කවදාවත් මේ විදියට පහනක් පත්තු කරන්න එපා. ඒක වස් වදින වැඩක්.දෙයියන්ගෙ නාමෙට ළමයින්ට මේ දේවල් උගන්නන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2023
  • 🚩 මෙහෙම පහන පත්තු කෙරුවොත් වස් වදිනවා
    ⭕ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
    🔔 Subscribe for more videos
    👩‍👦‍👦 Share this video with your friends and family:
    ✅ Let's connect:
    📞 Contact - 077 88 69 645
    e-mail - ayubowanshree@gmail.com
    Facebook - ayubowan.srilanka.channel
    #ayubowansrilanka
    #thilakkandegama
    #astrology

ความคิดเห็น • 255

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +41

    කමෙන්ට්ස් බලනකොට දැනෙනවා මේ වගේ සාකච්ඡා හෑල්ලුවට ලක් කරන පිරිසක්. එයාල ගේ තියෙන්නෙ එකම භාෂා රටාවක්. දේශීයත්වය, සංස්කෘතිය, බෞද්ධ දර්ශනය සහ බොහෝ විෂයයන් දෙස අවබෝධයක් නැතිව විවේචනය කර කමෙන්ට්ස් දාන අයට වඩා මේ සාකච්ඡා වලට අවබෝධයකින් සවන් දී එහි හරය සෙවීමට වෙහෙස වෙන පිරිස වැඩි සංඛ්‍යාව ක් සිටීම සතුටක්

    • @navii1124
      @navii1124 5 หลายเดือนก่อน +1

      හැමදාම සිටියා oya වගේ නවීකරණය වන්දනා කරන පිටරට අදහස් හිස මුදුනේ තියාගන්න අය ada විඳින්න වෙලා තියෙන්නෙ එදා ඉඳන් kala ea වැරදි වලට වන්දි තමයි තාමත් nothearena එක තමයි පුදුම

    • @navii1124
      @navii1124 5 หลายเดือนก่อน

      .
      ,

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 4 หลายเดือนก่อน

      පෘතුගීසින්ට ලන්දේසින්ට ඉංග්‍රීසින්ට අවජාතක වෙච්චි කැරි හුත්තිගෙපුතාලා තමා ගරහන්නේ

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +47

    අනේ 2080 වෙන කම් අපේ කන්දේගම මහත්තය ජිවිත් වෙන්න කියලා අපි ඔක්කෝම ප්‍රර්ථනා කරමූ නිදුක් නිරොගිව සුවසේ චිරාත් කාලයක් සාමයෙන් සතුටින් සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ලස්සන ජීවිතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද සියලුම දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් ශක්තිය 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 ධයිර්‍ය ලzබි චිරාත් කාලයක් ජීවත් වේවා තුනුරුවන් සරනයි !🌷🌷🌷🌷❤🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +40

    තිලක් මැතිඳුන්ට දීර්ඝායු වේවා
    ඔබ තුමා ලඟ තිබෙන සියලුම දැනුම අපිට දීලා යන්න හොඳේ තුනුරුවන්සරනයි

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +29

    අනාගත පරම්පරාවේ ආරක්ෂකයා ඔබයි....බුදුසරණයි

  • @dayanakrishanthi4100
    @dayanakrishanthi4100 ปีที่แล้ว +7

    සුද්දන් ට කත් අදින අඳ බාලයො තාම ඉන්නවා. කමෙන්ට් වලින් පේනවා. දේශීයත්වය ගැන කිසිම හැඟීමක් දැනීමක් නැති උන්.

  • @donliyanage4461
    @donliyanage4461 ปีที่แล้ว +19

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් ඔබතුමාට යහපතක්ම වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 ปีที่แล้ว +23

    හෙලයන්ගේ අප්පච්චී...යටගියාවු අපේ කම තුලින් ලක් මැණීව පෝෂණය කරන අප්පච්චි අනේ තුණුරුවන්ගෙම සරණයි....

