Neela Dase - Official Video

แชร์
ฝัง

ความคิดเห็น • 546

  • @Thenu_Page
    @Thenu_Page 5 หลายเดือนก่อน +227

    2024 Anyone😩❤️

  • @user-cp1ro4lx6g
    @user-cp1ro4lx6g 5 หลายเดือนก่อน +104

    2024 me සින්දුව ඒදා වගේ ම අහන මම ❤❤

  • @lyricvibs
    @lyricvibs 3 ปีที่แล้ว +592

    I'm from India..I really like this song even tho I can't understand anything ❤️❤️

  • @Selin-vlogs
    @Selin-vlogs 8 หลายเดือนก่อน +61

    ගෙදරින් ගුටිකකා බැනුන් අහගෙන පොත් වල සින්දු ලියපු කාලේ මතක් උනා..😢😢❤ පුදුම තරන් ආදරණීය කාලයක් අපි ගෙව්වේ .තාමත් පණ වගේ ආදරෙයි ඒ අතීතෙට .💚💚💚💚

    • @navishkashamindi6833
      @navishkashamindi6833 2 หลายเดือนก่อน +1

      Mmm ow.aththamai ❤ e kaale nm pissuwak...e kale gewapu aya withrai e feeling eka danne.

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      😢❤

  • @oshandinusha
    @oshandinusha 3 ปีที่แล้ว +221

    පාසල් යන කාලේ අහපු සිංදු 2021ත් නැවත අහද්දි තියෙන හැගීම 🖤🔥

    • @vijithsrimantha2326
      @vijithsrimantha2326 2 ปีที่แล้ว +3

      18/09/2021 ආපු දවසෙ ඉඳන් සිය දහස් වතාවක් අහපු ආසම සින්දුවක් ❤️

    • @sandunsuleka3643
      @sandunsuleka3643 2 ปีที่แล้ว +1

      අඩේ ඔව් බං.. ❤️

    • @lakshanmaduranga8712
      @lakshanmaduranga8712 2 หลายเดือนก่อน

      2024

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 ปีที่แล้ว +203

    මේ සින්දුව මන් ඉස්සල්ලම ඇහුවෙ මන් 9 වසරෙ ඉද්දි. ඒ අහද්දි එදා හිතට දැනුන හැගීම වෙනසක් නෑ අදටත් ඒ විදිහටම දැනෙනවා. ඒ අතීතෙට තාමත් හිත දුවනව. තාමත් මේ සිංදුව ගොඩක් මිහිරිවටම ඇහෙනවා. ♥️♥️♥️♥️

    • @RomeshOnline
      @RomeshOnline  2 ปีที่แล้ว +36

      Thank u

    • @vijithsrimantha2326
      @vijithsrimantha2326 2 ปีที่แล้ว +11

      මන් 11 වසරෙදි මේක release උනේ, එදා ඉඳන් අද වෙනකන් ආසම සින්දු වලින් එකක් ❤️

    • @strongdiamond815
      @strongdiamond815 ปีที่แล้ว +10

      1994-1996

    • @ravil2079
      @ravil2079 ปีที่แล้ว +3

      මමත්

    • @manuranaproduction8308
      @manuranaproduction8308 11 หลายเดือนก่อน

      ​@@vijithsrimantha2326math bn pissu kolu කොලු kale 😂

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +125

    2021 අළුත් අවුරුද්දේ අහන කව්ද ඉන්නේ..??? 🔥😍👍 Anyone in 2021 New Year..??? 🔥😍👍( 03 - 01 - 2021 @ 17.50 🔥😎👍)

    • @chethanadilshan607
      @chethanadilshan607 3 ปีที่แล้ว +3

      Innawa bro. Mt mathaka widiyata me song eka mn ahanne mt aurudu 10 wage idan. Thamath patta adarei bn me sinduwata, dn mt 23i aurudu 13k ahalath thama mn asama sinduwa meka bro.

