වරමක් තමන්ට තියෙනවාද කියලා දැනගත හැකි ක්‍රම 10 ක් ගැනයි අද අපි කතා කරන්නේ. 0763218703

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ‪@ඉසිවරඅරණ‬ ‪@abirahasgaweshanaya‬ ‪@dewakatha‬ ‪@budusaranaidevipihitai‬
    ‪@sriveerabhadrishwarammahak6992‬
    ‪@-dahaminsuwaya‬

ความคิดเห็น • 100

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 3 หลายเดือนก่อน +7

    නමෝ බුද්දාය ඔව් ගුරු තුමනි මට නිතරම deiwala පෙනවා දෙඉව මෑණිවරුන් පෙනවා නිතරම පෙනවා මන් ගොඩාක් ආසයි පින් කරන්න අසරණ අයට උදව් කරනවා

    • @chandarakumari7202
      @chandarakumari7202 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JmChithra
    @JmChithra 14 วันที่ผ่านมา

    තෙරැවන් සරනයිි ගරැතුමනි මට උදවිි කරන්න මට වරමක් තියනව දෙිවාල වල යන්න බයයි .ඔබ තුමාට පින් සිද්ද වෙයිි මට උදවිි කරන්න

  • @PoornimaDewmini-h3d
    @PoornimaDewmini-h3d 23 วันที่ผ่านมา

    ඇග පත රිදීම් ගෙදර කට්ටිය නුරුස්සන ගතියක් ඇති වෙන්නේ ඇයි

  • @SadarekaDilhani-j3m
    @SadarekaDilhani-j3m หลายเดือนก่อน +2

    ගුරුතුමනී ඔබ කියපු ලක්ශන 10 න්10 ම මට තියනවා

  • @JayanthiSwarnamali-p3x
    @JayanthiSwarnamali-p3x หลายเดือนก่อน +1

    ඇත්තටම මට පුදුමයි මට මේ හැම දෙයක්ම තියෙනවා .මට අවුරුදු 14 ඉදන් මට ගම්බාර දෙවියන් වහන්සේ හීනෙන් පේන්නේ .දැන් මට හොා කාට හරි දෙයක් වෙනවා නම් ඒක මට පේනවා .

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 2 หลายเดือนก่อน +1

    සිහිනෙන් විශාල කලු සුදු නාගයෙක් මගේ දකුණේ කලවා කඩාගෙන කෑවා. එතැන පණුවෝ ගොඩාක් හිටියා. ඇයි එහෙම දෙයක් දුටුවේ.

  • @mudithamathew161
    @mudithamathew161 2 หลายเดือนก่อน +1

    ඔබතුමන්ට දීර්ඝ ආයු බොහෝ වේවා 🌹🙏 මේ සියල්ල සත්‍යයයි ... 🌷🪻🙏

  • @Kuwait-cp7go
    @Kuwait-cp7go 3 หลายเดือนก่อน +2

    අනේ මට සිනු හඩවල් අහෙනවා දේවතා එලි පේනවා

  • @LahiruSadaruwan-r4w
    @LahiruSadaruwan-r4w 2 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබ තුමට.දිගාසිරි ලැබේවා !

  • @IreshaSanjeewani-w4w
    @IreshaSanjeewani-w4w 3 หลายเดือนก่อน +2

    හීනෙන් ගල් පර්වත පෙන්නේ ඇයි

  • @NawodyaHarsani
    @NawodyaHarsani 2 หลายเดือนก่อน +2

    මම කියන ගොඩා දේවල් හරිය යනවා මට දවසක් මාමා කෙනෙක් කිව්වා මගේ ශරීරයේ භායාන දෙයක් තියෙනවා කියලා මට ඒගැන බලා ගන්න පුළුවන්ද තාත්තනම් කැමැති නැහැ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 หลายเดือนก่อน

      පරික්ෂාවක් සිදුකර දෙන්නම් කතා කරන්න 0763218703

    • @NawodyaHarsani
      @NawodyaHarsani 2 หลายเดือนก่อน

      මම කැමති අපේ තාත්තනම් කැමති නැ

  • @Charthuryadarmathilake
    @Charthuryadarmathilake 2 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ගුරුතුමනි..🙏🙏 ස්තූතියි

  • @NiroshaErandathi-e9j
    @NiroshaErandathi-e9j 2 หลายเดือนก่อน +1

    11:58 kiyapu 10ma Mata thiyenawa mudal na guruwarayek balanne wanna ekata piliyamak thiyeda

  • @DamayanthiSajivani
    @DamayanthiSajivani 6 หลายเดือนก่อน +1

    Ou මහත්තයා oya kiyapu,,, seram leda tik thiyanawa,,, ,,, oba thuma kiyapu serma eththaa,