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      hore.gadeya.kanne.natewe.canal.hadagane.inne.kareya

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +12

    දීර්ඝායුෂ ලැබේවා ඔබට...දන්නා.දැනුම් සම්භාරය අතිමහත්...ඒ දැනුම ලෝකයාට , විශේෂයෙන් තරුණ ප්‍රජාවට...ලබාදෙන්න...💐💐💐💐💐

  • @lionelranawaka8086
    @lionelranawaka8086 ปีที่แล้ว +5

    ඉන්දියාවේ ආචාර්ය අබ්දුල් කලාම්,ලංකාවේ ඉන්නේ අපේ කන්දෙගම මහත්මයා තමයි.හරිම ජාති හිතෛෂී නායකයෙක්.ඔහු ගේ ප්‍රයත්නය සාර්ථක වේවා

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +10

    මම නම් හැමදාම සූර්ය වන්දනාව කරනවා,,මම ඉන්නෙ යුරොපයෙ ,,එත් මම උදේට නැගිට්ටම සූර්ය වන්දනාව කරලා මෝර පිරිත කියනවා,, ලොකු බලයක් පිහිටක් තියනවා,,,ලොකු ආරක්ෂාවක් තියනවා,🙏❤

    • @padmathalumpitiya3707
      @padmathalumpitiya3707 7 หลายเดือนก่อน

      සූර්ය වන්දනාව උදේ කීයටද කරන්න ඕන. යුරෝප් රටවල වෙලාව වෙනස්නෙ.පැහැදිලි කරන්න පුළුවන්ද ?ස්තුතියි .

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 7 หลายเดือนก่อน

      @@padmathalumpitiya3707 මේ දවස්වලනම් සුර්‍ය වන්දනාව කරන්නේ නැ මම දැන් මෙහෙ සීතල කාලයනේ, වෙලාවකට ඉර පායන්නෙම නෑ,වෙලාවකට ගොඩක් දවල් වෙනවා,සමර් එකෙදීනම් මම හැමදාම උදේට වන්දනාව කලා,

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +7

    මම් හරිම ආදරේ කන්දෙගම මහත්මයාගෙ මේ උගන්වන පරිසරයේ අසිරිය අහගෙන ඉන්න.

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 7 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ මාර වැදගත් අපේ හෙල දැනුම

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +39

    අහන්න කැමතියි ඔබ තුමාගේ දේශනය ඉතාම රසවත්. දැනුවත් කලාට බොහොම ස්තූතියි.🇱🇰🙏🙏🙏🌻🌻🌻🌻☀️🌌🌕

    • @Sahanspace183
      @Sahanspace183 ปีที่แล้ว

      &***"" person

    • @kanthiedirisinghe1756
      @kanthiedirisinghe1756 ปีที่แล้ว

      ඔබතුමා ලග තියෙන දැනුම් සම්භාරය තරුණ පරම්පරාවට දෙන්න දැනගතයුතු බොහෝ දේවල් ඔබලග තියෙනවා........ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව .

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +1

    ඔබතුමාගේ දැනුම බෙදාහරිනවාට ගොඩක් ස්තුති .🙏🙏🙏🌹🌹🌹

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමාට

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g 4 หลายเดือนก่อน +1

    අනේ අපේ ගෙඅදරත් කුකුලා පහන් දෙකක්ම තියනවා. මම නම් හිතුවේ ඒකේ කුකුලෙක් ඉන්නේ හන අලංකාර කරන්න කියලා . අද තමා දන්නේ පහනේ කුකුලෙක් ඉන්න හේතුව . කොච්චර දේවල්තියනවද අපිට ඉගෙනගන්න ❤ බොහොම ස්තූති ඔබ තුමාට මේ වගේ දේවල් කියලා දෙනවට අහන්න අසයි මේ කතා ❤

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමාට.

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +5

    ඔබතුමා.රටට වට්නා.වස්තුවක්.අපේ රටට ඔබතුමාවන්.අය.ඔනේ.සක්තිය ජයවේවා

  • @thushanperera888
    @thushanperera888 ปีที่แล้ว

    Thank you for sharing a very informative message..