  • @hkdjsrividyani3943
    @hkdjsrividyani3943 ปีที่แล้ว +78

    මායි මගේ හස්බනුයි යාළු උනේ මේ සින්දුව එයාගෙ ෆෝන් එකෙන් ⁣මගේ ෆොන් එකට transfer කරගන්න ගිහින්....මාත් එච්චරට මේ සින්දුවට ආදරේ කරා...

  • @praveed1361
    @praveed1361 ปีที่แล้ว +86

    ඉස්සර සිරසේ රසරිසි ගී, දිගන්තයේ නිතරම Play වුන සින්දු....සිරස කුමරිය Theme එකයි මේකයි මට ආලෝකේ songs තමා ඒ දවස්වල නිතරම play වුනේ....චූටි කාලේ ලස්සන දවස්...❤️😫

  • @ayeshamunasinghe742
    @ayeshamunasinghe742 ปีที่แล้ว +48

    මේ සිංදු අහද්දි නුවර මගේ සුන්දර පාසල් කාලේ මතක් වෙනවා.... නෙතු සැලුනා...,සද කොමලි, නීල දෑසේ, මගෙ සිහිනේ මල් මල් මාලා... මේ ඔක්කොම ඇහෙද්දි මට නුවර මයි මතක් වෙන්නෙ...😍😍😍

    • @RasanSamarasinghe
      @RasanSamarasinghe ปีที่แล้ว +3

      Same feeling here.. I lived in Kandy at that time.

  • @dinushamalshaan
    @dinushamalshaan 5 ปีที่แล้ว +47

    2019/05/27 වෙලාව පාන්දර 00.11 හදිස්සියේ මතක් උනා, අහන ගමං ♥️

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +62

    2022 ත් අහනවා මේ සිංදුව.. 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️ෆට්ට රොමා..😍❤️

  • @lakshitha0718
    @lakshitha0718 4 ปีที่แล้ว +43

    2020-05-05 වෙලාව 12.20යි වැඩ අස්සේ එක පාරටම මතක් වෙලා මේ අහන ගමන් තම රහ තියෙන සිංදුවක්.4:43 ඉඳන් පටන් ගන්න ටොන් එක 100ටත් වඩා වාර ගණනක් අහලා ඇති ,එත් තාම මදි

  • @nidesx
    @nidesx 5 ปีที่แล้ว +78

    ‌තවමත් අහනවා රොමේශ් අයියා මේ සිංදු....😢😢
    මේව අහද්දි මාව ඈත අතීතෙට ඇදිල යනවා...ඒ තරම් මේ සිංදු මගෙ හිතේ කාවැදුනු ගීත...දැං කාලෙ එක සිංහල සිංදුවක්වත් අහන්න පුලුවන්ද....ඒත් මේ සිංදු කනට මී පැණි දානවා හා සමානයි...

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 ปีที่แล้ว +1

      Travel vlog බලන්න අපිත් එක්ක එකතු වෙන්න

    • @nifernahndo17
      @nifernahndo17 4 ปีที่แล้ว +1

      Lassa soge eka adat adat

  • @TVlogs12347
    @TVlogs12347 6 วันที่ผ่านมา +1

    2006 හෝ 2007 මේ සිංදුව ඇහුවේ. අපේ ආදරේ පටන් ගත්ත කාලේ ❤ දැන් අවුරුදු 18ක්. දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා. ඒත් තාමත් අහනවා. පිස්සු හැදෙනවා ආයේ මේවා අහලා අතීතෙට යද්දි😢😢 ❤❤❤❤

  • @manmariyo8539
    @manmariyo8539 9 หลายเดือนก่อน +16

    I don't like 2023, I miss 2006🌸 When I first listened to this song, I was just 4 years old💖 Back then, I had a beautiful family, My dad was with us🚶🏻‍♂️But now, everything has changed💔 My life is full of darkness😭 Whenever I listen to this song, it takes me back to those good old days❤ I miss my old family✍🏻

    • @viduneranjani585
      @viduneranjani585 7 หลายเดือนก่อน

      😢😢

    • @manmariyo8539
      @manmariyo8539 7 หลายเดือนก่อน +1

      @@viduneranjani585 😭😭😭💔😔

    • @asirikdsl5179
      @asirikdsl5179 3 หลายเดือนก่อน +1

      You're my daughter's age. Let's see what cloud we do for you. If you see this please reply me.

