Thank you very much for educating us on this wonderful topic. I would like to know how we can choose the period to plant in Brisbane (Queensland), Australia. We are just below the Tropic of Capricorn.
Vatina video pelak sir rata inna bala.velava bohoma adui obathumage me hamotama karana yahapatha gana agaya karanava obathumata bohoma sthuthi ape gedara uguressa gas kipayakma thiyenava gedi hadenna nane sir loku gas thiyenna pilithurak balaporoththu vemi theruvan saranai ❤❤❤
obathumata digayu wewa..... Kara kedenakam me de methuma kiyala ethi...eth me rate Inna amana adayapanawedin...kiyala wadak ne...aduma game pela poth walatawath mewa ethulath karaballa..theruwan saranai...
,ඔබතුමා මේ රටේ කෘෂි කර්මාන්තය ගැන කියන වටිනා දේ අපේරටේ අයට තේරෙන්නේ නැති එක මහා පුදුමයක්.දීර්ගායු වේවා.ලංකාවේ සියළුම දෙනාට මේ පණිවුඩය ඇස ගැටේවා.
..
මේ සාකච්ඡාව මෙහෙයවන තරුණයා ගැන මේ කාලයේ හැටියට අපිට ආඩම්බර වෙන්න පුලුවන්. මාධ්‍යවල කතා කරන බාගෙට ඉංග්‍රීසි, බාගෙට සිංහල මාධ්‍යකරුවන්ට වඩා හොඳ පරිචයක් තියෙනව ඔහුට. තව ටිකක් පොත්පත්වලින් දැනුම එකතු කරගත්තා නම් තරුණ මාධ්‍යවේදියෙක් විදියට යහපත් ගමනක් යන්න පුලුවන් බව විශ්වාසයි. හරිම ප්‍රසන්නයි. කන්දේගම මහතා වැනි දැනුමින් පොහොසත් ප්‍රවීණයකු ඉදිරියේදී වුණත්, එතුමාට නිසි ගෞරවය ලබාදෙමින්ම චකිතයකින් තොරව තමන්ගේ කාර්ය හරියට කරන්නට තරම් පෞරුෂයක් ඔහුට තියෙනව. ඒ තමයි ආත්ම විශ්වාසය. හදවතින්ම සුබ පතනව ඔහුට..
කන්දේගම මහතා ගැන නම් අමුතුවෙන් කියන්නට අපට වචන නැහැ. විශ්වකෝෂයක්.. රට පාලනය කරන මිනිස්සුන්ට රට ගැන නියම ආදරයක් තියෙනව නම් එක් පැත්තකින් නොව කිහිප පැත්තකින්ම ගුරු උපදෙස් ගන්නට පුලුවන් ප්‍රවීණයෙක්. රටේ අවාසනාවට වගේම මිනිස්සුන්ගෙ අවාසනාවටත් එහෙම හිතක් තියෙන එකම පාලකයෙක්වත් ඉදිරියට නො ඒම ප්රශ්නාර්ථයක්මයි.
තෙරුවන් සරණයි ඔබ දෙපලටම.
ආයුබෝවේවා..!
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
2015 සිට ඔබ තුමාගේ ක්‍රමයට වගා කරනවා ඇති සාර්ථකයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මටත් වගාවක් කරන්න අදහසක් තියනවා ඔයා වැඩේ පටන් ගත්තෙ කවදද වෙසක් මාසෙද
Ane hariyata welawak dawasak kiyanna wa gawata sudusu
යලට මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා මහට අගොස්තු 21 සිට සැත්තැම්බර් 21 දක්වා
@@imeshasaduni2186 මොනවා වගා කරන්නද පැහැදිලි මදි
@@kanthikanthi7969 මිරිස් වගා කරන්න හොද නැකැත් මොනාද
මෙතුමගෙ වැඩ සටහන්
මොන චැනල් එකේ ගියත් බලනවා ගොඩක් වැදගත් තොරතුරු දැන ගන්න පුළුවන්. ස්තුතියි ඔබ දෙපලටම,🙏🏼🙏🏼🙏🏼
ඔයා හරිම ලස්සනට වැඩසටහන කරනවා පුතා👌 ඔයාටත් කන්දේගම මහතාටත් කරනා වැඩ වලට වැඩි වැඩියෙන් ශක්තිය ධර්යර්ය ලැබේවා🙏
ඔබ තුමාට තෙරුවන්න සරන වේවා !!
