ගම්භාර දෙවියන් සූනියම් දෙවියන් තුළින් වරම් ලබන දරුවන්ගේවිශේෂ ලක්ෂණ හඳුනාගැනීම් WHATSAPP 0751450917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ගම්භාර දෙවියන් සූනියම් දෙවියන් තුළින් වරම් ලබන දරුවන් ගේ විශේෂ ලක්ෂණ හඳුනාගැනීම්
    WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 97

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 ปีที่แล้ว +17

    ලොවැසි සියලු දෙනාට නම්බුකාර හැඩකාර බලකාර ගම්බාර සිද්ද සුනියම් මගෙ අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 10 หลายเดือนก่อน +6

    ගම්බාර දෙවියන් වහන්සේට නමස්කාර වෙවා ....
    ඔබ වහන්සේ ගෙන් ආකර්ෂණීය බල ලබා යහමින් ජනතාව ට.සෙත උදාකර දෙන්න මතුබුදු බව ලබන ඔබ වහන්සේ මාගේ වරම් මාලාව
    මොහොතින් මොහොත.වර්දනයකර දෙත්වා
    ඔබ වහන්සේ මතුබුදු බව ලබන්නට මාදෙන පින් ලබත්වා මම නාමල් කපුමහතා නැදලගමුව

  • @UdayaDisanayaka-p5u
    @UdayaDisanayaka-p5u 21 ชั่วโมงที่ผ่านมา

    ඔබට තෙරැවන් සරණයි ගුරැතුමණි

  • @DhanoshDilshan
    @DhanoshDilshan 7 หลายเดือนก่อน +3

    උතුම් ගම්බාර අප්පච්චිගෙ පිහිටයි ❤❤❤❤

  • @Laksiru
    @Laksiru 2 หลายเดือนก่อน +2

    උතුම් වු ගම්බාර දෙවියන්ට පිහිටයි

  • @dewaarana
    @dewaarana  ปีที่แล้ว +8

    ගම්භාර දෙවියන් සූනියම් දෙවියන් තුළින් වරම් ලබන දරුවන්ගේවිශේෂ ලක්ෂණ හඳුනාගැනීම් WHATSAPP 0751450917
    th-cam.com/video/tv1tQzMYk9k/w-d-xo.html
    th-cam.com/video/tv1tQzMYk9k/w-d-xo.html
    th-cam.com/video/tv1tQzMYk9k/w-d-xo.html

  • @sewwandidhanathmi3030
    @sewwandidhanathmi3030 8 หลายเดือนก่อน +3

    Gambara appachchige pihita labewa siyalu denata 🙏🙏🙏

  • @chulapathmendra
    @chulapathmendra 11 หลายเดือนก่อน +4

    මගෙ ගම්බාර අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව සැමට ලැබේවා...!!! මේ විස්තර කියල දුන්නට ඔබතුමාටත් ගොඩක් පින්. තෙරුවන් සරණයි...!!! ගම්බාර අප්පච්චිගෙ පිහිටයි ආරක්ෂාවයි...!!!

  • @AnuraKalu
    @AnuraKalu 3 หลายเดือนก่อน +2

    මගේ ගම්බාර දෙවියන් බුදු වේවා🙏🙏🙏

  • @rashenmadusanka3047
    @rashenmadusanka3047 9 หลายเดือนก่อน +4

    ගම්භාර අප්පච්චිගෙ පිහිට ලැබේවා🥺

  • @arunasiri6266
    @arunasiri6266 ปีที่แล้ว +5

    ගම්බාර දේවියන්ගේ පිහිට මට හැමදාම ලැබේවා!

  • @sasithmadilukshi2213
    @sasithmadilukshi2213 ปีที่แล้ว +8

    ගුරු පියානන් ඇතුලු සියලුම දෙනාට ලබන්නා වු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් ම වේවා!!! උතුම් වු ගම්භාර අප්පච්චිගේ පිහිට ආරක්ශාව නිරතුරුවම ලැබේවා.

