද අපි හිතක් හදන් එහෙම අතරින්නේ? පුලුවන් තරමක් හෙට හැදෙයි හෙට හැදෙයි කියලා තියාගන්න බලන්නේ හැමෝම එහෙම නේද... ආදරය කියන්නේ මේ ලොකේ ලස්සනම දේ වගේ දුකම දේ.. ආදරය ශක්තියක් වුන මිනිස්සු අතරේ ආදරය නිසා මැරි මැරි ඉපදෙන මිනිස්සු මේ ලෝකේ කොතරම් ඉන්නවද නේද සර් 💔

  • @dasundasu8257
    @dasundasu8257 ปีที่แล้ว +2

    උසස් පෙළ සිංහල පන්තිය ...ආසයි අහගෙන ඉන්න සර්..... සිංහල භාෂාව.....හරිම ලස්සනයි .....තත්පරයක්වත් skip කළේ නෑ....2008 ඒ ලෙවල් ක්ලාස් එකෙන් පස්සෙ.....බුදු සරණයි sale

  • @naveenrajindujayalaththuda9623
    @naveenrajindujayalaththuda9623 4 ปีที่แล้ว +11

    විස්වාසය බිදෙන්න පුලුවන් එක පාරයි සර් ඇත්ත 🖤

  • @kanchanahansamali3258
    @kanchanahansamali3258 3 ปีที่แล้ว +2

    හිත හදාගන්න හිතට දැනෙන්න කතා කරනවා සර්..අහන් ඉන්න ආසයි ......❤❤❤❤

  • @vasanthak2292
    @vasanthak2292 4 ปีที่แล้ว +5

    I have been watching your videos for the last 2 months. How much you are guiding the present generation. I missed this when I was young. We didn't get opportunities like this. Even my parents never spoke about these topics. Now I am a mother of 2 children. Son is 16 waiting to do his o/L this year and my daughter is a medical student. Through your videos I get tips to bring up my children. Thank you for your great job.
    God bless you.
    Sorry for writing this in English. I am a Tamil. I can speak sinhalese very well , but I can't write and read.

  • @sanjayadanushka7995
    @sanjayadanushka7995 3 ปีที่แล้ว +8

    එක පාරක් විස්වාසය බිදුනාම තමා සැකය ඇතිවෙනේ සැකයක් එක්ක දෙන්නෙක්ට එකට ජීවත් වෙන්ඩ අමාරුයි ඒක තේරුන් ගත්තා💔

  • @sanjanadiwyani9888
    @sanjanadiwyani9888 4 ปีที่แล้ว +28

    උගන්වපු ගුරුවරු අතරෙ මුලු ජීවිතයක් කියලා දුන්නු නව්‍ය අරුමැසිවාදයා🥺♥

  • @bhagyamaduwanthi7475
    @bhagyamaduwanthi7475 3 ปีที่แล้ว +3

    සර්ගෙ කටහඩත් අහන්න ලැබෙන එක සැනසීමක්..සර් අපිටත් උගන්නන්න හිටියනම්..😥 තෙරුවන් සරණයි සර්ට 🙏

  • @wijenayakesameera1441
    @wijenayakesameera1441 4 ปีที่แล้ว +38

    මගේ සැකය නිසා මටත් නැතිවුණා ලස්සන ආදරයක් ,

  • @pabasarajinadaree35
    @pabasarajinadaree35 3 ปีที่แล้ว +1

    ගුරුවරුන් කියනවනන් මේ ඉන්නේ හොදම ගුරුවරයෙක්.මොකද අද ඉන්නේ සිලබස් එක විතරක් cover කරන්න ඕනෙ කියලා හිතන වැඩි ගුරුවර පිරිසක්.එයාලට බෑ ලමා හදවතට තේරුම් ගන්න පුලුවන් විදිහට තේරෙන විදිහට හදවතට කිදා බැහැගෙන යන්න උගන්වන්න.ඒ අතරින් සර්ට ගොඩක් පින් මෙහෙම දරුවන්ට ජීවිතය ගැන පැහැදිලි කිරීමෙන්ම උගන්වන එකට.මාර විදිහට මතක හිටිනවා සර්.බුදු සරණයි

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 4 ปีที่แล้ว +3

    මේක රත්තරං කතාවක් ගුරුතුමා... ඉගනගන්න කැමති නිහතමානී උන් මේ කතාවෙන් ජීවිතේ ලොකුම පාඩම ඉගනගනී. ඔබට ස්තූති 🙏

  • @සදලිපෙරේරා
    @සදලිපෙරේරා 2 ปีที่แล้ว +2

    මගේ ජිවිතේ ගොඩක් හදා ගත්තා රත්තරන් ගුරුවරුවරයෙක් ඔබ තුමාට බුදු සරණයි

  • @datmanmendis
    @datmanmendis 4 ปีที่แล้ว +15

    Sir ඇත්තටම සුපිරි 😍😍...

