පේන වරම් අවසරය ලබා ගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • පේන වරම් අවසරය ලබා ගැනීම
    වරම් දරුවෙකු දැනගත යුතුම තොරතුරු
    WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 76

  • @sandunhettiarachchi9851
    @sandunhettiarachchi9851 หลายเดือนก่อน

    ඔබගේ ආත්මය ට ගොඩාක් පිං මෙම දැනුවත් කිරිමි වලට

  • @MadurilasanthikaNanayakkara
    @MadurilasanthikaNanayakkara 3 หลายเดือนก่อน +1

    ගුරුතුමාට ගොඩාක් පින් අපට මේ දේවල් කියලා දෙනවට

  • @leezakrisha5415
    @leezakrisha5415 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට පින් සිද්ධ වෙනවා. හොඳ පැහැදිලි කිරීමක්. මම ගොඩක්‌ අයට මේ vdiyose sheir කරනවා. 🙏🙏🙏

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 3 หลายเดือนก่อน +2

    ❤පිං.ගුරුතුමනි...ඔබ තුමාට ..මටත් ..අවසර ..දෙන්න .

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 2 หลายเดือนก่อน

    අනේක වාරයක්පිං ඔබ තුමාටමෙි කරන සේවයට

  • @KumariEmb
    @KumariEmb 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින්

  • @Rrrtgf-m7e
    @Rrrtgf-m7e 2 หลายเดือนก่อน

    ඔබතුමාට.ගොඩක්.පින්.සිද්ද.වෙනවා❤❤❤❤

  • @kushanidanushika6964
    @kushanidanushika6964 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබ තුමන්ට තෙරුවන් සරනයි දීර්ගායුවේවා බුදු සරනයි

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน +2

    Teruwan saranaii පින්වත් ගුරු piyanani ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharindiHiruprabha-m1s
    @TharindiHiruprabha-m1s 3 หลายเดือนก่อน

    පේන වරම කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙ මම අද තමයි.ඔබ තුමාට පින්...

  • @MaheshChamara-u1s
    @MaheshChamara-u1s 3 หลายเดือนก่อน +1

    Obatumata godak pin

  • @SupunRashmika-r3e
    @SupunRashmika-r3e 5 หลายเดือนก่อน +2

    ගුරුතුමනි. ඔබතුමාට ගොඩක් පින් තෙරුවන්සරණයි.🙏🙏💐

    • @channel1tv108
      @channel1tv108 5 หลายเดือนก่อน

      k.ගුරැ.තුමනි.ඉතාමත්.පිං.තෙරැවන්.සරණයි.🎉

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @Chandrika.Creation
    @Chandrika.Creation 5 หลายเดือนก่อน +3

    ඉතාම යහපත් ගූරු උපදෙස් හැම වරම් දරුවෙකුටම ඉතාම යහපත් .......බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි

  • @ThushaniFernando-pq7hs
    @ThushaniFernando-pq7hs 9 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VigitayaAloke-f7z
    @VigitayaAloke-f7z 4 หลายเดือนก่อน

    මන් අසරනවෙල හිටියෙ මෙදෙවල් කියලා දෙනවට ගොඩක් පින් ❤❤

  • @dineshmadusanka2502
    @dineshmadusanka2502 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක්පින් මට තිබුණු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණා

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 5 หลายเดือนก่อน +1

    මටත් වරමක් තියෙනව කියනව තාම අරන් නැහැ ඒ උනාට පහන් තියෙනව ඉතිං මේ දැනුවත් කිරීම වැදගත් ස්තූතියි ඔබතුමාට

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe 5 หลายเดือนก่อน +1

    Theruvan saranai,maha kali meniyange pihitay,

  • @SujiwaPriyankara-zl6ty
    @SujiwaPriyankara-zl6ty หลายเดือนก่อน

    Akenma we love you

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 3 หลายเดือนก่อน +1

    Oba wahanseta godak pin matath waramak thiyenawa ea unata matath kisima denumak ganna widiyak ne baasa waramath thiyenawa mata asai ikmanatama eawa patan ganna eath udaw karanna kenek ne mn kumak kalautuda udaw karanna

  • @SurangaAmarasinghe-l8q
    @SurangaAmarasinghe-l8q 3 หลายเดือนก่อน

    ගොඞක් පිං...

  • @NtwNtwsuper6
    @NtwNtwsuper6 4 หลายเดือนก่อน

    Godk pin oba thumata

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා... දෙවොල කොහෙද තියෙන්නේ

  • @NalaniKumarasinghe
    @NalaniKumarasinghe หลายเดือนก่อน +1

    ඔබ තුමා භාවිතා කරන වචන කිහිපයක් තියෙනවා
    ඉෂ්ට දේව තා
    ඤති දේවතා
    මූලික දේවතා
    මං අතර වෙනස්කම් මොනවාද

  • @nilanipreethika1205
    @nilanipreethika1205 5 หลายเดือนก่อน +2

    වරම් පරීක්ෂාව සම්බන්ධයෙන් විස්තර ලබාදෙන්න පුලුවන්ද මහත්මයා,ඔබතුමාගෙ පැහැදිලි කිරීම් බොහොමත්ම අගේකරනවා..බුදුසරණයි ඔබතුමාට!..🙏

  • @Jagath-f2n
    @Jagath-f2n 5 หลายเดือนก่อน +1

    Guruthuma obathumata godak pin.B s.

  • @SureshPriyantha-i2r
    @SureshPriyantha-i2r 5 หลายเดือนก่อน +1

    Obeta ගොඩක් pin

  • @khalidalalwi272
    @khalidalalwi272 5 หลายเดือนก่อน +1

    Budusaranayi

  • @Wishwaarana
    @Wishwaarana 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි තුමණි

  • @ayeshasewwandi5226
    @ayeshasewwandi5226 3 หลายเดือนก่อน +1

  • @Wimala-p3d
    @Wimala-p3d 5 หลายเดือนก่อน +1

    12 12 ආදරනිය විශ්ව මාතාවට අනික වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chamaranuwan8632
    @chamaranuwan8632 5 หลายเดือนก่อน +1

    Waram gana godak dewal dana gaththe me chanal aken oba thumata vishwaye asir wadaya nibadawa labewa

  • @PathmeKumara
    @PathmeKumara 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @GayaniKanchana-uh7iv
    @GayaniKanchana-uh7iv 5 หลายเดือนก่อน +1

    theruwan saranai

  • @HemanthiThanuja
    @HemanthiThanuja 5 หลายเดือนก่อน +2

    Guru thumani ,
    Waramsk thibunath e gana hari hati nodanna adunika waram daruwanta mewani wadasatahan diwya awushadayak wage .oba thumata dirgausha labewa

    • @Chandrikamalkanthi-y9y
      @Chandrikamalkanthi-y9y 4 หลายเดือนก่อน

      Mamath aadunika waram maalawak eathi daruwek eath kisima deyak gena wetahimak ne aena deyakuth ne namuth waramak thiyenawalu kohomada man eaya laba ganne mata kawuruth ne mahaththaya daala gihin man kohomada eaya laba ganne baasa waramath thiyenawa

  • @rachaminda1711
    @rachaminda1711 5 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

  • @SandamaliSandamali-z8f
    @SandamaliSandamali-z8f 5 หลายเดือนก่อน +1

    Oba wahanset aneka warayak pin

  • @SamidunisandalekaSamiduni
    @SamidunisandalekaSamiduni 5 หลายเดือนก่อน +2

    Guruthumani obathumata goodak pin mahaththaya apita guruharukam denawata

  • @ChamaraRasanga
    @ChamaraRasanga 5 หลายเดือนก่อน +1

    Saadu saadu saadu 🙏🙏🙏

  • @NishanthiPradeepika-c4z
    @NishanthiPradeepika-c4z 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @madanayakadammika3978
    @madanayakadammika3978 3 หลายเดือนก่อน +1

    👍 good 😊🎉❤❤😂😢😮😅😊

  • @KasunBandara-np8jh
    @KasunBandara-np8jh 5 หลายเดือนก่อน +3

    ගුරුතුමනි ඔබට ගොඩක් පින් අපිට නිසිආකාර ගුරු උපදෙස් ලබා දෙනවට.මේ පිළිබඳව තව තොරතුරු අපිට ලබා දෙන්න.

