මෙන්න මේ මලක් වතුර එකකට දාලා බිලා බලන්න | ඔබ මවිත වෙයි! ගෙදරට සිරියාව කැන්දන මල් ගස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +66

    කන්දේගම මැතිතුමා ආදරයෙන් රැකගතයුතු වටිනා සම්පතක් දීර්ගායුස ලැබේවා ඔබතුමාට

  • @sathunithu350
    @sathunithu350 2 ปีที่แล้ว +22

    හැමදාමත් ඔබතුමා අපේ නායකයා. ඒක සොබාදහමත් දන්නවා. තෙරුවන් සරණයි . 🙏🙏🙏🇱🇰❤️🌹☀️🌠🌕💐

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 ปีที่แล้ว +10

    අzත්තටම මම හරිම කzමති කෙනෙක් හුගාක් වzඩ සටහන් බලලා තියෙනවා හරිම අපුරzයි මල් ගzන කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි ඔබතුමාට නිදුක් නිරොගි සුවයෙන් පිරි චිරාත් කාලයක් ජීවත් වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද සියලුම දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් ශක්තිය 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 ධයිර්‍ය ලzබේවා තිසරන සරනයි !

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +32

    හැමදාම වගේ ඔබතුමා මෙම වැඩසටහනෙනුත් වටිනා උපදෙස් අපට කියා දුන්නා . ස්තුතියි 😇

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +19

    අපේ රටේ ඉන්න ගොඩක් වටින සම්පතක්‌ තමයි කන්දේගම මහතා. බුදුසරණයි ♥♥♥

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +37

    නූතන මහෝෂධ කන්දේගම මහත්මයා .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 8 หลายเดือนก่อน +1

    Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @namalienamalie1566
    @namalienamalie1566 2 ปีที่แล้ว +6

    ඔබතුමාට .බොහොම .ස්තුතියි .

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว

    ඔබ තුමන්ට සොබාදහමේ ආසිර්වාදය විශ්ව රත්නයේ ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා කායික මානසික සුවය සැලසේවා තෙරුවන් සරනයි පිංවත් ගුරු පියානනි 🙏

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 2 ปีที่แล้ว +5

    මම.ගොඩාක්.කැමති.ගරුකරන.මැතිතුමෙක්.පීං.,👃👃👃

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 ปีที่แล้ว +5

    ස්තුතියි .හැමදාම හැමෝටම වටිනවා 🙏🙏🙏

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 2 ปีที่แล้ว +18

    මේ සාකච්ඡාව අතරතුර ඒ කියවෙන මල් වර්ග ගස් වර්ග පෙන්නන්න පුළුවන් නම් හරීම වටිනව.තිලක් මහත්මයගෙ මූණ අපි හොඳින් දැකල තියෙනව නේ.

  • @chanmali8561
    @chanmali8561 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි සර්.

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 6 หลายเดือนก่อน +1

    කන්දේගම මහතාට තෙරුවන් සරණයි.

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @chamindabasnayaka310
    @chamindabasnayaka310 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 ปีที่แล้ว +5

    Deeergaayu wewa obathumata. Siyalu devi rakawarana labewa.

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 ปีที่แล้ว +6

    අපට හිතෙන විදියට අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,අම්‍යංශ භාර දිය යුත්තේ මෙවැනි,දැනුම් සම්භාරයක් ඇති අයට නොවේද,

  • @ndisanayaka6127
    @ndisanayaka6127 ปีที่แล้ว +2

    ඔබතුමා ta budusaranai 🙏 🌿

  • @karunasenaperera9634
    @karunasenaperera9634 2 ปีที่แล้ว +4

    මහගොවියානෙනි ඔබට පිං

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +6

    Kandegama මහත්තයා , වටිනාකම kiya ganna be,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sriemathieeriyagama868
    @sriemathieeriyagama868 ปีที่แล้ว +1

    Obathumata deergau wewa budu saranai siyalu devi pihitai

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว +2

    ඔබතුමාට දීඝායු"වේවා.!

