ඉසිවර අරණ
ඉසිවර අරණ
  • 37
  • 175 589
👉👉ඔබේ ජීවිතය වෙනස් කරන මෙවන් දේවල් ගැන දැන සිටියාද.....???
වරම හිර වෙලාද....? හිර කරලද...? හදා ගන්න හරි තැනක් තාම සොයනවාද...? 🤔
ආයුබෝවන්....🙏🔱🕉️
වර්තමානයේ වරම් දරුවන් බොහෝ දෙනෙකුට තියෙන පොදු ගැටලුවක් තමයි තමන්ගේ වරම හිර වීම හෝ කවුරුන් හෝ විසින් හිර කිරිම යන කාරනාව...
නමුත් ඊටත් වඩා ඇති ලොකුම ගැටලුවනම් එය නිවැරදි කර ගැනිමට සුදුසු ගුරුවරයෙකු සොයා ගැනීමයි...
ඇයි මං එහෙම කියන්නේ....
වර්තමානයේ වරම් හදන බහුතරයක් වරම් සකස් කරන්න අවසරයන් ලැබී නෑ... නමුත් ඔවුන් වරම් සකස් කිරිමට යාමෙන් වන්නේ වරම් විතරක් නෙවෙයි ඉන් එහාට තමන්ගේ ජීවිතයත් එපා වෙන තැනට කරදර ඇති වීමයි...
වරම් සකස් කරන්න කියලා ඇවිත් භුමියේ ගොටු තටු දීලා, ලේ පුලුටු දීලා, යක්ෂ පිරිවරට යහන් පහන් කැප කරලා, භුමියේ බාර දීලා යන අය නැතුවම නොවෙයි..
එනිසා ඔබ වරමක් සකස් කර ගන්නවානම් නිසි ගුරුවරයෙකු තෝරා ගන්න...
වරමක් සකස් කරන ගුරුවරයෙකුට වරම් දරුවෙක්ගේ ඕනෑම ගැටළුවකට (පවුල් ප්‍රශ්ණ හැර 😁)පිළිතුරක් දිය හැකි විය යුතුයි.. පහදා දිය හැකි විය යුතුයි..
නමුත් වර්තමානයේ ඉන්න වරම් හදන ඉෂිවරු, ඍෂි වරුත් එක්ක 🤣වරමක් හදා ගත්තාට පසු වචනයක්වත් කතා කරන්නත් බෑ... බනිනවා, දුරකතනය විසන්ධි කරනවා නැතිනම් රටේ නැති බොරු බේගල් කියනවා😔
සැබවින්ම වරම් දරුවෙක්ට ගුරුවරයා අවශ්‍ය වන්නේ වරම් සකස්කර ගත් පසුවයි.. ගුරුවරයාගේ අවශ්‍යතාවය දැනෙන්නේ වරම් සකස් කර ගත් පසුවයි..
මොකද තමන්ට ගැටලු තැන් ඇති වන්නේ වරමින් වැඩ කටයුතු කරගෙන යනවිටයි.. එවැනි තැන් වලදි තමන්ගේ ගුරුවරයා, තමන්ට විශාල ශක්තියක් වන්නා සේම, ගුරුවරයාගේ ආශීර්වාද තමන්ට දැඩි ආරක්ෂාවක්, ආශීර්වාදයක් වනවා❤️
විවිධ දේවාල වලින් මෑත කාලයේ වරම් හදාගත් දරුවන් දවසට කිහිප දෙනෙක් හෝ කතා කරලා හඩා වැලපෙන්නේ මං කියපු ඔන්න ඔය කාරනාව නිසයි.. ඒ කියන්නේ වරම් හැදුවා කියලා සල්ලි අරන්, පසුව වරම් දරුවා අතහැර දාපු කාරණාවන් නිසයි....
👉👉👉එනිසා ඔබ වරමක් හදාගන්න ඉන්න කෙනෙක්නම් හෝ වරම් සකස් කර ගන්න ගිහින් අමාරුවේ වැටී සිටින අයෙක්නම් තමන්ට හරියනම ගුරුවරයා තෝරා ගන්න බුද්ධිමත් වන්න...
ඔබ සියලු දෙනාටම,
තෙරුවන් සරණයි!!!
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️
ඉසිවර අරණ
#විශ්ව ශක්ති ගුප්ත විද්‍යාතනය
076 321 8703
มุมมอง: 55

วีดีโอ

දියුණුව අඩාල කරන භෛරව දෝෂ
มุมมอง 3053 หลายเดือนก่อน
නොසීත ලෙස දියුණුව උදා කරන "භෛරව දේව පුජාව"
වරම ගත්තෝතින් දේවාල කටයුතු කල යුතුමද....? 🤔🤔🤔🤔🤔මේ බය නිසා නේද ඔබ වරම නොගෙන දුක් විදින්නේ
มุมมอง 2.5K6 หลายเดือนก่อน
වරම ගත්තෝතින් දේවාල කටයුතු කල යුතුමද....? මේ බය නිසා නේද ඔබ වරම නොගෙන දුක් විදින්නේ
භෛරව දෝෂ නිසා ඔබේ දියුණුව අඩාල වී ඇතිද....?
มุมมอง 3K7 หลายเดือนก่อน
නිදන් සහිත භූමි වල ජිවත්වන බොහෝ අයට භෛරව දෝෂ නිසා ගැටලු ඇතිවී ඇත..
June 10, 2024
มุมมอง 12K8 หลายเดือนก่อน
වරමක් නොගෙන සිටීමෙන් මෙවන් දේ සිදුවන බව දැන් සිටියාද.....?
මේච්චර අඩු මුදලකට වරම් හදා ගන්න ආය නොලැබෙන අවස්තාවක්....
มุมมอง 1.4K9 หลายเดือนก่อน
වරම් හදා ගන්න ගිහින් දේවාල වලට ලක්ෂ ගනනින් මුදල් වියදම් කරලා, අසරණ වෙලා ඉන්න බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා... අන්න ඒ අයට තමන්ගේ වරම හදාගන්න පිහිටක් වෙන්න අපි තීරණය කලේ, ඔවුන් විදින දුක් වේදනා අපි හොදින් දන්නා නිසයි... වරමක් හිර උනාම, වින බන්ධනයකට හසු උනාම, දෝෂයක් ඇගට දාලා දුන්නහම, වරම් දරුවෙක් ජීවිතේ නොවිදිනා දුක් විදිනවා... ඔවුන් විතරක් නෙමෙයි, ඔවුන්ගේ පවුලේ අයත් ඒ ගැටලු නිසා අසරණ වෙනවා... අපි ඔබ...
වරමක් සකසා ගන්න සුදුසු තැනක් සොයාගන්නේ කෙසේද... සාස්ත්‍ර කියන හැමෝටම වරම් හදන්න පුලුවන්ද....?
มุมมอง 41911 หลายเดือนก่อน
වරමක් සකසා ගන්න සුදුසු තැනක් සොයාගන්නේ කෙසේද... සාස්ත්‍ර කියන හැමෝටම වරම් හදන්න පුලුවන්ද....?
#වරම හිර කරලද... වරම් හිර ඉවත් කර ගන්න හරි තැනක් තෝර ගන්නේ කෙසේද....
มุมมอง 547ปีที่แล้ว
#වරම හිර කරලද... වරම් හිර ඉවත් කර ගන්න හරි තැනක් තෝර ගන්නේ කෙසේද....
වරම හදාගන්න තවමත් හරි ගුරුවරයෙක් හොයනවාද....?
มุมมอง 578ปีที่แล้ว
වරම හදාගන්න තවමත් හරි ගුරුවරයෙක් හොයනවාද....?
කැඹුරුම් ප්‍රශ්ණයට කඩවර කොටු තැබිමෙන් විසදුම් ලබාගත හැකිද....?
มุมมอง 639ปีที่แล้ว
ආයුබෝවන්... මේ කාලයේ දේවාල කරන බොහෝ වරම් දරුවන් කැඹුරුම් ගැටලුවට මුහුණ පා සිටිනවා... ඉතිං ඊට විසදුම් ලෙස කඩවර පූජාව තබා කැඹුරුම් බලකර ගන්නත් උත්සහා කරනවා... මෙය සෑම වරමකටම සාර්ථක පිළියමක්ද....?? මෙයින් සාර්ථක හා අසාර්ථක ප්‍රතිපල ලැබිය හැකිද....?? වරමට ගැටලු ඇතිවෙනවාද....??
වරම් පරික්ෂාවන් 👉විෂ්ණු අදුනින් සිදුකරන නිවැරදිම විශ්වාසනීයම වරම් පරික්ෂාවක්👈
มุมมอง 1Kปีที่แล้ว
වරමක් නිවැරදිව පරික්ෂා කරගන්න තවමත් හරි තැනක් සොයන ඔබට දැන් පැමිණිම කින් තොරව වරමක් තිබෙනවාද නැද්ද යන්න නිවැරදිවම දැනගත හැකි විශ්වාසනීයම තැන 👉ඉසිවර අරණ විශ්ව ශක්ති ගුප්ත විද්‍යාතනය 0763218703👈
මළගිය ඥාතීන්ගෙන් කරදරයිද...? ලෙඩ කරනවාද...?? නිදා ගන්න දෙන්නේ නැද්ද.? එසේනම් ඔබත් මෙය හොදින් බලන්න.
มุมมอง 531ปีที่แล้ว
මිය ගිය ඥාතින්ගෙන් කරදරයිද... හිනෙන් බය කරනවාද... නිදා ගන්න දෙන්නේ නැද්ද... විවාහයන් ප්‍රමාද කරනවාද.... දරුපල නැති කරනවාද... දියුණුවක් නැති කරනවාද.... එවැනි ගැටලු ඇත්නම් මේ විඩියෝව නරඹන්න...
වරම් පරික්ෂාවන්.... වරම් දරුවන් පස් දෙනෙකු හට නොමිලේ සිදුකල වරම් පරික්ෂාවන්...
มุมมอง 855ปีที่แล้ว
වරම් පරික්ෂාවන්.... වරම් දරුවන් පස් දෙනෙකු හට නොමිලේ සිදුකල වරම් පරික්ෂාවන්...
හතර වන දිනටත්,වරම් දරුවන් වෙනුවෙන් සිදු කරන නොමිලේ වරම් පරික්ෂාවේ විස්තර.
มุมมอง 595ปีที่แล้ว
හතර වන දිනටත්,වරම් දරුවන් වෙනුවෙන් සිදු කරන නොමිලේ වරම් පරික්ෂාවේ විස්තර.
තුන්වන දිනයටත් නොමිලේ සිදුකල වරම් පරික්ෂාවන් 5ක විස්තර
มุมมอง 631ปีที่แล้ว
තුන්වන දිනයටත් නොමිලේ සිදුකල වරම් පරික්ෂාවන් 5ක විස්තර
දෙවන දිනයටත් වරම් දරුවන් 5 දෙනෙකුගේ නොමිලේ සිදුකල වරම් පරික්ෂාවන්❤️❤️❤️
มุมมอง 563ปีที่แล้ว
දෙවන දිනයටත් වරම් දරුවන් 5 දෙනෙකුගේ නොමිලේ සිදුකල වරම් පරික්ෂාවන්❤️❤️❤️
වරම් දරුවන් පස් දෙනෙකු හට අද දින සිදුකල දුන් නොමිලේ වරම් පරික්ෂාවක් සම්බන්ධ විස්තර..
มุมมอง 1.1Kปีที่แล้ว
වරම් දරුවන් පස් දෙනෙකු හට අද දින සිදුකල දුන් නොමිලේ වරම් පරික්ෂාවක් සම්බන්ධ විස්තර..
හිරවූ වරමක් නැවත සකස්කරගත හැකිද?
มุมมอง 875ปีที่แล้ว
හිරව වරමක් නැවත සකස්කරගත හැකිද?
වරමක් තමන්ට තියෙනවාද කියලා දැනගත හැකි ක්‍රම 10 ක් ගැනයි අද අපි කතා කරන්නේ. 0763218703
มุมมอง 25Kปีที่แล้ว
වරමක් තමන්ට තියෙනවාද කියලා දැනගත හැකි ක්‍රම 10 ක් ගැනයි අද අපි කතා කරන්නේ. 0763218703
වරමක් කියා දෝෂයක් ශරීරගත කර වරම් දරුවන් මුලා කිරීම.
มุมมอง 809ปีที่แล้ว
වරමක් කියා දෝෂයක් ශරීරගත කර වරම් දරුවන් මුලා කිරීම.
වරමක කැඹුරුම කියන්නේ කුමක්ද...? #කැඹුරුම හිර වෙලාද #වරම එපා වෙලාද
มุมมอง 1.9K2 ปีที่แล้ว
වරමක කැඹුරුම කියන්නේ කුමක්ද...? #කැඹුරුම හිර වෙලාද #වරම එපා වෙලාද
නොමිලේ වරම් හදලා දෙනවා කියන වංචාවට ඔබත් රැවටුනාද....?
มุมมอง 3212 ปีที่แล้ว
නොමිලේ වරම් හදලා දෙනවා කියන වංචාවට ඔබත් රැවටුනාද....?
අමුනුෂ්‍ය දෝෂයන්.... වරමකට බලපාන අමුනුෂ්‍ය දෝෂ..... මියගිය ඥාතින්ගේ කරදර....
มุมมอง 5092 ปีที่แล้ว
අමුනුෂ්‍ය දෝෂයන්.... වරමකට බලපාන අමුනුෂ්‍ය දෝෂ..... මියගිය ඥාතින්ගේ කරදර....
කන්තාවන්ට බලපාන #කාම ප්‍රේත දෝෂ, #කාම ප්‍රේත බන්ධන, #කලු කුමාර දෝෂය නිවැරදිව හදුනා ගනිමු.
มุมมอง 8422 ปีที่แล้ว
කන්තාවන්ට බලපාන #කාම ප්‍රේත දෝෂ, #කාම ප්‍රේත බන්ධන, #කලු කුමාර දෝෂය නිවැරදිව හදුනා ගනිමු.
වරම හදා ගත්තට තාම හරියට වැඩ කරන්න බැරිද?
มุมมอง 1.1K2 ปีที่แล้ว
වරම හදා ගත්තට තාම හරියට වැඩ කරන්න බැරිද?
වරම් ඥාතින් අභිබවා දෝෂයන් ප්‍රබලවීම...
มุมมอง 1.1K2 ปีที่แล้ว
වරම් ඥාතින් අභිබවා දෝෂයන් ප්‍රබලවීම...
වරම් හදා ගන්න ගිහින් මේ දේ නම් වරද්ද ගන්න එපා.
มุมมอง 1.8K2 ปีที่แล้ว
වරම් හදා ගන්න ගිහින් මේ දේ නම් වරද්ද ගන්න එපා.
වරම හදාගත්තට පසු තිබ්බට වඩා ප්‍රශ්ණද...?
มุมมอง 1.3K2 ปีที่แล้ว
වරම හදාගත්තට පසු තිබ්බට වඩා ප්‍රශ්ණද...?
කොයි තරම් හැදුවත් වරම හදා ගන්න බැරි උනාද...?
มุมมอง 4.4K3 ปีที่แล้ว
කොයි තරම් හැදුවත් වරම හදා ගන්න බැරි උනාද...?
වරමක් වැරදි අාකාරයට සකස් කර ගැනිමට ගොස් දෝෂයක් ශරිරගත කර ගත්තාද...?
มุมมอง 2.4K3 ปีที่แล้ว
වරමක් වැරදි අාකාරයට සකස් කර ගැනිමට ගොස් දෝෂයක් ශරිරගත කර ගත්තාද...?