Gira voice
Gira voice
  • 44
  • 1 401 172
ප්‍රතික්ෂේප කරපු කෙනා ආයෙත් එනවා. #breakup #motivationalvideo #giravoice
#BestSinghalaMotivation#brokenheart#GiraVoice
motivational Speaker -Gihan Rupasinghe
ප්‍රතික්ෂේප කරලා ගිය එයාම ආයෙත් එනවද බලන්න මෙහෙම දේවල් වෙනවද ඔයාට
2024/07/11
gihan rupasinghe
facebok
gihan.madushanka.3781?mibextid=ZbWKwL
#tomorrow
#yesterday #today #episode #how #howtomake #to#brokenheart #bestmotivationalvideo #singhala
#new#episode #breakup #biology #positivevibes #positivethinking #lovesong #akila #dove #greens
#miracles
#Motivation
#Inspiration
#SelfImprovement
#Success
#PersonalDevelopment
#PositiveThinking
#Mindset
#GoalSetting
#Achievement
#Productivity
#MotivationalSpeech
#Empowerment
#LifeCoaching
#OvercomingObstacles
#DreamBig
#BelieveInYourself
#Determination
#HardWork
#Ambition
#StayFocused
มุมมอง: 23 702

วีดีโอ

ආදරය නිසා කන්‍යාභාවය අහිමිවූවන්ට ප්‍රතික්ෂේප වෙලානම් #motivation #jayspot #releshionship #brekupආදරය නිසා කන්‍යාභාවය අහිමිවූවන්ට ප්‍රතික්ෂේප වෙලානම් #motivation #jayspot #releshionship #brekup
ආදරය නිසා කන්‍යාභාවය අහිමිවූවන්ට ප්‍රතික්ෂේප වෙලානම් #motivation #jayspot #releshionship #brekup
มุมมอง 2.6K8 หลายเดือนก่อน
This TH-cam channel is full of new ideas and suggestions from me to give you a purpose to overcome some of life's problems. I request you all to join me as I continue to give you new facts to conquer your life. I think that the points that I show here will be very useful for you. It is my pleasure. #BestSinghalaMotivation#brokenheart#GiraVoice motivational Speaker -Gihan Rupasinghe 2024/02/02 g...
මේවා ඔයත් කරනවද 😲 #brokenheart #episode #bestmotivationalvideo #breakup#jayspotporductionsමේවා ඔයත් කරනවද 😲 #brokenheart #episode #bestmotivationalvideo #breakup#jayspotporductions
මේවා ඔයත් කරනවද 😲 #brokenheart #episode #bestmotivationalvideo #breakup#jayspotporductions
มุมมอง 4.5K8 หลายเดือนก่อน
This TH-cam channel is full of new ideas and suggestions from me to give you a purpose to overcome some of life's problems. I request you all to join me as I continue to give you new facts to conquer your life. I think that the points that I show here will be very useful for you. It is my pleasure. #BestSinghalaMotivation#brokenheart#GiraVoice motivational Speaker -Gihan Rupasinghe 2024/01/28 g...
ගොඩක් දෙනෙක් තේරුම් ගන්නෙම නෑ. 😲😲 #brokenheart #shorts #breakupගොඩක් දෙනෙක් තේරුම් ගන්නෙම නෑ. 😲😲 #brokenheart #shorts #breakup
ගොඩක් දෙනෙක් තේරුම් ගන්නෙම නෑ. 😲😲 #brokenheart #shorts #breakup
มุมมอง 8K8 หลายเดือนก่อน
This TH-cam channel is full of new ideas and suggestions from me to give you a purpose to overcome some of life's problems. I request you all to join me as I continue to give you new facts to conquer your life. I think that the points that I show here will be very useful for you. It is my pleasure. #BestSinghalaMotivation#brokenheart#GiraVoice motivational Speaker -Gihan Rupasinghe 2024/01/28 g...
