Nadeemal Perera ft.Pasan Liyanage - Nura Wasanthe (නුරා වසන්තේ) Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2018
  • Subscribe to -
    / nadeemalperera
    / redfoxworldaudio
    iTunes - itunes.apple.com/lk/album/nur...
    Spotify - open.spotify.com/album/3JBWwQ...
    Apple Muisc - itunes.apple.com/lk/album/nur...
    Amazon Music - www.amazon.com/Nura-Wasanthe-...
    Follow :
    / nadeemal_music
    / redfoxworld
    / zerogravitylk
    / pasanliyanage
    / uma-aseni-902415469914173
    Composed by Nadeemal Perera
    Music by - Pasan Liyanage
    Lyrics - Uma Aseni
    Guitars - Primal Liyanage
    Keyboard - Sugath Hettiarachchi
    Flutes - Sajeewa Gurusinghe
    Recorded by Lakmina and Rihan @ Redfox
    Mixed by Pasan Liyanage @ Redfox
    Mastered by Cass (UK)
    Art work by Mevan Arosha @ Limely
    Video by Zero Gravity Creatives
    නුරා වසන්තේ
    -------
    අදුරේ ගිලි තනි වීලා මෙසේ
    නඬන් ඉතින් සොඳුරි මගේ
    නොසිතා සිතා අතිතේ එදා
    බිදුනාට මනිමේකලා
    පිලිගන්නේ මා නුබ සීතාව සේ
    හද මන්දිරේ සරසලා
    ගංගා තරංගා පරදන්න එපා
    ඔය දැස කඳුලින් තෙමා
    පාවී ගියවේ අතිතේ කතා
    සැඩ මරුතේ රැලි හමා
    නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
    ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
    පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
    ඔය දැසේ පා ඒ මන බන්දනා
    පෙම්වන්ත සුරතල් සිනා
    සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
    බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා
    ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
    පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
    උමා අසේනි
  • บันเทิง

ความคิดเห็น • 8K

  • @Nethu_u
    @Nethu_u 5 หลายเดือนก่อน +1303

    2024 ත් අහන අය කෝ ඒ තරමටම ලස්සනයි ඒ voice එකහ් 🥺💗

  • @KavishkaSBandara
    @KavishkaSBandara 2 ปีที่แล้ว +6341

    2022 / 23 / 24 අහන අය නැද්ද😢

  • @MalkiHiranya
    @MalkiHiranya 2 หลายเดือนก่อน +233

    උමා අසේනි lyrics.✍️
    Superb👍
    හැම අතින්ම දක්ෂ කලාකරිනියක්❤

  • @resandi_rusara
    @resandi_rusara ปีที่แล้ว +482

    කන්‍යාභාවය අහිමි වෙන්නේ ආදරයෙන් අන්ධ උනොත් ම විතරද??? අපචාර,දූෂණ වීම් වලින් උන කාන්තාවන්ට උපහාරයක් ම වේවා මෙය❤️🙏එය තේරුම් ගන්න පිරිමි සමාජයේ කීයෙන් කී දෙනාද ඉන්නේ ඒ පිරිමින්ටත් උපහාර වේවා 🙏

  • @daxvmayadunna6162
    @daxvmayadunna6162 3 ปีที่แล้ว +4487

    2023 ට ඇවිල්ලත් අහන අය ලයික් එකක් දාන් යන්න

  • @PACYA
    @PACYA 10 หลายเดือนก่อน +353

    මේ සින්දුව 2050 දිත් මෙහෙමම අහන උන් ලයික් එකක් දාන් යමු 😂❤️

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 7 หลายเดือนก่อน +295

    අවුරුදු 5ක් තිස්සෙ අහනව. 1000 වතාවකට වඩා අහල ඇති මම. ඒත් එපා වෙන්නෙ නැති melody එකක්, Voice එකක් ❤

  • @travelmaster7823
    @travelmaster7823 6 หลายเดือนก่อน +551

    2024,අහන අය කො ලයික් දාපල්ල 2024 ලබන්ම කලින්

  • @haylp9626
    @haylp9626 4 ปีที่แล้ว +3125

    දවසක් බස් එකේ යද්දි වැඩකට නැති හොටු සිංදු ගොඩක් මැද්දෙ මේක එක පාරම play උනා.(බස් එකෙ speaker system එකත් සුපිරි.base එහෙම හොදට තිබ්බා.) බස් එක පිරිලා තිබුනේ. එක පාරම බස් එකේ හිටිය ඔක්කොම මිනිස්සු මීක් එකක් නැති උනා. භාවනාවකට සමවැදුනා වගේ හෙලවෙන්නේවත් නැතුව සිංදුවේ අතරමං උනා මාත් ඇතුලුව ටිකකින් මාත් ඇස් පියගත්තා සිංදුව විදින්න.සිංදුව ඉවර වෙනකල්ම මිනිස්සු හෙලවුනේවත් නෑ. ගුණාත්මක සිංදුවකට කරන්න බැරි දෙයක් නෑ. අනික නදීමාල් ගෙ voice එක කනට මී පැණි වගේ හරිම මිහිරියි.

    • @prasaddanushka3085
      @prasaddanushka3085 4 ปีที่แล้ว +13

      Oh

    • @dilhanisirirathne6723
      @dilhanisirirathne6723 4 ปีที่แล้ว +17

      🤣😁

    • @palitharanamukage1861
      @palitharanamukage1861 4 ปีที่แล้ว +14

      👍👍👍

    • @saralaishani9117
      @saralaishani9117 4 ปีที่แล้ว +13

      Eka hri aneeee.ahnna asa hithena kata hada

    • @eeee0000
      @eeee0000 4 ปีที่แล้ว +44

      agree with you. love this part "නදීමාල් ගෙ voice එක කනට මී පැණි වගේ හරිම මිහිරියි." :)

