After long time jayspot .oyage channel eken video ekk balaporoththuven hitapu kenek mama...aththtm sathutu hithuna oya channel ekt video ekk upload krl thiyenv dakkma..mm hithuve meka navaththala kiylayi...keep it up..thank you for your this video ❤
Oh, thank god.. you came back again. don't stop putting these videos. we want to hear your voice to get motivated. Need more videos in the future... So,keep it up this job..✌️❤
ඉන්න තත්වෙටම හරියටම කොහොමද මෙහෙම වීඩියෝ දාන්නෙ කියලා හිතාගන්නවත් බෑ. ජීවිතේ මෙ වෙලාවෙ වැටෙන්න පුළුවන් උපරිමෙන් වැටිලා ඉන්න හේතුවටම මෙහෙම වීඩියෝ එකක් හම්බුනාම හිතට මාර සැනසීමක් ආවෙ ♥️
same
😊
මටත්
Same
මටත්
මං බැදලා අවු 20.අත්දැකිමෙන් කියන්නේ.පුංචි පුංචි නොගැලපිම් බැන්දම හරියයි.වයසින් වැඩිවෙනකොට දරුවෝ ලැබුනම හරියයි කියලා තමන්ගේ ජිවිතේ වැදගත්ම තිරණය අාවට ගියාට මං මොනාඋනත් අාදරෙයිනේ කියලා ගන්නෙපා.දවසක එ් පුංචි නොගැලපිම් දරාගන්න බැරි වේදනාවක් වෙනවාමයි.අද දුකක් දැනුනත් අනාගතේ හිතේ සතුටින් ඉන්නනමි නොගැලපෙනවානම් කතා කරලා අයින්වෙන්න.තෙරුවන් සරණයි.
❤
❤❤👍👍
😒👍
Thank you ❤️
❤
ආදරේ නාමයෙන් බල්ලො බැල්ලියො හම්බෙන්න එපා කාටවත්🙂💔එච්චරයි❤️කාටවත් වයිර කරන්න එපා මොනා කරත්❤️
Agree
Ane ow eththmay mata belliyek hambuna Dn hemadema ekama thena
Agree
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.........aneeeee ou eththatama ...තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! හැමෝටම🤍🤍
අනිවා ජීවිතේම කඩා වැටෙනවා බොරු කාරයෝ ජීවිතේට අවම
අලුත් video එකක් නිසා මෙ කමෙන්ට් එක කියවනවා කියලා මම දන්නවා.. ලඟකදිත් බැලුවා ඔයාලා වීඩියෝ දාලා නැත්තෙ නවත්තලද කියලා හිතලා.. email එකක් පවා හෙව්වා ඔයාලා contact කරගන්න.. ඔයාලාගෙ වීඩියෝ බලලා ගොඩක් මම motivate උන කෙනෙක්.. ඒ වගේම මගේ ගොඩක් යාලුවොන්ට පවා මම යවලා තියෙනවා.. ඔයගෙ voice එකට පවා මම ආසයි.. මේක නවත්තන්න එපා... ගොඩක් වටින channel එකක්...❤🥺
Ouuu atta♥️🙂
@@MalshaNawarathna 😊😊😊
Aththa
Eknm att♥🙂☺️
Mmm.
