"රාවණා ශක්තිය ලබා ගන්න ප්‍රබල රහසක් කන්දේගම මහතා හෙළි කරයි" | රාවණා පුරාණය |ඇත්තම කතාව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2023
  • Ravana Ella Temple | Nil Diya Pokuna | Ravana's Cave | Rawana Falls | Ravana Ella
    "රාවණා ශක්තිය ලබා ගන්න ප්‍රබල රහසක් කන්දේගම මහතා හෙළි කරයි" | රාවණා පුරාණය |ඇත්තම කතාව මෙන්න
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 68

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +9

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว +3

    Thunuruwan.saranai

  • @namalmadusanka3179
    @namalmadusanka3179 ปีที่แล้ว +1

    Theruwan saranai oba depalata

  • @nayanasamanthani3572
    @nayanasamanthani3572 ปีที่แล้ว +3

    Obathuma ma ratata mahagu sampathak mahagu denumak ethi obathumata budunga saranai dirgausha labewa🙏🙏

  • @vijithamalli
    @vijithamalli ปีที่แล้ว +3

    👍💕🙏🏻☸️🇱🇰🧘 විග්‍රයාගේ

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 ปีที่แล้ว +2

    Thank you sir, your explanation 🙏🙏🙏

  • @k.G.perera.5171
    @k.G.perera.5171 ปีที่แล้ว

    ඔබ තුමා කියන දේවල් හරියටම හරි.

  • @manelmangalika4627
    @manelmangalika4627 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @darshanipinto188
    @darshanipinto188 6 หลายเดือนก่อน

    Rawana oya okkoma balaninne mee mahapolawe ipadila inne komada ethumage shakthiya ganne boruwata thawa podikalayai oya hamotama ethuma idiriye uthtara dennawenawa
    Thawa tika dawasakin kiyavi budda shaktiyath ganna puluwan kiyala mithyawata thawa podi kalayai illanawa eka illimak bodi sathwayan vikunagena kanaeka nathara karanna hamotama hodawevi issarahata theruwan saranai

  • @helasampatha2969
    @helasampatha2969 ปีที่แล้ว +4

    මෙයා හිටියාම හිතලු කියනවා සතර ස්ථාන දෙසනා කලෙක බුදු හිමි

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐❤❤

  • @kumariautha6846
    @kumariautha6846 ปีที่แล้ว +3

    Sathars sthana wadapuda geenima niwansuwayata mgakyanana budun desana wadalai esenna oya kiyana de loibatade

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +6

    ගොඩාක් බුද්ධිමත් නමුත් තම රට වෙනුවෙන් තමන්ගේ කාර්ය නොපිරිහෙලා ඉටු කරන මනුෂ්‍යයෙක්..ඹබ තුමාට නිදුක් නිරොගි බව ලැබේවා කියා මා ප්‍රරාර්තනා කරමි ...🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Oba thumala ape pera ethihasay danna buddi math aya meratata awssay watinawa aya budusaranai 🙏🙏🙏🇱🇰🇱🇰🌞🌜❤❤️❤️🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 ปีที่แล้ว +3

    බොරු කියන උන් ගොළු වේවා...!

  • @chandralalrathnappriyakamb5339
    @chandralalrathnappriyakamb5339 5 หลายเดือนก่อน

    Uba sinhalyekda Buruwo .?

  • @sudanthabuddhika5306
    @sudanthabuddhika5306 5 หลายเดือนก่อน

    7:36

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 ปีที่แล้ว +4

    යකෝ නඩ පිටින් ඉන්දියාවෙ යද්දි එකෙක් මුකුත් කිව්වෙ නෑ ලංකාවෙ බුදුන් ඉපදුනා කිව්වම ඔක්කොගෙම ** අමාරුව වගෙයි

  • @AsankaWarnakulasooriya-im5rq
    @AsankaWarnakulasooriya-im5rq 3 หลายเดือนก่อน

    Soorya bala yakka shakthiya labewa

  • @navindunavindu8205
    @navindunavindu8205 ปีที่แล้ว

    Kande Gama mahathani wisa nagayo aduragana parisamin

  • @channel-bk9ll
    @channel-bk9ll ปีที่แล้ว

    ඔබතුමාව මුණගැසෙන්නෙ කොහොමද

  • @sajeewananuruddha1718
    @sajeewananuruddha1718 ปีที่แล้ว +2

    Gauthama budurajanan wahanse ipadune indiyaweda lankaweda

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ජයින ගෞතම මුනිනම් ඉන්දියාවේ , ත්‍රිපිටකයේ සදහන් ගොතම මුනි නම් ලංකාවේ .
      ඔය ඔක්කොම පටලවලා තමයි දෙන්නාම එක්කෙනෙක් කරලා ඉන්දියාවට ඔය දාලා තියෙන්නේ .

