Nissara ( නිස්සාර ) | Lyrics | Abhisheka wimalaweera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2022
  • Nissara song with Lyrics
    ( නිස්සාර ගීතය . ගී පද සමග )
    • Song credit goes to :
    Artist : Abhisheka wimalaweera
    Lyrics : Abhisheka wimalaweera
    Music : Dilum Thejana
    • All rights and credits goes to respective owners / artists .
    ---------------------
    @SO GOOD MUSIC TH-cam අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා .
    Don't forget to Subscribe
    @SO GOOD MUSIC Channal on youtube .
    #Nissara #නිස්සාර #lyricvideo #abhishekawimalaweera #sogoodmusic
  • เพลง

ความคิดเห็น • 211

  • @deyaana_d3130
    @deyaana_d3130 2 ปีที่แล้ว +280

    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා....//
    උණුසුම් හාදුවද ඇගේ
    සෙනෙහස තාම අපෙ හිතේ//
    දකිනා වාරයක පවා
    මගෙ මුළු හිතම ගිණි ගනී
    මන්දාරම් පවන් පොදේ
    තාමත් ඔබෙ සුසුම් දැනේ...//
    හිත ගැහෙනා මේ හීතලේ
    සැගවෙන් ඔබගෙ පපුතුරේ
    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා....//
    @💫🌻

    • @rasiwathsala3245
      @rasiwathsala3245 ปีที่แล้ว +6

      Fire abhi........♥️♥️♥️god bless you....♥️coach abhi is my favourite singer....

    • @worldisnothing3776
      @worldisnothing3776 ปีที่แล้ว +10

      හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

    • @rushinihirusha349
      @rushinihirusha349 ปีที่แล้ว +4

      Anee❤️‍🔥🥺

    • @dinushasujani2364
      @dinushasujani2364 4 หลายเดือนก่อน +3

      💕💕

    • @hansanimanage2009
      @hansanimanage2009 หลายเดือนก่อน +3

      ❤❤❤❤

  • @sadushakisalki4290
    @sadushakisalki4290 ปีที่แล้ว +259

    සෑම ආදරයක්ම විවාහයෙන් කෙලවර නොවේ නම්...ඒ ආදරේ හමු නොවේවා...

  • @pamudyasandaruvi3272
    @pamudyasandaruvi3272 ปีที่แล้ว +24

    නැවතත් අයිති නැති තැන් වල සිත නතර නොවේවා !!!

  • @dhananjayamadusanka8833
    @dhananjayamadusanka8833 ปีที่แล้ว +60

    ගැහැනු පිරිමි මාරු උනානම් මේක තමා මගෙ කතාව 😢❤ තාමත් මටඑයාව අමතක කරන්න බැහැ.❤කොහෙ හිටියත් පරිස්සමින් ඉන්න ❤ අවුරුදු 4කට කලින් තිබ්බ ආදරේ තාමත් එහෙම්මම තියෙනවා❤ ඒත් මම දන්නවා ඔයා වෙන කෙනෙකුට අයිතිවෙලා ඉවරයි😢 ඉන්න තැනක සතුටින් ඉන්න ❤

    • @user-bn4zf1ve5w
      @user-bn4zf1ve5w 4 หลายเดือนก่อน +1

      Aniwa eka thamayi awanka ad are.oyata kawadawath waradina ekak ne.mokada oya eya

    • @user-bn4zf1ve5w
      @user-bn4zf1ve5w 4 หลายเดือนก่อน

      MOkada oya eyata adare

    • @user-bn4zf1ve5w
      @user-bn4zf1ve5w 4 หลายเดือนก่อน +1

      Kale awankawa😢

    • @yamunadesigning8737
      @yamunadesigning8737 12 วันที่ผ่านมา

      Palaveni adre nisa
      Habi yadare kiyanne abbahi unoth berenna bari drags vargayak

  • @mahimaproduction4139
    @mahimaproduction4139 ปีที่แล้ว +49

    මම කිසිම කෙනෙක්ට කරදරයක් නොවී ඉන්න උපරිම උත්සාහ කරනවා..ඒත් ඇයි මගේ හිත මට පාලනය කරගන්න බැරි..මට ඒක පුදුම වේදනාවක්..අවන්ක මිනිස්සු ඇයි ලෝකේ මේ තරම්ම අරසන වෙන්නේ..
    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ...
    තුන් යාමේ මන් අහනවා..
    පරිස්සමෙන් ඉන්න මගෙ මැනික..