    • @manmariyo8539
      @manmariyo8539 2 หลายเดือนก่อน +1

      @@asirikdsl5179 Thank u, It means alot🥺

    • @asirikdsl5179
      @asirikdsl5179 2 หลายเดือนก่อน +1

      @@manmariyo8539
      I'm really proud of you. Dark past makes you brighter and brilliant. Love you ❤️

  • @khaledmahmudimran
    @khaledmahmudimran 11 หลายเดือนก่อน +9

    Impressed my Sri Lankan Facebook friends singing this song and sending the voice clips through whats app and messenger. Sri Lankan friends couldn’t believe that those were sung by a Bangladeshi !! Golden days ❤

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +38

    කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් ❤😍

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +41

    2007 කාලේ කියන්නෙ ජීවිතේ සුන්දරම කාලයක්.රොමේෂ් ලක්ෂාන් දෙන්නා එකට ඉන්න කාලේ තමයි සුපිරිම 😍

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว +2

      🙂❤️ හ්ම්

    • @user-jh3px4ct8l
      @user-jh3px4ct8l 11 หลายเดือนก่อน +2

      api ipadilath ne

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 11 หลายเดือนก่อน

      @@user-jh3px4ct8l අපොයි වයස කීයද

    • @frankina127
      @frankina127 2 หลายเดือนก่อน

      ඒ දෙන්නගේ සිංදු ටික වෙනම රහක්.. පුලුවන් නම් ඇල්බම් එකක් හොයාගෙන අහලා බලන්න.. lyrics , music මාරම ලස්සනයි❤

  • @cgdulanjali2346
    @cgdulanjali2346 2 ปีที่แล้ว +40

    මේ සින්දුත් එක්ක පුදුම බැදීමක් තියෙන්නේ. 2008 මතක විදියට ඇහුවා. අදත් අහනවා..🧡

  • @NityaS97
    @NityaS97 9 หลายเดือนก่อน +5

    Um from North india. What a creation. World class singer!!! 🎉

  • @DonAntonJanith
    @DonAntonJanith 5 ปีที่แล้ว +35

    2019 දීත් අහලා බැලුවා

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 ปีที่แล้ว

      Travel vlog බලන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න

    • @dilushikanirmanthi9946
      @dilushikanirmanthi9946 4 ปีที่แล้ว +1

      Ekenma..bosa...

  • @dbad9664
    @dbad9664 2 ปีที่แล้ว +14

    නර්මදා ඉස්සර ක්‍රශ් එකක් ❤️

  • @yashan1234
    @yashan1234 4 ปีที่แล้ว +24

    Manuge video eken passe awe...😍😍(2020)

  • @dpk9795
    @dpk9795 2 ปีที่แล้ว +33

    ගෝටා පිස්සාගේ කාලේ මේක අහන්නේ කවුද????

  • @moon.1111.
    @moon.1111. 2 หลายเดือนก่อน +2

    සිරස tv ,මේ සින්දු අමතක වෙන්නෙ නැති ලස්සන ලමා කාලයක් ගෙනාවා ❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +17

    පාසල් යන කාලේ ඇහුවෙ.ඒ රහ තවම තියෙනවා.ආදරෙයි අතීතයට ❤❤❤❤.ඒවගේම රොමේෂ් අයියාටත් ලක්ශාන් අයියාටත්.❤️❤️❤️❤️❤️

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +51

    ජීවිතේ ලස්සන කාලයක් තිබුණා කියලා මේ සින්දුව මතක් කරලා දෙනවා.🙂❤️..ආදරෙයි රොමේෂ් අයියා ❤️😊

  • @damithalahapperuma6927
    @damithalahapperuma6927 6 ปีที่แล้ว +28

    2020??

