මොණර මලක් | Monara Malak [ බඩු වෙන්න ලේසියි ද? ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2023
  • Listen On Spotify
    open.spotify.com/track/19Zhjx...
    Listen On Apple Music
    music.apple.com/us/album/mona...
    Title - මොණර මලක්
    Artist - Suvini Sudhasni
    Lyrics - Shashika Sadeep
    Music - Deepathy Jayasuriya
    Recorded - Kasun Neligama
    Mixed & Mastered - Deepathy J @ DnS Studioz
    Video script - Isura Kavinda
    Shashika Sadeep
    Director - Isura Kavinda
    DOP, Editor & Colourist - Isura Kavinda @Studio IKA
    A Film By Studio IKA
    Cast
    Thara Kaluarachchi
    Lilani Perera
    Special thanks
    Chamini Janitha Munasinhe
    Nuwan Tranga Wickramage
    Dasaman De Silva
    Sandya Rajamudali
    ____________________________________________________________
    බඩු වෙන්න ලේසියිද?
    ----------------------------------------
    වෙරළේ ඉඳ බල බලා රහට පද ගෙතුවාට
    නැවියෝ මිස මුහුද ගැන කවියෝ දැන සිටියාද
    ගෑනු ඇඟ විකුණුවේ වල් කමට විතරයිද
    අහගනින් කියන්නම් බඩු වෙන්න ලේසියිද
    හෙමි හෙමින් කලතන්න ඕන රස ගුලාවක්
    ගැහැනු ඇඟ කියන්නෙම මුදු මොලොක් ලතාවක්
    යක්කු මෙන් ඇඟට පැන නැතුව කිසි කලාවක්
    වද දෙද්දි ආවේ නෑ අක්කෙ මට හිනාවක්
    වෙරි මතින් සිනාසෙන නාකි කැත පිරිමි
    හැලුනු ලොම්බට තියා තොල් තදින් උරති
    අපුල එනකොට නහය කට ලඟට පිරවී
    උහුලන්න ලේසි නෑ පැය ගණන් හිරවී
    පිච්ච මල් හැමදාම වට්ටියට නැග්ගට
    කවුරුවත් වරා මල් වලට පැන් ඉස්සද
    දරාගත් දේ බොහොයි ගෑනු මේ හදවත
    බරවෙන්න උරහිසක් වත් ළඟින් නැතිකොට
    ඇඟේ ලේ කිරි කරන් පැටියෙක්ට පොවන්න
    නෙරිය යුතුමයි බඩක් ගෑනියෙක් නිවෙන්න
    සිදු උනොත් එහෙව් කුස හැමදාම මරන්න
    අක්කෙ බොට ඇහැකිදැයි ඒ ගින්න දරන්න
    අතරමං වෙච්ච මහ මුහුද මැද පාලු
    නැවකටත් තියෙනවා ගිලෙන්නට හේතු
    ඇහුවොතින් පුපුරාවී බොලාලගෙ කැවුතු
    වල්කමට නෙමෙයි බන් බඩු උනේ ගෑනූ
    _____________________________________________________________
  • เพลง

ความคิดเห็น • 622

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +6

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/19Zhjx3YsgraJyiYtytR8v?si=6e363feff3c84da8
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/monara-malak/1693972106?i=1693972108

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +280

    ළමයි,,ඊයෙ දාපු video එකේ පොඩි technical error එකක් ආවා.ඒක හින්දා video එක අයින් කරන්න උනා.
    අද හවස 5.30ට video එක upload වෙනවා.අද හවස 5.30 song එක බලමු.
    ඒ වගේම චූටි ඉල්ලීමක් තියෙනවා.මුලින්ම video එක බලන අය ඔයාලගෙ online platform වල link එක share කරලා දෙන්න.ගොඩක් කාලෙකිම්නෙ අපි song එකක් දාන්නේ.රීච් බැහලා තියෙන්නේ.පොඩි අව්ලකුත් උන හින්දා song එක නැත්තන් උඩට එන එකක් නෑ.ඒක අපිට කරන ගොඩක් ලොකු උදව්වක්.
    හරි එහෙනන්.වෙච්ච අපහසුතාවයට සමාවෙන්න.අද හවස 5.30ට song එක බලමු.බලනවා වගේම හැමෝම link එක share කරලා දෙන්න.
    හැමෝටම ගොඩක් ස්තූතියි.ආදරෙයි ❤️

    • @nilushapiyumi7915
      @nilushapiyumi7915 ปีที่แล้ว

      ඔව්ව් ඊයෙ බලන්න බැරි උනා 😓

    • @chuti5145
      @chuti5145 ปีที่แล้ว

      ❤️❤️

    • @dilrukshiedirisinhe296
      @dilrukshiedirisinhe296 ปีที่แล้ว

      👍

    • @Manuu912
      @Manuu912 ปีที่แล้ว

      Aiye....mata oyage book eka ganna puluwan kohenda?ane plz kiynnako....

    • @ayodkavinda121
      @ayodkavinda121 ปีที่แล้ว

      අයියා සින්දුව නියමයි....❤

  • @hasnierandika9449
    @hasnierandika9449 ปีที่แล้ว +138

    කවුරුන් කොහොම විග්‍රහ කරත් සමාජය අපහාස කරන චරිත දෙස සානුකම්පිත දෘෂ්ටිය හෙලිමට තරම් සංවේදී මිනිස්සු සාහිත්‍ය තුල නිර්මාණය වේවා ❤❤❤🎉🎉🎉 ශශික අයියෙ ඔයාට මෙ තියෙන දැනුම මේ ජීවිතය හා නිවන දක්වා ම පවතිත්වා 🙏🙏🙏🙏🙏