පෙම්වතා / පෙම්වතිය ඔබව රවටන බවට ඉඟි 😲#giravoice #bestmotivationalvideo #breakup #jayspotporductionsපෙම්වතා / පෙම්වතිය ඔබව රවටන බවට ඉඟි 😲#giravoice #bestmotivationalvideo #breakup #jayspotporductions
පෙම්වතා / පෙම්වතිය ඔබව රවටන බවට ඉඟි 😲#giravoice #bestmotivationalvideo #breakup #jayspotporductions
มุมมอง 6K8 หลายเดือนก่อน
This TH-cam channel is full of new ideas and suggestions from me to give you a purpose to overcome some of life's problems. I request you all to join me as I continue to give you new facts to conquer your life. I think that the points that I show here will be very useful for you. It is my pleasure. #BestSinghalaMotivation#brokenheart#GiraVoice motivational Speaker -Gihan Rupasinghe 2024/01/25 g...
ප්‍රතික්ෂේප වුණු අයට🙂 #giravoice #motivation #bestmotivationalvideo #jayspotporductionsප්‍රතික්ෂේප වුණු අයට🙂 #giravoice #motivation #bestmotivationalvideo #jayspotporductions
ප්‍රතික්ෂේප වුණු අයට🙂 #giravoice #motivation #bestmotivationalvideo #jayspotporductions
มุมมอง 84K9 หลายเดือนก่อน
#BestSinghalaMotivation#brokenheart#GiraVoice episode motivational Speaker -Gihan Rupasinghe වේදනාත්මක ආදරයක් අමතක කිරිම 2024/01/20 gihan rupasinghe This TH-cam channel is full of new ideas and suggestions from me to give you a purpose to overcome some of life's problems. I request you all to join me as I continue to give you new facts to conquer your life. I think that the points that I show h...
කලොත් ඔයාටම වෙනස දැනෙයි /relationship breakup singhala/#motivational#episode #jayspot porductionsකලොත් ඔයාටම වෙනස දැනෙයි /relationship breakup singhala/#motivational#episode #jayspot porductions
කලොත් ඔයාටම වෙනස දැනෙයි /relationship breakup singhala/#motivational#episode #jayspot porductions
มุมมอง 36Kปีที่แล้ว
"🔥 Need a boost of inspiration? Look no further! Our latest video is packed with powerful stories, quotes, and strategies to ignite your motivation and help you conquer any challenge. Join us on this journey to unleash your inner fire and achieve your goals. Don't wait, press play and let the motivation flow! 💪🚀 #Motivation #Inspiration #Success" #BestSinghalaMotivation#brokenheart#GiraVoice ep...
ගොඩක් අය මේක දන්නෙ නෑ /Breakup relationship singhala #bestmotivationalvideo#episode #lalaililailaiගොඩක් අය මේක දන්නෙ නෑ /Breakup relationship singhala #bestmotivationalvideo#episode #lalaililailai
ගොඩක් අය මේක දන්නෙ නෑ /Breakup relationship singhala #bestmotivationalvideo#episode #lalaililailai
มุมมอง 221Kปีที่แล้ว
#BestSinghalaMotivation#brokenheart#GiraVoice episode 01 motivational Speaker -Gihan Rupasinghe ප්‍රතික්ෂේප වීමකදී එයත් පුදුම වෙන්න මේක කරන්න 2023/07/29 gihan rupasinghe facebok gihan.madushanka.3781?mibextid=ZbWKwL #tomorrow #yesterday #today #episode #how #howtomake #to#brokenheart #bestmotivationalvideo #singhala #new#episode #breakup #biology #positivevibes #positivethinking #l...
පුලුවන්නම් අත් හරින්න pihithuden adare livve#sanjeew #giravoice#අමුසිංදුව Ahi Dara Pawaපුලුවන්නම් අත් හරින්න pihithuden adare livve#sanjeew #giravoice#අමුසිංදුව Ahi Dara Pawa