  • @rayanwicramasekara3121
    @rayanwicramasekara3121 4 ปีที่แล้ว +658

    කාලෙකට පස්සෙ සින්දුවක තෙරුමක් ගැන බරපතළ විදිහට හිතුවා 😂 වචන ටික අම්බානෙකට හිතට වැදුන නිසා මෙ ගීපද රචනය මරු පද ගලපලා තියෙන හැටි උපමා කරලා තියෙන විදිහ මරු මට මෙ සින්දුව ගැන හිතුනෙ මෙහමයි
    තරුණයෙක් හා තරුණියක් ආදරෙ කරනවා එ තරුණයට මෙ තරුණියව හම්බවුණාට පස්සෙ එ තරුණයගෙ ජිවිතයට වාසනාව ඇවිත් තරුණයා දියුණුවෙලා තරුණයට එ තරුණිය තමයිවාසනාව ගෙනත් තියෙන්නෙ කියලා මෙ තරුණයා හිතනවා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා ගේනා පින්සාර ලද නුබ නිසා කියන පද වලින් කියවෙන්නෙ එ ස්ටොරි එක ඉතින් මෙහම ඉන්නකොට මෙ තරුණයට ඔනෙ වෙනවා මෙ තරුණියව විවාහා කරගන්න ඉතින් මෙ තරුණයා තරුණියට ඒගැන කියනවා හැබැයි ඒ තරුණියට එක ඇහුවාම පොඩ්ඩක් අප්සට් යනවා මෙ තරුණිය මෙච්චර කල් හංගගෙන හිටපු දෙයක් මෙ තරුණයට කියනවා තරුණිය එයාගෙ කලින් ආදරයක් නිසා තරුණිය දුර දිග නොහිතා උන සිදුවිමක් නිසා කන්‍යාභාවය නැති කරගෙන කොහම හරි එක ආසාර්තක ආදර කතාවක් තරුණිය රැවටිලා තමන්ගේ කන්‍යාභාවය නැති කරගත් කෙනෙක් කියලා එ තරුණයට මෙච්චර කල් හිතෙ තියන් හිටපු රහාසක් කියනවා ඉතින් එ ගැන තමයි මෙ ගීපද වලින් කියන්නෙ නොසිතා සිතා අතීතේ
    එදා බිඳුනාට මණිමේඛලා #මනිමේකලා කියලා අදහස් කරලා තියෙන්නේ කන්‍යාභාවයට. සීතාවසෙ පිළිගන්නෙ මාකියන එකෙ තියෙනවා ලොකු තෙරුමක් රාමා සීතා කතාව දන්න අය දන්නවා රාමා සීතගෙ පතිවත් හෙවුවා එක ඔප්පු කරන්න සීතාට ගිණිමැලයකට පනින්න උනා ඉතින් සීතා එක ඔප්පු කරලා පෙන්නුවා එයා පතිණියක් කියලා ඉතින් මෙ තරුණයා කියනවා ඔයාව මම සීතාව වගෙ පිලිගන්නවා ඔයාගෙ අතීතයේ මට වැඩක් නෑ ඒක අමතක කරල දාන්න මේ පුංචිම පුංචි දෙයක් නිසා ඔයා වගෙ වාසනාවන්ත පිංවන්ත කෙල්ලෙක්ව මට නැති කරගන්න ඔනෙ නැහැ.ඔය දෑසෙ පා ඒ මන බන්දනා
    පෙම්වන්ත සුරතල් සිනා
    සැනසෙන්න මාගේ ළයේ
    සැතපිලා කියන පදවලින් කියවෙන්නෙ ඔය ඇස්වල තියෙන හුරතල් හිනාව එක්ක මගෙ පපුවට තුරුල් වෙන්න අපි අතීතය අමතක කරලා දාලා විවාහා වෙමු අපි අලුතින් ජිවිතෙ පටන් ගමු කියාලා තමයි එ පද වලින් කියව්නෙනෙ නළලෙ නුඹෙ ඇන්ද තිලකෙ පවා කියාවි මගෙ ප්‍රාර්ථනා කියලා ලියවෙන්නෙ නළලෙ තිලක තියලා මම ඔයාව විවාහ කරගන්නවා එකම එක ප්‍රාර්ථනාවක් එක්ක ඒ මතු ඉපදෙන හැම ආත්මයකම ඔයා මගෙ පතිණිය වෙලා මටම හමුවෙන්න ඔනෙ කියලත් ප්‍රාර්ථනා කරනවා භවයෙන් භවෙ එන්න මතු ඉපදෙනා සංසාර පතිණිය වෙලා කියන පදපෙළියෙන් කියවෙන්නෙ එ ප්‍රාර්ථනාවා මට සින්දුවෙ අර්ථය තෙරුම් ගියෙ එ විදිහට ලස්සන පද ටිකක් ලස්සනට ගලපලා තියෙනවා ❤😍

    • @wasanawasana8492
      @wasanawasana8492 3 ปีที่แล้ว +23

      ලස්සනට තේරුම් ලියලා තියෙනවා..

    • @yumethranthisa3048
      @yumethranthisa3048 3 ปีที่แล้ว +7

      Thank you

    • @dineshmax8983
      @dineshmax8983 3 ปีที่แล้ว +2

      Man ahala thiyana vidiyata nam. " manimekalava" kiyanne kanthavange avasan yata adumata..

    • @piyumilakshika1524
      @piyumilakshika1524 3 ปีที่แล้ว +2

      Thank you somuch

    • @sagarikasandamali8231
      @sagarikasandamali8231 3 ปีที่แล้ว +4

      Seda මාරුතයකින් වුනත් nowenas වන ආදර කතා 🥰

  • @madujayaneththi2552
    @madujayaneththi2552 หลายเดือนก่อน +25

    මේක මම කොතෙක් අසා තිබ්බත් අද අහන්නේ උමා අසේනි නිසා. මේ ඇයගේ අකුරු වග දැනගන්නට ලැබුනේ අදයි.. හරිම ලස්සනයි ..❤🙏