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว

    ඇත්ත බුදු හාමුදුරුවෝ ඉපිදිච්ච තැන නෙවෙයි වැදගත් .

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp ปีที่แล้ว

      ඉපදිච්චි තැන වැදගත් .

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 7 หลายเดือนก่อน

    මාතෘකාවෙ තිබින දෙවල් කිව්වාද

  • @dayanakrishanthi4100
    @dayanakrishanthi4100 ปีที่แล้ว

    කියන දේ තේරුම් ගන්නේ නෑ. කියන්නේ ඉපදුණ තැන නෙවෙයි හොයා ගත්ත දහමයි වැදගත්

  • @lakminisamaranayake3247
    @lakminisamaranayake3247 ปีที่แล้ว +1

    මේ comments දැක්කම පේනව අද සමාජය කොයි තරම් නම් පිරිහිලා ද කියලා...... හරිම කණගාටුයි.......අධ්‍යාපන යේ නියැලී ධ්‍යානය නැති කර ගත්ත ළපටි යෝ........ පවූ. මෙහෙම සමජයක්නේ සංවර්ධනය වෙන්න හදන්නේ... 😔

  • @prithikhashivakumar11
    @prithikhashivakumar11 ปีที่แล้ว +5

    Math adarai apa halayata

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 ปีที่แล้ว +4

    යකෝ අවුරුදු පන්දහසකටත් කලින් රාවණ රජතුමා ලංකාවෙ ඉපදුනා කියල දන්න උන් අවුරුදු දෙදහස් පන්සීයකට කලින් බුදුන් ඉපදුනු රට දන්නෙ නෑලු කාටද බං ඔය බොරු

  • @christopherperera4767
    @christopherperera4767 ปีที่แล้ว

    කන්දේගම මහත්තයා ගැන මම කිසිත් කියන්නේ නෑ ඔහු අවංකවම බුද්ධිමතෙක්.ප්‍රස්නය අර රාවණා ශක්තිය ගන්න ක්‍රමය ගැනයි.කෝ මුකුත් කීවේ නෑනේ

  • @kamalperera9167
    @kamalperera9167 29 วันที่ผ่านมา

    Ayodya nagaraya thiyenney issara indiawen Kellas wu thailanthaye.

    • @Welawa
      @Welawa  23 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +16

    එතකොට පරිනිබ්බාන සුත්‍රයෙ බුදුන් වහන්සේ දේශනා කලේ ඇයි සතර ස්ථාන වැඳපුදාගන්න කියලා

    • @nuwannuwann50
      @nuwannuwann50 ปีที่แล้ว +5

      ඉතාම වැදගත් ඒක මෙහෙම කියන්න බැ .පියවරෙන් පියවර කියන්න ඕනේ එතකොට තමන්ටම එහි වැදගත් කම තේරැම් ගන්න පුළුවන් .මේ කවුරැත් එහි වැදගත් කම දන්නැ .?

    • @manorichamilasenarath
      @manorichamilasenarath ปีที่แล้ว +4

      eeka aththa

  • @sudanthabuddhika5306
    @sudanthabuddhika5306 5 หลายเดือนก่อน

    Oya aka wadak nathinam ai me gonkatha

  • @Chathuraradeep
    @Chathuraradeep ปีที่แล้ว

    ඔය කවුරු කීවත් තර්කය විතරයි..
    රාවනයන්ව මම හදවතින් අදහනවා නමුත් පොතෙන් තියන දේවල් කටපාඩම් කරන් ස්භා ගත කරනවා නමුත් ඒ ශක්තිය ප්‍රායෝගික කර පෙන්නන්න.