  • @sheshanipresadika5036
    @sheshanipresadika5036 ปีที่แล้ว +37

    විසි අටේ කමරේ හතරවෙනි තට්ටුවේ
    කියන විට ගෑනියෙක් මන් හිටියේ බන් රාගයේන් පිච්චි පිච්චි
    වැටි වැටි මන් බීමතින් කොමහරි ගොඩවුනේ බන්
    දුටු දෙයින් මගේ හිත පැලුනා සත්තමයි හත් කඩකට .....
    එදා දවසක් පන්තියේදි අලුත් රුවකට නෙත ගියේ
    මොණර පිල වන් කෙස් කලඹටයි
    මගේ කොලු හිත නැවතුනේ..
    එදා ඉදලා උඹව ඉල්ලා හිත මගේ කෑ මොර තියව්වේ..
    කොමහරි දගලලා මන් උඹව මගේ කරගත්තේ
    උඹත් දුන්නා ආදරේ මට උතුරන්න මගේ රං කැටේ
    ටිකක් කල් ගත වෙද්දි මට වැටහුනේ
    ආදරේ මන් උඹට නොවේ උඹේ ඇඟට කියලා
    කොමහරි උඹ රවට ගෙන මම උඹව තලලා පොඩි කලේ
    අනේ එදා වැලපුනා උඹ මා ගාව හරියට පටාචාරා වගේ
    කාලයක් ගත වෙද්දි මට උඹේ පහස අපුලක් උනේ
    ගිය පසු එදා මා අදයි දුටුවේ උඹ
    මොන ගින්දරද බන් මන් උඹට ඇවිලුවේ
    උඹව බඩුවක් කලේ මමමයි
    නේද බං මගේ රන් කැටේ
    ගැනුන්ට පිරුවට එලන්නට කලියෙන්
    බලාපල්ලා පිරිමින්ගේ සරමේ තුත්තිරි....

  • @dhushi5647
    @dhushi5647 ปีที่แล้ว +25

    අනේ හැම ගැහැණියකටම ලැබෙන්න ඕනී ආදරේ උතුරන පිරිමි පපුවක ආදරය රැකවරණය ආරක්ෂාව ඇත්තමයි මේ වචන කවි වලට කොහොම පෙරලෙනවද මන්දා කවුරුත් නොහිතන නොදකින වෙනස්ම පැති වලින්.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එහෙම තමයි මුලින් හිතෙන්නේ ඒකනේ තෝර ගන්නේ එත් අතරමගදී අවබොද වෙන්නේ එහෙම නෙවෙයි කියලා

    • @nilukadamayanthi5937
      @nilukadamayanthi5937 ปีที่แล้ว +1

      මාරම ලස්සනයි

  • @user-vv5jp4xz7y
    @user-vv5jp4xz7y 11 หลายเดือนก่อน +6

    කවි හැඟුම් ඉතිරුවත් විවිධ පැතිකෝණෙන්
    ඇත්තමයි වේදනා දන්නෙ එය
    විඳි සිත්
    බඩු වෙවී විකිණුනත් සමාජෙක දැවෙමින්
    අපි නොදත් බොහෝ දෑ ඇති එවන් සිතකත්
    සුසිනිදුම මලක පෙති සම වුනා
    මෘදු ඇඟට
    නා දළුත් පරාදලු රෝස දෙතොලේ හැඩට
    දෙනුවනේ දිදුලද්දි නිල් මැණික්
    සුන්දරව
    මවාගත් සිනාවින් සැඟවුවලු
    හද ගින්න
    බඹරෙකුට හමුවුනම මලක්
    තනිවූව
    පැණි සෙව්වෙ මලට වෙන හානියත් නොසිත
    ආලයෙන් නොබැඳි ඒ රාග ගිණි
    ගොඩක
    පිපුණු රතු රෝස මල් පරවුනා
    නිතර
    ඇයට නෑ කිසිදිනෙක උරුම
    කිරි සිහින
    තහංචිලු සිතන්නත් පෝරු
    සත් මාල
    අසරණම වෙද්දි දිවි සැරියෙ
    දුක් අසළ
    නොපෙනෙන්න ඇති වෙනත් මගක්
    ඈ නෙතට
    එකම මිම්මෙන් මනින සමාජෙට ඇසෙන්න
    සිතෙන්නට ඇති ඇයට හේතු
    පහදන්න
    වල්කමම යැයි කියා ගරහද්දි
    සැවොම
    හදවතත් වචනයත් ගොළු වෙනව නොවෙද
    ඒ හදේ සඟවගත් කතාවන්
    නොදැන
    තීන්දුව දීම සුදුසුයිද මේ
    අපිම
    එක්වරක් හැකිවුනොත් ඇගේ දුක අසන්න
    සිතෙනවා කඳුලු වැල් ගලයි හැම නෙතක...

  • @shehanidevindi55
    @shehanidevindi55 ปีที่แล้ว +56

    නූතන සාහිත්‍ය යුගයේ පෙරලිකාරයා ♥️ඒ අදහස් වල තියන බර හරිම ලස්සනයි 🤩💐

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +129

    අපිට පිලිකුලට පෙනුනාට සමහරක් කතා හරිම සංවේදී වෙන්න පුළුවන්.ප්‍රාර්ථනාවක් කරමු කිසිම අක්කෙක්ට,නංගියෙක්,දෝනියෙක්ට කිසිම වේලාවක මෙහෙම තීරණයක් ගන්න වෙන්න එපා කියලා.හැමදාකම වෙනස් වෙන්නේ නැති තමන්ව පන වගේ රකින පිරිමි පපුවක උනුහුමක් ජිවිත කාලේටම හම්බ වෙන්න කියලා එහෙම උනා නම් ගොඩාක් දුක්බර ගෑනි හෑලි සුන්දර වේවී.

    • @Hasith640
      @Hasith640 ปีที่แล้ว +9

      ජීවිතේ අනාත උනා කියලා ඒ ජීවිත ගණිකා මඩම් වල නතර විය යුතු නැහැ. මොකද දුක්විදලා සල්ලී හොයන ගෑනු අපේ රටේ නැද්ද. මමනම් කීයටවත් අනුමත කරන්නෑ ජීවිතේ වැරදිච්ච නිසා කියලා කියන කතාව. කෙසේ වෙතත් නිර්මාණය සාර්ථකයි.

    • @Evertruebaby7965
      @Evertruebaby7965 ปีที่แล้ว +13

      @@Hasith640 අනුමත කරන්න ඕනි නෑ සංවේදිව හිතුවානම් ඇති ඔයාට එහෙම හිතුනාට පුංචි කාලේ ඉදන් අපයෝජන වලට හුරු උනු පුංචි ගැහැනු දරුවෝ වැඩිවියට පත් උනාම ගොඩාක් වෙලාවට පෙලබෙනවා ඔය වගේ මුදල් හොයන්න.එහෙම ගැහැනු දරුවෙක් වැඩිවියට පත් වෙලා කරන රැකියාව එක්ක එයාට ගණිකාව කිව්වාට එයා ගණිකාවක් වෙන්න හේතුව කවුරුත් හොයන්නේ නෑ.අන්න ඒකයි මම කිව්වේ ප්‍රාර්ථනා කරමු කිසිම ගැහැනු චරිතයකට එහෙම නොවෙන්න කියලා හැම ගැහැනියෙක්ටම රැකවරණයක් ලැබෙන්න කියලා.