පුලුවන්නම් අත් හරින්න pihithuden adare livve#sanjeew #giravoice#අමුසිංදුව Ahi Dara Pawa
มุมมอง 2.8Kปีที่แล้ว
#Giravoice සතුටින් ඉන්න අත් හරින්න 2023/07/18 #pihithudinadarelive #පිහිතුඩින් facebok gihan.madushanka.3781?mibextid=ZbWKwL #breakup #love #motivation #brokenheart #relationship #ආදරය #muthugala #akila #how #lovesong #love_status #lovestatus #lovestory #relationshipadvice #motivationalquotes #motivationalvideo #today #episode #bestmotivationalvideo #coversong
ආදරය කරන කෙනා මෙහෙම හදාගමු/breakup relationship singhala#motivationalspeech #jayspot#Giravoiceආදරය කරන කෙනා මෙහෙම හදාගමු/breakup relationship singhala#motivationalspeech #jayspot#Giravoice
ආදරය කරන කෙනා මෙහෙම හදාගමු/breakup relationship singhala#motivationalspeech #jayspot#Giravoice
มุมมอง 15Kปีที่แล้ว
#BestSinghalaMotivation#rejection #GiraVoice episode 01 motivational Speaker -Gihan Rupasinghe ආදරේ කරපු කෙනා මුල් කාලේ වගේ නෙමෙයි නේද. 2023/07/11 gihan rupasinghe facebok gihan.madushanka.3781?mibextid=ZbWKwL #tomorrow #yesterday #today #episode #how #howtomake #to#brokenheart #bestmotivationalvideo #singhala #new#episode #breakup #love #singhala #lovesong
මේ වැරදිනම් කරන්න එපා#bestmotivationalvideo#GiraVoice#brokenheart#biologyමේ වැරදිනම් කරන්න එපා#bestmotivationalvideo#GiraVoice#brokenheart#biology
මේ වැරදිනම් කරන්න එපා#bestmotivationalvideo#GiraVoice#brokenheart#biology
มุมมอง 18Kปีที่แล้ว
මොනතරම් වීඩියෝ බැලුවත් එයා ආවේ නැද්ද episode 2 2023/05/02 gihan rupasinghe #kodiGahayata #ITN facebok gihan.madushanka.3781?mibextid=ZbWKwL #bestmotivationalvideo #yesterday #tomorrow #news #new #srilankan #singhalamotivational #breakup
මේ වැරදි කරනවද.relationship Breakup motivation #GiraVoice#Jayspot #BestSinghalamotivation#biologyමේ වැරදි කරනවද.relationship Breakup motivation #GiraVoice#Jayspot #BestSinghalamotivation#biology
මේ වැරදි කරනවද.relationship Breakup motivation #GiraVoice#Jayspot #BestSinghalamotivation#biology
มุมมอง 30Kปีที่แล้ว
#BestSinghalaMotivation#brokenheart#GiraVoice episode 01 motivational Speaker -Gihan Rupasinghe මොනතරම් වීඩියෝ බැලුවත් එයා ආවේ නැද්ද episode 2 2023/05/02 gihan rupasinghe facebok gihan.madushanka.3781?mibextid=ZbWKwL #tomorrow #yesterday #today #episode #how #howtomake #to#brokenheart #bestmotivationalvideo #singhala #new#episode #breakup #Motivation #Inspiration #SelfImprovement #...
ජීව්තේ එපා වෙලානම් මේක අහන්නජීව්තේ එපා වෙලානම් මේක අහන්න
ජීව්තේ එපා වෙලානම් මේක අහන්න
มุมมอง 4.5Kปีที่แล้ว
එයාව ඇබ්බැහි කරගමු/relationship breakup singhala /#brokenheart#motivation#relationshipඑයාව ඇබ්බැහි කරගමු/relationship breakup singhala /#brokenheart#motivation#relationship
එයාව ඇබ්බැහි කරගමු/relationship breakup singhala /#brokenheart#motivation#relationship
มุมมอง 55Kปีที่แล้ว
#ආරය කරන කෙනාව ඇබ්බැහි කරගන්නේ කොහොමද. #Gira voice 2023/01/15 script : gihan rupasinghe voice :gihan rupasinghe miusic : danena thuru ma facebok : gihan.madushanka.3781 ඔයාලගේ ගැටලු යටින් කොමෙන්ට් කරන්න #breakup#brokenheart#motivation
සුභ නත්තලක් වේවා.සුභ නත්තලක් වේවා.
සුභ නත්තලක් වේවා.
มุมมอง 1.7Kปีที่แล้ว

