ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි
🙏🙏🙏
හරිම රසවත් කථා බහක්. දවසම සවන් දුන්නත් මදි ඒ තරම් දැනුම් සම්භාරයක්. දෙදෙනා ටම නිදුක් නිරෝගී දීර්ගායු 🙏🙏🙏
ඔබ තුමානම් අපට ලොකු සම්පතක්.ඔබ තුමාට තෙරුවන් සරණින්සියලු දෙවිරැකවරණින්නිදුක්, නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!
බුදුසරණ යි නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා ස් ර්
කොහොමද පිළිතුරු ගැලපීම..එ දැනුම..සෑම වචනයකින්ම අරුත වෑහෙන රස ගුලාවක්.දීර්ගායුෂ පැතිමම හැර කුමක් සිතන්නද...මෙ තරම් ම්නිසත්කමක් පිරි හදවතකට..චිර ජයතු..නිරොගි සුව.. ලැබේ වා..
ඔබතුමාට..බොහොම..පින්.දැනුවත්..කිරිම.ගැන..විස්වයේ..ආශිවාදය.තව..තවත්.ලැබෙිවා.
සුවපත් වේවා ඔබ දෙපලම🙏
සියලු දෙවිරැකවරණින්නිදුක්, නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!
🙏🙏
ඔබතුමාගේ you tube channel එකේ අපගේ දේශීය ආහාර සාදා ගන්නා ආකාරය පිලිබදව වැඩසටහන් කරනවනම් අපි බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙමු.
තුසිත ඉතාමත් අර්ථවත් සාකච්ජාවක් ආචාර්ය කන්දේගම මහතා සමග ඔබට සුභ පැතුම්
වැදගත් කාලෝචිත වැඩ සටහනක් , දිගටම කරගෙන යන්න සුපිරියි ජයවේවා
බොහොමත්ම ස්තූතියි කන්දෙගම සර්,අපි හරි ආසයි ඔබතුමාගේ සාකච්චා අහන්න ජයවේවා !!වීඩියෝ එක ඉදිරිපත් කලාටත් ස්තූතියි
මටත් හරිම ආසයි ඔබතුමා ගේ ගොවිපල බලන්න
කොහෙද තියෙන්නේ
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ තුමාටත් එසේම වේවා යි ප්‍රර්තනා කරනවා
🙏🙏🙏🙏🙏
ලක් මතාවට ඔබ තුමා වාසනාවක් ජයවේවා 🇱🇰🇱🇰
අද කාලෙ කොල්ලන්ගෙ අවුරුදු තිහ පැනපු හැටිය තට්ටෙ පෑදෙනවා ඔබතුමා ගෙන කොන්ඩෙ තාමත් හරිම ලස්සනයි
Apith ape amma gen oya vidihata ahala tiyanawa කරවිල rata kanna apalu awa ape lamayita අදාල na
ඔබතුමා ta බොහොම ස්තුතියි 🙏
ගොඩාක් වැදගත් දේ දැනගත්තා ඔබතුමාට ගොඩක් පින්🙏
ස්තුතියි. ඔබ දෙපලට. 🙏🙏
හරිම වැදගත් 🙏පිං සිදුවේවා 🙏 ඔබ තුමාට සහ..නිවේදක පුතුට ❤
මැතිතුමනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ස්තුතියි ඔබතුමාට ලන්කාවට අාවා කරදරගොඩක්මැද කාලඉක්සමග මහිමින්මගහාරියාවි එදාටඑන්නමි
ගොඩක් වටිනවා❤❤ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා..ඔබතුමාට සිතෙන ඕනෑම දෙයක් පිටපත් කර තබන්න,මං හිතනවා කිසිදු සංස්කරණයකින් තොරව ඒවා මුද්‍රණය කළ හැකියි,අනාගත පරපුරට මේවා යා යුතුයි ..අනාගතයේ දී දැණුම සොයන්නන්ට මහත් පිටිවහලක් වේවි..එයම කුසලට හේතු වේවි❤❤❤
ඔබතුමා ගෙ වැඩසහන් බල ආසයි ඔබතුමාට එවා කරන්න තවත් සත් තිය ලැබේයි මගේ පැතුම බුදු සරනයි ඔබතුමාට
රස සාගරයක් දැනුම් ආකරයක්.ඔබට තෙරැවන් සරණයි
අගනා කතා බහක් ගොඩක් ස්තුතියි 🙏
2024 ඹබ තුමා බලන්න එනවා මම කොහොම හරි දිර්ඝ අයුෂ ලැබෙිවා ඹබට
පරන මිස්සුනෙන් අහන්න ඒඅය දැනගෙන ඉන්න එපායැ. ඔබතුමා වගේ කෙනෙක් මට මීට අවුරුදු 35 ට කලින් හමු උනානම් මට මේසමාජයට මීට සියදහස් ගුනයකින් වැඩදායී කෙනෙක් වෙන්න තිබුනා. දැනුත් ඒක මම අතාරින්නෙ නැ උපරිම වෙහෙස ගන්නවා. ඒත් මගෙ දුබල කම් වැඩී .මට උපදෙස් දෙන්න🙏🙏🙏
එතුමා ගෙ වැඩසටහන මමඅහනව හරිම වරදගත් බුදුසරනයි
, දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට..