  • @Tharu204
    @Tharu204 4 หลายเดือนก่อน +57

    ලස්සන අර්ථවත් ගීතයක් , ඒත් මේ කමෙන්ට් එක කියවන නන්ගියේ අක්කෙ ඔයා තාමත් කන්යාවියක්නම් අනේ කවදාවත් බදින්න කලින් ඒක නැති කර ගන්න එපා 😢
    සැබෑ ජීවිතේ මේ විදියට හිතන කොල්ලො නෑ , මට මුලින්ම මේ විදියට හිතන කොල්ලෙක් කියල කෙනෙක් ලැබුණා , අන්තිමට ගෙදරින් පවා සම්බන්දෙ දැනගෙන තිබුනෙ ඒත් මගේ පොඩි වැරැද්දක් උනු ගමන් මට ඒක මතක් කරලා මගේ ජිවිතේම මට එපා කරවපු මොහොතක මන් මේ සින්දුව අහන්නෙ අඩන ගමන් , නොසිතා සිතා අතීතේ එදා බිදුනෙ 💔 ඒත් ඒක මට හැමදෙයක්ම මතක් කරද්දි ජීවිතේම මං බින්දුවටම වැටුනා , අපි වගේ අයව සීතාව සේ පිලිගන්න කවුරුත්ම නෑ , ජීවිතේ උනු එක දෙයකට මන් මැරෙනකල්ම විදවන්න වෙලා , ඒ වගේ වෙලාවකයි මේ සින්දුව අහන්නෙ , අනේ පිරිමි ඔයාලත් අපි වගේ අයගෙහිත රිදවන්න එපා , අපි එක වතාවක් උනු වැරැද්ද හදන් (ආයෙ ඒ දේ නොවෙන්න නොදී), ආයෙ වතාවක් ආදරේ කරන්නෙ , පිරිමි ඔයාලා මේ සින්දුවෙ වගේ අපිව තේරුම් ගන්න , අපිත් මිනිස්සු , අපිවගේ කෙල්ලන්වත් සංසාර පතිනියක් විදියට භාර ගන්න 😔 බාර ගන්න බැරි නම් අඩුම ඒ ගැන නොකියා හිත නොරිද්ද ඒ කෙල්ලට ජීවිතේම එපා නොකර ඉන්න 😢❤

  • @rusirumanathunga7968
    @rusirumanathunga7968 2 ปีที่แล้ว +782

    කලාව දන්නවනම් ඇදුම් ගලවන්න ඔනිනැ ජනප්‍රිය වෙන්න.💪🤩 2021 අහන අයකෝ 🤍🖤

  • @OshanSandeepa
    @OshanSandeepa 5 ปีที่แล้ว +2153

    Perfect❤👌
    මේ සංගීත රැල්ලට කැමති කවුද ?

  • @sansalajayarathna5033
    @sansalajayarathna5033 ปีที่แล้ว +73

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක්.❤ මම 2023 දිත් අහනව.

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +37

    අපි o/l කාලෙ ආව සින්දුවක් ඒකාලෙ මතක් වුනා මේක අහද්දි 🥺💛

  • @musicsl3597
    @musicsl3597 3 ปีที่แล้ว +3860

    2022,තාමත් අහනවා.ඒ තරම් ආදරෙයි මේ ලස්සන වචන ටිකට.ඒ වගේම කටහඬට 😍

    • @user-eb3nv2hs9l
      @user-eb3nv2hs9l 3 ปีที่แล้ว +26

      හ්ම්ම් ❤️❤️❤️

    • @paramountmarketing4309
      @paramountmarketing4309 3 ปีที่แล้ว +9

      Math

    • @ruwi134
      @ruwi134 3 ปีที่แล้ว +12

      Mamath ehemama asai godaaaak. Nadeemaltath ehemai.

    • @HVTechMoDz
      @HVTechMoDz 3 ปีที่แล้ว +11

      මාත්😜❤

    • @chamithlakshan6424
      @chamithlakshan6424 3 ปีที่แล้ว +12

      lyrics by Uma aseni 🔥

  • @truenews7506
    @truenews7506 3 ปีที่แล้ว +1893

    පළවෙනි රැල්ලෙදි ඇහුවා, දෙවෙනි රැල්ලෙදි ඇහුවා, දැන් තුන්වෙනි රැල්ලෙදිත් අහනවා... ❤️😍
    ජීවිත කාලෙම අහන්න පුළුවන් වගේ😁❤️

    • @yaumalperera6026
      @yaumalperera6026 3 ปีที่แล้ว +22

      තුන්වෙනි රැල්ලෙ ඇදිරි නිතිය අස්සෙ

    • @inokaperera4613
      @inokaperera4613 3 ปีที่แล้ว +9

      Yess

    • @lasithmaduranga1346
      @lasithmaduranga1346 3 ปีที่แล้ว +8

      Ekenma

    • @lily-yg8pq
      @lily-yg8pq 3 ปีที่แล้ว +6

      Yeah

    • @maldinienaya1864
      @maldinienaya1864 3 ปีที่แล้ว +5

      thawa rali keeyakata muhunadenna weida danne na hama rallakadima gedara idala ahanna puluwan wena widiyata .gedara idala araksha wemu

  • @WarnakulasuriyaVihanga-hm8yw
    @WarnakulasuriyaVihanga-hm8yw 7 วันที่ผ่านมา +5

    උමා අසේනි ලියපු තවත් song ekak 🥺❤️

  • @user-qd5mp5oi2i
    @user-qd5mp5oi2i 9 หลายเดือนก่อน +44

    මම ගොඩාක් ආස කරන ගීතයක කී වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ .ඒ වගේම තමා මේ ගීතයේ අර්ථයත්.හැම ගැණියටම අවංකව ආදරය කරන පිරිමියෙක් ලැබෙන්න ඕන.ආදරය කියන්නේ ඇත්තටම ආධ්‍යාත්මික දෙයක්..♥️

  • @MrDeath-gi5rp
    @MrDeath-gi5rp 4 ปีที่แล้ว +1706

    2020 - 01 - 18
    තාමත් මේ සින්දුව අහන කට්ටිය ලයික් බටන් එක කුඩු කරන් යන්න...❤👆👆👍

  • @yeshaniupeksha2788
    @yeshaniupeksha2788 ปีที่แล้ว +312

    ක්ෂණිකව ඇතිවන හැගීමක්, පාලනයෙන් මිදෙන හැගීමක්, විනාඩි කිහිපයක වින්දනයක් කෙල්ලෙක් ගැහැනියක් වෙන අවස්ථාවක්, එය නිත්‍යානුකූල නොවේනම් ඇය, හඩන එක නවත්වන්න හැකිවන්නේ අවංක පිරිමි හිතකටම විතරයි. හැබැයි...... (රාමාටත් සීතාගෙ පතිවෘතාව ගැන සැකයක් අවා. පතිනිවෘතාව රකිනවානම් පතිවෘතාව බිදෙන්නේ නෑ.) ❤ගීතය මිහිරියි 🌹

    • @pushpakumarawikramasinghe772
      @pushpakumarawikramasinghe772 ปีที่แล้ว +3

      salli tiyena kollo passe yana nangilata ohoma wenawa hoda kollek set unoth hodai itin , kello rewatennna patta dakshai , ne