    • @nalakasampath3275
      @nalakasampath3275 ปีที่แล้ว +3

      ඒ හිතිතෙක් ඔය වචන ටිකම ගුලි වෙලා තියේ 🖤

    • @user-bn4zf1ve5w
      @user-bn4zf1ve5w 4 หลายเดือนก่อน +1

      Hmm.jiwitheta hamuwana minisau wiwidakarayi.samaharak aya awankayi.samaharak aya thamange wasiyata witharak weda karana aya.api godak welawata rewatenne manussaya kawuda kiyala denagenamayi.eyawa hithin ayin karanna kochchara uthsaha kalath eka karanna be neda.eka thamayi awanka adare.hmm mehemayi api adare karana api kemathi hemadema.apita lebenne ne. Hemadama awanka wenna.ethakota katawath kawama dakawath waradina ekak ne😢

  • @panchamasheshadi7220
    @panchamasheshadi7220 ปีที่แล้ว +26

    ❤️දකිනා වාරයක පවා මගේ මුළු ❤️හිතම ගිණි ගනී ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @piyumiwathsala2620
    @piyumiwathsala2620 2 ปีที่แล้ว +44

    භාවනාවක් වගේ 💆‍♀️🦋🥺❤️

  • @pramisasandamali5118
    @pramisasandamali5118 ปีที่แล้ว +13

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතිව ඔය හිතම මන් ඉබිනවා🥺🥺

  • @roshanimendis8390
    @roshanimendis8390 ปีที่แล้ว +15

    වචන නෙමෙයි මේවා පිහි පහාරවල් 🥺❤️❤️

  • @Tharu2003OT7
    @Tharu2003OT7 2 ปีที่แล้ว +38

    හුගක් ආස නිහතමානී ගායිකාවක් 🥰

  • @starproproducts7084
    @starproproducts7084 ปีที่แล้ว +28

    ඇය සත්‍යට් මුහුන දෙන සුන්දර ගායිකාවක්..ආදරෙයි අභිශේකා

  • @SnehaFernando-jp1vi
    @SnehaFernando-jp1vi หลายเดือนก่อน +1

    දකිනා වාරයක පවා මගෙ මුළු හිතම ගිනි ගනී.......🌞🥺🌻❤️

  • @mathishisathsarani1731
    @mathishisathsarani1731 ปีที่แล้ว +15

    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන් යාමේ මං අහනවා...🥺❤️

  • @thilakarathnathilakarathna6536
    @thilakarathnathilakarathna6536 ปีที่แล้ว +38

    ඇත්තටම ලස්සනයි මගෙ ආසම ගායිකාව තමයි අභිෂේකා හරිම ලස්සනයි 🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +29

    අභිශේකා ..❤️‍🔥

  • @nitharaindeewari411
    @nitharaindeewari411 ปีที่แล้ว +5

    උණුසුම් හාදූවද ඇඟේ
    සෙනෙහස තාම අපෙ හිතේ
    දකිනා වාරයක පවා
    මගෙ මුලු හිතම ගිනි ගනී....❤️

  • @shalikanimesh6163
    @shalikanimesh6163 ปีที่แล้ว +24

    හැම රෑම ඇ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා 😔 ඉන්න තැනක සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනව ආයෙ කවදාවත් නොඑන බව දන්නවා ඒත් ආදරේ කරනවා.....❤️‍

