ความคิดเห็น •

  • @Lucifer_BH2001
    @Lucifer_BH2001 9 หลายเดือนก่อน +249

    kochchara ahuwath thawa thawa ahanna hithena sindu 🥰😍 2023

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 3 ปีที่แล้ว +6770

    ගොඩාක්ම අමාරුවෙන් ලොකුම කැපකිරීමක් කරලා කරපු මගේ මුල්ම song එක
    සතුටුයි අදටත් මේකට ලැබෙන ආදරේ දැක්කම😍
    ස්තූතියි !

    • @rusirudilshan1865
      @rusirudilshan1865 3 ปีที่แล้ว +71

      Ayye, Thusith ayyath ekka thawath ekk karamu .. beats lassanai ayyage vocal ekth ekka ..

    • @realproud7282
      @realproud7282 3 ปีที่แล้ว +23

      පට්ට අයියේ

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +50

      අනේ මේ වගේ ලස්සන සින්දු කරන්න මේව තමයි පට්ටම ඔබට ජය

    • @tanukajayawardana5522
      @tanukajayawardana5522 3 ปีที่แล้ว +21

      Adarei bn palenna 🌹❤️🖤🤍🖤🤍

    • @maheshbandara6481
      @maheshbandara6481 3 ปีที่แล้ว +14

      adatath me sindu walata gahanda ewa ne.kochchara ahuwath epa wenneth ne .💕💕💕💕💕

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 3 หลายเดือนก่อน +144

    2024 සිඳගන බලන්න අාව අය කෝ ❤🎉😊

  • @AngelHub443
    @AngelHub443 4 หลายเดือนก่อน +155

    2024❤ අහන අය

  • @maduwa7145
    @maduwa7145 ปีที่แล้ว +320

    මේ සිංදු වලට ගහන්න සිංදු නෑ.. 2023 ත් අහන අය ලයික් එකක් දාන් යමූ....

  • @gihanpanduka8039
    @gihanpanduka8039 3 ปีที่แล้ว +2710

    2021 anyone??

  • @techvision2432
    @techvision2432 3 ปีที่แล้ว +1402

    මේ සින්දු තරම් දැන් සින්දූ කොලටී නෑ මේව ලගින්වත් තියන්නවත් බෑ 2021 අහන අය කෝ බලන්න ♥️😘

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 ปีที่แล้ว +248

    To next generation : මේ සින්දුනම් කවදාවක් වත් පරණ වෙන්නවත් අමතක කරන්නවත් එපා 😌❤️
    21/04/2023

    • @Sahan_Udayanga
      @Sahan_Udayanga ปีที่แล้ว +2

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

    • @lakiya4640
      @lakiya4640 11 หลายเดือนก่อน +3

      I listen this song on 06/08/2023 😊❤

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura 11 หลายเดือนก่อน

      2023/08/11❤❤❤❤

    • @sachiniayodya7348
      @sachiniayodya7348 9 หลายเดือนก่อน

      2023.10.31

  • @haral6328
    @haral6328 ปีที่แล้ว +95

    මගේ ඉස්කෝලෙ කාලේ ඇහුවේ2009 මුලින්ම බස් එකේ යද්දි මේ සින්දුව මගේ ග්ර්ල් ෆෙන් (දැන් වයිෆ්) මට තුරුල් වෙනව අදටත් අපි දෙන්නට මතක අාවර්ජනයකක් 2023❤

  • @lalthabrew2287
    @lalthabrew2287 3 ปีที่แล้ว +2025

    ස්කොලේ යන දවස් වල ෆොන් නැ මේවා අහන්න සිරසේ සිංදුව ඇහුවේ මුලින්ම ඊට පස්සේ ඇහෙන හැම තැනම තාම කට පාඩමින් කියනවා😍😍😍😍😍😍😍

    • @heshanmaduwantha4656
      @heshanmaduwantha4656 3 ปีที่แล้ว +24

      ado sirwt ah

    • @tim-e-laps
      @tim-e-laps 3 ปีที่แล้ว +22

      එක නම් ඇත්ත

    • @malakafernando3558
      @malakafernando3558 2 ปีที่แล้ว +19

      E kale mona you tubda ban?❤️

    • @shehandasanayaka8012
      @shehandasanayaka8012 2 ปีที่แล้ว +16

      Dan wage sindwe lyrics balgena kiyanna oni na.sinduwama mathakai.
      Sirasa , Y fm thama apiwa pissek kale e dawas wala mewa play karala

    • @isurusajeewa294
      @isurusajeewa294 2 ปีที่แล้ว +5

      අනිවා.....

