Breakup relationship singhala/අපිව එපා වෙන්නෙ ඇයි/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ආදරය කරන කෙනාට ආකර්ෂණීය පුද්ගලයෙකු වෙන්න.
    voice :Gihan rupasinghe
    #breakup
    #love
    #broken
    #brokenheart
    #motivation
    #relationship
    #love
    #lovesong
    #love_status
    #motivationalvideo
    #motivational
    #motivationalspeech
    #motivationalquotes
    #borkenheartstatus
    #වශී
    #washigurukam
    #universeinyou
    #insidecinemax
    #dovegreens
    #Motivation
    #Inspiration
    #SelfImprovement
    #Success
    #PersonalDevelopment
    #PositiveThinking
    #Mindset
    #GoalSetting
    #Achievement
    #Productivity
    #MotivationalSpeech
    #Empowerment
    #LifeCoaching
    #OvercomingObstacles
    #DreamBig
    #BelieveInYourself
    #Determination
    #HardWork
    #Ambition
    #StayFocused
    2022/07/30
    facebook : / gihan.madushanka.3781

ความคิดเห็น • 1.5K

  • @Giravoice
    @Giravoice  ปีที่แล้ว +6

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

  • @nadeekanadeeka4940
    @nadeekanadeeka4940 10 หลายเดือนก่อน +58

    ආදරේ නිසා රිදුන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වේවා.. ♥️🙏
    කිසිම කෙනෙක්ට ඒ වේදනාව නොදැනෙවා 🙏🥺

    • @Giravoice
      @Giravoice  10 หลายเดือนก่อน +1

      මගෙත් ප්‍රාර්තනාව ඒක .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Madushanipathirana0109
    @Madushanipathirana0109 ปีที่แล้ว +102

    මගෙ ජීවිතේ නැත්තටම නැතිකරලා,මට ජොබ් එකෙනුත් අයින් වෙන්න කියලා,බදින්න ඔක්කොම ලැස්ති කරලා,මට කියන්නෙවත් නැතුව එයා රට ගියා,දැන් මට කරකියගන්න දෙයක් නැතුව අඩපු නැති දවසක් නැ,මගෙ රස්සාවත් නැ,දැන් මං අලුතින් ජීවිතේ පටන් ගන්නව,මැරෙන්න හිතුන වාර අනන්තයි,ඒත් මෙවගෙ video තිබුන නිසා මං දැන් no contact වලට ගිහින් ඉන්නෙ,අමාරුයි ඒත් මං මට පුලුවන් විදියට නැගිටිනවා,නිහඩතාවය හැර ප්‍රබල අවියක් නෑ,යන අයට යන්න දෙන්න.

    • @Maashyt996
      @Maashyt996 11 หลายเดือนก่อน

    • @manelPathirana-lp8gu
      @manelPathirana-lp8gu 11 หลายเดือนก่อน +2

      ජීවිතේ දිනපන් සහෝදරයා😢🙏❤️

    • @NastyUS___.
      @NastyUS___. 10 หลายเดือนก่อน +1

      අවුරුදු 9ආදරේ කරලා.එයා dan.ගොඩක් වෙනස් වෙලා.එයා රට ගියාට පස්සෙ තමයි එයා වෙනසුනේ.එයා ටික ටික වෙනස්උනා දන් එයා phon.එක සිම් මාරුකරලා.dan.සති 2 විතර වෙනවා.මේ වෙනස එයා ආය එයිද.

    • @HerhniChamodika-ux6ww
      @HerhniChamodika-ux6ww 10 หลายเดือนก่อน +3

      එයා ටික ටික වෙනස් වෙද්දි මං අඩාඩ පස්සෙ ගිහිමැහුවේ ඇයි එහෙම කරන්නෙ. එයා කිව්වේ මං වෙනස් වෙලා කියලා එකයි කියලා මාව එපා වුනේ. මං වෙනස් වෙලා කියලා මං දන්නව. වෙනද මං එයාව සැක කරන්නෙ නෑ. එයාව වද දෙදි පස්සෙන් යන්නෙ නෑ. එත් පාස්සෙ එහෙම කරන්න ගත්ත. එයාට දැන් කෙනක් ඉන්නව කියලා මාව දලා ගියාඑයා මාව බ්ලොක් කරලා මාස දෙකක් වෙනවා. මං අඩපූ නැති රෑයක් නෑ 🥹. මතක් වෙන හැම තප්පරයක් ගනි මං විදවනාව 🥹

    • @shehanisulekshi5769
      @shehanisulekshi5769 9 หลายเดือนก่อน

      😢

  • @bloodmoon9723
    @bloodmoon9723 ปีที่แล้ว +104

    එයා ලගදිම මාව අත්හැරල යනව කියල දැනගෙනත් මෙහෙම කෙලින් හිටගෙන ඉන්න උබේ වීඩියෝ ගොඩක් උදවු උනා බන්.උබට ජය🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +6

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි .කොමෙන්ට් කරලම දැන් උබව මට හොදට මතකයි මචන් ❤️❤️

    • @sriyaniopatha
      @sriyaniopatha ปีที่แล้ว

      Bohoma wadagath

    • @harshanidilhani
      @harshanidilhani ปีที่แล้ว

      හිතට සැනසීමක්

    • @suchwickramasingha9728
      @suchwickramasingha9728 ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලන ගොඩක් පෙම්වතුන් ඔයාගේ උපදෙස් අනුගමනය කරන්න ගිහින් හොදට තියෙන ආදරෙත් වැරදි වැටහිම් නිසා නැතිවෙන්න පුලුවන්.මොකද අනිත් කෙනාව තමන් ලගම තියාගන්න ඔනිකමට මේ වගේ ගනන් නොගෙන ඉන්න බලනවා අනිවාර්යයෙන් .

  • @hansihansi2195
    @hansihansi2195 ปีที่แล้ว +28

    අයියට ගොඩක් පිං.දුකින් ඉන්න අපි වගෙ අයගෙ හිත් හදනවට ගොඩක් පිං.ආදරේ නිසා කාටවත් දුකක් දැනෙන්ඩ එපා.😊

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @lakshanaprenali4401
    @lakshanaprenali4401 ปีที่แล้ว +40

    මට 24යි.මම සාමාන්‍ය පෙල ගොඩක් හොදින් පාස් උනත් උසස් පෙල කරන්න උනේ නෑ ගිය ආත්මේ කරපු දේකට දඩුවම් විදින්න මට සහකාරයෙක් හම්බ උනා.අවුරුදු 5ක් පුලුවන් තරම් දුක් විදල මම දැන් තනියම ඉන්නවා.තනියම නෙමී මගේ දූ පැටියත් එක්ක.අම්ම තාත්තා ඉන්නව මට හයියට.මට හැමදාම ඕන උනේ loweyr කෙනෙක් වෙන්න.මම ආයෙත් ඒ හීනෙට් යනව දැන්❤
    ඒත් මග ඇරුන කාලේ අපරාදෙ කියල හිතෙනව🥺

    • @sewminigunathilaka7597
      @sewminigunathilaka7597 ปีที่แล้ว +3

      දුක් වෙන්න එපා ඔයාට පුළුවන් දූ පැටියා ඔයාට හම්බෙච්ච තෑග්ගක් කියලා හිතන්න

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      දැන් මොකද ඔයාගේ තත්වය හොදින් ඉන්නවද

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔව්

    • @manjusaramaduwanthi5365
      @manjusaramaduwanthi5365 10 หลายเดือนก่อน +2

      🎯🧠 ඔයාට පුලුවන් අක්කේ

    • @chamiperera9231
      @chamiperera9231 2 หลายเดือนก่อน

      Oyat puluwan ❤

  • @NilukaLakmali-wr9hi
    @NilukaLakmali-wr9hi 10 หลายเดือนก่อน +5

    එයාට ගොඩක් අදරේ කරන්න ගත්තට පස්සේ මගෙ වටිනාකමක් නැතුව ගියා..මාව එයා දැන් ගණන් ගන්නෙම නැ.. 😢😢.. ඔයා කියන හැමදේම ඇත්ත.