  • @priyankapriyadarshani1593
    @priyankapriyadarshani1593 2 หลายเดือนก่อน +1

    Guthumani obathuma pevasu siyalla maha thibe mata athatama varamak thiyenavada mama mekata kalajuthu monavada theruvan saranai

  • @tharushinawodya6844
    @tharushinawodya6844 3 หลายเดือนก่อน +3

    මට මේ ලඟදි ඉඳන් අමුතු හීන පේනවා මම දකිනවා බුදු රජාණන් වහන්සේ බුදු වෙන තැනේ ඉදන් පිරිනිවන් පෑම වෙනකම්

    • @gayaniharshani4901
      @gayaniharshani4901 2 หลายเดือนก่อน

      මාත් බුදු රජාණන් වහන්සෙ සිහිනෙන් දකිනවා ජිවමානව වැඩ වසනවා

    • @chamilarjuna5422
      @chamilarjuna5422 หลายเดือนก่อน

      ,ඔව් මටත් බුදුහාමුදුරැවෝ පේනවා ..

  • @tharushinawodya6844
    @tharushinawodya6844 3 หลายเดือนก่อน +1

    මට එක දවසක් විතරයි සීනු හඬ ඇහුනේ

  • @DinuAtthanayaka
    @DinuAtthanayaka 25 วันที่ผ่านมา

    ඔබට බොහෝම පිං ,තෙරුවන් සරනයි ,දීර්ඝායුශ වේවා 🙏

  • @DilVonadi
    @DilVonadi 22 วันที่ผ่านมา

    Mea okkoma mata tiyenawa

  • @IreshaMadu-il2jo
    @IreshaMadu-il2jo 4 หลายเดือนก่อน +1

    මට එක පාරක් බුදුන් වදිනකොට ඇග වෙල්ලුවා.පැද්දෙනවා.දැන්නම් නෑ.මන් පින් කරන්න කැමති.නිතරම පිරිසිදුව ඉන්න ඔනෙ.මෙ ලගදි ඉදලා ගොඩක් ඔලුවෙ කැක්කුමයි.බෙහෙත් බිව්වට අඩුවෙන්නෑ.කොන්ද කැක්කුම්,කකුල් කැක්කුම්,කෙන්ද පෙල්ලෙනවා,ඇගම අමාරුයි,ඔබ තුමා මට කියන්න්කො මන් මොකද කරන්නෙ.🙏🙏

  • @nishansameera213
    @nishansameera213 3 หลายเดือนก่อน +1

    Guruthumani mn dakka hinen kalayaka thiyena dewalayaka nai godak mada thandawa natum nauwa a ai?

  • @GithmineharaNehara
    @GithmineharaNehara 4 หลายเดือนก่อน +2

    Oyakiyapuokkomamatatiyanva

  • @rupparuppa4256
    @rupparuppa4256 8 หลายเดือนก่อน +2

    Tharuwan saranai mata නිතරම රුවන් වැලි maha s sayata යන්න නිතරම yanna හිතන්නේ දැනට mama rata enna

  • @dulachatucatudula3786
    @dulachatucatudula3786 4 หลายเดือนก่อน +2

    මං දෙයක් කිව්වොත් හරි යටම වෙනවා.....කට්ටිය කියනවා කටවහ තියෙනවාලු... දෙවාලයකට ගිහාම ඇඩෙනවා මං දන්නෙ නැහැ ඇයි කියල ඔබට ගොඩක් පිං මෙම දෙවල් කියාදෙනවට

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  4 หลายเดือนก่อน

      පිහිටක් තිබිය හැකියි

    • @AnushaPiyadarshani-o4u
      @AnushaPiyadarshani-o4u 3 หลายเดือนก่อน

      Mata pansalata yanna be aga weulanawa

    • @AkashRashmik
      @AkashRashmik 2 หลายเดือนก่อน

      ​@@AnushaPiyadarshani-o4uඋඹේ ඇගේ ම්මල පෙරේතයෙක් ඇති 😂 පව්කාරයාඅ😂💔

  • @UdaraSadhakalum
    @UdaraSadhakalum 5 หลายเดือนก่อน +1

    තේරුවන් සරණයි මට දැන් දවස් ගානක ඉදන් අලි,නාගයින් පේනේනවා පන්සල් වලට දේවාල වලට ගියාම කෝහින් හෝ දේව රුප දැක්කෝත් ඇග ගැහේන්න ගන්නවා ඒහේම වෙන්නේ ඇයි..