  • @lavangesenevirathne5424
    @lavangesenevirathne5424 2 ปีที่แล้ว +566

    කවදාවත් ඇහුවට එපා වෙන්නේ නැති සිංදු ❤️❤️
    2022

  • @sheharasewwandhi9909
    @sheharasewwandhi9909 ปีที่แล้ว +199

    2023ත් සිදගන ඔබ තමයි ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว +4

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @nishanfernando6313
      @nishanfernando6313 ปีที่แล้ว +1

      ☺️☺️☺️

    • @user-fz4ht2yl1v
      @user-fz4ht2yl1v 9 หลายเดือนก่อน

      Aththatama

  • @anu...246
    @anu...246 ปีที่แล้ว +84

    මේ සින්දු release වෙලා මෙච්චර කාලයක් ගතවෙලාද කියලා හිතාගන්නත් බෑ...අදටත් අහද්දි ඒ නැවුම් ගතිය එහෙම්ම දැනෙනවා..❤❤❤

  • @arunibandara9716
    @arunibandara9716 3 ปีที่แล้ว +706

    10 වසරේදී (2009) පිස්සුවෙන් අහපු සින්දු අතරින් එකක්😍 TH-cam නෑ, ෆෝන් නෑ මොකුත් නෑ. ටීවී එකෙන්, රේඩියෝ එකෙන් ඇහුවේ.. තාම අහනවා.
    2021..

  • @sanojdevinda34
    @sanojdevinda34 2 ปีที่แล้ว +209

    මේ කාලෙ තිබ්බ සිංදු වල තිබ්බ sound quality එක අද ඇහෙන කිසිම සිංදුවක නෑ නේ ඇත්තටම ..මේවානම් කවමදාක්වත් අමතක නොවන ගීත.🌷

    • @slbusloversclub550
      @slbusloversclub550 ปีที่แล้ว +5

      බේස් වදින පාර එහෙමනම් පට්ට

    • @slraymond7674
      @slraymond7674 ปีที่แล้ว +4

      Ada thiyenne songs novei 😂ada un ahanne track.mokadda manda music ekak danava ohe natanava.😂un danne ne un natanne mokatada kiyala.

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 4 หลายเดือนก่อน

      ​@@slbusloversclub550Sirama kathawa 🔥 papuwatama wadinawa

  • @senalrathnayaka9013
    @senalrathnayaka9013 ปีที่แล้ว +76

    පොඩි කාලෙ ආසාවෙන් ඇහුවා.. දැන් වයස 28ක්.. දැන් මේවා අහනකොට පුදුම හිතෙනවා.. මේ වගේ beat එකක්, Music, අහිංසක කොල්ලෙක් ඔහේ කියනවා.. ඒකත් ඉස්සර.. දෙයියෝ සාක්කි... 😍😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @Asalmshama
      @Asalmshama 4 หลายเดือนก่อน

      ❤🙏

  • @yangsanvlogs
    @yangsanvlogs ปีที่แล้ว +80

    2005 - 2011 ලස්සනම කාලේ ..... ❤ 2023 අදටත් සුන්දරයි 😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      බොහොම ස්තූතියි මේ වටිනා කමෙන්ට් එකට​...
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @Ranu___
    @Ranu___ 3 ปีที่แล้ว +134

    සින්දුව පටන් ගන්නකොට යන තාලේටම පන යනවා ..කියලා වැඩක් නෑ සුපිරිම සින්දුවක් ..❤️‍🔥😍😘👌

    • @realproud7282
      @realproud7282 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම

    • @thusharasampath407
      @thusharasampath407 2 ปีที่แล้ว +1

      Sirwtm

    • @Ranu___
      @Ranu___ 7 หลายเดือนก่อน +1

      23.12.20 🤏

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 3 ปีที่แล้ว +249

    superstar වලින් එලියට ආපුගමන් කරපු සිංදුවක් මේක.. තාමත් හොය හොයා අහනවා ඉතින් ❤️

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 2 ปีที่แล้ว +62

    Old is gold කියන්නේ මේවා වලට තමයි ❤️ ඇත්තටම මේ සින්දුව මුලින්ම අහද්දි මම 6 වසරේ, ඒත් තාමත් මගේ playlist එකේ favourite සින්දුවක් තමයි 🎶🥰🥰