අපි නොදන්න වටිනාම දෙසනයක් ඔබ තූමාට තෙරුවණ් සරණයි ස්තුතියි
ස්තුතියි කන්දෙගම මහතා තෙරුවන් සරණයි 🌹 ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🌺
🙏🙏🙏
ඉතාමත් වටිනා කතිකාවතක්
ඔබ දෙදෙනාටම ස්තූතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි
තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏 ඔබ ට දිර්ගායු වේවා🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏
කන්දෙගම මහත්මයා කියන්නේ අපේ රටේ මුල් පුටුවල ඉන්න අවශ්‍යම අය තෙරුවණ් සරණයි ඔබතුමාට !!!!
ඔහොම හිතෙනවා වෙලාවකට,
මෙන්න වෙලාව හොදයි. ඒ වෙලාවට මෙිි එලවලු,මෙිි පලතුරු ගස් හිවන්න කියන්න බැරි ඇයි?ගොවි ලිත විකුනගන්න ඔිින නිසානේද?කනගාටුවෙන් හරි කියන්න ඔනේ මෙිි විඩියෝ බැලිමෙන් වැඩක් නැහැ.මිනිස්සුන්ට ගොවිතැන් එපාවෙනවා.
අදමයි දෙන ගත්තේ ගොඩක් ස්තුතියි සෙර්ට
ඔබ තුමා ට නිදුක් ,නිරෙගි, සුව , දිර්ගායු බල ලබෙිවා..!
ඔබ වන් උතුම් මනසකින් රටට අදහස් දක්වන විදිහේ විස්තර සඳහා ඉදිරියට යන්න ශක්තිය තුළින් ජනතාව අතරට ඉතා වැදගත් කරුණු කාරණා අවබෝධ කර,රටක් ජාතියක් රකින්නට අණ දෙන නිලධාරියා බුදු සරණයි
🙏ආයුබෝවන් හොද වැඩ සටහනක් මම නම් අදම තමයි දැන ගත්තේ මෙවන් අදහස් ගොඩක් ස්තුතියි තාත්තාට 👍
ඇත්තටම නොදැනයි හිටියෙ.
දැනුවත් කලාට
ඔබතුමාට බොහොම ස්තුතියි.
තෙරැවන්සරනයි ආයුබෝවෙීවා🙏🙏
🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට
ඔබතුමාට දීඝායු පතනවා❤!!!!!!
අදවෙනකන් දැනගෙන හිටියේ නෑ මේවිස්තර මොනවත් ස්තුතිවේවා ඔබ තුමන්ට 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් ගැනීමට හැකි වේවා!
🙏🙏🙏
ගොන් මෝඩයන්ට ඉරපයන වෙලාව දැන්ගත්තම ඇති.කයිවරු අහන්ට කාලයක් නැහැ.
කයිවාරුව ඇති,ගෙදර වැඩක් කර ගන්නවා.
2023ට පොල් වගාව ට හොඳම දවස කියන්න...ඒක වතාළුක් හිටෙව්වා...අති සිරිතකි.....ඔබට ස්තුතියි.
කන්දේ ගම තාත්තා ඔබට දිර්ඝ අයුශ ලැබෙවා නිරෝගී සුවය ලැබෙවා!
හරිම වැදගත් .තෙරුවන් සරණයි !ස්තූතියි !🙏🙏🙏
🙏🙏🙏
කෝ වගා නැකත් කවදාවත් කියන්නේ නෑ , වගා නෑකත් කියන්නෙ නැත්නම් බොරුවට හෙඩින් දාන්න එපා, මිනිස්සුන්ගෙ වෙලාව කන්න එපා. වගා ලිත ගන්න විදියක් ,නැකත් වෙලාවල් ගැන කිසිම විස්තරයක් නෑ , තනිකර බොරුවක් කරන්නෙ ,
ආයුබෝවන් කන්දෙගම මහතාටත් චැනල් එක කරගෙන යන සියලු දෙනාටම තෙරුවන් සරණයි.
දැනගෙනහිටියේනැහැ.ස්තුති
🙏🙏🙏
කන්දේගම සර් ඔබට දිර්ඝායු වේවා!ඉස්රායේල් සිට ප්‍රියංගීකා 🙏
Hi
👍🏻👍🏻😘
Thank you very much for educating us on this wonderful topic. I would like to know how we can choose the period to plant in Brisbane (Queensland), Australia. We are just below the Tropic of Capricorn.
Vatina video pelak sir rata inna bala.velava bohoma adui obathumage me hamotama karana yahapatha gana agaya karanava obathumata bohoma sthuthi ape gedara uguressa gas kipayakma thiyenava gedi hadenna nane sir loku gas thiyenna pilithurak balaporoththu vemi theruvan saranai ❤❤❤
තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🙏🙏
Hi kohomada ithin
ඔබ තුමාට තියෙන්නෙ වගා කරන දින ,වෙලාව,කාලය මෙවැනි වැඩසටහනෙ කියන්න.වගා ලිත යු ටුබි
එකේ දාන්න නැත්නමි අවශ්‍ය අයට මුදල් වලට ලබා දෙන්න නැතුව අපි හැමදාම විඩියෝ බලනවා.අවශ්‍යම දේ නැහැ.
obathumata digayu wewa.....