    • @SarangaDilhani
      @SarangaDilhani 8 หลายเดือนก่อน +1

      අනේ ඔව් ඒක තමා මටත් උනේ

  • @thamidunethsara8272
    @thamidunethsara8272 ปีที่แล้ว +51

    මන් ගර්ල් කෙනෙක්...මට දුකක් එන හැමවෙලේම අයියාගේ විඩිඕස් බලලා තමා හිත හදාගන්නේ......🥺

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට. ඒ වගේම හිතේ පැතුම් සාර්ථක වේවා දුකක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

    • @user-jg9iu4sw3v
      @user-jg9iu4sw3v 12 วันที่ผ่านมา

      මං අද තමා ඔයගෙ විඩියො බැලුවෙ ඇත්තටම වටිනවා හිත හදා ගන්න ගොඩක් උපකාරී වෙනෙවා ගොඩක් පිං ඔයට❤❤

  • @ruk2190
    @ruk2190 27 วันที่ผ่านมา +1

    මාස 18 ක් ආදරේ කරල එකපාරටම ඔයාව මට එපා ..කියල කිව්වා ම හිත ගොඩක් කඩා වැටුනා...ඔයාගෙ වීඩියෝ බලල හිත හදා ගන්න උත්සාහ කරනව...ආදරෙන් විදවන අයට මේ කරන දේ ගොඩක් වටිනව..

  • @chandaninirosha2293
    @chandaninirosha2293 ปีที่แล้ว +6

    ඕනම වෙලාවෙ දෙවියො දුන්නු තෑග්ගක් අයියෙ ඔයා..ගොඩක් පිo 🥺🙏😊

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ThakshilaMaduwanthi-vq5pk
    @ThakshilaMaduwanthi-vq5pk 2 หลายเดือนก่อน +2

    ඔයා මේ කියල දෙන ගොඩක් දේවල් මට මහ මෙරක් වගේ. ඇත්තටම ඔයාගේ කටහඬ ඇහුවොත් ඒ හැම මට තියෙන හැම ප්‍රශ්නයක්ම නිකම්ම නැතිවෙලා යනවා. ඒ කියන්නේ ඔයා භාවනාවක් ඔයාට මේ දෙන උපදෙස් වලට

  • @amasha5557
    @amasha5557 10 หลายเดือนก่อน +4

    මගෙ හිත හදාගත්තේ අයියගෙ විඩියෝ බලලා . thankyou ❤. මටනම් ආදරේ දැන් එපාම වෙලා

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      ටික කාලෙකින් ආයේ ආදරෙන් හිත පිරෙයි

  • @malkisathsara-iv7fm
    @malkisathsara-iv7fm หลายเดือนก่อน +1

    ඇත්ත වටිනා කතාවක් මටම කියපු කතාවක් වගේ මට තේරුම් ගන්න බැරි හිටපු මාව දැන් මං තේරුම් ගත්තා tank මේ වගේ දේවල් කරනවාට

  • @user-ip4bm3uq9h
    @user-ip4bm3uq9h 10 หลายเดือนก่อน +11

    එයාට මාව එපාලු.මන් ඉතින් එයාව block කලා.එත් හිත හදා ගන්න අමරුයි ගොඩක්.අදරේදි ඇයි අනිත් කෙනා අවන්ක වෙන්නෙ නැත්තේ😢😢😢

  • @Therunisamodya
    @Therunisamodya 21 วันที่ผ่านมา +3

    මන් එයාට හුගක් ආදරෙයි.ඒත් එයා හැම වෙලේම එයාගෙ කලින් කෙනා ලගයි ඉන්නෙ...එයා ගැනමයි හැමවෙලේම හිතන්නෙ කියන්නෙ..😔ඉතින් මට ඒකට රිදෙනවා කියලා කිව්වත් එයා අහන්නෙ නෑ...එයා හැමදාමත් කරේ ඒක...එයා මට කොච්චර බැන්නත් මන් එයාට ආදරේ මදි නොකියන්න දුන්නා...එයාම මාව රැවැට්ටුවා...එයාම මාව එපා කිව්ව.එයාම මාව දාලා ගියා...එයා අද මාව block කරා...😔

  • @sujeewakumari9565
    @sujeewakumari9565 2 ปีที่แล้ว +20

    මගේ හිතේ තිබුන ලොකු දුකක් අඩු කරා අයියේ........ ගොඩක් පිං. මොකද මම ගොඩක් සංවෙිදි කෙනෙක් .....මෙි වචන වලින් හිත ගොඩක් සැහැල්ලු uනා අයියේ...........

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

    • @madushankadissanayaka5606
      @madushankadissanayaka5606 ปีที่แล้ว +1

      Hi

  • @geethanjalimadumali1029
    @geethanjalimadumali1029 ปีที่แล้ว +2

    මන් ආදරේ කරන කෙනත් මාව දාලා ගියා අයියේ ගොඩක් ආදරේ කරා මාත්... ඒත් අන්තිමට මට එයාව නැති උනා... ගොඩක් පින් අයියේ මගේ හිත හදාගන්න ලොකු උදවුවක් මේ වචන

    • @hansamalviranga2902
      @hansamalviranga2902 ปีที่แล้ว

      Ellu nala paikuththama ✋

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.තෙරුවන් සරණයි.

  • @dasunihirunika1736
    @dasunihirunika1736 ปีที่แล้ว +14

    අයියාගෙ කට හඩ හරිම ලස්සනයි

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @sndipadilshan4802
    @sndipadilshan4802 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් මම ඔයාගේ කතා අහලා දුක නැති කර ගන්නේ ම ම ඉස්කොලේයන කළේ ඉදන්ම යාළු වෙලා බඩල අවුරුදු 20. ඉදලා මගේ යාළුවා එක්ක ගියා ඉතින් දැන් අවුරුදු දෙක මාරක් ඉතින් මම ගොඩක් ආදරේ කරපු නිසා මම ගොඩක් වේදනාවෙන් හිටියේ මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගේ ජිවිතේ විනාශ උනා මට මම ගැන දුකයි

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      දැන් ඔයා හොදින්ද

  • @SaduSadu-fl2mg
    @SaduSadu-fl2mg ปีที่แล้ว +4

    හිතේ තිබ්බ දුක නැති වුනා මේක අහද්දි ඔයාට ගොඩක් පින් අයියේ😔

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @Mahesh-x1y
    @Mahesh-x1y ปีที่แล้ว +6

    ඇයි අයියේ මේක කලින් නොදැක්කේ මම ...හිත හදාගන්න සේරම බලනවා.ඔයේ එපා කියන හැමදෙම වගේ කරා නොදැනුවත්ම ආදරේ නිසාමායි ඒම.. එත් නැතිවෙලා ඉවරයි හැමදෙම විදවනවා සැහෙන්න. ඒයා සතුටින් ඉන්නවනම් සැනසීමයි.❤

    • @AshaDissanayake
      @AshaDissanayake ปีที่แล้ว +2

      🥺

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

    • @Mahesh-x1y
      @Mahesh-x1y ปีที่แล้ว

      @@Giravoice කතා නොකර සති 4ක් වගේ ඉදියා .මං සතුටින් ඉන්න්වා වගේ පෙන්නන උත්සහා ගත්තා .එයා මට අයේ කතා කරා .මැසෙජ් කරා.මං ලොකු උවමනාවක් පෙන්නුවේ නැ. ගානකට ඉදියා.එයාට තියෙන්නෙ පසු තැවිමක් .වෙන් වෙන්න තරම් ලොකු හෙතු තිබුන් නැ .දැනට මාස 6කට කිට්ටු වෙනවා.මගේ හිත හදාගෙන එන්න ආවත් ඉස්සර වගේ අයෙත් එයාගෙන් අදරේ ඉල්ලං යනවා මං. මට මන් ගැනම් ලොකු වේදනාවක් තියෙන්නෙ . එයා එනකම් බලං ඉන්නවා. ඉස්සරටත් වඩා අදරෙයි එත් එයා අයේ නොයේවී .කතා බහා කරාට ,එයා ඉදලා හිටලා . උවමනාවක් පෙන්නන් නැහැ.