  • @slsehansaremix9660
    @slsehansaremix9660 2 ปีที่แล้ว +226

    2022 කේදිත් අහන කස්ටිය කෝ ලයික්👍

  • @lasithakavinda5281
    @lasithakavinda5281 3 ปีที่แล้ว +182

    තුසිත්(Centigradz) අයියගෙ music+ මංජුල අයියගෙ voice 😍🎶🎧❤️ 2006 මුලින්ම ඇහුවෙ. තමත් අහනවා (2021)

    • @amithmihiranga2650
      @amithmihiranga2650 ปีที่แล้ว +2

      මන් ඉපදිලත් නෑ 😁❤️

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +162

    2005 - 2009 the golden era of srilankan hip pop 😪🙏

  • @Chathu_Gaming10
    @Chathu_Gaming10 3 หลายเดือนก่อน +27

    2024 අහන අය

  • @nimesh_lakshan
    @nimesh_lakshan 2 ปีที่แล้ว +39

    එයාගේ අත් දෙකෙන් අල්ලගෙන මේ සිංදුව එයාට කියන්න තිබ්බනම්😢♥️

  • @holden2966
    @holden2966 3 ปีที่แล้ว +194

    2021 බලන අය කෝ?

    • @colurcolur3274
      @colurcolur3274 3 ปีที่แล้ว +1

      ඉන්නෝ

    • @holden2966
      @holden2966 3 ปีที่แล้ว

      @@colurcolur3274 😀

    • @pchelplk
      @pchelplk 3 ปีที่แล้ว

      elama

    • @lochi4821
      @lochi4821 3 ปีที่แล้ว

    • @shani4481
      @shani4481 3 ปีที่แล้ว

      owa api 8 wasardi giye dn mtath23

  • @anuradhachandrasekara7160
    @anuradhachandrasekara7160 2 ปีที่แล้ว +132

    අපේ ලස්සන අතීතේ.ෆෝන් නැති නිසා TV එකේ යද්දී පිස්සූවෙන් වගේ ඇහුවේ...♥️😍

  • @sachithrabandara
    @sachithrabandara 2 ปีที่แล้ว +47

    දැන් තියන කුනුහරප එක්ක, මෙන්න සිංදු. තවමත් ආසාවෙන් අහනවා... ❤️❤️❤️🥰

  • @HemalBro97
    @HemalBro97 ปีที่แล้ว +21

    නොකියා පොඩි පෝන් කටු වලට මෙමරි ගහන් අහපු සිංදු 🥺🧡

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว +1

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!
      Subscribe to our channel.
      bit.ly/MEntertainmentsYT

  • @tharindudilsara8831
    @tharindudilsara8831 3 ปีที่แล้ว +337

    2021 මාර්තු අහන කට්ටිය like එකක් ඔනේ

  • @lankaattitude863
    @lankaattitude863 3 ปีที่แล้ว +156

    මම අහන්නෙ 2021 ජූනි... ඔයා....???🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💕💕💕

  • @chainikalakshani9895
    @chainikalakshani9895 4 หลายเดือนก่อน +6

    2024 හරිම ආසාවෙන් අහන්නේ ❤තව අවුරුදු ගානක් ගියත් එපා වෙන්නේ නැති සින්දු..අනූ ගණන් වල අය තමයි මේ සින්දු වල ඇබ්බැහි කාරයෝ ❤❤❤❤😊

  • @nadunonline20
    @nadunonline20 3 ปีที่แล้ว +105

    කවදාවත් නොමියෙන ගීත..මේකනම් පිස්සුවක්❤️😻

  • @dinithikaperera9730
    @dinithikaperera9730 3 ปีที่แล้ว +190

    Hands up plz 2021 watching this??