  • @janakawasantha6910
    @janakawasantha6910 ปีที่แล้ว +1

    දැනුමක් ලබා දුන් ඔබතූමන්ලට,🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +3

    Oba tumata godak pin dirga au lbawa

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 ปีที่แล้ว

    Bohoma sthuthi......!

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว +4

    ස්තූතියි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +5

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @nalikamahinda6349
    @nalikamahinda6349 ปีที่แล้ว +1

    ස්තුතිය සර් ඔබට

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว

    Terwan sarani .kandegama mahatata dayata watena sampathak danum gabadawak oba tumata niduk neerogi wewa deergayu wewa budusarni weshwa maniyange pinata arkshawa labewa.

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ දෙදෙනාටම.🙏🏻🙏🏻🙏🏻

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว

    Niramulliya hoda beth awushdayak.
    Ganja musu karala malu ahbula hadanna harema rasai.ganja bade amaru ajirana hoda kara ganna puluwan.

  • @judeprasanna1806
    @judeprasanna1806 2 ปีที่แล้ว +2

    Bhoma stutii watina danuwath kirimak.

  • @srimalirajapaksha7542
    @srimalirajapaksha7542 ปีที่แล้ว +1

    Indoor plants gana katha karanan hodai..

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Maha merak Ratata sampathak pin kada budusaranai dennatama budusaranai

  • @hettiarchchgekarunadasa7345
    @hettiarchchgekarunadasa7345 2 ปีที่แล้ว +5

    Watina adahas kiya dunnata bohoma pin

  • @asankasudeera5434
    @asankasudeera5434 ปีที่แล้ว

    Kandegama mahatha samaga wasthu widyawa gana wadasatahanak ekmanin karanna.

  • @ranidas5788
    @ranidas5788 2 ปีที่แล้ว +2

    Kandegama .mathedun ya theruwan saranae

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏🙏😊

  • @dhananjamadusanka3843
    @dhananjamadusanka3843 ปีที่แล้ว

    ඔබට ජය

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Budusaranai Obadepalatama

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว

    කන්දෙගම මහතා අපට සම්පතක්.රැක ගතයුතු ම දෙයක්.බෝහොදේ ඉගැනීමට නම් ටිකක් කාලය වැඩිකරන්න.මටනම් එතමාගැන පුදුම හිතෙනවා.නිරෝගි සුව එතුමන්ට පතන ගමන් මල්ලිටත් ස්තුතියි ❤

  • @kalyanisamaraweera5625
    @kalyanisamaraweera5625 2 ปีที่แล้ว +3

    Watina upades dena oba thumanta nirogi suwaya labewa kin karissathi tharaka pothakawadada rli dakinne

  • @samanpalidisanyaka9678
    @samanpalidisanyaka9678 ปีที่แล้ว

    ❤❤❤❤ budusarni

  • @tharangajayamali3920
    @tharangajayamali3920 ปีที่แล้ว

    Obathumata Theruwan saranai

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว

    බුදු සරණයි

  • @suneethadasanayake8121
    @suneethadasanayake8121 2 ปีที่แล้ว +6

    deerghayu wewa oba thumata

    • @veenathwijethunge2973
      @veenathwijethunge2973 2 ปีที่แล้ว

      දීර්ඝායුෂ ලැබේවා කන්දෙගම මැතිදුනි

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว

    Good evening Lankans thanks 😊 😊 😊 😊 🙏 🙏 🙏 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 2 ปีที่แล้ว +2

    Komarika ?

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 ปีที่แล้ว +1

    ඇට්ටේරියා පැලත් හොදයි නේද ...

  • @apeyasavimaneyasalal1985
    @apeyasavimaneyasalal1985 10 หลายเดือนก่อน

    හඩ මදි

  • @sagadama7376
    @sagadama7376 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakaisuru8597
    @janakaisuru8597 2 ปีที่แล้ว +2

    මට දැනගන්න පුළුවන්ද මල් ගස්ලබු ගහේ ගෙඩි පලදාව එන්න මොනවද කරන්න ඔින කියල

  • @mallikagardi3149
    @mallikagardi3149 2 ปีที่แล้ว +4

    වතුරට දාන මල ????

