"උදේම විශ්වාසයෙන් මේක ඇහුවොත් ආයේ වරදින්නේ නම් නෑ" Aluth Nuwara Dadimunda God Dedimunda Deviyo Kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 611

  • @Ayeshamaduban
    @Ayeshamaduban 5 หลายเดือนก่อน +55

    මේක ඇත්තක් ❤️

    • @SumithNawarathna
      @SumithNawarathna 4 หลายเดือนก่อน +12

      දැඩිමුණ්ඩ දෙවියන්ගෙ බලය සත්තයි. මගෙ හැම දෙයකටම පිහිට උනා.දැඩිමුණ්ඩ දෙවියන් ට බුදු බවලැබේවා.

    • @manudirashima6837
      @manudirashima6837 4 หลายเดือนก่อน +1

      Ow

    • @premalata4873
      @premalata4873 2 หลายเดือนก่อน

    • @premalata4873
      @premalata4873 2 หลายเดือนก่อน

      ​@@manudirashima6837y

    • @kasunichami7338
      @kasunichami7338 หลายเดือนก่อน +1

      Aththa dadimunda dewiyo mtath pihita una ❤

  • @crowlywinchester21
    @crowlywinchester21 9 หลายเดือนก่อน +17

    මා කල සියලුම පින් දැඩිමුණ්ඩ දෙවියන් හට අනුමොදන් වේවා මාගේ විදෙස් ගමන සාර්ථක කර දෙන මෙන් ඔව වහන්සේගෙන් වැද ඉල්ලා සිටිමි තවත් පින් රැස් කර ඔබ වහන්සේට අනුමොදන් කිරිමට මට හැකි වේවා සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏.......

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      දැඩුම්න්ඩ දෙව් යනි මගෙ සිතෙ හැමපස්නයක් ව්සදලා දෙන්න 😂😂මටලෂ්10:මුදලක් ඔන

  • @apeksha5202
    @apeksha5202 6 หลายเดือนก่อน +41

    මම දැඩිමුණ්ඩ අප්පච්චි ගොඩාක් විස්වාස කරනවා...
    මේකේ තියෙන්නේ AI රුපයක් වුනාට මට හිතෙන්නේ මේ ජිවමාන ස්වරුපයක් කියලා.
    මම අලුත් නුවර ගිය දවසක ගාථා කියලා පිරිත් කියලා ආටානාටිය පිරිත් කිවා එ⁣තනදි සියලු දේවියන්ට පින් දෙන ගාතාව කියද්දි එතනම බෝදිය ලඟ හිටගෙන මේ හා සමාන පුද්ගලයෙක් ගොඩාක් වෙලා අපි දිහා බලන් හිටියා.එහෙම බලන් ඉද්දි අපහසුතාවයක් වගේ නිසා ගාතා වැරදුනා ඒත් එතනදි ඒ පුද්ගලයා හිනා වෙලා බයවෙන්න එපා ගාතා කියලා පින්දෙන්න අප්පච්චි ඉන්නවා කියලා ටිකක් වෙලා අපි දිහා බලලා ඉඳලා ගියා. හිතලුවක් අහම්බයක් වෙන්න පුලුවන් උනත් මට මේ රුපේ දකිද්දීම ඒ සිද්දිය මතක් වෙනවා. ඒ වගේ රැපයක් දකින්න නැති තරම්.ඇස්වල උනත් හරි තේජාන්විත බැල්මක් තිබුනේ..

    • @manudirashima6837
      @manudirashima6837 4 หลายเดือนก่อน

      Ow dewi hamuduruwo pihitawennathi 🙏

    • @ravindragodage6120
      @ravindragodage6120 หลายเดือนก่อน

      එහෙම අත්දැකීමක් මටත් තියෙනවා🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 19 วันที่ผ่านมา +1

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් මගේ ලොකු පුතා ගේ රැකියාව සතුටින් කරගෙන ඉන්න ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @isankagunawardhana7865
    @isankagunawardhana7865 11 หลายเดือนก่อน +16