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +13

    SSS season 1&2 තමයි ජීවිතේ කවදාවත් අමතක නොවෙන reality show දෙක.ඉතින් මංජුල අයියටත් අපි ගොඩක් කැමති ඒ කාලේ 2007 මේ සිංදුවත් හරිම ආසාවෙන් බැලුවේ.වැඩියෙන්ම ගියේ TNL රිද්ම තරංග එකේ... මං ඒ කාලේ 6 වසරේ ළමයෙක් ❤

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +9

    මාරම ලස්සන සින්දුවක්...2023 di ත් අහනවා...පටන් ගන්නකොටම තියෙන music eka...පට්ට......😍😍😍😍😍😍😍

  • @tharakadananjaya2740
    @tharakadananjaya2740 3 ปีที่แล้ว +408

    මේවා තමා ඉස්සර crush මතක් කරන් "මනෝ" ගහන්ඩ පුරුදු කරේ 😜😁😁😁😁❤️miss those days 😥❤️

  • @mohamedbasith6155
    @mohamedbasith6155 3 ปีที่แล้ว +49

    ගැස්සෙන ඔය හදේ රිද්මයේ සද්දෙට තුරුලු වී සැනහුනේ ලස්සන සිනහවක පැටලුනේ සිදගන ඔබද මා සුරතලී

  • @silwestermichael3000
    @silwestermichael3000 4 หลายเดือนก่อน +7

    2024 අහන්නේ...ටීවී රේඩියෝ වලින් අහල පස්සෙ sony erecsion ෆෝන් වල දාන් පිස්සුවෙන් අහන සිංදු මේවා...යාලු වුණ මුල් කාලෙ එයාට යැව්වෙ මේක...දැන් එයා මගෙ ලග...පොඩි කාලෙ ඉදන් අදුරන එයත් එක්ක යාලු වෙලා දැන් අවුරුදු 13ක්.

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka ปีที่แล้ว +13

    අදත් අහලා තව අවුරුදු 10කට පස්සෙත් ආයෙත් ඒ විදියටම අහන්න පුලුවන් ♥️🌎✌️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      Mey wage lassana sindu ahanna digatama apith ekka ekathu wenna...

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +52

    කොච්චර ඇහුවත් එපා වෙන් නැත්තේ මට විතර ද...😢👍❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +57

    දිල්කිගෙ Y fm කවර් සෝන්ග් එක අහල ආයි ආවෙ මේක බලන්න... 🎶🧡

  • @sHeNa115
    @sHeNa115 4 หลายเดือนก่อน +16

    2024 රෙ අහන සෙට් එක කෝ ❤️❤️✌️

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 ปีที่แล้ว +4

    මැරෙන දවස වෙනකං අහන සින්දු 😢❤ මෙවාට ගහන්න සින්දු ආවෙත් නැ එ වගේ කාලයක් ආයේ එන්නෙත් නැ ජිවිතේට සතුටින් හිටපු කාලේ ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @mahindasinghawansha5436
    @mahindasinghawansha5436 2 ปีที่แล้ว +29

    කතොකරන්න දෙයක් නෑ මැදිවයසේ මනුස්සයෙක්ට වුනත් අහන්න පුලුවන් හරිම ලස්සනයි පද රචනය විශිෂ්ටයි

    • @hhhhhh7793
      @hhhhhh7793 2 ปีที่แล้ว +1

      Uba maha gon kathawak ne bn kiyanne😅

    • @hhhhhh7793
      @hhhhhh7793 2 ปีที่แล้ว +1

      Sindu ahanna ehema wayasak thiyenawada moda buuruwo😅😅

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 3 ปีที่แล้ว +88

    මෙලඩියේ තියෙන කික් එක 😍

    • @kavinda_srimal
      @kavinda_srimal 3 ปีที่แล้ว +3

      patan gaddima yana flute part ehema ❤️🥺

  • @akalankavinura6012
    @akalankavinura6012 ปีที่แล้ว +11

    Thusith & colebration කියන කෑල්ල මුලින් ඇහුන ගමන් ඇස් පියාගන්න විතරයි තියෙන්නෙ මෙයාගෙ වැඩ වල🥺 drugs🤍🤍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +68