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 ปีที่แล้ว +4

    සිද්ධ බලකාර ගම්බාර දේවතාවුන් වහන්සේ ට පින් අනුමෝදන් වේවා .ඔබ වහන්සේ ගේ ආනුභාව බලයෙන් පින් මහිමයෙන් මගේ පවුලේ සියළුම කරදර දුරු කර දෙන සේක්වා.

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 ปีที่แล้ว +2

    ගම්බාර අප්පච්චි මගේ සැමියා නිදහස් කර දෙන සේක්වා .ඔබ වහන්සේ ට පින් අනුමෝදන් වේවා !!

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 10 หลายเดือนก่อน +2

    මාගේ අප්පච්චි 🎉ගම්බාරදෙවියන්වහන්ස.මතුබුදු බව ලබත්වා .

  • @ruwankumara3444
    @ruwankumara3444 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු❤❤❤❤

  • @IhsnTaraka
    @IhsnTaraka 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu suniya dewiyange waramin mama weda karanne oya kiyapu kathawa Hari yatama Hari daruwo.theruwan saranai

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +8

    සුනියම් දෙවතාවුන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි

  • @dulaniidunil297
    @dulaniidunil297 10 หลายเดือนก่อน +2

    Bohoma sthuthi pin sidu veva oba thumatq

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 ปีที่แล้ว +3

    ගාම්බාර දෙව් හාමුදුරුවන්ගේ පිහිටයි

  • @jandrajandra1554
    @jandrajandra1554 5 หลายเดือนก่อน +1

    තේරෑවන් සරණයි

  • @gambaradeviyan6382
    @gambaradeviyan6382 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @nishanmadushankamadushanka9162
    @nishanmadushankamadushanka9162 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා 🌹🥀❣️🌻🙏👦🌸🌼🌺🌹🥀❣️🌻🙏👦🌸🌼🌺🌺

  • @රත්නායකAරත්නායක
    @රත්නායකAරත්නායක 4 หลายเดือนก่อน +1

    ගාම්බර දෙවියන්ගේ පිහිටයි ❤️🙏🙏🙏❤️

  • @wasanthaseeyarathna961
    @wasanthaseeyarathna961 ปีที่แล้ว +1

    Obatumata godak pin. Obakiuwa gatha 2 danna puluwanam pin sidda wenawa. Budu saranai...

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Gambara sri siddasuniyan appacchige phita asirwada labi mage demapiyantat mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat mama atulu siyaluma denata niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 me devabaktiyagana karunu karana tulin hamadenawa danuwat kala gurupiyananta godak pin godak istuti siyalu devaphita labi niduknirogi suwaya atulu siyaluma wadakatayutu sartaka wewa!!!🙏🙏🙏 teruwansaranin obatumata niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏

  • @janakafernando8879
    @janakafernando8879 3 หลายเดือนก่อน +1

    මේ දෙවියන් ට පහන් දල්වන වේවා සදහන් කරන්න පුලුවන් ද 🙏

  • @ashenchanuka7822
    @ashenchanuka7822 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ගුරුතුමනි 🙏🙏💜️

  • @kkdkoralage2790
    @kkdkoralage2790 6 หลายเดือนก่อน +1

    රාවණ පරපුරේ දෙවියන්ද ගම්භාර දෙවියෝ.මෙච්චර කාලයක් මං ගණන් ගත්තෙ නැහැ.දෙමළ දෙය්යො කියල.බොහොස ස්තූතියි කියලා දුන්නාට.

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว +1

    දෙවි පිහිටයි

  • @PREBATH-rp4qh
    @PREBATH-rp4qh 8 หลายเดือนก่อน

    මගේ අප්පච්ච් මතු බුදුවේවා 🙏❤️

  • @champa_947
    @champa_947 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ගුරුතුමනි 🙏🙏🙏