  • @samidi9153
    @samidi9153 ปีที่แล้ว +7

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතිව ඔය හිතම මම ඉඹිනවා 🥲🥲😘😘

  • @nawo459
    @nawo459 2 ปีที่แล้ว +20

    Voice ekh🙂❤️භාවනාවක්🎧✨🙂

  • @prasansaneesudhasinhe2956
    @prasansaneesudhasinhe2956 2 ปีที่แล้ว +7

    Harima lassana sinduwak eaka coah abi.... pranisha pudma lassanata sadaranayak kara sinduwata...deweni amma oba gana harrima adammbari.ratama .🙏

  • @isuribhagya8856
    @isuribhagya8856 ปีที่แล้ว +5

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
    .....♥️🥀🎶

  • @vishiniayeshma6539
    @vishiniayeshma6539 ปีที่แล้ว +4

    මං නිතරම අහාන සිංදුවක් කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නැහැ ඇත්තටම මෙක නම් පිස්සුවක් ඒ කටහඩ 😌😌😌😌

  • @chamindakumara2273
    @chamindakumara2273 ปีที่แล้ว +4

    මන්දාරම් පවන් රොදේ තාමත් ඔබෙ සුසුම් දැනේ❤❤❤❤ඔයා ම්ගේ ලග නැතක් තාමත් අදරේ එහෙමම තමයී..අදරෙයි වස්තුවේ ඔයාට❤❤❤❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 ปีที่แล้ว +10

    මං හරිම ආසකරන සිංදුවක්

  • @user-us9rz8oe6i
    @user-us9rz8oe6i 7 หลายเดือนก่อน +6

    වචන කරන්න අමාරුයි ඒ හිතට දැනුණු ආදරෙ කවදාවත් අමතක කර බැහැ ..අමතක වෙන්නෙත් නැහැ ❤❤

  • @mohamednawzer4922
    @mohamednawzer4922 2 ปีที่แล้ว +14

    After voice teen..praneesha# abisheka
    such a wonderfull song....

  • @lakminiudeshi7786
    @lakminiudeshi7786 2 ปีที่แล้ว +7

    අධි මාත්‍රා...marama feel ekk

  • @sardhaweerakkody7286
    @sardhaweerakkody7286 ปีที่แล้ว +19

    අභිශේකා මහත්ම්ය, කරුණාකර මේ ගීතයේ තේරුම පැහැදිලි කරලා දෙන්න. තේරෙනවා මදි. ස්තුතියි.

  • @mangalarajapaksha6926
    @mangalarajapaksha6926 2 ปีที่แล้ว +23

    නිස්සාර සංසාර හීනෙ අතීතේ...
    ඔබ ඉන්නවා දැනෙනවා....

  • @madhurikaudayangani5154
    @madhurikaudayangani5154 ปีที่แล้ว +9

    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන්‍ යාමේ මන් අහනවා....