    යකෝ හොදම සින්දු 1990 2000, අතරනේ තියෙන්නේ ආඩම්බරයි ඉතිං අපිට ❤

  • @nishanaravinda2514
    @nishanaravinda2514 2 ปีที่แล้ว +22

    සුපර් ස්ටාර් මුල්ම සෙට් එක..2006 ගමටම ඇහෙන්න දාගෙන අහපු සිංදු ❤️❤️❤️

  • @mihirainoshka
    @mihirainoshka ปีที่แล้ว +3

    හැමදාම ඉරිදා වෙනකම් බලන් ඉන්නවා සිරසේ රසවිසි ගී යනකම් මේ සිංදු අහන්න ඒ තරම් ලස්සන කාලයක් තිබ්බේ ඒ කාලේ තිබ්බ විදිහමයී කවදාවත් මේ සිංදුවල කොලිටී එක නැති වෙන්නේ නෑ 😎🖤

  • @user-ps7qu1gv5d
    @user-ps7qu1gv5d 3 หลายเดือนก่อน +14

    2024 අහන අය කෝ❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +36

    නවතා සුසුමන් හැරයන්න එපා..
    ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ...
    තරු අතුරා අහ⁣සේ..
    සා ගස්සන්නම් ❤️

  • @janakamahesh4745
    @janakamahesh4745 3 ปีที่แล้ว +73

    2021 අප්‍රේල් අහන කට්ටිය කො cool in lovr

  • @w.r.n.wishwa1152
    @w.r.n.wishwa1152 ปีที่แล้ว +13

    2005-2010 කියන්නේ පිස්සුවක් ❤❤😍🥺 2022 අහනවා ❤

  • @nilupulshadhitha7997
    @nilupulshadhitha7997 ปีที่แล้ว +5

    2010 දි මම 1 වසරේ දි ඉස්සර උදේ 11 ට දිගන්තය යද්දි මට මතකයි අපේ අම්ම සද්දෙට මේක දාන් අහනව මේ සිංදුව යද්දී.ඉස්සර අම්ම වයස 28 ක කෙල්ලෙක් ඒත් දැන් එයාට 41 😢😟 ඒ සිංදුව අයිති පරම්පරාව අද වයසට ගියත් සිංදුව නම් තාම තරුණයි ඒත් කාලය අපිට හොරාම අපිව ගොඩක් දුර අරන් ගිහින් ඒ ටිකට😔😕ආදරෙයි ඒ මතකයන් වලට........😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +170

    කවර් එකේ එච්චර ගැම්මක් නැ..රහ ති⁣යෙන්නෙ අයියෙ ඔයාගෙ වොයිස් එකේ...හිතිට වැදිල ති⁣යෙන්නෙ orginal එක විතරයි .

    • @Nightwatchfiles
      @Nightwatchfiles 2 ปีที่แล้ว +6

      Ow Eka Hari. Original Eka tharan feel ekak na

    • @djharddone5130
      @djharddone5130 2 ปีที่แล้ว +3

      cover eken song eka kala😪🤢🤮

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +7

      @@djharddone5130 ඒක වෙනම රහක් බං මෙක වෙනම රහක් ❤🔥 මෙක අහල නැති ගොඩක් අය ඉන්නවා , උනුත් මේ වගේ patta සින්දු හොයන් ඒවි ඒ cover නිසා

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 2 ปีที่แล้ว +2

      Cover eka melo rahak na .sinduwa kala.nadu danna ona

    • @splinterstreaming4998
      @splinterstreaming4998 2 ปีที่แล้ว +2

      ado sirawatama

  • @amilarox8886
    @amilarox8886 3 ปีที่แล้ว +40

    සිංදුව කලින් අහල තියෙනව හුග සැරයක් , visual එක බලල තිබ්බෙ නෑ ඒ වුනත් අද තමා බැලුවෙ
    ගැම්මක් තමයි ඉතින් ❤️💪💪🔥🔥🔥

  • @thiliniliyanage-xf7ny
    @thiliniliyanage-xf7ny ปีที่แล้ว +7

    මේ සිංදුව අයියෙ ඔයා ඒ කාලේම අපේ බොක්කටම වදින්න දුන්නා ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      බොහොම ස්තූතියි මේ ආදරයට​ 💛😍
      මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න​🙈
      bit.ly/MEntertainmentsYT

  • @janadarikanchana4055
    @janadarikanchana4055 ปีที่แล้ว +6

    තාම මතක සිංදුවක්.ඒ කාලේ ට්‍රිප් එකක් යද්දිත් කිවුව,අපේ සෙට් එකේ මැරෙන්න තරං මේ සිංදුවට කැමති කෙල්ලෙක් හිටියා♥️