  • @themalgunasinghe395
    @themalgunasinghe395 ปีที่แล้ว +2

    තමන්ගෙ ශරීරයේ කොටස් ටිකවත් නොදන්න එවුන් මේවට කෝචොක් දාලා මෝඩ ආතල් ගන්න හදන්නෙ.ලෝකෙ ඉගනගන්න බොහෝ දේවල් මේ එක් පැතිකඩක්.මේව උකහාගන්න පිරිසක් ඉන්නව.ඒ ගැන සතුටුයි.මෝඩයාගෙ අභිමානය තවත් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමයි.බුද්දිමත් අයට වටිනාකමක් තියෙන වැඩසටහනක්.මෙතුමා බුද්දිමතුන්ට උත්තමයෙක්.බුදුරජාණන් වහන්සේත් උත්තමයෙක් උනේ මෝඩයන්ට නොවෙයි.බුද්ධිමත් අයටයි.ඔබතුමාට තුණුරුවන්ගෙ පිහිටයි!

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 ปีที่แล้ว +8

    මම මේ සිද්ධිය හැම අවුරුද්දේම දකිනවා. බොහොම පිං පැහැදිලි කලාට. ❤🙏🙏🙏❤

  • @sonitadelani2619
    @sonitadelani2619 ปีที่แล้ว +1

    බුදුසරණයි තෙරුවන්සරණයි ඔබතුමාට

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 ปีที่แล้ว +9

    ඇසට කඳුලු ආවා සර් අපි නොදන්න දේවල් ඔබ තුමන් ලග එමටයි ඔබට දීර්ඝායුෂ ලැබේවා විශ්වයේ ශක්තිය තවතවත් ලැබේවා

  • @chandimawimalasiri9091
    @chandimawimalasiri9091 ปีที่แล้ว +6

    ඔබ තුමාට දීර්ඝායුෂ

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +3

    ඔබතුමාට දිර්ග ආයු ලැබේවා 🙏❤

  • @jayanthawimalaweera5168
    @jayanthawimalaweera5168 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @bimsaranibimsarani8516
    @bimsaranibimsarani8516 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️

  • @pramilasubashini6428
    @pramilasubashini6428 ปีที่แล้ว

    Ape gedara podi pahank tiyanawa mama auruddata paththu karanna eka gurulek inne parana ekkak eka hondanedda

  • @iPhone-qf4so
    @iPhone-qf4so ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි සර් !!

  • @shananu8631
    @shananu8631 ปีที่แล้ว +4

    අදමයි ඇහුවේ....ආසයි සර්...........ආසාවෙන් ඇහුවා

  • @diyathvindula211
    @diyathvindula211 ปีที่แล้ว

    Merena dinaya hariyatama kiyanne kohomada mahathmaya.apitath denaganna berida

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 ปีที่แล้ว +7

    💐💐💐💐💐💐 Good Teaching 💐💐💐

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ...❤

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Teruwan saranai sir

  • @suwarnamallika164
    @suwarnamallika164 3 หลายเดือนก่อน +1

    මම භාවනා කරන්නේ කන්දේගම මහත්මයා කියන වෙලාව හරි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @niroshimaniroshima1660
    @niroshimaniroshima1660 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබට

  • @sumithrairanganee9686
    @sumithrairanganee9686 11 หลายเดือนก่อน

    ඔබතුමා සන්බන්ද කරගන්න පුළුවන් නොම්මරයක් එවන්න ගොඩාක් පින් ඔබතුමාට

  • @anuruddikachandani8179
    @anuruddikachandani8179 ปีที่แล้ว +1

    Sirge denumak vishwaya wage.e taram.asai sige kata ahanna.igena ganna.oba thumt deergayu wewaa.

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf ปีที่แล้ว

    Sthuthi sir budusaranai

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ...

  • @arunadeshapriya2426
    @arunadeshapriya2426 ปีที่แล้ว

    Kiyna dewal godaak watinawa...eeka godaak agaya karanawa...eeth thilak mahatha me vidio eke bawithaakarana hodaak dewal ape paramparika dewal newei
    White board
    Marker pen
    Chair
    Sound system....
    Obathuma kiyana dewl nawthath agaya karmi.....eeth owa denu parahata....thama santhkawa pihitaa sita

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +2

    ඔබතුමාව අදහන්න ඕනී.💐😃🙏

  • @samantasrilanka7795
    @samantasrilanka7795 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයි සර් දිර්ගායුවෙිවා

