Matath ekamai wenne mona tharam awakawa hitiyath dala yanawa passe widawanawa e nisa puluwan tharam bana ahala.hitha hada gaththa Dan sanasimak thiyenawa hithata ❤❤❤😢😢😢😢
Me widiyamai mamath,ada ada vedio keepayakma baluwa,aurudu 17 ekata idala ,wenas weddi,ada ada aye mehema karanne aye kiyala ahuwama nihadawa inna eka,thwa kenek ekka mata danenna kiyala katha karala e recordin tika aha aha inna unama,adaren e denna katha karana dewal aha aha inna ekatharam dukak thawath thida
Aththatama aiye aurudu 4ka adare Mt nethi une me hethu Nisa,adare wedikamata Mt puluwan uparimayatama adare dunna,MN athin unu weradi walata mn ada pasu thewenawa
සහතික ඇත්ත...මගෙ අවුරුදු 7ක ආදරේට මාව එපා උනා..මේකියුව දේවල් වල මම කලේ අනිත් පැත්ත..එතකොට තවත් එපා උනා.එල්ලීගෙන යනකොට අගයක් නැති උනා..හැමදේම මගෙන් ඈත් වෙනකොට මම බුදු බණට හුරු උනා..හැමදේම තාවකාලිකයි කියල තේරුනා..උතුන්ම සැනසීම මට බුදු බණ උනා..දැන් මම සැනසීමෙ ඉන්නව.හිත හරිම නිදහස්..සතුටට වඩා මටනම් සැනසීම යි වටින්නෙ...
අනිවාර්යයෙන් ඒකනම් හරියටම හරි
Hariyatama Hari math ohomai...hamadama dharma deshana ahanna...uthum dharmaya tharam Senaseemak na 🙏🙏🙏theruwan saranai
Hmm,hadawath kadela bedela geyaama, aaaa kaduna beduna than walen, mage hethatath, 🙏aaa pewethu maage budu dahama athul unaa, hadawathe pathulema nathara una, mage budu dahamaa 🙏🙏🙏aa nesaamai mn adatath jeewath wenne,,, (walemada saddaa seela ape loku siwamen wahanseege darma deshana, mata hareyata beheth wagee,, 🙏🙏🙏)
matath ada oyata vuna dea mai vunea
hariyatama hari gahanna ona unwa polawe ai nokaranna
මට තේරෙන්නෙ නෑ අයියේ.මගේ ජීවිතේට එන හැමෝම මාව දාල යනව.මම මට ආදරෙ කරන අයට ගොඩාක් ආදරෙ කරනව.අවන්ක වෙනව.කැපකිරීම් කරනව.ඒත් එයාල මාව දාල යනව.ආදර බැදීම් නිසා හැමදාම අඩනව මන්.
Math..😪❤️
Math
Matath ekamai wenne mona tharam awakawa hitiyath dala yanawa passe widawanawa e nisa puluwan tharam bana ahala.hitha hada gaththa Dan sanasimak thiyenawa hithata ❤❤❤😢😢😢😢
මමත් 🥺
Thamanta aathare karanna mage awuruthu 29 ka experience eken kiyanne. Atha mama kuwait rate mage duwawa balaganna bariwa birathage aathareth nathuwa thanikamata huruwune,manasikawa watila mama thaniyama hitha hasagaththa
ඇත්ත මෙක ..ඔය කියන වැරදි සෙරම කරා එයා එපා වෙනකම් මැසෙජ් කරා ,එයා මැසෙජ් එනකම් මගබලන් හිටියා මග හරිද්දි පස්සෙන් ගියා එයා මාව දලා ගියා ...එත් අපහු මගෙ ජිවිතෙ ට ආවා මන් මෙ කිව්ව විදියට කරා එයා දැන් මාත් එක්ක ඉන්නො .....thank aiye 😊 eth ලොකු බලපොරොතුවක් නැ
Dala giyapu kenek bhara gaddi aye ey dl ynne nedd 🙂
අයියේ මම ආදරේ කරන කෙනා ගොඩක් ඉවසනවා මං එයාට කතා කරමු කිවුවම එයා වැඩ වෙලාවට මට ආදරෙන් තේරුම් කරල දෙනවා කතා කරන්නේ නෑ කියල මං කියනකොට එයා මට කියනවා චූටි නෝනා මං විනාඩි පහක් කතා කලත් දවසම කතා කලත් ආදරේ අඩු වෙන්නෙ නෑ කතා කරාම විතරද ආදරේ කියල අහනවා..අපිට පුලුවන් නම් දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න ඒක තමයි ආදරේ කියන්නෙ මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරේ කරන හැමෝගෙම හීන සැබෑ වෙන්න කියලා...දුක් විදින හැමෝගෙම මූනට හිනාවක් එන්න ඔනි❤️
දැන් මොකද තත්වය
ඔව් ඔයා කියන හැම දේම ඇත්ත මේ දේවල් කරල බලන්නම් එයා මාව දාල ගිහින් නෑ ..ඒත් එච්චර ගනන් ගන්නෙ නෑ මාව..මම කලේම ඔයා මේ එපා කියන දේවල් ..ඒත් මම අද ඉදල මේක කරනව thank you oyata
ඔයා කියපු හැමදේම ඇත්ත අයියේ.එයාදැන් ඉස්සර වගේ නෙමෙයි .ගොඩක් වෙනස්.මාත් එයා ගැන හිත හිත වැඩක් වත් හරියට කරගන්න මානසික නිදහසක් නැතුව උන්නේ.ඒත් මේ වීඩියෝ එක බැලුවම හිතට ලොකු ශක්තිය ක් ආවා.ගොඩක් පින් අය්යේ.