සදාකාලිකව හිමි නොවේ නම් මොහොතකටවත් හිමි වෙන්න එපා
Ow නැවත අඬන්න 😢😢😢😢 bee
අනිවාර්යයෙන්
@@Rajithakids oya bana අහන්න කර්මය හොඳට tharenawa
කොච්චර හෙව්වද?❤ ආයෙ ආවාට thank you❤❤❤❤❤
Breakup තියා affair එකක්වත් නැතිව උනත් video එක බලන්න තරම් ඔයාගේ voice එකට addict වෙලා, කටහඩත් motivation එකක්🎉
හිත හදාගන්න හරිම අමාරුයි අතාරින්නමයි හිතෙන්නේ හැමදෙයක්ම දරාගන්නම අමාරුයි මේ වේදනාව. වේලාවකට හිතෙනවා අවසානෙට අංගොඩ නතර වේවිද කියලා නැත්තම් මානසික ලෙඩෙක් වගේ හැමදාම ජිවත් වෙන්න වේවිද කියලා හිතෙනවා. ඇත්තටම ආදරේ කියන්නේ ගින්දරක්. කිසිම කෙනෙක්ට විදවන්න ලැබෙන්න එපා ආදරෙ නිසා 🙏
පුලුවන්නම් නවතින්නෙ නැතුව විඩියෝස් දාන්න තමන්ගෙ මෝටිවේශන් එක තමන්ම තමා ඒත් හයියක් ඕනි වෙලාවට අල්ල ගන්න අත්තක් ඕනිමයි... මේක ඔයාට පිනක් ජේනු 🥺🙏
Akanm aththa puluwan nm digatama videos danna 😊
සතියකට එක ගානේ දානවා කිව්වා 😁❤️
මේ අවුරුද්දට මාව අතඇරලා ගිහින් අවුරුදු දෙකක් වෙලත් තාමත් මගෙ හිත හැදිලා නෑ මං කරන්න පුළුවන් හැමදේම කලා පැය ගණන් පන්සල් ගිහින් බෝධිය දිහා බලාගෙන හිටියා බෙහෙත් ගත්තා සාමාන්‍යයෙන් මාව සුවපත් වුනා සම්පූර්ණයෙන්ම නැතත් සහනයක් තිබුනා මොන හේතුවකට මං දන්නේ නෑ ආයෙමත් මාව මුලින්ම හිටපු මානසිකත්වයට වැටිලා ඉන්නේ ආයෙමත් දරාගන්න බැරිවෙලා එහෙම ඉද්දි තමයි මේ වීඩියෝ එක දැක්කේ ❤️
❤
Thanku අක්ක ඕනම වෙලාවට.කොටින්ම නින්ද යන්නෙත් නැ.2 weni breakup eka දරාගන්න අමාරුම පරන මතකයන් මතක් වෙද්දි .. එයත් එක්ක මවපු හීන බොදවුනා..කොච්චර ආදරය දුන්නත් අපිට ආදරය නැත්නම් වැඩක් නෑ.එත් මතකයන් පස්සෙ දුවනවා.I'm ganga
මං හිතුවෙම නෑ කවදාවත් මට හිත හදාගන්න පුළුවන් වෙයි කියල ඒත් හිතුවටත් වඩා ඒක ලේසි උනා..මේ දැනෙන නිදහසට කියන්න වචන නෑ.. jayspot ඒකට ගොඩක් උදව් උනා..thank you❤
Comments බැලුවාම හිතෙනව ආදරේ නිසා දුක් විඳින අය කොච්චර ඉන්නවාද කියලා...අනේ අපි සංගමයක් හදමු..අපි අපිට ම උදවු කර ගන්න පුලුවන් විඳියේ .
..
කැමති ඔබ හඳුනාගැනීම ta !! අපේ thiyena ගැටලු කතා කරන්න පුදුම ආසාවෙන් ඉන්නේ .Thanks !
Coment කරන්න !
