Mamath aadunika waram maalawak eathi daruwek eath kisima deyak gena wetahimak ne aena deyakuth ne namuth waramak thiyenawalu kohomada man eaya laba ganne mata kawuruth ne mahaththaya daala gihin man kohomada eaya laba ganne baasa waramath thiyenawa
Mao danne mata waramakda monada ane mata pihitak wenns mata marenna hithenawa e kiyanne mao godak apahasuthawayen inne mila mudal viyadam wenawa pamanai saththaya mokadda dana ganna kramayak athnam pihitakbwenna 🙏🙏🙏
ඔබතුමාට.ගොඩක්.පින්.සිද්ද.වෙනවා❤❤❤❤
ගුරුතුමාට ගොඩාක් පින් අපට මේ දේවල් කියලා දෙනවට
බොහොම ස්තුතියි ඔබ තුමාට පින් සිද්ධ වෙනවා. හොඳ පැහැදිලි කිරීමක්. මම ගොඩක් අයට මේ vdiyose sheir කරනවා. 🙏🙏🙏
Obatumata godak pin
❤පිං.ගුරුතුමනි...ඔබ තුමාට ..මටත් ..අවසර ..දෙන්න .
ඔබතුමාට ගොඩක් පින්
Teruwan saranaii පින්වත් ගුරු piyanani ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් ඔබ තුමන්ට තෙරුවන් සරනයි දීර්ගායුවේවා බුදු සරනයි
පේන වරම කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙ මම අද තමයි.ඔබ තුමාට පින්...
ගුරුතුමනි. ඔබතුමාට ගොඩක් පින් තෙරුවන්සරණයි.🙏🙏💐
k.ගුරැ.තුමනි.ඉතාමත්.පිං.තෙරැවන්.සරණයි.🎉
ඉතාම යහපත් ගූරු උපදෙස් හැම වරම් දරුවෙකුටම ඉතාම යහපත් .......බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි
තෙරුවන් සරණයි
❤
ගුරුතුමා obata boho pin sidhu wewa me denuwath kirem වෙනුවෙන් ...theruwan saranai .....
ඔබ තුමාට ගොඩක් පින්. බුදුසරනයි
ඔබතුමාට ගොඩාක්පින් මට තිබුණු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණා
Theruvan saranai,maha kali meniyange pihitay,
මන් අසරනවෙල හිටියෙ මෙදෙවල් කියලා දෙනවට ගොඩක් පින් ❤❤
Guruthuma obathumata godak pin.B s.
ගොඞක් පිං...
Godk pin oba thumata
Oba wahanseta godak pin matath waramak thiyenawa ea unata matath kisima denumak ganna widiyak ne baasa waramath thiyenawa mata asai ikmanatama eawa patan ganna eath udaw karanna kenek ne mn kumak kalautuda udaw karanna
මටත් වරමක් තියෙනව කියනව තාම අරන් නැහැ ඒ උනාට පහන් තියෙනව ඉතිං මේ දැනුවත් කිරීම වැදගත් ස්තූතියි ඔබතුමාට
Obeta ගොඩක් pin
Budusaranayi
තෙරුවන් සරණයි තුමණි
theruwan saranai
Guru thumani ,
Waramsk thibunath e gana hari hati nodanna adunika waram daruwanta mewani wadasatahan diwya awushadayak wage .oba thumata dirgausha labewa
Mamath aadunika waram maalawak eathi daruwek eath kisima deyak gena wetahimak ne aena deyakuth ne namuth waramak thiyenawalu kohomada man eaya laba ganne mata kawuruth ne mahaththaya daala gihin man kohomada eaya laba ganne baasa waramath thiyenawa
12 12 ආදරනිය විශ්ව මාතාවට අනික වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා... දෙවොල කොහෙද තියෙන්නේ
Waram gana godak dewal dana gaththe me chanal aken oba thumata vishwaye asir wadaya nibadawa labewa
Guruthumani obathumata goodak pin mahaththaya apita guruharukam denawata
Guruthumani bhwinma obathumata pin
🙏🙏🙏🙏🙏
වරම් පරීක්ෂාව සම්බන්ධයෙන් විස්තර ලබාදෙන්න පුලුවන්ද මහත්මයා,ඔබතුමාගෙ පැහැදිලි කිරීම් බොහොමත්ම අගේකරනවා..බුදුසරණයි ඔබතුමාට!..🙏
👍 good 😊🎉❤❤😂😢😮😅😊
Oba wahanset aneka warayak pin
👍👍👍👍👍👍
Teruwan sarani
Godak hodai
ඔබ තුමා දෙව් කෙනෙක්..මම මිහිපිට දැකපු
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
ගුරුතුමනි ඔබට ගොඩක් පින් අපිට නිසිආකාර ගුරු උපදෙස් ලබා දෙනවට.මේ පිළිබඳව තව තොරතුරු අපිට ලබා දෙන්න.