රටට ලොකු සම්පතක් දනුම් සාගරයක් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
අනේ කන්දේගම මහත්මයා..... හරිම වටිනා වැඩ සටහනක්....
ඔබතුමාටත් ගරු කරනවා බටහිර ඇඳුම නොහැඳ ඔතැනට ගියාට තෙරුවන් සරණයි
ඔබ දෙපලටම තෙරුවන් සරනයි.. ආයුබොහෝ වේවා❤️❤️
සුවපත් වේවා මහතානෙනි ......
බුදු සරනයි දෙවිපිහිටයි ඔබතූමාට .
සුවපත් වේවා!!!දීර්ගායූ වේවා !!!💜️🙏
ජයවේවා .... ආයු බොහෝ වේවා 🙏
Budusaranai oba thumata deergaudsha lebewa kandegama mathithumani
ඔබතුමා ඉන්න ඕනෙම වැඩසටහනක් බලන්න ඉස්සෙල්ලා like කරන මම 🙏
තිලක් මහතානනි,ඔබ තුමා ඉන්න පලාත දැනුවත්කරන්න.ඔස්ට්‍රේලියාව.හැමදාම ඔබ තුමා සමග කරන කතා ඇසීම ඉතාමත්ම ආසාවෙන් බලමි.ඔබතුමාට තෙරුවන් සරනයි. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
ගොඩාක්ස්තූතියි .
ඔබට දිගු ආයුෂ....ඡය වේවා
Good luck Tilak Sir for your good thoughts. I really appreciate for traditional Sihala village. And hope more villages will build day by day. ❤
ඔබතුමාගේ ගොවිපොළ මම දැක්කා. සුන්දර මිනිසෙක්, සුන්දර වගාවන් කරගන, සුන්දර ගොවිප ලක් හදල , සුන්දර ලංකාවක් කරලා. නිතරම ඔබේ ගොවිපලේ photoes බලලා සන්තෝස වෙනවා....ඔබ වැනි විශිෂ්ටයන් තව බිහි වේවා...
ගමේ පැරනි ආහාර ගැන පොතක් ලියන්න මහත්මයා
🌻🙏දිර්ඝායු වේවා
Aneeeee malli thilak mahaththayage elawalu kotuwa penwannakoooooo...
ඔබතුමා උතුම් මිනිසෙක්, ආයුෂ බොහෝ වේවා!!!
Very informative. Thank you Mr. Kandegama Budusaranai
ඔබ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි ඔබට එය කර යම් මට්ටමකට එය පර්යේෂණාත්මකව කරන අතර ඒ සඳහා අපගේ උනන්දුව බෝ කරන ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි.....ඔබගේ ප්‍රයත්නයට අප දායක විය යුතුයි...