    • @ShutUp-ch5nt
      @ShutUp-ch5nt 5 ปีที่แล้ว

      Wtf bruh😂😂 don't cheat

  • @apsara5191
    @apsara5191 2 ปีที่แล้ว +10

    මම 8 වසරෙදි ආසාවෙන් ඇහුව සිංදුවක්.අවුරුදු ගානක් ගිහින්.ඒ කැමත්ත තාමත් ඒ වගේමයි❤️

  • @imashaperera5766
    @imashaperera5766 ปีที่แล้ว +9

    වෙනමම හැඟීමක්..ඉස්කෝලේ කාලේ ඉඳන්ම හරි ආදරෙන් වැළඳගත්ත සිංදුවක්.2022 anyone ???❤

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว

      ඉන්නෝ 🙋‍♂🙋‍♂. 2050 දීත් අහනව මැරුණේ නැති උනොත් 🥺🥺❤❤

  • @Ganymede97
    @Ganymede97 2 ปีที่แล้ว +11

    මුලින්ම මේ සිංදුව ඇහුවෙ 8 වසරෙදි.. ඒ කාලෙට ගියා ආපහු❤️❤️

  • @amashaishadi5833
    @amashaishadi5833 2 ปีที่แล้ว +8

    පටන් ගන්නකොටම තියන tone ඒකය්, "මා හදේ "... ඒ ටිකට තමයි godaaaaaaaaakma ආස.. මන් ආසම සින්දුවක්... පට්ට ලස්සනයි ❤❤❤❤

    • @sandunfernando7478
      @sandunfernando7478 ปีที่แล้ว +1

      Maath mara dukai e tika 😍❤❤❤❤🥺🥺🥺❤❤

  • @pabalukumari8614
    @pabalukumari8614 2 ปีที่แล้ว +9

    රෝමේශ් අයියා මේ සොන්ග් එක මම ස්කොලේ යන කාලේ ඇහුවේ... තාමත් අහනවා ඇත්තටම ලස්සනයි ගොඩාක්... නීල දැසේ...🌷❤️

  • @mohamedshifan8328
    @mohamedshifan8328 6 ปีที่แล้ว +55

    Old is gold 😍

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 ปีที่แล้ว

      Travel vlog බලන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න

  • @Nipzverbatim
    @Nipzverbatim ปีที่แล้ว +3

    2006 mama hithanne meka mulinma awe. E kale adare gena marama pure feeling ekak danune wayasa 16k etakota! Puduma lassana song ekak. E feelings dan nethat apahu matak kalat ahanna trm sundarai

  • @Koshala_Hashini
    @Koshala_Hashini ปีที่แล้ว +2

    me sinduwa eddi mt awurudu 3i.e kale ahuwata passe ada thama me song eka you tube eke dekke,podi wunath eda kata padam wuna me sinduwa ada thama hariyatma winde...harima lassanai,hitha niwenawa❤

  • @anu_pathirana
    @anu_pathirana ปีที่แล้ว +18

    2023 🥂
    රොමේශ්ගෙ සින්දු වලින් ahann ආසම සින්දුව 🎧❤️

  • @IsurangaFernando
    @IsurangaFernando ปีที่แล้ว +8

    After so many years still listening. The songs in early times are irreplaceable.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +18

    නිකමට මතක් වෙලා ඇහුවා...තාමත් ඒ රහ එහෙමමයි...අවුරුදු 13ක් අතීතයට ගියා.තියෙන දුක තමයි මේ යකාම මල් සිංදු ගෙනාපු එක
    (2021.11.15)

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +3

      මං නම් හිතන්නෙ මල් සින්දු ආවේ රුවන් හෙට්ටිආරච්චගේ නොදැක ඉන්න බැ සින්දුවෙන් පස්සෙ කියලා 🤔😌

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@ruu-og6jd
      නෑ දිගු දෑස දුටුවාම ඒක ආවෙ 2011 ජනවාරිනෙ ඒකෙනෙ අකිල ධනුද්ධර හොටු පෙර පෙර අඬන්නෙ

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 එහෙමද .🤭 වෙන්න ඇති

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@ruu-og6jd වෙන්න ඇති නෙමෙයි ඒක තමයි ඇත්ත.රොමේෂ් ලක්ෂාන් දෙන්නම ඉන්නකොට හොඳයි