  • @Navo-w4h
    @Navo-w4h ปีที่แล้ว +1

    එක වතාවක් විශ්වාසය කැඩුවොත් ආයෙ දකින්නෙම සැකෙන් විතරයි මගේ ආදරෙත් මාව රැවැට්ටුව නිසා එයාව මම දකින්නෙම දැන් සැකෙන්..සර්ගෙ මේ වචන ටික අහලා මම හිතාගත්තා සැකේ අතාරිනවා කියල.මම එක්ක ඉන්න ඕනෙ නම් අවංකව ඉදීනේ..වරදක් කලොත් ඈත් වෙනවා මම❤

  • @kishankavinda9158
    @kishankavinda9158 4 ปีที่แล้ว +21

    Bio karapu apita khenda sir owa ahanna welawak.Thanks you.

  • @nfernando5403
    @nfernando5403 3 ปีที่แล้ว +1

    අකිල සර් ආදරේ ගැන දන්නවා වැඩියි. ඒ හේතුවම අකිල සර්ට පව්ලක් වෙලා ජීවිතය ගෙනයන්න අමාරු වෙයි කියලා මට හිතෙනවා. හැබැයි සර්ගේ අදහස් නම් රත්තරන් වටිනවා. කියන හැම හැම දෙයක්ම හරියට අත් දැකීමෙන් කියනවා හා සමානයි .ගොඩාක් ඇත්ත

  • @fimoproductions-1971
    @fimoproductions-1971 4 ปีที่แล้ว +44

    යන කෙනා යනවා සැක කරලා තියාගෙන කුමටද 😔❤️🤚

  • @imashanethmini8041
    @imashanethmini8041 3 ปีที่แล้ว +2

    මේ තරම් ජිවිතේ වටිනම දේවල් කියලා දුන්නෙ සර් විතරයි. තෙරුවන් සරනයි සර්... 🙏

  • @nethmikaushalya9035
    @nethmikaushalya9035 3 ปีที่แล้ว +5

    ජීවීතේ තීරණයක් ගන්න ඔන්න මෙන්න තියලා මේ වීඩියෝ එක දැක්කේ සර් මං වැරදි සැක කරලා තේරුමක් නෑ ගොඩාක් පින් සර් 😔😔

  • @samudidj7021
    @samudidj7021 3 ปีที่แล้ว +2

    මන් හැමදාම එයාව සැක කරනවා. ආයෙවත් එහෙම කරන්නෑ මන්. එයා මාව සැක කරේ නෑ ඉස්සර. ඒත් දැන් මන් සැක කරන නිසාම එයත් සැක කරනවා. ආයෙ නම් මන් සැක කරන්නෑ. සර්ට ගොඩක් පින් සර් මේ වගේ දේවල් කියලා දෙනවට. බුදු සරනයි සර්. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සර්.

  • @චන්ද්රලතා
    @චන්ද්රලතා 4 ปีที่แล้ว +13

    බුදු සරණයි සර් හරිම ලස්සනයි අහන් ඉන්නත් ආසයි

  • @sepalikadilrukshi8844
    @sepalikadilrukshi8844 2 ปีที่แล้ว

    ඇත්තමයි සර් හරිම ලස්සනයි නිර්දේශයේ පාඩම් එක්ක මේ කියලා දෙන ජීවිත පාඩම්, ඔබ කරන්නෙ හරිම පින්වන්ත කටයුත්තක්...

  • @nimeshasandamini8526
    @nimeshasandamini8526 4 ปีที่แล้ว +3

    ජීවිතය කීයාදේන ගමන් ලස්සනට පාඩම් කීයලා දේනවා.. බූදූ සරනයි සර් 🙏🙏🙏🙏🙏🙏

    • @wimu7096
      @wimu7096 ปีที่แล้ว

      Eththatama me sar minissu jiwath karawanawa

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +2

    ආදරේ හරිම බැදිම ජිවිතේට කියලා දෙන්නේ සර් තමයි.... ❤❤❤❤

  • @Has061-ch
    @Has061-ch 3 ปีที่แล้ว +4

    කියන්න වචන නැ සර් ....එ තරමට කියන දෙවල් හිතට වදිනවා

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +6

    සර් ඔබතුමා ගැන වර්ණා කරන්න වචන නෑ.ඔබ වැනි දරුවකු මේ මිහින්තලයට දායාද කල දෙමව්පියන්ටත් පිං සිද්ද වෙනවා තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @mangalikamangalika7341
    @mangalikamangalika7341 3 ปีที่แล้ว +4