වරම් පරීක්ෂාව
Saadu saadu saadu 🙏🙏🙏
Gyruthumani oba thuma koheda inne mata salli ne kohomada mn oba thuma hamuwenne awoth mage warama balawath karaganna puluwanda
Osuwaram Bala karaganna kohomada
ගූරැතුමණී ඹඛටගොඩක් පිං...
👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
Mata waram malawak teyanawa bandana ganeem bandana kapeem saha nedan ganeem meeta amatarawa mata neththra waramak ganna baida
Mao danne mata waramakda monada ane mata pihitak wenns mata marenna hithenawa e kiyanne mao godak apahasuthawayen inne mila mudal viyadam wenawa pamanai saththaya mokadda dana ganna kramayak athnam pihitakbwenna 🙏🙏🙏
ගුරුතුමනි
ඥාතින් කිහිප දෙනෙකු සිටීමේදී හැම ඥාතියගෙම වෙන වෙනම බල පිහිටුවන්න ඕනද.. ප්‍රධාන ඥාතියගෙ බල පිහිටලා නොතිබ්බොත් , අනු වරමක ඥාතියෙක්ගෙ බල පිහිටුවල විතරක් තිබුනොත් ප්‍රධාන ඥාතියා නැතිව අනු ඥාතියා මුලින් ශරීරගත වෙන් නැද්ද
Comment එකක් හෝ video එකක් මගින් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
තෙරුවන් සරණයි
@@sachiniwickramasinghe8091 වීඩියෝ එකෙන්ම විස්තරේ පැහැදිලි කරන්නම්
@@dewaarana බොහොම පින් ඔබතුමාට 🙏
වරම් අපි ගත්තාට අපිට පහන් තියලා ඉන්න පුළුවන් ද bs
ගුරැතමනි මම බලාගෙන ඉන්නෙ විඩියොව ක් දානකමි ඇත්තටම හුගක් වටින වචන නොදන්න දෙවල් කියලා දෙනවා ඔබට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි ලොකපාලක දෙවියන්ගෙම පිහිට යි මාගෙ සත්පත්තිනි මැනියන් ගෙම පිහිටයි 🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏❤❤
@@sachiniwickramasinghe8091 බොහොම හොඳ ප්‍රශ්නයක් මේ පිළිබඳව වීඩියෝ එකකින් උත්තර දෙන්නම් ඔබට වරම් පිළිබඳව සෑහෙන අවබෝධයක් ඇති බව මෙම ප්රශ්නයෙන්ම වැටහේ මෙවැනි ගැටලුවක් ඇසීමම සතුටට කරුණක් වැඩසටහන්වලින් ලැබෙන දැනුම ගැන අවබෝධයක් ගැනීමට
මමත් යන හැම ඒනෙක්ම මගෙ වරම ගන්නවා මට වෙන ඇය දාල ඇයි ඒහෙම කරන්නෙ මහත්තය❤❤🙏🙏❤🙏🙏
ඇයි ගොඩක් මිනිස්සු වරම් හිර කරන්නෙ...මන් ගිය හැම තැනකින්ම මගෙ වරම හිර කරනා😢
තෙරුවන් සරනයි මන් මෙහෙම කියන්නම් දරුවෝ වරම් හිර කියන්නේ හැම වරමම හිර කරන්න බැ. ඔයාගේ වරම ගැන ඔයා හරියට දන්නවානම් ඔයා එකටම බොදී පුජා ටිකක් තියන්න ඒකෙන් ඒකටම වරම් බල කරගන්න සාමවෙන්න අනවශ්‍ය කොමෙන්ට් එකක් දැම්මාට උඩින්ම දැකපූ නිසයි දැම්මේ තෙරුවන් සරනයි
@@AshanRajapaksha-b1o මගෙ හිරෙ කපන්න කිසිම ගුරුවරයෙක්ට බරි උනා,කකුල් බන් ඉඩ්දි තුවල වෙනවා කිසි බෙහෙතකට හරියන්නෙ නැහැ
@@SujikaDeMel වරම් හිර විතරක් කපලා බැ දරුවෝ තියන විනේ අදුරගන්න ඕනේ වරම් හිර අයින් කරන්න කලින් පිරිකර පුජාවක් කරන්න ඔනේ
❤️❤️❤️❤️🪷🪷🙏🙏🙏🙏❤️❤️🙏❤️❤️❤️❤️🙏💛🪷❤️
Phon num aka denna
𝐆𝐎𝐃𝐀𝐊 𝐰𝐚𝐭𝐢𝐧𝐚𝐰𝐚 𝐨𝐛𝐚 𝐦𝐞 𝐯𝐢𝐝𝐞𝐲𝐨 🙏🙏🙏