  • @Liyoqueen
    @Liyoqueen 2 ปีที่แล้ว +26

    ඇත්තමයි ජීවිතේ ට කිට්ටුයි මේ ගීතය 😓❤️

    • @hemalmahi7683
      @hemalmahi7683 ปีที่แล้ว +2

      man karapu de nisa eya mehema karanawa athi hamadama sathutin inna pana mage

    • @hemalmahi7683
      @hemalmahi7683 ปีที่แล้ว +3

      adareyi

    • @trilishiyahemamali8286
      @trilishiyahemamali8286 ปีที่แล้ว +2

      💕💕💕💕satuin inna jivithe hari lassanai....
      💕💕💕💕

  • @malee3178
    @malee3178 ปีที่แล้ว +12

    ආසම සිංදුව 🥺❤️

  • @RasaiyaRenuka
    @RasaiyaRenuka หลายเดือนก่อน

    ❤❤🎉 oba innawa දැනෙනවා 😢

  • @malmikaveesha3222
    @malmikaveesha3222 ปีที่แล้ว +4

    කවදාක හමුවෙන්න දැක ගන්නවේදෝ තුන්‍ යාමේ මං අහනවා 😊❤️

  • @avishkaovindi582
    @avishkaovindi582 ปีที่แล้ว +15

    එ කටහඩනම් භාවනාවක් 💆 congratulations on your future work ❤️

  • @shachinirajasekara1556
    @shachinirajasekara1556 3 หลายเดือนก่อน +2

    Me magema kathawa man asama song eka

  • @youtubechannel9032
    @youtubechannel9032 2 ปีที่แล้ว +19

    It feels like you are in the past of empty dreams♥️♥️♥️i like it

  • @charinthisilva7915
    @charinthisilva7915 ปีที่แล้ว +6

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා...
    ඔබ නැතුව ඔය හිතම මං ඉබිනවා...

  • @dilushafernando6254
    @dilushafernando6254 5 หลายเดือนก่อน +1

    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න
    දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
    උණුසුම් හාදුවද ඇගේ
    සෙනෙහස තාම අපෙ හිතේ
    උණුසුම් හාදුවද ඇගේ
    සෙනෙහස තාම අපෙ හිතේ
    දකිනා වාරයක පවා
    මගෙ මුළු හිතම ගිණි ගනී
    මන්දාරම් පවන් පොදේ
    තාමත් ඔබේ සුසුම් දැනේ
    මන්දාරම් පවන් පොදේ
    තාමත් ඔබේ සුසුම් දැනේ
    හිත ගැහෙනා මේ හීතලේ
    සැඟවෙන් ඔබගෙ පපුතුරේ
    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න
    දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

  • @roshelilalindika1381
    @roshelilalindika1381 ปีที่แล้ว +2

    අැබ්බැහියක් 💟

  • @kavichanal581
    @kavichanal581 ปีที่แล้ว +4

    ලස්සනයි 💖මන් ආසම සින්දුවක් ආසම ගායිකාවක්💖😍😙

  • @VihagamihirangaVihaga-xt6gg
    @VihagamihirangaVihaga-xt6gg 6 หลายเดือนก่อน +3

    මේ song එක අහන කො⁣ට මට එයාව මතක් වෙනො අනේ ඉන්න තැනක සතුටින් පාරිස්සමින් ඉන්න පැටියො ආදරේයි ❤❤❤❤❤😢😢😢😢😢

  • @sachinidewasinghe2562
    @sachinidewasinghe2562 ปีที่แล้ว +3

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 ปีที่แล้ว +5

    පිස්සුවක් ❤

  • @chathuwijesinhaarachchi1793
    @chathuwijesinhaarachchi1793 2 ปีที่แล้ว +7

    Hitha niwena katahadak adarey ❤️🥰😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @kuwaitvip7424
    @kuwaitvip7424 ปีที่แล้ว +4

    Ane me sinduwa ahaddi marama dukai man adare karana kena ada wena kenek gawa innawa mata denena duka mata hitha hadaganna godak amarui i miss you manika

  • @wasanthikularathna215
    @wasanthikularathna215 8 หลายเดือนก่อน +2

    OMG WOW ❤ I Don't have any words to say about this song ❤ I FELT IT ❤

  • @deepashikachathurangani4040
    @deepashikachathurangani4040 ปีที่แล้ว +3

    Harima lassana sinduwak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amilawithsolutionstreess
    @amilawithsolutionstreess ปีที่แล้ว +3

    භාවනාවක් අභී ❤️

  • @madushikaranasinghe4525
    @madushikaranasinghe4525 9 หลายเดือนก่อน +1

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා😢😢

  • @veenabandara3566
    @veenabandara3566 ปีที่แล้ว +1

    හරිම ලස්සන හඩ ක් කොයිතරම් ඇහුවත් ඇති හිතෙන්නේ නෑ

  • @VihagamihirangaVihaga-xt6gg
    @VihagamihirangaVihaga-xt6gg 6 หลายเดือนก่อน +1

