#Episode_107

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • වරන් ලබා ගැනීම සහ ලැබූ වරම බලවත් කර ගන්නා හැටි ඒ දේවල් කළ ගත යුතු පිළිවෙල මේ වීඩියෝ එකේදී කතා කරනවා සම්පූර්ණයෙන් අහන්න මතක තියාගන්න
    Contact : +94 763 888 766 (call 8 am - 12.15 pm / 2.45 pm - 8 pm )
    IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | TH-cam B...
    Channel link
    / @ai_traders
    Video is for educational purpose only.
    E-mail: mcncreations2020@gmail.com
    internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2021 lagna palapala,
    bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo,kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
    Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,
    beauty secrets, beauty secrets for face, beauty secrets sri lanka, beauty secrets of actresses, beauty secrets for skin, beauty secrets whitening & glowing skin, face pack, face scrub, face mask,bosy scrub,beauty tips,

ความคิดเห็น • 190

  • @NCNCreation
    @NCNCreation  3 ปีที่แล้ว +13

    2021 වසරේ සියලුම ලග්න හිමියන්ට අදාල පලාපල මෙතනින් ගිහින් බලන්න
    2021 මේෂ ලග්නය ගැන
    th-cam.com/video/Pei0iC47MFE/w-d-xo.html
    2021 වෘෂභ ලග්නය ගැන
    th-cam.com/video/ELds5NfUhYQ/w-d-xo.html
    2021 මිථුන ලග්නය ගැන
    th-cam.com/video/mzSaNJGUl7c/w-d-xo.html
    2021 කටක ලග්නය ගැන
    th-cam.com/video/cEsNs3qstBM/w-d-xo.html
    2021 සිංහ ලග්නය ගැන
    th-cam.com/video/ECdOJHAAO3w/w-d-xo.html
    2021 කන්‍යා ලග්නය ගැන
    th-cam.com/video/Ddhzi7exJJw/w-d-xo.html
    2021 තුලා ලග්නය ගැන
    th-cam.com/video/TSR1D4Kn7Zg/w-d-xo.html
    2021 වෘශ්චික ලග්නය ගැන
    th-cam.com/video/Hn4Kn9_luC4/w-d-xo.html
    2021 ධනු ලග්නය ගැන
    th-cam.com/video/mk2Sou-zU0Y/w-d-xo.html
    2021 මකර ලග්නය ගැන
    th-cam.com/video/BhKRPXg0fBc/w-d-xo.html
    2021 කුම්භ ලග්නය ගැන
    th-cam.com/video/KJ_kUhpk__E/w-d-xo.html
    th-cam.com/video/KJ_kUhpk__E/w-d-xo.html
    2021 මීන ලග්නය ගැන
    th-cam.com/video/K1svzRshU64/w-d-xo.html

    • @roshanindika5341
      @roshanindika5341 3 ปีที่แล้ว +1

      Mahathmaya mage hadahana,kata dunnath me taram geburin balanna, ne e aya kemathith ne, hariyata,balanna ne e nisaa me hema dema,balaganna kenak hadunwala denna godak pin b s

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว +1

      බුදු සරණයි oba tumata

    • @edwarddominicoon5871
      @edwarddominicoon5871 3 ปีที่แล้ว +1

      budu saranai

    • @gihanindikaindikagihin9112
      @gihanindikaindikagihin9112 3 ปีที่แล้ว

      Man jula matha mata pitawwna mama dan aurhudu 1 vitharha mama gambarhe deviyata panathiyanaw mata tham kisima wanasak danena mama ine kuli geka mama godak kapavimhen wada karhanawa mata pitakwana 0740915812 oba thuma mata pitak wana godakpin

