ආතරයිටිස් හැදෙන කලින් මතුවෙන ලක්ෂණ - මේ පානය දවසට එක පාරක් බොන්න නිකන්ම සන්ධි අමාරු හොද වෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 449

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 3 หลายเดือนก่อน +38

    ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා අපට මෙන්ම මම අවුරුදු 30 සිටම හංදි අමාරුවෙන් දුක් වේදනා විඳින කෙනෙක් ඇගිලි පාවා හිරිවැටීම වෙනවා ඔබ තුමිය ට පිං සිද්ද වෙනවා ජේසු පිහිටයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kumariabesinghe6362
      @kumariabesinghe6362 2 หลายเดือนก่อน +4

      බොන්නෙ නැතුව බාගෙට තම්බලා කන්න පුළුවන් ද ?

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @ChandaniSurangika
      @ChandaniSurangika 23 วันที่ผ่านมา

      Doktr gen monawa denagannada.. Niwedikawa doktr wagene aparde doktr gennuwe

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 2 หลายเดือนก่อน +18

    ඔබ තුමියගෙ කතාව හරි මගේ පවුලේ කෙනෙක් ඉන්නවා ඇයට රුමටොයිඩ් ආතරයිටිස් හැදුනේ වයස 33 දී .. දැන් 60 තවමත් බෙහෙත් බොනවා .. වසර 2 පෙර සෙප්ටික් තත්වයට ඇවිත් ICU මාසයක් ඉඳලා දැන් හොඳයි ..99 ජීවිතේ බේරුනේ . සිංහල බෙහෙත් කලා හරි ගියේ නැහැ . එක් දනහිසක් ඇදයි ..ගෙදර වැඩ කරගෙන ඇවිදල ඉන්නවා ..කුඩා කල සිට හොඳින් ක්‍රීඩා කල ඇය කිරි බිත්තර ආහාරයට ගත්තේ නැහැ දරුවන් 2 ඉන්නවා .

  • @nanapitta3124
    @nanapitta3124 3 หลายเดือนก่อน +22

    චමුදිතගෙ නංගි කෙනෙක් වගේ doctor ට කතා ඤරන්න දෙන්න.බෙහෙත් කියන්න දුන්නෙම නැහැ.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 18 วันที่ผ่านมา +2

    වයිද්‍යයතුමි මම මෙි වෙිදනාවෙන් දුක්විදිනවා දැන් වසරක් තිස්සේ ..මගේ් අත වමි කකුල හරිම අමාරැයි ඉන්නේ මැදපෙරදිග ලංකාවට ආවාම වයිද්‍යයතුමිය හමු වෙන වෙලාවල් නියම කර තියෙනවද .දැනුවත් කරාට ගොඩක් පිං බුදුන්ගේ සරණයි .🙏🙏💖💖👍

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi หลายเดือนก่อน +4

    ඔබතුමියට බොහෝම පින්

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 3 หลายเดือนก่อน +19

    රෝගය ගැන ඉතා පැහැදිලියි ..කතාවෙන් වැඩක් නැහැ රෝගය නිවාරණය කරගන්න අවශය උපදෙස් දෙන්න තනිවම කරගන්න පුලුවන් හරි පුතිකාර මොනවාද කියලා පැහැදිලි කරන්න .. 14:46

  • @indukumarisilwa7765
    @indukumarisilwa7765 3 หลายเดือนก่อน +8

    මටත් ආතරයිට්ස් තියෙනවා මගෙ අම්මටත් තියෙනවා මට වයස48ක් බර 65kg මම අවුරුදු 7ක් ව්තර ප්‍රතිකාර කරනවා ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් 2ම කරා එත් මට ඉංග්‍රීසි බෙහෙත් බොනකොට අඩුවෙනවා ආයි වැඩ්වෙනවා සිංහල බෙහෙත් වලටත් එහෙමයි මට නම් දැන් ඇතිවෙලා ඉන්නේ ගෙදර දි කරන්න පුලුවන් බෙහෙතක් කියනවා නම් ගොඩක් පිං 👃