  • @isurudushan680
    @isurudushan680 3 ปีที่แล้ว +68

    Trending නොවුනට හදවතේ රැදුනු ගී මතක ❤️❤️❤️🎶🎶🎶

  • @maheshkrish5078
    @maheshkrish5078 3 ปีที่แล้ว +46

    දිල්කිගෙ කවර් එක අහල මතක් වෙලා අහනගමන්.....❤️❤️❤️

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 2 ปีที่แล้ว +2

      Original eka thama hodama

    • @sahanHHH
      @sahanHHH 2 ปีที่แล้ว +1

      Original eka thmaii supirma Ara cover eka Hari nee sak

  • @chamodshan4967
    @chamodshan4967 ปีที่แล้ว +3

    මේවානම් වහක්. අවුරුදු හැටහැත්තැවත් වෙනකල් හිටියොත් ඒ වෙනකොටත් මම අහයි. 🖤🖤🖤🖤

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සන සිනහවට පැටලුනේ. සිදගන ඔබද මා සුරතලී.❤️🥰🥹✌️

  • @sapunipaboda2647
    @sapunipaboda2647 3 ปีที่แล้ว +34

    දිල්කි අක්කගෙ කවර් එක අහලා ආවෙ මීට කලින් අහලා තියන කොච්චර ඇහුවත් එපා නොවන තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️❤️

    • @djharddone5130
      @djharddone5130 2 ปีที่แล้ว +3

      Eya me sinduwa kanawa me sinduwa bawanawak wage sinduwak eka kanawa kiyalai matanm hithenne 🥲😒😒

    • @oshansameera
      @oshansameera ปีที่แล้ว

      @@djharddone5130 සිංදු ව කැවා

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +14

    තවමත් අහනවා.. අනේ මේකේ ලස්සන❤️😍❤️😍👌😍😍 මාරම ලස්සන සින්දුවක්...😍👌😍👌❤️😍❤️😍❤️😍❤️😍😍

  • @Kelviz_9
    @Kelviz_9 2 ปีที่แล้ว +21

    ගුප්තයි ඒ හැඟීම් ❤️✨️(2022)

  • @tyrant97
    @tyrant97 ปีที่แล้ว +6

    දැනුත් මෙ අහන ගමං ❤💯🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @rameshmadushanka6851
    @rameshmadushanka6851 3 ปีที่แล้ว +237

    යකෝ ඒ කාලේ sound quality එක දැන් තියන මල් සින්දුවකවත් නෑ 😂

  • @hirun6459
    @hirun6459 3 ปีที่แล้ว +158

    Old is gold...❤🔥

  • @asankamahesh6255
    @asankamahesh6255 ปีที่แล้ว +3

    ජීවිතේට අමතක වෙන්නෑ.............. මගේ ආසම song එකක්.......🙏🙏🙏🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +4

    2005ත් ඇහුව 4 වසරේ එතකොට මාර සුන්දර කාලයක් ඒක 2023 ත් අහනව ජීවත්වෙලා ඉන්නකන් අහයි මේක ඒ තරම් ලස්සන සින්දු මේවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @hashtagentertainment5709
    @hashtagentertainment5709 3 ปีที่แล้ว +12

    තාමත් හොය හොය අහනවා.....❤😍😓👌මේ වගේ සිංදු අයේ කවදා හැදෙයිද.......✋

    • @madu5506
      @madu5506 3 ปีที่แล้ว

      Yo-yo

  • @supundilru8749
    @supundilru8749 2 ปีที่แล้ว +9

    මංජුල පුශ්පකුමාර, නිහතමානි ගායකයෙක් .❤

  • @-shanaka1584
    @-shanaka1584 ปีที่แล้ว +12

    2028 දී මෙක අහන අය. Like දාන් යමූ. මෙවා අමුර්තය වගේ තමා 🍂🎧🥀

    • @asankacreations
      @asankacreations ปีที่แล้ว

      කාලය හරහා ගියපු උන් ද අර ලයික් කරලා තියෙන්නේ 😂

  • @thilinagayalherath2477
    @thilinagayalherath2477 ปีที่แล้ว +3

    මගෙ first love එක මේ song ekath ekkama 😭😭😭😭 අදටත් ආදරේයි 😘😘😘 කිසිම දාක අමතක කරන්න බැරි එකම සිංදුවක් ❤️❤️