    • @sampathshetsewana4562
      @sampathshetsewana4562 3 ปีที่แล้ว

      Yahapatak wewa teruwan saranai

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 หลายเดือนก่อน

    ඔබ තුමා කියපු දෙයක් මට හමිබුනා මගෙ වරම අරන් කට්නාඩියා අරන් නිදහන් ගන්න හැදුවා

  • @සේපාලිකාපෙරේරා
    @සේපාලිකාපෙරේරා 3 ปีที่แล้ว +11

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් .....බුදු සරණයි ...🙏🙏🙏🙏🙏

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +9

    මොකෝ බැලුව ඔබතුමා වීඩියෝ දැම්මෙ නැත්තෙ,වරම් ගැන තව තවත් දැනුවත් කිරීම ගැන ඉතා සතුටුයි.තෙරුවන්සරණයි ඔබට මහත්මයා.🙏

  • @YakaboySNP
    @YakaboySNP 3 ปีที่แล้ว +8

    ඔබතුමන් මාගෙ ගුරුතුමා ලෙස පිලිගනිමි.මා වරමක් බලාපොරොත්තු නොව්නත් ඔබතුමන් කිව්ව විදිහට නොවැම්බර් 21සිට රාත්‍රීයට පහන පත්තු කලා .දැන් මට තරහා යන එක ගොඩාක් අඩු වෙලා,ඕපාදූප අහන එකත් වදයක්.ඇත්තටම මටම මගෙ වෙනසක් දැනෙනවා .ඔබතුමන්ට ගොඩාක් පින් අපට යහපත් මාර්ගය පෙන්වනවාට,තෙරුවන් සරනයි.

  • @nadeekakumari9799
    @nadeekakumari9799 3 ปีที่แล้ว +5

    බලන් හිටියෙ ඔබ තුමගෙ ව්ඩියො එකක් දානකම් නැතිවෙලා දැන්නම් නැතිවෙන්න දෙයක් නැ මටනම් මෙ දැනුවත් කිරිම වැදගත් ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරනයි ඔබ තුමාට ..🙏🙏🙏.

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว

    හැම කරුණක්ම මට වැදගත් ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි ඔබතුමා 🙏🙏🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 4 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 3 ปีที่แล้ว +5

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මහත්තයා තෙරුවන් සරණයි! මහත්තයා

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 3 ปีที่แล้ว +1

    සිත සැනසුනා පැහැදුනා ඔබතුමාට ගොඩක් පින්

  • @nilanjanideepika4452
    @nilanjanideepika4452 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට . තෙරුවන් සරණයි ...... .

  • @ufr369
    @ufr369 3 ปีที่แล้ว +3

    මේ වචන ටික ඇති ජීවිතේ ජය ගන්න, ස්තූතියි 🙏see you soon guru 😍

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 3 ปีที่แล้ว +4

    ඔබතුමා මොකද නැත්තෙ කියලා හිතුනා ඔබතුමාට ගොඩාක් පින් ඔබතුමා ට දළදා සමිදු පිහිටයි ගම්බාර අප්පච්ච්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 3 ปีที่แล้ว +12

    අම්මෝ ඇති යන්නත්ම් විඩියෝ එකක් දාලා. ලොකු දෙයක්. තෙරුවන් සරණයි!

  • @amiludayanga4618
    @amiludayanga4618 3 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොමත්ම පින්.තෙරුවන් සරනය් ..

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny ปีที่แล้ว

    ස්තූතියි ඔබට.

  • @donpriyanthi5736
    @donpriyanthi5736 3 ปีที่แล้ว

    ඔබතුමාට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว +1

    බොහොම පින් ඔයාට 🙏🙏🙏💐

  • @Sanjigily2908
    @Sanjigily2908 3 ปีที่แล้ว +5

    🌺තෙරැවන් සරණයි උබතුමාට🙏🙏🙏🌸

  • @niroshacooray8373
    @niroshacooray8373 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති . තෙරුවන් සරණයි ...!!!

  • @malcrochet2900
    @malcrochet2900 3 ปีที่แล้ว +3

    ඔබතුමාට කතාකරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා ද.. දුරකථන අංකයක් තියෙනවා නම් දෙන්න පුලුවන් නම් ගොඩක් පින්..

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว +1

    Bohoma pin pinwath obahumata. Teruwan saranai...yahapathak wewa....