ความคิดเห็น

  • @RaniRani-z6w
    @RaniRani-z6w ชั่วโมงที่ผ่านมา

    Thanks aiyye oyata man godak dewal dangaththaoyata godak pin oyata b.s

  • @RaniRani-z6w
    @RaniRani-z6w 3 ชั่วโมงที่ผ่านมา

    Thanks aiyye

  • @wasanthikumari3123
    @wasanthikumari3123 7 ชั่วโมงที่ผ่านมา

    Adaren paraduna hamogema sith suwapath veva..

  • @SadaruSadaru-sx1yx
    @SadaruSadaru-sx1yx 9 ชั่วโมงที่ผ่านมา

    Mama ada vidina wedanawa katawath danenne epa mama danne adae ko kochchara ridenaada kiyala nindak nathuwa hariyat kamak nathuwa karana kisima deyak karaganna hithenne nathua 😢😢😢😢😢

  • @ChandimaNiroshani-s8n
    @ChandimaNiroshani-s8n 9 ชั่วโมงที่ผ่านมา

    Eka dukk .tithai.godakk.pin

  • @DanushkaDilshan-f8h
    @DanushkaDilshan-f8h 20 ชั่วโมงที่ผ่านมา

    Godk❤

  • @SugandiSugandi-v7h
    @SugandiSugandi-v7h 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @SurekaSumuduni-u7t
    @SurekaSumuduni-u7t 23 ชั่วโมงที่ผ่านมา

    Mata ehema una agam dekaka eya muslim mama sihala wayasath parathara thiyena api denna aurudu5 wen una eya wena kenak laga eyamai mama gedarin eliyata gaththe mama one kiyala ada mama mahapare eya sathutin

  • @SurekaSumuduni-u7t
    @SurekaSumuduni-u7t วันที่ผ่านมา

    Eyama mage passen awe eya mage jivithema vinasa karala den eya wena kenakta adarai

  • @SurekaSumuduni-u7t
    @SurekaSumuduni-u7t 2 วันที่ผ่านมา

    Hmmmm ow eya mata wediya aurudu 10 balai

    • @Giravoice
      @Giravoice วันที่ผ่านมา

      එහෙනම් ඒක ගැලපෙන්නෙ නෑ

  • @sonalirajapaksha518
    @sonalirajapaksha518 3 วันที่ผ่านมา

    එක පාරක් මෙහෙම කරලා ආව දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න මාව මඟ අරිනවා ඒකට හේතුව උනේ එයාගෙ හොර එකවුන්ට් එකක් අහු උනා ..සෑහෙන්න එකව්න්ට් හද හද ගෑනු එක්ක චැට් කරනවා හරියට එක්කෙනෙක් සෙට් උනොත් එයා ගිහින් මීට් වෙනවා මං එහෙම අහු වෙලා සමාවත් දුන්නා ..දැන් මට කියනවා එයා වෙන කෙනෙක් හොයා ගන්නවලු..මං මොකද්ද කරන්නෙ සර් 😢මැරෙන්න හිතිලා ඉන්නෙ 😢