  • @MangalikaEkanayake
    @MangalikaEkanayake 17 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබ තුමියට 👍

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 6 หลายเดือนก่อน +32

    බොහොම වටිනවා ඒ උපදෙස් . තෙරුවන් සරණයි .නිරෝගී වේවා

  • @hirujayasooriya3058
    @hirujayasooriya3058 6 หลายเดือนก่อน +30

    ඉතාමත් වටිනා වීඩියෝවක් . ඇත්තෙන්ම මගෙ අම්මටත් තිබුනා රුමටොයිට් ආතරයිටිස් කියන තත්වය ඔබතුමියට පිංසිද්දවෙන්න දැන් ඉතාමත් සුව අතට පත්වෙලා තියෙනවා .

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  6 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @shanikadilomi6190
      @shanikadilomi6190 3 หลายเดือนก่อน +6

      මටත් රුමැටොයිට් ආතරයිටීස් තියෙනවා කොහෙන්ද බෙහෙත් කෙරුවෙ

    • @Prema-d7i
      @Prema-d7i 3 หลายเดือนก่อน

      Budusaranai

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 2 หลายเดือนก่อน

      ඇත්තමද කියන්නෙ.

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 2 หลายเดือนก่อน +1

      අර, බදුලු, නෙල්ලි, කුඩු තේ හැන්දක් පමණ ගෙන උණු වතුර දමා පෙරා බොන්න.රාත්‍රි කෑමෙන් පසු සතියකට තුන්පාරක් පමණ.බුදුසරණයි

  • @nilanthikumari5437
    @nilanthikumari5437 6 หลายเดือนก่อน +9

    වට්නා අවබොද කිරිමක් ඔබතුමියට ගොඩක් ස්තුතිය්

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 6 หลายเดือนก่อน +10

    බොහොම ස්තූතියි ඔබ තූමීයට

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 6 หลายเดือนก่อน +18

    ගොඩක් පින් ඔබ තුමියට

  • @Sunitha-z7r
    @Sunitha-z7r 2 หลายเดือนก่อน +3

    Jesu pihetai miss. Thanks a lot 🙏❤️

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 3 หลายเดือนก่อน +18

    නිවේදිකාවගේ කටට මුඛවාඩමක් දාන්ඩ ඕනේ

    • @inokatissera8403
      @inokatissera8403 2 หลายเดือนก่อน +4

      Doctor nemene wadasatahana karanne ..aya tamay eka idiripath karanne Oba wenuwen ay etumiyata kata wahanna kiyanne eka maaaaara katawane 😡

  • @AshokaEkanayaka-k3o
    @AshokaEkanayaka-k3o 3 หลายเดือนก่อน +5

    සියලු දෙනා සුවපත් වේවා

  • @NiranjalaSamarakoon-x5x
    @NiranjalaSamarakoon-x5x 2 หลายเดือนก่อน +5

    අසනීපය ගැන හොදින් ම තේරුම් ගත්තා මැඩම්.මගෙ රෙදිවත් සෝදාගන්න බෑ.අත්වල හන්දි ඔක්කම රිදෙනවා.බොහොමත්ම පින් ඩොක්ට.ස්තුතියි.අකලට කෙස් සුදුවෙනවටත් ගෙදරදීම කරන්න පුලුවන් බෙහෙත් එකක් තියේනම් හොදයි.කෙස් ඩයි කරන්න බෑ.ඇලජික් නිසා.සොබාවික බෙහෙතක් තියේනම් කියන්න මැඩම්.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @PDayawathi
      @PDayawathi หลายเดือนก่อน