    දැඩිමුණ්ඩ දේව රාජෝත්තමයාණන්ගේ ආනුභාවයෙන් ගර්භණී මගේ සියලු අපහසුතා දුරු වේවා !!
    මටත් මගෙ කුසේ සිටිනා දරුවාටත් මගේ ස්වාමියාටත් මගේ දුවටත් යහපතක්ම වේවා !සියලු රෝග දුරුවී ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා !අපගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !හැමෝටම මතු බුදු වන දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ පිහිටයි..❤

  • @sarasavi7898
    @sarasavi7898 6 หลายเดือนก่อน +21

    දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්ස අපෙ උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා කරන සේක්වා මේ උතුම් දහම විකෘති කරන උන්ට දඬුවම් කරන සේක්වා.

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 26 วันที่ผ่านมา +1

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ විස්වාසය ඇතිව සැම දිනයක් ගානෙම මම ඔබ වහන්සේ වන්දනා කරන්වා අහිංසක අම්මාට පිහිට වෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @darshanikanadeeshani8312
    @darshanikanadeeshani8312 5 หลายเดือนก่อน +18

    දැඩිමුන්ඩ දේවයන් වහන්සේගේ පිහිටෙන් ගිහාන් පුතා සනීප වෙලා ගෙදර ආවා.සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @MenakaShashikani
    @MenakaShashikani 5 หลายเดือนก่อน +19

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙ ආශිර්වාදයෙන් මගෙ සියලුම මුදල් ප්‍රශ්න විසදලා දෙන්න! මගෙ මුදල් ප්‍රශ්න වගේම අන් අයගෙත් මුදල් ප්‍රශ්න ඉක්මනින්ම විසදේවා! සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Dilshan324
    @Dilshan324 ปีที่แล้ว +116

    දැඩිමුන්ඩ දේවියාන් සත්තියයී ඕන කරදරයකදි හරියට පිහිට ඉල්ලුවොත් අනිවරයේන්ම පිහිට වෙනවා මගෙහැම කරදරයකදීම පිහිට ඉල්ලන්නේ දැඩිමූන්ඩ දේවියන්ගෙන් මාගෙ හැම කරදරම දුරුවෙනව🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShaikAbdul-ov2ce
      @ShaikAbdul-ov2ce ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏🙏

    • @DaisyDil
      @DaisyDil ปีที่แล้ว +8

      🙏🙏🙏🙏 ඇත්තයි ඒක. මගෙ ජීවිතේ කරදර එන හැම වෙලේම දුක කියන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ට..පිහිට ඇත්තයි.

    • @ErandiSadamali-p8s
      @ErandiSadamali-p8s ปีที่แล้ว +5

      Eththa....siyalu denage duk karadara adu wewa...!

    • @samanthadissanayaka9521
      @samanthadissanayaka9521 10 หลายเดือนก่อน

      ​@@ShaikAbdul-ov2ce❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💋💋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💋💋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dinethdamsarakerthisingha
      @Dinethdamsarakerthisingha 9 หลายเดือนก่อน +1

      Atta siyalu duk pida duru wewa

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r หลายเดือนก่อน +1

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ අසරණ චූටි පුතා ගේ රැකියාව ඉක්මනින් ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r หลายเดือนก่อน +1

    U දැඩි මුන්ඩ දෙවියන්ගේ පිහිටෙන් මගේ ලොකු පුතාට ඇති සියලු කරදර බාධක දුරු ව් රැකියාව කර ගන්න සක්තිය ඩෛරිය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 13 วันที่ผ่านมา +2

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ ඔබ වහන්සේ ගෙ විස්වාසය දිනා ගත්තා තවදුරටත් ඔබ වහන්සේ ගෙ පිහිට ආරක්ෂා ලබා දෙන්න දෙවියනේ මාගේ දරුවන්ට ලොකු පුතා ගේ සියලු කර ඩර බාධක දුරු වේවා රැකියාව තවදුරටත් කර ගන්න ව්ස්වයේ සක්තිය ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน +1

    තිලාන් මදුශංක වන මගේ පුතාට දැඩිමුණ්ඩ දෙවියන්ගේම පිහිටයි ,තියෙන කරදර උපාධ්‍රව දුරුවේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ පවුලේ සැමටම පිහිට වෙන්න ඔබ වහන්සේ සත්තයි මගේ බලාපොරොත්තු ඉස්ට කර දුන්නා තවදුරටත් ඔබ වහන්සේ ගෙ පිහිටයි මගේ පවුලේ සියලු කර ඩර බාධක දුරු කරදර බාධක දුරු කර දෙන්න දෙවියනේ ඔබ වහන්සේ සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏♥️

  • @අනංමනං-ච8ල
    @අනංමනං-ච8ල 5 หลายเดือนก่อน +15

    දැඩි මුණ්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අමිමගෙ සැත්කම සාර්තකව කරගෙන නිවසට ඒමට ආශිර්වාද වෙිවා!!!!!!""

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 5 หลายเดือนก่อน +14

    🙏🙏🙏සාදු සාදු සාදු දැඩිමුන්ඩ දෙවියනේ මගේ සියලු බලාපොරොත්තු ඉස්ට කර දෙත්වා 🙏🙏🙏🌹

  • @darshanikanadeeshani8312
    @darshanikanadeeshani8312 5 หลายเดือนก่อน +11

    ඔවු අනිවාර්යයෙන් අපේ අප්පච්චි 🙏🙏🙏🙏🙏අපිට පිහිට ආරක්ෂාව ලබා දෙනවා.ලෝක වාසී හැමටම ආසීර්වාද වේවා!!

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน +2

    තිලන් මදුශංක වන මගේ පුතාට දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් පිහිටයි 🙏🙏🙏🌷🌷🌷

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน +1

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ දරුවන්ට පවුලේ සැමටම පිහිට ආරක්ෂා ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @deneththimadushani1774
    @deneththimadushani1774 ปีที่แล้ว +10

    මගේ ව්‍යාපාරය දියුණු වේවා 🙏🙏🙏බිස්නස් පොඩ්ඩක් අඩුවෙලා ,ගිහිම් වෙනදා වගෙ මට බිස්නස් ලැබේවා මම් අලුතින් පටන් ගන්න ඇදුම් ,සෙරෙප්පු ,බොනික්කො බිස්නස් එක දියුණු වේවා

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +10

    🙏🙏🙏සම්බුද්ධ සාසනය රකින ඒඋතුම් දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටෙන් මගේ ස්වාමියාටත් මටත් මාගේ දරුවන් හතර දෙනාටත් නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා .මාගේ ස්වාමියාගේ සියලුම ග්‍රහ අපල දුරුවෙලා සෙතශාන්තියක් උදාවේවා .මා ඇසුපිනෙන් මාගේ රත්තරන්ට දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chaminmadu93
    @chaminmadu93 7 หลายเดือนก่อน +12

    අහන්න අහන්න ආස හිතෙන ලස්සන ගායනයක් ඔයාට ගොඩක් පිං!!!!!

  • @Ayeshamaduban
    @Ayeshamaduban 6 หลายเดือนก่อน +19

    මාරම විශ්වාසයක් තියෙනවා මට දැඩි මුණ්ඩ දෙවියන් ගැන

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 ปีที่แล้ว +17

    අති උත්තම දළදා වහන්සේ අාරක්ෂා කිරීමට වරම් ලැබූ අලුත්නුවර දෙව් විමනට යහතින් දිවැස් හෙළන සිද්ධ දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවි අාශිර්වාදයම වේවා🙏🙏🙏

  • @Ayeshamaduban
    @Ayeshamaduban 6 หลายเดือนก่อน +8

    දැඩිමුණ්ඩ දෙවියනි පිහිට වෙන්න මට

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 4 หลายเดือนก่อน +2

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් අපේ පවුලේ සැමටම නිරෝගී සුවය ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @vimeshanjanananayakkara8525
    @vimeshanjanananayakkara8525 4 หลายเดือนก่อน +2

    අනේ දෙවිදුනී .........
    ඔබ වහන්සේගේ ශක්තියෙන් මට සාමාන්‍ය පෙළ විභාගෙන් Aසාමාර්ථ නවයක් ගන්න ලැබේවා

  • @buddikakumara-ur2md
    @buddikakumara-ur2md 26 วันที่ผ่านมา +1

    දැඩිමුන්ඩ දේවයන් වහන්සේගේ පිහිටෙන් මුතුකුමාරි කුවෙිටි ගෙදරක ඉන්නෙ කිසිම කරදරයක් නැතුව අවුරැදු 2 වැඩ කිරිමට මතකය හා ශක්තියද ලැබෙිවා සාදු සාදු සාදු

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 7 หลายเดือนก่อน +7

    දැඩීමුණ්ඩ් දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ ගෙදර අයටත් තියෙන කරදර ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු සාදු

    • @wijeylaxmisoysa7528
      @wijeylaxmisoysa7528 4 หลายเดือนก่อน

      දෑඩ්මූණ්ඩ් දෙවියන් වහන්සේ මගේ සියලු පැතුම් ඉටුවේවා

    • @lakminijagath6328
      @lakminijagath6328 23 วันที่ผ่านมา

      Dedimunda deviyange pihitwn mage Israel rate sewaya karana Mage dayabara NIROSHA DAMATHIYATA Seth WEWA,ikmanata MAGEMA WELA lankawata Anna parthana karanawa,sadu,sadu,sadu🙏🙏🙏🙏

  • @dasithroshan1124
    @dasithroshan1124 ปีที่แล้ว +7

    මාව දැන් සේම ඉදිරියටත් ආරක්ෂා කරන්න මගේ අප්පච්චී දැඩිමුණ්ඩ දෙවි 🙏

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +21

    🙏🙏🙏 දැඩ්මුන්ඩ දෙව් පිහිටෙන් මාගේ යහපත් සිතුම් පැතුම් ප්‍ර්‍ර්‍රාර්තනා සපල වෙවා 🙏🙏🙏 දුක් කරදර දුරැ ව් යහපතක්ම වෙවා හැමෝමටම යහපතක්ම වෙවා ආසිර්වාද ලැබෙවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹

  • @dharshanaprasad-ks7oc
    @dharshanaprasad-ks7oc หลายเดือนก่อน +4

    දැඩිමුන්ඩේ දෙවිදුනේ නුබ වහන්සේ මෑගේ ඉශ්ට දේව්තාවන්‍ය නුබ වහන්සේ මාගේ අප්පච්චී වේ .නුබ වහන්සේ තමා මාගේ හයිය මාගේ දැක්ම..සාදු.........සාදු.......සාදු ...............🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuchiniShanika
    @RuchiniShanika วันที่ผ่านมา

    උතුම් දැඩිමුන්ඩ දෙවි පිහිටෙන් ප්‍රියන්ත යන අයගෙන් මගේ මහත්තයගේ දේපල නැවත ලබා ගැනීමට හැකි වේවා ..ප්‍රියන්ත යන අයට යතාර්තය අවබෝද කර ඔහුට දඩුවම් ලබා දෙන්න මගේ දැඩිමුණ්ඩ
    දෙවියනි 🙏🙏🙏

  • @Ayeshamaduban
    @Ayeshamaduban 6 หลายเดือนก่อน +7

    මාහට ලබන මාසය වෙන විට විදේශ ගතවීමට හැකි වේවා දැඩි මුණ්ඩ දෙවි පිහිටෙන් ආරක්ෂාවෙන් මට විශ්වාසයි ඔබවහන්ස මට පිහිට වෙන බව මට ඉක්මනින්ම ඒ සුබ ආරංචිය ලැබෙනවාමයි

  • @NisansalaThushani
    @NisansalaThushani 7 หลายเดือนก่อน +5

    අනේ දැඩි මුන්ඩ දෙවියනේ මාව පන්තියේ තුන් වෙනියා කරලා දෙන්න.🙏🙏🙏🙏🙏🙏

  • @navodyasandeepani2008
    @navodyasandeepani2008 ปีที่แล้ว +12

    දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටෙන් අපෙ නිවසේ දුක් කරදර දුරු වේවා .අග හිගකම් දුරු වේවා අප සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙවා⤅ ...