කාලොචිතව සැමදෙනාටම ගැලපෙන ආහාර රටාවක් මහජන සුවසෙත සදහා ලබා දෙන්න
මේ පණිඩය තිලක්කන්දෙගම මහතාටයොමු වේවා.. තිලක්පුතේ ඔබ පසුගිය කාලයක සෙවූ කෙංගෙඩිය මොකක්ද කියල දැන ගන්න"සදහම් සෙවණ" යටතේ වන..'පැරණි මිනිසුන්ලග ඇති නොමියෙන දැනුම"වැඩසටහන බලන්න.එය මට මෙි වැඩ සටහනට ෂෙයා කරන්න.නොදන්නා නිසයි මේ වැඩ සටහනට යොමු කළේ.ස්තඅතියි.
HARIMA ASAI OBA THUMAGE KATHA AHAGENA INNA. WEDAGATH WATINA DEWAL WALIN POSHITHAI.STHUTHI. THERUWAN SARANAI
Harima aasai ahagena inna
ඔබට පින්
You’re a true human, we are lucky to hear these words 🙏🏻🌱💪🏾
Obathumata niduk nirogee suwaya labewa...wadagath wadasatahak genapu oba samata deergayu...
සිංහල ආහාර.....බණ්ඩක්කා රෑට අගුණයි.
ඔබතුමා රටට සමිපතක් තෙරැවන් සරනයි දෙවි පිහිටයි💐🙏🙏🙏🙏
Obata. Deergayusha. Prarthana karanawa. Ratata. Naya nathi kenek oba theruwan saranai obata Yoda bala Yoda shakthiya weerya labewaa🙏🙏
very usrull convesation. thank u sir.
අපි අතීතය ඇතුළෙ හිරවීමම අපි අද ඉන්න තැන පල්වීමට එක හේතුවක්... අතීත දැනුමේ සිර නොවිය යුතුයි..... අතිත දනුම මත් අලුත් දැනුම සොයා යා යුතුමය....
ප්‍රශ්නය වන්නේ අපගේ පරණ දැනුම නවීන විද්‍යාත්මක ව නිවැරදිව පර්යේෂණයන්ට ලක් නොවීමයි.විවිධ රටවල් වල අපි අලුත් දැනුම කියන්නේ ඔවුන් විසින් පැවතගෙන ආ දැනුම පර්යේෂණයන්ට ලක් කර නවීන අංගෝපාංගයන්ගෙන් ඒවා නිෂ්පාදනය කිරීම .ඔවුන් දියුණු ජාතීන් නිසා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය හා දැනුමහොඳටම තිබිණි.අප කරේ නව දැනුම යයි විදේශ රටවලින් පර්යේෂණ හොයාගත්තේ වැළඳ ගැනීමයි
ආරෝග්‍යා අපට මෙතුමාගෙ ලපිනය දෙන්න කො
good work . thank you.
Thank you so much sir 🙏🙏🙏🙏
V nice video where is the place
අපිත් ඉන්නෙ කොලඹට ටිකක් ලග අපේ වත්තේ නැති දෙයක් නෑ දැන් 😍🤟💚 නෑ බෑ කියන එක බොරු කතාවක් 😂😅
So nice to hear about 🌱🙏🏻
🙏🙏🙏🙏harima..wadagath.Weynawa.minisuntaMey.deyin.danuwath.kirima.Gana..sobadahamey.Ashirwadaya.Labyewa
Monataram watinawada bohoma stuti 🙏 Budu saranai 🙏
Oba thumata nirogisuwa digau labewa.e wagema me vishwaye shaktiyath elecinma labewa kiya hadawathinma parthana karanawa.b.s
ලෙඩ.දුක්...අවමකරගන්න.උත්සහගන්න.එක.හොදයිඒ.වුනාට.මෙිි.ශරිරය(කය).කියන්නේලෙඩට.කැදැල්ලක්ඒ.විස්මිත.අවබෝධයටමාගේ.නමස්කාරය.වෙිිවා...