      දැනුවත් කිරිම ගැන වෙෙද්‍ය තුමිය ට දීර්ඝ ආයුෂ පතමි

  • @chandranimenike9756
    @chandranimenike9756 24 วันที่ผ่านมา +1

    සිංහල බෙහෙත කරා අඩු උනේ නෑ විසදුමක් දෙන්න . පින් සිදු වෙයි ඔබ තුමියට

  • @AgnasFernando-r9h
    @AgnasFernando-r9h 7 วันที่ผ่านมา

    Oya doktata katah karanna dannane

  • @LakshmiDesilva-u6u
    @LakshmiDesilva-u6u 3 หลายเดือนก่อน +16

    වෛද්‍යතුමියට කතා කරන්න දෙන්න නිවෙදිකාව කතාව අඩු කරන්න චමුදිත 🎉

  • @menike846
    @menike846 6 หลายเดือนก่อน +9

    ස්තුතියි බුදු සරනයි ඔබතුමියට

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 6 หลายเดือนก่อน +11

    බොහෝසේ වටිනා උපදෙස් මාලාවක් ස්තූතියි ඔබතුමියට බොහෝ❤️🙏☸️

  • @JfNv-b6b
    @JfNv-b6b หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමියට.🙏🙏🙏 දැනුවත් කලාට 🙏🙏 ස්තුතියි ❤❤

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 3 หลายเดือนก่อน +32

    බිත්තර තම්බලා ද ගන්නෙ. කරුණාකර පහදාදෙන්න. නිවේදිකාවට නිශ්ශබ්දව ඉන්න කියන්න. චමුදිත වැහිලද?

    • @sriyanimallikawalawedurage6917
      @sriyanimallikawalawedurage6917 3 หลายเดือนก่อน +1

      Bittra amuwen

    • @PriyanthiUdagedra
      @PriyanthiUdagedra 2 หลายเดือนก่อน

      Chmuditha anugamanaya karana hadanne.habai eya wenna nam ba

    • @n.rathnayake5577
      @n.rathnayake5577 หลายเดือนก่อน

      නෑ අමුවෙන් නේ බ්ලෙන්ඩර් කරන්න කියන්නේ

  • @KtKumara-in4hu
    @KtKumara-in4hu 29 วันที่ผ่านมา

    Siyalu denam niduk nirogi wewa 😢suwapath wewa

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 หลายเดือนก่อน +3

    Doctor මා වැඩිවෙලා නැගිටින විටදී බිමට අඩිය තියනකොට දකුණු කකුලේ විලුඹ රිදෙනවා, එයට‍ හේතුව කුමක්ද කියලා මට පිළිතුරක් ලබා දෙන්න 🙏 ගොඩාක් පින් 🙏🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @suneethajayasooriya1875
      @suneethajayasooriya1875 2 หลายเดือนก่อน

      @@ArogyaHealthOfficial අනේ මට පිළිතුරක් කියන්න ඩොක්ටර් 🙏🏽

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 6 หลายเดือนก่อน +14

    බොහොම ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏

  • @princywickramasinghe1337
    @princywickramasinghe1337 3 หลายเดือนก่อน +15

    මමත් ආතරයිටිස් තිබුනා හොමියයෝ ප්‍රතිකාර කරා මෙනෙරිපිටිය සායනයෙන්
    මම අද වනවිට ඉතාමත් සුවයෙන් ඉන්නවා
    හෝමියොපති කියන්නේ ඉතා පහසු ප්‍රතිකරක්
    මෙය සොයාගත් වෛද්‍ය තුමාට ස්තුති කරන්න වචන නඇ ඇනේක වාරයක් පින්

    • @RupikaManel-uz2vs
      @RupikaManel-uz2vs 3 หลายเดือนก่อน

      කොහේද විස්තර දෙන්නකෝ ඔයාට පිං...🙏🙏🙏🙏

    • @nilukaudayangani2836
      @nilukaudayangani2836 2 หลายเดือนก่อน +2

      විස්තර කියන්නකෝ

    • @hgdthusitha8929
      @hgdthusitha8929 2 หลายเดือนก่อน

      Apitath kiyanna

    • @JagathPassana
      @JagathPassana หลายเดือนก่อน

      Ana kiyannako matath kohomada a pathikar ganna vidiya

    • @Nilmini-w9h
      @Nilmini-w9h หลายเดือนก่อน +4

      ​@@JagathPassanaහෝමියෝපති බෙහෙත් තියෙනවා වැලිසර. පන්සල ගාවින් යන්න තියෙන්නෙ

  • @chandranimenike9756
    @chandranimenike9756 24 วันที่ผ่านมา +1

    Doctor, මගේ කකුල් දෙකේම මාද ඇඟිල්ල ලඟ හිරි වැට්ලා වගේ.