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 2 ปีที่แล้ว +15

    ඒ කාලෙ chart show run කරපු සින්දුවක් අදටත් ආදෙරෙයි හදවතින්ම❤️❤️❤️👍😎😎

  • @thamashadevindi
    @thamashadevindi 2 ปีที่แล้ว +14

    ඒ කාලේ පොඩියි. දැනුයි අහන්නේ. Very beautiful and calming voice n tune ❤

  • @sanjeewa92
    @sanjeewa92 ปีที่แล้ว +6

    I heard this wonderful song in 2006. Thanks Manjula and Thusith(centigradz) for making our chilhood beautiful

  • @user-ps5nj9he5y
    @user-ps5nj9he5y 4 หลายเดือนก่อน +2

    2024 kauda inne 😊 tharuna kale lassana karapu sinhu ❤ adarei a athitheta kawadath apa nowena sindu

  • @shehanmanawadu1724
    @shehanmanawadu1724 3 ปีที่แล้ว +22

    මෙ සිංදුව අවුරැදු 10ක් පරණයි ඒත් තාමත් අහනො ආසාවෙන්

  • @ranjithpriyalal3918
    @ranjithpriyalal3918 3 ปีที่แล้ว +98

    Dilki අක්කගෙ cover එක අහලයි ආවේ..Old is gold.

    • @manjulapushpakumara4719
      @manjulapushpakumara4719 3 ปีที่แล้ว +2

      💚

    • @NONSUCH000
      @NONSUCH000 3 ปีที่แล้ว +11

      මේක තරම් cover එක සෙට් නෑ...මේක එක්ක හැරෙන්නවත් බෑ

    • @sewwandibimali7667
      @sewwandibimali7667 3 ปีที่แล้ว +1

      Yes 😍 api podi dawas wala idn ahuw kiuw ep wenne ne...

    • @naturerelax9067
      @naturerelax9067 2 ปีที่แล้ว +1

      Mokkada yko e..mekata ghnn bee

    • @isurusandaruwan4516
      @isurusandaruwan4516 2 ปีที่แล้ว +1

      @@manjulapushpakumara4719 Super Star beat voice still love that voice 😍❤️

  • @slpeekfm9443
    @slpeekfm9443 2 ปีที่แล้ว +9

    කවදාවත් එපා වෙන් නැති ලස්සන සින්දුවක් 2022💖💫

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +3

    ලස්සන සිනවට පැටලුනේ ...
    සිදගන නුඹද මා සුරතලී...😇❤

  • @madhawasadeeparathnayaka
    @madhawasadeeparathnayaka 3 ปีที่แล้ว +36

    පට්ටම බීට් එකක් 😍
    ඉස්සර සිංදු පට්ට විදිහට unique නේහ්
    දැන් ඔක්කොම බීට් එකයි visual එකයි
    වෙන එකක් තියා රගපාන් උන් ටිකත් එකයි 😂
    මෙච්චර ලස්සන කීව මනුස්සයාත් පස්සේ මල් මල් සිංදු කියාගෙන ආවා කාලයක්ම
    කොහොමහරි මේ නිර්මාණය නම් එලකිරි ❤

    • @pasanlakshan4043
      @pasanlakshan4043 3 ปีที่แล้ว +4

      2008/2012 kale thami ape generation eke golden songs hadune..

    • @navodshehan1604
      @navodshehan1604 3 ปีที่แล้ว +5

      '04-'12 වගේ ගමු නේ?

  • @invincible6075
    @invincible6075 2 ปีที่แล้ว +11

    ඉස්සර සිරසේ රසරිසි ගී යනකන් පිස්සුවෙන් හිටියේ මේවා අහන්න

  • @rashmikaveetha4868
    @rashmikaveetha4868 7 หลายเดือนก่อน +1

    ඔක්කොම ත් හරි සිංදුව පටන් ගනිද්දිම යන ටෝන් එකට ම පිස්සු හැදෙනව🤭😍😍❤ මංජුල ඔයා නම් පිස්සුවක්