සුපුරුදු පරිදි කන්දේගම මැතිඳුන්ගෙන් ඉතාම හරවත්, රසවත්, ප්‍රයෝජනවත් අදහස් ගොන්නක්. ඔබතුමා සිහින දකින ඒ නිරෝගී මිනිසුන් අප රටේ දැකිය හැකිවෙන්නේ පලමුව සිංහල මිනිසුන් බේබදු කමෙන් මුදවා ගැනීමෙන් බවයි මගේ අදහස. ඉන් පසුව අපගේ ආහාර රටාවට හුරුකල යුතු නොවේද? දැනට අපගේ පිරිමින් බොහෝමයක් බේබද්දන්ව කායිකව සහ මානසිකව පිරිහී හමාරයි. ඔවුන් ඉවසීමක්, විනයක් නැති පිරිසක් සහ නීතියක් ගරු නොකරන්නන් බවට පත්ව ඇත. මත්පැනින් මුද්වාගැනීමට හෙලයන් භාවිතාකල ක්‍රම තිබේනම් ඉතා ප්‍රයෝජනවත්වනු ඇත.
Hoda wadasatahanak
මෙතුමා කෘෂිකර්මයෙන් අැවිත් දිව්‍ය ලෝකෙන් ගියා
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu 😞 😔 😔 😟 🙏 🙏 😊 😊 😀 😞 Lankans thanks for your 😞 😔 😟 🙏
Thawath danuwathkireem karanna Mathithumani karunaakarala
Pin siduwewa oba thumata
ආයුබෝවන් ❤🙏
❤️
මෙතුමා රටට ලොකුම සම්පතක්!
අනිවාර්යයෙන් api සිංහලයෝ
අපිටත් ඔබ තුමා ගේ වත්ත විඩියෝව පෙන්වන්න පුළුවන් ද
Kohoma thuthi karannada danne budu saranai
🙏🙏🙏🙏
Great ❤❤❤
Thilak kandegama Ratata vatinaama uthum Miniseki Me uthum Minisagen Veda nogeneema nisa Me hora Rajavaru Hora Emathiyo Horakamin Rata Ballata Dama thavamath Baluma uthsaahayaka yedenava.
Heen Bowitiya kada wakugadu amaru thiyana ayata hodada
❤❤
වදුරු මැ කන්න හොඳ කලයක් තිබේ ද කියන්න ඔබතුමා අපිට
ගංජා ශාකය මිනිස් ජිවිතේට ( දුම් බිමට නොවේ.) සුදුසුද? ඒ ශාකය ගැන පැහැදිලි කරන්න පුළුවන්ද
👍👍👍
කොහොමද හමුවාන්නෙ ඔහුව කොහොමද බලන්න යන්නෙ? ලිපිනය පෙන්වන්න කරැනාකර
👍👍👍👍💐💐💐💐💐
Oba thumannla kiyana dewal sama harakkta therenne ne visheshayennama tharuna parapuru e aya hithanne ne 🥺
hada hadai❤ hiru hinawei❤ oba hithai❤ thienne na neda bye❤
Are there books written by him?
Koheda tiyenne location dennko
Check description
🎉❤
Apiey polawe honda ahara tiyeddee pita ratin aahara gennanawa. Etin leda wenney nadda. 🙏🙏🙏
❤😊
ඔබතුමා ගෙ පොන් නොබර් එක දන්න පුළුවන්
🙏🙏🙏👍
වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි
🙏🙏🙏
හරිම රසවත් කථා බහක්. දවසම සවන් දුන්නත් මදි ඒ තරම් දැනුම් සම්භාරයක්. දෙදෙනා ටම නිදුක් නිරෝගී දීර්ගායු 🙏🙏🙏
ඔබ තුමානම් අපට ලොකු සම්පතක්.
ඔබ තුමාට තෙරුවන් සරණින්
සියලු දෙවිරැකවරණින්
නිදුක්, නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!
බුදුසරණ යි නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා ස් ර්
🙏🙏🙏
කොහොමද පිළිතුරු ගැලපීම..එ දැනුම..සෑම වචනයකින්ම අරුත වෑහෙන රස ගුලාවක්.දීර්ගායුෂ පැතිමම හැර කුමක් සිතන්නද...මෙ තරම් ම්නිසත්කමක් පිරි හදවතකට..චිර ජයතු..නිරොගි සුව.. ලැබේ වා..
🙏🙏🙏
ඔබතුමාට..බොහොම..පින්.දැනුවත්..කිරිම.ගැන..විස්වයේ..ආශිවාදය.තව..තවත්.ලැබෙිවා.