  • @sachinikumari943
    @sachinikumari943 2 ปีที่แล้ว +1

    sara godak pin mae kiyaladena dewal sar matat magae nathiyek aran tiyenawa balawat maeya nidahas karadenawanm bohoma pin sar mahata pihitadiya haekida sar

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว +2

    Budu.saranai godakma.pahadili.ow.yakku.samaga.harima.amarui

  • @kumudusandewmi493
    @kumudusandewmi493 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @niishasewwandi7437
    @niishasewwandi7437 2 ปีที่แล้ว +1

    වෙදැදුරු තුමෙනි මං මේ වීඩියෝ එක බලද්දී රාත්‍රී 12:58. ඇස් වලට කදුළු ආවා. ලොකු ශක්තියක් දැනුනා. ඔව් මං ඉන්න භුමියේ කලින් කරපු අදුරු දේවල් තියෙනවා. මට හැමදේම නැති උනා. එත් මං වැටි වැටි නැගිට්ට. මගේ මහත්තය මගේ කිසිම වරදක් නැතිව දාලා එයාගේ ගෙදර ගියා. මට වරමක් තියෙනවා කියලා කීප තැනකදීම කිව්වා. ඔබ තුමා කිව්වා වගේම මගේ හිත මොලේ කියන විදියට මං ගෙදර වතාවත් කරනවා. බුදුන්ට පහන තියනවා. හවසට ගම්බාර අප්පච්චිට පහන තියනවා සෙනසුරාදා, බදාදට. හැමදාම පිරිසිදු දවස් වලට රාත්‍රී 9:10 ට සුනියම් අප්පච්චිට ගේ අස්සේ කාමරේ කොටසක් වෙන් කරන් පහන තියනවා.8:30 වගේ කාලි අම්මට පහන තියනවා. පත්තිනි අම්මගේ රූපයක්‌ ගෙන්න ඕනේ. මං මුන්නේශ්වරම් සොහොන් කාලි අම්මා වදින්න යනවා. මගේ ඇගට මොනාද උනා. මට ඕනේ අහිංසක අසරණ අසාදාරණයට ලක්‌ උණු අයට පිහිට වෙන්න. මං මේ ලෝකෙට ආවේ එකටයි

  • @w.dsamantha1479
    @w.dsamantha1479 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @jandrajandra1554
    @jandrajandra1554 3 ปีที่แล้ว +1

    ඔබතුමාඅපට උතුම් සමිපතකි දේව් පිහිටයි මමචන්දා කුවේටි සිට

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 3 ปีที่แล้ว +1

    Dewiyan idiriye aruda karaganne කොහොමද barayak oppu karanna තියෙනවා

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @dildill6532
    @dildill6532 3 ปีที่แล้ว +1

    Obathumta godk pin,ada kale waram hira karana aya athre obathuma wani kenek me widiyata minisunta kiya denawata godak isthuthui obata.methuma hariyata mageth wistara kiyla dunna,oba thumata godak pin,budu saranai.siyalu dewiyange pihitai obata.

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ වීඩියෝ වල අනෙක් අය නිසා එකම දේ කියන්න සිදු උනත් මොනම හෝ ගත හැකි අපට ගත හැකි දේ බොහෝමයි, ඉතින් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 หลายเดือนก่อน

    මගෙ අයියා නැති උනා එයා මගෙ ඇගට ඇවිල්ලා ඉන්නෙ එයාට පිං මදි නිසා පත්තිනි මැණියොන්ට පහන තියන්න කිවා .6.05 මස තුනක්

  • @MOTIVATION67798
    @MOTIVATION67798 3 ปีที่แล้ว +2

    itha watina video ekak mewan video idiriyatath gena enna obathumata SRI VISHNU DEVI PIHITAI....!!! jothishaya yanu graha balapam nawana bawath Thaman visin pera athma wala karapu karma shakthin anuwa melawa jivitheta labena hoda ho naraka gananaya kirima bawa kiyadenna...
    SRI VISHNU DEVI PIHITAI....!!!

    • @dahamikawya3629
      @dahamikawya3629 3 ปีที่แล้ว

      Mata awrudu ganak sita nninden aharawala nidanayak gana kwwa eta passe edala kawru hare westhara ahuwa hama westhara kiyanawa maniyan thami hithe adahanne gatha mukuth danne na Mata meka mokakda kiyala pahadili na budu sarani obathumata

  • @phsriyane7865
    @phsriyane7865 3 ปีที่แล้ว +1

    Waram malawa hadunaganna hodin tharum kara wagama...agata ana boru waram ho yam kanak kara dayakda balaganna anna puluwanda.....madaparadiga yanna kaliyan oba thumawa hamuwanna...maga yahaliyakta .Diunwa hira karala kiyanna..m.karanna..🙏🙏🙏🙏

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබතුමාට ..

  • @nilukadamayanthi4464
    @nilukadamayanthi4464 3 ปีที่แล้ว +1

    Oba tumata kiyanna puluwanda mata oluwa kara kavila demala wage kiya wenawa a ai akata mokada karanna on ane goda pin mekata visadumak kiyanna ai mehema wenne

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha5647 3 ปีที่แล้ว +2

    ඔබතුමා පැවසූ ලෙසින් 21වෙනිද සිට දිනපතා සූනියම් දෙවියන්ට පහන තියනව බුදුන් වදිනව ඔබතුමා ගුරුවරයා ලෙසින් දැන හදුනා ගන්න කැමතියි ඒත් මේ කොරෝනා කරදරය නිසා හැමදාම අතපසු උනා හැම ගැටලුවටම ඔබතුමාගෙන් විසදුමක් බලාපොරොත්තු වෙනව. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    මට වරමක් තියනවා ..අත් වෙවුලනා හිනෙන් දේව රැප පෙනවා...එතනිම් එහා මුකුත් නැ...නාතියාට පින බල මදිලු

  • @dilipmadushnka6224
    @dilipmadushnka6224 3 ปีที่แล้ว +2

    Mata danta awrudu 3 kalin dewalekata giyam pirith kiyankota wawlnwa mokuth kathakranna be etapasse dawlkin malgiya kenk age ennawa ainkranna ona kiyala ainkra me lagdi homagma weekrma archi weda mahthya qwa waramk tibila mage age hira krla tiyanwa kiyala mekata mokada kranne

  • @senanivikramaarachchi6800
    @senanivikramaarachchi6800 2 ปีที่แล้ว

    Attatama oba Adahas hodai pahadili mama Alut waramak tiyana kanak

  • @wasanasamarasingha6153
    @wasanasamarasingha6153 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @lahirulakmal2271
    @lahirulakmal2271 3 ปีที่แล้ว +1

    Mtth issela warmk thiynw kiyl thiynwa eth mt ek thwm danenne naa. Mokkd mn krnn onii kohomda hariyt balagnne

  • @helashakthiya
    @helashakthiya 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මහත්තයා ඔබට.

  • @dhanudhanu1894
    @dhanudhanu1894 3 ปีที่แล้ว

    බුදු සරණයි සියළු දෙවියන් ගේ පිහිටයි

  • @anupamahansani
    @anupamahansani 3 ปีที่แล้ว +1

    මට දැන ගන්න පුළුවන් ද බන්ධන කියන දේවල් කරල තියනවනම් දැන ගන්නේ කොහොමද සහ ඒව අයින් කරන්නේ කොහොමද

  • @nilukadamayanthi4582
    @nilukadamayanthi4582 2 ปีที่แล้ว

    Ane weda mahatthaya ape upan welawa nethinam apita ape kendara pariksawak kara ganna berida oba thumata godak pin

    • @NCNCreation
      @NCNCreation  2 ปีที่แล้ว

      පුළුවන් 0763888766 what's app voice massage karanna

  • @lahirulakmal2271
    @lahirulakmal2271 3 ปีที่แล้ว +1

    Mn harim asi oya paththt oya dewl krnn labagnn

  • @everythings7026
    @everythings7026 3 ปีที่แล้ว +1

    Waram labagena e wada katayuthu karagena yana Aya siyaouma pahan udeta thiyanawa e dewalaye wada karana dawaswalata. Ekata prashnayak nadda. ??

  • @sigithisenaji4501
    @sigithisenaji4501 ปีที่แล้ว

    දුරකථන අංකය ලබා දෙන්න puluwanda oba thumata

  • @nethud5945
    @nethud5945 3 ปีที่แล้ว +1

    Mahathtaya mata awrudu 8k tisse athe amaruwak tiyenawa kochchara beheth kalath hoda wen ne mata waramak tibuna kenek masa dekae dewale karanna puluwan une ain karanna sidda una den tibuna shaktiyath ne mage badata dipu deyak tiyenawa kiyala samahara ten walin kiwwa man me wenuwen mokakda kala uthte

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Vishnu deviyanta kiyatada thiyanna oni...gambara deviyantath thiyenava man

  • @ndamayanthi7944
    @ndamayanthi7944 3 ปีที่แล้ว +1

    Mata 35 man ammava vadinne dan aurudu 3ka vala idan,mata akrshanaya danenava man mokakda karanna one,oba thima laga gana vadi,mata salli na,puluwan nam kiyanna man karanna one monada

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරණයි

  • @shashika6408
    @shashika6408 3 ปีที่แล้ว +1

    👋✍️✍️✍️Rata hinen nethra kalu patata sara swarupen suniyam dewiyanta pahana thiyena thana pahanath ekkama dakka baya hithenawa ehema pennum karanne ai? Mn pahan dalwanne na gedara wena kenek e wada karanne. man ethanata yanawa wadhinna. katawath waramk pennum karanneth na.dan masa4i pahana thiynna aran

  • @inokasamali1188
    @inokasamali1188 3 ปีที่แล้ว +1

    Kantawakata gambara deviyanta pahana tiyanna puluwanda

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 5 หลายเดือนก่อน

    Thanks 🎉🎉🎉🎉🎉❤

  • @waahimali5537
    @waahimali5537 2 ปีที่แล้ว

    Matath tibuna goadak getalu oba thumage video walin labagattha obathumata godak pin.

  • @tharangapremalal187
    @tharangapremalal187 3 ปีที่แล้ว +1

    Waramak hira karalanam kohomada bala ganne

  • @chamilakumari9093
    @chamilakumari9093 3 ปีที่แล้ว

    theruwan saranai obathumata mm obathuma kiyana vdiyata podi kale edanma pin daham karana darmyata anuwa jeewath wena kenek mata paththini maniyangen dewa waramak tiye kiyala thiyenawa me lagaka edan mage eka asak gawin eliyak gihin nathiwenawa obathumata godak pin mata e sambandawa video ekakin hari pahadili karanawanm

  • @ruwankumara2971
    @ruwankumara2971 3 ปีที่แล้ว +1

    Dadi munda dewiyangen ana waramak mata thiyenawa namuth moma kenagawata giyath hadala denneth na obathumage vidiyo mama balanwa mata mekata visadumak kiyanna

  • @shanukapubudu6282
    @shanukapubudu6282 3 ปีที่แล้ว +1

    Mata muddak dala hirakarala thiyena warama obathumata nidahas karanna puluwanda

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว +1

      පුළුවන් වට්ස්ඇප් මැසේජ් කරන්න 0763888766

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Theruwan saranai .seth.wewaa

  • @erandanuwan1345
    @erandanuwan1345 3 ปีที่แล้ว +1

    Theruwan saranai mahathmaya!Waramak thibena bawa denagena dan wasara 10 k wenawa. Mata wayasa aurudu 24 k wenawa. Dewasthanekin pawasuwa meya labenna thawa wasara kipayak gatha wenawa kiyala. Wasara ganak mese waramak thibiya hakida? Mage rogathurawim rakiyawak kala nohakiwim me warama nisa thadinma ma hata balapa thibenawa. Pahadili karanna mahathmaya.

  • @nishanisha2868
    @nishanisha2868 3 ปีที่แล้ว +1

    Mata me den sathiyak witharama me karunutika Gena denaganna hithana hittiye serama obathuma kiwwa bohoma pin deergausa lebewa

  • @hansihiresha3028
    @hansihiresha3028 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ..මම අලුත් කෙනෙක් .නොදන්න ගොඩක් දේවල් ඔබතුමා නිසා දැනගත්තා.ඔබතුමාට ගොඩක් පින්

  • @pulasthivibuthi3096
    @pulasthivibuthi3096 3 ปีที่แล้ว +1

    Dadimunda appachchita pahana thiyenne kiyatada ?

  • @everythings7026
    @everythings7026 3 ปีที่แล้ว +1

    Oba thuma hamuwela katha karanna thamai one. Mata enna ona vidiya dana ganna puluwanda. ??

  • @dahamikawya3629
    @dahamikawya3629 3 ปีที่แล้ว +1

    Budu sarani obathumata Mata meet a awrudu ganak a sita nninden aharawala nidanayak gana kwwa eta passe hitha wath ayage gawala wala westhara anagathe gana kiwwa hithin maniyan wai adahanne Mata watahenne na bs

  • @තනුවාYT
    @තනුවාYT 3 ปีที่แล้ว +1

    Habain ninden pennukaranawa ...ede mokadda ..kamareta rata .kalupata .enawa agata denenawa.ane kiyanna kohemada.

  • @noone-ge7hx
    @noone-ge7hx 2 ปีที่แล้ว

    Godak sthuthi mata suniyam appachchita pahan thiyanna kiuwa 9,05 aka harida

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Den penayakbalannath gini ganam gannava neda ....

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 หลายเดือนก่อน

    මට ඩිස්ටියක් එනවා ඇග ගැහෙනවා දෙවලෙට ගියා වරමක් තියෙනවා කිවා

  • @roshanchaminda7164
    @roshanchaminda7164 3 ปีที่แล้ว +1

    Budusaranay

  • @prithiedirisinha3217
    @prithiedirisinha3217 2 ปีที่แล้ว

    Hama thanama boru karana aya innay .obatumawa munagasemata puluwanda ..loku pinak..

  • @lasanthamadusanka7460
    @lasanthamadusanka7460 3 ปีที่แล้ว +1

    බුදුසරණi 🙏🙏🙏🙏🙏

  • @chamilaprashanthi4845
    @chamilaprashanthi4845 3 ปีที่แล้ว +1

    Manjula mahatha agata dipu bandhanayak iwath kara ganne kohomada .mage warama gana oba thuma muna gahenna welawak denna godak pin

  • @anushkakumara4934
    @anushkakumara4934 3 ปีที่แล้ว +1

    Oda thumata budusaranai

  • @a.g.arashmika8444
    @a.g.arashmika8444 3 ปีที่แล้ว +1

    Nilpata daviyn kuda mge egata podi kale edala aga athulata enwa ahasinuth e nilpata aliya gamn karanwa

  • @sewwandigamage9502
    @sewwandigamage9502 3 ปีที่แล้ว +1

    Mage gedara midulak ne mata gambara deviyanta pahana thiyanna asi ane man mokadda karanne a deta

  • @ravindulakshan4848
    @ravindulakshan4848 3 ปีที่แล้ว +2

    Manjula mahaththayo mamath waramak thiyana kenek eth mama danata lankawe newei enne ehema aya kohomada ne prashna visadaganne

  • @yasanthiadhikari9046
    @yasanthiadhikari9046 3 ปีที่แล้ว

    Oba thuma karana, kiyana de hariyata kaloth harima sarthakai mage prasna hama dema lassanata visaduna.budu saranai

  • @niroshanirankoth2274
    @niroshanirankoth2274 3 ปีที่แล้ว +1

    Obatuma ta Budusarani. ...!

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +3

    සිහි වරම් ගැන පොඩ්ඩක් කියල දෙන්නකො

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว

    Piliturak..ona...mahatamaya...nagayan...3.mama..muumeya...marala...aka..kili..lesa..pannanawa.....ayata..kumak...kala..yutuda...

  • @KamaniKumariGunarathne-hp3qv
    @KamaniKumariGunarathne-hp3qv 11 หลายเดือนก่อน

    ජෝතිශ්‍ය පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්ද ?