  • @peshalawasanthi1341
    @peshalawasanthi1341 ปีที่แล้ว +1

    බුදු සරණයි ගුරු තුමණි

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 หลายเดือนก่อน

    Mage gambara sidda suniym appchchita mage nmskarya wewaaaaa 🙏🙏🙏.sadu sadu sadu.mage appachchiyige anush baleyen mage tibenna u as waha kta waha ho waha..anavina kodivina bandana yaksha pretha butha kumbandaingen saha..rahu senasuru apla duruwewa..lowa wasi sayalu dennath mage paule ayth mage appachchige pihita rakawaranya arkshwa labewa.siyluma dena suwapath wewaaaaa niduk wewa nirogi wewa Daikin midewa niwan dakiwa.sadu sadu sadu 🙏🙏🙏.mage appachchi mathu budu wewa 🙏🙏🙏🙏

  • @asokamalani1838
    @asokamalani1838 ปีที่แล้ว +1

    Godak pin mahaththya b.s.

  • @dinukasampath4734
    @dinukasampath4734 ปีที่แล้ว +3

    කිරි ගොටු පූජාව කරන විදියේ වීඩියෝ ව ලින්ක් එක දෙන්න පුලුවන්ද ??

  • @SachinthaPrasad-rh6pj
    @SachinthaPrasad-rh6pj 2 หลายเดือนก่อน +1

    Mage appachchi mathu budu vewa!

  • @lalpushpakumara3197
    @lalpushpakumara3197 ปีที่แล้ว

    Hedakara balkara sidd suniyam Mage appachi oba wannse mata balaya shakthiya laba di malait udau karann pin

  • @AnushaNishanthi-p3d
    @AnushaNishanthi-p3d 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤godak pin appachchi

  • @niroshanifernando7550
    @niroshanifernando7550 ปีที่แล้ว +1

    Teruwan saranai guru piyanani.

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks 10 หลายเดือนก่อน +4

    මගේ අප්පච්චි මතු බුදුවේවා 💞💞💞

  • @JayanthiMala-er9vq
    @JayanthiMala-er9vq ปีที่แล้ว

    Mata thiyanna mona dawiyanga waramak da kiyala dana ganna puluwanda basa walin anna

  • @jandrajandra1554
    @jandrajandra1554 8 หลายเดือนก่อน +1

  • @sdhd3959
    @sdhd3959 9 หลายเดือนก่อน

    සද ❤ ❤❤❤

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 ปีที่แล้ว +1

    Devi pihitai

  • @wmpkwijekoon6537
    @wmpkwijekoon6537 9 หลายเดือนก่อน

    ගම්බාර අප්පච්චිගෙ පිහිටයි ආරක්ෂාවයි...!!!

  • @lahiruprasad5376
    @lahiruprasad5376 ปีที่แล้ว +1

    Teruvan saranai

  • @darshana8518
    @darshana8518 ปีที่แล้ว +1

    ගම්බාර අප්පච්චිගෙ පිහිටයි

  • @sudathathukorale5246
    @sudathathukorale5246 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @pradeep2532
    @pradeep2532 ปีที่แล้ว +2

    ගුරු තුමනි ඉතකොට මේ දෙවි වරු දෙදෙනගෙන්ම වරම මුල් වෙන්නේ සුනියන් දෙවියන්ගේන්නම්, ගම්බාර දෙවියන්ගෙනුත් වැඩ කරන්න පුලුවන්ද මේ දෙදෙනගෙන්ම තියනවනම් කොහොමද අපි අදුර ගන්නේ

    • @dewaarana
      @dewaarana  ปีที่แล้ว

      ප්‍රධාන වරම් මාලාව සූනියම් දෙවියන්ගෙන් පැමිණෙන්නේනම් අනු වරමක් ලෙස ගම්බාර දෙවියන් ගෙන් පැමිණිය හැක එහිදී ඖෂධ වරමක් ලෙස හෝ පේන වරමක් ලෙස ක්‍රියාත්මක විය හැක

    • @sachiya8921
      @sachiya8921 ปีที่แล้ว

      ​@@dewaaranaඑය පොඩ්ඩක් පහදන්න පුලුවන්ද

  • @lahirudarshana4907
    @lahirudarshana4907 ปีที่แล้ว

    Ethakota gambara appachitai suniyam appachchitai ekama pahn pele pahn dalwana eka waradakda