එහෙනම් මට සතුටුයි.තෙරුවන් සරණයි
මන් හැමෝටම ආදරේයි ගොඩක් මගේම අය ඔයාලා හොදින් ඉන්න හිනා වෙලා ඉන්න හැමදම මන් ආසයි හැමෝටම හදවතට කතා කරන්න
ඔයා කියන දේවල් මායි එයා මට කරේ. 😒 එයා වෙනද වගේ මන් එක්ක mg කෝල් නැ.. එත් එයා කතාකරන්නේ විනාඩි 5 ද ඒ විනාඩි 5 මට උපරිම ආදරෙ දෙනවා. මාත් ඒ නිසා එයාට කරදර කරන්නේ නෑ. අපි නිකම් කාලේ කෑවට එයාලට වැඩනේ 😌. ඒ නිසා අපිත් එයාලව තේරුම් ගන්න ඕනි. යනවා නම් යයි ඉන්නවා නම් ඉදි හැමදේම වෙන්නේ හොදට කියලා හිතමු 🥰
දැන් කොහොමද
ආදරේ කරන හැමදෙනාගෙම හිතේ සියලු දුක් පීඩා දුරු වී පතන ආදරයම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😔
අවුරුදු 15ක ආදරය නැති වුනා.එත් එයා කවදා හරි තේරුම් ගනි කියලා.අයියේ ඔයාගේ video එකට හිතට සැනසිමක්.බුදු සරණයි අයියා 🙏🙏
දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි
Aurudu 15ka love ekk😢😢
අවුරුදු 18 පවුල් ජිවිතේ ගෙවල. දරු තුන් දෙනෙක් එක්ක මාව මගේ මහත්තය තනි කරලා වෙන කෙනෙක් එක්ක ගිහින් දැන් මාස 7 ක්. මං පිස්සියක් වගේ තාමත් අඩනවා. එයා මට දීපු ලොකුම තෑග්ග මගේ දරු පැටවූ. කොහොම හරි දරුවෝ හොදට හදාගෙන එයා වෙනුවෙන් ජිවත් වෙනවා
මේක ඇත්තටම හරි අයියේ... අද කාලේ ඇත්තටම ආදරේ කරන අයට ඒ ආදරේ නැති වෙනවා 😔 කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉස්සරහට යන්න හැදුවත් වැඩක් නෑ... යන එක්කෙනා යනවාමයි
ඔව් අපි තේරුම් අරන් හරි විදියට ඉමු
ඇත්ත අවංක ආදරයට තැනක් නෑ🙂
Eka nam aththa
😢
@reemanhassan5367 දුකින් ඉන්න එපා දැන්
ගොඩක් පිං ඔයාට.මේ දැනුත් පුදුම පීඩෙනකින් ඉන්නේ ඒත් මේ විඩියො එක බලලා ඉවර වුනාට පස්සේ මට ලොකු සැහැල්ලුවක් දැනුනා.🥺🙏🙏 ආදරේ කියන්නේ පුදුමාකාර වේදනාවක්.
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
අඩ අඩ මම මේ වීඩියො අහනවා අයියේ ඔයාගෙ වචන මගෙ හිත නිවනවා ඔයාට ගොඩක් පින්
දැන් කොහොමද
බොහෝම ස්තූතියි ලස්සන වදන් ටික හිතට වදින අපි කරලා තියෙන්නේ අවුරුදු ගානක් අනිත් පැත්ත අපිට වැරදුනේ එක නිසා පැහැදිලි කිරීමට ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏
තෙරුවන් සරණයි
අනේ මේ වීඩියෝ එක බලන්න ලැබුණේ මගේ වාසනවකට...ගොඩාක් පින් මේ වචන ටිකට මං හිතලම වෙනස් වෙන්න ඕන.
අනිවාර්යයෙන් ඒක කරන්න ඕනේ
හිත නිවෙන හඩක් අයියේ ඔයාට තියෙන්නේ .. මේ වචන අහද්දී වචන කියලා හිතෙන්නේ නැති තරම්ම හදවතට දැනෙනවා ...
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.
@@Giravoice maru aiyea mara nidahas hitha nan ada
අනේ ඒ කටහඬ හිත නිවනවා❤️
ගොඩාක් ස්තූතියි
Aniwarayen prasadi
අලුත් වීඩියෝ එක බලන්න
මන් කරපුවා ඔක්කොම අයියා කීවෙ.දැන් තෙරෙනවා මන් කරන්න ඔනි මොනාද කියලා .ඔයාට ගොඩාක් ස්තුතියි අයියේ.අඩන වෙලාවක අහම්බෙන් හම්බුනු මෙ විඩියො එක නිසා මගෙ ඇස්වල කදුලු ටික වේලාවකට නැවතුනා.😞😭🙏
මම දුන්නු ආදරෙත් එයාට එපා උනා🙂 එයා ගියේ එයා නිසා මට ගෙදර ප්‍රශ්න කියලා හැබැයි එහෙම දෙයක් නෑ 🙂 එයා දැන් සතුටින් තාම මන් ඇඬනවා🙂 ආයේ එයිද දන්නේ නෑ. එන්නේ නෑ කියලත් කිව්වා. හැබැයි මන් බලන් ඉන්නවා දවසක කතා කරයි කියලා 🙂🙂❤️
එයා අනිවාර්යයෙන් එනවා මම කියන විදියටම ඉන්න
@@Giravoice හරි 🥺🥺 මට කෝම උනත් එයාව අමතක කරගන්න බෑනේ 🥺😭😭
@@madarajayasinghe8514 ටික කාලයක් යනවා ඒකට
@@Giravoice එයා එයිද ආයේ 😭
@@Giravoice මන් බලන් ඉන්නව එයා එනකන්. කවදමහරි එයා කතා කරයිනේද මට
අනේ කිසිම දෙයක් දන්නේ නැතුව ඌ නිස පිස්සුවෙන් බලන් හිටියා ගොඩක් ස්තුතියි මේ වචන ටිකට 🥺💔
ඒකනේ එහෙනම් හිත හයිය කරන් ඉස්සරහට යමු
Waira karanna epa.eya paw kiyala maitree karanna
ගොඩාක් වටින කතාවක් ඔයාට පින් අයියේ අහින්සක අපේ හිතට හයියක් වෙනවට.මෙහෙම වොයිස් එකක් අහනකොට හැමදේම තෙරුම් යනවා 🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ගොඩාක් ස්තූතියි
ඔයාට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏
මෙ කීව හැමදේම ඇත්ත .අපි අනිත් කෙනා වෙනුවෙන් නෑ බෑ නොකියා හරියට වෙලාවට හැමදේම කරන්න ගියාම අපේ වටිනාකමක අඩු වෙනවා,අගයක් නැති වෙනවා
අනිවාර්යයෙන් ඔව්
වේලාව 11/53..ගොඩාක් දුකින් හිටියේ ..මේ විඩියෝ දේක තුනක් ඇහුවේ අඩ අඩ බලපු මන් .හිත මර නිදහසකින් නිදාගන්න ගියේ ඔයාට ගොඩාක් පින් අයියේ පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට තෙරුවන් සරණයි
Me widiyamai mamath,ada ada vedio keepayakma baluwa,aurudu 17 ekata idala ,wenas weddi,ada ada aye mehema karanne aye kiyala ahuwama nihadawa inna eka,thwa kenek ekka mata danenna kiyala katha karala e recordin tika aha aha inna unama,adaren e denna katha karana dewal aha aha inna ekatharam dukak thawath thida
හැම වචනයක් ම ඇත්ත අනේක වාරයක් ස්තුතියි මේ දේ කියලා දුන්න ට ගොඩාක් පිං
මේ දවස්වල මමත් මේ ටිකම කරන්න උත්සාහ කරනවා.. මොකද මම එල්ලි එල්ලි එයා පස්සෙන් යනවා හැබැයි මේ විඩියෝ එක බැලුවහම තෙරෙනවා ඒ කිසිම දේක තේරුමක් නෑ කියලා.. මමත් මේ විදිහට ඉන්න උත්සහ කරනවා.. මම හිතනවා මගේ හිත වෙනස් වෙයි කියලා.. අපිව වටින අපිට ආදරේ මිනිස්සු අපිව දාලා යන්නේ නෑ.. මුල් කාලේ තිබ්බ ආදරේ ඉල්ල ඉල්ල ගියාට කිසිම හැගීමක් එයාට නැත්තන් වෙන කරන්න කිසිම දෙයක් ඇත්තේ නෑ... හොදම දේ ඕනේමයි කියලා හිතන එක අඩු කරගන්න එක.. එක එක වැඩ එක්ක බිසි වෙලා.. අපේ සතුට අයියා කියන විදිහට අපේ ටොපර්මින් හෝර්මෝනය අපි තුලින්ම වර්ධනය කරගත්තහම මං හිතනවා අපි කිසිම තේරුමක් නැති දේවල් වෙනුවෙන් දුක් වෙන්න තියන ඉඩකඩ ගොඩක් අඩු වෙයි.. මේ දවස් ටිකේම හිතනවා ඒක එක දේවල් ට්‍රයි කරනවා.. මං හිතනවා ඒ ඇබ්බැහියෙන් මිදෙන්න අයියගේ විඩියෝ එක ගොඩක් වටිනවා.. ගොඩක් පිං 😍❤
මටත් 🥺🥺
@@ShanikaPeramunaarachchi මුලින්ම දුක් වෙන එක නතර කරන්න dr එයා ආයේම පස්සෙන් එනවා අයියා කියන විදිහට මාසයක් මේ දේවල් follow කරන්න ඊටපස්සේ එයාට අගේ දැනෙනවා.. අපිටත් අපිව වටිනවා
බොරු දේවල්වලට මාව වැරදිකාරයා කරලා එයා මාව දාලා ගියා😊කවදම හරි දවසක ඇත්ත තේරිලා මන් ගාවට එයි කියලා මන් බලන් ඉන්නවා 😊පරිස්සමෙන් ඉන්න හැමෝම ජේසු පිහිටයි ❤
අනිවාර්යයෙන් ඒක එහෙම වෙයි
Thank ayiye 🥺❤️ ඇත්තටම එයාට මාව එපා වීගෙන එනවා වගේ තේරෙනවා මේ vedio එක අහම්බෙන් හරි හම්බුනෙ වාසනාවකට 🌝... ගොඩක් වැදගත් ජීවිතේට thank you so much ❤️👉👈.
ගොඩාක් ස්තූතියි බැලුවට
හ්ම්.ආදරෙ නිසා හැමදාම මන් විදවනව.😢
ඔය කියන දේ ඇත්ත 🥺💔 මගෙනුත් අඩුපාඩු උනා.. ඉස්සර වගෙ දැන් එයා මට ආදරෙ නෑ දැන් ..ඒ මන් එයාට ඕනවටත් වඩා ආදරෙ කරපු එක, පස්සෙන්ම පන්නපු එක..🥺💔
දැන් අපි හැදෙමු
දුකක් ඇති උනාම හිත හදාගන්නේ ඔයාගේ වීඩියෝ වල මේ අදහස් අහලයි...❤️
ගොඩාක් ස්තූතියි දිරිගැන්වීම ට.අලුත් වීඩියෝ එකක් එනවා
@@perauniversitylovers374 maath anuradapurea ada mn pana wge adarea krna keana eya dn mawa mga arinawa. eyai mge passean awea gdarin kemeththath gaththa aath dn eya mawa mga arinawa
@@perauniversitylovers374 medavachhiya koheada mn dnnwa medavachhiya peththata mata tharenda riplai krnwada
@@perauniversitylovers374 oya girl keaneakda
@@ahiahi1721 yep kolla madawachchiye punawe online love akak
ඇත්ත මම ඊයේ ලොකු වරදක් කලා එයා කලින් ක්ලාස් එකක හිටපු ලස්සන කෙල්ලෙකුට comment එකක් දාලා තිබ්බ නිසා මම එයා එක්ක ගොඩක් රන්ඩු කලා ගොඩක් මම බැන්නා අපි බැදලා ඉන්නේ මට දැන් දුකයි අනික එයා මට ගොඩක් ආදරෙයි කියලා දැන දැනත් මම එහෙම කලා😢 මම කලේ වරදක් අපරාදේ ඒක මම ඒ තරමට හිතලා එහෙම දෙයක් කරේ 😢
ගොඩක් වටිනවා මෙ අදහස් මමත් අද එ වගේ හැගිමක් එක්කයි ඉන්නේ .ඔනාවට වඩා හොයපු නිශා දන් එපා වෙලා මාවත් 😢අද ඉදලා අයියා කිවුව විදිහට ඉන්නවා .ඔයාට ජේසු පිහිටයි ❤අහින්සක රට ඉන්න අපිට මෙහෙම වටිනා අදහස් කියනවට ...