  • @indikalakmal2489
    @indikalakmal2489 ปีที่แล้ว +3

  • @prana_shakthi
    @prana_shakthi 8 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ගුරුතුමනි

  • @Siva-if9on
    @Siva-if9on หลายเดือนก่อน

    Guruthumani mata dewaleta giyama anga inen uda paddenawa..ai ehema wenne?නොදන්නා dewal kiyala denawata godak pin theruwan saranai

  • @NethuSudunona
    @NethuSudunona 5 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත හැමදේම 💖💖💖💖

  • @RasangiAmeesha
    @RasangiAmeesha 3 หลายเดือนก่อน +1

    හිනෙන් නිදානයක් පේන්නුවා සුදු ඇදපු අතක් විතරයි පෙනුනෙ කට හඩ ඇහුනා හාරන්න කියලා

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 หลายเดือนก่อน

      මළගිය ප්‍රාණ කාරයෙක් විය හැකියි...

  • @user-nethmiaashika
    @user-nethmiaashika 4 หลายเดือนก่อน +1

    Mata mea siyalama thiyenwani🙏

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  4 หลายเดือนก่อน +1

      වරම් පරික්ෂාවක් සිදුකර ගන්න ඒ තුල ඔබට ඇති පිහිට නිවැරදිව හදුනාගත හැකියි

  • @HansaJayalal-wb8ce
    @HansaJayalal-wb8ce ปีที่แล้ว +2

    Dayak balanakota ahanakota aswalin kadulu anawa aga wawlala hiri watanawa a ai

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  ปีที่แล้ว

      වරමක් නම් එය නොගෙන ඉන්න විට එම ඥාතින් හිරවී දුක් විදින නිසා එසේ විය හැකියි...
      වරම නොගැනීම නිසා ඥාතීන්ට පිං මදිවීම නිසා එසේ විය හැකියි...
      එසේමයි කවුරුන් හෝ වරම හිරකර ඇති අවස්ථාවකදී ද එසේ විය හැකියි..

  • @susanthakumara1332
    @susanthakumara1332 หลายเดือนก่อน

    Aiye lesiyen deva waramak labaganna mona deviyanta pahana thiyanna oni kiyanna ko pin ❤

  • @maushadilani4892
    @maushadilani4892 4 หลายเดือนก่อน +1

    මහත්තයා මට උරහිස් බෙල්ලෙ අමරුවක් තියෙනවා මට බාශාවක් එනව ඒත් බලපු තැනින් කියනව යකෙක් ඉන්නවලු සිංහලෙන් කතා කරන්නෙ නෑ මට නිතරම එනව,ඒ බාශාව ම්න් දන්නෙ නෑ මොනව කියනවද කියල

    • @Tharushisamashi
      @Tharushisamashi 4 หลายเดือนก่อน

      Hari thanakata gim baanna

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 หลายเดือนก่อน

      වරම් පරික්ෂාවක් සිදුකර ගන්න...

    • @shan_official_4
      @shan_official_4 3 หลายเดือนก่อน

      😊

  • @Varunilakshika
    @Varunilakshika 3 หลายเดือนก่อน +1

    මම රට ඉන්නෙ මටත් වරමක් තියෙනවා මට ඔබතුමගෙන් විස්තර දැනගන්න පුලුවන්ද....

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 หลายเดือนก่อน

      පුලුවන්.. වරම් පරික්ෂාවක් සිදුකර දෙන්නම්.. කතා කරන්න 0763218703

    • @Varunilakshika
      @Varunilakshika 3 หลายเดือนก่อน

      @@ඉසිවරඅරණ whats app msg එකක් දැම්මා මහත්තයා..

  • @nathashadiwayagali
    @nathashadiwayagali 4 หลายเดือนก่อน +1

    Hadahanen kiyanna puluwanda.

  • @ulriswan7665
    @ulriswan7665 4 หลายเดือนก่อน +1

    Mata nitharama pin daham karanna hithenawa.oba thuma kiyana widiyata mata hithenawa mage amma thaththa mawa rakinawa araksha karanawa kiyala.

  • @UdaraSadhakalum
    @UdaraSadhakalum 5 หลายเดือนก่อน +1

    ඒ වගේම මාව ලේඩ වෙනවා නිතරම කෝච්චර බෙහෙත් ගත්තත් එවා අඩු වෙන්නේ නැ එහේම වෙන්න හෙතුව මොකක්ද .....?

    • @piyanthasunillpriyantha1654
      @piyanthasunillpriyantha1654 4 หลายเดือนก่อน

      Akata haethu kepayak teyanna pluwan

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  4 หลายเดือนก่อน

      වරමක් නම් ඥාති හිරවීම නිසා විය හැකියි, දෝෂයන් ශරිරගතව තිබිමෙන්ද, වරම් හිර නිසාත්, කැවුන හා පෙව්න විෂ නිසාත් එසේ විය හැකියි

  • @JuwanWimalarathne-ze2hv
    @JuwanWimalarathne-ze2hv 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kumaregoda3926
    @kumaregoda3926 5 หลายเดือนก่อน +1

    Is tuti oba tumata

  • @NimeshMadushan-kq1kk
    @NimeshMadushan-kq1kk 2 หลายเดือนก่อน +1

    වරම් නැති අයටත් වරම් ලබාගන්ඩ පුලුවන්ද

  • @Dilrukshibasnayaka-im1fv
    @Dilrukshibasnayaka-im1fv 3 หลายเดือนก่อน +1

    🙏🙌☸️🕉🔱🙏🙏💙💚💛

  • @SisirakumaraHettiarachi
    @SisirakumaraHettiarachi 2 หลายเดือนก่อน +1

  • @upalichandrasiri8050
    @upalichandrasiri8050 ปีที่แล้ว +1

    Teruwan saranai ඔබ tumata

  • @NayanajithDananjana-ez8eh
    @NayanajithDananjana-ez8eh 3 หลายเดือนก่อน +1

    Me kiyana okkoma matath thiyanawa guruthumani 🙏

    • @KaveeshaTishani
      @KaveeshaTishani 2 หลายเดือนก่อน

      Matath ❤ thiyannwa

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 3 หลายเดือนก่อน +1

    තියනාවා ංමකද කරන්න බින

  • @maushadilani4892
    @maushadilani4892 4 หลายเดือนก่อน +1

    මට දේවාල වල යන්න බෑ ම්න් වෙනස් වෙනව

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  4 หลายเดือนก่อน

      පරික්ෂාවක් සිදුකර දෙන්නම් කතා කරන්න

  • @SumuduSumudu-iz9ri
    @SumuduSumudu-iz9ri ปีที่แล้ว +1

    ඇග එක පාට්ට ගැස්සිමක් වෙන්නෙ...ඇයි ගුරු තුමනි..... දෙවාලෙකින් නම් කිව්වෙ...වරමක් තියෙනවා කියලා...

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  11 หลายเดือนก่อน +1

      විය හැකියි. හිරයන් නිසා එසේ විය හැකියි

    • @SumuduSumudu-iz9ri
      @SumuduSumudu-iz9ri 11 หลายเดือนก่อน

      @@ඉසිවරඅරණ මම අද පැමිණියේ ඔබ තුමා හමුවන්න..ඇබිලිපිටියෙ කෙනා

  • @GithmineharaNehara
    @GithmineharaNehara 4 หลายเดือนก่อน +1

    Anamamahatainnamatakataragamabaviyopanava

  • @SujaniThalwsththa
    @SujaniThalwsththa 4 หลายเดือนก่อน +1

    Keyana kisima deyak pehe dili ne.

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 หลายเดือนก่อน

      සිංහලෙන් සදහන් කර ඇත්තේ...

  • @ankushlive9692
    @ankushlive9692 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @GithmineharaNehara
    @GithmineharaNehara 4 หลายเดือนก่อน +1

    Oyakiyapuokkomamatatiyanva

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  4 หลายเดือนก่อน

      වරම් පරික්ෂාවක් සිදුකර ගන්න

  • @KaveeshaLiyanage-wt1wq
    @KaveeshaLiyanage-wt1wq 3 หลายเดือนก่อน +2

    සතියට පාරක් මම නාගයන්ව හීනෙන් පේනවා සහ ශරීරයට පනක් na hamathissema වෙලාවකට තරහ යනවා ai e

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 หลายเดือนก่อน

      වරමක් නම් ඥාති හිරවීමක් හා දෝෂයක් ශරිරගතව තිබීමක් විය හැකියි

  • @dragonkolla2874
    @dragonkolla2874 5 หลายเดือนก่อน +2

    5k withara mata thiyanawa

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 หลายเดือนก่อน

      වරම් පරික්ෂාවක් සිදුකර ගන්න

    • @dragonkolla2874
      @dragonkolla2874 3 หลายเดือนก่อน

      @@ඉසිවරඅරණ කොහොමද කරන්නෙ

  • @tharushinawodya6844
    @tharushinawodya6844 3 หลายเดือนก่อน +2

    හීනෙන් නිධාන පේන්නේ ඇයි

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 หลายเดือนก่อน +1

      ලැබීමක්, උරුමයක් හෝ කැඹුරුමක් විය හැකියි

  • @hasithaupaliwijeranga3099
    @hasithaupaliwijeranga3099 4 หลายเดือนก่อน +1

    Nabara dannako

  • @chamindagamage5904
    @chamindagamage5904 5 หลายเดือนก่อน

    ඔබතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද .

  • @IsharaGray-yf9ck
    @IsharaGray-yf9ck 11 หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @ranmalli1145
    @ranmalli1145 3 หลายเดือนก่อน +1

    Col nombsri denna

  • @ashanilanga157
    @ashanilanga157 หลายเดือนก่อน +1

    budu saranai 🙏🙏

  • @SirisumanaThero-p3x
    @SirisumanaThero-p3x 5 วันที่ผ่านมา

    Mta.udu.krnna