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ඔයාල මැරි කරලද ඉන්නෙ

  • @chamilanadeeshani4172
    @chamilanadeeshani4172 3 วันที่ผ่านมา

    😊😊😊

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @sranathunga3421
    @sranathunga3421 3 วันที่ผ่านมา

    එයාටත් වෙන කෙනෙක් ඉන්නවා. අවුරුදු 5ක ආදරයක්. ජීවිතේම ගොඩ දා ගන්න උදවු කරලා ආදරේ දීලා දියුණු කරාට පස්සෙ එපා කියලා දවසට දෙකට හම්බුන කෙනෙක් විවාහ කරගෙන. 📸 දකිද්දි තමයි මම දැන ගත්තේ. ඒත් අන්තිමට ජීවිතේ වැරදුනා කියලා කතා කරන්න හිටියේ එයාට මම විතරයි..😊. දැන් ආය බ්ලොක් කරලා. ඇත්තටම සතුටුයි මොකද මම ඇත්තටමයි ආදරය කරේ. ඒ නිසා හිත නිදහස්.

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ඔව් ඇත්තටම ආදරේ කරපු අය නිදහස්

  • @DewminiPerera-f4m
    @DewminiPerera-f4m 4 วันที่ผ่านมา

    එක ෙකෙනක්ෙගන් සැහිමකට පත් ෙනාෙවන අය ෙකාච්චර ඉන්නවාද? එෙහම කරන්න බැරි නම්, කිසිම kenek ආදරෙයන් බැෙදන්න එපා. ෙකෙනන් ඒ විදිහට ෙවනස් ෙවද්දි, අනිත් ෙකනාෙග් ජිවිෙත් අමු අමුෙව් පිච්ෙචනවා. තවත් හිතකට ගින්දරක් දිලා, තවත් හිතක් ළග සැනෙසන මිනිස්සු ෙදවියෙන් කිසිම ෙකෙනක්ට මුණ ගස්සවන්න එපා🙏

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @MhSamanthi
    @MhSamanthi 4 วันที่ผ่านมา

    Ane aiye...godak hitha haduna godaak sthuthi ....oyata b s aiye pin

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 4 วันที่ผ่านมา

    මල්ලි මම බැදලා ආ 14 වෙනවා මගේ මහත්තයා හැමදාමත් වෙන වෙන සම්බන්දකම් පැවැත්තුව එත් මම ඒ හැමදේම ඉවසන් හිටිය මට දුවලා දෙන්නෙක් ඉන්නව මගේ මහත්තයා මේ වෙද්දී වෙන ගැහැණු කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවා ගෙදර එන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ මම පුදුමාකාර වේදනාවක් විදිනවා මල්ලි දරුවෝ දෙන්නත් එක්ක තනිවෙලා ඒ වෙලාවේ තමයි මේ වීඩියෝ එක දැක්කේ හිතට මාර සැනසීමක් අවා ඔයාට ගොඩක් පින් මල්ලි

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @chamathkawshalya4463
    @chamathkawshalya4463 4 วันที่ผ่านมา

    Ayye mata oya ekka poddak katha karanna one plz ayye ❤

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @sachinidananjana7268
    @sachinidananjana7268 4 วันที่ผ่านมา

    අනේ ඔයාට ගොඩාක් පින් අයියේ ඔයා හින්දා තමයි 🥺 මම හිත හදන් ඉන්නේ 🥺 අයියා එක්ක එක පාරක් කතා කරලා මට මගේ දුක කියන්න තිබ්බනම් 🥺 අයියා මට හරි ම උත්තරයක් දෙයි 🥺

    • @Giravoice
      @Giravoice 4 วันที่ผ่านมา

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @SurekaSumuduni-u7t
    @SurekaSumuduni-u7t 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @CrishanthiFernando-r2b
    @CrishanthiFernando-r2b 5 วันที่ผ่านมา

    Atta matanum oya kagen wath wadak na wata wennethna ekenma nihadai man satuten😊👍thanx