    මේ song එක අහන කොට මට එයා ගොඩාක් මතක් වෙනවා අනේ ඉන්න තැනක සතුටින් ඉන්න ❤❤❤❤

  • @dasunnimsara7552
    @dasunnimsara7552 ปีที่แล้ว +2

    නිස්සාර සංසාර හිනේ අතිතේ ඔබ ඉන්නවා දැනෙනවා 💖

  • @sadunkumara5178
    @sadunkumara5178 ปีที่แล้ว +2

    ඉක්මන් නොවුනා නමිි අපි අපගේ තාමත් ......💔💔..මගේ මුලු 😥හිතම 😥ගිනි ගනිි💔💔💔💔💔💔............

  • @sandunikabomanthi6651
    @sandunikabomanthi6651 ปีที่แล้ว +1

    පිස්සුවක් 😍

  • @lakshikaruwani9207
    @lakshikaruwani9207 ปีที่แล้ว +2

    harima lassana voice ekak ❤❤
    bhawanawak wage. superb ❤❤

  • @DmgDesapriya
    @DmgDesapriya 6 หลายเดือนก่อน +1

    කිසිම ආදරයක් දුකකින් ඉවර නොවේවා

  • @nithikahiyumi6275
    @nithikahiyumi6275 ปีที่แล้ว +3

    හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක් ♥️⚘

  • @suraniperera39
    @suraniperera39 ปีที่แล้ว +4

    A meditation

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +2

    Aththenma bawanawak wage❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @PoojaniMaduhansi
    @PoojaniMaduhansi 4 วันที่ผ่านมา

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා 💔🥀

  • @zeekpower2829
    @zeekpower2829 ปีที่แล้ว +6

    I felt this song in different way 😓🥺😭

  • @shaminadinari5294
    @shaminadinari5294 ปีที่แล้ว +3

    මගේ ආසම ගයිකව❤️❤️❤️

  • @slyoutube361
    @slyoutube361 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @sandamalipathirana6803
    @sandamalipathirana6803 ปีที่แล้ว +3

    Harima lassanaei bawenawak wage ana ☺️☺️☺️☺️☺️

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +3

    මගෙ හිත මේ සිංඳුවෙ කියවෙන්නේ අහන්න ගත්තාම 10,12පාරක් අහනවා මේ සිංඳුව විරහව රහයි කියන්නෙ මේ වගේ සිංඳු අහ අහ දුක සැහැල්ලු කර ගන්න නිසාද නොදැනිම කඳුළු වැටෙනවා මේක අහද්දි

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +1

    අබිසේකා ලස්සනයි ගොඩාක්

  • @sewwandhimethusela5401
    @sewwandhimethusela5401 ปีที่แล้ว +3

    ඔබ ඉන්නවා දැනෙනවා ..🥺❤️

  • @udithapeirisudithapeiris9182
    @udithapeirisudithapeiris9182 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි අභී මන් දන්නේ එච්චරයි

  • @user-us9rz8oe6i
    @user-us9rz8oe6i 3 หลายเดือนก่อน

    මං ආසම සිංදු ❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +4

    Nice song

  • @malshasewwandi8453
    @malshasewwandi8453 ปีที่แล้ว +1

    ඒ හඩ භාවනාවක් 🤗

  • @Dasuwa_K
    @Dasuwa_K 2 ปีที่แล้ว +11

    ❤️🍃😇

  • @bandulasen
    @bandulasen ปีที่แล้ว

    හ්ම්ම්ම් 💕💎💕

  • @chammishashikala1257
    @chammishashikala1257 หลายเดือนก่อน

    Love song i feel it yet

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 7 หลายเดือนก่อน +1

    💗💗💗💗💗💗💗

  • @nadeeshapeiris6773
    @nadeeshapeiris6773 ปีที่แล้ว +3

    Superb.....❤❤

  • @-fr3ru
    @-fr3ru 5 หลายเดือนก่อน

    7:22 ඇත්ත අයියේ 7:43 මැරනු උන් නොකරන වැරැදි ජීවත් වන උන් කරනවා😢😢

  • @kusumvijayanthi1821
    @kusumvijayanthi1821 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @user-ro7le8oj8s
    @user-ro7le8oj8s 10 หลายเดือนก่อน