  • @damindakumara5052
    @damindakumara5052 3 ปีที่แล้ว

    ඔබ තුමව සම්බන්ද කරගන්න අවශ්‍යයි

  • @thiliniperera1643
    @thiliniperera1643 3 ปีที่แล้ว

    Aththamai... guruthumani oba thumange video 1 balanna labune goda kalekin kiyala hithenawa! Oba thumata theruwan saranai!🙏

  • @jeewanthiweerasinghe2607
    @jeewanthiweerasinghe2607 ปีที่แล้ว

    Sthuthi oba thumata😊

  • @prasadhkumara7298
    @prasadhkumara7298 3 ปีที่แล้ว +1

    Dawasema pahana paththu karata kamkk nadda

  • @kithsiribalasooriya5575
    @kithsiribalasooriya5575 2 ปีที่แล้ว

    Ithama watinawa boru karana saha danna tiken wadakaranna gihin shasthraya agathiyata yanawa

  • @TainKumari
    @TainKumari 8 หลายเดือนก่อน

    පැහැදිලි ව කරන අදහස් දැක්ව්මක්

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 ปีที่แล้ว

    මට ත් සාමාන්‍ය තත්ත්වය ක් තියෙනවා ..
    නොපෙනෙන ලෝකය ගෙන පොත් පත් කියවල අවබෝධයක් තියෙනවා

  • @kuwaitu4280
    @kuwaitu4280 3 ปีที่แล้ว

    Oba.thumata godak pin mewani vidiyos danawata apawa danuwath kirima sadaha

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 2 ปีที่แล้ว

    කෙන්දරයක් බලලා වරමක් තිනවාද බලන්න පුලුවන් ද

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 4 หลายเดือนก่อน

    Mahathmaya mata denagannama ona deyak obathuma kiwe oba thumata pin matath waramak thiyenawa eath mama ea gena mokuth danne denata budu pahana 6ta thiyanawa paththini meniyanta 6.22ta thiyanawa ahimi wenna una hema dema mahaththaya mawà daala giya daruwo denna benda mamai chuti duwai gedara thani una jiwath wenna sali mila mudal ne gambara appachchita re namayen passe pahana thiyanna ealiyàta eanna bayai asi pahana thiyanna eath eayata ida kadak ne ma ea warama balawath karagena asarana manussainta pihitak wenne kohomada man masmalu kana eakath nathara kala paththini meniyanta pahana thiyanna hithen ne eawa kala ma balawath wenne keseda asaranawa pihitak pathami

  • @shasinimadushanthi7052
    @shasinimadushanthi7052 3 ปีที่แล้ว +5

    මාමාගේ Video එකක් එනකම් හිටියේ මාමෙ ..මෙදා පාර video ekak දාන්න පරක්කු වුණා නේද මාමෙ ...මාමෙ අනේ විෂ්ණු දෙවියන්,උන්වහන්සේගේ දේව මණ්ඩලය ,ඒ වගේ අපිට සුදුසු මට්ටමට කැරුණු ටිකක් කියලා dennako විෂ්ණු දෙවියන් ගැන eka video එකකින් ....උන්වහන්සේ පිළිබඳ සමාජයේ ගොඩාක් විවිධ මත තියෙනවා ...ඒ වගේම ධර්මය ස්ථාපිත wenna yana නිසා එයට විෂ්ණු දෙවියන් වඩාත් සම්බන්ධ නිසා විෂ්ණු දෙවියන් ගැන තව අපි කැරුණු දැනගන්න eka හොඳයි කියලා හිතෙනවා මාමෙ මට... mama තවම උසස් පෙළ කරන්නේ මට විෂ්ණු දෙවියන්ගෙ ආකර්ෂණ බලය තියෙනවා ...ඉතින් අපි වගේ ගොඩාක් අලුත් අයට මාමාගෙන් ලැබෙන e දැනුම ගොඩාක් වටිනවා ...උන්වහන්සේ පිළිබඳ ගොඩාක් දේවල් දැනගන්න ආසයි ... මාමාට හැකි nam video එකකින් අපිට කියලා dennakoo.... මාමාට තෙරුවන් සරණයි

  • @shamlims8220
    @shamlims8220 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඹබතුමා හදහාන් හදනවද