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @nilanthimanike568
    @nilanthimanike568 5 วันที่ผ่านมา

    මගේ M ට මගේ දුක දැනෙනවා නම්

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      එහෙම දැනෙන එක හරි අඩුයි

  • @nilanthimanike568
    @nilanthimanike568 5 วันที่ผ่านมา

    එයා කතා නොකර දැනටමස 02 වෙනව වා එත් එදා වගේ ම අදටත් මට එ දුක දරා ගන්න අමාරුයි

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ඔව් ඒක හරිම අමාරුයි

  • @vijithabandara2562
    @vijithabandara2562 5 วันที่ผ่านมา

    මම ඉන්නෙත් ගොඩක් ඉවසීමෙන් ..එයා ගොඩක් තරහා ගන්නවා...

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      අපි ටිකක් ඉවසමු

  • @gayaniishara4055
    @gayaniishara4055 5 วันที่ผ่านมา

    අයියත් එක්ක කතා කරන්නෙ කොහොමද

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @aynman8826
    @aynman8826 6 วันที่ผ่านมา

    😭

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      දුකින් ඉන්න එපා

  • @siyanidammika2195
    @siyanidammika2195 6 วันที่ผ่านมา

    ඔබ තුමාව සම්බන්ද කරගන්න පුලුවන් ද

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @sakyasadakalmini9697
    @sakyasadakalmini9697 6 วันที่ผ่านมา

    Ane aiye udauwk eya dn mawa boluk karala wena kenek lagata gihin mata penna eya ekka innawa aiye mn eyata godak adarei ane aiye eyawa aye mn lagata gann kamalyk kiynna aiye 🥺🥺❤

  • @lakmaltharukage6592
    @lakmaltharukage6592 6 วันที่ผ่านมา

    සමාවෙන්න අයියේ මේම අහන එකට ඔයා කරන විදියටම එයත් කරනවානම් අපි දෙන්නා තව ඇත් වෙනවනේ. අයිය ගේ v හැමදාම බලනවා. එ ප්‍රශ්නේ මට ප්‍රශ්නයක්

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      එයත් එහෙම කලාට ඔයත් එහෙම කලාට එයා දන්නෙ නෑනේ මේක බලලා ඔයා කරනව කියල.එහෙම දන්නෙ නැති නිසා එයාට බයක් එනවා ඔයා නැති වෙයි කියලා

  • @Nirosha_1987I
    @Nirosha_1987I 6 วันที่ผ่านมา

    අනේ දෙයියනේ ආදරේ අපි කොච්චර අසරන කරනවද

    • @Giravoice
      @Giravoice วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඔව්

  • @achinthadilshan7619
    @achinthadilshan7619 6 วันที่ผ่านมา

    Mata dana ganna oone. 🙏

    • @Giravoice
      @Giravoice วันที่ผ่านมา

      මොනවද

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    එයා කියන්නෙ මගේ හොදට තමයි මාව දාලා ගියේ කියලා. එහෙම වෙනවද.ඇයි සතුටින් ඉස්සර වගේ ආදරෙන් ඉන්න බැරි.අපි හැමෝම මැරෙන මිනිස්සු ඇයි ඉන්න ටික කාලෙ ආදරේ කරලා සතුටින් ඉන්නබැරි.ඇයි එහෙම මිනිස්සු වෙනස්වෙන්නෙ 😭 මට දැනුන තැන එයා අයියේ.හැමෝවම දැනෙන්නෙ නෑ.ගොඩකාලෙකට පස්සෙ දැනෙන්න ඕන හැමවිදිහටම මට දැනුනෙ එයාව.කොහොමද කියලා තේරෙන්නෙ නෑ මම ඉස්සරහට යන්නෙ හදවතටම දැනුන අය හමුවෙනවා විතරයි හිමිවෙන්නෙ නෑ.මේ ලෝකෙ කාටවත් මෙහෙම වේදනාවක් දැනෙන්න එපා