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහසක් දැක්වීමට.ඔයා මේ වීඩියෝ බලලා ඔයාගේ ප්‍රශ්නයට අදාලව ගැලපෙන්න කරලා බලන්න. ගැටලුවක් තිබුනොත් මට කියන්න. තෙරුවන් සරණයි
ඇත්තටම ඔයාට පින් අපේ හිත් හදනවාටමෙි කියන දේවල් සහතික ඇත්ත මම අදටත් ආදරය වෙිනුවෙින් අඩ අඩා ජවත් වෙින්නේ මට අහන්බෙින් අද මෙි නිවුස් එක දැක්කේ හිත ගොඩක් හැදුනා බුදු සරනයි ඔයාට 🙏🙏🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
සත්තකිම්ම ඇත්ත අවුරුදු 3ක් ආදරේ කරල ඉල්ලපු ඉල්ලපු හැම දේම ඉල්ලපු ගමන් දෙනව දැන් මටම එපවුනා 😥😥💔💔🙏🙏🙏
ඇයි එපා උනේ .ඔයාටද එපා උනේ.එයාටද එපා උනේ ම්ම්ම්
දැන් කොහොමද තත්වය
මේ කිව්ව හැමදේම ඇත්ත අයියේ.මගෙ අතින් මේ හැමදේම උනා. එයාට මාව මාර මානසික පීඩනයක්ලු. වදයක්ලු.එයා මාව දාල ගියා.ඇයි මෙහෙම කරන්නෙ කියල එයා දිගටම ඇහුවාම එයා කිව්වෙ එයා වෙන කෙනෙක්ට කැමති.එයා හොඳයි.අහිංසකයි.එයාට නම් කරදරයක් කරන්න එපා කිව්වා.මට තාම හිතා ගන්න බෑ අයියේ එයා එහෙම කරයි ද කියල.😢
ආදරෙ කියන්නෙ හිත් හදන හිත් නැත්තටම නැති කරලා දාන මහ අමුතු දෙයක්😔
ඇත්ත
අනිවාර්යයෙන්
Aniwaren
vikarayak adare kiynne.thamanta thaman wge hithana knk hambunoth sathutin inn puluwn neththan ba.mulin rupetane rewatenne ita passe thama adare kranne ekane wenne.eka newei thora genima thora genima matha thamai gelapima thiyenne.hadagannwa kiyl lan kra gnna hoda na monama knk wath
Aniwaren 🥺
ඔයා ගෙ මේ ව්ඩ් යේ බලන්න හමුඋනෙ අහම්බෙන් ...අවුරුදු ගානක් හිත හිර කරන් දුක් ව්දින්න මේ හිතට ලොකු සැනසිමක්......ඔයා ට ගොඩක් පිං...........❤❤
එහෙනම් මට සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ආදරේ එපා කරපු දෙයක් මටනම්. 😥😥😥කොල්ලෝ කෙල්ලෝ වෙනසක් නැතුව රවට්ටනවා. කෙල්ලෝ සල්ලි නිසා.කොල්ලෝ කාමුක හැගීම් නිසා. ඒ අතරින් අවන්ක ආදරයක් හම්බෙන්නේ බොහොම අඩුවෙන් 😥😥😥😥
ඔයා මේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න.ගැටලුවක් උනොත් මට කියන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට සහ අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි
Ane aya mawa maghrimwa aywa hapu labgne kohmda
👌👌
ඒ කතාව ඇත්ත එයා මාව සැක කරනවා එහෙම වෙද්දි ජිවිත කාලෙම ලගින් ඉන්නෙ කොහොමද හැමදාම අඩන්න වෙයි කියල හිතට දැනෙන කොට දරාගන්න තරම් තවත් හයියක් නෑ😢😢පහුගිය දේවල් මතක් කරලා බනිනවා කාටවත් කෝල් එකක් ගන්න බෑ
Toxic
මට තියෙන ප්‍රශ්නෙ අපි දෙන්නා කොච්චර ආදරෙන් හිටියත් ලොකෙට හොරෙන් ඒක කරන්න වෙලා තියෙන්නේ අපි ආසයි හෙමෝටම පෙන්න අපි දෙන්නා එකට ඉන්න එත් ඒක කරන්න ශක්තියක් නැද්ද කියලා හිතෙනවා මොකද මම පලවෙනි විවහයෙන් අය්න් උන කෙනෙක් ඒ නිසා එයගේ ගෙදර අය මට කැමති නෑ එයා මට ගොඩක් ආදරෙයි එත් එයට මාව එයාගෙ තැනට එක්ක යන්න බෑ අනික එයාට එයගේ අම්මාගෙන් ගලවෙන්නත් බෑ එයා මට ආදරේ නිසාම එයා මාව විවහා කර ගත්තා එත් අපි දෙන්නා අද දෙපොලක ආදරේ නම් පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ එයා මට වගේම එයගේ අම්මාටත් ආදරේ .... ඒ නිසාම මාව විවහ කර ගත්තා කියල කියන්න එයට හයියක් නෑ දෙන්නා දෙපොලට වෙලා ආදරෙන් ඉන්නවා පුලුවන් න්ම් මේ ප්‍රශ්නෙ ට පිලිතුරක් දෙන්න ගොඩක් පින් අපිට අනගතේ හදාගන්න ඔනි
මුදල් අතින් ශක්තිමත් වෙන්න ඕනේ ඔයාල ඉස්සෙලම
