Dan inna ayaga sindu wageda mewa.ada sindu ahanakn matakai.ada ahuwoth heta amathkai.mewa eda wagema adath kan pinawana hita kiyawanna puluwan sindu.mathkada chinthiehema .ranidhu wagema dakshai.iraj ehema.ashanthi.eyalawath matk karanna onema aya.peshala me hamoma ape e kale hodama gayakayo.aye me wage sindu enne na .me awasana puruka wenna puluwan .ape ammalage tatthalage kale hr jhotipala sir milton mallawa arachchi wage e kale sindu tama matakai rahai.e ammalage kale wage ape kale nomakena sindu tama me.mewa gana kata karanna puluwan godaak wela.asata kadulk enne me aya dan sindu karanne nati ekai.dan kale sindu mathk weddi.❤
කිසිම අවුලක් නැතුව Audio , Vedio ඕනම එකක් ඕනම Social Media එහෙකින් Download කරමු
th-cam.com/video/NJjttKpk4lU/w-d-xo.html
WhatsApp Background එකට Wallpaper එකක් දාමු
th-cam.com/video/_JMUYAN-s84/w-d-xo.html
මාබල් පතල් දැකල තියනවද
th-cam.com/video/QHFmYEX_fvs/w-d-xo.html
❤😮
Good luck aiye
අනිවාර්යයෙන්
😊😊😊😊😊
I don’t know if you know this but I have
2024 Ahana aya like ekak dn yamu❤
Ekenma
❤❤
2024 අහන අය කෝ😊
Oo🤚
はい 今 聴いて
✌️
gammata api😅😊
🥲
මෙව්වා දැනෙන්නේ බොහොම ටික දෙනාටයි බන් මේ රටේ. ආයේ මේ වගේ සින්දු කවදාවත්ම ඇහෙන එකක් නෑ. මේ තියෙන ටික විතරයි ❤️
Aka aththa. Dan thiyanna sindu ahannavath ba
Hhwq
සිරාවටම අඩේ 😢😢😢
ඇත්තක් ❤
Hm atha❤😢
අපි 2004 කියලා නැ ඔයි මෙ සින්දු වලට පට්ටම ඇබ්බැහි වෙලා ඉන්නෙ තාම මෙලො රහක් නැ අලුතින් එන එව නම්
මොන රැප ඇහුවත් 2000 න් පස්සෙ අපේ හිත් නිවන්න සනසන්න පුළුවනුත් මේ සින්දු වලට විතරයි ❤❤🥺
sirawata bn
Atta 🤍
😌🖤
❤❤❤❤❤
Att❤
සිංදු නෙවෙයි මේවා කාල යන්ත්‍ර.. අතීතෙට යනව නිකම්ම ❤️
ඒක නං ඇත්ත.
Sira kathawa❤
ඉස්කෝලේ යන කාලේ මේ සින්දු කටපාඩම් කරන් කියපු හැටි මතක් වෙනකොට... ලස්සන අතීතේ ❤️❤️❤️q
ලංකාවේ සිංදුවල 2005-2010 තමා හොඳම කාලේ ඊට පස්සේ ආපු බහුතරයක් අහන්නවත් බැරි කිසිම තේරුමක් නැති රැල්ලට ගහපු සිංදු 💔
2000-2010
True
ඒ පරම්පරාව එතනින් ඉවරයි ❤️🔥
නෑ නෑ නෑ....
ඉවරයි කිව්වට ඉවර නෑ😂😂😂😂😂😂
Thama Naha bro
😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු ❤❤
ඊයෙත් අදත් හෙටත් කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු.
අපේ කාලෙ අපි ආසම කරපු ලස්සනම සිංදු..... දැං තියෙන සිංදු එක්ක තියන්න තියා ලං කරන්නවත් බෑ.....
Pissuda
❤❤❤❤❤❤ ඒ සුන්දර අතීතෙට එක්ක යන ඉක්මන 🥲
මම ගොඩාක් ම ආසම සිංදු කිහිපයක් රනිදු ගේ..❤❤❤
මගේ නංගී...හිනැහෙන්නේ මං..... මේවාට ගොඩාක් ආසයි ආදරෙයි ❤❤
අනේ ඒකාලේ සිරසේ රස රිසි ගී වල යද්දී අම්මෝ ඒකලේ හරිම ආසාවෙන් ඇහුවේ ජනප්‍රිය ගීත එකතුවක් මේ...