    වැරැද්ද අතට අහුවුන දා ඉදන්ම සැකය ඇති වෙනවා. ආදරය දෙකඩ වෙනවා අවසානය අත්හැරීමයි

  • @nilanthaponnamperuma4597
    @nilanthaponnamperuma4597 4 ปีที่แล้ว +14

    සන්නගේ හඩවාගේමයි..
    ටිකක් ටිකක්..ටිකක්...
    ශෛලිය ඒ වගේ..

  • @hansikajayawardhana1220
    @hansikajayawardhana1220 4 ปีที่แล้ว +3

    තනිකරම ඇත්ත .ඇබ්බැහි උනා ..... හදවතේ ගුරුවරයා

  • @Madushanipathirana0109
    @Madushanipathirana0109 ปีที่แล้ว

    සර්ගෙ විඩියෝ skip karanna තිතෙන්නෑ,මං ගොඩක් හිතහදාගත්තෙ සර්ගෙ වීඩියෝ බලලා,සර් අහිංසක ජීවිත බේරගන්නවා❤,ලොකුපිනක් සර්

  • @nimeshasewwandi9173
    @nimeshasewwandi9173 2 ปีที่แล้ว +14

    ඔබ දෙවි කෙනෙක්ද කොහෙදෝ මනුෂ්‍ය වෙස් ගත් දළදා සමිදු පිහිටයි ස🖤❤❤❤❣️❣️

  • @gihaninimmika3859
    @gihaninimmika3859 4 ปีที่แล้ว +13

    Sir ape hitha kiywnwd deviyane..😲😲😲😲 🙏🙏🙏🙏🙏🙏
    ettatama saahithyata elum karana manussekta ...a gena danna manussekta gehenu hitha anith ayata wediyen terenawa...💖💖💖💖💖💖💖

  • @madushankatharaka7290
    @madushankatharaka7290 4 ปีที่แล้ว +7

    සීමාවෙන් රැඳි
    විශ්වාසයෙන් බැඳි
    හීනියට
    සීරැවට
    ආදරෙයි ....
    Good Job sir ❤️

  • @ADSEnglishAcademy
    @ADSEnglishAcademy 3 ปีที่แล้ว +4

    A great teacher... Your advices will brigten the students' life. As a teacher I admire you. Your voice can talk to the heart..

  • @harshamadu1030
    @harshamadu1030 4 ปีที่แล้ว +16

    සර් මම ආමි එකේ ඉන්නෙ ඒත් සර් a/l කරපු කාලෙ ආයෙ මතක් කරල දෙනව සර් බුදු සරනයි සර්

  • @frozenperera1577
    @frozenperera1577 4 ปีที่แล้ว +1

    අද තමයි සර්ගේ කතා ඇහුවේ.හරි ම අපුරුයි.

  • @thilinahayesha9930
    @thilinahayesha9930 4 ปีที่แล้ว +50

    රාවණා රජු ගැන episode එකක් ඕනී සර් ❤

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම රාවණ රාම සීතා කතාව කෙට්න් හෝ දැන ගන්න ඔන අපි දන්න දේට වඩා වෙනස් දෙයක් සර් දන්නවා

    • @snowbeauty430
      @snowbeauty430 3 ปีที่แล้ว

      Oww eka aththa

  • @chamalkathimsara4584
    @chamalkathimsara4584 4 ปีที่แล้ว +5

    සර් මේක කලින් දැම්මනම් ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා...🖤😥🖤

  • @yasinduhansana750
    @yasinduhansana750 4 ปีที่แล้ว +6

    සර් ගැහැනු අය ගැන කිව්වා වගේ පිරිමි අය ගැනත් විඩීයෝ එකක් දාන්නකෝ

  • @nalanikumari891
    @nalanikumari891 3 ปีที่แล้ว +5

    අනෙ අනික් පිරිමිත් සර් වගෙ උනානම් අද අඩන කාන්තාවො ගොඩක් අඩුයි සර්ගෙ වයිෆ්නම් සසරෙ ගොඩක් පින් කරපු කනෙක් වෙන්න aethi

  • @charithrandil8250
    @charithrandil8250 4 ปีที่แล้ว +4

    සර් කියන ගිඩක් දේවල් මටම කියන ඒව වගේ හිතෙන්නේ මට විතරද❤️❤️

  • @lakshan_21
    @lakshan_21 4 ปีที่แล้ว +4

    කතාව 100%ක් ඇත්ත විශ්වාසය එක පාරක් බින්දොත්........ඔහොමම තමයි....