Kara kedenakam me de methuma kiyala ethi...eth me rate Inna amana adayapanawedin...kiyala wadak ne...aduma game pela poth walatawath mewa ethulath karaballa..theruwan saranai...
Bohomathma Sthuthie. deanum sambaharayak labuna. Theruwan Saranin obata niduk nirogi deergayu wewa. Namuth pelayak sitaweemay nekatha kew'we nehe 'ne. Karunakara de'anuwath karanna.
තෙරුවන් සරනයි
Thanks a lot .budusarani .
ඔබතුමාට තෙරුවන් සරනයි
me video eka mm 3n parak beluwa meke tiyanaw wagawak karanna oni kaalaya godak pin oba siyaluma denata
කන්දේගම .මහත්තයාට.බොහොම .ස්තුතියි
🙏🙏🙏
මාතෘකාව නෙවෙයි සාකච්ඡාවට යොදාගෙන ඇත්තේ. බහුබූත වැඩසටහනක්. කාලය කනවා.
Lassanata wedasatahana karanawa thanks🙏
ස්තුතියි ඔබට 🙏🙏 ❤
බොහොම ස්තුතියි ❤💥
ඔබතුමාගෙ ලිතක් ඉදිරිපත් කරන්න තෙරැවන් සරනයි
Godak watina wadasatahanak 🙏🙏
Waga litha oba thuman me sri lanka jathiyata laba denna.බුදුසරණයි
සුභපතනවා ඔබට.. පුළුවන් නම් පොල් වගාව සම්බන්දව තිලක් මහතා සමග vidio එකක් කරන්න.. පොල් වලට හානිය වලක්වා ගැනීම සම්බන්දව
තෙරුවන් සරනයි මහත්මයා , වගා ලිත ලබාගන්නෙ කෙසේද
thank you
Ksndegama mahathmage deshiya denuna pilibada godak sathutin mn HEMA vidio ekakma balanawa
බුදු සරණයි
එ ලිත මට අවශ්‍යයි කොහොමද ලබා ගන්නෙ තෙරැවන් Saරනයි ඔබතුමාට
🙏🙏🙏
@@Welawa ලිත ගන්නේ කොහමද ?
කන්දේ ගම මහතාගේ ලිත මට ගන්න පුළුවන් ද ඒ කොහොමද කොහෙහෙන්ද
මට ත් ඒ ලිත දෙනවද ඔබට පිං ඔබ වගේ උගත් දැනුම තිබෙන අය තමඊ මේ රට පාලනය කල යුත්තේ
@@dammikakumari2166 කන්දේ මහගමයා videos බලන්න. තොරතුරු සහ ටෙ. නො. එහි තියෙනවා.
Karunakarala date and time kiyanna wate yawannepa time table eka Neda Denna one api Hama wads satahanama balanawa wadak Gannama baha
Oba thumaga a visthara kirima sadaha godak sthuthi tharuwan saranai
ඔබතුමාට බැරිද ලිත දෙන්න නාලිකාව කට.අපිට නැත්නම් ලබා ගැනීමට තැනක් සදහන් කරන්න.ස්තූතියි.
Mama palamu warata alukesel wagawak karanna hadanne palaweni palaya hitawanna Hoda welawak dawasak kiyannako mahaththayo....
කෝ කොයි වෙලාවටද හිටවන්නේ.
Godak wadsgath. Theruwan Saranai dennatama.
🙏🙏🙏
Thanks 👍
Budusaranai..
Yakoo walwataran dodawaney togey canal eka balala kalaya nastinokara gahak hitawanna hoda welawa dawasa masey menessunta qhapan danaganna
කෝ අනේ ඉතින් වගා කරන වෙලාවල් ඒකනේ වගා කරන අයට වැදගත් අපිටඒවා දෙන්න
කන්දේ මහගමයා videos බලන්න. තොරතුරු ලැබේවි.
විවුස් ගන්න කරන බලු වැඩ.
මේ සර්ගෙ නම්බර් එකට කතා කරලා ගිනුම් අංකෙට මුදල් දැම්මාම තැපෑලෙන් ලිත එවනවා
Very important
Waga karanna lithak denna puluwanda
Obathumata deergau wewa
Waga litha ganne kohomada
Methumaagen kisima wedak ganne na ape Rate wagakewayuthu ayathana eeka loku awasanawak.