  • @music_music5049
    @music_music5049 ปีที่แล้ว +17

    මිල කල නොහැකි දේශනයක්.බොහෝ නොදත් දේ දැන ගත්ත.මෙවැනි දේශන පාසැල් වලට අන්තර්ගත කරන්නේ නම් අති විශිෂ්ටයි .එක්තරා අවස්ථාවක විදේශීය පුද්ගලයෙක් විසින් අසනු ලැබුවා අයි මේ පහන උඩින් 🐓 කු නිර්මාණය කරල තියෙන්නෙ කියල. ඇත්තතටම මා නොදැන හිටිය කාරණයක් . ලැජ්ජා හිතුන මටම.මා කිහිප දෙනෙකුගෙන් ඇසුවා නිසි පිළිතුරක් ලැබුනෙ නෑ. අන්න ඒකයි අපි අපිට අනන්‍ය වූ මෙවැනි සංස්කෘතික දේවල් ගැන මනාව දැන සිටිය යුතුය.තිලක් කන්දේගම මහතාණෙනි, තෙරුවන් සරණයි ඔබට!

  • @sjayawikrama3865
    @sjayawikrama3865 8 หลายเดือนก่อน +1

    Apit.balanna.puluwanda..kiduri.jahuta.balanna

  • @jayathridarshani5442
    @jayathridarshani5442 10 หลายเดือนก่อน +1

    Taruwan saranai sir..

  • @tharangaranasinghe510
    @tharangaranasinghe510 ปีที่แล้ว +10

    වටිනා අදහස් මේ ආකාරයට බෙදා ගැනීම ගැන සර්ට පිං.මේ වටිනා දැනම පරම්පරා දෙකක යටපත් කරල.අපි ගාව නෑ දෙමාපියෝ දැන් දන්නේ නෑ.ආසයි සර්ගෙන් ඉගෙන ගන්න

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +9

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว

    panak patthu karapuwama Wass wadinawanam pana patthu novara hitiyama harine? 😊

  • @induheendeniya9985
    @induheendeniya9985 ปีที่แล้ว

    Ane.sir.mama.marena.dawasa kiyannakoo danaganna kamathi

  • @environment2845
    @environment2845 ปีที่แล้ว +19

    සර් කුකුළා පහනේ වස් වදින හේතුව කියන්නකෝ සර්...
    එ සම්බන්ධ කතාව කියන්නකෝ සර් .....

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว +2

      oke.boru.keyanne

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว +1

      oke.hadagathe.dewal.boru.keyanne.kareya

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว +2

      @@sumithjayaweera1295 thopi harak thopita kiyala wedek nehe.thopi parangi hethth

  • @enadidesilvaprabathsanjeewa
    @enadidesilvaprabathsanjeewa ปีที่แล้ว

    Obathumata godak pin

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @user-ej4xz2pz3j
    @user-ej4xz2pz3j 5 หลายเดือนก่อน +1

    මයිත්‍රි budumamuduruvo වඩිනකන් ජීවත් වෙත්වා!! බුදු සරණයි .!!🎉🎉🎉

  • @gaminijayarathna305
    @gaminijayarathna305 ปีที่แล้ว

    Budusaranay SAR

  • @renukawickramasekara1731
    @renukawickramasekara1731 5 หลายเดือนก่อน +1

    Obathumage govilitha labaganne kohomada

  • @deepalwijenayaka1566
    @deepalwijenayaka1566 ปีที่แล้ว +1

    දැනුම සුපිරි පිට සුපිරි

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +4

    බුද්ධිමත්ව අහපල්ලා ..........
    තමන්ගේ පවුල් ජීවිත ගොඩනගා ගනිල්ලා....

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Sir obathuma dena danuma mama mage daruwanta denawa obathumata budusaranai

  • @mahindamahinda8140
    @mahindamahinda8140 4 หลายเดือนก่อน +1

    Jahuta natana gaman kosgahahinne pasiri aiya

  • @nimanthasuresh327
    @nimanthasuresh327 ปีที่แล้ว

    ❤ theruwan saranai

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    thanks tilak

  • @user-tv7xh7vz2q
    @user-tv7xh7vz2q 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤gppd kochara dewal danaganda theyanawada apita thank u sir

  • @ranikiesel5745
    @ranikiesel5745 ปีที่แล้ว +4

    Man thamayi 1 ta

  • @mayurangamalwaththa7946
    @mayurangamalwaththa7946 ปีที่แล้ว +2

    Mema weda satahana sampuranayen ho kotas wasayen eka pelata laba diya hikinam godak hodai