ඇත්තටම ගොඩාක් වැදගත් උපදේශකයක් ඒක.මටම කිව්වා වගේ.මාත් ඔය විදියටමයි එයත් එක්ක හිටියේ.අන්තිමට එයාට මාව එපා උනා දවසට එක කෝල් එකක්වත් නොගන්නතැනටම පත් වෙලා.😢😢මං අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ.ඔබට තෙරුවන් සරනයි🙏🙏🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි
හිතට සැහැල්ලුවක් දැනෙනවා.හැමදේම ඇත්ත.ඕනවට වඩා කිසිම දෙයක් හිතන්න හොඳ නැහැ
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
කලින් මේ වීඩියෝ එක හම්බුනා නම් අද එයා ඉන්න්වා මන් ලග මන් තනියම ආදරේ කලා ඒක එයාට අගයක් නැති උනා ඉටින් එයා වෙන කෙනෙක් ලගට ගියා තාම හිත එයාව ඉල්ලනවා එත් මේ වීඩියෝ එකෙන් පස්සෙ හිතෙන්ව එහෙම ආදරේ හිගාකාලා මොකටද කියලා thank you brother හිත් සුවපත් කරනවට❤️
ගොඩාක් ස්තූතියි
අදහස් වටිනවා ඔයාලගේ.මගේ පේජ් එකට ඔයාලගේ අදහස් එවන්න.ඒක මට ලොකු හයියක්
Ha aiya godak watinnawa godak pin budusarani aiya
බුදුසරනයි
එයා ඇත්තටම ආදරෙ උනත් මට seki එයා මගේ පලවෙනි ආදරෙ නෙවේ එකට මොකද කරන්නේ 😔එයා බොරු කරනවා කියලා හිතෙනවා
@@Giravoice dn tikk mge hitha nidahas aiyea. aiyea oyata thiyeannea thawa keaneak gea hitha nidahas krnda puluwan voice eakk
හරිම ආසා හිතෙනවා මේ කටහඬ ට ගොඩක් පින් මේ දේවල් ඇත්ත.
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
මම තනිකරම කරේ ඔය දේවල්, එයාට මාව එපා උන එක සාදාරනයි 😊
අන්න ඒකනේ
Supiri pinak saho oya me karanne. adare sellamak una me ugaye .oya ekata loku vatinakamkdenava. .adaren hith riduna minisunge hith hadana eka.adaren hith riduna thuvala una okkogema sith suvapath weva.
මගෙත් ප්‍රාර්තනාව ඒකමයි
අයියා කියපු කතාව සහතික අැත්ත අදරේ පටන් ගත්ත මුල්කාලේ එ්ක දිගට මැසේජ් දැම්මා නිතරම කතා කරා පස්සේ එ්යාට මාව එ්පා වුනා දැන් කොල් එකක් වත් නැහැ මැසේජ් එකක් වත් නැහැ
දැන් මොකද තත්වය
@@Giravoice තාමත් එයාගෙ කිසිම වෙනසක් නැහැ එයා තාමත් එවිදියමයි
@@Giravoiceඅයියේ එයා මව මගහරිනවානෙ මන් මොකද කරන්න ඔනෙ
ඔයාගේ විඩියෝ අහම්බෙන් වගේ අදයි දැක්කෙ අයියේ හිතට පුදුමාකර සැනසිමක් එක්කම දුකකුත් තියනවා අමම ඉන්නෙ පිට රටක වැඩ කරන අතරේ වොයිස් එක අහන්නේ ඒ අතරෙ වැඩ ත් අමතක වෙනවා එක දිගටම මේ ඔක්කොම වොයිස් අහන්න ඔන උනත් වෙලාව නැ අයියේ ඔයාට තෙරුවන් සරණයි හිත නිවන බාවනාවක් හිතින් දුක් විදින අපිට අහන්න දුන්නට❤
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .ඉඩ තියන වෙලාවට අහන්න
මේ වීඩීයෝ එක මීට කලින් මට හම්බඋනානම් අද මම සතුටින්.ඒත් එයාට මාව එපා වෙලා ද්ලා ගියාම තමයි මේක හ්ම්බඋනේ.මට දැන් තෙරෙනවා එයාට මගේ අගේ නැතිඋනේ මම නිසාමයි. මම මෙ ඔක්කොම වැරැදි කරා දැන් එයා මාව දාලාත් ගියා. දැන් දවස් 8ක් මාව බ්ලොක් කරලා. ආයෙත් එයි කියලා හිතෙන්නේ නෑ. 😒 එත් මම අවන්කයි
නෑ ඔයා සතුටින් ඉන්න එයාට පේන්නවත් ඉන්න එපා.එයා හොයන් එනවා
Aththatama aiye aurudu 4ka adare Mt nethi une me hethu Nisa,adare wedikamata Mt puluwan uparimayatama adare dunna,MN athin unu weradi walata mn ada pasu thewenawa
දුක හිතුන හැම වෙලේම මේ video අහල mage හිත hadagannawa ❤️🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
Math😒
අවංක මිනිස්සුන්ට කවදාවත් වෙනස්වෙන තමන්ගැන විතරක් හිතන මිනිස්සු හමුවෙන්නවත් එපා 🙏🙏 😭 මේක ප්‍රාර්තනාවක්
මගෙත්
ඔයාට ගොඩාක් පිං අයියා .හිතට දුක දැනුන හමවෙලේම ඔයාගෙ video බලල හිත හදාගන්නවා.බුදුසරණයි අයියා .පරිස්සමෙන් ඉන්න .🙏🙏🥺🥺
අනිවාර්යයෙන් අරන් එනවා
මේ දේවල් ඇත්තම ඇත්ත . සර් ඔයා ගොඩක් බුද්ධිමත්. ඇත්තම ඇත්ත මේ දේවල්.