අලුත් vedio නැති නිසා search කර කර පරණ vedio පවා බැලුවා.එහෙම නවත්වන්න එපා.දිගටම අපිට හයියක් වෙන්න.මෙච්චර දුරට හිත හදාගත්තේ ඔයා නිසා❤
මේ හැම දේම ඇත්ත මම හිතන්නෙත් එයා මට වඩා ගොඩක් ඉහලින් ඉන්න කෙනෙක් විදියට එයා තමයි best ඒ හින්දම මට මාව මගඇරිල මම මං ගැන හිතන්නැ ලස්සනට ජීවත් උන මගෙ ජීවිතේම නාස්ති වෙලා වගේ මම නිකමෙක් වගේ දැනෙන්නෙ. Thank you all the lessons and best of luck❤
හඳුනාගැනීම කැමති ඔබව ❤
@@indika0072 😂
@@bhagyasamadini9891
🫢🫢🫢🫢😲😲
🫢🫢🫢😲😲😲😲🫢🫢🫢
ආදරේ නිසා දුක් විදින අය ටිකක් හිතලා බලන්න.ඇයි අපි අපිව එපා කියලා ගිය කෙනෙක් නිසා දුක් විදින්නේ.ටික කාලෙකට ලන් වෙලා ඉටපස්සේ එපා කියල හිතලා ගිය මිනිස්සුන්ගෙන් අපිට වැඩක් නෑ.මොකද කවුරැ නැතත් අම්මයි තත්තයි ඉන්නවා.❤.එ නිසා තමන්ට දුක් දීගෙන මානසික පිස්සෙක් වෙන්න එපා කොහෙවත් යන උන් නිසා.හිතලා බලන්න තමන්ගේ ජීවිතේ ගැන.ආදරේ කරන්න කාටත් වැඩියෙන් තමන්ට❤
හිත හදාගන්න අමාරුම කාල ඉක්මනින් ගෙවිලා යයි කියලා මං තාමත් විශ්වාස කරනවා🥺❤️🩹
මගෙ පලවෙනි ආදරේ නතර වෙලා දැනට අවුරුදු අටකට වැඩී..මට තවමත් එයාව අමතක කරගන්න බැරි වෙලා..මම ඇඩික්ට් වෙලා.. සති දෙකකට කලින් එයා මැරි කලා.. මම තාමත් ඒ විදියමයි.. කිසිම දවසක එයාට කරදර කරල නෑ.. හොදින් ඉන්නවනම් ඒ ඇති කියල හිත හදන් ඉන්නව..කිසිම මනුස්සයෙක්ට තම හදවතින් ආදරේ කරපු මනුස්සය නැති වෙන්න හොද නෑ.🫶💛
හරිම වෙලාවට හැමදාම ❤
දෙයක් නැති වෙනවනම් ඊට වඩා හොද දේවල් ලැබෙනවා 💖. no contact follow කරන්න
කොහෙද දෙයියනේ මෙච්චර කල් හිටියේ. වීඩියෝ එකක් එනකන් මඟ බලන් හිටියේ. ඔයාගේ වොයිස් එක ඒ තරම් ප්‍රබලයි. නවතින්නැතුව වීඩියෝස් අරන් එන්න..❤
එකගයි
අන්නේ අක්කා ඔයාට ගොඩක් පින් මනෝවයිද්‍ය වරයෙක්ටවත් කරන්න බැරි දෙයක් ඔයාගෙ මේ වචනවල තීනවා සංසාරෙ කවම දාකවත් මම මේ ජීවිතේ විදින වේදනාවල් හීනෙකින්වත් ඔයාට විදින්න ලැබෙන්න එපා ඔයාට ගොඩක් පිං අපිට ජීවත් වෙන්න අවස්තාවක් හදනවට ❤🙏🙏🙏
අනේ ඒ වචන ටික්ට ගොඩක් හිත නිවුනා. 🥺❤️ ගොඩක් පිං dear 🥰
අදටත් ඔබ සමගයී මා ජිවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තෙමූ තෙරුවන් සරනයී ❤❤❤❤❤❤