🙏🙏🙏
සුවපත් වේවා ඔබ දෙපලම🙏
සියලු දෙවිරැකවරණින්
නිදුක්, නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!
🙏🙏
ඔබතුමාගේ you tube channel එකේ අපගේ දේශීය ආහාර සාදා ගන්නා ආකාරය පිලිබදව වැඩසටහන් කරනවනම් අපි බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙමු.
තුසිත ඉතාමත් අර්ථවත් සාකච්ජාවක් ආචාර්ය කන්දේගම මහතා සමග ඔබට සුභ පැතුම්
වැදගත් කාලෝචිත වැඩ සටහනක් , දිගටම කරගෙන යන්න සුපිරියි ජයවේවා
බොහොමත්ම ස්තූතියි කන්දෙගම සර්,අපි හරි ආසයි ඔබතුමාගේ සාකච්චා අහන්න ජයවේවා !!වීඩියෝ එක ඉදිරිපත් කලාටත් ස්තූතියි
මටත් හරිම ආසයි ඔබතුමා ගේ ගොවිපල බලන්න
කොහෙද තියෙන්නේ
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ තුමාටත් එසේම වේවා යි ප්‍රර්තනා කරනවා
🙏🙏🙏🙏🙏
ලක් මතාවට ඔබ තුමා වාසනාවක් ජයවේවා 🇱🇰🇱🇰
🙏🙏🙏
අද කාලෙ කොල්ලන්ගෙ අවුරුදු තිහ පැනපු හැටිය තට්ටෙ පෑදෙනවා ඔබතුමා ගෙන කොන්ඩෙ තාමත් හරිම ලස්සනයි
Apith ape amma gen oya vidihata ahala tiyanawa කරවිල rata kanna apalu awa ape lamayita අදාල na
ඔබතුමා ta බොහොම ස්තුතියි 🙏
ගොඩාක් වැදගත් දේ දැනගත්තා ඔබතුමාට ගොඩක් පින්🙏
ස්තුතියි. ඔබ දෙපලට. 🙏🙏
හරිම වැදගත් 🙏පිං සිදුවේවා 🙏 ඔබ තුමාට සහ..නිවේදක පුතුට ❤
මැතිතුමනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ස්තුතියි ඔබතුමාට ලන්කාවට අාවා කරදරගොඩක්මැද කාලඉක්සමග මහිමින්මගහාරියාවි එදාටඑන්නමි
🙏🙏🙏
ගොඩක් වටිනවා❤❤
ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා..ඔබතුමාට සිතෙන ඕනෑම දෙයක් පිටපත් කර තබන්න,මං හිතනවා කිසිදු සංස්කරණයකින් තොරව ඒවා මුද්‍රණය කළ හැකියි,අනාගත පරපුරට මේවා යා යුතුයි ..අනාගතයේ දී දැණුම සොයන්නන්ට මහත් පිටිවහලක් වේවි..එයම කුසලට හේතු වේවි❤❤❤
🙏🙏🙏
ඔබතුමා ගෙ වැඩසහන් බල ආසයි ඔබතුමාට එවා කරන්න තවත් සත් තිය ලැබේයි මගේ පැතුම බුදු සරනයි ඔබතුමාට
🙏🙏🙏
රස සාගරයක් දැනුම් ආකරයක්.
ඔබට තෙරැවන් සරණයි
අගනා කතා බහක් ගොඩක් ස්තුතියි 🙏
2024 ඹබ තුමා බලන්න එනවා මම කොහොම හරි දිර්ඝ අයුෂ ලැබෙිවා ඹබට
🙏🙏🙏
පරන මිස්සුනෙන් අහන්න ඒඅය දැනගෙන ඉන්න එපායැ. ඔබතුමා වගේ කෙනෙක් මට මීට අවුරුදු 35 ට කලින් හමු උනානම් මට මේසමාජයට මීට සියදහස් ගුනයකින් වැඩදායී කෙනෙක් වෙන්න තිබුනා. දැනුත් ඒක මම අතාරින්නෙ නැ උපරිම වෙහෙස ගන්නවා. ඒත් මගෙ දුබල කම් වැඩී .මට උපදෙස් දෙන්න🙏🙏🙏
එතුමා ගෙ වැඩසටහන මමඅහනව හරිම වරදගත් බුදුසරනයි
, දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට..