තාමත් ආසයි ... අතීතය මතක් වෙනවා.❤ ඉස්කෝලේ trip යද්දී කියපු හැටි අනේ සුන්දර මතකයන් තියෙනවා මේ ගීත එක්ක ...😂❤ආඩම්බරෙන් කියනවා අපේ කාලේ තරම් ලස්සන ගීත එකතුවක් නම් තවම ඇහුනේ නෑ මෙවා අහන්න රසවිදින්න සතුටුවෙන්න අපිට ඒකාලේ පුලුවන් උනා ❤❤.
Ade me kathwama nemeda api owa ahana kale ape ammala tattala kiwwe
පිස්සුවක් 🥺❤️😚💖🙈
2000 ගැම්මක් තමය❤️🔥👌
මෙවා සින්දු නෙමෙයි හිත නිවන වචන❤
අපේ කාලෙ අපි ආසම කරපු ලස්සනම සිංදු.....😊 දැං තියෙන සිංදු එකක් තියන්න තියා ලං කරන්නවත් බෑ.....❤❤❤
අම්මො ඉතින් අදරෙයි රවිදු අයියෙ❤❤❤
රවිඳු නෙවෙයි මචං රනිඳු.
😂😂😂😂
මේ දැන් තියෙන සිංදු වලට මේ මාමලා බැන්නට ඒ කාලේ ඒ මාමලාගෙ තාත්තලා මේ සිංදු වලට බනින්න ඇති..🫁🤕❤️
මේ පුතා හරියටම කිව්ව.මොලෙන් කතා කරන ලමයෙක්
පට්ට ...🔥🤟
ඇත්තටම මේ සිංදු ලස්සනයි.අහන් ඉන්න එපා වෙන්නෑ.දැන් තියන ඒවනම් මහ ජරාවල්.සිංදුවක් මැදට රැප් කෑල්ලක් දාපුවාම ඒව තමයි සිංදු කියල හිතන් ඉන්නෙ
මාර ලස්සන සිංදු ටිකක් ❣️🤪🤪
ඒකාලේ පිස්සුවෙන් අහපු සිංදු ටිකක් ..
සුපිරි සිංදු ... දැන් එවා ලගින්වත් තියන්න බෑ ... ආදරේයි ... ❤❤❤
නියමයි 👍 ❤️
මං අාසම එ් කාලේට
සුපිරි සිංදු ♥️♥️♥️♥️
පාඩම් කරල මහන්සි හිතුනම මේ සිංදු ටික ගිමන්හලක්. ❤
2024 ත්❤🥺
2023 stil ahanava..Ma sindhu tika nam.❤❤❤😢😢.
තාමත් අහනවා❤️❤️❤️
Kochchr ahuwth epa wenne na❤😊
හේතුවක් දන්නේ නැ මේ සිංදු ඇහෙද්දි කෑ ගහලා අඩන්න තරම් හිතෙනෝ😢
එහෙනං අඩන්න
Mama lensuvak gennam
ඒකාලේ අහපු ලස්සනම එවා ටිකක් 😢මේවා යද්දි මාර ෆිලින් එකක දැනේන්නේ ❤️
Ranidu, chinthy ,centigradz .....e අතීතෙ❤
ලස්සනම කාලේ අහපු සින්දු ටික 💕💕
Feeling relax❤💆👌😘🙏🙏
අමුතුම රහක් 👍❤️
Feel it❤❤❤❤
Man school yana kala asama sindu❤
Iraj ranidu old song my favorite
නින්ද නොයන හැන්දෑවේ
Heart feeling songs, not like existing songs, these type of songs are forever ❤❤❤love these songs so much💕💕💕
පට්ට
Supper song ❤
කියලා වැඩක් නැ කිසිම අඩු පාඩුවක් නෑ නියමයි ඇත්තටම සුපිරියි ❤🎉
2025 ahana aya kwda inne ❤😮
Patta song ikka athitaya mathak wenwa ika nama ranidu adari hamadamath💙💙💙💙🎶🎶🎶🎶
Iraj ,ranidu,ashanthi,B&S,killer b,6lane,centigratz,V3 boys miss u.........❤🙄😊
Supiriyak tamai❤
අම්මෝ සුපිරි ❤️❤️❤️❤️❤️
2000 Kalin uon thamai mewa danne... 🥰🥰😍
😂Kavda kiyanne ...............apith meva ahanava aiye ❤