ජීනූ අක්කී ඔයාට ගොඩක් තැන්ක්ස් අවශ්‍ය වෙලාවට ඕනම විඩියෝ එකක් දලා අපේ හිත් ශක්තිමත් කරනවට , ජීවත් වෙන්න ඕන විදිය කියලා දෙනවට ඒවගේම අලුත් අරමුණක් හදගෙන ජීවිතේ ඉස්සරහට යන්න උගන්නනවට thankyou akki ❤❤❤❤ ආදරෙයි .... 😘😘 (ජේසූ පිහිටයි❤🙏❤️ )
Welcome back. ජීනූ...!! And Good luck.!👌🏾🫡🫶🏾🧛🏿🥀🖤
මාව සුවපත් කල මාව නැගිට්ටපු ඒ හඩ... ආදරෙයි ජීනු
ගොඩක් පිං ඔබතුමියට බුදුසරණයි ❤
කොහෙද හිටියෙ අක්කේ...❤❤❤❤❤ ගොඩක් හෙව්වා....ඔයගේ කටහඬ හදවත් සුවකරනවා...❤❤❤❤❤
ඔයාලගේ motivation video මම ගොඩාක් බලලා තියෙනවා..විශේෂයෙන්ම affair breakup ගැන තියෙන ඒවා.. මාත් සෑහෙන්න අවුල් උන කාලයක් තිබ්බා මට උදව් උනේ ඔයාලා.. මේ වීඩියෝ එක බලනකොට ඒ කාලේ මට මතක් උනා.. අඩ අඩ බලපු වීඩියෝ තියෙනවා.. ඊටපස්සේ අඩලා මූන හෝදන් ඇවිත් ආයේ බලනවා.. ඒ වීඩියෝ නිසා අද මම මෙහෙම ඉන්නේ.. ❤
දැන් මම දන්න කෙනෙක් මගෙන් ඇහුවොත් කොහොමද ඔයා ඔය විදිහට ඉන්නේ කියලා මම කියන්නේ jayspot එකේ වීඩියෝ එකක් තියෙනවා ඒවා බලන්න කියලා.. පුලුවන් නම් වීඩියෝ එකේ link එකත් එයාලට යවනවා.. ☺️
Thank you jayspot ❤ 🙏
Ane ai mechchara kal video Damme naththe
Video ekak danakam balan idiye
❤❤❤❤jayspot❤❤❤
🥺🙏 අනේ ආයෙ ආවට ගොඩාක් ස්තුතියි එකම වීඩියෝව දහපාරක් විතර බැලුවා 😘💐 ගොඩක් ස්තූතියි ආයෙ ආවට 😘♥️
කොහෙද අප්පේ අතුරුදහන් වුනේ කොච්චර බලන් හිටියද vedio ekk danakal😢❤
Timely topic. thank u sister.
අද නම් මරු..රාමුවෙනුත් vedio එකක් දාලා..මිත්‍රවරුනි.. 🎉❤
Hi සුරංගනාවී... After long time...😘😘😘❤️❤️❤️
ගොඩාක් පින් jeenu අක්කෙ.වෙන කියන්න දෙයක් නෑ...හිත හදාගන්න බැරුව කර කියාගන්න දෙයක් නැතුව ඉද්දි හැමදාම වගේ ජීවිතේට හය්යක් උනේ ඔයාගෙ කටහඩ.හැමදාම පරිස්සමින් ඉන්න.ආදරෙයි❤
අලුතෙන් වීඩියෝ එකක් දැක්කම ගොඩක් සතුටු හිතුනා දිගටම වීඩියෝ කරන්න ......❤
මට අමාරුම දවස් ලේසියෙන් ගෙව්වා ඔයාගෙ කටහඩින් 🥺 බලන් හිටියා ආයෙත් එකක් දානකන් තැන්ක් යූ සෝ මච් 🥺❤ අමාරුම මතක අමතක කරන්න..මගෙ කතාවෙ මම ප්‍රධාන චරිතෙ උනාම හරි ඔයා කොහොමද හරිම වෙලාවට හරිම විඩියො එක ගේන්නේ...😢
ඊළග එක මෝහනය/ස්වයං මෝහනය ගැන ඕනි..
නියමයි සුපිරි වීඩියෝවක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට
❤ welcome back akki !
waited for listen to your voice ❤
Stay blessed!