  • @sakuntalaangekumbura7268
    @sakuntalaangekumbura7268 5 วันที่ผ่านมา

    වෙෙද්‍ය තුමනි, උරහිස් සන්ධි කැක්කුම ට හේතුව

  • @roshanigamage5441
    @roshanigamage5441 18 วันที่ผ่านมา

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 6 หลายเดือนก่อน +11

    බොහොමත්ම ස්තුතියි මැඩම්.බුදුසරණයි 🙏

  • @sandraperera6126
    @sandraperera6126 2 หลายเดือนก่อน +1

    Oba tumiyata godak pin bahata kiya dunnata bs 🙏🙏🙏

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 23 วันที่ผ่านมา

    Chamudithage Tuvin Flame , Niwedikawa

  • @GnanaPerera
    @GnanaPerera 2 หลายเดือนก่อน +4

    ස්තුතියි Dr

  • @GnanaPerera
    @GnanaPerera 2 หลายเดือนก่อน +54

    අනේ ඇත්තටම ටිකක් නිහඩ වෙන්නකෝ Dr කියාදෙනකමි ඉවසන්න.... ඔයාව එපාවෙලානෙ හැමෝටම

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน +6

      ❤️❤️❤️❤️

    • @maddumawijesinghe-
      @maddumawijesinghe- หลายเดือนก่อน +3

      නිවේදිකාව Dr වෙලා ඔන්න ඕකයි ප්‍රස්නේ

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔව් එයා dr. Venna හදනවා

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 หลายเดือนก่อน

      ​@@maddumawijesinghe-hariyata හරි

    • @alawathugodarc6384
      @alawathugodarc6384 4 วันที่ผ่านมา

      Eya karanne voyage rajakariya. Ogollanta ivasanna bariekane lokuma lede.

  • @LalaniWeediyage
    @LalaniWeediyage 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති🎉🎉🎉🎉🎉

  • @MohomedIlyas-o6b
    @MohomedIlyas-o6b 2 หลายเดือนก่อน +1

    Pls let the doctor to explain the fact to the public. Thank you very much doctor.

  • @elizabethfernando3265
    @elizabethfernando3265 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ඔබතුමියට ජේසු පිහිටයි 🙏🙏 ❤

  • @deepagunathilaka456
    @deepagunathilaka456 3 หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමියට....

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 3 หลายเดือนก่อน +17

    සියලුම සත්වයො නිදුක් වේවා නීරෝගි වේවා ❤️🌹🙏බුදු සරනයි

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 2 หลายเดือนก่อน

      @@NishuEkanayaka24 සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල බිත්තර ගෙඩි දෙකකට දෙහි දාල බොනව නේද? .හරිම අගෙයි,සිනා සාගරයයි.

  • @AnnWani-w4d
    @AnnWani-w4d 19 วันที่ผ่านมา

    Ane doctor mage dakunu paththama kakkumai rata nindak nah kanath kakkukai mata mekata sahnayak denda

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 6 หลายเดือนก่อน +42

    මටත් එක දනහිස්සක එහෙම අමාරුවක් තියෙනව.ඒත් බිත්තර බොන්න තමා බැරි.ලංකාවට පැමිණි ගමන් ඔබතුමියව මුණගැසීමට බලාපොරොත්තු වෙනව.ස්තූතියි ඔබට ❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  6 หลายเดือนก่อน +3