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 හ්ම් ඔව් 🤗

  • @avanthilakmali1761
    @avanthilakmali1761 2 ปีที่แล้ว +11

    මේ තියෙන්නෙ මගෙ ජීවිතේම වෙනස් කරපු සින්දුවක්. එදා ඉඳන් අහනව. අදටත් අහනව.ඉස්සරහටත් එහෙමමයි. අවුරුදු 10ක අතීතෙකට, ලස්සන මතක ගොන්නකට මාව අරන් යනවා හැමදාම "නීල දෑසේ, වසන්තයේ සිත සැලුනා,නෙතු සැලුනා, හිතුමතේ, අහස නුඹ මෙතරම්, මතු දිනකදි ඔබ, කොහෙද ඔයා " වගේ සින්දු ගොඩක්. මගෙ ආදරේට මේ අවුරුද්දට (2022ට) අවුරුදු 10ක්‌. අපි දෙන්නම ඔයාගෙ සින්දුවලට ගොඩක් ආසයි අයියේ. මේ සින්දුව තමයි එයාගෙයි මගෙයි ජීවිත වෙනස් කළේ. හැබැයි අද එයා මං ළඟ නෑ 😔 ඒත් අදටත් මේ සින්දු හැම රෑකම අහනව. මං දන්නවා කොහේ හිටියත් එයත් අහනව කියල.ඕනිම කාලෙක අහන්න පුළුවන් හරි ලස්සන සින්දු මේ. අපි හැමදාමත් මේ සින්දු වලට ගොඩක් ආදරෙයි😌❤

    • @ks-zi3eo
      @ks-zi3eo ปีที่แล้ว +1

      Math එහෙමයි .eya na ඒත් අහනව ..අතීතය සුන්දරයි..ඒ කාලය මතක වෙනකොට හිත වාවන්නෙ නෑ....😴😴

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว

      😔👍❤️

  • @Ranu___
    @Ranu___ ปีที่แล้ว +5

    නොමැරෙන සින්දු 🥺❤️
    23.05.18

  • @derickswijerathna9011
    @derickswijerathna9011 8 หลายเดือนก่อน +2

    පාසල් කාලයේ හා..තරුන වියේ ආසම ගීතය.හා තරුන විය අවසන් වන විටත් හා .දැනුත් අහනවා.❤🍃❤️🍃

  • @amaljeewan2604
    @amaljeewan2604 9 หลายเดือนก่อน +4

    ජිවීතේ ලස්සන කලයක් මතක් වෙනවා ඒ කලයක් ❤️❤️❤️

  • @supuntharanga6164
    @supuntharanga6164 ปีที่แล้ว +6

    2023/4/12
    01:47 AM
    බියර් බෝතල් 1.5
    😥 නුවර වැඩ කරපු කාලෙත්
    😢😢 එයත් මතක් වෙනවා...
    ඇඬුවා බං ඇඬුවා 😭😢😥

  • @Memestar34
    @Memestar34 2 ปีที่แล้ว +16

    I commented on this post cus whenever someone likes this I will remember this song🌝❤️

    • @Sathmisdiary951
      @Sathmisdiary951 5 หลายเดือนก่อน +1

      Oya , oya cmnt eka dalath aurudu2k gihin mn inne 2024 dn 🫶❤️

    • @Memestar34
      @Memestar34 5 หลายเดือนก่อน +1

      @@Sathmisdiary951 you made me remember this again

    • @Sathmisdiary951
      @Sathmisdiary951 5 หลายเดือนก่อน

      🥹💗🫶🇱🇰

    • @Memestar34
      @Memestar34 5 หลายเดือนก่อน

      @@Sathmisdiary951 we have the same music taste isn’t it

    • @Sathmisdiary951
      @Sathmisdiary951 5 หลายเดือนก่อน

      Yes 100% ❤️🥹😌

  • @leeshaslk8047
    @leeshaslk8047 3 ปีที่แล้ว +5

    2021 .03.29 .. එක පාර මතක් වෙලා අහන්න හොයද්දි අහම්බෙන් හම්බුනෙ ❤️🔥

  • @modithrajapakse3069
    @modithrajapakse3069 4 ปีที่แล้ว +6

    One of the favourite song..great work❤❤❤

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo ปีที่แล้ว +2

    මේ සින්දුව අහද්දි මම primary student. ඒ කාලෙට හිත යනව සින්දුව දිගේ. වටපිටාව සුවඳ හැමදේම මතක් වෙනව. 💜️