  • @isuruanuruddha175
    @isuruanuruddha175 ปีที่แล้ว

    Mn wenas widiyata hithane. 😅

  • @niroshaekanayaka1485
    @niroshaekanayaka1485 ปีที่แล้ว

    Ethakota wathusudu gahe kiri wisa nadda.thawa parisarawedi mahatthayek kiwwa parampara ganak yankan sharira gatha unoth eke wisa thiyenawa eka pita ratin gena wisa shakayak kiyala

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว

    ❤❤

  • @ramyama2066
    @ramyama2066 2 ปีที่แล้ว +5

    💖🙏💖

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 2 ปีที่แล้ว +1

    🙏

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 ปีที่แล้ว +1

    🌿🌷

  • @anulawijewardena242
    @anulawijewardena242 2 ปีที่แล้ว +2

    රටේ සම්පතක්

  • @sriyanimallika3399
    @sriyanimallika3399 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @හදරැඳිගී
    @හදරැඳිගී ปีที่แล้ว +3

    ගරු මැති තුමෙනි....,
    ඔබතුමා කියන සිංහල අද ඉන්න සිංහල ඇත්තන්ට තේරෙන්නේ නැහැ... මොකද..?
    අද ඉන්නේ සිංග්ලිෂ් කොට්ඨාශයක්...සිංහල දන්නෙත් නැහැ..ඉංග්‍රීසි දන්නෙත් නැහැ , නිවැරදිව .
    විකෘතියක් පමණයි .
    අනෙක , පිටිමකුණා නිසා කිසිදු ගහක් කොලක් හදා ගන්න බැහැ . පොල් ගස් පවා විනාශවෙලා .

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 ปีที่แล้ว

    Sthuthi

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว

    🙏💐❤️🦁🇱🇰

  • @manelperera110
    @manelperera110 ปีที่แล้ว

    Bs

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 ปีที่แล้ว

    Pasubim sangithaya hithata dukai wage.

  • @chandanakamal7053
    @chandanakamal7053 2 ปีที่แล้ว +3

    තනි මුලාවක් පිස්සු කියනො

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +4

    රටට වැඩකුත් නැති
    ඌට වැඩකුත් නැති
    කයිවාරුවා....
    කයිවාරු ගහ ගහ ඉදලම නාකි වෙලා ,,
    බොල.😜😜😜

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 2 ปีที่แล้ว +1

      කියන්න ඕන දේ හිතා ගන්න බැහැ

    • @suwapathasapuwa7007
      @suwapathasapuwa7007 2 ปีที่แล้ว +4

      oya karannko කවුරුත් karana eka hoyanne natuwa lankawe ඉන්නේ කොහොමත් අනුන්ගේ ada හොයන මිනිස්සු ne

    • @dumindapriyadarsha3196
      @dumindapriyadarsha3196 2 ปีที่แล้ว

      @@suwapathasapuwa7007 ඒක නම් ඇත්ත. තමුන්ගේ #කේ #ටි තියාගෙන.... කන්දේගම මහත්මයා වගේ උගත් බුද්ධිමතෙක් නම් මේ වගේ පොන්නයෙක්ගේ comment එකක් සත පහකට ගනන් ගන්නේ නෑ bro. සමහරවිට මූ රසායනික පොහොර මුදලාලි කෙනෙක් වෙන්න ඇති. වේස බල්ලා.

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 ปีที่แล้ว

      මේ මහත්මයා මිල කල නොහැකි වටිනා මනුෂ්‍යයෙක්. දන් නැත්තම් කටකැඩිච්ච වචන නොකියා ඉන්න එක තමා හොඳ

    • @wickramagekwtwickramagekwt7709
      @wickramagekwtwickramagekwt7709 ปีที่แล้ว +1

      ජාතකේ වැරදුන උන්ට එහෙම හිතෙනව 🐕‍🦺

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා ට .