ඔබත් මේ වගේද ඔබේ වරමෙහි ස්භාවය ඔබම තක්සේරු කරන්න🔱 0703191567

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024

ความคิดเห็น • 109

  • @srisurakaliammnkovildambul3226

    ⭕️නවක සිසුන් සදහා

  • @k.shanikadilhani
    @k.shanikadilhani 14 วันที่ผ่านมา +1

    මමත් ගණදෙවිඳුන් සමග කතා කරනවා.. වෙලාව යනවා දැනෙන්නෙත් නෑ..ඒත් මෑණියනි ඒ වෙලාවට කවුරු හරි කරදර කරොත් මට ගොඩාක් තරහා යනවා.. ඊටපස්සෙ ඒ තරහා නිමෙන්න සෑහෙන්න වෙලා යනවා..මං ඒ වෙලාවට පිරිත් ගාථා අහගෙන හිටියහම මාව සන්සුන් වෙනවා..එ ඇයි මෑණියනි

  • @yomalmadusanka7338

    මේ දෙන උපදෙස් වලට අම්මට ගොඩාක් පින්🙏හිත තවත් සැනසෙනව අම්මගෙ උපදෙස් වලට.සම්මා සම්බුදු සරණයි අම්මේ ඔබට.උතුම් නිර්වාණයටම මග පෑදේවා අම්මට🙏🌼

  • @ranilbandara234
    @ranilbandara234 9 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමිය කියන.හැම ලක්ෂණයක්ම මට තියෙනවා

  • @NawodyaHarsani
    @NawodyaHarsani 14 วันที่ผ่านมา

    අම්මේ මට දවසක් මාමාකේනේක් කිව්වා මගේ ශරීරයේ භායාන ක දේයක් තියෙනවා කියලා මට ඵ්දේ ගැන බලාගන්න පුළුවන්ද මට මේ සතියක ඉදලා හරි අමාරුයි ඇගට පණ නැහැ වගේ මට ඵ් ගැන බලාගන්න පුළුවන්ද මට හීනෙනුත් කවුදෝ කියනවා දේවාලයකට යන්න කියලා

  • @user-xy8db7oh9v

    අනෙ අමිමෙි මගෙ වරම හැමදාම හොද බලවරමක් කියලා අැදරන් හිරකරනවා...අැයි එහම කරන්නෙ අමිමෙි

  • @user-so6rj4pv5l

    ඇයි මැනියනේ.මට සෙල්ල කතරගමයන්න යන්න හිටියොත් ප්‍රශ්නයක් වේනවා.එත් පුන්නෙශ්වර්ම් යනහද කොට කිසිම ප්‍රශ්නයක් වේන්නේ නැහැ.එ ඇයි මැනියන...

  • @user-so6rj4pv5l

    තව දෙයක් තියෙනවා.මැනියන්ගෙ අහන්න ඇයි මට අසදරනය පෙන්නාන්න බැහැ.කෙන්ති යනවානි

  • @DewmiMadhushika

    අම්මට පිං මමත් වීර්‍ය අත් හරින්නෑ අම්ම මං එනව අම්ම බලන්න❤❤

  • @HuhHg-gw8uf

    තෙරුවන් සරණයි අම්මා,

  • @DimuthuSanjeewa-uy7dn

    තෙරැවන් සරණයි මැනියෝ මම දෙයක් අහන්න කැමතියි අැයිද වරම් තියෙන ගොඩක් දරැවෝ පිට පන්තියේ දේවතාවුන්නාන්සේලාට දෙවොල අැතුලේ පහන් තියන්නෙ මමනම් ඔය කටයුතු දැනගෙන කරන්නෙ කවදාවත් අැතුල් පන්තියටයි පිටපන්තියටයි එකට පහන් තියන් නැැැ

  • @iroshaperera9015

    ගොඩක් ස්තුතියි හිතට ලොකු ශක්තියක් දෙන වදන් පෙලක්

  • @user-gt3uc9lt6f

    Teruwan saranai පින්වත් මෑණියන්ta ..ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ..utum tunuruwane asirwadaya sakhtiya blaya rkawaranya ලැබේවා ..vishwaye sakhtiya blaya twa twa ලැබේවා ..mage maha badra kali maniyata mage නමස්කාරya වේවා ....sadu sadu sadu teruwan saranai ...සියලුම sathwyo සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.vpiyadasa6758

    Obathumiya hondai dena upades hondai.api meth wadamu evita ora eka aragena heart mind eka bala kara ganna.thamata siyalla karaganna puluwan.keles iwath kara nirmanshawa meth wadagena yanna.suwapath wewa

  • @didulisathsarani

    Bohoma sthuthiy amma .theruvan saranay amma 🙏🙏🙏❤️❤️❤️

  • @prabhathkanishka1273

    සාදු සාදු සාදු අම්මේ ගොඩක් ස්තුතියි අම්මේ අපට ලබාදෙන්න ඔවදන් වලට 🙏🙏🙏🙏

  • @navindunavindu8205

    Adareyi sudu amme adareyi mage ammage pada namadami sadu sadu sadu

  • @gamithkumara389

    Obatumiyaga pahadili kirima harima wadagat budu saranaii

  • @nishanthikumari-ke6su

    මැණියන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sadatharu8643

    තෙරැවන් සරණයි අමිමා🙏🙏🙏 හොඳ පැහැදලි කිරීමක්❤️🙏