    • @pasidupasidu1689
      @pasidupasidu1689 ปีที่แล้ว +8

      @@pushpakumarawikramasinghe772 rawattannath pattama dakshai

    • @pasidupasidu1689
      @pasidupasidu1689 ปีที่แล้ว +9

      awanka kollo hambunama agayak nathi wenawa

    • @isurusandaruwan4380
      @isurusandaruwan4380 ปีที่แล้ว +4

      @@pasidupasidu1689 aththa kathawa 🙂

    • @gayansameera5002
      @gayansameera5002 ปีที่แล้ว +2

      Ou🥺🥺

  • @sanjeewaveerawansha6692
    @sanjeewaveerawansha6692 2 หลายเดือนก่อน +39

    උමා අසේනි❤️❤️

  • @nadunibagya4334
    @nadunibagya4334 ปีที่แล้ว +49

    දවසට 3 පාරක් විතර අනිවාර්යයෙන් අහන සින්දුවක්,🥺❤️ මේච්චර කාලෙකට කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්, NURAWASNTHE 🥺❤️ නදීමාල් අයියේ ඔයාට ආදරය කරන අය වෙනුවෙන් ඉක්මනට සින්දුවක් දාන්නකො❤️😍🔥 අපි බලන් ඉන්නවා❤️ god bless you❤️

  • @dulmadu-ho9dz
    @dulmadu-ho9dz 3 ปีที่แล้ว +551

    2021.01.10 "ආදරියේ" සිංදුව අහලා නුරා වසන්තේ ආයෙම අහන්න ආව අය කෝ...⭐️❤️

  • @mishuuz2
    @mishuuz2 2 ปีที่แล้ว +1260

    ශාරදා ,සන්සාරිනි,ප්‍රාතිහාරි, සදගනාව, සදනාරි, නුරා වසන්තෙ ,කෛලාශිනි , තමරසා ,රාදාවනි,කුවෙනියෙ , heart touching voices and best songs ..❤

    • @sadu470
      @sadu470 2 ปีที่แล้ว +6

      😍

    • @isurijayasiri1080
      @isurijayasiri1080 2 ปีที่แล้ว +5

      මගෙත් ♥😍

    • @githmisanjana5065
      @githmisanjana5065 2 ปีที่แล้ว +3

      Yeahhhhh absolutely. I like these songs so much ❤✌️

    • @hirubandara6893
      @hirubandara6893 2 ปีที่แล้ว +12

      මායම් කලාවේ..❤️

    • @skmaster1780
      @skmaster1780 2 ปีที่แล้ว +8

      ඇයි උදුරාවී🙄🙄

  • @Mr__Kesh
    @Mr__Kesh ปีที่แล้ว +33

    අවුරුදු ගානක් ගිහිල්ලත් තාම ආසම සිංදුව 🙂❤️

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 ปีที่แล้ว +30

    6 වසරෙ ඉදන් ආසම සින්දුව දැන් 10 තාමත් ආසම සින්දුව 🥺❤

    • @thanirasenumika3915
      @thanirasenumika3915 ปีที่แล้ว

      🤍✨

    • @Harry55116
      @Harry55116 ปีที่แล้ว +3

      Next year ol neda ,sindu aha aha inne nathuva padam karanna lamayo😂

    • @nisalimahavithanage5133
      @nisalimahavithanage5133 ปีที่แล้ว

      @@Harry55116 ඊලග එකෙ නෙවෙ අබෙ ඒකටත් පස්සෙ එකෙ 😒😗

    • @anujadilshan5868
      @anujadilshan5868 ปีที่แล้ว

      @@nisalimahavithanage5133 maath 10 habai me avrudhdhe ol kara avrudhdhak kalin karanava ada liyala aave

    • @nisalimahavithanage5133
      @nisalimahavithanage5133 ปีที่แล้ว

      @@anujadilshan5868 ay ane e

  • @SANUKA
    @SANUKA 5 ปีที่แล้ว +3903

    Beautiful song my bro! Beautifully sung ❤️ And amazing lyrics uma akke! ජය 🇱🇰

  • @dilshan0710
    @dilshan0710 ปีที่แล้ว +586

    කන්‍යාභාවය අහිමි මනාලියගේ මංගල රාත්‍රිය 🥺❤️

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +34

      මටත් ඒක පස්සේ තේරුම් ගියේ 👍👍👍👍

    • @madubashattanayaka3416
      @madubashattanayaka3416 ปีที่แล้ว +16

      Terum dngththt psse aye ahnnwa me 😁❤️

    • @sweetfoods8782
      @sweetfoods8782 ปีที่แล้ว +9

      Aneeee e wachna tika mara lassnaii mara arthyak tiyanwa aiiya

    • @sweetfoods8782
      @sweetfoods8782 ปีที่แล้ว +16

      Aneee me siyaluma e wage ganu lamainge hadawath suwa wenna one attatama adree karana awanaka aiiyala hambenna one prayojana Aran atha arinne nathuwa paw ayalata siyaluma deiyanga pihitaii

    • @sweetfoods8782
      @sweetfoods8782 ปีที่แล้ว +12

      Oyala wage terum gathe aiiya aduii aiiye wena un me wage sindu walata Hina wenawa apahasa karanawa jayen Jaya oyata dalada hamuduruwange pihitaii

  • @ishuonline2379
    @ishuonline2379 หลายเดือนก่อน +51

    2024 අහන අය 👍 කරන්ඩෝ

    • @mmssasega3699
      @mmssasega3699 16 วันที่ผ่านมา

      Man✨🌝man Asama sinduwa

  • @shashikadilhari1924
    @shashikadilhari1924 16 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤.උමා අසේනි ලස්සනට පද ගලපලා❤

  • @TheGMagazine100
    @TheGMagazine100 5 ปีที่แล้ว +655

    අතීතය වැරදුණු ගැහැනියක්..
    ප්‍රේමයේ නාමයෙන් විශ්වාසයේ නාමයෙන් ජීවිතය වැරදුණු යුවතියක්..
    ප්‍රේමයේ නාමයෙන් පසුතැවෙන ප්‍රේමවන්තියක්..
    මේ සියල්ල වටහාගත් තවත් ප්‍රේමවන්තයෙක්..
    මේ සින්දුව මාරයි නදීමාල්❤️
    ජයවේවා!