අනේ ඔයාව කොච්චර හෙව්වද ජානු..ගොඩක් පින් ඔයාට ...තෙරුවන් සරණයි ..සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න ❤❤❤
වීඩියොක් එකක් දාන්න ගන්න කාලය නම් හොදටම වැඩී.. ඔබට ජයවේවා ❤❤❤️❤️
THANK YOU JEENU ! 💗
HOPE YOU ARE OK WITH YOURSELF ! 💗👊
💗💗💗👊👊👊
Thank you so much for sharing videos once again
The motivation that you give is more than enough
thanks akke aye video danna gaththata. akke puluwannam thawa Exam mortivation video ekak danna 😇😀
හරි ම වෙලාවට හරිම වීඩියෝ එක ❤️❤️ ආදරය නිසා මම වගේම දුක් විඳින හැම කෙනෙක් ම සුවපත් වෙන්න ඕන. ගොඩක් පිං ජීනු අක්කා ඔයාට ❤️
මතක් වෙලා දැන් ඇවිත් videos බලන ගමන් හිටියේ.අලුත් විඩියෝස් නැද්ද බල බල.
අනේ විඩියෝස් ගේන්න අක්කි...
Thank you❤
අනේ ආයෙත් ඇවිල්ලා jayspot😍😍😍
ගොඩක් දවස් බලාගෙන ඉදියා ඔයා video එකක් දානකම් 😍 කමක් නෑ, මේ video එක මේ වෙලාවේ හිත හදා ගන්න ලොකු උදව්වක් වෙයි 😍 ඉස්සර වගේ video දාන්න 🥰 good luck 😘
After long time jayspot .oyage channel eken video ekk balaporoththuven hitapu kenek mama...aththtm sathutu hithuna oya channel ekt video ekk upload krl thiyenv dakkma..mm hithuve meka navaththala kiylayi...keep it up..thank you for your this video ❤
හැමදාම videos දාන්නකෝ....නවත්තන්න එපා....❤️😥
කාලෙකින් වීඩියෝ එකක් .. ඕනම වෙලාවක ❤❤❤
Thank you hema wachanekatama jeenu akka🥺🙏
ආයේ ආවට ගොඩක් ස්තුතියි...ඉක්මනින් ආයෙ එන්න සිත සුවපත් කරන මැජික් වොයිස් ඒන්ජල් ජීනු..❤
Thank you very much akke ❤❤❤
ඇත්තටම ඔයාගේ වචන වලින් ජිවිතේ ගොඩක් දෙවල් හදා ගත්තෙ ආයෙත් අවට ඇත්තටම සතුටුයි...❤❤
After long time jeenu ❤Thank you so much🌟🌷
ආයෙ ආවට thank you ❤
දිගටම වීඩියෝස් දන්න 😢😢😢
Thanks Thanks Thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Mage prashneta uththara. Heuwath Lebune ne.ath mn Dan therum gaththa jiwithe. ❤❤❤❤❤❤❤
Akke can you make More videos for us . Your voice is really powerful and it gives more energy 💪💪💪 I'm listening to your jayspot video. I'm your fan 😍👌
Ane thank u akki. 😢😢😢
Thank you so much,
හරියටම මේක මටම කිව්ව වගේ..මං පණ ඉල්ලුවොත් දෙන්න හිතන් හිටපු කෙනා ඊයෙ කිසිම හේතුවක් නැතුව සම්බන්දෙ නවත්තමු කිව්වා..අඩුම හේතුව වත් කිව්වෙ නෑ..මං අඩල අඩල තාමත් හිත හදාගන්න බෑ..අනේ මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා ඒක ලොකු පවක්😢😢😢
Oyge thathwe thm mth inne 😞😞😞
@@duleerajapaksha3695 ටික කාලයක් යද්දි හැමදේම හරියනව..කාලෙට ඉඩ දෙන්න..