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    මට එයාව ඕන කියලා මම කිව්වට එයා කවදාවත් කිව්වෙ නෑ මාව ඕන කියලා.ඇයි මිනිස්සු එහෙනම් ආදරේ කරන්නෙ.ලංවෙන්නෙ.ආතල් එකටද 💔🥹

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    කියන්න කවුරුවත් නැතුව හිතේ තියෙන ගින්දර උහුලගෙන විදවන ජීවිත කොච්චර ඇත්ද.හරියට මම වගේ 😭

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    තමන් ආසම දේවල් වුනත් ආදරේ වෙනුවෙන් කැප කරන්න පුලුවන් මිනිස්සු හැමෝටම හමුවෙන්න ඕන. 🙏

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    අවංක මිනිස්සුන්ට කවදාවත් වෙනස්වෙන තමන්ගැන විතරක් හිතන මිනිස්සු හමුවෙන්නවත් එපා 🙏🙏 😭 මේක ප්‍රාර්තනාවක්

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    අනේ අයියෙ මං එයාට ගොඩක් ආදරේ කරා.ඒයා තමයි මුලින් මටත් ආදරෙයි කිව්වෙ.මගේ හිතේ කැමැත්තක් තිබ්බෙ නෑ එයාට මුලින්. එයයි මගේ හිතේ එයාට ආද⁣රයක් ඇති කරේ.හොඳට ආදරෙන් ඉදලා මට එයාව ඕන බදින්න ඕන කිව්ව දවසෙ ඉදලා එයා වෙනස් වුනා.මං එයාට හදිස්සි කරේ නෑ.ඒත් මම කිව්වෙ මට එයාව බදින්න ඕන කියලා.ආදරේ කරන එකේ බලාපොරොත්තුව ඒක නේද.ආදරේ කරන කෙනාව හැමදාම ලගින් තියාගන්න හදන එක.ඒ මං එයාට එච්චර ආදරේ නිසා. ඒත් අයියෙ එයා ඊටපස්සෙ ඉදන් මගෙන් ටික ටික ඈත් වෙන්න ගත්තා.මම දන්නෙත් නෑ එයා මගෙන් අයින්වෙලා.තවත් බලාපොරොත්තු දෙන්න බෑ කියනවා.අනේ දෙයියනේ මම කොහොමද මෙහෙම දුක් විදින්නෙ.ඒක හරිම අසාධාරනයි නේද.එහෙනම් එයාට මට ආදරේ නොකර ඉන්න තිබුනා නේද.මට මැරෙන්න හිතෙනවා.එච්චරට මං එයාට ආදරේ කරා 😭😭

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    ඇයි මිනිස්සු ආදරේ කරලා මඟ අරින්නෙ.බලෙන්ම ලංවෙලා හිතේ ආදරේ ඇති කරලා අපි පන වගේ ආදරේ කරද්දි වෙන හේතු කියලා යන්න හදන්නෙ ඇයි.පුදුම වේදනාවක් ඒක.පනපිටින් පිච්චෙනවා වගේ.

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา

    😭😭😭😭

    • @Giravoice
      @Giravoice วันที่ผ่านมา

      දුක් වෙන්න එපා

  • @GeethanjaliN-l1q
    @GeethanjaliN-l1q 7 วันที่ผ่านมา

    ❤❤❤matat tiyanawa e wagema adarayak

    • @Giravoice
      @Giravoice วันที่ผ่านมา

      එහෙනම් එයාට ආදරෙ දෙන්න තව

  • @AnushaGuruge-i7y
    @AnushaGuruge-i7y 7 วันที่ผ่านมา

    ගොඩාක්ම ස්තුතී.❤❤❤❤

    • @Giravoice
      @Giravoice วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 วันที่ผ่านมา