  • @dilzbro5040
    @dilzbro5040 4 ปีที่แล้ว +248

    ජීවිතේ තියෙනකල්ම අහන Song එකක්....ඉක්මනින්ම 10M Views ගන්න ලැබේවා.....❤✌

  • @SharunikaRanjankumar-hw3xf
    @SharunikaRanjankumar-hw3xf 11 หลายเดือนก่อน +45

    Being a srilankan tamil....Once travelling in the bus..I heard this song playing in the radio...fell in love with it....wish I meet nadeemal one day...the only sinhala song in my play list....loads of love

    • @janidubasuru4360
      @janidubasuru4360 2 หลายเดือนก่อน +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤

  • @user-ib1el8bl5c
    @user-ib1el8bl5c 10 หลายเดือนก่อน +20

    මන් මේ සිංදුව අහන්න ගන්නේ 2018මයි. එදා වගේම අදත් රස විඳින්න පුළුවන් මාරම සිංදුවක් මේක. කවමදාකවත් එපා වෙන්නේ නෑ.. නදීමාල් පෙරේරා magical voice 😍

  • @tharushididulani7699
    @tharushididulani7699 2 ปีที่แล้ว +101

    [ 2001/ 08/ 02 ]
    අවුරුදු දෙකක් ගිහිල්ලත් අදටත් ආසම සිංදුව මේක.......
    21 / 08 / 03 න් පස්සේ බලන අයත් ලයික් එකක් දාගෙන යමු. ❤️🤩

  • @sonalifdo8250
    @sonalifdo8250 3 ปีที่แล้ว +923

    ඒ වචන හරිම පිවිතුරු යි.ඔබගේ හැම ගිතයම හරිම අර්තාන්විතයි. නුතන යුගයේ දුටු වටිනා ගායකයා ඔබයි.

  • @nayanihewage5510
    @nayanihewage5510 8 หลายเดือนก่อน +15

    අහපු වාර ගණන.මතක නෑ.. එච්චර ලස්සනයි..💖💖💖

  • @ishuharshi887
    @ishuharshi887 ปีที่แล้ว +28

    තේරුම මොකක් උනත් ගෑනියෙක් ගෙ හදවතටම කතා කරන සිංදුවක් ❤️

  • @sangeethsandakalum8683
    @sangeethsandakalum8683 4 ปีที่แล้ว +595

    පපුවටම වැදුන song එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...2020/04/01 ඇදිරි නීති සමය..අහන උන් like කරන්න..මාරම ලස්සන song එකක්..මචන් උබ කියන්නෙ හදවතින්ම...එක ඔනෙ එකෙක්ට තේරෙනව..❤️😢

  • @Tharu2OOO
    @Tharu2OOO 2 ปีที่แล้ว +154

    මුලින්ම මේ සිංදුව ඇහුනෙ බස් එකේ යනකොට.නදිමාල්,සනුක, සුපුන්, දනිත්, හර්ෂණ වගේ සුපිරි artistslage සිංදු play කරන බස්වලට මාගේ හදපිරි ස්තුතිය! 🤗💞

  • @sameerasudarshana4019
    @sameerasudarshana4019 3 หลายเดือนก่อน +7

    අවුරුදු 5ක් ගිහිල්ලත් කැත නැතුව නිවී සැනසිල්ලෙ අහන්න පුලුවන් සිංදු මේව ❤

  • @infinty2699
    @infinty2699 4 หลายเดือนก่อน +4

    මේ සින්දුව අද තමයි මං හරියටම ඇහුවේ.... ඒ තේරුම මාව පිස්සු වැට්ටුවා... ඒ වගේ ආදරේ කරන කොල්ලෙක් ලබන්න කෙල්ලෙක් කොච්චර වාසනාවන්තද.....❤❤❤❤

    • @Jasmin6Aathviha
      @Jasmin6Aathviha 2 หลายเดือนก่อน

      බුදු අම්මෝ ඔව්... 🎉

    • @Jasmin6Aathviha
      @Jasmin6Aathviha 2 หลายเดือนก่อน

      බුදු අම්මෝ ඔව් 100%🎉

  • @sachinthanawarathne3007
    @sachinthanawarathne3007 2 ปีที่แล้ว +292

    මේක අහද්දී එයා මගේ ළඟ. අද මේක අහද්දී එයා මගෙන් වෙන් වෙලා වෙන කෙනෙක් ළඟ. වේදනාවත් එක්ක අහන්නේ❤️‍🩹💔 ආදරේ තාමත් වෙනසක් නෑ😘 අහද්දී කඳුලක් වැටෙනවා නොදැනීම😢 එකම පැතුමයි තියෙන්නේ.
    භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
    සංසාර පතිනිය වෙලා😘😘
    ආදරෙයි පණ😘😘😘

    • @pasindudesilva2528
      @pasindudesilva2528 ปีที่แล้ว +9

      Hodama kena hamba wei sahodaraya ... Matath mulin oyata unu deema una... Eath wasanthaya aran aluth knek hamba una 🌹

    • @nalinsanjeewa6664
      @nalinsanjeewa6664 ปีที่แล้ว +1

      මගෙත්🥺🥺😔

    • @buddhikasampath7792
      @buddhikasampath7792 ปีที่แล้ว +14

      පාවී ගියාවේ අතීතේ කතා.. ♥️ be happy.. one day you will found your සංසාර පතිනිය.. all the best ♥️

    • @dinidutharuk8227
      @dinidutharuk8227 ปีที่แล้ว +2

      😢😢😢

    • @trustlanka1889
      @trustlanka1889 ปีที่แล้ว +9

      උබ පව් බන්, ඇත්තටම මෝහය කියන්නේ ඕකට තමයි , රාගයයි ද්වේශයයි දෙක අතරෙ හිරවෙල ඉන්නවා, උබගෙ ගිටපු ගෑනි වෙනම ආතල් එකක් ගන්නවා. උබල හිතනවට වඩා reality එක වෙනස්. යකෝ බුදු හාමුදුරුවෝ එච්චර ආදරේ කරපු යසෝදරයි , දරුවයි සතපහකට ගනන්ගතද? ඒ හැමෝටම හොදක් කරන්න . ඇත්ත තියෙන්නෙ එකය් ගොඩක් නැහැ , එක්කෝ උබ හරි, එක්කෝ මම හරි වෙන්න ඕන සහෝදරයා .