  • @upekshasajeewani64
    @upekshasajeewani64 2 ปีที่แล้ว +12

    කතා කරපු හැම වචනෙකම දැනුනා ජීවිතේට හුරුකර ගන්න කොයි තරම් දේවල් තියෙනවද කියලා අය්යේ..එක පාරක් නෙවේ ආයේ ආයේ අහලා ඔලුවට දාගන්න ඕන දේවල් ඔයා මේ තේරුම් කරලා දුන්නේ..ගොඩාක් වටින උපදෙස් ටිකක්..මේ දේම ලොකු හයියක් උනා අයියේ අඩුපාඩු හදා ගන්න.ගොඩාක් ස්තූතියි🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @kavinditharaka2943
    @kavinditharaka2943 10 หลายเดือนก่อน +1

    ඔයාට මේ දේවල් තේරුම්කරල දුන්නට ගොඩක් ස්තුතියි අයියෙ මම ගොඩක් ආදරේ කරපු නිසා හැමදේම අතඇරලා එයා මං එක්ක ඉන්නෙ නැතිවෙයි කියලා එයා මත්තෙම හිටියා ඒත් මාව එපා කීවා මට යන්න කීවා ඒ මට මං වෙලා එයා⁣ට ආද⁣රේ කරන්න බැරිවුන නිසා මම මගේ වටිනාකම හදාගන්නවා

  • @sujanisujani3096
    @sujanisujani3096 ปีที่แล้ว +5

    ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ඔයාට ගොඩක් පිං හිතින් වැටිල ඉන්න අයව දිරිමත් කරනවට තව තව වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නෙ ඔයාට තව තව මෙවන් වීඩියෝ කරන්න අදහස් පහල වේවා බුදුසරණයි

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @GreshaniKawidya-bx5hm
    @GreshaniKawidya-bx5hm ปีที่แล้ว +5

    මං ආදරේ කරන කෙනා යන්න ඔන්න මෙන්ම වගේ...... එයා ඉන්නේ ලොකු කැමත්තකින් නේවෙයි වගේ මට දැනෙනවා.... එත් මං එයාට කියා ගන්න බැරි තරම් ආදරේයි..... එයා ගොඩක් වෙනස් කෙනෙක්.... මට එයා එක්ක සතුටින් ඉන්න ඕනේ.... එත් තෙරෙන්නේ නැ මට

    • @wihanga4u
      @wihanga4u 5 หลายเดือนก่อน

      Mokd thathwe dn

  • @nilanialawaththa8061
    @nilanialawaththa8061 ปีที่แล้ว +6

    සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව හරිම ලස්සනට පැහැදිලි කලා හිතා ගන්න බැ අපෙ අතින් උන වැරදි වල තරම ගොඩාක් පින් 🙏🙏🙏🙏ඔබට

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r หลายเดือนก่อน +1

    මැණික ඔයා නම් දෙව් කෙනෙක් ❤️❤️මේ තරම් හිත නිව්වට ගොඩක් පිං

  • @sadumaheshi2890
    @sadumaheshi2890 2 ปีที่แล้ว +4

    අත්තටම පොඩි ප්‍රශ්නයක් උනත් මන් එයා එක්ක ගොඩක් රන්ඩු කලා එයා කොච්චර සොරි කිව්වත් මන් අහන්නෙම නෑ ඒත් තාම නම් එයා වෙනස් උනේ නෑ මට දැන් තේරෙනව මන් වැරදි ඔයා කිව්ව දේවල් සේරම හරි අයියා මාත් අය ඒ වගෙ ධනාත්මක කෙනෙක් වෙනවා ආය මන් ඕනවට වඩා රන්ඩු කරන්නෙ නෑ තරහ වෙලා නිදාගන්නෙ නැ. ඔයාට ගොඩක් පින් අපිට මේ දේවල් තේරුම් කරලා දෙනවට 🙏

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      මේ වීඩියෝ බලලා එයාගේ හැසිරීමට අනුව අදහසක් ගන්න දැන් කොහොමද තත්වය ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි

  • @user-lr4pt6ev8c
    @user-lr4pt6ev8c ปีที่แล้ว +1

    ඔබට ගොඩක් පින් මට එයාගෙ වෙනස් කමි දරාගන්න බැරිව දුක් විදිනවා ඊයේම මට මේ ගැටලුව වද දුන්නා මැරෙන්න හිතුනා ඒත් අද මට චුටිටක් හුස්ම ගන්න පුලුවන් උනා ඔබතුමාගෙ උපදේෂණ මත හෙට වෙද්දි මං තව ටිකක් හිස ඔසවයි මට දැන් විස්වාසයි ඔබ තුමාට ගොඩක් පින්

    • @Giravoice
      @Giravoice  11 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @umeshamadhushani4149
    @umeshamadhushani4149 9 หลายเดือนก่อน +2

    දුකින් ඉන්න හැමෝගෙම හිත් සුවපත් වෙන් ඕනි...බුදුසරණයි ...🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      මගෙත් ප්‍රාර්තනාව ඒක

  • @hishaniasiri5235
    @hishaniasiri5235 หลายเดือนก่อน +1

    Sirට ගොඩක් පින් මෙ විදියට හිත් සුවපත් කරනවට

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි

    • @hishaniasiri5235
      @hishaniasiri5235 หลายเดือนก่อน

      ඒ වචන ටික ඇහුවම කඩා වැටුනු හදවතට මාරම හයියක් ආවා..

  • @sashikadarshani1834
    @sashikadarshani1834 ปีที่แล้ว +5

    ගොඩක් ලොකු පිනක් සිය දහස් දෙනාගෙ පිච්චෙන හිත් නිවන්න ගන්න උත්සහයට එ්ක ගොඩක් සාර්ථකයි 😎

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට ඒ වගේම අදහස් දැක්වීමට තෙරුවන් සරණයි සතුටින් ඉන්න.