    • @lahiru3077
      @lahiru3077 ปีที่แล้ว +2

    • @nethsilu-bw3op
      @nethsilu-bw3op 11 หลายเดือนก่อน

      හ්ම්ම් අනිවාරෙන්

    • @takebrosl780
      @takebrosl780 11 หลายเดือนก่อน

      @@Hasith640 මාත් කෙල්ලෙක් මාත් ඔයා කිය්න එක පිලිගන්නවා 😥

  • @achiniwimansha3896
    @achiniwimansha3896 ปีที่แล้ว +20

    මේකට ලියන්න වචනයක් හිතාගන්න බෑ 🥺🥺
    ගැහැණියක් ගැන හරියටම තේරුම් ගන්න පුළුවන් උන උතුම් හදවතක් කියල කියන්නම් 🙏
    මේ ලෝකේ හැම ගැහැනියක්ම කොහේ හරි තැනකදී ආදරේ හින්දා වැරදුනු රිදුනු අය තමයි
    🥺🥺

  • @kasunsurindu5527
    @kasunsurindu5527 ปีที่แล้ว +79

    අතරමං වෙච්ච මග
    මුහුද මැද පාළු
    නැවකටත් තියෙනවා
    ගිලෙන්නට හේතු
    Power of Literature 🔥

  • @harshalakshan-ky1on
    @harshalakshan-ky1on ปีที่แล้ว +22

    පිච්ච මල් හැමදාම වට්ටියට නැග්ගට ...කව්රුවත් වරා මල් වලට පැන් ඉස්සද....😘 ලස්සනයි අයියේ ඔයාගේ නිර්මාන බුදුසරනයි ඔයාට..❤️❤️

  • @shashikaladeshani9436
    @shashikaladeshani9436 ปีที่แล้ว +16

    කවියෙක් කියන්නෙම ඕන වැරැද්දක් නිවැරදි කරලත් ඕනම නිවැරදි දෙයක් වැරැද්දක් කරලත් පෙන්නන්න පුලුවන් කෙනෙක්..❤️

  • @rumeshapriyadarshani1617
    @rumeshapriyadarshani1617 ปีที่แล้ว +42

    ගැහැණියක් තේරුම් ගන්න පුලුවන් හදවතක් හොයාගන්න අමාරුයි..ඔයාගෙ නිර්මාණය ගොඩක් ලස්සනයි 👍

  • @sandunisalgama4169
    @sandunisalgama4169 ปีที่แล้ว +67

    කවුරුත් කතා නොකරන ඒත් කතා කරන්න ඕනෙ තීම් එකක්.මිනිස්සුන්ගෙ ඇස් හැබෑවටම ඇරෙන නරකම දකින අයටත් සමාජයේ ඇත්ත දැනෙන නිර්මාණයක් මේක... ටීම් එකටම ජය වේවා...!!!❤

  • @dilmidishara1895
    @dilmidishara1895 ปีที่แล้ว +17

    ගල් වගේ හිත් තියෙන පිටින් බලල හැමදේටම පද කියන මිනිස්සුන්ගෙ හදවල්වට තට්ටු කරන්න පුලුවන් ලස්සන සින්දුවක්...

  • @nuwanjayarathne5605
    @nuwanjayarathne5605 ปีที่แล้ว +20

    මේ සින්දුව බර පිරිමි කට හඬකින් කිව්වා නම් තදට හිතට දැනෙන්න තිබ්බා.

  • @shashi-oy3by
    @shashi-oy3by ปีที่แล้ว +202

    සින්දුව දානකන් නොයිවසිල්ලෙන් බලන් ඉදපු අය කෝ....... 😊😊😊😊😊🤔

    • @sanjulasi4714
      @sanjulasi4714 11 หลายเดือนก่อน

      🤔🤔🤔

    • @shashi-oy3by
      @shashi-oy3by 11 หลายเดือนก่อน

      😊😊

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +11

    මේ සින්දු අහලා මට පිස්සු වගේ මල්ලියේ,සන්වේදී හදවත් මේවා කෙසේ දරාගන්ඩද මන්දා...සමාජෙට මේ දෙන පනිවිඩේ ගොඩක් වටිනවා මල්ලියේ

  • @user-bg2yu9dq8c
    @user-bg2yu9dq8c ปีที่แล้ว +7

    ඉහිලෙන්න තව කඳුළු නැති වෙද්දී නිමුණු
    ඇග පුරා රිදුම් දුනී පෑරිච්ච සීරුම්
    හිත හදින් හිර කරන් වසා ගත් කඳුළු
    කියන්නට කලින් හිතුව නම් බඩු වෙන්න හේතු...
    කිරි සුවඳ දුර ගිහින් නොකියාම ඈතට
    තැලුණු මල් තවත් හැඩි කල අපූරුව රෑට
    ලය මැදින් ගලා ගිය උණු සුසුම් ගොන්නට
    ආදරෙයි කිව්වේ නෑ ආපු කවුරුත් හදවතට

  • @dilanijayarangi
    @dilanijayarangi ปีที่แล้ว +12

    මෙවැනි අර්ථවත් අති සාර්ථක නිර්මාණ වෙනස්ම දෘෂ්ටි කෝණයකින් ගෙනහැර දැක්වීමට පදරචක ඔහුට ශක්තිය ධෙර්‍ය් ලැබේවා !

  • @slbeats_PG
    @slbeats_PG ปีที่แล้ว +87

    පිරිමි අපිව ඇඩෙව්වනම් ගෑනු කීයක් අඩන්න ඇත්ද .respect මචන්.පට්ටම වටින නිර්මානයක්.spotifi දාන්න..ආසයි playlist එකේ තියෙනවට මේවගේ එකක්

    • @sakunikodithuwakku4944
      @sakunikodithuwakku4944 ปีที่แล้ว +1

      කියන්න වචන නෑ සුපිරි ✌️✌️✌️

  • @nalinkudaligama3045
    @nalinkudaligama3045 ปีที่แล้ว +8

    මචං ඇස් දෙකට කදුලු ආවා වැටෙන්න දුන්නෑ මාර මාරම සිංදුවක් මචං මෙයාගේ කලින් සින්දු මං අහල තියෙනවා ඒවත් මාරම සින්දු මචං ඇඬෙනවා මේ සින්දු ඊටත් වඩා අඬනවා තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාට ධෛර්යය ලැබෙන්න ඕනේ

  • @NikuRashmika-yk6ji
    @NikuRashmika-yk6ji ปีที่แล้ว +82

    "පිච්ච මල් හැමදාම,වට්ටියට නැග්ගට,කව්රුවත් වරා මල්වලට ,පැන් ඉස්සද" සින්දුවේ දැනුනම තැන, ඇත්තටම මේ වගේ කරකියාගන්න දෙයක් නැති ගෑනු කොච්චර ඇතිද😣✋

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +3

      ඉන්නවා ගොඩක් එත් සමහර අය නම් එගොල්ලන්ට ජීවත් වෙන්න ක්‍රම තිබ්බත් එගොල්ලො තෝර ගන්නේ මෙහෙම ක්‍රම..

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      උබත් ඒනම් බඩුවක් කරගහන්😹😁

    • @NikuRashmika-yk6ji
      @NikuRashmika-yk6ji ปีที่แล้ว

      @@meghnadhsenavirathna6973 උවමනාවක් නෑ ✋😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@NikuRashmika-yk6ji ඒකනෙ👊😁

  • @user-tn5vk1mr1i
    @user-tn5vk1mr1i 5 หลายเดือนก่อน +2

    ඇත්ත මයි මල්ලි බණක් වගේ අහන්ඉන්න පුළුවන් සින්දු ඇස් වලට කදුළු ත් ආවා බුදුසරණයි

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t ปีที่แล้ว +23

    අම්මපයි මං කඩුව දුන්නා කාව්‍ය සංග්‍රහය හොඳින් රස වින්දා. මේ කවියත් හොඳින් මතකයි. වටිනා නිර්මාණයක්. තව තවත් නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා!

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +11

    වචන හරි රසයි ඵ්ත් ගායනය කරන කෙනා තව ඵයාට ඵ් වචන ඵයාගේ කරගෙන කිවුවනම් මරු 👍

  • @anuradhasamaraweera4119
    @anuradhasamaraweera4119 6 หลายเดือนก่อน +1

    අධිනීතීඥ රංබණ්ඩා සෙනෙවිරත්නයන් රචිත ළදුනේ ගීතයෙන් පසුව බිහිවී ඇති අද්විතීය පද නිර්මාණයක්. මෙවැනි අත්දැකීමක් නැති පිරිමියෙක් හෝ ගැහැණියක් වුවත් ගීතය අසන ඕනෑම කෙනෙකුගේ සිතෙහි පිළිකුලක් හෝ අපහාස කිරීමක් හෝ නොව බැහැරින් සිටින අපට මේ තුළ ඇති දුක, වේදනාව අපට ද දැනෙන අයුරින් පැවසීමට මෙම පද රචකයා අතිදක්ෂ වී ඇත. තව තවත් සමාජයට යහපත් පණිවුඩ දීමට ඔබට ශක්තිය ලැබේවා.....!

  • @sashinisashini4145
    @sashinisashini4145 ปีที่แล้ว +8

    මොන ප්‍රශ්න තිබ්බත් ගෑනියෙක් චරිතේ රැක ගන්නවා නම් ....ඒක තමයි වටිනාකම 😊❤

    • @nimalkarunathilaka5647
      @nimalkarunathilaka5647 ปีที่แล้ว +1

      පිරිමින් චරිතය රකින්න ඔන නැද්ද

  • @sandamaliweerakoon6021
    @sandamaliweerakoon6021 ปีที่แล้ว +4

    ඒ වචන..මෙහෙම නිර්මාණ 😳😳 සමාජයේ අසම්මත යැයි සම්මත එක් පැතිකඩක් මෙසේ විවරණය කිරීමම එහෙව් ගැහැනුන්ට සිතට සැනසීමක් ගෙන දේවි.......වටින නිර්මාණ බිහි කිරීමට තවත් ශක්තිය ලැබෙවා 💜️

  • @bsanti3133
    @bsanti3133 ปีที่แล้ว +4

    ඇස් දෙකට කදුලු ආවා .පිච්ච මල් වට්ටි වලට නෙලුවට.වරා මල් වලට පැන් ඉහින්නෙ කවුද ලස්සන අරුතක්.කට හඩ ගොඩක් ලස්සන ය් තව මෙවැනි නිර්මාණ කිරිම ට සක්තිය ලැබෙවා

  • @ireshamadhushani1927
    @ireshamadhushani1927 ปีที่แล้ว +125

    සින්දුව ලස්සනයි ...💐 ගැහැණියකට මොනතරම් අමාරුකම් ආවත් ඇග ව්කුණන්න ඕනෙ නෑ.😶😑.. මහන්සි අරන් තමන්ගේ ම දේකින් තමන්ට වටිනා කමක් එකතු කරගන්න හැම ගැහැණියකට ම පුළුවන් .😊

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      සිරා👊❄️

    • @ishanisaumya2203
      @ishanisaumya2203 ปีที่แล้ว +15

      එකගයි .....
      කුලීවැඩ කරලා හරි ....තනියම නෙවෙයි දරුවොත් බලාගෙන පිලිවෙලකට ඉන්න ගැහැනු අය අපි දැනුවත්ව ඉන්නවා .....