  • @jagathdilip528
    @jagathdilip528 2 ปีที่แล้ว +572

    අවන්ක කොල්ලෝ නැහැ කියන සමාජේට සින්දුවෙන්ම උත්තර දීපු නියම සින්දුවක් .කන්‍යාබාවය නැති කරගත්ත කෙල්ලෙක්ට අවන්කව ආදරය කරන කොල්ලෙක් මමනම් සින්දුවෙන් දැක්ක එකම අර්තේ මේක .ගොඩක් ලස්සන අර්තයක් තියෙන සින්දුවක්

    • @dtennakoon3715
      @dtennakoon3715 2 ปีที่แล้ว +26

      එහෙම අය නැත්තෙ නෑ ඇත්තටම ඉන්නව.

    • @mihiraniramanayaka2525
      @mihiraniramanayaka2525 2 ปีที่แล้ว +40

      අර්ථය ගැන කතා කරන කෙනෙක් හොයද්දි හම්බ උනා වාසනාවට. ලස්සනයි පිස්සුවක් කිය කිය වැලලෙනවා ට වඩා අගෙයි.

    • @Dhanush-do6dmvd66z.p
      @Dhanush-do6dmvd66z.p 2 ปีที่แล้ว +21

      I am so disappointed about u 🤣🤣 කොල්ලො
      හොද කන්න්‍යාවියෝ ඉන්නවා උන්ව හොයාගන්න පිනත් ඕනි 🤣🤣

    • @sweetgirl8568
      @sweetgirl8568 2 ปีที่แล้ว +4

      @@mihiraniramanayaka2525 Ow

    • @nethsarasilva7101
      @nethsarasilva7101 ปีที่แล้ว +14

      @@Dhanush-do6dmvd66z.p menna muthugal sir gen love karanna igena gatta ekek😂😂😅

  • @jae3754
    @jae3754 ปีที่แล้ว +15

    අපි සින්දුවකට පිස්සු වැටෙන්නේ මොකක් නිසාද කියලා දන්නවද. ඒ සින්දුවෙන් අපේ ජීවිතේ සංවේදී තැන් ස්පර්ශ කරන්වා....මේකේ ඒතරම් හැගීම් ගොඩක් තියෙනවා..ඇස් දෙක පියාගෙන අහද්දි ඒ ඒ සිද්දි ඒ විදිහට මගේ ඇස් ඉස්සරහා මැවෙනවා..

  • @shashilagayanath8181
    @shashilagayanath8181 ปีที่แล้ว +18

    සින්දුව අහද්දී හරිම ආදරණීය හැඟීමක් හිතට දැනෙනවා...මාරම ලස්සනයි❤️

  • @randunukantha3039
    @randunukantha3039 3 ปีที่แล้ว +169

    මේ සින්දුව අද හෙටම 10m views ගහන්නයි යන්නෙ🥳🥳🥳🥳🥳 2021 විතරක් නෙමෙ හැමදාමත් මෙක අහනො🥳😍😍

  • @aushadigawder2151
    @aushadigawder2151 3 ปีที่แล้ว +575

    2020 ඔක්තෝම්බර් month එකේ බලන කට්ටිය මේ පැත්තට......❤️❤️
    නුරාවසන්තේ song එකට පිස්සු වැටිච්ච කට්ටියත් මේ පැත්තට.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Tk_music_sl
    @Tk_music_sl 8 หลายเดือนก่อน +7

    හදවත ට දැනෙන සින්දුව ක්‌😍😍😍😍😍💚💚💚💚

  • @thasirawickramasekara2960
    @thasirawickramasekara2960 ปีที่แล้ว +15

    පට්ටම සින්දුවක් තමා🎶
    මන් මගෙ girl friendගෙන් ඔයා මට කැමතිද කියල මේ සින්දුව අහල තමා අපි තාම සතුටින් ඉන්නවා👦

  • @chaneruherath5589
    @chaneruherath5589 3 ปีที่แล้ว +677

    දෙවෙනි රැල්ලේ නුරා වසන්තේ පොකුර මේ පැත්තට 😊😊

    • @HertzOne
      @HertzOne 3 ปีที่แล้ว +3

      elama

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +1

      ඔය පැත්තට ඇවිත් පුක් ගහන්නද

    • @mihiran9959
      @mihiran9959 3 ปีที่แล้ว +3

      @@arrowjr5498 ඒකනේ බන් පිස්සු හුත්තලා ඇමදාම කොනට හඩගානෝ

    • @thisarutheekshana9077
      @thisarutheekshana9077 2 ปีที่แล้ว +1

      4 weni eketh XD

  • @buddhikasampath7792
    @buddhikasampath7792 2 ปีที่แล้ว +516

    අදරය වූ කලී හුදෙක් භෞතිකත්වය නොව ආධ්‍යාත්මීයත්වයයි.. එය මා හද ස්පර්ශ කළාවූ ගීතයේ සප්තස්වරයයි ❤️

  • @viranganimodi7844
    @viranganimodi7844 ปีที่แล้ว +7

    මේක මාරම පිවිතුරු සින්දුවක් .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..🖤❤️🖇🫀

  • @windywindy123
    @windywindy123 3 หลายเดือนก่อน +10

    Uma aseni.... Ur lyrics are excellent..

  • @bestboysafam2699
    @bestboysafam2699 3 ปีที่แล้ว +1477

    මේක නම් පිස්සුවක් බන්❤️❤️කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්... නදීමාල් පෙරේරගෙ සුපිරිම වැඩක් හැමදාම වගේ❤️❤️❤️❤️ 2021 ත් අහනවා

  • @ridmatunes0925
    @ridmatunes0925 2 ปีที่แล้ว +62

    2021 ජූලි වලදි බලන්නෙ.ඒ තරම් මාරයි මේක. ❤

  • @kanchanadasanayaka7368
    @kanchanadasanayaka7368 7 วันที่ผ่านมา +2

    සන්සාරෙම පතිනිය වෙලා 🌈✨️

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 ปีที่แล้ว +6

    My favourite song ...... thanks brother.... apita me vage song akak dunnata. kochchara ahuvath apa
    Venne .....

  • @sujeewapriyadarshana9831
    @sujeewapriyadarshana9831 3 ปีที่แล้ว +92

    මේ සින්දුව අතරමන් වුන තම ආදරනියම පෙම්ව්තියට කියන හදවත් ලියවිල්ලක් කිව්වොත් හරි. ආදරය වෙන්විම , අත්වැරදිමකින් තමන්ගෙ ලෝකයම අමතක කල තම ආදරනියම පෙම්වතියට මෙහෙම කියන්න අද කාලෙ පෙම්වතෙකුට පුලුවනිද? එත් උමා එ සිතුවිල්ල පෙම්වතෙකුගෙ හිත ලග ඉදන් ලියල තියෙනවා . හරි පුදුමයි. සින්දුව අර්ත රසයෙන් පුර්නයි.