  • @eranganuwan573
    @eranganuwan573 ปีที่แล้ว

    Ummmmmmmmmmmma sooniyam deviyane, I love you 💋

  • @AmilaNuwan-zi6fl
    @AmilaNuwan-zi6fl ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @sdhd3959
    @sdhd3959 9 หลายเดือนก่อน

    👏👏👏👏

  • @RDSamanKumara
    @RDSamanKumara 8 หลายเดือนก่อน

    මෙම විස්තරය ලබා දුන්නාට ගොඩක් පිං.මෙම දේවතාවන් වහන්සේලා එකම යහනක පුද සත්කාර කලට වරදක් නැද්ද .වරදක්ද.පැහැදිලි කර දෙනවාද.තෙරැවන් සරනයි!!!.

  • @sarathwasantha4570
    @sarathwasantha4570 7 หลายเดือนก่อน +2

    මං ඉගෙන ගන්න ලමයෙක් මං යන සමහර තැන් වල පිච්ච මල් සුවද එනවා. තව හීනෙන් සුදු ඇදගත්ත කෙනෙක් එනවා නිතරම

  • @sdhd3959
    @sdhd3959 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 4 หลายเดือนก่อน

    ගුරු තුමනි මට ඉස්සර ගම්බාර දෙවියන් පෙනුනා, මොනවා හරි කරදරයක් වෙන්න තියනවනම් එය පෙන්නුම් කරනවා. දැන් මට මට පේන්නෙ නෑ ඒකට හේතුව මොකද්ද ගුරු දේවයනි. මා එයට කුමක් කලයුතු කුමද්ද?

  • @sasithmadilukshi2213
    @sasithmadilukshi2213 ปีที่แล้ว +5

    ගුරු පියානෙනි හීනෙන් නාගයින් දකින්නේ ඇයි. මේ ගැන පහදලා දෙන්න. ගුරු පියානන්ට ගොඩක් පින්

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว

    Budu sarani ma karana siyalu yahapath dein deveyanta pin anumodan wethwa

  • @asokamalanimalani8737
    @asokamalanimalani8737 ปีที่แล้ว

    Godak pin mahathya b s

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ද කර ගන්නේ කෙසේද,මම ලොකු අව්ලක ඉන්නෙ

  • @ChaminduLakshan777
    @ChaminduLakshan777 ปีที่แล้ว +1

    දේව බක්තිය කියන්නෙ මොකක්ද කියල දන්න කෙනෙක් මට කියල දෙන්න.. 🙏🙏🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +1

    Man gambara appachchita pahana tibbama rata Ayudayak athe thiyagena pansale alawaka yakage pilime wage kenek Man diha balagena innawa gedara ayat dakala thiyenawa karadarayak na kawuda e🙏🙏🙏🙏🙏

    • @ShankaLakmali
      @ShankaLakmali ปีที่แล้ว +1

      @chandra Malani ow oya dannawada e kawuda kiyala

    • @mihiripathirana5342
      @mihiripathirana5342 ปีที่แล้ว

      Kadawara dewiyo

    • @ShankaLakmali
      @ShankaLakmali ปีที่แล้ว

      @chandra Malani එහෙම වෙලාවක් මතක නැ රැට අැහැරැනාම ඉන්නවා සමහර දවස් වලට නැ රැපය අාලවක යකා වගෙ එ් වුනාට බය හිතෙන්නැ බලන් ඉන්නවා විතරයි

    • @ShankaLakmali
      @ShankaLakmali ปีที่แล้ว

      @chandra Malani මම ප්‍රර්ථනා කරනවා ඔයාටත් දකින්න ලැබේවා කියලා මට හිතුනෙම භුමියට අයිති බහිරව කෙනෙක් කියලා අප්පච්චිට පහන තියලා නමස්කාර ගාථාව කියලා කරනියමෙත්ත සුත්‍රය කියලා තමයි අප්පච්චිව වැන්දෙ ඉටත් කලින් බුදු පහන තියලා හැමදාම තුන් සුත්‍රය කියලා දෙවියන්ට පින් දුන්නා භාවනා කලා 🙏🙏🙏