    සුපිරි අදහස් හරියටම හරි බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

    • @Giravoice
      @Giravoice วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @NethinduDinethra
    @NethinduDinethra 7 วันที่ผ่านมา

    Aththatama awankawama adaraya karana ayata me loke idak na adaraya kiyanne awanka minisunge hitha maranawa eth eya Ada wena kenekge kiyala mathak weddi papuwa palan merenna hithenawa

  • @HashanBandara-c4b
    @HashanBandara-c4b 7 วันที่ผ่านมา

    එයා අයෙත් ආවා හැබැයි අයෙත් ගියා .මන් කියන්නෙ දාලා ගියොත් අයේ අවස්ථාවක් දෙන්න එපා මොකද හොදම දෙවල් මග ඇරෙන්නේ නැ

  • @sadeusampath8705
    @sadeusampath8705 7 วันที่ผ่านมา

    එක වතාවක් නෙමෙයි දෙවතාවක් මාව අතහැරලා මේ වෙදනාව දුන්නා එයා කොහොමද මට මේ තරමි රිදවන්නේ😢😢

  • @sadeusampath8705
    @sadeusampath8705 7 วันที่ผ่านมา

    මගේ ජිවිතය එක වතාවක් නෙමෙයි දෙවතාවක් වැරදුනා මම එයාට එ තරමි ආදරය කරනවා ඇයි එයා මට නොකිය ලමයත් අරගෙන සැගවිලා ඉන්නේ එක වතාවක් හරි මට එයා කතා කරනවා නමි එයා හොදින් ඉන්නේ කියලා මට මේ මුකුත් පැහැදිලි නැ😢😢

  • @anjaleegunarathna1618
    @anjaleegunarathna1618 8 วันที่ผ่านมา

    Mata masa ganak ek digata papuwa kakkuma... Giya mase tibun n.. Ada aye papuwa kakkuma...tama ayusha ati ...e nisa pupuran natuwa tiynw....😢 Sattu wage hith tiyana minissu marunat aya en n ayye. Puduna dukak meeka...manasika asahanay..hina wechcha kalayak mataka na

  • @SonaliHathurusingha
    @SonaliHathurusingha 8 วันที่ผ่านมา

    ඔයාව contact කරගන්න බැරිද අයියේ ගොඩක් වෙදනාවෙන් ඉන්නෙ

    • @Giravoice
      @Giravoice 8 วันที่ผ่านมา

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @isurujanaka3309
    @isurujanaka3309 8 วันที่ผ่านมา

    අනේ අය්යෙ මගෙ අතින් එයාට ඉන්න කාලෙ මට ආදරේ දෙන්න බැරි උනා.මම රන්ඩු කලා හැම්දාම වගේ.එයා ආයෙ ආයෙ මගෙ ලග්ට ආව.ඒත් ගෙවල් වලින් පරශ්නයක් වෙලා මන් මෙ සම්බන්ධය නතර කලා.ඒත් ම්ට ටික කාලයයි ඉන්න පුලුවන් උනේ.මට එයා නැතුව ඉන්න බෑ.මන් මාස 10ක් පස්සෙන් ගියා.එත් එ ගෑනු ලමය ආයෙ හැරෙන්න කැමති නෑ.ඉස්සර වගෙ අපිට ආදරෙන් ඉන්න බෑලු.ඔලුව නිදසේ ඉන්න ඕනිලු.දැන් එයාට තරහ යනව.ඒත් මට එයා නැතුව ඉන්න බෑ අය්යෙ.එයා ආයෙ මන් ලගට එයිද 😢

  • @sisirakumara6747
    @sisirakumara6747 8 วันที่ผ่านมา

    Wedagath wedasatahanak sthuthi obata🙏🙏

    • @Giravoice
      @Giravoice 8 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @kumudukumari2718
    @kumudukumari2718 9 วันที่ผ่านมา

    ස්තුති

    • @Giravoice
      @Giravoice 8 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි