Nodakina Ekatai Den Hitha Kemathi | නොදකින එකටයි දැන් හිත කැමතී | Lyric Video | Paalu Music | Kafee
ฝัง
- เผยแพร่เมื่อ 2 ต.ค. 2024
- නොදකින එකටයි දැන් හිත කැමතී | Nodakina Ekatai Den Hitha Kemathi | Lyric Video | Paalu Music | Kafee
✘ Spotify:spotify:
✘ Apple Music:
✘ Stream & Download:
► Music Credits:
Artist | Kafee
Lyrics | Nandana Deshapriya
Melody | Kafee
Music | Kafee
Mixed & Mastered | Janaka Chamara Dalandawaththa @Pansilu Studio
►Lyric video - | Sura | @PixelX
► Digital Media Strategist | Sura | @PixelX
► Lyrics:
රාත්‍රියටමයි වැඩියෙන් කැමතී
පුංචි තාරකාවක් වත් නොමැතී
ඔබට මාද මට ඔබවත් නොපෙනී
ගිය තැන තවමත් සිටිනෙමි නැවතී
නැතිවට මදහස මුව මත තැවරී
තිබුනට සුසුමන් හිත යට විසිරී
අතකට මී විත ඇති විට ඉතිරී
විරහව ප්‍රේමයටත් වැඩි මිහිරී
මදහස මියගිය වත මත නැවතී
සුසුමක සළකුනු තිබුනා කැලතී
සිහිවෙනමුත් මතකය පෙර පැවතී
නොදකින එකටයි දැන් හිත කැමතී
#NodakinaEkataiDenHithaKemathi #Kafee #PaaluMusic
℗ 2023 Kafee
© 2023 Kafee