😊😊😊 පවුකාර මිනිස්සු ඉන්නවා
❤️😍 After long time. Anyway 🌿✨️😍 Thank you jeenu❤️
මේ වෙලාවේ මටම හදපු විඩියෝ එකක් වගේ ජීනූ ❤️ 😥 ඔයාට ගොඩක් පින්.. ඔයාගේ කලින් විඩියෝ හැමදාම වගේ අහලා මෝටිවෙට් වෙනව මම. ඒක භාවනාවක් වගේ.. මේ වෙලාවේ මන් දිහා බලලා ඔයා මේ විඩියෝ එක හැදුවා වගේ. ❤ ස්තූතියි ජීනූ ... ස්තූතියි විශ්වය ❤️❤️
Ammoh ...loku sahanayak danuna ❤ahamben hambune ...digatama balanava ..thanks me video ekata
ගොඩක් කාලෙකින් video එකක්❤
මාසෙකට එකක්වත් upload කරනවද video එකක්❤ ✊🤍❤😘
pin godk jeenu akke♥ oya kiyn hema dema mge life ek una hitha hadagann godk puluwn oyg vedio bll thank you akke oyt oya krrnne loku pinak♥
ලොකු උදව්වක් ❤️😊
කොහොමද ඇත්තටම ආදරය කරලා එක නැවතුනොත් වෙන කෙනක් ගැන හිතන්නේ එහේම කරන්න පුලුවන්ද😢😊
After 7 months well come, thanks for sharing the valuable video with us ❤❤
ඕනෙම වෙලාවේ❤❤
Thank U akki ❤🥹 goda kaalekin.
ආයේ ආවට thnq අක්කා❤
Sansare karapu minisunta mewan vidiyowak hari lebenne.❤
Thank you... thank you so much ❤❤
ඔයාගෙ වීඩියෝ ගොඩක් මනුස්සන් මෝටිවේට් කරනවා.නවත්තන්න එපා දිගටම දාන්න 🙂💖 ජයවේවා ජානු අක්කා
Oh, thank god.. you came back again. don't stop putting these videos. we want to hear your voice to get motivated. Need more videos in the future... So,keep it up this job..✌️❤
අක්කේ දිගටම විඩියෝ දාන්නකෝ ❤
Hane ammo😊❤ hena kalekin...adarei ❤❤❤
meka balanne goda yanna gemak gahan unne., ema ayata hoda vatina video series ekk thiye JAYAMAGA DESANA youtube channel eke Indrakeelaya kiyala... puluwan aya blnna patta vatinv...❤🩹🙏
Akkge video ekk enkm godk kl bln hituya❤❤
අතිවිශිෂ්ඨයි ........❤❤❤
බොහොම පිං ඔයාට ✨❤
Thank you very much jeenu🌻🌞
Thanks akki. Hrim welwt damme.. 🥺
ආදරෙයි ජීනු❤❤
Thank you jeenu❤
Dan pandara 1:44
Adala adala oluvath kakumai
😞😞😞
Thank you ❤ love you ❤ 🙏
Ane digatama videos danna akki... oya nisa thamai jeewithe thawa issarahata yanne... 💖
Akke oya mechchara kal koheda unne mama hamadama balanawa oya video akka danawada kiyala ane oya video noda unnoth aththama oya oyage flan best aka adu karaganna wage deyak ehema karanna epa ane akki oya video digatama danna ❤
oyage video godak vatinawaa... thnak you .. I back again my life
Jinu thank you mn video ekata ❤adarei hamadama
Narcissism ගැන videos කරන්න plz
නොවැලැක්විය හැකි හේතුවක් නිසා Relationship එකක් Breakup උනාට පස්සේ, තමන්ගේ පැත්තෙන්, මේ Steps ඔක්කෝම follow කරල තමන් විතරක් සුවපත් වෙද්දි, අනෙක් කෙනාට සුවපත් වෙන්න අපහසු උන එක තමන්ට බලපාන්න පුලුවන් ද? Telepathically වගේ එකකින්..
මගෙත් කේන්දර ගැලපෙන්නේ නෑ 😢
@@Blinky1015 කේන්දරෙන් වැඩක නැ
Jeenu , thank you❤