Desa Themila (දෑස තෙමිලා) Iraj Ft. Infaas | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2014
  • Desa Themila (දෑස තෙමිලා) Iraj Ft. Infaas | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
    ✅ Stream & Download: orcd.co/daasathemila
    'Desa Themila' performed by Infaas
    Music - Iraj weeraratne
    Mastering - Ranga D
    Lyrics - Kelum Srimal
    #DesaThemila #Infaas #Iraj
    Desa Themila Lyrics
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    ඔබම පතලා සිතැඟි ගලපා
    ආදරේ ටජ් මහලක් බැන්දා
    සුවඳ හමනා සුළඟකට මා
    ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
    හිතද හැදුනා දුකද දැනෙනා
    වෙනතකට ජීවිතේ දුන්දා
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    දුක නැල්ලූ ආදරේ
    උණුසුමෙන් ඈත් නොවේ
    අමතක කලත් මෙසේ
    මතකේ හෙටත් තියේ
    පිළිගන්න බෑ ලඳේ
    පලිගන්න නම් නොවේ
    එහෙනම් වෙනස් වුනේ
    දෛවයයි වෙන් කලේ
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
    ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
    සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
    අදහන්න බෑ සත්තයි ප්රියේ
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    හිතද හැදුනා දුකද දැනෙනා
    වෙනතකට ජීවිතේ දුන්දා
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    (C) 2013 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
    Enjoy and stay connected!
    Subscribe our TH-cam channel :
    bit.ly/SUBSCRIBE-MEntertainments
    Visit our Website :
    me.lk/
    Like us on Facebook :
    smarturl.it/FB.mentertainments
    Follow us on Instagram :
    smarturl.it/IG.m_entertainments
    Follow us on Twitter :
    smarturl.it/Twt.mentertainments
    #memusic #music #mentertainments

ความคิดเห็น • 990

  • @malshanmaduranga2547

    මේව අහද්දි හිත කොහේ යනවද කියල හිතා ගන්න බෑ..මේ සිoදුත් එක්ක ජීවත් වෙච්ච කාලෙකුත් තිබ්බ..මතක් වෙද්දි මාර දුකයි..මොන තරම් ලස්සන සිoදුද..😥😥😥

  • @sachithadivyanga9.
    @sachithadivyanga9. ปีที่แล้ว +786

    2024 අහන උන් ඉන්නවද තව😋❤️

  • @ceylonlife
    @ceylonlife 3 ปีที่แล้ว +760

    2021 කවුරුත් නැති වෙන්න නම් බෑ..

  • @ceylonlife

    2024 කව්ද ඉන්නේ?

  • @sashinikavindi4441
    @sashinikavindi4441 ปีที่แล้ว +172

    2023 දි අහනවා එ තරම් ලස්සනයි 😊😍❤️

  • @mirandilshan8614
    @mirandilshan8614 2 ปีที่แล้ว +454

    ඉරාජ් අද ජීවත් වෙලා හිටියනම් මේ වගේ ලස්සන සිංදු අහන්න තිබ්බා 😁

  • @rumalimarshana655
    @rumalimarshana655 ปีที่แล้ว

    2023 කවුද ඉන්නේ... 🍻❤️

  • @thilinasandakelum2478
    @thilinasandakelum2478 3 ปีที่แล้ว +245

    බලපං මේ සින්දු කොච්චර ලස්සනද කියල.කුනුහරප නැ ගෑනු මාකට් කරල නැ අඩන අදෝනා නෑ.නියමයි මේ වගේ ඒව ආයිත් එනවනං♥

  • @asanthideepani3299
    @asanthideepani3299 4 ปีที่แล้ว +68

    ඇයි ඉරාජ් infaasට හැම වෙලේම මෙහෙම කරන්නේ😂😂

  • @supunnadeeka8551
    @supunnadeeka8551 3 ปีที่แล้ว +111

    මේවා තව up වෙන්න ඕනා කියන අය කෝ. 89/90 අපේ ලස්සනම කාලේ. ❤️❤️❤️❤️❤️

  • @ahamezaroo9006

    මේවා පට්ට හිට් තම.. ❤️❤️❤️

  • @nimsdiary6570
    @nimsdiary6570 ปีที่แล้ว +80

    Infaas ගේ voice ek නියමයි! Legendary..😎👌

  • @danirusandesh8142
    @danirusandesh8142 4 ปีที่แล้ว +414

    2020 කස්ටිය like එකක් ඩාන්න...❤

  • @MIT454
    @MIT454 2 ปีที่แล้ว +117

    Infass ගෙ voice එක අමුතු ම ලස්සන ක් තියෙන්නේ ❤️👌 දැන් හොයාගන්නවත් නෑ නෙ මේ ගායකයො😐

  • @Aadhi207
    @Aadhi207 6 ปีที่แล้ว +167

    හම්ම්බෝ දෙවියනේ අපිට ආයෙත් මේ කාලෙට යන්න තිබ්බා නම් දැන් මොනාද අෆ්ෆා මේ සින්දු කියලා එන්නේ ඒ කාලේ මතක් වෙනවා ❤️👌

  • @user-or7il8np8u
    @user-or7il8np8u 4 ปีที่แล้ว +265

    2020 😊 පරණ ඉරාජ් භක්තිකයො අපි

  • @saumyadarshana9804
    @saumyadarshana9804 4 ปีที่แล้ว +252

    2019 අගෝස්තු වලින් පස්සේ බලන සෙට් එක ලයික් කරන්න අනිවා.......✌️❤️

  • @saawijini9489
    @saawijini9489 3 ปีที่แล้ว +34

    දේවාශ්‍රී කෝ ඔයා දැන්.. one of my favourite voices ❤

  • @rahulltt
    @rahulltt 3 ปีที่แล้ว +149

    #2021

  • @thisaranavd6707

    තාමත් අහනවා කියන්නේ ඉතින් ❤️👀