රටට ලොකු සම්පතක් දනුම් සාගරයක් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
අනේ කන්දේගම මහත්මයා..... හරිම වටිනා වැඩ සටහනක්....
ඔබතුමාටත් ගරු කරනවා බටහිර ඇඳුම නොහැඳ ඔතැනට ගියාට තෙරුවන් සරණයි
ඔබ දෙපලටම තෙරුවන් සරනයි.. ආයුබොහෝ වේවා❤️❤️
සුවපත් වේවා මහතානෙනි ......
බුදු සරනයි දෙවිපිහිටයි ඔබතූමාට .
සුවපත් වේවා!!!
දීර්ගායූ වේවා !!!💜️🙏
ජයවේවා .... ආයු බොහෝ වේවා 🙏
Budusaranai oba thumata deergaudsha lebewa kandegama mathithumani
ඔබතුමා ඉන්න ඕනෙම වැඩසටහනක් බලන්න ඉස්සෙල්ලා like කරන මම 🙏
තිලක් මහතානනි,ඔබ තුමා ඉන්න පලාත දැනුවත්කරන්න.ඔස්ට්‍රේලියාව.හැමදාම ඔබ තුමා සමග කරන කතා ඇසීම ඉතාමත්ම ආසාවෙන් බලමි.ඔබතුමාට තෙරුවන් සරනයි. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
ගොඩාක්ස්තූතියි .
ඔබට දිගු ආයුෂ....ඡය වේවා
Good luck Tilak Sir for your good thoughts. I really appreciate for traditional Sihala village. And hope more villages will build day by day. ❤
ඔබතුමාගේ ගොවිපොළ මම දැක්කා. සුන්දර මිනිසෙක්, සුන්දර වගාවන් කරගන, සුන්දර ගොවිප ලක් හදල , සුන්දර ලංකාවක් කරලා. නිතරම ඔබේ ගොවිපලේ photoes බලලා සන්තෝස වෙනවා....ඔබ වැනි විශිෂ්ටයන් තව බිහි වේවා...
🙏🙏🙏
ගමේ පැරනි ආහාර ගැන පොතක් ලියන්න මහත්මයා
🙏🙏🙏
🌻🙏දිර්ඝායු වේවා
Aneeeee malli thilak mahaththayage elawalu kotuwa penwannakoooooo...
ඔබතුමා උතුම් මිනිසෙක්, ආයුෂ බොහෝ වේවා!!!
🙏🙏🙏
Very informative. Thank you Mr. Kandegama Budusaranai
ඔබ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි ඔබට එය කර යම් මට්ටමකට එය පර්යේෂණාත්මකව කරන අතර ඒ සඳහා අපගේ උනන්දුව බෝ කරන ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි.....ඔබගේ ප්‍රයත්නයට අප දායක විය යුතුයි...
කාලොචිතව සැමදෙනාටම ගැලපෙන ආහාර රටාවක් මහජන සුවසෙත සදහා ලබා දෙන්න
මේ පණිඩය තිලක්කන්දෙගම මහතාටයොමු වේවා.. තිලක්පුතේ ඔබ පසුගිය කාලයක සෙවූ කෙංගෙඩිය මොකක්ද කියල දැන ගන්න"සදහම් සෙවණ" යටතේ වන..'පැරණි මිනිසුන්ලග ඇති නොමියෙන දැනුම"වැඩසටහන බලන්න.එය මට මෙි වැඩ සටහනට ෂෙයා කරන්න.නොදන්නා නිසයි මේ වැඩ සටහනට යොමු කළේ.ස්තඅතියි.
🙏🙏🙏
HARIMA ASAI OBA THUMAGE KATHA AHAGENA INNA. WEDAGATH WATINA DEWAL WALIN POSHITHAI.STHUTHI. THERUWAN SARANAI
Harima aasai ahagena inna
ඔබට පින්
You’re a true human, we are lucky to hear these words 🙏🏻🌱💪🏾
Obathumata niduk nirogee suwaya labewa...wadagath wadasatahak genapu oba samata deergayu...