  • @lahirusamarakoon7321
    @lahirusamarakoon7321 2 ปีที่แล้ว +15

    පොඩි කාලේ අපි අහපු, ඒ කාලේ Trend එකවෙනස් කරපු සිංදු. තාමත් ආදරෙයි❤

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +27

    මංජු අයියා ගොයම් කපනවා මට හම්බවුනා. 2021 මේ

    • @lonesurvivor6641
      @lonesurvivor6641 3 ปีที่แล้ว +1

      pala pakaya yanna...irisiyaakara gemba

    • @akila1820
      @akila1820 3 ปีที่แล้ว +2

      @@lonesurvivor6641 ඉරිසියා කරන්නේ උඹේ අම්මගේ ලබ්බටද. ගිහින් බලපන් මෝඩ පකයා

    • @mohammedansad4812
      @mohammedansad4812 3 ปีที่แล้ว +1

      Old memories 💞💞💞💔💔💔💔💔💔

    • @sameerarangana1969
      @sameerarangana1969 3 ปีที่แล้ว

      මෝඩ මූසලයා ඉදකින් තෝ..

    • @akila1820
      @akila1820 3 ปีที่แล้ว

      @@sameerarangana1969 මුසලයා උඹේ තාත්තා

  • @ushanikavindika3221
    @ushanikavindika3221 3 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි අනේ... අද කාලේ සින්දු වගේ නෙවෙයි, හදවතටම දැනෙනවා.. ගොඩක් ආස ගායකයෙක්... ගොඩක් ලස්සන කටහඩක්‌.. හැමදාමත් ආදරෙයි 💯💯❤❤

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +5

    තාමත් අහනවා 👍👍❤❤

  • @chamikaruchiranga2837
    @chamikaruchiranga2837 ปีที่แล้ว +2

    ජිවිතේ ලස්සනම කාලෙ.....❤❤ සින්දු නෙමෙයි මේ...........🙆🙆🙆

  • @kookilover2552
    @kookilover2552 2 ปีที่แล้ว +7

    අවුරුදු 18🙂💓 ඒත් අලුත් සිංදු නෙවෙයි මේ සිංදු වලට ආදරෙයි ,😍..කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ

  • @kasunrandil8764
    @kasunrandil8764 3 ปีที่แล้ว +107

    දැන් තියෙන මල් සින්දු ව්ලට වඩා 100% හොදයි 😁

    • @chinthakakatakumbura1276
      @chinthakakatakumbura1276 3 ปีที่แล้ว +1

      අපෙ යක්ක පුතුන්ගේ සින්දු ආව විතරයි.. ලංකාවේ music.. "එහෙනම් කොල්ලෝ අපි ගිය" 🤣🤣

    • @slbusloversclub550
      @slbusloversclub550 ปีที่แล้ว

      Agree

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว +2

    Thamath asama sinduwak 💙💙

  • @justkaviez875
    @justkaviez875 2 ปีที่แล้ว +1

    හදවතේ තියෙන සින්දු ඒවා හැමදාම අහන්නේ නෑ හිටපු ගමන් මතක් වෙලා හොයන් එනවා අතීතෙට යන්න 💔😘😘

  • @kavindaviduranga2987
    @kavindaviduranga2987 2 ปีที่แล้ว +11

    ඉස්සර tv එකේ යද්දි සද්දෙ උපරිම වැඩි කරල අහපු වෙන ලොකෙක අතරමං කරපු සිංදුවක් ...❤️
    අදටත් එහෙමයි
    2021/11/18

  • @ajithsomarathna1433
    @ajithsomarathna1433 3 ปีที่แล้ว +35

    ලොකු වෙලා බයික් එක්ක යනකොට මේ සින්දුව ඇහෙනවනම් කියලා හිතුනා පොඩි කාලේ්

  • @shayuri5877
    @shayuri5877 ปีที่แล้ว +3

    මේ සිංදුව ඇත්තටම පිස්සුවක්.....💆🌹. Lassana music video ekk. 💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL ปีที่แล้ว +1

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @user-ql5wl4cp5d
    @user-ql5wl4cp5d 3 หลายเดือนก่อน +1

    තාම ආසාවෙන් අහන සින්දුවක්❤

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 ปีที่แล้ว +19

    My eyes - Reading comments
    My ears - Listening song
    My mouth - Singing song
    My Hands - Scrolling down
    I am very busy person 😎😎
    2021