  • @sajeedh2822
    @sajeedh2822 ปีที่แล้ว +2

    මහා පරිනිබ්බාන සූත්‍රය එතකොට වැඩක් නෑනේ...🤔🤔🤔🤔

  • @AsdAsd-wy7gl
    @AsdAsd-wy7gl 10 หลายเดือนก่อน

    කාලෙන් කාලෙට එන මානසික පිස්සො😂😂😂😂😂😂😂😂😂

  • @user-qc6hx6sk1l
    @user-qc6hx6sk1l 10 วันที่ผ่านมา

    Siddartha,KoheEpadunathksmakne Rawanagana,Hoyspalla,Pisso Me,Buddagameayada.
    Kohe,Epadunath,Kamakne

    • @Welawa
      @Welawa  8 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @chandralalrathnappriyakamb5339
    @chandralalrathnappriyakamb5339 5 หลายเดือนก่อน

    Thopi wage un handa tamay me ratata hena gahala tiynne

  • @manorichamilasenarath
    @manorichamilasenarath ปีที่แล้ว +3

    සාමාවෙන්න කන්දෙගම මහත්තයො, මන් ඔබ තුමාට ගොඩාක් ගරු කරනවා, ඒත් සුදුහත් කුමාරයා ඉපදුන තුන වැදගත් නේද?? මොකද බුදු මුවින්ම පවසලා තියෙනවා ඉපදුන තුන බුද්ධත්වයට පත් උන තුන පිරිණිවන් පෑ තැන දැක සද්දාව උපදාවාගෙන නිවන් මාර්ගයේ යන්න වැදගත් කියලා

    • @thilinilakmal4273
      @thilinilakmal4273 ปีที่แล้ว +1

      ඔයා කියන කතාව ඇත්ත.

  • @thilakarathnarajakaruna5822
    @thilakarathnarajakaruna5822 ปีที่แล้ว +5

    යකෝ මාර කතාවක්නෙ කියන්නෙ සිදුහත් කුමාරයා උපන් තැන වැඩක් නෑ කියල හුබහක් ගැන කියනවා

    • @erangachandimal5114
      @erangachandimal5114 ปีที่แล้ว +2

      Apita onee darmaya pamanay... Darmaya danagatta kianne budun dakka samanai... Budun ipadunu thana indiyawen un hamadama onataram dakinawa.. but darmaya dakala naa... Ee nisa darmayai wadagat... Buddhists philosophy eka kianne godak gamburu deyak

  • @kamalperera9167
    @kamalperera9167 29 วันที่ผ่านมา

    Thopila wages modayo inna visa thamai deshpaluwo thopilawa rawattanney

    • @Welawa
      @Welawa  23 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +5

    හොදයි 🌹 රා බීලා වන වනා නාගෙන යනවා රාවණා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @kalyanisamaraweera5625
      @kalyanisamaraweera5625 ปีที่แล้ว

      Kin karissathi tharaka balaporoththuwa inna prekshikawak kawadada pita wenne samawennamathrukawata adala nowana deyak ahanawata

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 ปีที่แล้ว

      ඔයා වෙන්න ඇති නේ එහෙම යනවා ඇත්තේ 🤣🤣🤣🤣.

    • @dhanushkarathnaweera2376
      @dhanushkarathnaweera2376 ปีที่แล้ว

      @@kalyanisamaraweera5625 z

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +1

    සම්ප්‍රදායික කතා තමයි හැමදාම . අදටත් ඇත්ත කියන්නේ නැහැ .
    රාවණ යුගයේ හෙල රාජධානිය කියන්නේ මේ රට විතරක් නෙවෙයි. ඉන්දු ගගෙන් පහල හෙලය ඉන්දු ගගෙන් එපිට තමයි භාරතය. සුමේරියානු ශිශ්ථාරය හරහා ගොඩ නැගෙන්නේ භාරතය ඔය ද්‍රවිඩ ජනයා අයිති වෙන්නේ භාරතයට. අනිත් ඔය වර්තමාන ඉන්දියාවේ උන්නු ඔක්කොම අදාළ වෙන්නේ හෙල රාජාධානියට. එහි ප්‍රධාන අගනගරය තමයි මේ භූමිය.
    ඔය සත්‍ය වහලා දාන්න තමයි ඉතිහාසය විකුර්ති කරන්න පුස්කොළ ගිනි තිබ්බේ.
    අද හෙලය මේ භූමියට සීමා කරලා භාරතය ආදේශ කරලා ඉන්දියාවට. භාරතය මුස්ලිම් වෙලා හින්දා ඒ ගැන කතා කරන්නේ නැහැ .

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp ปีที่แล้ว +1

    සිදුහත් කුමාරයා බුදු වෙන්නේ තමුන්නාන්සේ ඉන්න ලග පාතම තමා . නාලන්දාගෙඩිගේ ලගදි තමා සිදුහත් කුමරා බුදු වෙන්නේ .