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว

    Watinawa godak .buDUSARANAI

  • @saraththarendra1850
    @saraththarendra1850 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏deergayu wewa

  • @samankumara1181
    @samankumara1181 10 หลายเดือนก่อน

    ජය ජය වේවා

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 ปีที่แล้ว

    Thank you sir your explanation 🙏🙏🙏🙏

  • @priyanthaedirisinghe4782
    @priyanthaedirisinghe4782 ปีที่แล้ว

    Italy salata brammma murtiya kiyatada

  • @punsaracable6453
    @punsaracable6453 9 หลายเดือนก่อน

    Gal yugayata para kiyadena.

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +4

    සර් මම නෙල්ලි හැම දේශනාවක්ම වැදගත්වගේම හරවත්

  • @chamaraprasad9821
    @chamaraprasad9821 ปีที่แล้ว +1

    මේ මහත්තයගෙන් මේ වගේ දැනුම වැඩිදුර අධ්‍යනය කරන්න එතුමව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයක් තිබේනම් දැනුම්දෙන්න මිත්‍රවරුනි.

  • @aachannel1218
    @aachannel1218 ปีที่แล้ว +16

    රාවණ සොයුරු කර්ණ ගේ නැවත උප්පත්තිය මෙතුමා..දීර්ගායු වේවා..

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ඒ වග එ තු මා හෙළි කළා ද ?
      නැති න ම්
      කො හො ම ද ද න් නෙ ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඒ වග එ තු මා හෙළි කළා ද ?
      නැති න ම්
      කො හො ම ද ද න් නෙ ???

    • @romwij
      @romwij ปีที่แล้ว +1

      ​@@harisaraharisara7828 😂😂😂😂

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +2

      කුම්බකර්න කතා ටිකක් තමා කීවෙ....අහල නින්ද යන්න

    • @nv3389
      @nv3389 ปีที่แล้ว

      අපේ රටේ උන් කාට හරි පැහැදෙන්න කටවල් ඇරගෙන බලාගෙන ඉන්නෙ. ගෝත්‍රික මානසිකත්වයක්

  • @deepikanilangani7837
    @deepikanilangani7837 ปีที่แล้ว +8

    පිංසිදු වේවා ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏

  • @udithapeiris7312
    @udithapeiris7312 ปีที่แล้ว +5

    නොදත්දේ දැනගැනීමට සැලස්වීමට ඔබට පිං... 🙏
    එනමුත් ධර්ම චක්‍රය ඇතුලත් පහන් සම්බන්ධයෙන් තොරතුරු සැපයීමට ඔබට නොහැකිවිය. එය ඇසු පුද්ගලයාතුලද එම පහන දැක ඇත්තේ කොහෙදිදැයි මනසේ නැතිබවක් දැනේ. එය ඇත්තේ අවමඟුල් කටයුතු සදහා පමණි. එය බොහොමයක් ඇත්තේ මල්ශාලාවල පමණි.

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว

    Teruwan saranay oba tumanta nirogi wewa suwapat wewa dirgau wewa jaya wewa

  • @ravindranathhordagoda1902
    @ravindranathhordagoda1902 ปีที่แล้ว +2

    තිලක් :මිත්‍යා වේ සංකේතය. ලාංකිකයන් හැමදාම වහල්ලු.
    මිනිස්සු පව් ! කාලද බීල ද ?

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 ปีที่แล้ว +1

    මොකක්ද මේ දේශනය තියෙන තැන .. අපටත් සහභාගි වෙන්න පුලුවන් ද.. මටත් ආසයි මේ දේවල් වලට සවන් දෙන්න

  • @hasithangakumara6928
    @hasithangakumara6928 ปีที่แล้ว

    Adari sir

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Oba desa Bala siteemen Mata boho dewal therum giya.mata eyama ethi.

  • @siwkonasl3901
    @siwkonasl3901 ปีที่แล้ว +1

    පුදුම දැනුමක් ගවේශනයක් මහ පොලොව සුසුම් සැනසුම් ගේන පඬිවරු..දීඝායු වේවා .. හැකි පමනින් විඩියෝ මුඳාහරින්න අනාගතයට එය වැදගත් වෙයි අද දවසේ නොබලන දේ හෙට දවසේ දැනුමට යමක් හොයන කෙනෙක්ට ලබාගන්න..ඔබතුමාට තුනුරුවනේ සරනයි .. මිහි මත පය ගසා සිටින ඔබත් මමත් අපි හැමෝම මේ මහ පොලොවට ආදරේන් ජිවත් වෙමු .හැමෝටම බුදු සරණයි ..