    • @ShankaLakmali
      @ShankaLakmali ปีที่แล้ว

      @chandra Malani ගොඩාක් සතුටුයි සතුට කොච්ච්රක්ද කියලා කියලා කියන්න බැ හරියට අප්පච්චි මට කතා කලා වගේ ඔයාටත් සිද්ධ ගම්බාර අප්පච්චිගේ පිහිටයි අාරක්ෂාවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Achira.Senadheera
    @Achira.Senadheera ปีที่แล้ว +1

    🙏💓

  • @prasannasanjeewa1177
    @prasannasanjeewa1177 ปีที่แล้ว +2

    කඩවර වරම් ලක්ශන කියන්න කො

  • @chandarakumari7202
    @chandarakumari7202 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @SenuriHansika-vg3dq
    @SenuriHansika-vg3dq ปีที่แล้ว +1

    🙏🇱🇰🌺🌻🏵️🌼

  • @vimukthirajapaksha3532
    @vimukthirajapaksha3532 ปีที่แล้ว +2

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙත් ලක්ශන දාන්නකෝ ගුරුතුමනි

  • @KamalJakj-xj8ig
    @KamalJakj-xj8ig ปีที่แล้ว

    මට උදවු කරන්න

  • @DayaniSenavirathne
    @DayaniSenavirathne 6 หลายเดือนก่อน +2

    ගම්භාර දෙවියන් මතු බුදු වෙනවා. කාශ්‍යප බුදුන්ගෙන් නියත විවරණ අරන් තියෙන්නේ

  • @champijayasinghe3120
    @champijayasinghe3120 ปีที่แล้ว +1

    Gambara suniyan dewiyan sihinen dakinne ayi 2:03 2:05

  • @KumaraK-s9l
    @KumaraK-s9l 18 วันที่ผ่านมา

    මොනවා කරත් මන්ත්‍ර එන්නේ නැ මහත්තයා හැම තැනම ගිහින් ජිවිතෙ විනාශ වෙලා තියෙන්නේ කොච්චර හෙවිිවත් වෙලාවට කන්නත් නැති වෙනවා

  • @GodellageWimalasuriya
    @GodellageWimalasuriya 2 หลายเดือนก่อน +1

    මෙ කියන විදිහට ම කෙරෙන වද මෙහෙම කිවිවෙි දෙවියන්ද අගවුරව කරනවානොවෙයි හැබැයි බොරැ වැඩියි නෙද

  • @achiniwageesha1116
    @achiniwageesha1116 8 หลายเดือนก่อน +1

    අපි කතරගම ගියා. මට ගම්භාර දේවාලෙන් නූලක් ගැට ගැහුවා.මට ඊට පස්සේ මගෙ මුලු අතම රිදෙන්න ගත්තා බෙල්ලත් එක්කම. ඒ ඇයි? සෙල්ල කතරගමදි අපි ගම්භාර දෙවියන්ට පූජා වට්ටියක් තිබ්බ. ඒ වෙලාවේ මගෙ ඇගට අමුත්තක් දැනුණා. නිදි මතක් ආවා. ඒ ඇයි මට එහෙම උණේ? වෙන කිසිම දේවාලයක් ළගදි මට එහෙම වෙන්නේ නෑ. ගම්භාර දෙවාලය ළගදි විතරයි

    • @rabbit12many
      @rabbit12many 8 หลายเดือนก่อน

      ඔබ තුමියට පෙරෙර්ත වරමක් තියන්නෙ දේව් වරම් නෑ ඒක් ණිසා පෙරේත වරමක් ගන්න බලන්න

  • @kkdkoralage2790
    @kkdkoralage2790 6 หลายเดือนก่อน +1

    හූනියන් යක්ෂණී එහෙනම් මේ සූනියම් දෙවියෝ කියන කෙනා.

  • @jandrajandra1554
    @jandrajandra1554 5 หลายเดือนก่อน

    තේරෑවන් සරණයි

  • @sdhd3959
    @sdhd3959 9 หลายเดือนก่อน

  • @jandrajandra1554
    @jandrajandra1554 5 หลายเดือนก่อน

    තේරෑවන් සරණයි