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ලස්සනයි .හොද අදහස් ටිකක්.අයියේ ....thank you.❤️😍
ගොඩාක් ස්තූතියි ඔයාලගේ දිරිගැන්වීම ට
අයියේ මං එයාට ගොඩක් ආදරෙයි...ඒත් එයා හැම වේලාවකම කියන්නේ එයාගේ කලින් කෙල්ල ගැන...මොනා කලත් කලින් කෙනා ගැන විතරමයි කතා කරන්නේ..මට එපා වෙලා ඉන්නේ අයියේ..අතාරින්න කොච්චර හැදුවත් අතාරින්නත් බෑ.මං එයාට සෑහෙන්න ආදරෙයි අයියේ.මං මොනාද කරන්න ඕනි අයියේ.
ඔයා මගේ වීඩියෝ ටිකසේරම බලන්න.ඔයා ගොඩාක් එයාව කලබල නොකර ඉන්න.ඊට පස්සෙ ඔයා එයාව තනි කරන්න .හේතුව එයාට දැනෙන්න අරින්න
@@Giravoice haa aiyee..
පොර ඒ කෙල්ලගෙන් සම්පූර්නෙන් එළියට ඇවිල්ලා නෑ.පව්.එකට එයාට උඩව් කරන එක නෙවෙයිද ඔයා කරන්න ඕනි.
ඔයාගෙ කට හඬට මන් හරි ආසයි... ❤️කොච්චර ප්‍රශ්ණ තිබ්බත් සේරම අමතක වෙනවා....🥺 බුදු සරණයි ඔයාට....😘🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට.අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි .
@@Giravoice ඔයාගෙ voice එකෙන් ඔයිට වඩා දෙයක් කළොත් ඔයා ඉස්සරහටම යයි අයියේ....මොකද ඒ කටහඩ සිත් ඇදගන්නා සුළුයි.......❤️
සිරස ටීවී බලන්න 9:30 ඉම්ලී 😊
@@Giravoice ඒකෙ මොකක්ක්ද කරන්නේ...🙄🤔
@@sihariarachchi1943 අලුත් වීඩියෝ එක බලන්න.
මේ කරුණු සේරම 100% ක් ම ඇත්ත.දැනිල තියෙනව .ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝස් ගේනවට.🙏
අනිවාර්යයෙන් තව ගේනවා
දුකින් ඉන්න හැමවෙලේම ඔයාගෙ වීඩියෝ වලින් මන් හිත හදාගන්නවා💛
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහසක් දැක්වීමට.ඔයා මේ වීඩියෝ බලලා ඔයාගේ ප්‍රශ්නයට අදාලව ගැලපෙන්න කරලා බලන්න. ගැටලුවක් තිබුනොත් මට කියන්න. තෙරුවන් සරණයි
මටත් පොඩි ප්‍රශ්නයක්.පිරිමි අයගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා.කරුණකරල මගෙ ප්‍රශ්නෙ විහිළුවට ගන්න එපා.
මගෙ එෆෙයා එක අවුරුදු දෙකක්.අපි තාම ගෙදරට කියල නෑ.ඒ උනාට දෙපැත්තෙම දෙමව්පියො දන්නවා මේක ගැන.ඉස්සර එයා අම්ම ඉද්දිත් මගෙ කෝල් එහෙම answer කරා.දැන් අම්ම ඉන්නව කියල කට් කරනව.ඒ වගේම ඉස්සර වගේ දැන් ආදරෙන් කතා කරන්නෙත් නෑ.ඉඳල හිටල ආදරෙන් වචනයක් දෙකක් කියනව.ඇයි ඇහුවාම එයා කියන්නෙ එයාට එහෙම කතා කරන්න අමතක වෙනව කියල.ඒ වගේම දැන් එයා මට එකට එක කරනව.මට හදිස්සියේ හරි කතා කරන්න බැරි උනොත් එයා කතා කරන්නෙත් නෑ.ම්න් ඔය ඔක්කොම ඉවසන්නම බැරි තැන එයාට දවස් කීපයක්ම කිව්ව නවත්තමු කියල.ඒත් එයා නවත්තන්න කැම්ති නෑ.ම්න් නවත්තමු කිව්වට ම්න් බලන් ඉන්නෙ එයා නවත්තන්න බෑ කියනකං.ඇත්තටම ම්න් මගෙ සතුට සම්පූර්ණයෙන්ම එයාට පවරල. ම්න් ඒක හිතල කරපු දෙයක් නෙමෙ.ඉබේ වෙච්ච දෙයක්.ම්න් එයාට ගොඩක් ආදරෙයි.ඒක නිසා ගොඩක් ලං උනා. එයාට වෙන කෙල්ලෙක් නෑ කියලත් ම්න් දන්නව.ඒ උනාට එයා දැන් ඉස්සර වගේ නෑ.ඔහොම උනාම ම්න් රන්ඩු කරනව.ඊට පස්සෙ ම්න් අඩනකොට එයා කියනව අඬන්න එපා අපි කලින් ඉදිය වගේ ඉමු ආදරෙන් දැන් මේ රන්ඩු හැමදේම අමතක කරල මුල ඉඳං පටන් ගමු කියාල.ඒ උනාට ආයි මාස තුනක් විතර ගිහිං පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනව.එයා මාව පරිස්සං කරනව අපි දෙන්නට කෑමට වියදම් කරන්ව.යන්න ඕන. තරම් විදි තියෙනකොට මාව දාල යන්නෑ මගෙ බස් එක එනක්න ඉන්නව.හම්බුනාම එයා එහෙම අවුලක් නෑ උපරිම ආදරෙන් ඉන්නව.mg වලින් කෝල් වලින් එයා සෑහෙන්න වෙනස්.එයාගෙ ෆෝන් එකේ password එහෙමත් එයා ගොඩක් වෙලාවට වෙනස් කරනව.ඒ හැම සැරේම මට කියනව මට එයාගෙ ෆෝන් එකත් දෙනව. අද ගොඩක්ම හිතට හරි නෑ.නවත්තන්න මට හයියකුත් නෑ. මට තේරෙන්නෑ එයාට හිටි ගමන් මොකද්ද වෙන්නෙ කියල.
