පෙර සසරේ ඔබ නාග කන්‍යාවියක්ද කියල දැනගන්නෙ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 176

  • @vishmihasindika1669
    @vishmihasindika1669 8 หลายเดือนก่อน +15

    මම ගැහැනු ලමයෙක්..මගෙ අත අර විදිහට මිටමොලව ගත්ත ම මට පෙන්නෙ නාගපෙනයක්.. ඔබ තුමාගෙ විඩියො එක බැලුවායින් පසු නෙමෙයි මට ඔක ගැන ගොඩක් කල් ඉදන් ප්‍රෙහෙලිකාවක් තිබුනා.. 🙂

    • @chathushani3671
      @chathushani3671 3 หลายเดือนก่อน

      මාත් දැක්කා එහෙම

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ තුමාගේ වීඩියෝ එක්ක බලනවිටම මට අමුතු බලයක් අවා. කොහොමත් මට නාග වරමක් තියෙනවා. මම නිදා ගන්න විට අත පය දික් කරලා අබරගෙන නිදා ගන්නේ. මුනින් අතට. නාගින්ට පුදුම ආසයි.. ගම්බාර අප්පච්චිට පහන තියනවිට මම නාගයෙක් වගේලු නටන්නේ. මට හීත කියනවා නාග පුජාවසක් කැලණියට දෙන්න කියලා එත් එක පාරක් කිරි වලින් පුජාව දුන්නා. හීත කියන්නේ පුජාව දෙන්න කියලා එත් යන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමා මට පැහැදිලි කර දෙන්න බුදුසරණයි 🙏🙏🙏

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 ปีที่แล้ว +6

    හොද වැඩ සටහනක් පේන්න නයෙක් නැති උනාට නිතර නයෙක් සහ සර්පයන් දැකලා නිතර බයවෙනවා ඒක පිල්ලියක් නිසාද පෙර බවයක ගැටලුවක් ද දන්නෙ නෑ හොදයි පුද්ගලික ව හිතනවා මෝහනය කිරීම සුදුසු යැයි මේ වැඩ සටහන ඉදිරියේ දී විශ්ව කර්ම ඇඩ්මින් දිනේශ් මහත්තයා එක්ක තාර්කික වැඩ සටහනක් ලෙස ගෙන එන්න හැකිනම් ගොඩාක් හොදයි නාගයන් පිලිබද එතුමාගේ අදහසුත් එකතු කරනවා නම් වටිනවා ස්තූති තෙරුවන් සරනයි

  • @acacacscsc2553
    @acacacscsc2553 6 หลายเดือนก่อน +3

    මට තියෙනවා නාග අවසර නග පත්තිනි මෑණියන්ගේ න් නාග වරම් මට ගොඩාක් දෙවල් පෙනවා මම වදින්නෙ දන්ඩ නමස්කාර යෙන් කොහෙ පන්සල් ගියත් බොදි න් වහන්සෙට ස්වර්ණමාලී මහා සෑ රාජානන් වහන්සෙට ත් එසේ මල් වට්ටිය හිස උඩ තබන් හා පෙන ය අත් උඩට තියන් වදින්නෙ මම ලෙඩ්ඩු සුව කරලා තිබෙනවා මෙය සත්‍ය ක් එල කිරි බොන්න ගොඩාක් ආසයි එගොල්ලන් 26:11 26:11

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 6 หลายเดือนก่อน

    මම නම් කවදාවත් හරි ඇත්තටම හරි දැකලා නෑ.ඒත් හැමෝටම ජිවිතේ එහෙම එකම එක අත්දැකීමක් ඇති කියලා විශ්වාස කරනවා. මේ සසරේ නාග ලෝකේ ම ඉපදුනු වාර ගාන මෙච්චරයි කියන්න පුලුවන්කමක් නෑ🎉

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +4

    අපේ මහත්තයා දවස් ගාණක් ම රෑ හීනෙන් දැක්ක ළු නිදන කාමරයේ විශාල නාගයෙක් ඉන්නව. අපේ ඉඩමෙත් නාග පැටවුන් ,
    ,,100 විතර එක සැරේ ට ඇවිත් හිටියා. එක රොත්තට. විනාඩි දහයක් විතර ඉදලා එක පාරටම අතුරුදහන් වෙලා නොපෙනී ගියා. ගිය තැනක් හොයා ගන්න බැරි වුණා. ස්තූතියි දැනුවත් කලාට.

    • @Slboy90
      @Slboy90 7 หลายเดือนก่อน

      ලගක නිදානයක් ගන්නවද බලන්න

    • @rubindammika4566
      @rubindammika4566 6 หลายเดือนก่อน

      Gedarata nitharama nagayan enawa api dan inna idama awrud 3ithin නාගයන් 10 k withara awa 3n denek aran gihin eyala nidahas kara mama hinen dakinawa mama wiwaha wenna kalin mama hinen dakka inen uda kotasa මනුස්සයෙක් inena pahala naye pirimi kenek mwa hoyagena awa mata me gana pahadili karanna puluwanda oba thumata mama yana hama thanakama නාගයන් dakinawa

  • @MaduShani-e8r
    @MaduShani-e8r 7 หลายเดือนก่อน +3

    ඉස්සර නම් මම හිනෙන් නයෙක් දැක්කා එයාව දැක්කාම මාර සතුටක් තිබ්බේ ටික ටික කලයක් යද්දි එයාව පෙන එක අඩු උනා ☹️💔 කොම හරි ලොකු පෙන තියෙන නාගයන් දෙනෙක් ළග දණ නවලා ගියා එදා එදන් පෙන්නෙ නැතුව ගියා ඊට පස්සේ මට තනිකමක් තියෙනවා දැනට අවුරුද්දක් වෙන්න වෙනවා

    • @ankushlive9692
      @ankushlive9692 5 หลายเดือนก่อน

      ඔය ගැන හොයන්න ගියාද

  • @tharindurox2890
    @tharindurox2890 3 หลายเดือนก่อน +3

    මන් දවසක් හීනෙන් දැක්ක.ටියුබ් ලයිට් එලියවගේ දැඩි ආලෝකයක් විහිදන් ආව ලොකු සුදු නාගයෙක් මාව ඒ නාගයගෙ පෙනගොබේ තියන් උස්සන් ගියා රුවන්වැලි සෑය ගාවට.ටිකකින් මන් එතන අඩි 5 ක් විතර උඩින් පලසක් බැදන් සුදු ඇදුමෙන් බාවනා කරනව අවට ඉන්න මිනිස්සු මට වැන්ද..මොකක්ද ඒකෙ තේරුම

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 2 หลายเดือนก่อน +1

    මගේ අම්මා නැති උනේ 2017/5/15 හරියටම එයාගේ දේහය තියලා තිබුනේ පොඩි අය්යාලගේ ගෙදර සාලේ එදා අඟහරුවාදා දවසක්, මේ සිද්දිය උනේ උදේ 10 පමණ තුන් හතර දෙනෙක් අම්මගෙ දේහය ළඟ වාඩි වෙලා හිටිය, මන් මිදුලේ හිටියෙ, එතකොටම අර ඇතුලේ හිටපු අය ඔන්න සර්පයෙක් කිව්ව මන් බලන කොට ඌ ස්තොප්පුව දිගේ ගෙ ඇතුලට යන්න යනවා බඩ ගාගෙන, ඒත් අර හිටපු කට්ටිය කලබල උන නිසා නයත් කලබල වෙලා එලියට හය්යෙන් බඩ ගාගෙන ගිහින් එළියේ පඩිපෙළ ළඟ නතර උනා ඌ හොඳ ට බය වෙලා පෙනේ පුප්පන් මා දිහත් මල්ලි දිහත් පොඩි අය්යා දිහත් මාරුවෙන් මාරුවට බලමින් ඉන්නව, ඉට පස්සේ පොඩි අය්යා නයි අල්ලන කෙනෙක්ට කථා කරල එයා ඇවිත් නයා අල්ලන් ගියා උගේ ඇඟ ක්‍රීම් පාටයි පෙනේ හරියේ ලා දුබුරු පාටක් තිබුනේ, අපි නොදැක්ක නම් සමහර විට අම්මාගෙ දේහය ලඟට යන්න තිබුන මේ අදටත් අපිට ප්‍රෙහෙලිකාවක්

  • @ThisuTheu
    @ThisuTheu หลายเดือนก่อน

    මම කාන්තාවක්. මගේ වම් අතේ නයි පෙන 2වගේ පෙනෙනවා දකුණු අතේ පැහැදිලි එක පේනයක් වගේ තියෙනව. නයි නිතරම සිහිනෙන් පෙනෙනවා. එකම නයෙක් පෙනෙන්නේ. පවුලේ ගැටළු ඇති උනා. අසනීප නිතරම. එත් වෛද්‍යවරුන්ට සොයා ගන්න බෑ. හිසකෙස් ඔක්කොම නිකන් ම හැඩපාලු ගෙතුනා. නාගයන්ට ගොඩක් ආසයි. බිත්තර. සුදු කිරි බොන්න ගොඩක් ආසයි.

  • @geethakumari9557
    @geethakumari9557 6 หลายเดือนก่อน +1

    මම නාග මුද්දක් රිදී යෙන් හදල දැම්මා ඒ ක් මගේ ආසාවක් වී තිබුනා

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s หลายเดือนก่อน +1

    මට දවසක් හීනෙන් සුදු පාට දිලිසෙන ආබරන දගෙන සුදු ඔටුන්නක් දාගෙන ලස්සන නාගයෙක්.. මූන නයෙක්ගෙ පෙනයක් කද මනුෂ්‍ය.මං නාගයින් ගැන ඉගෙනීමට කැමතියී

  • @SonaliSonalee-xr6ue
    @SonaliSonalee-xr6ue 6 หลายเดือนก่อน +2

    ඔබ කියූ සියල්ල ඇත්ත.ශිව දෙවියන්ගේ පිහිටයි

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +3

    විවාහ ගැටලු නම් ඇත්ත.

  • @dinushalakmali788
    @dinushalakmali788 9 หลายเดือนก่อน +1

    Oba thumaa kiyana ගොඩක් dewal mata danenawa habai mama ගොඩක් sathutui ee සියලුම dewal දැකීමෙන්

  • @NirmalaMalkanthi-pr4nq
    @NirmalaMalkanthi-pr4nq หลายเดือนก่อน

    පැවසූ සියල්ල සත්‍යයකි.නාගේශ්වර නමෝ නමාය!❤

  • @nishanravindra6351
    @nishanravindra6351 ปีที่แล้ว

    මම හීනෙන් පොල් අතු වගයක් ඇදගන් යනවා මම ඒ යන පස්සේ මහ පොලවෙන් නිල් පාට නයි ගොඩාක් අඩි දෙකක් තුනක් උඩට පෙන් උස්සලා බලලා මා පස්සේ එනවා කියන්න බැහැ ප්‍රමාණයක් ,,,,,ආයේඅපේ ගම්බාර දේවාලේ නයෙක් ඉන්නවා ඉන්නවා වචන වරද්දලා ඒ නයා කාලා මැරිලත් තියනවා ගමේ කෙනෙක් මම හීනෙන් දේවාලේ කියන නයා වහලේ එහා කෙලවරේ ඉදලා මෙහා කෙලවරට ලොකූ නයෙක් පෙනේ කුල්ලක් බාගයක් පමණ වහලේ පොඩි පිත්තල සෙම්බුවක් තියනවා අදටත් ඒක ඇතුලට ගියා ඒක චූටියි ගියේ කොහොමද කියලා අදටත් මතක් වෙනවා ,,,,,,, මෙය ඇත්තටම ඇස් දෙකට දුටු දෙයක්....
    අපේ ගෙවල් ගාව සුදට හුරු නයෙක් ඉන්නවා කියනවා මම දැකලා නැහැ කීප දෙනෙකුට හම්බවෙලා මම හිතුවා ඉන්නවනම් මාත් බලන්න කැමතියි මාසෙකට විතර පස්සේ හවස 4/5 වගේ සෑහෙන් ලොකු නයෙක් ගොඩක් සුදුයි මම දැක්කා මිදුලෙන් වැට දිගේ පෙනිලා යන්න වගේ ආවා ,,,, ආයේ පොඩි නයෙක් සුදුවට නිකන් රතුවටත් හුරු මල්ලිලාගේ ගෙද්‍රර දින කීපයක් එන්වා යනවා රෑ ඉදලා උදෙත් දොරෙන් එලියට ගිහින් ඒ නයාම අපේ ගෙදරත් ඇවිත් මම තමයි දැක්කේ පැය ගානක් ඉදලා දර ගොඩක් පේන්නම ඉදලා ලොකු අයියලාගේ ගෙදරත් ගිහින් එහෙ පොඩි බයිසිකලේකට වෙලා ඉදලා නැවත් මල්ලිලාගෙ ගෙදර ගිහින් දින දෙක තුනකින් මල්ලි එලවල ගිහින්
    මහත්තයා එහෙම වෙන්නත් ඇයි පහදා දෙන්න

  • @ManoriManori-r2g
    @ManoriManori-r2g หลายเดือนก่อน

    ඹය කියන විදිහෙ නාග සලකුණ සලකුණ මගෙ අතෙත් තියෙනවා. ඔබතුමා මෙ ගැන කතා කරනකොට මගේ ඇඟ ගැහෙන්න ගත්තා.මට වරමක් තියෙනවා මොකක් ද කියලා මම දන්නේ නෑ.මම ගන්න උත්සහ කලා එක එක්කෙනා ලොකු මුදල් ඉල්ලූවා .මගෙ මහත්තයා කුලි වැඩ කලෙ. අපිට හුගාක් අගහිකමි තියෙන නිසා මම රට ආවා.

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 2 หลายเดือนก่อน +2

    අනික මට හතුරුකමක් කරපු කෙනෙක්ගෙ ඇස් දිහා බලගෙන මට කරපුදේට උබට දැන්ම රිදෙන්න ඕනි කියල හිතෙන් හිතාගෙන එයගෙ ඇස් දිහා බැලුවම එයාට අනිවාරයෙන් ඒදෙ වෙනව

  • @Nirmaladilrukshi-x3w
    @Nirmaladilrukshi-x3w หลายเดือนก่อน +1

    මට නම් තියනවා අවුරුදු 15ක් විතර ඉදලම .මේවා ඇත්ත

  • @chathu-b2t
    @chathu-b2t ปีที่แล้ว +2

    Me kathwa aththa. Mtath hinen penwa sathiyta 2parak wath aniware
    Mn dakinneth ran pata ,sudu lassana nainwa. Samrahak welwata mwa welagena innwa nayek danenwa. Mn yankota lagin yanwa danenwa. Hinawenna karanyak newei meka hamotama nathath mehema ayth innawa. Me kiypu dewal matath penwa dakinwa.

  • @With__Me
    @With__Me ปีที่แล้ว +1

    බුදුසරනයි ඔබතුමාට .

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 2 หลายเดือนก่อน

    තව දෙයක් මට කරදරයක් වෙන්න කලින් මට කරදරයක් ඇති වෙන්න යන්ව කියල හිතෙන්ව.අනික මම ගොඩක්ම විශ්වාස කරන කෙනෙක් මාව රැවටන්ව කියල මම දැනගත්තම මාව මරන්න වගේ ලන් උනාම ඒ කවුරු උනත් එයාගෙ පස්සෙන් එක එක සර්පයො එනවා.මේක අද්දැකීමක් නාග ලෝකෙත් සමග සම්බන්දයිද කියල මට තාමත් තේරුමක් නැහැ.හැබැයි මට කිසිම සර්පයෙක්ගෙන් හානියක් වෙන්නැ කියල නිතර මගෙ හිත කියනව.

  • @poornathikshana786
    @poornathikshana786 11 วันที่ผ่านมา +1

    මට එක පාරට මගෙ අත බලද්දි පෙන පහේ නයෙක් වගේ කියල දැක්ක 😊😐❤

  • @kdjfjjddjjr8881
    @kdjfjjddjjr8881 3 หลายเดือนก่อน

    මටත් ehama දැනෙනවා මහත්මයා .නාගයන් mage lagatama ඇවිත් යනවා matA කරදරයක් ne .පවුල් ජීවිතයේ parasnath වෙනවා

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +1

    ස්තූතියි , කාලයක් ඇනකොන්ඩා වගේ ලොකු නයි එළවගෙන එනවා හීනෙන් දැක්කා, ඇයි දන්නෙ නෑ

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 ปีที่แล้ว +1

    මටත් නයෙක් හීනෙන් පේනවා. එයා මගේ කකුලේ එතිලා ඉන්නවා තමා පේන්නේ. අපේ ඉඩමේත් නයෙක් ඉන්නවා එයා මට පේන්ට එනවා යන්ට කිවුවාම යනවා. මට කියලා තියෙනවා මන් ගිය ආත්මේ නයෙක් කියලා. ශිව දෙවියන්ගේ ස්ලොක කියද්දී මගේ ඇගට දිස්ටියක් වගේ එනවා.

  • @jay-c3c7k
    @jay-c3c7k 2 หลายเดือนก่อน +11

    මන් හිනේන් දැක්කා මගේ හම කලු පාට නයි හැව අයින් වෙනෝ .තනිකරම ඒ නයි හැම ඉවත් කරාම තනිකරම සුදු හම පෙනෝ

    • @නොටිචතු-ථ2ඳ
      @නොටිචතු-ථ2ඳ 2 หลายเดือนก่อน +2

      aththamada

    • @jay-c3c7k
      @jay-c3c7k 2 หลายเดือนก่อน +2

      saththai 🙂🙂mt boru kiynn ona ne.mt wena kiynn kevk ne ktiya hitheno mt pissu kiyl😶

  • @sandunbandara593
    @sandunbandara593 3 หลายเดือนก่อน +2

    මමනාගයින්ටහරිම ආදරෙයි ඒත්බයයි❤🎉

  • @delishiyachrisilda
    @delishiyachrisilda หลายเดือนก่อน

    Man kaanthawak mage wan athe Mita molawala baluwama nagayan ekata Inna joduwak penawa
    Mata Naga pathini Amma haraha aushadha warama thiyanawa mahathmaya

  • @HariniChathurya
    @HariniChathurya หลายเดือนก่อน +1

    Atta wennathi eka ....🙏🙏🙏matath danenawa velavakata naga kanyawak venna heenen pen awa mata ves maru karana nagayek penawa...mama ammta kiyanna haduwa eth mage hitha denna eka kiynna kochchara kiyanna haduwath ekko eka amathaka venawa nattnm vena ekk kiyanawa😥😥aneh mnda mata eka hitha gann ba

  • @kalyaniThennakon
    @kalyaniThennakon 4 หลายเดือนก่อน

    මම ගැහැණු කෙනෙක් මගෙ අත එහෙම කරාම මැදගිල්ල සහ අනික් ඇගිල්ල නාග පෙනයක ස්වරූපයක් වගේ පේනවා

  • @JayanthiSwarnamali-p3x
    @JayanthiSwarnamali-p3x หลายเดือนก่อน

    අනේ ඇත්තටම මම ඉන්න හැම තැනකම නයෙක් ඉන්නවා .මාව බලලා යන්න එනවා වගේ ගේ ලගට එනවා.එක්කෙනෙක් නෙවෙයි තුන්දෙනෙක් ඉන්නවා .මගේ මහත්තයා ත් නැති වුනා.හැබැයි මාව දකින කොටම පෙනේ කරලා ඔළුව පාත් කර ගන්නවා .සුදු නාගයෙක් ඉන්නවා මම පහන තියන තැන .මම කියනවා ළමයි ඉන්නවා ඔයාව දැකලා බය වෙනවා යන්න කියලා .ඒ බහට කීකරු වෙලා යනවා

  • @lasanthalakmal861
    @lasanthalakmal861 5 หลายเดือนก่อน

    ඔබ තුමාගෙන් මම වෙලාව බැලුවා මම නාග පරපුරෙන් එන්නෙ කියලා කිඋවා.

  • @AnushaSewmika
    @AnushaSewmika 7 วันที่ผ่านมา +1

    මගෙ දකුණු අතෙ නහර නයි පෙනයක් වගෙ තියෙනවා මගෙ අමිමා ගේ අතෙත් තියනව ා ඒ ඇයි මම නාග ගොත්‍රයෙද

    • @AnushaSewmika
      @AnushaSewmika 7 วันที่ผ่านมา +1

      ඇත්තටම මට මානසික ලෙඩ ක්වගෙ

    • @AnushaSewmika
      @AnushaSewmika 7 วันที่ผ่านมา

      මට කිසිම කෙනෙක් කැමති නැ මමත් තනියම ඉන්න කැමති මට හොඳ ම යාළුවො කිසිම කෙනෙක් ඉස්කොලේ නැ

    • @AnushaSewmika
      @AnushaSewmika 7 วันที่ผ่านมา +1

      ඇයි කිසිම කෙනෙක් ට ආසාවක් ඇති වෙන්නෙ නැ

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 2 หลายเดือนก่อน

    මම හීනෙන් දැක්ක මම කහපාට නයෙක් වෙල සම්පූර්නම නෙමෙයි ඇග පහල කොටස විතරයි.හීනෙන් නිල්පාට නගයෙක් දැක්කා මට බයෙ හැන්ගුන එය.හැන්ගිල මන් දිහා බලාන හිටියා.අනික හැබැහින්ම සුදු නයෙක් ආව වත්තට.අත මිට්මෙලෙවුවම නාග පෙනයක් පේනව

  • @deepikasapuge6422
    @deepikasapuge6422 8 หลายเดือนก่อน

    Oba thumata kiyana hama dema aththa... theruwan saranai obathumata.....

  • @HemaNandani-gh8bs
    @HemaNandani-gh8bs 8 วันที่ผ่านมา

    Huruthumata godak pin mam hemadhama vudheta mal kadanava budhun vadhinna ithin soorya dhakina kota soorya retabdhakina vidhiyata mam horu dhakinva ithin me dhe mata hariascharyak passe dhena gaththa Shiva sakthiya mata thiyanavaga

  • @MangalikaSamarawickrama
    @MangalikaSamarawickrama 14 ชั่วโมงที่ผ่านมา

    මමදැකල.තියේනවා.අපේ.බොගසේවැලක්වගේඑතිල.ඉන්නවා

  • @NiroshaKumari-sn5om
    @NiroshaKumari-sn5om 5 หลายเดือนก่อน

    මට නාග වරමක් තියෙනවා ද මම හැමවෙලේම නාග රාජයා ව පේනව ..මට වරම් එද්දී නයි පෙන ය වගෙ අත් දෙක යනව .මට බලවත් වරමක් තියෙනවා කියලා ගොඩක් කපු මහත්වරු කියල තියෙන ව.... මේක ඇත්ත ක්ද කියල මට තාම සැකයි

  • @deshapriyashirome1073
    @deshapriyashirome1073 ปีที่แล้ว

    Meeta masa kipayakata kalin masayak athulata Henan dakka nayek mage age watetama yanawa Hariyata ati karana sathtu hurathal wenne a wage. Kakula dige avith aga athulin mathu wela oluwa watin avith pahalata awa. (a hene theruma Dana ganna kamati oba thumagen) theruwan saranai

  • @asithamadusanka7789
    @asithamadusanka7789 4 หลายเดือนก่อน

    නාග බහිරව ආත්ම ශක්තිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් ද

  • @RitaManel-g5k
    @RitaManel-g5k 3 หลายเดือนก่อน

    දෙවතා එලි ගෙදර වහලෙට උඩින් එන්නෙ ai .....as වලින් දෙකලත් තියන්වා තෙරුවන් සරනෛ saranai

  • @norishanor4914
    @norishanor4914 11 วันที่ผ่านมา

    Man hinen dakka sudu nayek pene karan hitiya kaudo avth kiva naya gilinna kiyala pahuvada edan mata leda agata obathumata kiyanna puluvanda ai mehema penune kiyala

  • @ParanavithanagesachithaSachith
    @ParanavithanagesachithaSachith ปีที่แล้ว +2

  • @niluperera4966
    @niluperera4966 7 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට🙏🙏🙏🙏🙏🙏

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 2 หลายเดือนก่อน

    තව දෙයක් කියන්න ඕනි ඔබතුම අතෙ තියෙන සලකුන ගැන කියන්න කලින් මගෙ අතෙ තියෙන සලකුන මට හීනෙන් පෙන්නුම් කර.අත මිටි මෙලෙවුවෙ නැති උනත් ඒ සලකුන ඒ හැඩය පේනව හොදට

  • @anushasudarshani8213
    @anushasudarshani8213 6 หลายเดือนก่อน

    Man atha thiyalaa ashirwada karahama sanipa wenawa...aththatama mata harima sathutuiiiii....wathuta budugunen aashirwada karala dunnahama sanipa wenawa...

  • @gayansenadera6090
    @gayansenadera6090 หลายเดือนก่อน

    නහර වලින් වෙන් වෙලා පෙන හතරක් පේනවා නමාගෙන ඉන්න ඇගිලි වල ඇටවලට සම්බන්ද වෙලා

  • @duleekasewwandi1810
    @duleekasewwandi1810 4 หลายเดือนก่อน

    Matath nayek mage langa innawa wage danenawa. Mama heenen dakala tiyenawa dilisena shareerayak tiyena naagayek wage sathwayek e kenage muhuna manussayekge wage. mama shiwa deviyanta Wandana karanawa.pahan tiyanne Naha. Mata shiwa deviyo gana loku adarayak wishwasahak tiyenawa. Mama kohe giyath shiwa deviyanta wandala thamai pitathwenne.mama wadinne habai ath ekathu karala newei. Eka athak papuwata tiyala anith atha pitata tiyala. Bima danagahagena. Mama ay ehema karanne kiyanna mm danne na. Mage wam atha mita molawapuwahama shiwa lingayak wage salakunak ekkama thun paththata beduna parawal thunak wage tiyenawa. Theruwan saranai!!!

  • @JayasinhaPunchiralaga
    @JayasinhaPunchiralaga 15 วันที่ผ่านมา

    Mama wayasa 41 pirimi kenek obathumage video wen kiyapu godak deal mata sidda we nawa mata udau karanna godak pin

  • @AnuhasAdithya-z9o
    @AnuhasAdithya-z9o 2 หลายเดือนก่อน +4

    අයියෙ මමත් නාගයෙක්

    • @SithumLakshitha-g2s
      @SithumLakshitha-g2s หลายเดือนก่อน +2

      මනුස්සයෙක් නෙවෙයි ද?? කොහොමද ඔයා comment දාන්නෙ නාගයෙක් නම්. නැත්තං .ගිය ආත්මෙ නාගයෙක්ද

  • @lakshithapraneeth4049
    @lakshithapraneeth4049 ปีที่แล้ว

    ඔව් මටත් සිහිනෙන් නිතර පෙනෙනවා සහා හවස 6ටත් මගෙ කාමරෙට එනවා

  • @helankumari4000
    @helankumari4000 4 วันที่ผ่านมา

    Mageth dakunu athe nagapene thiyenawa mage kendareth ae sambandawa thiyenawa

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 3 หลายเดือนก่อน

    ඔබතුමා හරි ගම්බාර අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා

  • @ChenuliMelisha-zy8ox
    @ChenuliMelisha-zy8ox 5 หลายเดือนก่อน

    Mage atha mitamolawapuwama amuthu salakunak thiyenawa......anika mama nagayanta hari asai kamathi....shiwa dewiyange rupe penawa bawana karaddi.....

  • @tharakamaduranga7524
    @tharakamaduranga7524 6 หลายเดือนก่อน

    මහත්තයා මට නාග බහිරව බැල්මක් තියෙනවා කිව්වා.ඒවා කොහොමද සිද්ධ වෙන්නේ?

  • @rasikakumari8713
    @rasikakumari8713 2 หลายเดือนก่อน

    Atha mita molawa gaththama penne naipenayak thamai ❤

  • @DanushaThushari
    @DanushaThushari หลายเดือนก่อน

    Mage ath dekema salakunu tiyenawa.heenen nai dakinaea..heenen amutuma lookekata giya.

  • @ssdsoisa3397
    @ssdsoisa3397 ปีที่แล้ว

    Sattakinma.atta.obetumate.godapin. mey.සිදුවීම් .godak.mate.tiyanewa..mama sewwa.wedasatehanema mate.ලැබුණා .tawa.vidio akak karanne obetuma.teruwansaranai ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @ruwani777
    @ruwani777 7 หลายเดือนก่อน

    Theruwan saranai obathumawa muna gahenawanam kohomada

  • @IreshaSanjeewani-w4w
    @IreshaSanjeewani-w4w 7 หลายเดือนก่อน +2

    Matah තියෙනවා පෙර සංසාරේ ඉදන් එන නාග පත්තිනි මැණියන්ගේ අවුසද වරමක්. නාග ලෝකේ කෙනෙක් ඉන්නවා මට.

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 6 หลายเดือนก่อน

    මමත් ...කැමතියි ..ඉදිරියට .මේ..ගැන ..බලන්න .

  • @THARUARAJAPAKSHA
    @THARUARAJAPAKSHA 20 วันที่ผ่านมา

    ඉදලා හිටලා හීනෙන් නයි දකිනවා,අනික මට පිච්චෙන අවුවෙ උනත් ඉන්න හිතුනොත් ඉන්න ඔනි,පොඩි කාලෙ ඉදලා මම නයින්ට ආසයි,හැබැයි බයයි...මම ඔවා ගනන් ගත්තෙ නැ,එත් මෙ විඩිඔ එක බලද්දි අමුතුයි වගෙ 😂

    • @THARUARAJAPAKSHA
      @THARUARAJAPAKSHA 20 วันที่ผ่านมา

      අත මිට මොලවුවම නයි පෙනේ තියෙනවා නෙ ,නහර වලින් 😀

  • @ayeshadilrukshi351
    @ayeshadilrukshi351 7 หลายเดือนก่อน

    Mage man dakke Naga ruwak Pena 4 Ka balapu gaman dakka man manussayekuta watura tekak sunnath suwa wenawa

  • @Nilminijayasingha-r7x
    @Nilminijayasingha-r7x หลายเดือนก่อน

    Mawa lnayek hapala amaru una ada edala hama pouakatama nayi mage gedarata awa mn nayek rattaranin hadala suniyan dewiyanta puja kara eya passe nayi ana aka natara una hbayi eta passe mn kalin ge maru kara a hitapu hama gedarakatama wage nayi awa mn hodata salli tibuna kenek ada higakanawa wage jiwat wenne me naga sapayakda gurutuma mata pahedili karala denna mn jama tissa nayi awi kiyala nayenenne

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 6 วันที่ผ่านมา

    13:53 matath mohanaya asai

  • @k.dsandaruwan3412
    @k.dsandaruwan3412 ปีที่แล้ว +1

    මටත් රෑට හීනෙන් නයි පෙනුන ඉස්සර සමහර වෙලාවට . ඒ වෙලාවට ගොඩක් නයි ඇවිත් වටකරගන්නව වගේ පේනව . මාව ආක්‍රමණය කරනව වගේ.. ඇයි ඒ?

  • @SapnaSanjana-f4i
    @SapnaSanjana-f4i 3 หลายเดือนก่อน

    Mawa bade iddi ammi hinayak Dakala ammi nidagena iddi vishala nayek awith ammi diha balan innawa ita passé ammi mage welawa hadanna gihim e welawa hadapu kena kiyala thiyenne mata naga surupayak thiyenawa kiyala nagayonta samana agak thiyena danna inna namath mata ekatama galapena ekak kiyala mawa hamba unam passe aththatama gedarata nagayo Awilla eth dan mata therena kaleta eddi man thama nagayek dakke nh eth mata eka eka dewal hinen pennanawa🙂

  • @dishmitharuka5895
    @dishmitharuka5895 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @RashmiNawodya-g2w
    @RashmiNawodya-g2w หลายเดือนก่อน

    Ane mtth denenawa mw ආරක්ෂා krnw wge kyl sudu nayek , mt kisima bayak danenne ne

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    😊Obthumata budusaranai

  • @MohandiramSanjeewa
    @MohandiramSanjeewa ปีที่แล้ว +1

    Apegedaratath anawa matath mawila penawa nitharama

  • @Adun195
    @Adun195 หลายเดือนก่อน

    අතේ නාග පෙන තියෙනවා. මිනිස් රූප තියෙනවා

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 ปีที่แล้ว +1

    නාග පෙනයක් හැඩේට නහර 2ක් පේනවා.

  • @SlMobile-d9v
    @SlMobile-d9v 2 หลายเดือนก่อน

    Hmm❤❤❤

  • @amandaprashadi524
    @amandaprashadi524 5 หลายเดือนก่อน

    කොහොමද සර්ව contact කරගන්නේ මං කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා

  • @chutimetti8832
    @chutimetti8832 8 หลายเดือนก่อน

    Me kathawa aththa🙏

  • @ranushisavindhya7745
    @ranushisavindhya7745 18 วันที่ผ่านมา

    බලන් ගියාම ඔක්කොම නයිනේ ඉන්නේ 😊

  • @KelumPrebath
    @KelumPrebath 8 หลายเดือนก่อน

    Mamathi netharama heneni shewa daweyani dakenawa. Nai dakenawa. Netharama heneni ruwaniwelesheya wanidana karanina yanawa. Nedani washitu dakenawa. Gedaratathi netharama nai enawa. Mata Me de getaluwaki.

  • @ChathuWijethunga
    @ChathuWijethunga 12 วันที่ผ่านมา

    Me dewal ahanna balanna hithenne ai mna asai me wage dewal balanna.

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 2 หลายเดือนก่อน

    මම සින්දුවකට උනත් ඩාන්ස් කරනකොට මාව තව කෙනෙක් වෙලාගෙන නටනව වගෙ දැනෙනව.

  • @rositahettiarachchi7775
    @rositahettiarachchi7775 หลายเดือนก่อน

    Mage nalale thrikonayak wage iri 2k thiye

  • @kumarekumar9900
    @kumarekumar9900 6 หลายเดือนก่อน

    ගරැන්නසෙ.මටත්.එහෙම.එනව🙏🙏🙏

  • @HemaNandani-gh8bs
    @HemaNandani-gh8bs 8 วันที่ผ่านมา

    Om namah shivaya

  • @Nanasa-astrology
    @Nanasa-astrology 14 วันที่ผ่านมา

    නයි පෙන දෙකක් දැක්කා

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci หลายเดือนก่อน

    Math asay nainta ath baya dananawa 🙏🌼

  • @gayni79
    @gayni79 5 หลายเดือนก่อน

    Ape gedaratath aw 3 serayk ..a apu heama welwama mm marann epa kiyddi nayawa meruwa.ethtama mt duka hithuna ..mtath hithenwa mth naga lokea kenekda kiyl ..

  • @renukavidana3579
    @renukavidana3579 7 หลายเดือนก่อน

    මගේ අත් දෙකෙම නහර වලි න් පේ න හතරේ නයි පෙන තියෙනවා. වත්තේ නයි ඉන් නවආ.

  • @SarojaniShashikala-xl1sm
    @SarojaniShashikala-xl1sm 7 หลายเดือนก่อน

    Mama dawasak hinen maniyakkitha na rajuwa dakka ahema penne ai

  • @dishmitharuka5895
    @dishmitharuka5895 ปีที่แล้ว +4

    නාගයාගෙ පෙනය විදියට නහර තියෙනවා

    • @gala-865
      @gala-865 ปีที่แล้ว

      රාහු මහදශාවෙන් ඉපදුණු අයගෙ එහෙම ලු නේද ?

    • @upaliratnayake1665
      @upaliratnayake1665 ปีที่แล้ว +1

      Mageth

  • @bbbj3868
    @bbbj3868 7 หลายเดือนก่อน

    Number දාන්න ඔබතුමත් එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනේ

  • @VidarshanaTv
    @VidarshanaTv 2 หลายเดือนก่อน

    ane me sansare yana gamanadi me mulu loka sathwayayin methakayi mepamanayi kiyala naha diwya dewa naga sathara apaye kochchara watila athida anika me jeewithe pone ekata abbahi wela inna eunge wipakaya nisa naga loketa thamayiii yanne anika buddak warshayak kiyanne naga loke eka dawasak me sansaren ethera wenne nathiunoth mona tharam minissu paw kam karamin dukkitha jeewithayakata wateyiii

  • @MalithIshuru
    @MalithIshuru 7 หลายเดือนก่อน

    Mage wam athe mita meleuwama nai pene wagema nahara walin adila thinawa.anith atheth thinawa.anith atheth nikan 5k wage ekak thinawa.e wagema nai penawa.agata watenawa hinen.habahin penawa ran palada pena 3ne nai pawa penawa.hinen lassana nai godaak godaak penawa.danenawa.ai ehema wenne.

  • @kumaregoda3926
    @kumaregoda3926 ปีที่แล้ว

    Mamat dekkala tiyenawa nayek galak uda menikakn tiyagana hitiya nagaya Mata katah kara Mata nagaya innawakiyala kiyanta apa kuwa mama aka ahuwena mama puncita katah kara me balanta nayak innawa kiyala atakatama Mata Naya nehuwa atakatama Mata aheruna

  • @tharukamihirani8778
    @tharukamihirani8778 8 หลายเดือนก่อน

    Mata hamawelema danenawa kalu vishala nagayek mawa araksha karanawa kiyala eka mata danune danata awurudu 15k wage idala

  • @dinushalakmali788
    @dinushalakmali788 9 หลายเดือนก่อน

    Athe nahara thiyenneth naga penayak wage thiyenawa

  • @SaduniKahadawala
    @SaduniKahadawala 7 หลายเดือนก่อน

    මගෙත් අතේ නාග පෙනයක් තියනව පෙන කිහිපයක්

  • @sandivithanage5958
    @sandivithanage5958 ปีที่แล้ว +3

    නයි පෙනයක් තියෙනව අතේ.

  • @janakaabhayarathna679
    @janakaabhayarathna679 ปีที่แล้ว

    Malli,mage nayage daara penayak thiyenawa,habai eke payanna na
    Malli oya thama madi isellama ne,thawa training wenna malli
    Pau oya