  • @nethminnn
    @nethminnn 5 ปีที่แล้ว +222

    මෙහෙම සිංදු හදල අපිව පිස්සො කරන්නද බං යන්නෙ. 😍😍🔥🔥🔥

  • @Ishankavinda353
    @Ishankavinda353 11 หลายเดือนก่อน +4

    මෙව්ව සින්දු අධි මාත්‍ර මත් පෙති.මැරෙනකන් ඇහුව හැකි..❤️

  • @ChathuriDilshani-ku1pt
    @ChathuriDilshani-ku1pt หลายเดือนก่อน +7

    උමා අසේනිගෙ ලස්සන පද වැල්. ❤

  • @RK-od5mf
    @RK-od5mf 2 ปีที่แล้ว +102

    බොරු ආදරයක් පසු පස ගොස් මග වැරදුන ගැහැනියකට කියන ...ඒ ගැහනියට පන මෙන් පෙම් කල තවත් එක් පිරිමියෙක් කියන අර්ථපූර්ණ ගීත නිමැවුමක්...
    මෙය නොවෙද සැබෑ ආදරය ...❤️

  • @subhagamage4815
    @subhagamage4815 2 ปีที่แล้ว +19

    අද අංජන සෙනෙවිරත්න සර්ගේ 2023 සිංහල ක්ලාස් එකේ මේ සින්දුවේ ව්‍යංග්‍යාර්ථය ගැන කීවා.සර් සින්දුවේ මුල් කොටස කියද්දී 300 ක් ඉන්න මුළු ක්ලාස් එකම සද්දයක්වත් නැතුව හිටියේ.අදටත් පිස්සුවෙන් අහන සින්දුවක්.නදීමාල් අයිය⁣ගේ වොයිස් එක සුපිරි ❤❤❤😊😊😊😊👊👊

  • @tharushinethra6485
    @tharushinethra6485 4 หลายเดือนก่อน +5

    18M ක් මේවගේ සින්දුවක් අහනව කියන්නෙ ආයෙ එකෙන්ම සුපිරි ❤❤

    • @Toingh
      @Toingh 2 หลายเดือนก่อน

      අනිවා 😌❤

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +6

    අද..තමයි නිදහසේ මේ ගීය ඇහුවේ ..ලස්සන වචන පෙලට ලස්සන කටහඬ ක්.👍❤️

  • @dhasunlakshan4542
    @dhasunlakshan4542 3 ปีที่แล้ว +275

    2021 ත් අහනවා නදීමාල්ගෙ කටහඩට මේ පද එකතු උනාම අමුතු හැගීමක් තියෙන්නෙ ! Damn This Song is Amazing!

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 5 ปีที่แล้ว +185

    ගැනූ හෙලුවෙන් නැටුවෙ නැති උනාට මෙ විශුවල් එක හරියට බැලුවනම් සුපිරි කතාවක් කියවෙනව

  • @vihangafernando3257
    @vihangafernando3257 6 หลายเดือนก่อน +5

    මේක හිතට දැනෙනවා වැඩී ඕයී 🥺❤️

  • @hizmath1100
    @hizmath1100 ปีที่แล้ว +45

    no luxury cars no short dressed girls no bad words just pure talent well done ❤

  • @dilinaweerakoon4415
    @dilinaweerakoon4415 5 ปีที่แล้ว +128

    අහපු වාර ගණන මතකත් නෑ....💗💗
    අපිත් හිත්පිත් ඇති මිනිස්සු අප්පා පිස්සු වට්ටන්නෙපා......

  • @sasinduliyanage3203
    @sasinduliyanage3203 5 ปีที่แล้ว +207

    නොසිතා සිතා අතීතේ එදා වැරදුණු ගැහැනියක් මැරිලා වල දැම්මත් මිනිය ටත් මඩ ගහන කාලෙක තරුණයකුගේ හඩින් මෙහෙම ගීතයක් අහන්න ලැබීමත් වාසනාවක් ! ජයෙන් ජය බ්‍රෝ ! 💓💥

  • @RasaPeiries
    @RasaPeiries หลายเดือนก่อน +2

    නිදිමාල්ගේ voice eka sasara pinak 🌹❤️

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 15 วันที่ผ่านมา +5

    2024 ahana mama😊

  • @anushkitehansa1210
    @anushkitehansa1210 5 ปีที่แล้ว +530

    අන්ත්‍රාවයි ! ඇබ්බැහි වෙන සූළුයි 😍✊

  • @zeemaths5234
    @zeemaths5234 2 ปีที่แล้ว +290

    ලෝකේ ලස්සනම ගීතය...💛🇱🇰

    • @isururangana8267
      @isururangana8267 2 ปีที่แล้ว +9

      Aniwaren

    • @dinkatech54
      @dinkatech54 2 ปีที่แล้ว +3

      th-cam.com/video/lREWdEc1BV0/w-d-xo.html මෙකත් බලන්න පොඩ්ඩක් ස්පර්ශ

    • @Musicworld-nr6jl
      @Musicworld-nr6jl 2 ปีที่แล้ว +1

      @@dinkatech54 baluva

    • @BigSmokefuckthedamntrain
      @BigSmokefuckthedamntrain 2 ปีที่แล้ว

      😂🖕 ජය ශ්‍රී, iraj දෙගොල්ලට ගහන්න බැ

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว +2

      නෑ ....

  • @user-dy3cq2dv9m
    @user-dy3cq2dv9m 10 วันที่ผ่านมา +2

    මාරම ලස්සන song එකක් .මොන තරම් ඇහුවත් ඇති නොවේන song එකක්.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 หลายเดือนก่อน +5

    අනිවා මාත් ආසම සින්දුව .❤

  • @geethlakshan7508
    @geethlakshan7508 5 ปีที่แล้ว +132

    ආත්මය ශරීරයෙන් වෙන් කරන මේ සංගීතමය රැල්ල නියමයි 👌 තවමත් අහන්නෙ බස් සින්දු නම් උබට වෙනස් වෙන්න කාලෙ ඇවිත් 🙂

  • @piyumidivyangana2691
    @piyumidivyangana2691 5 ปีที่แล้ว +560

    මම ආස මේ වගේ visual නැතුව තියනවට... විකාර visuals දැම්මම අපි ඒක බලනවා මිසක් සින්දුව විඳින් නෑ.. දැන් අපි මේ සින්දුව විඳින්නේ අපිට ගැලපෙන විදියට... මරූ... ඒක දැනෙනවා ගොඩක්.....