      🙏❤️

    • @CHANDRANIRAJAPAKSHA-ep7ed
      @CHANDRANIRAJAPAKSHA-ep7ed 6 หลายเดือนก่อน +1

      දෙහි යුෂ කමක් නැද්ද

    • @MahindaWickramasinghe-p5k
      @MahindaWickramasinghe-p5k 6 หลายเดือนก่อน

      න😊​@@CHANDRANIRAJAPAKSHA-ep7ed

    • @malikanalani6137
      @malikanalani6137 6 หลายเดือนก่อน

      Pp000p

    • @udithaliyanage2834
      @udithaliyanage2834 6 หลายเดือนก่อน +2

      ඩොක්ට මට ගාස්‍ රයිට්ස් තියනවා ඒ නිසා බිත්තර වලටඩ දෙහි දාලා බොන්න බානෙ

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 หลายเดือนก่อน

    Theruwansaranai 🙏🏻

  • @chandranimenike9756
    @chandranimenike9756 24 วันที่ผ่านมา +2

    යට් පතුලේ දෙකේ කාසියක තරම් රවුමක් තියෙනවා. ඉඳගෙන ඉදලා නැගිටන විට යන්න අමාරුයි .ටිකක් වෙලා ඉදලා තමා යන්නේ

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 2 หลายเดือนก่อน +2

    Thank you doctor

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน +1

    Obathumiya දෙදෙනාටම isthuthi dynuwath කරාට බුදු සරණයි

  • @SuneethaHewanayaka
    @SuneethaHewanayaka 11 วันที่ผ่านมา +1

    Godak pin

  • @PDayawathi
    @PDayawathi หลายเดือนก่อน +4

    මගේ පුතා ට අත් දෙකෙම වළලුකර හන් දිය කැක්කුම සෑදේ නවා ඉදිමීම ත් තිබේ මෙ සදහා. උපදෙස් පතමි ඔබ තුමිය ට දීර්ඝ ආයුෂ පතමි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน +2

      🙏🙏🙏🧡

    • @neelfrenando5781
      @neelfrenando5781 หลายเดือนก่อน

      පුතාට ඉක්මනින් සුවල වේවා! නිවැරදි දේ කරන්නහරියනවා

  • @SiryaniGoonathika
    @SiryaniGoonathika 15 วันที่ผ่านมา +1

    Nivedikava dosthra ta vada dannava !!! Madata paninava. 😮

  • @RohiniDG.A
    @RohiniDG.A 6 หลายเดือนก่อน +2

    Godak isthuthi doctor bohoma watina vidio ekak

  • @surangikajayakody301
    @surangikajayakody301 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 6 หลายเดือนก่อน +43

    සියලු sathwayo සුවපත් වේවා

  • @seethajayamanne6777
    @seethajayamanne6777 3 หลายเดือนก่อน +35

    මේ නිවේදිකාව තමන් ගේ පණ්ඩිතකම පෙන්වන්න යනවා. හැමවෙලේම මැද්දෙන් පැනල කියන්න යන දේ වළක්වනවා. රුමැටික් ආතරයිටීස් ගැන කියන්න ම දුන්නේ නෑ

    • @lovethenaturedeepani4315
      @lovethenaturedeepani4315 3 หลายเดือนก่อน +4

      ගොඩක් අය තමාත් දන්නව කියලා පෙන්වන්න කැමති.

    • @KumariHerath-p4u
      @KumariHerath-p4u 3 หลายเดือนก่อน +1

      Eka eththa

    • @lakshmiparanagama9808
      @lakshmiparanagama9808 3 หลายเดือนก่อน +1

      ඔව්

  • @pathmaperera9415
    @pathmaperera9415 6 หลายเดือนก่อน +1

    Great post dr.
    Verythanks🎉

  • @インちゃん-z6q
    @インちゃん-z6q 3 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @shyaminiperera357
    @shyaminiperera357 2 หลายเดือนก่อน +4

    සියළු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගීවේවා සුවපත්වේවා 🙏

  • @tmpthinesh2927
    @tmpthinesh2927 2 หลายเดือนก่อน +2

    ඔව්,මට හැදුනේ අවුරුදු 12න්.තවම දුක් විදිනවා.

  • @SugandiNiroshani
    @SugandiNiroshani 2 หลายเดือนก่อน +1

    Thanks madam

  • @manelupandinadeva6055
    @manelupandinadeva6055 6 หลายเดือนก่อน +3

    මගෙ දකුනු අතෙ ඇගිලි ලොක් වෙනවා දැනට මාස 4 පමන වෙනවා මන් ඉන්නෙ ඊශ්‍රායල් වල කොච්චර බේත් ගත්තත් අඩුවක් නැ ලේ චෙක් කලා ඒත් අඩුවක් නැ අනිත් අතෙ ඇගිලි පවා ලොක් වෙනවා වැඩි වෙලා හිටන් ඉන්න බැ හරිම වේදනාවක් ලේ වල කිසිම දෙයක් නැ කියනවා අනෙ ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @SlMobile-m3u
      @SlMobile-m3u 6 หลายเดือนก่อน +1

      Mge.athe.agili.log.wenwa.mn.hosptl.giya..pasuwa.mt.kiuwa.bheth.vidinn.oni.kiyal.pasuwa.mn.ekt.kamti.una.mn.bhth.ek.vidda.dant.daws.3k.wenwa.dn.mt.adui

  • @SusantaNamili
    @SusantaNamili 3 หลายเดือนก่อน +2

    වටිනා වැඩ සටහනක්

  • @inokadilrukshi8178
    @inokadilrukshi8178 6 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🙏

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 6 หลายเดือนก่อน +5

    .බොහොම වටිනා උපදෙස් .ඔබ tumiyata ගොඩක් stuti ❤

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 3 หลายเดือนก่อน +1

    Thank you docter.

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 หลายเดือนก่อน

    Septic ththwaya kiyanne kumakda

  • @Prema-d7i
    @Prema-d7i 3 หลายเดือนก่อน +2

    Budusaranai

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි

  • @janujanu-c1s
    @janujanu-c1s 2 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුති දැනුවත් කිරිම මටත් කාලෙක ඉදන් අත්වල ඇගිලි වලට මෙි ආතරයිටස රෝගය වෙන්න පුලුවන් මගේ ඇගිලි එකින් එකට එනවා දැනට මම ඉන්නේ මැදපෙරදිග රටක ඉතින් මෙිකට මොකක්ද කරන්න පුලුවන් කියා දැනුවත් කරනවද් තෙරුවන් සරනයි

  • @merilfernando2883
    @merilfernando2883 หลายเดือนก่อน +3

    උරහිස් වේදනාව හොද කරන්න පුලුවන්ද

    • @WLG409
      @WLG409 29 วันที่ผ่านมา +1

      Dr. Upul alwis ගේ videos වල තියෙනවා ව්‍යායාම. හරිම ලේසියි. මගේ උරහිසේ කැක්කුම හරි ගියා.💕

  • @thamarawerake
    @thamarawerake 5 หลายเดือนก่อน

    GREAT THANKS 🙏

  • @ShiromiPriyangika-dp8qh
    @ShiromiPriyangika-dp8qh 2 หลายเดือนก่อน +3

    බිත්තර වලට මහත් වෙනවා නේද

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 6 หลายเดือนก่อน +6

    Thank you so much Dr.

  • @rany....5253
    @rany....5253 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ස්තූතියි

  • @SlMobile-m3u
    @SlMobile-m3u 6 หลายเดือนก่อน

    Tanks.❤❤❤❤

  • @sigirivithanage2057
    @sigirivithanage2057 6 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තුතියි

  • @NandanaKumari-ow8zd
    @NandanaKumari-ow8zd 3 หลายเดือนก่อน +6

    S L E ..යනු කුමන රෝගි තත්ත්වයක් යනු පැහැදිලි කරන්න .ඒය නිට්ටාවට සුවකල හැකිද .පහදා දෙන්න
    .පිං සිදු වේවි ..

  • @marinababapulle7775
    @marinababapulle7775 2 หลายเดือนก่อน +16

    මේ වැඩසටහනෙ ඩොක්ටර්ට වඩා ඔයානෙ කතා කරන්නෙ. ඩොක්ටර්ට කතා කරන්න ඉඩ දෙන්නකො.

    • @jeewanbandara3342
      @jeewanbandara3342 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත 😂😂

    • @WLG409
      @WLG409 29 วันที่ผ่านมา +1

      ඔව්...මැෂිමක් වගේ...🤭

  • @sheelaAnthony-q3y
    @sheelaAnthony-q3y 16 วันที่ผ่านมา

    කෑමටගන්න.දේවල්.ට්කක්.කියන්නකො.ඔබඨුමී

  • @dcjayaweera1307
    @dcjayaweera1307 2 หลายเดือนก่อน +1

    Bohoma.watinawa.danuwath.kirima.gana.esthuthi

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @dnndbbbh792
    @dnndbbbh792 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏♥️

  • @TheajaWeerasinghe-kz3xi
    @TheajaWeerasinghe-kz3xi 6 หลายเดือนก่อน +1

    Thanks

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 3 หลายเดือนก่อน +2

    Newedikarwa parcha parcha garnawa dr kata keranta deney na

  • @kanthilatha6829
    @kanthilatha6829 หลายเดือนก่อน +1

    මටඋර ඉස් කැක්කුම තියනවා බෙහෙත් ගත්තා අඩු නැ

  • @SrimaBandulahewa
    @SrimaBandulahewa 3 หลายเดือนก่อน

    Thanks you so much

  • @ShiraaniDipika
    @ShiraaniDipika หลายเดือนก่อน

    Kiridena mawwarunta me beheth hodaida

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +2

    💐💐💐💐💐💐💐💐
    👏👏👏👏👏👏👏👏

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 หลายเดือนก่อน +1

    මට රත්ත ප්‍රමේහය තියෙනවා මගේ අම්මට තිබුන අසනීපයක් තැනින් තැනට යන ඉවසගන්න අමාරු අසනීපක් මේක ආතරයිට්ස් වර්ගයක් සින්හල බෙහෙත් වලට වැඩ් වෙනවා වේදනා නාසක බිලා අක්මාවේ තෙල් ඇවිත් එකම තැනකට කැක්කුම ආවහම ඉවසන්න බැහැ මේ අසනීපයට බෙහෙත් කරගන්නේ කොහොමද

  • @SunilKalupahana-h8k
    @SunilKalupahana-h8k 2 หลายเดือนก่อน +1

    හෝමියෝ පති කර්මයේදී ලෝහ වර්ග යොදා ගැනීම නිසා අතුරු ආබාධ ඇතිවිය හැකි බව දක්වා තියනවා.ඒ ගැන පැහැදිලි කරන්න

  • @PathmaKumari-hi4yv
    @PathmaKumari-hi4yv 17 วันที่ผ่านมา

    Math.thiyanawa

  • @jennygunawardena
    @jennygunawardena 3 หลายเดือนก่อน

    බුදුසරණයි මහත්මිය, 🌹🙏

    • @ManelMendis-u1m
      @ManelMendis-u1m 3 หลายเดือนก่อน

      බිත්තර බොන්න අප්පූයයි

  • @DevikaSds
    @DevikaSds หลายเดือนก่อน

    හතියටත් බෙහෙත් කරනවා ද

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v หลายเดือนก่อน +4

    නිවේදිකාව කටට මුඛ වාඩම්ක් දාන්න ඕන

  • @nilurupasinghe
    @nilurupasinghe 3 หลายเดือนก่อน +3

    සියළුම සත්වයෝ සුව පත් වෙත්වා

  • @cityshop926
    @cityshop926 6 หลายเดือนก่อน +2

    Hai.doctar.thankey.oba.thumeyata.drgaausa.labawa..kuwait.lalane.wasantha..❤❤❤❤❤❤❤❤❤.jazupehetai.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 หลายเดือนก่อน +7

    කහ මද ය සමගද එකතු කරන්න ඕන.. බිත්තර දෙකක් කෑවට ශරීරයට අගුනයක් නැද්ද ?

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 หลายเดือนก่อน

    Doctor mata pahada denna

  • @MalkimalkiSigithi
    @MalkimalkiSigithi หลายเดือนก่อน +1

    Honda kathavak

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน +5

    Obathumiyata බොහොම isthuthi waiddathumiya ගොඩක් pin dynuwath කරාට බුදු සරණයි

  • @nandanipathum5283
    @nandanipathum5283 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතිය ඔබතුමියට