Theruwan saranai
Mahaththayo kiyana magulak thearenna kiyanawada..... magul kiyanawada...
Sampoornayenma weradi chandraya kola walata wathura adinawa kiyana eka. Widyawa igena ganna ona lamayek wunath dannawa kola walin wathura washpaweemen ethiwena rikthaya nisai wathura udata adinney kiyala
Balanna mewage watina denumen pari purna molen weda ganne neththe dukai
Siyalu loka loka siyalu sathwayo sowan palayen niduk wethwa! Sakadagami palayen nirogi wethwa! wethwa! Anagami palyen suwapathwewa!arihath palyen dukinnidethwa! Nivan dakithwa!
!
Excellent sir
🙏🙏🙏
Sthuthi sir
🌺🌺
June july walata theyena hoda nekath denna.mal ගෙඩි hedena.thank .2023 ne.
good
,2023 lithkganna puluwanda puluwanda oba thumata budusaranay
වෙලාව ගැන කතාව විතරයි. හරියටම වෙලාව කියන්නෙ නැත්තෙ ඇයි. අංශක ගැනයි විස ගැනයි කියනව මටනම් මුකුත් තේරෙන්නෙ නැත්තෙ මට පිස්සුද? මම යකෙක්ද?නිකං යකෙක්ද ?පිස්සු
යකෙක්ද?පිස්සු යකෙක් වෙන්න ඇති නේ ද ?
Budusaranai oba tumatha.
❤ බොහොම ස්තූතියි ඔබතුමාට,
😂 මෙහෙම වුණාට අපි බලං හිටියා නැකත ගැන.😢 අපිව රැවැට්ටුවා ඔබතුමා.
😮 පොකුරු යෝග නැකතත් දෙන්න.😊
🎉 දීර්ඝායු වේවා!!!
අනේ ගෙඩිවර්ග හැදෙන පැලයක් රෝපනය කරන්න සුදුසු කාලය හෝ වෙලාව දැනගන්නයි අහන් හිටියේ කෝ ඉතින් කිව්වෙ නැහැනේ තේරෙන බාශාවෙන් ශිට් 🤔
waga Litha genna ganna account number 1 Danna puluwanda
මෙවැනි උතුම් බුද්ධිමතුන් මේ සමාජයට මොනතරම් වටින්නේදැයි අපට නොතෙ
Supiri
Koban welawa .onama de kiyannene mahalokuwata parisara wediyeklu .eka wedasatahanakawath welawa kiyannene
වගාව එපාවෙන්නෙ ඉත්තෑවන් නිසයි බැරිම තැන උන්ටම දීලා නිකන් හිටිය අක්කර දෙකක්
මේවගේ වැදගත් වැඩසටහන් මැදින් වෙලද දැන්වීම් පල නොකරන්න...... එකෙන් වැඩසටහන බලන අයට අපහසුතවයක් වගේම වැඩසටනේ වටිනාකමත් අඩුවෙන්න හේතුවක් වෙනවා.....
Ketiyen kiyanna.
Sthuthi
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
ආදී සිංහලයාගේ ඥාන සම්භාරය ගැන හිතෙනකොට අනේ අපි ඒවායින් කොච්චර ඈත්වෙලාද කියලා හිතෙනවා..මේවා ඇහෙනකොට ඇඟ හිරිවැටෙනවා...
Koo gas hetawana nakata
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
Renuka godakanda kiyanne obe cgati kenekda.
ඉර පායන එක හිරි හරියට දැනගන්න ලැබුනා
වගා ලිතක් ගන්න පුලුවන්ද
Monavada kiyanne timevest vadaya hariyata karanna dont vest time
Suwapath wewa oba sama 👍
Kalay kanna epa head line 1ke kiyana 1kata piluthuru dpan ban gon badina gahs.
කෝ රහස් වෙලාව. අපිට ඕනි හරි වෙලාවක් 😢😢😢😢
Yako video eken athi prayojane mokakda?nakathe welawak na ,dawasak na baila kelinawa...
කරැනු කෝෂ්ඨාගාරයක් පුස්තකාලයක් තිලක් මහත්තයා
🙏❤️
kisima nakathak nodanna newzealand aswanna adikayi........apita wada sapen innawa...........
වගාවන් කලයුතු මාස දිනයන් හරියටම කියන්නේ නැහැ.ලමයි හමිිබවෙන ඒවා තමයි පැහැදිලි කරන්නේ."යන්නේ කොහෙද මල්ලේ පොල්" වගේ.වැල්වටාරමිි වැඩියි මහත්තයා.කෙටියෙන් කියලා දෙන්නකෝ.