ความคิดเห็น •

  • @Iresh_Both
    @Iresh_Both 10 หลายเดือนก่อน +118

    ඕක ආපු කාලේ අවුරුදු 11 වගේ මට , අයියා දානව අහල තියෙනවා 🥺❤ තේරුමක් දන්නෙවත් නැතුව පිස්සුවෙන් වගේ අහනවා🙌 ඒකාලේ මාර සුන්දරයි ❤ කවදාවත් නොමියෙන සින්දු 😊💓

    • @homenation1373
      @homenation1373 5 หลายเดือนก่อน +3

      මගෙත් කතාව ඕකම තමා😂

    • @tophitsstudio2205
      @tophitsstudio2205 5 หลายเดือนก่อน +2

      @Iresh_Both වයස කියද දැන්

    • @Iresh_Both
      @Iresh_Both 4 หลายเดือนก่อน

      20 machan❤️ ​@@tophitsstudio2205

    • @rivindupesara1959
      @rivindupesara1959 4 หลายเดือนก่อน +2

      Atta ❤️😊

    • @Iresh_Both
      @Iresh_Both 4 หลายเดือนก่อน +1

      20 යි ❤​@@tophitsstudio2205

  • @lakiya25
    @lakiya25 5 หลายเดือนก่อน +42

    2024 තාමත් අහනවා යකෝ මෙවනෙ සිංදු .. පට්ට ගැහුවැහැකි .. සුපිරි ..❤❤❤🎉🎉

  • @sachinthabiduranga
    @sachinthabiduranga 5 ปีที่แล้ว +281

    පට්ටම ජැමෙයිකන් කටහඬක් චින්තිට තියෙන්නෙ.ඒ වගේම රයිනිගේ හඬ පට්ටම වෙනස්.සුපිරි එකතුවක්....

    • @pathunviraj7095
      @pathunviraj7095 4 ปีที่แล้ว +1

      Ou

    • @greenfuture9265
      @greenfuture9265 10 หลายเดือนก่อน +4

      මල් පාරේ පවර් එක තමා හඬ හොඳට හැදිලා මල් පාර ඇදලාම මං ආස කටහඩක් ❤😊

  • @Itznikz07
    @Itznikz07 2 ปีที่แล้ว +271

    2022 Still listening to this🖤

  • @lakshithavidushan978
    @lakshithavidushan978 2 ปีที่แล้ว +88

    තාමත් අහනවා මං මේක අහද්දී 1.2 පන්තිවල විතර ඇති දැං 18ක් වයස ඒ උනාට ඒසින්දුව මාරම ලස්සනයි

    • @NaduPiumika
      @NaduPiumika 10 หลายเดือนก่อน

      Math 😂

    • @user-sv5su6sg7q
      @user-sv5su6sg7q 3 หลายเดือนก่อน

      Kariyek ne dan 😂

  • @manu_theekshana
    @manu_theekshana ปีที่แล้ว +31

    ශිශ්‍යත්වේ ලියන කාලෙ ගියපූ සින්දුවක් දැන් මන් ඒලෙවල් , එදා වගේම මාරම ආසයි මේ සින්දුව ඇහෙනවට 😍🤩

  • @samodyabandar9624
    @samodyabandar9624 11 หลายเดือนก่อน +12

    ජනප්‍රිය හැම එකාටම හොදට සින්දු කියන්ඩවත් ලියන්ඩවත් බෑ. ඒක ගැන හරියට ඉගන ගන්ඩ ඕනෙ එතකොට තමයි හොද නිර්මානයක් එලියට දාන්ඩ පුලුවන්.ඒ කාලෙ අහපු සින්දුයි අද අහන ගොඩක් සින්දුයි දිහා බලද්දි ඒ වෙනස හොදට පේනවා.අද tv channel ඒගොල්ලො හදපු තරුව උඩට ගන්ඩ ඕනෙ කුනු ගොඩක් ලියලා දෙනවා කියපන් කියලා..

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 ปีที่แล้ว +16

    මේ දෙන්නාගේ සුසංයෝගයක් ආයිමත් ඕනි ❤️🥺

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +227

    2020 බලන සෙට්එක කෝ 🤟😍👍

  • @sahannethsara2083
    @sahannethsara2083 ปีที่แล้ว +21

    චින්තිගෙ වොයිස් එක පිස්සුවක්🥺❤️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 2 ปีที่แล้ว +10

    🙆 නටනව නෙවෙයි නැටවෙනව...❤️ 😺මුලිම්ම ඇහුවෙ 😼 7 වසරෙදි දැං අවෘදු 10 කට කිට්ටුයි තාම අහනවා මාස දෙකකට කලිං ප්ලේ ලිස්ට් ඇඩ් උන සිංදුව 😹 දැං අහන්නෙ නැ 😌 this is golden bang 2022

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL ปีที่แล้ว +2

    කාන්දම් දෑස.. දල්වා ..
    රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
    රෑ හීන වැස්සා
    ලල ලල ලල්ලා
    කාන්දම් දෑස.. දල්වා ..
    රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
    රෑ හීන වැස්සා ..
    මුදු ලැම ගැස්සෙන ... තාලේ මං දන්නා ...
    නිදි නැති රෑ ..
    මට ආදර හීසර .. හැගුමන් ආවා
    තනිවනු බෑ ..
    ඉහ ඉද්දර චංචල දේවල් පේනා ...
    නිහඩ යාමේ පාවිලා
    ඔබව තාමත් සිහිවෙන්නා
    තුරැනු හිනේ පේවිලා
    සොදුරැ වාරම් සිහිවෙන්නා
    කාන්දම් දෑස.. දල්වා ..
    රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
    රෑ හීන වැස්සා ..
    මුදු ලැම ගැස්සෙන ... තාලේ මං දන්නා ...
    තරුමිනි ඔච්චම් පාවි ද
    හදවත වත්තම් වෙවී ආදරෙන්
    Uuuuuuu.. regy regyeh..
    Burlee Burlee Burlee Burlee Bom Bom..
    තරුමිනි ඔච්චම් පාවි ද
    හදවත වත්තම් වෙවී ආදරෙන්
    මේ හැගුම්.. වේවි..
    සිතුවිලි සිත්තම් පාවිද
    ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
    වී ලැගුම්.. රෑවි
    නැතුවට සලු පිලි
    මුතු රන් මිනි
    පෙම පණ වැනි
    මානම් ආශා යාවෙන් මා හා
    රෑ හීනෙන් ප්‍රේමෙන් ආවා
    කිසි පල නැති ළොව ඔබ නැති
    පෙම පණ වැනි
    මානම් ආශා යාවෙන් මා හා
    රෑ හීනෙන් ප්‍රේමෙන් නහාවා..
    තරුමිනි ඔච්චම් පාවි ද
    හදවත වත්තම් වෙවී ආදරෙන්
    මේ හැගුම්.. වේවි..
    සිතුවිලි සිත්තම් පාවිද
    ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
    වී ලැගුම්.. රෑවි
    මිණි මුතු අගේ
    නැත ඔබ වගේ
    පෙම් කඳ මගේ
    රන් දොර ආදරේ
    චන්දන වගේ
    සුවඳට ඔබේ
    මන් මත් වෙනවා
    සොඳුරුයි ජීවිතේ
    පෙම් හැඟුම් මවනා
    මල් සිනා දෙනවා
    නීල කඳුගැටේ
    ගේන නිදහසේ
    මතින් මත් උනා
    කුලුඳුල් ආදරේ
    තුරුණු මල් වියේ
    සුවඳ මල් පිපී
    ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ
    නොදුටුව පෙම් ගංගා
    නෙත් ඉවුරේ හංගා
    මසිත කලඹනවා
    ග්රීෂ්මයෙත් සුව කැන්දා
    වසන්තයක් කර පින්නා
    සිසිල ගෙන එනවා
    එනවා
    එනවා
    ටානම් ටනම් නා හ්ම්ම්ම්ම්

  • @dilukabey7388
    @dilukabey7388 6 ปีที่แล้ว +94

    Why talented singers like Chinthy doesn't get their recognition in Sri Lanka?

    • @thisararodrigo7056
      @thisararodrigo7056 4 ปีที่แล้ว +10

      True,becaue lot of sri lankans dont have good and chill taste of music.

    • @tequilatyrant3992
      @tequilatyrant3992 3 ปีที่แล้ว +2

      Thats the big question. We need them to be shown to tbe world.

    • @rupikasuriapperuma2283
      @rupikasuriapperuma2283 2 ปีที่แล้ว +4

      I agree that he's underrated. But he's more of a musical genius. His singing isn't that good.

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว +3

      Coz our ppl are “kuhakayo”

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      ​@@hashanwickramasinghe1067 like u lol

  • @Gimhanable
    @Gimhanable 2 ปีที่แล้ว +12

    2072 but still here 💕

  • @shashi5951
    @shashi5951 5 ปีที่แล้ว +44

    Beautiful Reggae tune. 😍😍😍 one love

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +2

    අහන්න, අහන්න.....asai❤
    Abudhabi රුවන්

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว +15

    2021 Anyone 🇱🇰🔺🥺❤️

  • @SanjaliSanjali-nu3ju
    @SanjaliSanjali-nu3ju 27 วันที่ผ่านมา +2

    එදා ඉදන් අහන සුපිරියක් තමා 🦮♥️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL 26 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම Sanjali. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ සුපිරි සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @chamodthusith4444
    @chamodthusith4444 2 ปีที่แล้ว +31

    2022 බලන කට්ටිය කෝ.?😌💞

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +2

      💃 කාන්දම් දෑස දල්වා ...

  • @mihi1164
    @mihi1164 4 หลายเดือนก่อน +1

    Habibi come to srilanka 🙌🏾🙌🏾

  • @gihanvimukthi313
    @gihanvimukthi313 ปีที่แล้ว +22

    මේක එද්දි මම 8 වසරේ...
    දැන් යුනිවසිටි ත් ඇවිත් දෙවනි වසරේ...
    පුදුමයි කාලේ ගිය ඉක්මන.....😶
    ඒක අතකට දුකයි,
    ආයෙත් ඒ පොඩි කාලෙට යන්න තිබ්බ නම්....😐💔🌹

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩක් ස්තූතියි!
      තවත් නිර්මාණ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @shanemitchel3491
    @shanemitchel3491 8 ปีที่แล้ว +22

    u both sings very nicely
    raini's voice is very very cute..............

  • @SLRAp-uh4et
    @SLRAp-uh4et 4 ปีที่แล้ว +54

    2020 අහන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න බලන්න

  • @sajithdissanayake4454
    @sajithdissanayake4454 3 ปีที่แล้ว +32

    2021 අහන අය මෙහෙට

  • @anthonykoda6464
    @anthonykoda6464 ปีที่แล้ว +12

    Chinthy’s voice is absolutely exclusive

  • @KusalDinusara
    @KusalDinusara 6 หลายเดือนก่อน +2

    2024 and still better than gold ❤

  • @Anuthili
    @Anuthili 6 ปีที่แล้ว +5

    නියමයි සුපිරි පට්ට පහර......❤❤❤❤❤❤🖒🖒🖒🖒🖒

  • @ireshjayakodi8255
    @ireshjayakodi8255 2 ปีที่แล้ว +10

    2022 still love this❤️

  • @lakshithavidushan978
    @lakshithavidushan978 2 ปีที่แล้ว +7

    දැං එන මොන සින්දුද මේවනේ සින්දූ

  • @kevinrandalrulach
    @kevinrandalrulach 3 ปีที่แล้ว +13

    Chinthy aiya I love your songs. Keep up with the good work :-) looking forward to see more songs with this beat.

  • @nickyvenu
    @nickyvenu 2 ปีที่แล้ว +8

    2021 බලන සෙට් එක ලයික් එකක් දාන් යමු ❤️🇱🇰✋

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +5

    මේක ඇහුවේ 2013 දී එතකොට අපි 11 වසරේ ❤️❤️❤️❤️

  • @ChathuraWijenayake
    @ChathuraWijenayake 9 ปีที่แล้ว +12

    GREAT SONG...

  • @dinushaganegoda9819
    @dinushaganegoda9819 9 ปีที่แล้ว +3

    very very nice.. love this song.

  • @ruwanigallage3387
    @ruwanigallage3387 2 ปีที่แล้ว +9

    Listening in 2022😍😍♥️♥️

  • @aliya475
    @aliya475 3 ปีที่แล้ว +5

    2020
    Lassanai 💖

  • @chaeunwoo8559
    @chaeunwoo8559 4 หลายเดือนก่อน

    Chinthi and Raini ගෙ තව සින්දුවක් ඕන වගේ ❤❤😍😍

  • @chalanajayasanka6335
    @chalanajayasanka6335 ปีที่แล้ว +3

    That beat waving my head till to end 😍

  • @udayakantha7682
    @udayakantha7682 7 ปีที่แล้ว +6

    need more songs from you 2.

  • @shalithya2344
    @shalithya2344 4 ปีที่แล้ว +2

    Still love this songs😍😍😇😇

  • @0770630116prince
    @0770630116prince 7 ปีที่แล้ว +4

    wow sounds international

  • @pathunviraj7095
    @pathunviraj7095 4 ปีที่แล้ว +4

    Ft eh amuthu voice eka shoooi😍😘💪👀❤

  • @roshanidias4072
    @roshanidias4072 ปีที่แล้ว +2

    Still love this ❤❤❤Raini I love this version of your voice.

  • @eveeshx2852
    @eveeshx2852 2 ปีที่แล้ว +2

    Thamath ahanawa😮‍💨❤️‍🔥

  • @tkmendis6311
    @tkmendis6311 3 ปีที่แล้ว +5

    2020.09.03 still love ❤

  • @umalithakshila9634
    @umalithakshila9634 2 ปีที่แล้ว +3

    Wow that jameican voice vibe....❤️

  • @subodasampath2728
    @subodasampath2728 6 หลายเดือนก่อน

    ආදරෙයි මේ සින්දුවට පැලෙන්නම❤

  • @ravinduyasas9183
    @ravinduyasas9183 6 ปีที่แล้ว +1

    one of my fav>1

  • @bluewhalelife8942
    @bluewhalelife8942 3 ปีที่แล้ว +5

    2021 Any One 🥰🦋

  • @chathukasathsara1824
    @chathukasathsara1824 2 ปีที่แล้ว +2

    Chinthy aiyge වදන්🤩❤️

  • @slgaming274
    @slgaming274 ปีที่แล้ว +3

    අඩො මෙවනෙ සින්දූ නාරී චින්තිගේ පට්ට බම් 😇🙃

  • @shalomkavindu5398
    @shalomkavindu5398 23 วันที่ผ่านมา +1

    Still one of the favorites ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL 22 วันที่ผ่านมา

      An all time favorite for sure. Thank you so much for this love Shalom. Please subscribe to our channel and enjoy more great music.

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +6

    2021 කෝ

  • @PleasureBot
    @PleasureBot 2 ปีที่แล้ว +2

    _these two ❤️🤘_ 🎸 🎶 🥁 🎹

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +4

    2022 hits

  • @suramyahettiarachchiperera1087
    @suramyahettiarachchiperera1087 ปีที่แล้ว +5

    2023 and still better than gold ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      Definitely Suramya. Thank you for your love & support.

  • @darshanidevinuwara2672
    @darshanidevinuwara2672 3 ปีที่แล้ว +5

    2021 anyone?

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว +4

    2021

  • @ranjanadesilva8548
    @ranjanadesilva8548 ปีที่แล้ว +5

    2023 still one of the best❤❤🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      Thank you so much for this love.
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @nippa1943
    @nippa1943 ปีที่แล้ว +20

    2023 still listening this song❤

  • @priyanperera7429
    @priyanperera7429 2 ปีที่แล้ว +1

    Wooow pattama patta

  • @kawshalyakarunaratne9172
    @kawshalyakarunaratne9172 4 ปีที่แล้ว +1

    superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr!!!!!!!!!!!!

  • @suresheranga2249
    @suresheranga2249 10 ปีที่แล้ว +2

    chinthy... nice song woowwwwwwwwwww

  • @oshanmadhawa5191
    @oshanmadhawa5191 2 ปีที่แล้ว +3

    2021 kastiya

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +8

    2022 සෙට් එක කෝ 😍

  • @sandunravishz4176
    @sandunravishz4176 2 ปีที่แล้ว +3

    2021th ahna aya koo🖤

  • @harshaneegunarathna7319
    @harshaneegunarathna7319 ปีที่แล้ว +1

    I realy lke to listen its good to hear

  • @user-rk8ek2wu4y
    @user-rk8ek2wu4y 5 หลายเดือนก่อน

    ❤❤❤අදටත් ආසයි මේ සින්දු

  • @chathunithennakoon9156
    @chathunithennakoon9156 ปีที่แล้ว

    ❤❤still love this

  • @prabathharsha
    @prabathharsha 2 ปีที่แล้ว

    Love you and your songs chinthi and Raini 💖💖💖💖💖💖💖😘

  • @skitzobot6904
    @skitzobot6904 8 ปีที่แล้ว +6

    u knw the song is gonna be maxxa when u see chinthy in red! 👌

  • @x99ff42
    @x99ff42 2 ปีที่แล้ว +1

    2021 🥺💖💖 thama ahanawa🥺

  • @avdigitalsolutions5913
    @avdigitalsolutions5913 7 ปีที่แล้ว

    EXCELLENT Chinthy

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 6 ปีที่แล้ว +1

    awesome music

  • @Nova-cc4zk
    @Nova-cc4zk 2 ปีที่แล้ว +1

    Childhood nostalgia..!!

  • @hasindugayendra4627
    @hasindugayendra4627 2 ปีที่แล้ว +3

    2021..!

  • @geethvithanage7958
    @geethvithanage7958 4 ปีที่แล้ว +5

    2020 may 12 corona vibes curfuw times

  • @danushsh2327
    @danushsh2327 5 หลายเดือนก่อน

    Issara school kale vibe ek patta a kale ❤

  • @renukalakmini5474
    @renukalakmini5474 2 ปีที่แล้ว +1

    2021 th ahanao ee tharam asa sinduwak.

  • @rashmikadeshan13
    @rashmikadeshan13 6 หลายเดือนก่อน

    මේක වෙනම ආතල් එකක් ❤️❤️‍🔥

  • @sharkyamendez6664
    @sharkyamendez6664 2 ปีที่แล้ว +3

    RIANI's voice ❤️

  • @ashenlakmal5124
    @ashenlakmal5124 2 ปีที่แล้ว +12

    2021 බලන සෙට් එක කෝ.. 🤙❤️

  • @pabasaradissanayaka421
    @pabasaradissanayaka421 9 หลายเดือนก่อน +2

    (2023 .) තාම ආසයි 🥺💗

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 4 ปีที่แล้ว +1

    Chinthy ge sindu wala amuthuma gathiyak thiyenawa

  • @thimeshrathnayaka7737
    @thimeshrathnayaka7737 ปีที่แล้ว +3

    2023දීත් අහනවා 😍😍

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +25

    Voice Of Teen එක නිසා ම රයිනි ගේ පරණ Video s ආයෙත් up වෙනවා 😍🤟👍👍

  • @harshaneegunarathna7319
    @harshaneegunarathna7319 2 ปีที่แล้ว

    Athenma lassanai

  • @janithkaushalye7743
    @janithkaushalye7743 2 ปีที่แล้ว +3

    2022💝

  • @mohomadfahim1995
    @mohomadfahim1995 7 ปีที่แล้ว +3

    really good

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 2 ปีที่แล้ว +5

    Never Die ❤️

  • @samanabeysekara720
    @samanabeysekara720 4 ปีที่แล้ว

    best song ....

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +19

    raini killing it with chinthy 😍

  • @kasundemel5444
    @kasundemel5444 10 ปีที่แล้ว +1

    sanka aiya nice visual...

  • @lifeisshort4323
    @lifeisshort4323 2 ปีที่แล้ว

    Never getting old

  • @ThariduHashan-kq9yu
    @ThariduHashan-kq9yu 2 หลายเดือนก่อน +1

    ❤❤❤😊

  • @dilankavinda1793
    @dilankavinda1793 ปีที่แล้ว +1

    තාම අහනවා....🖤😋

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @pradeepkumara4563
    @pradeepkumara4563 2 ปีที่แล้ว +2

    2022 😼☝️

  • @nadunonline20
    @nadunonline20 3 ปีที่แล้ว +4

    Raini❤️

  • @y.perera568
    @y.perera568 4 ปีที่แล้ว +4

    2020❤️

  • @samanabeysekara720
    @samanabeysekara720 4 ปีที่แล้ว +2

    good song