  • @anjalizen2009
    @anjalizen2009 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මේ සින්දුව..❤️❤️

  • @Bandaranayaka9
    @Bandaranayaka9 3 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ යන කාලෙ 8 වසරෙදි හිතෙ තිබුන ආදරයක් කියා ගන්න බැරුව හිතෙ තියන් හිටියෙ මෙ සිංදුව මුලින්ම ඇහෙද්දි මට වයස 14 යි මාරම feeling එකක් ආවෙ එදා ඉදන් මෙ වෙනකම්ම අහගෙනම මයි ඉන්නෙ අවුරුදු 14ක් ගෙවිල ගියත් අදටත් එ ආදරෙ කියා ගන්න බැරි උනා ඉතින් මට පාසැල් ප්‍රේමය හිමි උනෙ නෑ. මෙ song එක අහන එක නතර කරෙත් නෑ... මෙක අහද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනව එ voice එක ❤

  • @fazminanowfer7239
    @fazminanowfer7239 ปีที่แล้ว +19

    Perfect lyrics .. beauty of Sinhala language. 💜

  • @chakiladesilva5334
    @chakiladesilva5334 3 ปีที่แล้ว +6

    2021 මේවා songs නෙමෙයි මේවා brands 🖤

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 ปีที่แล้ว +2

    පාසල් කාලේ අහපු ලස්සනම සිංදුව ..
    2023 ආයෙමත් අහන්න හිතුනා.අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...🥺♥️

  • @frankina127
    @frankina127 2 หลายเดือนก่อน

    නීල දෑසේ
    කොහෙද ඔයා
    නෙතු සැලුනා
    මගෙ සිහිනේ මල් මල් මාලා
    රන් උකුලේ නිතබේ සලලා
    ❤❤❤❤තාමත් ආදරෙයි මේ සිංදු වලට..

  • @NarakaAeyo
    @NarakaAeyo 4 ปีที่แล้ว +10

    2020/01/27 වෙලාව පාන්දර 2.09යි. Manufacturing මතක හිටින්නෑ. කොල්ලෙක් මතක් කරා සින්දුව. දැං අහනවා. මං දැං පිස්සෙක්.

  • @dexter7351
    @dexter7351 ปีที่แล้ว +6

    Nostalgic cure for the soul ❤️ still melts inside my mind

  • @noyel85
    @noyel85 ปีที่แล้ว +4

    රොමේෂ්ගෙ මම කැමතිම ගීතය..❤️❤️❤️❤️💓💓💓 මේ වීඩියො එක තමයි ඒකට හේතුව. පුබුදුගෙ රංගනය..ඒ ආදරය ඔහුගේ විඳීම පෙන්වීම.love.it.
    Great music video...

  • @dtharuka3906
    @dtharuka3906 หลายเดือนก่อน +4

    Anyone in 2024 may?

  • @danushkawanniarachchi4007
    @danushkawanniarachchi4007 2 ปีที่แล้ว +4

    ඔබ මගේ සිහිනේ පිරුනා.....මතකයන් වාගේ

  • @yomaya810
    @yomaya810 2 ปีที่แล้ว +4

    මුලකුරු නුබයි මාගේ සෙනෙහසේ හෝඩීයේ....

  • @s.d8828
    @s.d8828 ปีที่แล้ว +6

    Everytime my heart say 'Old is Gold' 😘

  • @kavishkanirmal8213
    @kavishkanirmal8213 5 หลายเดือนก่อน

    මේ සිංදුව release උන කාලෙ හැමදාම ඉස්කෝලෙ ගිහින් ඇවිත් tv එකේ ගිය හැම chart show එකක්ම බලනවා. ඒතරම් ආසාවෙන් මේ සිංදුව ඇහුවෙ. මාරම ලස්සන feeling එකක් එන්නෙ මේ සිංදුව අහද්දි❤❤❤

  • @sasindumadushan4401
    @sasindumadushan4401 ปีที่แล้ว +1

    ඉස්කෝලේ කාලෙ ඉදන් තාම අහන සිංදු අතර තියෙන සිංදුවක් ❤

  • @oshadhichamodya1296
    @oshadhichamodya1296 2 ปีที่แล้ว +6

    2022/03/05 ත් අහනවා පොඩි කාලේ ඉදන් ආසම සිංදුවක් ඒ වගේම මියුසික් වීඩියෝ එක නර්මදා+පුබුදු❤️

    • @denuwan9
      @denuwan9 ปีที่แล้ว

      ❤👍

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +10

    පොඩි කාලෙ ඉදලම ආදරේ කරපු සිංදු ❤️ ඒකාලෙ මතක් වෙනව 🥺
    .
    .
    2023/03/08

  • @sahanasana9944
    @sahanasana9944 4 ปีที่แล้ว +2

    Addicted to ur voice romesh aiye😍😍😍😍😍 i am big fan of u😙😘😍

  • @pulasthisadaruwan4148
    @pulasthisadaruwan4148 2 ปีที่แล้ว +1

    4 වසරෙදි අහපු සිංදුවක් තාමත් අහනවා ❤️

  • @teshannawarathne7404
    @teshannawarathne7404 4 ปีที่แล้ว +7

    Masterpiece ❤️.Hitha atheetha mathakayan walata yanawa😔

  • @RoshanDeSilvaOfficial
    @RoshanDeSilvaOfficial 11 วันที่ผ่านมา

    මේක මගේ මෙමරියක්....❤❤

  • @isharagunasekara575
    @isharagunasekara575 หลายเดือนก่อน +1

    Me watching this in 2024 because I used to love this song back then, suddenly realizing this is serious stalking 🤯🤯🤯😂❤

  • @imgroot5845
    @imgroot5845 ปีที่แล้ว +4

    This song was completely out of my memory for a long time...Glad I accidently found it

  • @chathurasamarasinghe4553
    @chathurasamarasinghe4553 2 ปีที่แล้ว +9

    One of all time favorites ❤

  • @denuwan9
    @denuwan9 ปีที่แล้ว

    My feelings❤❤❤😌😌😌🤭song එක අහදා්දිත් පිස්සු වගේ එ තරම්ම ලස්සනයි

  • @virajheshan4874
    @virajheshan4874 ปีที่แล้ว +2

    ඒ කාලේ .... තාම අහනවා අහනවා. එපා උනේ නම් නෑ

  • @Koshala_Hashini
    @Koshala_Hashini 8 หลายเดือนก่อน +1

    mage punchi kale asama sinduwak....❤adatath ahanawa.💕neela dase wage thawath songs karanna puluwan nm hodai.......💖💖

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 2 ปีที่แล้ว +7

    කොරොනා නැති සුන්දර කාලෙ 🤣😍😍❤️😘❤️😊

  • @vihangafernando1111
    @vihangafernando1111 ปีที่แล้ว +2

    මේවනම් මාරම සින්දු 🥺

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 6 ปีที่แล้ว +14

    Hello 2018 january 😍✌️👌

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 ปีที่แล้ว

      Travel vlog බලන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න

  • @vihangafernando3257
    @vihangafernando3257 8 หลายเดือนก่อน +2

    ඒ හැගීම විස්තර කරන්න තරම් වචන මන් දන්නෙ නෑ😖🥀
    පොඩි කාලෙ ඉදන් අහන ලස්සනම සින්දුවක් 🕊️❤️🌻

  • @GaiyaJ1340
    @GaiyaJ1340 ปีที่แล้ว +2

    Mr.Romesh, truth is U are incomplete without Lakshan ( ur friend ) . We need songs like these.