@@abenayakasanath8529 ekane apith ahanawa adatath 😂
mn 2009
Dan inna ayaga sindu wageda mewa.ada sindu ahanakn matakai.ada ahuwoth heta amathkai.mewa eda wagema adath kan pinawana hita kiyawanna puluwan sindu.mathkada chinthiehema .ranidhu wagema dakshai.iraj ehema.ashanthi.eyalawath matk karanna onema aya.peshala me hamoma ape e kale hodama gayakayo.aye me wage sindu enne na .me awasana puruka wenna puluwan .ape ammalage tatthalage kale hr jhotipala sir milton mallawa arachchi wage e kale sindu tama matakai rahai.e ammalage kale wage ape kale nomakena sindu tama me.mewa gana kata karanna puluwan godaak wela.asata kadulk enne me aya dan sindu karanne nati ekai.dan kale sindu mathk weddi.❤
Ape kale ❤ Feeling 🇱🇰🧔
🥺🥺🥺 ane e sindu tika dan meya ලංකාවේ නැද්ද ❤
අපේ.ඕලෙවල් කලේ 2005 2006 7 8 අපි 8 9 10 පන්ති වල සෙන්ටිග්‍රේට් bns රනිදු ඉරාජ් චින්තී. රොමේශ් ලක්ශාන් එකී නොකී සෙට් එක.... වසන්ත දුක්ගන්නාරාලගේ ලිරිස්.. පවතින සිංදු.. දවසක අපේ ලමයින්ට කියන්න පුලුවන් අපේ ලමා කාලය ගැන..
රටෙ ගැන්ම❤
Supiri sindu tika 👌👌👌👌❤
Masterpiece 😗💗
පට්ටම් සින්දු අයි මෙහෙම් ඇහුවොත් විතරයි ❤️🥹👌
aya e kalya mathak karata hanks
කන පැලෙන්න දාගෙන අහන්න පුළුවන් සිංදු තාමත්..😘👌අදටත් ආසාවෙන් search කර කර හොයාගෙන අහනවා😍💓
e katahada sindu kiyannama mavapuva ♡♡♡
මතකයන්❤😢
Ranidu koheda dan . eya dan sindu danneth nane😢😢😢😢😢
😢🌎 ආයේ එන්නැති ඒ කාලේ ."
❤අතීත රස❤
සුපිරි සින්දු ටික ඇග හිරිවැටිලා ගියා 🥶
Mara lassanai
මතක ගොඩක් මතක් කරලා දෙන සිනිදු🥺❤️🔥
Me ape kale patta songs athal lokayak thibba
Patta sindu tika ❤❤❤
සුන්දර අතීතයට ගිය අය කෝ
tharuda nidanni 😍
Api hanawa bro❤❤❤
Maruh🤘
අපේ කාලෙ ඉවරයි බං 😔
Attatama කඳුළු එනවා atiteta yanwa 😢
අපි පොඩි කාලේ අහපු මේවට ගහන්න අලුතෙන් ආව මොකුත් නෑ
Nice songs❤
Issara pissuwen ahapu song tikak❤️
Pattm sindu set ekk❤
My favorite ❤❤❤
Lassana sindu tika.2024 thawa sindu tikak karanna ranidu ayya. 24:43 a
athtatama marama lassane
❤❤❤asama tikak
Golden era❤
Amazing ✨🎶
kora thama
Super 🎉❤
☺️☺️
මාගේ නංගී ගැම්මක් තමයි ❤❤❤
Supiri bn. 👍😘😘😘🌹❣️❣️❣️
Aththatama me sindu ahuvve 90 paramparava.
Old dest song Hart song❤❤
සුපිරී
😍😍❤👍👌
❤🔥