    • @nayomijayawardana3706
      @nayomijayawardana3706 ปีที่แล้ว +5

      මටත් එහෙම හිතෙනවා. ගොඩක් සල්ලි හොයන්න බැරි වුනත් මොනම හරි පොඩි දෙයක් ජීවත් වෙන්න කරතෑකි. ඒත් සමහර අයට පොඩ්ඩක් හම්බ කර මදි ප්‍රශ්න තියනවනේ පවුල්වල.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      💯👍

    • @lakminisandaruwani7131
      @lakminisandaruwani7131 ปีที่แล้ว +7

      ඒක ඇත්ත.... , අපේ තාත්තා ඉස්සර මට කියනවා තාත්තා ට අවුරුදු දු 12 වෙද්දී වගේ සියා නැති උනාලු. අපේ තාත්තා ගේ පව්ලේ පව්ලේ අක්කලා ayiyala6යි. මේ ඔක්කොමලාව ජීවත් කලේ අපේ ආච්චි අම්මා කුලියට බදාම අනන්න ගිහින්ලු.... මේ සින්දු ලස්සන උනත්....ගෑනියෙක්ට මේක සුදුසු රස්සාවකුත් නෙමෙයි. වැරදි කරන අයට සදරනයක්ය්ත් නෙමෙයි. මේ අවිහ් ඉක්මනින් මුදල් ඉපීමේ මාර්ග. කොයිතරම් හම්බ කරත්,, මහන්සි වෙලා හම්බකරන රුපියල නම්බුවක්

  • @Hasith640
    @Hasith640 ปีที่แล้ว +9

    නිර්මාණය හරිම රසවත්. නමුත් කිව යුතුමයි අනාත උනා කියලා ජීවනෝපායට ඒ රැකියාවම කලයුතුද. මටනම් මේක සාධාරනීය කරන්න බෑ.මේ රටේ දුක් විදලා මුදල් උපයලා දරුවන් දෙමව්පියන් ජීවත් කරවන ගෑනු කොච්චර ඉන්නවද. මන්දා මේක මගේ මතය.

  • @swethamandakini1320
    @swethamandakini1320 ปีที่แล้ว +1

    ai me kawruwath ragapana akkata thanks nokaranne eya sinduwata hoda sadaranayak karanawa lassana akka kenek balanna samajayen ena apahasawath nositha eyage kepaweema

  • @shahiruivosh2896
    @shahiruivosh2896 ปีที่แล้ว +2

    ගැහැනියක් කියන්නේ මහපොලොවගේ .....ඕනම දුකක් දරාගන්න පුලුවන් කෙනෙක්....ඒ හයිය පිරිමින්ටවත් නෑ.ගැහැනු අසරන වෙන අවස්තා කොච්චර ඇද්ද ...කිසිම ගැහැනියකට අපහාස නොකරන්න....දහසක් දුක් පපුවේ හන්ගන් ලෝකෙට හිනාවෙලා ඉන්න පුලුවන් ගැහැනියක් ටම පමනයි....

  • @HapPy-hq4rk
    @HapPy-hq4rk ปีที่แล้ว +4

    වචන ඊතල වගේ කෙලින්ම පපුව කඩන් යන්නේ 🌼🌼🌼💜️💜️💜️💜️

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 ปีที่แล้ว +47

    හරිම නිර්මානශීලී ගීතයක් ❤ ඇත්තටම පිවිතුරු නෙලුම් මලක් වගේ ඉපදෙන ගැහැනිය පලමු වතාවට ඉදුල් වන්නෙත් පිරිමියෙකුගේ අතින්.. ඇය වරදට පෙලබෙන්නෙත් සමාජයේ වරදින්.. හරිම ගැබුරු අර්ථවත් සංවේදී ගීතයක් ❤❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එහෙම වෙන්න හොද නැහැ අවසානේ ව්නාශයක් වෙනවා

    • @dspksomarathna5475
      @dspksomarathna5475 ปีที่แล้ว +2

      Aka atta

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +2

      null L බඩු හරි සමාජය වැරදිය්

    • @user-jk7gy3em8t
      @user-jk7gy3em8t 6 หลายเดือนก่อน

      BADU හොඳයි
      BADU ගහපු UN WARADY

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 ปีที่แล้ว +1

    මෙගීතය නවකථාවක් තරම් පුලුල් ඉතාමත් සුවිසාල කතාවක් ඉතාමත් සුලු කාලයකින් හදවත් කම්පපයට පත්කරනණ්න තරම් පුලුල් නිර්මාණයක්
    ඔබට මට පෙනෙන හුග දෙනෙකුට නොපෙනෙන යථාර්ථයයි මහපොළොවෙ සත්‍ය යි ලදු නි දුක්නොවන්න
    ඔබ කරන සමාජ මෙහෙවර කුහක සමාජයට නොහැගේ

  • @kirankavinda7628
    @kirankavinda7628 ปีที่แล้ว +12

    ඊයේ දැම්මා නේ ඇයි ආයේ අයින් කරලා ආයේ දාන්නේ කොහොම වුනත් ලස්සන නිර්මාණයක්.❤🙈

  • @kanti7069
    @kanti7069 8 หลายเดือนก่อน +1

    Harema lassana gethayak arthawath theruwan saranai

  • @dammikaherath-xn5kh
    @dammikaherath-xn5kh ปีที่แล้ว +1

    Kaviyak geethayak karala thiyena lassana .sammanayak denna watinawa.supiri.ahana onama kenekge hadawathatama danenawa suba anagathayak.

  • @13rmjchandana23
    @13rmjchandana23 ปีที่แล้ว +4

    ලදුනේ ගීතය පිරිමියෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ලියැවෙද්දී එයට පිළිතුරක් මෙන් ස්ත්‍රී දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු මෙම ගීතය විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කරනවා.

    • @nadeeshaniwijesiri
      @nadeeshaniwijesiri ปีที่แล้ว +1

      මටත් මතක් වුණේම ඒ ගීතය මේක අහද්දී

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Mamath Thaniuna gehaniyak.
    Namuth Atha paya Hodata thiyenawanam Hodarekiya Onatharam.
    Danatath Nambukaara Rekiyawak Karagena Lassanata Jiwathwenawa Nathibari Ayata Udaukaragena.
    Oyajarajiwitha nathuwa Suwasemarenna Puluwan Dawasaka.

  • @lakshisadunika8189
    @lakshisadunika8189 ปีที่แล้ว +1

    Harima lassana therumak thiyana sinduvak.. ithama sanvedi...

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +1

    Harima Lassanai.
    Ediriyatath mewani Geetha Apita Ona.👍👍👍👍👍👍💐💐💐💐💐💐

  • @tharaka3300
    @tharaka3300 ปีที่แล้ว +34

    බඩු වෙන්න ලේසියි.. නොවී ඉන්නයි අමාරු.. බඩු උඩ දානවා වෙනුවට බඩු නොවී ඉන්න කිරි කපන කොල විකුනන අන්න අසරන දිරිය කාන්තාවො ඕන තරම්.. ඒ මිනිස්සුන්ටයි අපි වචනෙන් හරි හයිය වෙන්න ඕන.. සාහානුකම්පිතව බැලිය යුතු කාරනයක් නෙමේ මේක.. කැමැත්තෙන් රෙද්ද උස්සලා සල්ලිත් ගන්නවා නම් තව මොකක්ද කතා කරන්න තියෙන්නෙ.. හේතු හැමදේකටම තියෙනවා.. එහෙමයි කියලා මිනීමරුවොයි ගනිකාවොයි මෙහෙම උඩ දාන එක හොද නෑ..

    • @takebrosl780
      @takebrosl780 11 หลายเดือนก่อน +1

      Aththa 🤩😘

    • @RKEntertainment78
      @RKEntertainment78 10 หลายเดือนก่อน

      මෙන්න බඩුවක්...😂😂

    • @sdnk5087
      @sdnk5087 10 หลายเดือนก่อน +3

      ඇත්ත.පාරේ හිගා කාලා හරි ලැබෙන පිච්චියෙන් තමන්ගෙ චරිතය රැකගෙන ජීවිතේ දරන දරුවො පවා රකින කාන්තා චරිත ඕනෙ තරම්.කිසිම හේතූවක් මත වරදක් සාධාරණ කරන එක නිවැරදි දෙයක් සහ හරවත් දෙයක් නෙමෙයි.වරද වරදමයි.අමාරු වරද කරන එක නෙමෙයි දරන්.අමාරු වරදෙන් මිදිලා ජීවිත් වෙන එකයි සමාජේ.තම තමන්ගේ නුවණින් මේ ගැන නිවැරදි දෙය දකින්න.

    • @phy80
      @phy80 9 หลายเดือนก่อน

      hama ganikawak gnm newei kiynne me..meken adhas krnne samahrak aya gana vithri..oyge kathw hri..hbi hm kentm ek glpen n

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 2 หลายเดือนก่อน

      Katha kiyana un okkma paththinida😂

  • @beautywithheshaa1884
    @beautywithheshaa1884 ปีที่แล้ว +1

    Meka hondama lassana nirmanayak . Eka hari. Namuth gahaniyekuta Salli hoyanna hamba karanna thiyena ekama Kramaya meka newei Kiyana ekai samajagatha wenna ona... Mokada oni tharam dewal thiyenawa gahaniyekuta jeewath wenna adayam margayak hoyaganna...

  • @sameeradanuska903
    @sameeradanuska903 9 หลายเดือนก่อน +1

    Lassanai, eth hamaganiyekma ekawage ne

  • @vimukthijayawardhana5204
    @vimukthijayawardhana5204 ปีที่แล้ว +41

    දෙයියෝ මේ සින්දුවලට වීඩියෝ හදන්න එපා... ඒවචනවල හිතේ රූපරාමු මැවෙන්න දෙන්න .ජයවේවා ඉදිරියටම

  • @burneycreations5144
    @burneycreations5144 ปีที่แล้ว +4

    ලස්සන නිර්මාණයක් ඇත්තටම මපිරිමි හිතාගෙන ඉන්නේ ගැණු කියන්නේ සේල්ම් බඩු කියලා

  • @Sanju-ty2xr
    @Sanju-ty2xr ปีที่แล้ว +1

    Harima lassanai.eth api nam varamal vattiye thiyala pan ihanava

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini2072 5 หลายเดือนก่อน +1

    ලස්සන නිර්මාණයක්..❤️

  • @dasunthekshana6136
    @dasunthekshana6136 ปีที่แล้ว +6

    ගොඩාක් හොද නිර්මාණයක් .ගෑනියෙක් අසරණ වෙන තැන්ක් තමයි මේ අපූරුවට සමාජෙට පෙන්වල තියෙන්නේ

  • @harshawimalarathna3468
    @harshawimalarathna3468 10 หลายเดือนก่อน +1

    Marama අර්ථවත් gelapimak. Eka පට්ට

  • @anushadayananda2067
    @anushadayananda2067 ปีที่แล้ว +65

    Kohoma unath ගැහැනියට ඇග විකුනන් නැතුව කරන්න පුලුවන් ඕන තරම් දේවල් තියෙනවා ජීවත් වෙන්න ..

    • @samanlalani1766
      @samanlalani1766 ปีที่แล้ว +3

      Totally
      Agree with you

    • @tech42003
      @tech42003 ปีที่แล้ว +3

      ඇත්ත

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම තියෙනවා..ඒත් මේ සමාජෙ මිනිස්සු ඒකට ඉඩ දෙන්නෙ නැහැ.ළමයි එක්ක තනි වෙලා ඉන්න අම්මලාට කොයිතරම්නම් කතා කියනවද කොහොම හිටියත්.මනුස්සයෙක් එක්ක කතා කරත් වැරදි.ජොබ් එකකට ගියත් වැරදී..ඒ වගේ තැනකට ගෑණියෙක්ව පත් කරන්නෙත් මේ සමාජයමයි.නමුත් තමන් නිවැරදිව හිටියෝත් කවුරු මොන දේවල් කීවත් තමන්ට තමන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙයි.හොඳට හිටියමත් කතා හදන මිනිස්සුන්ට උත්තරයක් විදියට ඇඟ විකුණලා හම්බ කරන ගැහැණුන්ට කියන්නෙ, ඒක ඔබේ හිත හයියකම නෙවෙයි.දරාගැනීම නොවෙයි..එය තමයි නුඹ පරාජය භාරගැනීම.නුඹ නුඹම වී ජීවිතය හොයාගන්න.දවසක නුඹේ දරුවන්ටත් නුඹ ගැන ආඩම්බර විය හැකි ලෙස...

    • @anushadayananda2067
      @anushadayananda2067 ปีที่แล้ว +2

      @@sithijathathsarani2410 ඔබ හරි.තනි උන ගැහැනියකට ජීවිතේට හයියක් වෙන.ආදරය සෙනෙහස රැකවරණය දෙන්න පිරිමියෙක් ලැබුන් නැත්නම් කුලී වැඩක් කරන් හරි හිත හයිය කරන් ජීවත් වෙන එක හොදයි ...අවස්තාවාදී පිරිමි ලග පාවිච්චි වෙනවට වඩා

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 ปีที่แล้ว

      @@anushadayananda2067 ඒක ඇත්ත.❤

  • @darshanaelectronic9152
    @darshanaelectronic9152 ปีที่แล้ว +4

    පපුව හිර උනා වගේ.හරිම ලස්සනයි වචන ටික . ඒ හඩ නම් මරු.💖💖

  • @funnywithchamo
    @funnywithchamo ปีที่แล้ว +3

    අනේ කොච්චර කල් බලන් හිටියද මේකෙන් සින්දුවක් දානකම් ❤️❤️❤️

  • @thakshiladilrukshi9854
    @thakshiladilrukshi9854 ปีที่แล้ว +6

    ඇත්තමයි මාරම ලස්සනයි.. හොඳ නිර්මාණයක් "අම්මපයි මං කඩුව දුන්නා" පොතත් මං කියෙව්වා.. ඒ පොතේ තියන කවිය අපි කියවනවට වඩා මෙහෙම විඩියො එකකින් අහද්දි හිතට මාරම විදිහට දැනුනා.. සුපිරි.. 🔥🔥

  • @kaweeshaathapaththu9690
    @kaweeshaathapaththu9690 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ හිතට දැනෙන ආදරනීය පද ගෙතුමක් ❤️ හරිම ලස්සනයි ශශී අයියෙ ❤️🌺🌺

  • @harindusameera7821
    @harindusameera7821 9 หลายเดือนก่อน +1

    Maru malli.......❤

  • @supunmadushan8527
    @supunmadushan8527 9 หลายเดือนก่อน +1

    බඩු වෙන්න ලේසීයී. බඩුවක් විදියට සමාජය තුල ඉන්න එකයි, ඇඟ විකුණන රැකියාවෙන් අයින් වෙන එකයි අමාරු..
    බඩුවක් නොවී ඉන්න එක, බඩුවක් වෙනවාට වඩා ගොඩක් අමාරුයි..

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +5

    පද අතර ජිවිතේ ලියන ලස්සන හරිම අගෙයි ශෂි අයියේ ⁣ඉබේටම කඳුළු එනවා අහන ගමන්.

  • @indikasuranga6921
    @indikasuranga6921 ปีที่แล้ว +16

    ගැහැනුන්ට මේ ඉරනම අත් කරන්නෙත් පිරිමියෙක්මයි.
    ගැහැනියට වේසාවි යන නම පට බැන්දට ඒ තත්වට ඒ ගැහැනියව ඇදල දාන පිරිමියට කියන්න නමක් කෝ මේ සමාජයේ ?????😢

  • @jagathchandana2956
    @jagathchandana2956 ปีที่แล้ว +12

    සාර්ථක නිර්මාණයක් තුලින් පෙන්වා දී තිබෙනවා සමාජයේ තවත් පැතිකඩක් බොහෝ කලකට පසු රස වින්දෙ ඔබලාගේ නව නිර්මාණයක් ස්තුතියි අදරෙයි ❤️❤️❤️

  • @SMTVIDEOPRODUCTION
    @SMTVIDEOPRODUCTION ปีที่แล้ว +4

    ලස්සනයි සින්දුව මන් හිතන තරමට ගෑනියෙක් අත පය හතර තියනවනම් ඇග විකුනන්න ඕනි නෑ මොකද රස්සාවක් කරන්න පුලුවන් ඒකයි නියම ගෑනුකම

  • @madhushaniradhika2922
    @madhushaniradhika2922 ปีที่แล้ว +2

    ඒක...ඇඩුනා මටනම්...
    හරිම ලස්සනයි....👌❤️
    (දරාගත් දේ බොහොයි මේ ගෑනු හදවත...බරවෙන්න උරහිසක් වත් ලගින් නැතිකොට.....)

  • @mangalikagamage6978
    @mangalikagamage6978 ปีที่แล้ว +12

    වල් කමට නෙමෙයි බන් බඩු වුණේ ගැහැණු...අති විශිෂ්ටයි ❤❤❤

  • @eshai1122
    @eshai1122 ปีที่แล้ว +1

    ලස්සන අර්තවත් නිර්මාණයක් ❤️❤️ ජේසු පිහිටයි බුදු සරනයි අල්ලා දේවි පිහිටයි 🙏❤️❤️

  • @user-el4xp1eh8h
    @user-el4xp1eh8h ปีที่แล้ว

    Harima lassanai.oyage hama nirmanayakma ahan inna asai.

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +7

    ගොඩාක් දවසකින් අලුත් song එකක් දාලා දැක්කහම මාරම සතුටුයි ❤️

  • @shanikaashani372
    @shanikaashani372 ปีที่แล้ว +4

    ලස්සන නිර්මාණයක් ♥️💯
    ඒත් ඇග විකුණනවට වඩා කරන්න ඕනි තරම් දේවල් තියෙනවා.
    මුන් වගේ ගෑණු නිසා තමයි අහිංසක කෙල්ලෙක්ටවත් කතාවක් අහන්නෙ නැතුව ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ 💔

  • @tharangi759
    @tharangi759 ปีที่แล้ว +3

    ලස්සනයි නිර්මාණය ජයවේවා 🙏🙏🙏🙏

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +11

    ඒ කියන්නේ වෙනදා තරම් ලොකු ගැම්මක් ආවේ නෑ .නේද .? ඇත්ත ඒක නේ.

  • @chathuradilshan597
    @chathuradilshan597 ปีที่แล้ว +5

    ලස්සන නිර්මාන ගොඩකම කවියා සමාජ සම්මතයෙන් එලියට ගිහින් කවි ලියනවා..... ඒක ලස්සන කලාවක් ..... ජය....

  • @nishaniperera2683
    @nishaniperera2683 ปีที่แล้ว +2

    Mage hitha hariyata unu una e kathawa ahala.e wage kathath me loke thiyenawa neda kiyala hariyata danuna.paw e ganu.❤

  • @thanujasenadheera7839
    @thanujasenadheera7839 ปีที่แล้ว +12

    අති සාර්ථක නිර්මාණයක් ❤️💜️

  • @user-zu7gh4jg8n
    @user-zu7gh4jg8n 8 หลายเดือนก่อน

    අහිංසක අසරණ ගැහැනු දුක දැනුනා හදවතක් ඔයාටත් තියෙනවා අයියේ

  • @lattapattasl2832
    @lattapattasl2832 ปีที่แล้ว +2

    හරිම අපූරු නිර්මාණයක් හරිම සංවේදී සත්තකින්ම ඇස් වලට කදුලු ආවා..😢

  • @narmadakamalini8964
    @narmadakamalini8964 ปีที่แล้ว +3

    නිර්මාණ ඉතා විශිෂ්ටයි ❤️😘😘😘😘😥🙏🙏🙏

  • @vijiniwathsala937
    @vijiniwathsala937 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියා...ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..💐❤️💚

  • @chandimanishshanka8194
    @chandimanishshanka8194 ปีที่แล้ว +5

    සාර්ථක නිර්මානයක් සුබ පැතුම් 🎉

  • @chathuwa98
    @chathuwa98 ปีที่แล้ว +15

    නියමයි අයියේ. සුපිරියක් 😍 සුබ පතනවා මේ වගේ නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ❤️❤️

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว

    ලස්සනයි ඒ සිංදුව

  • @v-k217
    @v-k217 ปีที่แล้ว +9

    ගොඩක් සාර්ථක නිර්මාණයක් ❤️🔥. සුභ පැතුම්

  • @tharakaashwini9509
    @tharakaashwini9509 ปีที่แล้ว +89

    නෝක්කාඩු කිව්වාට උඹේ හිත රිදෙන්න
    දන්නේ නෑ කිව්වේ ඇයි දැයි කියන්න
    සුදු ඇන්ද උන්ගෙත් තුත්තිරි තියෙන්න
    රිංගලා ඇති එමට මූකලන් බලන්න
    හේතු ඇතුවාට උඹටත් උන් ගාව රෙදි උනන්න
    හොයාගන් හේතුවක් මතු එහෙම නොවෙන්න
    දැක්කාට උඹේ පිරුණු ළැම හැම එකෙක්ම
    උඹේ ළමැඳ දැක්කේ නෑ ඒ හැම එකාම
    ලෝකෙට මහත්තුරැ සුදු ඇඳන් ආවාට
    දෙන්නේ නෑ නුඹෙ කුසින් වදන්නට උන් නමට
    මැරී මැරී ඒ මත්තේ වැලළෙන්න හැදුවාට
    හම්බුනොත් ගහයි හන ජාතකේ අවජාතකනමට
    මැරෙන්නට තිබුනත් කාරණා සීයක්
    එක පිඳුරැ ගහක් ඇති ගොඩඑන්න ආයෙත්
    අමතක ද සිරිමාට වුනු දේ බුද්ධ කාලෙත්
    කවුරැවත් උන්නේ නෑ වලළන්න කුණවත්
    හරි වෙන්න ඇති ඉතින් උඹ කිව්ව කතාවත්
    ගැහැණියක් වන එකම ලේසි නෑ කෝමත්
    අශ්විනි

  • @hashanthilakarathna4139
    @hashanthilakarathna4139 ปีที่แล้ว +2

    අම්මපයී මං කඩුව දුන්නා...🌻🖤පොතක් නෙවෙයී ලෝකයක්..😭😚😍

  • @SepaliShiroma
    @SepaliShiroma 7 หลายเดือนก่อน

    පිරිමි යෙක් නිසාම යි ගැනු න් මෙහෙම වෙන්නේ ලස්සන නිර්මාණ යක්👍👍❤️❤️

  • @madurangidesilva2128
    @madurangidesilva2128 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ ඔයාගේ නිර්මාණ විශිෂ්ඨයි මල්ලී

  • @sandaliwathsala4598
    @sandaliwathsala4598 ปีที่แล้ว +4

    ලස්සන කතාවක් ඇස් දෙකට කදුලුත් ආවා හරිම සංවේදීයි😢❤

  • @dinusanjuna
    @dinusanjuna ปีที่แล้ว +2

    හරිම සංවේදි ලස්සන ගීතයක්.

  • @walpoladhammanandathero
    @walpoladhammanandathero ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว +12

    ඔයාගෙ නිර්මාණ වලට comment දෙන්න මගෙ භාශාව නම් පොහොසත් නෑ මල්ලි....හැම නිර්මාණයක් වගේම අති විශිෂ්ඨ ...නිර්මාණයක් .. හදවතින්ම සුබ පැතුම් ..💜️🥰

  • @user-fn8ps5rd9e
    @user-fn8ps5rd9e ปีที่แล้ว +1

    ලස්සනයි ❤ බුදු සරණයි

  • @sithuanjali3649
    @sithuanjali3649 ปีที่แล้ว

    Godaaaaaaak kalyk baln hitiya oyalage aluth video ekakblnna❤❤❤❤❤

  • @nilushapiyumi7915
    @nilushapiyumi7915 ปีที่แล้ว +2

    නියමයි 👌😊

  • @mavindunisadofficial9390
    @mavindunisadofficial9390 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි lyrics ටිකනම් හදවතට දැනෙනවා ගොඩාක්❤️😍

  • @sabeesabee2945
    @sabeesabee2945 ปีที่แล้ว

    Sinduwa lassanai.hisa thiyanna urahisak nethinam athmagaurawaya rekagana thaniyen jiwathwenna puluwan onatharam.

  • @sitharamaduwanthi575
    @sitharamaduwanthi575 ปีที่แล้ว +3

    හැමදාම වගේ එකත් හරිම අපුරැ සංකල්පනාවක්.අකුරු කතා කරනවා හඳවතේ ගැඹුරටම❤️❤️

  • @vindya333
    @vindya333 ปีที่แล้ว

    හරිම සංවේදී ගීතයක් .ලස්සනයි

  • @dilukshianurada535
    @dilukshianurada535 ปีที่แล้ว +2

    මේක දානකම් ගොඩක් ආසවෙන් බලන් හිටියා..සශික අයියේ ඔයාගෙ කවි නම් ඉතින් කියලම වැඩක් නෑ..මාරම ලස්සනයි..❤❤

  • @eshanchathu
    @eshanchathu ปีที่แล้ว +2

    විශිෂ්ඨ නිර්මාණයක්👍👍👍👍👍