    • @chandrakumara112
      @chandrakumara112 5 หลายเดือนก่อน

      වරම් පරීක්ෂාව

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 5 หลายเดือนก่อน +1

    Guruthumani bhwinma obathumata pin

  • @LakshanSudu-q4r
    @LakshanSudu-q4r 5 หลายเดือนก่อน +1

    Teruwan sarani

  • @Chandrika.Creation
    @Chandrika.Creation 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @gayashansameera9889
    @gayashansameera9889 5 หลายเดือนก่อน +1

    Godak hodai

  • @AyeshaSadamini
    @AyeshaSadamini 4 หลายเดือนก่อน

    ඔබ තුමා දෙව් කෙනෙක්..මම මිහිපිට දැකපු

  • @MduLiyanage
    @MduLiyanage 5 หลายเดือนก่อน +1

    ගුරුතුමා obata boho pin sidhu wewa me denuwath kirem වෙනුවෙන් ...theruwan saranai .....

    • @ukthushara1460
      @ukthushara1460 5 หลายเดือนก่อน

      ඔබ තුමාට ගොඩක් පින්. බුදුසරනයි

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 3 หลายเดือนก่อน +1

    Gyruthumani oba thuma koheda inne mata salli ne kohomada mn oba thuma hamuwenne awoth mage warama balawath karaganna puluwanda

  • @ajithhemantha2592
    @ajithhemantha2592 5 หลายเดือนก่อน +2

    Mata waram malawak teyanawa bandana ganeem bandana kapeem saha nedan ganeem meeta amatarawa mata neththra waramak ganna baida

  • @SadusaduSadu-p2w
    @SadusaduSadu-p2w 5 หลายเดือนก่อน +1

    Mao danne mata waramakda monada ane mata pihitak wenns mata marenna hithenawa e kiyanne mao godak apahasuthawayen inne mila mudal viyadam wenawa pamanai saththaya mokadda dana ganna kramayak athnam pihitakbwenna 🙏🙏🙏

  • @donpriyanthi5736
    @donpriyanthi5736 4 หลายเดือนก่อน

    මමත් යන හැම ඒනෙක්ම මගෙ වරම ගන්නවා මට වෙන ඇය දාල ඇයි ඒහෙම කරන්නෙ මහත්තය❤❤🙏🙏❤🙏🙏

  • @padmakumuduni
    @padmakumuduni 5 หลายเดือนก่อน +1

    Osuwaram Bala karaganna kohomada

  • @Kenzo-b9e
    @Kenzo-b9e 5 หลายเดือนก่อน +1

    👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @Sachi__Wickramasinghe
    @Sachi__Wickramasinghe 5 หลายเดือนก่อน +5

    ගුරුතුමනි
    ඥාතින් කිහිප දෙනෙකු සිටීමේදී හැම ඥාතියගෙම වෙන වෙනම බල පිහිටුවන්න ඕනද.. ප්‍රධාන ඥාතියගෙ බල පිහිටලා නොතිබ්බොත් , අනු වරමක ඥාතියෙක්ගෙ බල පිහිටුවල විතරක් තිබුනොත් ප්‍රධාන ඥාතියා නැතිව අනු ඥාතියා මුලින් ශරීරගත වෙන් නැද්ද
    Comment එකක් හෝ video එකක් මගින් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
    තෙරුවන් සරණයි