    • @arunasampath3867
      @arunasampath3867 5 ปีที่แล้ว +2

      True...!

    • @DinumMahawela
      @DinumMahawela 5 ปีที่แล้ว +15

      ඉතින් ඇස් දෙක වහගෙන අහපන්කෝ බං .. නැත්නම් mp3 Download කරලා අහන්න..එ මිනිස්සු දුක් විදලා visuals කරනවා..උබලා මෙතන පුටු රත් කර කර එවගේ වැරදි හොයනවා :D

    • @piyumidivyangana2691
      @piyumidivyangana2691 5 ปีที่แล้ว +15

      Dinum Mahawela මම කාටවත් ලේසියෙන් වැරදි කියන්නේ නෑ මචෝ... මම කිව්වේ මම සංගීතය විඳින්න ආස විදිය... දෙන්නෙක්ගේ අදහස් දෙවිදියක්නෙ ඉතිම්.. 👌👌

    • @zahroo1149
      @zahroo1149 5 ปีที่แล้ว +3

      Ya ur right

    • @predcone
      @predcone 5 ปีที่แล้ว +4

      Aththa mcn
      Sinduwa witharai oone
      Visual kali oone ne 😊

  • @shalikafernando820
    @shalikafernando820 10 หลายเดือนก่อน +8

    මේක නම් භාවනාවක් ❤
    කොච්චර ඇහුවත් එපා නොවෙන ඇබ්බැහි වීමක් ❤❤❤

  • @champikawickramathuga9946
    @champikawickramathuga9946 ปีที่แล้ว +9

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මගේ ආසම සින්දුව,ආසම ගායකයා ❤️❤️😍

  • @billa6123
    @billa6123 4 ปีที่แล้ว +225

    තාමත් මේ සින්දුව රස විදින අය කෝ බලන්න 😍🔥❤️

  • @mdptamizhan
    @mdptamizhan 3 ปีที่แล้ว +308

    I'm Tamil I Like This Song Most❤🔥

  • @denuwanwickramasinghe5658
    @denuwanwickramasinghe5658 ปีที่แล้ว +4

    උඹ ඕක දාපු දවසෙ ඉදන් අහනවා. එපා වෙන්නෙ නෑ කියහන්කො ❤

  • @DanukaVidusara-tg3il
    @DanukaVidusara-tg3il 11 หลายเดือนก่อน +5

    එදා ඉදන් අහපු සිංදුවක් තමා❤❤

  • @angrybird1008
    @angrybird1008 3 ปีที่แล้ว +50

    අහන පලවෙනි වචනෙදිම ඇගේ හිරිකඩු පිපෙනවා අහන හැම වෙලාවකම...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ දෙයියනේ... නදිමාල් තවුසේ පිස්සුවක් අයිසේ....😍

  • @sewmininavodya6621
    @sewmininavodya6621 2 ปีที่แล้ว +40

    අහපු පලවෙනි දවසෙ දැනුන feeling එක තවමත් එහෙම්ම අඩු නැතුව දැනෙනව.

  • @ZonicCreation-ac1gd
    @ZonicCreation-ac1gd 7 หลายเดือนก่อน +4

    තවටත් අහනවා 😍❤️🔥..අවුරුදු ගාණක් ගියත් මේ සිංදුව නම් අමතක වෙන්නේ නැ

  • @lfatollyrics
    @lfatollyrics 4 หลายเดือนก่อน +4

    ආපු දවසේ ඉඳන් තාම ❤😮 🎧

  • @waruniwathsala5713
    @waruniwathsala5713 2 ปีที่แล้ว +23

    ප්‍රේමය හුදෙක් කායික ගනුදෙනුවක් නොව ආධ්‍යාත්මික වූ බැඳීමක් බව මනා සංයමකින් ඔප්පු කළ ගීතයක්. නදිමාල් ඔබේ ගායනය සහ උමා අසෙනි ඔබගේ පද ගැළපීම විශිෂ්ටයි.තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ කිරීමට ඔබ සැමට ශක්තිය ලැබිය යුතු !❤️🙏

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 2 ปีที่แล้ว +239

    නදීමාල් ගේ ⁣වොයිස් එක නමි භාවනාවක් ඒ තරම් මිහිරි ඒ කඩ හට තෙරැවන් සරනයි මල්ලි ඔයාට ❤️❤️❤️❤️

  • @slstats7948
    @slstats7948 8 หลายเดือนก่อน +5

    නොසිතා සිතා අතීතේ එදා
    බිඳුනාට මණිමේඛලා
    පිළිගන්නේ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා ❤🥺

  • @indikashanuka4731
    @indikashanuka4731 ปีที่แล้ว +4

    💕💕💕 කොච්චර ඇහුවත් ඇති වෙන්නෙම නෑ... තවත් මේවගේ නිර්මාණ කරන්න වැඩි වැඩියෙන්ම... 💕💕💕

  • @nethmipabasara2272
    @nethmipabasara2272 2 ปีที่แล้ว +101

    ඔයාගෙ කටහඩ දුකෙන් ඉන්න මගේ හිතට පුදුම සැනසීමක් ගේනව අය්යෙ.ඔයා ගොඩාක් හොද කෙනෙක්.කතා කරන විදිය පවා අමුතුම ලස්සනක් තියෙනවා අය්යෙ.ඔයාට මන් ගොඩාක් ආදරෙයි අය්යෙ.සතුටින් ඉන්න ❤️❤️

  • @lakmalrusira
    @lakmalrusira 5 ปีที่แล้ว +250

    මෙකට ඇබ්බැහි වෙනවා ප්‍රවේසමෙන් අහන්න එයි ඔවාලා 🔥🔥🔥🙊❤️ Great job pasan and nadeemal bros 🌸

  • @thidasinduvara88
    @thidasinduvara88 ปีที่แล้ว +36

    සින්දුවෙ තේරුමත් දැනගෙන අහන නිසා හිත ඇතුලෙටම වදිනව ඒකනම්.කන්‍යාබාවය අහිමි පෙම්වති වෙත කියන ලස්සන සින්දුවක්❤

  • @user-hr7my5mw2g
    @user-hr7my5mw2g 3 หลายเดือนก่อน +5

    ලස්ස්න ගීතයක් නදිමාල්ගෙ....