  • @dinusha1632
    @dinusha1632 ปีที่แล้ว +5

    මගෙ හිත හදාගන්නෙ මේ වචන ටික අහලා. පුදුම ආසාවකින් මේ වචන ටික අහන්නෙ. එයා මාව දාලා වෙන කෙනෙක් ගාවට ගියාට පස්සෙ මම පෝන් එක පැත්තකට දාලා තිබ්බෙ කා එක්කවත් කතා කලේ නැ. අවුරැදු තුනක ආදරයක් එක මොහොතකින් දාලා ගියා.. දැන් මාස දෙකක් වෙනවා... හ්ම්.. එයා ආයෙ මගෙ ලඟට එන්නෙ නැ ඒක මම දන්නවා... එයා සතුටින් පරිස්සමෙන් ඉන්නවනම් මට ඒ ඇති... 😢🤗😊

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @nimmiedirisinghe3327
    @nimmiedirisinghe3327 ปีที่แล้ว +3

    ගොඩාක් පින් අයියේ ඔයාට. ඔයාගෙ කතා අහලා හිත හදාගත්ත වාර අනන්තයි. ❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 3 หลายเดือนก่อน +1

    මම සර්ගේ විඩියෝ එකක් හැමදාම බලනවා...කොච්චර වැඩ තිබුනත්❤

    • @Giravoice
      @Giravoice  2 หลายเดือนก่อน

      කොයිතරම් දෙයක්ද අහන්නත් සතුටුයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @thanuliyanage4930
    @thanuliyanage4930 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි.. මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට හොඳම උත්තර හම්බුනා.. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා මට දැන් විශ්වාසයි.. Thank you 🙏😊❤️

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එහෙම වෙයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

    • @best_movie723
      @best_movie723 2 ปีที่แล้ว

      @@Giravoice අයිිය⁣ා මම කෙනෙක්ට පනටත් වඩාඅආදරය කරනවා.එයාදැන් පරන කෙනා එක්ක ආයෙත් සම්බන්ධයක් තියෙනවා.එයා මට එයාව තාමත් විශ්වාස කරන්න හේතුවක් දෙනයා කෙල්ලෙක් විදිහට.ඒත් අැයි කලින් කෙනා ඉන්නේ.අයියා මාව දැන් මගහරිනවා එක්ක.ගනන් ගන්නැ දැන් වැිඩිය.මමම කොල් 10/14 ක් ගන්න ඕනි ආන්සර් කරන්නම ඉට පස්සේ අහනවා ඇයි කියන්න කියලා..මම මෙකෙක්ද කරන්න ඕනි අයියා මගේ තැන ආයෙත් ගන්න.අර කොල්ලා අයින් කරන්න..plzzzz.මම මැරෙන්න හිතිලා තියෙන්නේ අයියා..මේ දැනුත් එක කල්පනා කරනවා ..මැරිලා හිත නිදහස කර⁣ෙ ගන්නවාද කියලා.අනේ අයියේ උත්තරයක් දෙනවාද.

    • @chanikadaluwaththa9005
      @chanikadaluwaththa9005 2 ปีที่แล้ว

      @@best_movie723 eyava amathaka karanna uthsaha karanna... Oya thula tiyana dakshatha, vatina kam valata mul thana denna.. Obata jaya

  • @kalpanisewwandi596
    @kalpanisewwandi596 2 หลายเดือนก่อน +1

    ඇත්තට ම ජිවිතේට ගොඩක් වටින අදහස් කියලා දුන්නේ ..
    ගොඩක් ස්තුතියි

    • @Giravoice
      @Giravoice  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @NishaDammage
    @NishaDammage 6 หลายเดือนก่อน +3

    හොයන්නෙම ආදරේ ඒත් නොලැබෙන එකම දේත් ආදරේ. ඡීවත් වෙන්න ඕනිමත් ආදරේ.මොන දේ තිබිබාත් තනිකම පාඵව හිත පුරව ගන්නවා. ඇයි මේ තරම් ආදරේම හොයන්නෙ. මටනම් තේරෙන්නෙ නෑ.

  • @chamalisepalika2232
    @chamalisepalika2232 3 หลายเดือนก่อน +2

    ඇත්ත තමයි ,එයාගේ ලොකුකම බල බලා මොකටද තවත් පස්සෙන් යන්නේ..

  • @surangi882
    @surangi882 ปีที่แล้ว +11

    ආදරේ නිසා දුක් විදින හදවත් වලට කතා කරන්න තව තවත් ඔයාට ශක්තිය ලැබේවා ...බුදු සරණයි

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @nethmisamadi3076
    @nethmisamadi3076 2 ปีที่แล้ว +25

    ඔයා නිකම් මටම දැම්මා වගේ අයියේ..🥺ප්‍රශ්නයක් ආව හැම වෙලේම,මට දැන ගන්න ඕනි දේම ඔයා දානවා...🥺ඔයාට ගොඩක් පින් අයියේ ..🙏❤️

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

    • @virajblackking144
      @virajblackking144 2 ปีที่แล้ว

      5

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +9

    වචන වලින් අපේ හිත් සුවපත් කරන ඔබට අනේකවාරයක් ස්තුතියි🙏

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.

    • @nethujayalath3662
      @nethujayalath3662 ปีที่แล้ว

      Ou aiyee ...oyata gdaakkk pin..me wge thawth vidio danna oyta shakthiya dairya labenn onaaa...prissmin hmdm sthutinn inn aiye...budusaranai oyt

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වචන වලට

  • @ishuishu7146
    @ishuishu7146 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ගොඩක් කාලෙකට පස්සේ ලස්සනට තේරුම් ගන්න පුළුවන් ජීවිතේ පලවෙනි පාඩම ඉගෙන ගත්තා කියලා හිතෙනවා. සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ඔබට

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් හරියයි

  • @ashanidhaneshi4214
    @ashanidhaneshi4214 ปีที่แล้ว +2

    මන් ආදරේ කරපු කෙනා මාව දාල ගියෙ.මන් රට ආවම.මන් එහේ නැතු උනාම එ අඩුපාඩු පුරවගන්න වෙන කෙනෙක් එක්ක ගිහින්.එත් මන් අද දුකක් ගැන හිතන්නෙ නැ. මන් එයාට අදටත් හෙටටත් ආදරෙයි...එත් මන් ආපු ගමන ගැන සතුටුයි.මන් මගෙ ගමන යනවා...👍👍❤️💚..

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @ramoniha9627
    @ramoniha9627 11 หลายเดือนก่อน +1

    ආදරේ හින්දා නම් විදවන වාර නම් අනන්තයී අයියේ...දැන් මාසයක් උනා..අඩ අඩ මාව බ්ලොක් කරන්න,කරන්න එක එක නම්බර්ස් වලින් කෝල් අරන් අරන් දැන් මට මාවම එපා වෙලා.අද තමයී ඔයාගේ වීඩියෝ දැක්කේ..හිතට මාරම දැනුන හදවතටම කතා කරනවා.බොහෝම ස්තූතියී ...පුංචී වචනෙකින් හරී දුකින් පිච්චෙන හදවතකට සහනයක් වෙනවට...මේ ආදරේ පටන් අරම් මාස 2ක් වගේ පුංචී කාලයක් වුනත් පිස්සුවෙන් වගේ මං එයාට ආදරේ කරනවා ,එයාට වද දිදී..එයාවම හොයනවා.අදටත් එයා වෙනස් වෙන්න හේතුවක්වත් මං දන්නෑ..ඔයා කියන විදියට මං ඉදලා බලන්න හිතුවා මේ වීඩියෝ බැලුවයින් පස්සේ.එයා ඇත්තටම ඔයා අර කිව්වා වගේම ගොඩාක් වෙනස් නපුරු කොල්ලෙක් අයියේ...එයා ආයේ එයී නේද? මං හිතන හැමදේම ඔයා වචන වලට පෙරලන විදිය හරී ලස්සනයී අයියේ.එයා නැතී වෙයි කියන බය කෝම හරී නවත්තගන්ම්..ඔයා කියන හින්දම.ඔයාගේ වචන මං විශ්වාස කරම් එයා එනකම් මං එයාගේ පස්සෙන් යන එක අදින් නවත්තනවා අයියේ✊😣💔🥀

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 ปีที่แล้ว +15

    අයියේ මෙ වේදනාව ඉවසන්න බෑ අයියේ🥺මට එයාව ඔනේ,එත් එයාට මාව දැනෙන්නේ නැතුව ඇති😢

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      එහෙම නෑ .මට කතාව කියන්නකො මොකද උනේ කියලා.මෙතනම කොමෙන්ට් කරන්නඑපා.අලුතෙන් කොමෙන්ට් කරන්න .මොකද මේක යටම ඔයා දැම්මට මට ඒක පේන්නෙ නෑ

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ගිරා අයියා ,. කටහඬ හිත නිවනවා..විවාහක කෙනෙක්, අනික් පාර්ශ්වයේ වෙනස්කම් දරා ගැනීමට වීඩියෝ එකක් ගේන්න

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අනිවාර්යයෙන් අරන් එන්නම් .අනික් පාර්ශවය තනිකඩ එකක්ද විවාහකද එයත්

  • @nethmivimasha2120
    @nethmivimasha2120 2 ปีที่แล้ว +8

    වටින අදහස් ටිකක් ජිවීතේට මාරම විදියට වටිනවා 🥺🥺🥺❤️🙏මේ වගේ video හැමදාම දාන්න 🥺☺️

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @amayasandamali2463
    @amayasandamali2463 10 หลายเดือนก่อน +2

    ඇත්තමයි අයියේ මීට කලිනුයි ඔයගේ මේ වොයිස් හම්බෙන්න තිබ්බේ😢දැන් එයාව මට නැතිවෙලා ඉවරයි.එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා අයියේ😢ඒත් මං එයාට තාමත් ආදරෙයි..අනේ එයා ආයෙත් ආවනම් කියලා හිතෙනවා අයියේ..😢මං එයාට තාමත් ආදරෙයි 😢

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @sanduni9250
    @sanduni9250 2 ปีที่แล้ว +12

    ගොඩක් දුකෙන් ඉන්නෙ. මේ කතාව අහද්දි මොකද්දො හිතට සැනසිමක් දැනෙනව... 🙏🙏

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @dulanjidevendhika8611
    @dulanjidevendhika8611 ปีที่แล้ว +2

    අයියා ඔයා කියපු විදිහට මම කරා..එයා මම ළගට ආවා....හැබැයි එයා පරක්කු වැඩි.දැන් මම ගොඩක් සතුටින් ...මට ආදරය කරන කෙනෙක්..මම ගැන හිතන කෙනෙක් මට හම්බුණා..මම වැටිලා හිටිය වෙලාවේ මේ video ගොඩක් හිත හැදෙන්න උදව් උනා..ගොඩක් අය්යා ❤❤❤

    • @dinethvidulaka
      @dinethvidulaka 10 หลายเดือนก่อน +2

      මටත් ඔයාට උනදේම සිද්දවුනා

    • @dulanjidevendhika8611
      @dulanjidevendhika8611 10 หลายเดือนก่อน +2

      ​@@dinethvidulaka ❤ sthutui me wage video godak watinwa

    • @dulanjidevendhika8611
      @dulanjidevendhika8611 7 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත❤❤

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @sandunikaThilakanjali-dm3th
    @sandunikaThilakanjali-dm3th 11 หลายเดือนก่อน +6

    අයියෙ මේ වේදනාව ඉවසන්න බෑ..🥺..මම එයාට ගොඩක් ආදරෙයි..ඒත් එයා කියනවා එයාට මගේ ආදරේ දැනෙන්නෙ නෑ කියලා..😭..එහෙම වෙන්නෙ ඇයි අයියෙ..🥺

  • @justwatch-online5258
    @justwatch-online5258 ปีที่แล้ว +1

    මෙච්චර දවසක් මම ඔය හැමදේම කරා..කිව්වා වගේම මාව අවතක්සේරු කරන් කතා කරා.අයියෙ ඔයා කියන හැම වචනයක්ම ඇත්ත.අපි මුලින් අපිට ආදරේ කරලා ඉන්න ඕන..එතකොටයි අපිට ආදරේ කරන අය හම්බ වෙන්නෙ...

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අපි දැන් උත්සහා කරමු

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතිය... ගොඩක් අය සමාජෙ ගැහැණු අයට ගරහන සමාජයේ ඔබතුමා ගෙන කාන්තාවන් ට ගොඩක් වටින කමක් දීලා තියෙනව මේ ලස්සන අදහස්.... ගොඩක් පින් අම්මා තාත්තා ට. ඔයාගෙ vedio බලලා අහල අද අපේ ආදරය සාමාන්‍ය ගැඹුරු ගඟක් වගේ ධනාත්මක සිතුවිලි එක්ක ගලා ගෙන යනවා සුන්දර යි ආදරය දුර රටක ඉඳන් ගොඩක් ආදරෙන් මම එයාව පරිස්සම් කර ගෙන ආදරය විඳිනවා හදවතින්ම. අපේ ආදරයට තෙරුවන් සරණයි M❤️🙏💐😘🥀🥀

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මහත්මයා. මගේ...පෙම්වතා ට. තියෙන.ප්‍රශ්නය මම. ගොඩාක් දෙවිට ආදරය කරන එක.. ඉතින්. මම එයාට නිතරම මතක්කලා. දෙවිව. අතහරින්නත්. බැහැ ඔයාව අතහරින්නත් බැහැ. ඇත්ත. ඒකයි මගේ හදවත තුල තියෙන.මම එයාට අවදිවුන හැටියේ උදේ ට බලන්නආදරණීය පණිවිඩයක් තියනව. මට මේ උපදෙස් දෙන්නේ සර්වබලධාරී දෙවියි.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන voice එකක් .
    ගොඩක් ලස්සන video එකක් .
    ගොඩක් ලස්සන අදහස් ට්කක්.
    ගොඩක් ස්තුතියි සර් .
    තෙරුවන් සරණයි 🙏 ❤
    ඔබට ජය 💪❤🙏
    ආදරේට ගොඩක් ආදරේයි ❤❤

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි කොමෙන්ට් වලට වීඩියෝ බැලුවට

  • @Maashyt996
    @Maashyt996 11 หลายเดือนก่อน +1

    Thankyou aiye...ඒත් එයා මගේ පෙනුමට කැමති නෑ...ඒත් මේ වීඩියෝ එක ඉස්සරහට මට වැදගත් 😊

  • @amashaamasha9742
    @amashaamasha9742 ปีที่แล้ว +5

    ඔයට ගොඩාක් පින්🥺 අයියේ ගොඩාක් දෙවල් හිතට ගත්තා ඔයා කියපු🥺🥺🥺 තැන්කූ අයියේ ගොඩාක්ම ගොඩාක් පින් ඔයාට🥺♥ ඇත්තටම මම එයට ගොඩාක් ආදරෙයී 🥺 මොන උනත් මම සමාව අරගන එයාගෙ හිත හදනවා🥺♥

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      Hi

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.

    • @harshanidilhani
      @harshanidilhani ปีที่แล้ว

      💜💜💜💜💜මරු

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      @@harshanidilhani එක ඇත්ත 😊😊

  • @samankumari8861
    @samankumari8861 10 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පින් මගේ කතාව ගොඩාක් වෙනස් විදියේ එකක් මම ඒකෙන් අවුරුදු 5ක් තිස්සේ විදවනවා හිතාගන්න බෑ මට මෙච්චර දුකක් දරාගන්න ශක්තියක් කොහෙන් ආවද කියලා මගේ ප්‍රශ්නයට කා ලගවත් පිලිතුරක් නැතුව ඇති ඔයාට පුලුවන්ද මට උදවු කරන්න ගෙවෙන හැම තත්පරේකම මම විදවනවා මේ ප්‍රශ්නේ නිසා මොකද මම කරන්නේ ජීවිතෙව් අතාරින්නම හිතිලා තියෙන්නේ මට 😢😢😢😢😢😢

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      කියන්න ගැටලුව

  • @kavinumethnula500
    @kavinumethnula500 2 ปีที่แล้ว +3

    සුබ පතනවා අයියේ දුකින් ඉන්න හිත් නිවනවට පින්

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @hasiniseuwandi5443
    @hasiniseuwandi5443 2 หลายเดือนก่อน +1

    මං ආදරේ කරපු කෙනා කවදාවත් මාව කිසිම දේකින් වටිටලා නෑ අයියා. කිසිම දෙයක් එපා කියලා මාව නවතතලා නෑ. නිති දාලා නෑ. මාව ගොඩක් පරිස්සම් කරා. ඒත් අද එයා මං ලග නෑ🥺😔.. අයියා කිව්ව දේවල් මං ගොඩක් කරා😭😭. ඒත් කලින් මේ වීඩියෝ එක දැක්කනම්😔 ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ🙏🙏 මට එයාව ඕන 😔

    • @hasiniseuwandi5443
      @hasiniseuwandi5443 2 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එක හරියටම මටම හැදුවා වගේ අයියේ😔 මං ඇත්තටම බය උනා එයා නැතිවෙයි කියලා එයා රට නිසා.. මේ හැම දෙයක්ම මගේ අතින් උනා අයියේ. ඒත් එයා මේ වීඩියෝ එක දැක්කනම් එයා හැම දෙයක්ම තේරුම් ගයි😔.මට එක අවස්ථාවක් එයා දුන්නම් මගේ වැරදි හදාගන්න ඒ හොදටම ඇති😔. දැනුයි උන හැම දේකම බර පතල කම තේරෙන්නේ😭

  • @udayaudayaa
    @udayaudayaa 2 ปีที่แล้ว +3

    ඇත්තටම මේ වීඩියෝස් හිතට මාරම හයියක්.ඔයාට ගොඩාක් ස්තූතියි .☺️💐

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

    • @disanayakadisanayaka7561
      @disanayakadisanayaka7561 ปีที่แล้ว

      👌👌👌

  • @asithajanaka3349
    @asithajanaka3349 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤ කටහඬ

  • @yushmilaninu4086
    @yushmilaninu4086 ปีที่แล้ว +6

    ඇයි අයියෙ පලවෙනි ආදරේ අමතක කරන්න බැරි කොච්චර ඒ කෙනා අපිට රිද්දුවත් 😔💔 මං අවුරුදු 4ක් තිස්සෙ විදවනවා

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      පලවෙනි ආදරේ අපි හැමෝටම එහෙමයි.

  • @user-xs2vc5te9d
    @user-xs2vc5te9d 7 หลายเดือนก่อน +1

    උබගෙ voice එක අපිව ජීවත් කරවනවා බන් ..❤❤

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි හදවතටම දැනෙන්න කතා කලාට ❤️

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අයියේ ඔයාගේ වීඩියෝ. ඉතින් ඔයාට තවත් මෙවැනි වීඩියෝ කරන්න හැකියාව, ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වචන වලට තෙරුවන් සරණයි

  • @chaminiperera4121
    @chaminiperera4121 หลายเดือนก่อน +1

    මගේ ජීවීතේ බලන් හිටියා වගේ ඔබතුමා ඒ හැමදේම කීවා......
    මාත් ලොකූ ප්‍රශ්නයක ඉන්නේ.......
    තෝරා ගැනීමක් නිසා........
    ඒකට මට උත්තරයක් තාම හොයා ගන්න බැරි උනා.......( පවුලෙ අයද......මගේ ආදරේ ද කියලා ) තෝරා ගන්න බෑ මට...එත් දෙගොල්ලගෙන්ම තියන එකම ප්‍රශ්නෙ කොයි හරි එක පැත්තක් තෝරා ගන්න කියලා...
    ඒත් එහෙම අරන්න බෑ....😢

  • @subodasamanmali2205
    @subodasamanmali2205 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ හරිම නිස්කලංකයි අයියේ.. අහන්න අහන්න හිත නිවෙනව. තව තවත් ඉස්සරහට දිගු ගමනක් යන්න සුබ පතනව... 🌺🌺🌺💐💐💐🌸🌸🌸

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @hemanthihewage-15
    @hemanthihewage-15 10 หลายเดือนก่อน +2

    Aiye eya tarahai math ekka,dn dawas gank thisse katha kranne,mage kathawa ahannako aiye

  • @Nelunikathathsarani
    @Nelunikathathsarani ปีที่แล้ว +7

    ඇත්තටම බලාගන යද්දි අපිම තාම අපිටම එපා කරවගන තියන්නෙ 😬

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව්

  • @jk.senuri5052
    @jk.senuri5052 ปีที่แล้ว +1

    ඔයා හරි..ගොඩක් වටින ප්‍රවෝජනවත් වචන ටිකක්..😊
    මන් දැන් ඉන්න තත්වේ වගේමයි මටම දෙන උපදෙස් ටිකක් වගේ.thank you thank you ඔයාට..😞😞මන් ගොඩක් වැරදි පව් එයා එයාට මාව එපා වෙන්නේ ඒ නිසා වෙන්න ඇති.මගෙන් ඈත් වෙන්න හදන්නේ එම..අනේ ඔයාට ගොඩක් පිං❤️😊🥺🥺

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      දැන් අඩුපාඩු හදා ගමු

    • @sudusudu2396
      @sudusudu2396 ปีที่แล้ว

      අයියේ ගොඩාක් පින් මේ වගේ දේවල් කියලා දෙනවට...

    • @sudusudu2396
      @sudusudu2396 ปีที่แล้ว +1

      අයියේ ගොඩාක් පින් මේ වගේ දේවල් කියලා දෙනවට...

  • @lihinifernando3909
    @lihinifernando3909 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටින ලස්සන වීඩියෝ එකක් අයියා....බුදුසරණයි ඔයාට....ආදරෙයි ගොඩාක් ...♥️♥️🥰🥰

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි

  • @dilshannnherath
    @dilshannnherath ปีที่แล้ว +1

    ම්ම් අනිවරියෙන් ගොඩක් වටිනවා...මට මෙවා තෙරුන් ගන්න බැරි උනා අවසානෙට දෙපත්තට උනා එයා මට නැති උනා.අයියේ අය මෙ වැරදි හාද ගෙන අලුත් කෙනෙක්ට ආදරේ කරන්නම්...❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහසක් දැක්වීමට .තෙරුවන් සරණයි ..හිත හයිය කොල්ලෙක් වෙලා මට කියන්න ඕනේ හොදේ..🙂🙂🙂

  • @sndipadilshan4802
    @sndipadilshan4802 ปีที่แล้ว +8

    ඔයා කියන හැමදේම අත්තක්. අපි ඕනෑවට වඩා ආදරේ කරපු එකයි වරද

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @dilinikaushalya6961
    @dilinikaushalya6961 3 หลายเดือนก่อน +2

    අනේක වාරයක් පින් ඔයාට 😢

    • @Giravoice
      @Giravoice  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +6

    එයා මාව දාලා ගිහින් නෑ ඒත් ඉස්සර වගේම නිතරම මගේ ළහින්ම ඉන්න එයාට වේලාව ක් නැහැ එයාට මේ දවස් වල ගොඩාක් වැඩ වැඩියිලූ ඒ නිසා එයා නිතරම මගේ ළගින් නැති නිසා මං ගොඩාක් දුකින් ඉන්නේ හිතා ගන්න බෑ මොනවා කරන්න ද කියලා 😢😔💔

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ටිකක් ඉවසලා එයා ගැන හොයලා බලන්න.රන්ඩුවට යන්න එපා

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      @@Giravoice හොඳයි ස්තූතියි..........

    • @ashanashan375
      @ashanashan375 ปีที่แล้ว

      Samahara vita eka paaratama bari nisa tika tika aath wenna darana uthsahayak wenna athi awadanyen inna

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      @@ashanashan375 eya ehema na dan issrata wada hodai eya tikak byse welawata tamai ehema , dan loku prsnayak na , issarahatath Hoda wei kiyala hitanawa

    • @dehamidilasha
      @dehamidilasha ปีที่แล้ว

      Mage kenkth ehemi 🥺

  • @ruwansanjeewa9830
    @ruwansanjeewa9830 8 หลายเดือนก่อน +2

    මටත් මගේ ජීවිතේ ම එපා වෙලා.බැදලා අවුරුදු ගානක් ගියත් දරුවෙක් ඉදලත් එයාට මාව එපා වෙලා.
    අනියම් සම්බන්ධයක් පටන් අරන්.මං දරුවත් එක්ක තනිවෙලා.තවත් ගෑණි යක් නිසා මට මෙහෙම කළානෙ.මං වැටෙන් නෙ නෑ අයියෙ.

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      එහෙම වැටෙන්නඑපා

  • @user-im9ne9cf5w
    @user-im9ne9cf5w 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අය්යණ්ඩි .....තව දාන්න හොදෙ....💞💕💞💕

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරනවා ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 3 วันที่ผ่านมา +1

    Mata kiwa fb. Ain karana tik tok ain karana. Kiwa. Man kala naha. Dan math Akka katha karana na achchara adara Dela. Mawa maga ariya 🇴🇲🇴🇲🇴🇲🌹🌹🌹🌹

  • @adithyasamarakoon7692
    @adithyasamarakoon7692 ปีที่แล้ว +6

    මං මාස ගානක් දුක් විඳිනවා අයියේ.. මම ගැන ගානක්වත් නෑ.. විඩියෝ කොච්චර බැලුවාද හිත හදාගන්න 😭

    • @kushanipadmasiri9397
      @kushanipadmasiri9397 ปีที่แล้ว

      මාත්

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      දැන් මොකද මල්ලි තත්වය

    • @adithyasamarakoon7692
      @adithyasamarakoon7692 ปีที่แล้ว

      @@Giravoice මගේ ආදරේන් මං පැරදුණා... එත් අදටත් මට පුළුවන් විදියට මම කරනවා.. හොයන්න කතා කරන්න යන්නේ නෑ.. අවුරුද්ද ගානක් ගියත් මට මේක අමතක කරන්න බැරි වෙයි.. පුළුවන් තරම් උත්සාහ කරනවා තනියම නැගිටින්න.... හැම දේම දරාගෙන..

  • @imashikavishkawaslsuriya5618
    @imashikavishkawaslsuriya5618 ปีที่แล้ว +1

    Thank you universe ❤️මෙහෙම video එකක් බලන්න ලබාදුන්නට ❤️thank you aiya❤️❤️❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.

  • @user-pn3ks2pg8d
    @user-pn3ks2pg8d 11 หลายเดือนก่อน +7

    එයාට මාව වදයක්ලු එයාට පාඩුවේ ඉන්න දෙන්නලු ඇයි අයියේ එයා මට එහෙම කරන්න්නේ😢😢

  • @dineshadinesha2990
    @dineshadinesha2990 2 ปีที่แล้ว +2

    හිත ගොඩක් නිදහස් උනා වගෙ ගොඩක් ස්තුති එකට එත් හිතන තරම් ලෙසි නැ මගෙ අදරෙට අවුරුදු 3ක් තමත් එය වරදි කරනව මම සමව දෙනව මට exam එකට පඩම් කරන්න අමරුයි මට කරන වෙනස් කම් මට දරා ගන්න අමරුයි මන් ඉවසනව කවදක හරි හදෙ කියලා

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ඔව් ඉවසිම ගොඩක් වැදගත්

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 ปีที่แล้ว +2

    ගොඩක් වට්න වීඩියෝ එක බොහොම ස්තුති බුදුසරනයි ජෙසු පිහිටයි ඔයාට ❤️❤️❤️❤️❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.
      තෙරුවන් සරණයි

  • @AyeshaPiyamali
    @AyeshaPiyamali 5 วันที่ผ่านมา +1

    Thank you aiye❤❤❤

  • @sewwandinanayakkara7436
    @sewwandinanayakkara7436 2 ปีที่แล้ว +4

    Thank you universe for introducing a great person like this...🙏🙏

  • @eduwariperera4435
    @eduwariperera4435 7 หลายเดือนก่อน +1

    ජිවත් වෙලා ඉද්දි මට පන වගේ ආදරෙයි සදහටම ජිවිතෙන් සමු ගත්තා මගේ පන😢😢😢😢

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      එහෙනම් ඒක දුකක් තමයි

  • @rangikamadhumekala8909
    @rangikamadhumekala8909 2 ปีที่แล้ว +3

    ඇත්තටම මාත් මේ වැරදි ගොඩක් කලා.ඒත් මං එයාට ගොඩක් ආදරෙයි.එයාව මට නැති වෙයි කියල තිබ්බ බය නිසාම නිතරම මට එයා එක්ක ඉන්න ඕන වුනා.ඒත් ඒ සේරම නිසා එයට මාව එපා වුනාලු.අපි ආදරේ කරන්න අරන් දැන් අවුරුදු 8 ක් විතර වෙනව.ඒත් අපේ ගෙවල් වලින් අපිට කැමති නෑ.දැන් එයා කියනව අපි සම්බන්දෙ නවත්තල ඉමු කියල.දැන් මට cl msg කරන්නෙ නෑ.මං පස්සෙන් ගිහින් බලෙන් කතා කළොත් මිසක්.‍යලුවන්ගෙන් එයා ගැන ඒකේක ආරන්චිත් එනව.මට හිතාගන්න බෑ මොනාද කරන්නෙ කියල.මානසිකව ගොඩක් වැටිල ඉන්නෙ.මට එයාව ආයෙත් ඔනි.මං මොකක්ද කරන්නෙ🙏ගෙවල් වලින් කැමැත්ත ගන්නත් ඕනි.

    • @danukisehansadanukisehansa9275
      @danukisehansadanukisehansa9275 2 ปีที่แล้ว

      Oyata mama deyak kiyannada oyawa epa kiyala yanawa nam eyata yanna denna ewa athin allan nawaththa ganna hadanna epa.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      මේ වීඩියෝ බලලා එයාගේ හැසිරීමට අනුව අදහසක් ගන්න දැන් කොහොමද තත්වය ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි

  • @sumuduhansika5302
    @sumuduhansika5302 2 ปีที่แล้ว +2

    එයා මට ගොඩක් ආදරෙයි .. මං දැන් ඇවිද ගන්නවත් බැරැව ඉන්නේ.. ඒත් එයා මගේ හැමදේම කරලා දෙනවා.. නාවලා කවලා පොවලා වොශ් රෑම් එකටවත් යන්න බැරි මට එයා ඒ දේවල් පවා අයින් කරනවා.. තවම කසාදවත් බැදලා නැතුව මට මේ තරම් ආදරයක් දෙනවා.. ඒත් මට හිතෙනවා මං ආදරේ කරන්නේ අඩුවෙන් කියලා එයාට දැනෙනවද කියලා මට බයයි.. ඒත් මං ගොඩක් එයාට ආදරෙයි ..

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 ปีที่แล้ว

      Oyata godak godak thanks

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඔයා මේ වීඩියෝ බලලා අදහසක් ගන්න.අදහසක් අරන් එයාට ගැලපෙන විදියට වෙනස් කරන් මේ දේවල් කරන්න. ගැටලුවක් තියනවනම් මට කියන්න .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට.තෙරුවන් සරණයි

  • @shehan9602
    @shehan9602 ปีที่แล้ว +3

    හැමදේම මග ඇරලා එයාගෙ ජීවිතෙ හැදුවා පිස්සෙක් වගෙ. එයාව රට යැව්වා මගෙ ජොබ් එකත් නැතිකරන්.එහෙ ගිහින් වෙන කෙනෙක් ලැබිලා. ඒකත් කරන් මාවත් බොරුවට තියන් ඉදලා අතටම අහු උනා. ඇත්ත ගොඩක් කල් ඉදන් දැක්ක හීන මග ඇරලා එයාගෙ හීන වෙනුවෙන් වැඩ කලා.. එයා ඒක නැවත්තුව කියනවා ඒත් දැන් විස්වාස නෑ. ඉතින් ඒකි නිසා මට මාව මග ඇරුනා. මට මග ඇරුණ මාව හොයන්න ඕන දැන්.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.මගේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න හොද ඉවසීමෙන් .තෙරුවන් සරණයි

  • @TharushiRathnayaka-km3bk
    @TharushiRathnayaka-km3bk 2 หลายเดือนก่อน +1

    Thank you aiye matth me dema una eth welawata aiyage me video eka hambuna. Eyawa wenas karanna yanawata wada api wens wena eka thamai hari.

  • @vihanganiherath4326
    @vihanganiherath4326 2 ปีที่แล้ว +5

    අයියෙ පුලුවන් නම් ලග ලග වීඩියෝ දාන්න. ඇත්තටම මේ කරගන්නෙ පිනක්. මොකද ගොඩක් අවුලෙන් ඉන්න වෙලාවට ඔයාගෙ විඩියො බැලුවම හිත හැදෙනව

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඉක්මනටම දානවා

    • @miyuriprasadani2015
      @miyuriprasadani2015 2 ปีที่แล้ว

      ඒක ඇත්ත 🙂🙂

    • @neeshapriyangani2885
      @neeshapriyangani2885 ปีที่แล้ว

      අනේ මට කතා කරන්න ඕනො

  • @doni5002
    @doni5002 2 ปีที่แล้ว +1

    අනෙ Tank you අයියෙ හිත හැදුවට මම දුකින් හිටියෙ ඔයා ට පින් හිත හැදුවට මගෙ🙏🙏🙏🙏🙏🤪🙏🙏

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @Thurulipawanya...777
    @Thurulipawanya...777 ปีที่แล้ว +3

    අයියෙ මන් එයාව දැක්කෙ හරි අහම්බෙන්..එයා මට මගේම කෙනෙක් වගේ...ඒත් එයාට වෙන කෙනෙක් ඉන්නවා..එයාව මට මුන ගැහුන තැන, මතක කවදාවත් අමතක වෙන්නෙ නැ.
    ....

    • @Thurulipawanya...777
      @Thurulipawanya...777 ปีที่แล้ว

      එයාට ...අනේ මන් කොහොමද ඒ දුක කියන්නෙ

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඔයා මේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න.ගැටලුවක් උනොත් මට කියන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට සහ අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි

  • @user-dl6vk7vx7k
    @user-dl6vk7vx7k หลายเดือนก่อน +1

    මට කාත් කවුරැත් නැහැ මන් ආදරෙ කරන කෙනා මට දැන් ආදරෙ අඩු කරලා එයා මට වාඩා බාලයි මන් ගොඩක් එයාට ආදරෙයි මන් ගොඩක් මනසික වැටිලා ඉන්නෙ මට එයා නැතිව ඉන්න බැහැ එකට විසදුමක් දෙන්න

  • @ygmalsha8267
    @ygmalsha8267 ปีที่แล้ว +27

    අනෙ අපි දෙන්න ගොඩක් ආදරෙන් හිටියා ඒත් දැන් එයා ටික ටික වෙනස් වෙනවා අනෙ ආයෙත් එයාව ලගට ගන්න පුලුවන් විදිහක් කියන්න 🥺

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.මගේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න හොද ඉවසීමෙන් .තෙරුවන් සරණයි

    • @harshanidilhani
      @harshanidilhani ปีที่แล้ว

      හැමෝම වෙනස් වෙනවා අයියේ

  • @BuddhiniThanuja
    @BuddhiniThanuja 21 วันที่ผ่านมา +2

    Oya hari....hariyatama hari..aththa...aththama aththa....mage athin eyaata ehema una. Mama adanawa kiyala eya dannawa. Samaawa illanawa...sorry kiyanawa nittharama kiyala ay ahanawa. Api aaadaren unna thamayi...godak aadaren...mama godak aaadareyi...thaaamath....eyath ehemayi....tharaha unaa unath...horen...horen ...ma gana hoyanawa kiyala mata aaaranchiyi. Eyaata ma ekka tharahawela inna ba kiyala mata therenawa ayye. Maawa blk karala hitiyath....sathiyayi ...dekayi....
    dawasayi...dekayi.....maawa hoyanawa....call ❤karala ❤thiyanawa. Mata miss wela ewath...mata eka deyak witharak kiyanna ayye. Mama nisa rata giyaa eya. Ada mama me thana inne oya nisa kiyala mata kiuwa eyaawa mama thawa duratath aaadaren thiyaa ganne kohomada kiyannako ayye. Mama mehema ahanne ...eyaa maawa daala rata giyath...eya kiyanawa dawasak dekak kathaa nokaraa kiyala tharahawenna epa lu. Mata ehema inna bane ayye
    ❤❤❤😢😢😢😢😮😅😊

  • @user-kn5nv7ks9z
    @user-kn5nv7ks9z ปีที่แล้ว +5

    එයා ගොඩක් නපුරු වෙලා,වෙන අයපස්සෙ යනවා ,අනේ ඇයි මෙහෙම .මං එයාට පන වගේ ආදරෙයි.මං හිතින් ගොඩාක් දුක් විදිනවා.එයා මට ආදරය නෑ .මට පිස්සු වගේ ❤️😭

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +2

      Maath me dukama widinawa halo

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว

      @@NethmiKaweesha-qu3itදුක් වෙන්න එපා අනේ ඒක ලැබීම අපේ මං අදටත් ඒ දුක විදිනවා එයා වෙන අය එක්ක සතුටින් ඉන්නවා whtssap eken pawa bolck karala සති දෙකක් විතර වෙනවා අදටත් මං හොදින්ද බලන්න වත් මැසේජ් එකක් නෑ දුක නොවි ඉන්න ඔයත් ඒක අපේ ජිවිතේ උරුම දේ හලෝ 😥💔

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @imeshadulanjalee3866
    @imeshadulanjalee3866 5 หลายเดือนก่อน +1

    Godak watina video akak .godak welawata api ape weradi hadagannethuwa anith aya hadanna uthsaha karanawa .aken wenne apita api adare karana aya nethi wena akai.thank you video akata

  • @DJ_Ruby_official_music_Buddika
    @DJ_Ruby_official_music_Buddika 2 ปีที่แล้ว +6

    අයියේ ඇත්ත කතාව .ඔයාට සුබ පතනව ඔයාගෙ වැඩ හොදින් කරගෙන යන්න🙂.ඔයා වගේ අය මේ ලෝකෙ මැනික් කැට අයියේ ❤️.ඔයා මට ගොඩක් වටිනව.ඔයාට සුබ අනාගතයක් .congratulations 👍❤️🙂

    • @Giravoice
      @Giravoice  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

    • @sriyaniopatha
      @sriyaniopatha ปีที่แล้ว

      Mata sinhalin taepin karanna baha nane 4 Eaka Aull obathumage wada sataha ithamath wadagath bohoma sithuthi