plz කවුරු හරි කියන්න ඒ පිරිමි අයගෙ හැටිද.පිරිමි ගොඩක් ආදරේ පෙන්නන් නෑ කියනවනෙ.ඒක ඇත්තද.මට තේරෙන්නෑ ම්න් මොකද්ද කරන්න ඕනෙ කියල.plzz උත්තර ඕනෙ.
එයා ඔයාව රවට්ටනවා
@Giravoice ඒත් මට එහෙම හිතෙන්නෙත් නෑ අයියෙ.එයා දැන් ගොඩක් මගෙ ලඟින් ඉන්නව.
ටිකක් හොයලා බලන්න.වෙන අසනීපයක්වත් තියනවද කියලා
@@Giravoice ඒ කිව්වෙ
මටම කිව්ව කතාවක් වගේ😊 ගොඩක් පින් 🥺..එයා නම් ඔය කියනවා වගේ ඉන්නවා..මට තමා එහෙම ඉන්න බැරි😥
අන්න ඒකනේ ඔයා හුරු වෙන්න
@@Giravoice මං දැන් එයාව care කරන් නෑ😌
මටත් උනේ ඒකමයි🥺
ඔහොම ටිකක් දවස් කරන් ගියා මාව ගනන් ගන්නෙවත් නැ වෙන කෙල්ලො එක්ක කෝල් වල ඉන්නව එකය හරියන්න මොනා උනත් ඔයාගෙ වචනයක් ගොඩක් වටිනව අය්යෙ බුදු සරණයි ❤
ඒකට වෙන හේතුවක් තියනවා.මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
හරි අය්යෙ ♥️
ගොඩක් හොඳ අදහස් මල්ලි හිතට ලොකු සහනයක් දැනෙනවා දැන්
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට.අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි
ගොඩක් වටින අදහස් ටිකක් . ඔයාගේ කටහඬ හරිම ආදරනීයයි.
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි
හිතට සැහල්ලුවක් දැනෙනවා ඔයාගේ විඩීයෝ ඇහුවම❤️❤️
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
මම දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මමත් ආදරේ කරනව මගේ රත්තරන් මහත්තයා මටත් ගොඩක් ආදරෙයි ආදරේ කියන්නේ අසීමිත ආදරයක් මට දැන ගන්න ඕනා අපි දෙන්නාටම ඇති වන්දේ තමා තරහ වෙලා පැය දෙකක් වත් ඉන්න බෑ දෙනනටම හදවත උනුවෙලා වගේ කැක්කුමයි ඒක දෙන්නම එනව මෙකට පිලිතුරක් ලබාදෙන්න
ආදරේ වැඩි උනාමත් රන්ඩු ඇති වෙනවා.නිතරම කතා කරන්න ඕපන්
ඇත්තටම වීඩියෝ එක නම් ගොඩක් වැදගත් බොහොම 🙏 පින්
ගොඩාක් ස්තූතියි ඔයාලගේ දිරිගැන්වීම ට
Niyami...hodama program ekakk...tnx ඔබතුමා 🙏❤
ගොඩාක් ස්තූතියි අලුත් වීඩියෝ එකත් බලන්න.තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා මේ අදහස්..ස්තූතියි ඔබට..බුදු සරණයි..❤️
ගොඩාක් ස්තූතියි දිරිගැන්වීමට
@@Giravoice ☺️☺️☺️
ඇත්තටම.ඔයා.මෙදෙවල්.පහදල.දුන්නට.ඔයාට.ගොඩාක්.පිං
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ඔයාගෙ video වැදගත් අයියේ.මෙව අහල ඔලුවට ගන්න ගොඩක් දෙවල් තියෙනව 😔
මල්ලි ගොඩාක් ස්තූතියි
හරියටම මාස දෙකක් වත් නැති අපෙ සම්බන්දෙ එයා නවත්තමු කිව්ව අද 😭😣💔
ටිකක් ඉවසලා ඉන්න
මං හිතුවේ මම විතැයි ආදරේ නිසා අඩන්නෙ කියලා💔 අනේ ගොඩාක් අය අඩනවානෙ
ඔව් ඒක ඇත්ත
ජීවිතය thithai.apa wela.අහම්බෙන් හම්බවුන me vidiyo aka mari.thanks ඔබතුමාට .🌷🌷🌷
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
ගොඩක් වටිනවා අදහස් ටික🥰🥰
ගොඩාක් ස්තූතියි දිරිගැන්වීමට
හ්ම්..... ඔයා හරි අයියේ...ඔයා කිව්ව හැමදේම මං එයා වෙනුවෙන් කරලා...එයා නැතිවෙයි කියන බයට එක විනාඩියක්වත් පරක්කු නොකර මැසේජ් කරා.ගන්න කෝල් එක ආන්සර් කරා..එහෙමත් දවසක තමයි බැරිවුනේ..ඒත් අන්තිමේට එයාව නැතිවුනා..එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා 😢😢😢ඒත් මං තාමත් එයාට ආදරෙයි අයියේ...😢
දැන් මොකද තත්වය
ස්තුතියි අයියේ.... ගොඩක් වටින Video එකක් ❤️
දිගටම රැදිලා ඉන්න අලුත් වීඩියෝ දානවා
@@Giravoice 🙂👍
අපි අවන්ක උනාම අපිටම අන්තීමෙට කෙලවනවා හැමෝම ඉතිම් ඔන්න ඕකයි අපිට වෙන්නේ 😢
ඔයා මේ කරන්නේ මම වගේ අහින්සකයින්ට උදව්වක් වරදින්නැ ඔයාටත් . හොද ගමනක් යන්න
ගොඩාක් ස්තූතියි මල්ලී ❤❤❤
අයියෝ මාර වැඩේනෙ . මේකෙ තියෙන ඒවා මම කරන්න බැලුවම video එක අහද්දි තේරෙනවා එයා කරන්නෙන් මේ ටිකමනේද මේ කියලා. අයියෝ දැං මොකද මං කරන්නේ😢😢😢😢😢
ඔයත් ඊට වඩා කරන්න
එයා කලින් වගෙ නෑ කලින් ගොඩාක්.ලගින් හිටියා හැම දේටම ඒත් දැන් කීසීම ෆිලින එකක් එයාගෙ නෑ මම එක්ක. මම එයාට පොඩ්ඩක්වත් වෙනසක් කලෙ නෑ. රන්ඩු උනා ටිකක් 😓 දැන් එයා ආදරෙන් වචනයක් කතා කරන්නෙත් අඩුවෙන් 😭 ඇයි එ එපාද ඇහුවම ඔනෙ කියනවා මාව ඒත් මුලින් වගෙ නෑ එයා
ඔව් ඒකනම් ඇත්ත ,මටත් තෙරෙන්නේ නෑ මම මොකද කරන්න ඕනී කියලා...මොන තරම් vedio බැලුවත් උපදෙස් දුන්නත් ටික වෙලාවකින් එවා අමතක වෙලා යනවා...😒😒
ඒකනේ වරද
ඒක වෙන්නෙ ඔයාලා සාමාන්‍ය දෙයක් වෙලා ආදරේ.ඒක නැවුම් කර ගන්න ඕනේ
මගෙත් එහෙමයි 😐
Mth Dn godk aulen inne... Ethkotai meka hmbune... Ane godk pin oyt ayye.... Oy kiypu serm aththa ayye 🙏🌼
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
ගොඩක් වටිනවා අයියෙ අදහස් ටික.ගොඩක් හොදයි....
ගොඩාක් ස්තූතියි
මේක ඇත්තටම හරි අයියෙ..ගොඩාරියක් දේවල් ඉගෙන ගත්ත..තෑන්ක්ස් ..🥺💗
එහෙනම් මට සතුටුයි
සාහාතික ඇත්ත මමත් අවුරුදු හතරක් ආදරෙ කරා එත් එයා වෙනස් උනා ❣️❣️❣️❣️❣️❣️❣️❣️
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට.අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි
😭😭😭😭😭😭
ඇත්තටම.ඔයා.කියපු.දෙවල්.වලින්.හිතට.සැහැල්ලුවක්.දැනෙනවා
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
Ane mee kiynn dewl hamdykm.wage mge athi unaey dn mawa dal.gihn iwrii...eth ekt hethuwk mn හෙවුවත් තාම මට ඒකට උත්තරයක් ලැබිලා නැහැ .....එයා ආයේ එයිද මන් ගාවට...එයා ඇත්තටම මුලින් ඉදපු කෙනා නෙවෙයි දැන් ආයේ එයා එයිද මන් ගාවට
ඔයා එයාට කිසිම විදියකින් කතා නොකර හිටියොත් එයාට පේන්න දුක් නොවී හිටියොත් එයි
@@Giravoice ekanam aththa aiya mawa eya dala gihin man duk nowi hitiya eyta penna satutin wage pennuwa eya awa ape adareta awrudu 4i😊
හිත රිදුනාම වීඩියෝ බලනවා අපි මැරිගෙන ආදරේ කරාට වැඩක් නෑ අයියාගෙ වීඩියෝ බලපුවහම හිත හැදෙනවා. දැනුත් තාරහ වෙලා ඉන්නෙ හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ වැරැද්දක් නැතුව ලැබෙන්නේ නැ කියලා දැන දැනත් ආදරේ කරනවා
දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි
මේ වීඩියෝ එක ගොඩක්ම වටිනව♥️👌 තෑන්ක්ස් ♥️♥️
දිරිගැන්වීම ගොඩාක් ස්තූතියි
Bohomath sthuthi obata. Karunu pahada dunnata. Math ewenima dewalin duk widina kenek. Ada sita obakiuwa dewal anugamanaya karamin jeevithaya idiriyata genayanna uthsaha karami.
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
E wachana tika maha merak wage . Thanks aiyh
ගොඩාක් ස්තූතියි දිරිගැන්වීම ට. දිගටම රැදිලා ඉන්න
නියමයි..තව අලුත් ඒවා දාමුකෝ 👍❤
අද එකක් දැම්මා
Thank you so much ❤️
Wellcome
වැඩේ දිගටම කරන්න.good luck brother
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .ශක්තිමත් කරනවට
ගොඩක් වටිනවා 😊❤️
ගොඩාක් ස්තූතියි දිරිගැන්වීම ට
ආදරණීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
තෙරුවන් සරණයි
ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා ඇති .😊😊
ගොඩාක් පිං මෙහෙම දෙවල් කියලා දෙනවට 🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
ආදරය කියන්නේ අපිට අපි නැති වෙන දෙයක් ...
ඔව් ඒකනම් ඇත්ත
Sahatika..atha
ගොඩක් පින් අයියේ ගොඩක් වටිනවා ඔයාගෙ මෙ වචන ටික
ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි