Hithumate - IRAJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Subscribe to Iraj
    / irajproductions
    / irajw
    / irajw
    / irajonline
    Produced by - Iraj Weeraratne
    Music - Iraj Weeraratne
    Mixed by - Ranga D @ The Hit Factory
    Lyrics - Wasantha DukgannaRala
    Video - Pravin Jayaratne A2GT
    Iraj Productions Pvt Ltd 2006 / ILL Noize records 2006

ความคิดเห็น • 1.1K

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +141

    2023 දිත් අහනවා. අතීතයට යන්න හිතුණම ඇවිත් යනවා මේ පැත්තෙත්... ❤️(feels good to have grown up in this beautiful era as a 90's kid)

    • @amazingvideos550
      @amazingvideos550 ปีที่แล้ว

      මමත්........... කෙලින්ම 2007 ඒ ලෙවල් කාලෙට.............................

    • @IsuruKumara-kk1og
      @IsuruKumara-kk1og ปีที่แล้ว

      2023 අහන්නෙ

    • @amazingvideos550
      @amazingvideos550 ปีที่แล้ว

      meeeee@@IsuruKumara-kk1og

  • @URVlogchannel
    @URVlogchannel 4 ปีที่แล้ว +435

    Covid-19 ප්‍රශ්ණ අතරේ මේ සින්දුව වෙන කව්ද අහන්නේ?

  • @dimu5848
    @dimu5848 4 ปีที่แล้ว +194

    මනුගේ පේලේන්ටියයි සින්දු දෙකයි වැඩසටහනට ඇවිල්ලා රොමේෂ් කිව්⁣වා ඉරාජ් කියන්නේ කවුද කියලා අද තැනක ඉන්නවනම් ඒ ඉරාජ්ගේ මේ සින්දුව නිසා කියලා ❤️

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +5

      ada iraj😂2022 may😂paarata bahinna ba ballata

    • @disal...69
      @disal...69 ปีที่แล้ว

      @@joniya343 na😂

    • @disal...69
      @disal...69 ปีที่แล้ว

      @@genius2421 😂👍

    • @supulhasanka7868
      @supulhasanka7868 ปีที่แล้ว +1

      @@joniya343 aththa bn😌

    • @I-S-A-N-K-A
      @I-S-A-N-K-A 25 วันที่ผ่านมา

      sira ❤

  • @sasikahasaranga8132
    @sasikahasaranga8132 3 หลายเดือนก่อน +3

    කොඉ කාලෙටත් වලංගු සිංදු.... ❤ සිංදුවත් එක්කම අපිත් වයසට ගිහින්... අදටත් ආදරේන් අහනවා..

  • @vinurigamage302
    @vinurigamage302 3 ปีที่แล้ว +215

    අපි පින් කරලා තියෙනවා පුංචි කාලේ මේ සින්දු ඇහෙන්නත්🥺❤2021💫

    • @dilmaxi111
      @dilmaxi111 3 ปีที่แล้ว +3

      Aniva dn ahana sindu welata wada kochchara lassanada me sindu...

    • @unikitty8253
      @unikitty8253 3 ปีที่แล้ว +2

      Owww😍

  • @DileeshaSupun
    @DileeshaSupun 4 ปีที่แล้ว +732

    Anyone here in 2 0 2 0 ? 🔥❤️

    • @sandunlasantha
      @sandunlasantha 4 ปีที่แล้ว +9

      I'm from 2050, listening to this❤️😍😍😍😍😍😍😍😍😍😍😍

    • @bhasurulakshan8889
      @bhasurulakshan8889 4 ปีที่แล้ว +2

      Why not bruh 😁

    • @warrier47
      @warrier47 4 ปีที่แล้ว

      පිස්සු හැදිල ඉන්නේ...

    • @siyumikumarasinghe2952
      @siyumikumarasinghe2952 4 ปีที่แล้ว +1

      here here

    • @rionlivera7006
      @rionlivera7006 4 ปีที่แล้ว

      innoo

  • @lahiruwickramasooriya1858
    @lahiruwickramasooriya1858 9 หลายเดือนก่อน +196

    2024 anyone???

  • @deanvinchestet7445
    @deanvinchestet7445 2 ปีที่แล้ว +94

    පොඩි කාලේ ලව් එකක් නැති මට love feeling එකක් ඉස්සෙල්ලා ම දීපු සිංදුවක්.🥺❤️‍🔥

  • @SAHANX
    @SAHANX 4 ปีที่แล้ว +229

    2020 අහන්නේ කවුද
    🔥🔥🔥

  • @sunija12
    @sunija12 7 ปีที่แล้ว +410

    ඉස්කොලෙ කාලේ මතක්වෙන සින්දුවක් මෙක😔😓😓

    • @surajmalan7522
      @surajmalan7522 7 ปีที่แล้ว +13

      සිරාවටම මචෝ.. බොක්කෙ ඉදන් ඇඩෙනවා bro... 😔😔😔

    • @gayanperera3281
      @gayanperera3281 6 ปีที่แล้ว +2

      Greate song

    • @ianashlon1154
      @ianashlon1154 5 ปีที่แล้ว +4

      Ehema kiyanna epa eh kaale 1 wasareh ehemanan kolla thama 13 wasareh wage 😍

    • @dmonzwalker4786
      @dmonzwalker4786 4 ปีที่แล้ว +1

      සිරාවටම බන්🙄

    • @shehananthony7967
      @shehananthony7967 4 ปีที่แล้ว +1

      sira kathawa

  • @harshasandaruwan897
    @harshasandaruwan897 6 ปีที่แล้ว +459

    උඹෙ අලුතෙන් ආව සින්දු වලින් කෙල්ලොන්ගෙ හෙලුව විකුනලා පොඩි කොල්ලො අවුස්සලා උඹ ගොඩක් වීව්ස් ගන්න ඇති හැබැයි ඒ සින්දු සතියයි දෙකයි ඒත් බලපං මේ සින්දු වලට තාම මිනිස්සු ආදරෙයි

  • @resithaofficial
    @resithaofficial 7 ปีที่แล้ว +242

    කවම දාක වත් අමතක වෙන් නැති සිංදු! ❤️

  • @User97664
    @User97664 ปีที่แล้ว +28

    අවුරුදු හතරකට පස්සේ අහන්නේ. එදා වගේමයි තාමත් මේ සින්දුව අහද්දි දැහැනකට සම වැදුනා වගේ😍😍😍😍🧘🧘🧘🧘🧘🧘

  • @Top5Facts2018
    @Top5Facts2018 5 ปีที่แล้ว +56

    තාමත් අහනවා. මේක All Time Great Hit එකක්. ඇයි ඉරාජ් ඔයා දැන් මේ වගේ track කරන්නෙ නැත්තෙ....? මේකෙන් තමා අපි රොමේෂ් ව දැනගත්තෙ...

  • @gaminghiruwa7982
    @gaminghiruwa7982 3 ปีที่แล้ว +81

    2021 දීත් පිස්සෙක් වගේ නිතරම අහන හිත ඈතට අරගෙන යන අපේ කාලයේ ආදරනීය සිංදුව...

  • @kalanadharmarathna5684
    @kalanadharmarathna5684 4 ปีที่แล้ว +56

    රොමේෂ් මනුරංගගේ program එකට ඇවිල්ලා ඉරාජ් ගැන කිව්වා...
    ඒ කාලේ බොක්කටම වැදුණු සිංදුවක් හින්දා ආයේ 2020 අහන්ඩ ආවා...
    කාලෙකට කලින් සෑහෙන්න හොද සිංදු කරපු ඉරාජ් ආයේ දකින්න ලැබුණොත් ඇති...
    Trending වෙන්ඩ හෙලුවයි එක එකාට මඩ ගහන ඒවාට වැඩිය අදත් මේවට මිනිස්සු ආස කරනවා..
    ❤️

  • @toptv5290
    @toptv5290 5 ปีที่แล้ว +139

    ඉරාජ් හදුන්වා දුන් තවත් දක්ෂයෙක්.(ආවේනික කටහඬක්)

    • @ashanrp
      @ashanrp 3 ปีที่แล้ว +3

      ඉරාජ් කොහෙද රොමෙශ් ලක්ශාන් හදුන්වා දුන්නේ.. ගී ටීවී එකෙන් ආවේ..

    • @binarakr
      @binarakr 3 ปีที่แล้ว +11

      @@ashanrp umba danna redda romesh ge interview ahapan 😂

    • @ashanrp
      @ashanrp 3 ปีที่แล้ว +1

      @@shehanwijesinghe12 වසන්තයේ සිත සැලුනා සිංදුව රොමේශ් ලක්ශාන් මුලින් ම කිව්වේ ස්වර්ණවාහිනියේ ගී ටීවී එකේ (හදුන්වා දෙනවා කියන්නේ ඒකට).. ඉරාජ් උන්ව දැනගත්තෙත් ගී ටීවී එකට ආපු නිසා..

    • @ashanrp
      @ashanrp 3 ปีที่แล้ว

      @@binarakr මට වෙන වැඩ නෑ කියලා හිතුවද? 🤣🤣🤣

    • @boommusic6376
      @boommusic6376 3 ปีที่แล้ว +10

      @@ashanrp iraj නැත්නම් මූ Singer කෙනෙක් නෙමෙ යකො

  • @praveed1361
    @praveed1361 2 ปีที่แล้ว +30

    ඉස්සර සිරස රස රිසි ගී , Looks like, දෙරණේ Back 2 Back වල පට්ට ගහපු සිංදු..තාමත් මේක අහද්දි පොඩි කාලෙට යනවා....⁣
    ලොකු නොවී පොඩිකාලෙම ඉන්න තිබ්බනම්...
    🥺🥺🥺🥺🥺❤️

  • @indunilbandara5239
    @indunilbandara5239 4 ปีที่แล้ว +144

    2020 who is with me 😍

  • @mulithathennakoon5492
    @mulithathennakoon5492 2 ปีที่แล้ว +172

    2022 this song never gonna die❤🥺

  • @malakatharindu665
    @malakatharindu665 7 ปีที่แล้ว +54

    2006 release una song ekak. Dan awrudu 10kin passe Aheddi danena sathuta. #respect #iraj_is_the_best

  • @ianashlon1154
    @ianashlon1154 5 ปีที่แล้ว +97

    Still remember those school days grade 7/8,
    No money No Plans for future; life was so beautiful and simple
    -> like "Hithumathe Pawena Hitha Hadeilu"
    Now we are always planning till the horizons in our minds , always running behind money;
    Peace of mind is missing
    -> like "Sithjaye Gawena Mokatada Dukailu"
    After all life isn't a bed of roses, but those school days were so beautiful when we think.

  • @tdtharindu
    @tdtharindu 4 ปีที่แล้ว +18

    මේ වගේ අතීතයක්... ඇයි දැන් මෙහෙම සිංදු හැදෙන්නේ නැත්තේ????

  • @sihina4169
    @sihina4169 4 ปีที่แล้ว +33

    ඉරාජ් ගේ හොදම සින්දුව..❤️

  • @kasunranasinghe8165
    @kasunranasinghe8165 5 ปีที่แล้ว +309

    2019 අහන උන් like කරන් යමු 😌

  • @pubudusandaruwan4204
    @pubudusandaruwan4204 4 ปีที่แล้ว +120

    රොමේෂ් interview එකෙන් පස්සෙත් බලන අය ඉන්නවද

  • @ruvindalakshitha5078
    @ruvindalakshitha5078 2 หลายเดือนก่อน +1

    ස්කෝලේ 1 වසරේදී මුලින්ම ඇහුවේ...දැන් අවුරුදු 25 ක් වෙලත් තාමත් මේවා කවදාවත් අමතක වෙන්නැ...😍😍🙏

  • @warrier47
    @warrier47 4 ปีที่แล้ว +58

    කොරෝනා හින්ද අතීත කාමය සිහිවෙලා මෙතනට ආපු උං ලයික් එකක් දාගන යන්න..
    ඉරාජ් ආයෙ මෙතනට වරෙං හුත්තෝ..
    Who want sold iraj again??❤️🔥

  • @Prostinger93
    @Prostinger93 ปีที่แล้ว +19

    දේශපාලුවන්ට දෙන්ඩ ගිහින් නිකං නැති චොර වෙච්ච ලංකාවෙ all time music legend කෙනෙක්😢 still goosebumps in 2023

  • @rytit
    @rytit 8 หลายเดือนก่อน +4

    මයින්ද මහත්තෙයගෙ කැමැත්තට පොලිටිකල් & පෝන් ඉන්ඩුස්ට්‍රියට ගියාට ඉරාජ් කියන්නෙ වැඩ්ඩෙක්...

  • @nishanpeiris6586
    @nishanpeiris6586 5 ปีที่แล้ว +12

    පරණ ඉරාජ් අපිට ඕනා ඔන්න ඔය ඉරාජ් ඔය වගේ සංගීතය ඔය වගේ ලස්සන සින්දු

    • @sandunifernando531
      @sandunifernando531 3 ปีที่แล้ว

      කෝ ඒවාට like comment දාන අය ගොඩක් අඩු වෙලා... එක හරිම කණගාටුයි... මිනිස්සුන්ව ආයේ ගෙන්න ඕනේ මේ වගේ අතීතෙකට 🥺🥳

  • @mishenperera3347
    @mishenperera3347 7 ปีที่แล้ว +33

    menna... iraj.. sindu😘👌😣 wow.. i'm still loving this iraj.. we need these kind of music love to.. hear & watch.. awesome.. respect! ✌😍

  • @future1infamous
    @future1infamous 9 หลายเดือนก่อน +4

    Jeewithe lassnama kalayak gewune 2008- 2015ta kalin atheethaya ❤😢

  • @Ashanfx
    @Ashanfx 6 ปีที่แล้ว +32

    මතකෙට සොදුරු තැන් ගොඩගසාපු ❤️❤️❤️ 2018

    • @behappy5488
      @behappy5488 4 ปีที่แล้ว

      AshanFx 2020❤️❤️

  • @isurusampath5698
    @isurusampath5698 10 หลายเดือนก่อน +7

    ඇත්තටම අපේ ජිවිතේ හොදම කාලේ ඇහිච්ච හොදම සින්දු ❤

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน

      😢❤

  • @FuroZ
    @FuroZ 8 หลายเดือนก่อน +3

    2024 ahanawa, athithaye suwanda thamath ehemay. adarey hemadamath e atheethayata. ❤️❤️❤️

  • @hirugurusinghe5815
    @hirugurusinghe5815 3 ปีที่แล้ว +9

    පොඩි කාලේ ඇහුන සිංදු දැන් අහද්දී 😍😍😍😍

  • @shineshadow407
    @shineshadow407 6 ปีที่แล้ว +36

    ජීවිතයටම අහපු ලස්සන සින්දු thanx iraj aiiye කවුරු මොනා කිව්වත් ඉරාජ් superb

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 ปีที่แล้ว +4

    ඇයි බන් ඉරාජ් අයියෙ මෙහෙම සින්දු කරපු උබ අද කෙල්ලෙක්ගෙ අඩ නිරුවතින් වීව්ස් අරන් ගානක් හම්බකරගන්න තත්වෙට වැටුනෙ.🥺😔 දුකා එක්ක සන්ගීත් එක්ක රනිඳු , ඉන්ෆාස් එක්ක ඇස් වහන් අහන් ඉන්න පුලුවන් සින්දු කරපු උබ ගැන අද පට්ටම දුකයී. මේ සින්දු වලට තාමත් ඒ වගේම ආදරෙයි.❤❤❤

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 2 ปีที่แล้ว +2

    හිත ළඟ හීනෙන් නිදි වරාපු ....
    සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු....
    මට තවමත් සුවද දෙයි ,මට තවමත් සුවද දෙයි ........
    මලකින් හමාපු.....
    සමහර වචන තියෙනව අපේ අතින් නොලිය වී වෙන කෙනෙක් අතින් ලියවුනෙ ඇයි කියල හිතෙන.....
    💙💙💙💙💙

  • @me-timewithnethmi1753
    @me-timewithnethmi1753 3 ปีที่แล้ว +8

    We were so lucky to hear such melodies😊😘❤. Lyrics, melody, everything console our mind, our inner soul. For me, this was the best era of the music industry. Nothing can be replaced. Music of this generation is so far ahead than the music we have today.
    🙂

  • @surathchathuranga941
    @surathchathuranga941 6 ปีที่แล้ว +49

    Visual එකට එහා ගිය ලස්සනක් සින්දුවෙ තේරුමේ තියෙනවා බන්.... 😢😢

  • @akalanka3655
    @akalanka3655 4 ปีที่แล้ว +14

    දම්සාරි නැත්නම් තාමත් අපි මේ වගේ තව සින්දු අහනවානේ දෙයියනේ කියලා 🥺

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว

      ehema kiyanna epa pawan.

    • @dila1085
      @dila1085 3 ปีที่แล้ว

      @@SachiraBhanu 😅

    • @moon.1111.
      @moon.1111. 20 ชั่วโมงที่ผ่านมา

      😂❤

  • @lasinduariyarathne211
    @lasinduariyarathne211 7 ปีที่แล้ว +47

    old is gold..what a nice one

  • @siyumikumarasinghe2952
    @siyumikumarasinghe2952 4 ปีที่แล้ว +7

    oh my god....I want to go back.......I love 2000-2010❤️

  • @sandaliwijesinghe8589
    @sandaliwijesinghe8589 2 ปีที่แล้ว +2

    Me sindu ahapu kaale harima.. ahinsaka ..lassana.. kaalayak vage mathaka..thaamath hitha nivenava me sindu aheddi

  • @Tharu2OOO
    @Tharu2OOO 2 ปีที่แล้ว +12

    ඉස්කූල් බස් එකේ එනකොට යනකොට මනෝ පාරවල් ගහපු සිංදු මේවා ❤️

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +4

    මට දැන් 19ක් වෙනවා ඒත් මේ කටහඩට මන් කොච්චර ආසයිද 🙂💜 ලස්සන කාලයක් අපිට දුන්න අයියට ගොඩක් පින් 🥰

  • @MithunKumar-gq7ve
    @MithunKumar-gq7ve 4 ปีที่แล้ว +113

    2020 කවුරුත් නැද්ද.....!!😥😥

  • @theblack.z
    @theblack.z 24 วันที่ผ่านมา +1

    කාට ද මතක M TV channel එක ඒකේයි සිරසෙයි තමා මේවා ඉස්සෙල්ලම දැම්මේ.. දැන් MTV නැනේ😢
    M Entertainment TIKTOK එකේ දලා තිබ්බ සිංදු ටික බලලා ආවේ...අවුරුදු 5කින් විතර ආයේත් ඉස්සර මතක් උනා...
    අදටත් මේ VIBE එක පරණ මතක ගොඩක් අලුත් කරනවා..ඉතින් ගොඩක් ස්තුතියි M Entertainments අපේ පුංචි කාලේ ලස්සන කරාට....

    • @moon.1111.
      @moon.1111. 20 ชั่วโมงที่ผ่านมา

      Hmm 🥺

  • @imeshagunasekera194
    @imeshagunasekera194 3 ปีที่แล้ว +8

    This came back in 2006, now I’m 34 & still love it😍

  • @ManjulaD
    @ManjulaD ปีที่แล้ว +2

    Another timeless melody by Iraj. Say whatever you want man is a legend.

  • @LanilMarasinghe
    @LanilMarasinghe 3 ปีที่แล้ว +3

    This is 2021. Look at the quality of the music and sound of the songs that Iraj and Ranga did about 15 years ago. Even today, not many songs can get close to this level.

  • @kuku_Girl
    @kuku_Girl 3 ปีที่แล้ว +2

    2021/06/20 අදටත් ආසයි මේ සිංදු වලාට 💖 දැන් තියෙන වැළපෙන ඒවට වඩා හොඳ රසවින්දයක් තියෙනවා ❤💐

  • @maleeshawickramasingha9462
    @maleeshawickramasingha9462 3 ปีที่แล้ว +8

    Anyone 2021 තාමත් ආදරෙයි මේ සින්දු වලට රොමේෂ් අයියගෙ කටහඩ 👌

  • @chathurikaharshani419
    @chathurikaharshani419 2 ปีที่แล้ว +6

    මගේ crush eka තාමත් ඉරාජ්...❤

  • @hivebiz2406
    @hivebiz2406 2 ปีที่แล้ว +11

    2006 දී වගේම 2022 දිත් මේක අහනවා 🙈❤️❤️ මේ සින්දු අමරනීයයි හැමදාටම 🥰

  • @Apekshachandrasena
    @Apekshachandrasena 6 ปีที่แล้ว +120

    Anyone out there listening to this song in 2018

    • @thebookworm235
      @thebookworm235 6 ปีที่แล้ว

      Apeksha Chandrasena meee...A/L kaleta hitha giya..

    • @SAAFHAM
      @SAAFHAM 6 ปีที่แล้ว

      i'm in, one of my all time favourite sinhala song 😍

    • @Yamitsri
      @Yamitsri 6 ปีที่แล้ว

      haiyuuuu o/l

    • @annafaz1400
      @annafaz1400 5 ปีที่แล้ว

      2019 :)

    • @djkavinda5
      @djkavinda5 5 ปีที่แล้ว

      2019 :D

  • @kevincools1896
    @kevincools1896 6 ปีที่แล้ว +8

    Wow, sounds so melodious that made me feel nostalgic about my childhood days.

  • @DFMWORKS
    @DFMWORKS 7 ปีที่แล้ว +144

    දුග්ගනාරාළ ඉරාජ්ව දාල ගිය දවසේ ඉදන් හොද සින්දුත් නැහැ. දුකම තමයි රංජනී.

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +10

      කතිරිනා සිංදුව අහන්න. දුකාගෙ Lyrics........

    • @NK_ONLINE
      @NK_ONLINE 4 ปีที่แล้ว +15

      irajge onema song ekeka Music eka withrak ahala balapnko thama inne e irajma thamai kiyala hithei...

    • @TranzMcPherson
      @TranzMcPherson 4 ปีที่แล้ว +8

      Credit for Mixing Ranga Dissanayake

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว +2

      Kathirina song eka ahanna

    • @srilanka7538
      @srilanka7538 3 ปีที่แล้ว +4

      Pissuda oi...un ekatamayi inne..mole amaruvad

  • @Thashitha_Ishen
    @Thashitha_Ishen 3 ปีที่แล้ว +4

    ඒකාලෙ මතක අස්සෙ හිරවෙනව අහද්දි... ❤️😊

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 11 หลายเดือนก่อน +1

    නැති ආදර ඇතිවෙනවා මේ ලස්සන සිංදුව ඇහව්වාම. ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +7

    2173දී මේක අහන පොඩි කොල්ලෙක් ලයික් එකක්දාපන් පුතේ. මීමුත්තො අහපු සිංදු බොලවු මේ.

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +2

      ඒ කාලේ වෙද්දී youtube තියෙයිද දන්නෙත් නෑ බන් 😁😁

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน +1

      2173 .07.11 beautiful song ..😅❤

  • @maleeshashehan2106
    @maleeshashehan2106 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් 90 ගනන් වල සහෝදරයෙක් හිටියොත් 2003 වෙනකන්වත් මන් වගේ පොඩ් උන් අනිවාරෙන් පොඩි කාලෙ මේලෝ මගුලක් තේරුන් නැතත් ගිරිය කඩාගෙන මේ සිංදු කිව්වා.. 90 සහෝදරයෙක් ඉන්නවා කියන්නෙ අනිවාරෙන් ඒ සංගීතේ හොදටම අහපු පොඩ්ඩෙක් තමයි උගේ මල්ලි නංගි

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +5

    සුන්දර අතීතයක් තිබුන ඒ කාලේ..♥️♥️♥️♥️කොහොම වුණත් රොමේෂ් ලක්ෂාන් කියන්නේ එකෙක් කියලා හිතාගෙන හිටියේ පොඩි කාලේ 😄😄😄😄

  • @SuperDananjaya
    @SuperDananjaya 2 ปีที่แล้ว +1

    Peeping in to the past from 2022...Iraj, you are dragging me to those golden days....

  • @chathurikaharshani419
    @chathurikaharshani419 2 ปีที่แล้ว +7

    පූ........ සිංදුව... ඒකාලේ ලස්සන මතක ඉතිරි කරා... අනේ...

  • @ニロシュチャトゥランガ
    @ニロシュチャトゥランガ 29 วันที่ผ่านมา

    Iraj 2010 කලින් ඔය වගේ සුපිරි සිංදු තාමත් ගහන් හිටියනම් අද රටේ සුපිරි තැනක් තියෙන පොරක් .දේශපාලනේට ඇවිත් නිකන් පච උනා අපරාදේ නිකන් 😊

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +9

    2021 අළුත් අවුරුද්දේ අහන කව්ද ඉන්නේ..??? 🔥😍👍 Anyone in 2021 New Year..??? 🔥😍👍( 03 - 01 - 2021 @ 17.50 🔥😎👍)

  • @sasikahasaranga8132
    @sasikahasaranga8132 ปีที่แล้ว +2

    ඒ කාලේ ❤️ හරි සුන්දරයි. ❤️

  • @mrjeewan9963
    @mrjeewan9963 3 ปีที่แล้ว +4

    කෝ කෝ 2020 සෙට් එක..දැන් තියෙන මල මිනී සින්දුවලට හැරෙන්නවත් බෑ මුන් එක්ක..❤❤❤🔥🔥🔥🙏🙏

  • @moon.1111.
    @moon.1111. 10 หลายเดือนก่อน +1

    මට තවමත් සුවද දෙයි..
    මලකින් හමාපු..🥺🤍
    ආදරණීයයි...
    හැගුම්බරයී..🥰❤
    ජීවිතේ ලස්සනම කාලේ ආසාවෙන් බලපු සින්දුව...💙
    2023/12/01( 11.45 pm)

  • @donkaveen
    @donkaveen 5 ปีที่แล้ว +5

    gresha schuilling 🖤 ඒ කාලෙ ක්‍රශ් එක

  • @charitharox
    @charitharox 5 ปีที่แล้ว +1

    They don't make 'em like that anymore. Thanks for all the treasured memories guys.

  • @senerath123
    @senerath123 4 ปีที่แล้ว +6

    This reminds me my first love... ooh now im old

  • @maduwanthisenarathna8554
    @maduwanthisenarathna8554 2 ปีที่แล้ว +1

    I must say that, u r a brand in music industry when we compare to songs at present.... thank you soo muchh u and alll...

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 4 ปีที่แล้ว +6

    රොමේශ් ගෙ කටහඩ නැතුවම බැරි කාලෙ❤️☹️

  • @rangasaminda5569
    @rangasaminda5569 5 หลายเดือนก่อน

    2004/2005 අපේ හොදම කාලේ ඉස්කෝලෙන් out වෙච්ච කාලේ පට්ටම සින්දු අදත් අහනවා එපා වෙන්නෙ නෑ.

  • @dulakshansilva7536
    @dulakshansilva7536 7 ปีที่แล้ว +10

    Some songs stay in our minds forever! ❤️

  • @hashanweerasekara9366
    @hashanweerasekara9366 5 ปีที่แล้ว +2

    Old hit..... #1 song...... Iraj.......

  • @pasindudilanka3964
    @pasindudilanka3964 7 ปีที่แล้ว +178

    මෙන්න යකෝ සිංදු... මෙන්න මේ වගේ ඒවා ටිකක් කරපන්.. හෙලුවෙන් නටන ඒවා නැතුව.. මුලු පවුලටම බලන්න පුලුවන්... කවදත් මේ වගේ සිංදු එකවගේ මිනිස්සූ අතරේ තියෙනවා... !

    • @hansanamanurangaadikari9885
      @hansanamanurangaadikari9885 7 ปีที่แล้ว +1

      Pasindu Dilanka ඔව්

    • @sanjanasamarakoon8556
      @sanjanasamarakoon8556 7 ปีที่แล้ว +8

      Pasindu Dilanka seriously dude? U are watching a girl in a tub with only soap foam.

    • @ishsan4104
      @ishsan4104 6 ปีที่แล้ว +1

      Heluwa in 20900🤪 hima hansie ➿

    • @Shehanzap
      @Shehanzap 3 ปีที่แล้ว +1

      ඒ කාලේ කට්ටිය මේවටත් බැන්නා ලූ

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 5 ปีที่แล้ว +1

    මතකයි තවමත් 2006 මාර්තු මාසේ දවසක සිරසේ මේක ඇහුවා මුලින්ම එද ඉදන් තවමත් යූ ටියුබ් ආවාම අහලා යනවා

  • @damithcw8594
    @damithcw8594 5 ปีที่แล้ว +7

    මේ සින්දු වල ලස්සන....!!!!2019 ❤️❤️❤️

  • @samithadeshan4575
    @samithadeshan4575 ปีที่แล้ว +1

    බලපන් ඉරාජ් මේ වගෙ සින්දු ටිකක් ගහගෙන එක එකාට කඩේ නොයා පාඩුවෙ හිටිය නම් අද මිනිස්සු උබට කොච්චර ආදරෙ කරාවිද

  • @RachithaN
    @RachithaN 7 ปีที่แล้ว +7

    This song brings back lot of memories.

  • @avee_san_0
    @avee_san_0 11 หลายเดือนก่อน +1

    ඉස්සර ආසම එකක් ❤️🥺🥺🥺💔

  • @lankanopedia
    @lankanopedia 2 ปีที่แล้ว +12

    මේ සිංදුව අහද්දි 90-95 උන් දැනුත් ඒ අතීතෙ විදින්නෙ නැත්නම් වැඩක් නෑ

  • @frozenbarbie3470
    @frozenbarbie3470 2 ปีที่แล้ว +1

    I need this song Tamil version- ninaiviley

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 5 ปีที่แล้ว +5

    කුරගල සිද්ධියෙන් පස්සෙ මම මුල ඉදලා ඉරාජ් අයියේ සිංදු අහනවා විඩියෝ බලනවා ඇත්තටම ඉරාජ් අයියා සුපිරි මොලයක්👍👍👍

  • @කුසල්අනුරුද්ධ
    @කුසල්අනුරුද්ධ 3 ปีที่แล้ว +1

    ඉරාජ් අයියේ මේ වගෙ සිංදු ටිකක් ගහන්න කෝ මේවට අපි තාමත් ආදරෙයි ❤❤❤❤❤❤❤😭😭

  • @SupunBasnayake
    @SupunBasnayake 7 ปีที่แล้ว +4

    ඔබ තවමත් අැය තමයි ......හිත හදාපු.....

  • @senuriliyanaarachchi95
    @senuriliyanaarachchi95 3 ปีที่แล้ว +1

    Pissu hadena colection ekak tibba kalayak meka iraj ge ❤️

  • @spbr7405
    @spbr7405 5 ปีที่แล้ว +4

    Miss those days badly, school times favourites.

  • @safeerlasith4171
    @safeerlasith4171 3 ปีที่แล้ว +1

    Still I'm here for this 2021/MAY lasit and safeer 🇱🇰🇮🇳🇦🇪⚡🤘

  • @dinurajayasundara1683
    @dinurajayasundara1683 2 ปีที่แล้ว +3

    Legend iraj

  • @brandonsebastian3825
    @brandonsebastian3825 ปีที่แล้ว +2

    Childhood memories still on fire 🔥 ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suishara
    @suishara 6 ปีที่แล้ว +51

    මෙන්න සිංදු බං..මේවගේ සිංදු කරපන්..බලපන් අහන කොට තියන ගැම්ම...උබට වැඩ බැරි එකෙක්ද නෑනෙ..උබ හොද වැඩ්ඩෙක්...කොහෙවත් යන කබ්බො ෆෝම් කරන්න ගිහින් උබ නැති උනා..රෙස්පෙක්ට් එකත් එක්කම..

  • @sachithperera4626
    @sachithperera4626 ปีที่แล้ว +1

    Still love this song man ❤❤ This song reminds me my first love

  • @shafanarahuman1995
    @shafanarahuman1995 ปีที่แล้ว +3

    Still love this master piece ❤❤❤

  • @adventuresofpodinilame
    @adventuresofpodinilame 2 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ අහම්බෙන් මේක ඇහුවා, සැහැල්ලුවෙන් ම ගත කරපු, සුදු ඇදුමක් ඇද ගෙන හිනා වුන ඒ ගෑණු ළමයාව හිතින් මවා ගෙන මේ සින්දු අහපු ජීවිතේ සුන්දරම පාසැල් කාලට මාව ආයෙත් මම ගියා....