    • @dewaarana
      @dewaarana  5 หลายเดือนก่อน +1

      @@Sachi__Wickramasinghe වීඩියෝ එකෙන්ම විස්තරේ පැහැදිලි කරන්නම්

    • @Sachi__Wickramasinghe
      @Sachi__Wickramasinghe 5 หลายเดือนก่อน +2

      @@dewaarana බොහොම පින් ඔබතුමාට 🙏

    • @anoma7448
      @anoma7448 5 หลายเดือนก่อน +1

      වරම් අපි ගත්තාට අපිට පහන් තියලා ඉන්න පුළුවන් ද bs

    • @donpriyanthi5736
      @donpriyanthi5736 4 หลายเดือนก่อน

      ගුරැතමනි මම බලාගෙන ඉන්නෙ විඩියොව ක් දානකමි ඇත්තටම හුගක් වටින වචන නොදන්න දෙවල් කියලා දෙනවා ඔබට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි ලොකපාලක දෙවියන්ගෙම පිහිට යි මාගෙ සත්පත්තිනි මැනියන් ගෙම පිහිටයි 🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏❤❤

    • @dewaarana
      @dewaarana  4 หลายเดือนก่อน

      @@Sachi__Wickramasinghe බොහොම හොඳ ප්‍රශ්නයක් මේ පිළිබඳව වීඩියෝ එකකින් උත්තර දෙන්නම් ඔබට වරම් පිළිබඳව සෑහෙන අවබෝධයක් ඇති බව මෙම ප්‍රශ්නයෙන්ම වැටහේ මෙවැනි ගැටලුවක් ඇසීමම සතුටට කරුණක් වැඩසටහන්වලින් ලැබෙන දැනුම ගැන අවබෝධයක් ගැනීමට

  • @pasindulaksanda5496
    @pasindulaksanda5496 4 หลายเดือนก่อน +2

    ඇයි ගොඩක් මිනිස්සු වරම් හිර කරන්නෙ...මන් ගිය හැම තැනකින්ම මගෙ වරම හිර කරනා😢

    • @AshanRajapaksha-b1o
      @AshanRajapaksha-b1o 4 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි මන් මෙහෙම කියන්නම් දරුවෝ වරම් හිර කියන්නේ හැම වරමම හිර කරන්න බැ. ඔයාගේ වරම ගැන ඔයා හරියට දන්නවානම් ඔයා එකටම බොදී පුජා ටිකක් තියන්න ඒකෙන් ඒකටම වරම් බල කරගන්න සාමවෙන්න අනවශ්‍ය කොමෙන්ට් එකක් දැම්මාට උඩින්ම දැකපූ නිසයි දැම්මේ තෙරුවන් සරනයි

    • @SujikaDeMel
      @SujikaDeMel 4 หลายเดือนก่อน

      @@AshanRajapaksha-b1o මගෙ හිරෙ කපන්න කිසිම ගුරුවරයෙක්ට බරි උනා,කකුල් බන් ඉඩ්දි තුවල වෙනවා කිසි බෙහෙතකට හරියන්නෙ නැහැ

    • @AshanRajapaksha-b1o
      @AshanRajapaksha-b1o 4 หลายเดือนก่อน

      @@SujikaDeMel වරම් හිර විතරක් කපලා බැ දරුවෝ තියන විනේ අදුරගන්න ඕනේ වරම් හිර අයින් කරන්න කලින් පිරිකර පුජාවක් කරන්න ඔනේ

  • @SurangaAmarasinghe-l8q
    @SurangaAmarasinghe-l8q 4 หลายเดือนก่อน

    ගූරැතුමණී ඹඛටගොඩක් පිං...

  • @ranilanthi8362
    @ranilanthi8362 5 หลายเดือนก่อน +1

    Phon num aka denna

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🪷🪷🙏🙏🙏🙏❤️❤️🙏❤️❤️❤️❤️🙏💛🪷❤️

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 5 หลายเดือนก่อน +1

    𝐆𝐎𝐃𝐀𝐊 𝐰𝐚𝐭𝐢𝐧𝐚𝐰𝐚 𝐨𝐛𝐚 𝐦𝐞 𝐯𝐢𝐝𝐞𝐲𝐨 🙏🙏🙏

  • @srihasi5269
    @srihasi5269 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