  • @amendramaligaspe7303
    @amendramaligaspe7303 2 ปีที่แล้ว +10

    Why isn’t this song on Apple Music! I badly need this on my playlist.

  • @chamithaudantha4558
    @chamithaudantha4558 2 ปีที่แล้ว +5

    2021tat ahanawa 😍😍😍

  • @isurumadusanka8106
    @isurumadusanka8106 2 ปีที่แล้ว +7

    2021 සැප්තැම්බර් අහන අපි❤️❤️

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +5

    මිහිරාවියේ මාගේ ...❤
    2022 මාර්තු 16

  • @RNbeatz15
    @RNbeatz15 ปีที่แล้ว +3

    මේක සදාකාලික ගීතයක්.

  • @sureshramanayaka1161
    @sureshramanayaka1161 ปีที่แล้ว

    සුපිරියක් තාමත්

  • @amilabandara688
    @amilabandara688 4 หลายเดือนก่อน

    මේ සිංදුව මම මුලින්ම ඇහුවෙ 8 වසරෙදි වගේ. ඒ කාලෙ මුලු සිංදුවම හොදට පාඩම් කියවලම. අනේ අදටත් ආදරෙයි ඒ සුන්දර කාලෙට. ප්‍රශ්න දැනුනෙවත් නැති ඒ කාලෙට අදටත් ❤ ගොඩක්.

  • @prasadgunawardhana4916
    @prasadgunawardhana4916 ปีที่แล้ว +1

    I Love this song very much. Thanks Romesh

  • @chinthamanee
    @chinthamanee 2 ปีที่แล้ว

    අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු සින්දු. අදටත් ❤

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน +2

    beautiful song 😔😢🤍 2023/11/19

  • @sandy9277
    @sandy9277 5 ปีที่แล้ว +5

    Mage asama Song ekak.. 2007 idan

  • @danushkanirmal1847
    @danushkanirmal1847 3 ปีที่แล้ว +3

    Man oyage sindu walata mara kamathi.oyage sindu kochchara ahuwath epa wenna ewata thiyena asawa thawa wadi wenawa.oyage siyaluma wada katayuthu hodin karaganna kiyala subapathanawa.budu saranai.❤️❤️❤️

  • @Iangirlwithluv
    @Iangirlwithluv 2 ปีที่แล้ว +4

    2021 welath thama ahanwa❤

  • @chethiyakd
    @chethiyakd ปีที่แล้ว +5

    Brings back tons of memories. Anyone remember that GTA 3 sinhala version had this song 🎧 in the MP3 list? 🥹 I used to steal the blue bunshee car in that showroom in the game and listen to this song while driving around the map. Man.. those days..

    • @nethul
      @nethul 11 หลายเดือนก่อน +1

      Cool 😎

    • @Larcz94
      @Larcz94 11 หลายเดือนก่อน +1

      😊

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge5594 7 ปีที่แล้ว +19

    Ohhhhh....I love the melody , I love the vedio n the singing too. It's a quite different song which was nicely broght up to us , thanx Mr. Ramesh. 👌👌👌👌

    • @RomeshOnline
      @RomeshOnline  7 ปีที่แล้ว +2

      u are welcm

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 ปีที่แล้ว

      Travel vlog බලන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +3

    2021 . 01 . 26 අගහරුවාදා - 3.16am
    Avissawella 🇱🇰

  • @SACHINDU
    @SACHINDU 4 ปีที่แล้ว +6

    අතීතය හරිම ලස්සනයි❤
    #SACHINDU

  • @dhilakshana.janith
    @dhilakshana.janith ปีที่แล้ว

    පොඩි කාලෙ අහපු සින්දු,
    අදටත් අහද්දි ඒ කාලෙ හිතට ආදරේ ගැන දැනුන නැවුම් හැගීම දැනෙනව වගේ...

  • @jjchathuranga6590
    @jjchathuranga6590 ปีที่แล้ว

    Ayeth athitheta gihin awa...❤️💛💚