    ආසම 😩

  • @saduniniroshani2797
    @saduniniroshani2797 ปีที่แล้ว +2

    mekanam piswak 🥺❤️

  • @user-fl6bc1cd7p
    @user-fl6bc1cd7p 8 หลายเดือนก่อน +3

    මං ආසම එයා ලගට වෙලා ඉන්න එත් එ පින මට නැ 😔එයා අද වෙන කෙනෙක් ලග මෙ සිංදුවෙ මගෙ කතාවමයි කියවෙන්නෙ 😭😭

  • @wdsudeshika7364
    @wdsudeshika7364 2 ปีที่แล้ว +7

    Ft❤️❤️❤️❤️❤️

  • @munisha9574
    @munisha9574 2 ปีที่แล้ว +5

    ❤💓

  • @navithmi36
    @navithmi36 ปีที่แล้ว +2

    Wow👏👏👏👏

  • @nimashasathsarani7906
    @nimashasathsarani7906 ปีที่แล้ว +4

    SO GOOD MUSIC 🎶

  • @danudanu-ri8jg
    @danudanu-ri8jg 7 หลายเดือนก่อน

    Lebunat nolabunat e hitata goodak adarei merenamam

  • @wathsalarathnapala6346
    @wathsalarathnapala6346 ปีที่แล้ว +1

    So good music 🌹 very nice abhi

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 6 หลายเดือนก่อน +1

    දකින කොට හිතම ගිනි ගන්න ව. නොදකින කොට වැඩ කරන තැනට ගිහින් ඈත තියා දැකලා එන්න හිතෙනව..... මොන කරුමයක් ද ගෙවෙන්නෙ. හිතට සැනසීමක් ඇත්තෙම නෑ අම්මේ..... 😢😢😢😢 ප්ලීස් අම්මෙ ඔයා මන් දිහා බලන් ඉන්න ව නම් මට උදව් කරන්න මේ මනුස්සයගෙ මතක අමතක කරන්න . 😢😢😢 එතකොට මන් ගොඩ

  • @haleemrizwiya5809
    @haleemrizwiya5809 ปีที่แล้ว +4

    Sweet voice

  • @rathnamaliwalage7400
    @rathnamaliwalage7400 ปีที่แล้ว +1

    This song kills my soul ❤️🥺💘💔💔💔

  • @methmi-xm1qm
    @methmi-xm1qm ปีที่แล้ว +2

    anthimata 😓

  • @ratta-ff
    @ratta-ff 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinithimendismendis7032
    @dinithimendismendis7032 2 ปีที่แล้ว +10

    My mood off 😔😔🙏Thank you ❤

  • @nikeshalapitiyekumbura4697
    @nikeshalapitiyekumbura4697 2 ปีที่แล้ว +8

    Lassanayi❤❤❤🎸🎻❤❤💐💐❤👍💐❤❤

  • @deniyagedaradeepani6618
    @deniyagedaradeepani6618 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @SurprisedClownfish-vs8qt
    @SurprisedClownfish-vs8qt 4 หลายเดือนก่อน

    ❤😇

  • @nilukawickramasekera9239
    @nilukawickramasekera9239 ปีที่แล้ว +1

    the best song ever

  • @blackswan2144
    @blackswan2144 2 ปีที่แล้ว +7

    ❤️

  • @thamindaprasad7836
    @thamindaprasad7836 ปีที่แล้ว +3

    ❤️ ❤️ ❤️