  • @rasikaDasanayaka-tb1uc
    @rasikaDasanayaka-tb1uc ปีที่แล้ว

    දීර්ගායු වේවා මැතිදුනි

  • @vipulabandarauhumeeya4486
    @vipulabandarauhumeeya4486 ปีที่แล้ว

    Obathumage.desana.ahanna.hareasi.❤❤❤.🎉🎉🎉🌺🌺🌺👍

  • @anulawanitunge7753
    @anulawanitunge7753 ปีที่แล้ว

    සර් හැල් කුඹුරු අස්වද්දන්නෙ කොහොමද .එරෙනවා

  • @lionelthrimanna22
    @lionelthrimanna22 ปีที่แล้ว

    Was wadinne kukulage his nagena hiruta nothibboth pamanai

  • @sarasara3656
    @sarasara3656 ปีที่แล้ว

    Theruwan sarani oba thumata

  • @janakadhanandana5103
    @janakadhanandana5103 ปีที่แล้ว

    සර් ලුනුවීල ගහක් පේන්වන්න පුලුවන්ද ? 🙏🙏🙏

  • @user-oj7jk3bx6i
    @user-oj7jk3bx6i 3 หลายเดือนก่อน +2

    Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 ปีที่แล้ว +4

    Pahan paththu nokara imu.wedey iwarai. Mithyawa wapuranawa.

    • @rajithakarannagoda8389
      @rajithakarannagoda8389 ปีที่แล้ว +1

      Oya danna මිත්‍යා wata ahu noviii සත්‍යය kiyannako.. නූතනයේ SCIENCE ද??

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus ปีที่แล้ว +5

    පාඩම් කරන්න නිෂ්චිත වෙලාවක් නෑ. සමහරැන්ට උදේ පාඩම් කරන එක හරි ගියාට හැමෝටම ඒක එහෙමයි කියලා නෑ. තමන්ට ගැලපෙන වෙලාව තමන් හොයාගන්න ඕන. මම පාඩම් කරෙත් හවස ඉදන් රෑ වෙනකන්

    • @themalgunasinghe395
      @themalgunasinghe395 ปีที่แล้ว +1

      නුඹ ලොකු උගතෙක්

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      @@themalgunasinghe395 ලොකු උගතෙක් නම් නෙවෙයි. හැබැයි මට මෙඩිසින් යන්න නම් ඒ පාඩම් කරපු හැටි ඇති උනා

  • @user-rq3in6jv2l
    @user-rq3in6jv2l ปีที่แล้ว +1

    භූමිකම්පා සුනාමි බොහෝ විනාශයන් වෙන බව විවිධ පුද්ගලයින් විවිධ මාධ්‍යවමින් ප්‍රකාශ කර ඇත ,කරුණාකර ඇත්තම කියන්න, ස්තූතියි,

  • @chanakathalgaspitiya7261
    @chanakathalgaspitiya7261 ปีที่แล้ว +7

    අපී අයුශත් අරන් ජීවත් වෙන්න ඕන

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 ปีที่แล้ว +1

    අනේ අපේ ගෙදරත් කුකුලෙක් ඉන්නවා මහ රෑ දොලහටත් අඩලනවා වෙලාවක් නැහැ අපටත් ගැටලුවක් ඒක

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏👍🌹👍👍👍👍

  • @chandaniadhikari2880
    @chandaniadhikari2880 ปีที่แล้ว

    ගෙදරක බුදු පහන තියන්න ඕන මොන දිශාවටද

  • @nihalanton
    @nihalanton ปีที่แล้ว +10

    අයියෝ ඇයි මේ වස් වදිනවා කියලා මිනිස්සුන්ගෙන් මනස විකෘති කරන්නේ,
    2040😂😂😂😂😂

  • @gimhaniliyanage681
    @gimhaniliyanage681 ปีที่แล้ว

    කුකුලා පහන ගෙදර තියද්දි දිශාව බලපානවාද.