  • @greenworld8164
    @greenworld8164 4 ปีที่แล้ว +18

    සිව් වසරක පෙම් ගීතය,
    ගොලුවෙලා ගියාදෝ,,,,,
    (Dilip)

  • @udarimaheshika6934
    @udarimaheshika6934 3 ปีที่แล้ว +8

    මට බබාලා දෙන්නෙක් ඉන්නවා . කසාද බැදලා මැයි මාසෙට අඋරුදු 10ක්. මේ අඋරුදු 10ම මම විදවනවා මේ සැකය නිසා .

    • @udayangaudayanka6325
      @udayangaudayanka6325 2 ปีที่แล้ว

      මම කසාද බැදලා අවුරුදු 14 වෙනවා මටත් මෙ සැකය තියෙනවා .....මොකද එයා සැක හිතෙන විදිහට හැසිරෙන නිසා

    • @malshadilshani2370
      @malshadilshani2370 ปีที่แล้ว

      Matat ehemai eya gena seka kale ne.eya magema yaluwek ekka yalu una.api marry karala අවුරුදු 8

  • @sachininirupama6623
    @sachininirupama6623 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි සර් 🙏🙏❤️

  • @wathsalasanjeewani3492
    @wathsalasanjeewani3492 4 ปีที่แล้ว

    ඒක ඇත්ත සර් එකපාරක් විශ්වාසය බිදුනොත් ආයෙත් කිසිම දවසක ඒ විශ්වාසය ගොඩනැගෙන්නෙ නෑ..හොදම දේ අමාරුවෙන් හරි වෙන්වෙන්න හිත හයිය කර ගන්න එක..සර් ගෙ වීඩියෝ හැමදාම බලනවා.සමහර ඒවා අහපු වාර ගාන මට මතකත් නෑ.රිදුන හිත හදාගන්න සර් ගෙ වචන ලොකු හයියක් උනා.තෙරුවණ්සරණයි..!

    • @renukasepali2784
      @renukasepali2784 4 ปีที่แล้ว

      Mta au.28i.mtadruwo dennek innwa.mge jeevithe epa wela inne.husbend hadagnnma be.mn wen unoth mta druwo denna ekka ynna thenak neh.knna bonna vidihak neh.mokkd mn ethkota krnne.merenwa arenna wenavisadumk thiyenwada

  • @beauty4587
    @beauty4587 4 ปีที่แล้ว +12

    හිත නිවන තැන❤️

  • @hiruna-b1o
    @hiruna-b1o 2 ปีที่แล้ว +2

    මමත් තප්පරයක් වත් skip කලේ නෑ🥰 සර් ට ගොඩක් පිං සර්

  • @sudeshikafernando192
    @sudeshikafernando192 4 ปีที่แล้ว +9

    අපි ස්කෝලේ ගිය කාලේ සර්ලා ඔච්චර දේවල් අපිට කියලා දුන්නෑ දෙයියනේ 😑 කියලා හිතෙන අය මේ කොනට 👇

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 ปีที่แล้ว

    Mn bio karana කෙනෙක් උනාට සර්ගෙ සිංහල clz වලට සම්බන්ද වෙලා ජීවිතේට වගේම මගෙ ටාගට් එකට යද්දි මට එන හිත් තැවුල් නිවා ගන්නවා💕හදවතෙ ගුරුවරයා ඔබට තෙරුවන් සරනයි 🤍තව දුරටත් මේ වගෙ අවවාද දෙන්න ශක්තිය ලැබේවා🙏

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 3 ปีที่แล้ว +13

    සර් මන් bio කරන්නෙ එත් සර්ගෙ මෙ දේශන අහද්දි art කරන්න හිතෙනව එ තරම් ලස්සනයි😍 👍🙏

  • @piumijayasinghe6110
    @piumijayasinghe6110 4 ปีที่แล้ว +1

    ඔබට මා උනි මියන තුරුවට...අතීතයේ එක් කාලයක් තුල මටද ඔබ උනි... උතුරා ගිය ප්‍රේමය තුල, සැකයක් කිසි දාක නොතිබිණි මගේ හද තුල ,එයයි අවිය ඔබට මා හැර තනිකර දමා යන්නට ...