සිංහල ආහාර.....
බණ්ඩක්කා රෑට අගුණයි.
ඔබතුමා රටට සමිපතක් තෙරැවන් සරනයි දෙවි පිහිටයි💐🙏🙏🙏🙏
Obata. Deergayusha. Prarthana karanawa. Ratata. Naya nathi kenek oba theruwan saranai obata Yoda bala Yoda shakthiya weerya labewaa🙏🙏
very usrull convesation. thank u sir.
අපි අතීතය ඇතුළෙ හිරවීමම අපි අද ඉන්න තැන පල්වීමට එක හේතුවක්... අතීත දැනුමේ සිර නොවිය යුතුයි..... අතිත දනුම මත් අලුත් දැනුම සොයා යා යුතුමය....
ප්‍රශ්නය වන්නේ අපගේ පරණ දැනුම නවීන විද්‍යාත්මක ව නිවැරදිව පර්යේෂණයන්ට ලක් නොවීමයි.විවිධ රටවල් වල අපි අලුත් දැනුම කියන්නේ ඔවුන් විසින් පැවතගෙන ආ දැනුම පර්යේෂණයන්ට ලක් කර නවීන අංගෝපාංගයන්ගෙන් ඒවා නිෂ්පාදනය කිරීම .ඔවුන් දියුණු ජාතීන් නිසා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය හා දැනුමහොඳටම තිබිණි.අප කරේ නව දැනුම යයි විදේශ රටවලින් පර්යේෂණ හොයාගත්තේ වැළඳ ගැනීමයි
ආරෝග්‍යා අපට මෙතුමාගෙ ලපිනය දෙන්න කො
good work . thank you.
Thank you so much sir 🙏🙏🙏🙏
V nice video where is the place
අපිත් ඉන්නෙ කොලඹට ටිකක් ලග අපේ වත්තේ නැති දෙයක් නෑ දැන් 😍🤟💚 නෑ බෑ කියන එක බොරු කතාවක් 😂😅
So nice to hear about 🌱🙏🏻
🙏🙏🙏🙏harima..wadagath.
Weynawa.minisunta
Mey.deyin.danuwath.kirima.
Gana..sobadahamey.Ashirwadaya.
Labyewa
Monataram watinawada bohoma stuti 🙏 Budu saranai 🙏
Oba thumata nirogisuwa digau labewa.e wagema me vishwaye shaktiyath elecinma labewa kiya hadawathinma parthana karanawa.b.s
ලෙඩ.දුක්...අවම
කරගන්න.උත්සහ
ගන්න.එක.හොදයි
ඒ.වුනාට.මෙිි.ශරිරය
(කය).කියන්නේ
ලෙඩට.කැදැල්ලක්
ඒ.විස්මිත.අවබෝධයට
මාගේ.නමස්කාරය.වෙිිවා...
සුපුරුදු පරිදි කන්දේගම මැතිඳුන්ගෙන් ඉතාම හරවත්, රසවත්, ප්‍රයෝජනවත් අදහස් ගොන්නක්.
ඔබතුමා සිහින දකින ඒ නිරෝගී මිනිසුන් අප රටේ දැකිය හැකිවෙන්නේ පලමුව සිංහල මිනිසුන් බේබදු කමෙන් මුදවා ගැනීමෙන් බවයි මගේ අදහස. ඉන් පසුව අපගේ ආහාර රටාවට හුරුකල යුතු නොවේද?
දැනට අපගේ පිරිමින් බොහෝමයක් බේබද්දන්ව කායිකව සහ මානසිකව පිරිහී හමාරයි. ඔවුන් ඉවසීමක්, විනයක් නැති පිරිසක් සහ නීතියක් ගරු නොකරන්නන් බවට පත්ව ඇත.
මත්පැනින් මුද්වාගැනීමට හෙලයන් භාවිතාකල ක්‍රම තිබේනම් ඉතා ප්‍රයෝජනවත්වනු ඇත.