    • @pasinduasheninduwara5838
      @pasinduasheninduwara5838 ปีที่แล้ว

      🙏🙏🙏 දෙව් පිහිට ආසිර්වාද ලැබෙවා

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว

      දැඩි මුණ්ඩ දෙවියන්ගෙ ආශිර්වාදය ලබා මට ඇතිවි තිබෙන සතුරු කරදර දුරුවෙවා දැඩි මුණ්ඩ දෙවයන් මා කළ පිං අනුමෝදන් කර ගන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @Ayeshamaduban
    @Ayeshamaduban 6 หลายเดือนก่อน +4

    දැඩි මුණ්ඩ දෙවි පිහිටෙන් මගේ විදේශ ගතවීමේ බලාපොරොත්තුව ලබන මස වෙනවිට සපලවේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 9 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ එදා වගේම අදත් මගේ ලොකු පුතා මගේ පවුලේ සියලු දෙනාටම යහපතක් දවසක් වගේම මගේ ලොකු පුතා වැටී ඇති සියලු කර ඩර බාධක දුරු kara දෙන්න දෙවියනේ ඔබ වහන්සේ සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏♥️

  • @Didulaanjana
    @Didulaanjana 11 หลายเดือนก่อน +6

    දැඩි මුන්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මටත් මෙම කවි අසන සියලු දෙනාටත් සෙතක්ම වේවා !!!

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +2

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ නමස්කාරය වේවා මගෙ මහත්තයා ගේ රැකියාව හිටපු ආයතනයේම ලැබේවා හතුරා පරාජය කර දෙන්න දෙවියනේ සියලු බලාපොරොත්තු අද දවස ඇතුළත ඉස්ට කර දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ ඔබ වහන්සේ ගෙ පිහිටෙන් මගේ ලොකු පුතා කරදර බාධක වලින් මිදී ආපසු රැකියාව කර ආවා ඉක්මනින් පුතා ගේ මානසික සුවය ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n 9 หลายเดือนก่อน +4

    දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටෙන් සියලුම පතුම් ඉටු වී පතන පැතුමන් ඒකන්තයෙන්ම ඉශ්ට සිද්ද වේවා !!!!!!දෙවිදුනේ පින්ගෙනමතු බුදුවේවා!!!!!මාමෙන්ම සියලුම සත්ත්වයෝ ආරක්ශා කරත්වා

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 2 หลายเดือนก่อน +1

    Dedimunda deviange pihiten mge siyalu roga saha es dekeji penima lebewa.❤❤❤❤

  • @AnushaDilrukshi-vg4fz
    @AnushaDilrukshi-vg4fz 4 หลายเดือนก่อน +1

    Ane dadimunda deviyane ballo allala thuvalavela inna pus patiyata oba vahansegege karunava dakvala division balala sanipakaradenna deviyane sadu sadu sadu sadu

  • @prithikadanushi
    @prithikadanushi 6 หลายเดือนก่อน +5

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් මට යහපතක්ම වේවා..මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා..ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.mranmanika5029
    @r.mranmanika5029 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු අලුත්. නුවර. දැඩිමුන්ඩ දෙවියනෙ මාගේ දරුවන්පවුලෙ. සමගීයේන්. ගොවීතැන් බත්. කරගැනිමට. වහානයදිලා. උපකාර. කරත්වා. දිලිප්. සහාසෙනවිගේ. නපුරුසීත්. වෙනස්කරදෙනසේක්වා. දැඩිමුන්ඩ දෙවියනෙ මාගේ දරුවට. න්ටපීහීටවෙවා. සාධු සාධු සාධු

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 19 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් මගේ චූටි පුතා ගේ රැකියාව ඉක්මනින් ලැබේවා මගේ අහිංසක දරුවන් ගේ පවුලේ සැමටම පිහිට වෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️♥️

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 11 หลายเดือนก่อน +7

    මගෙ දරුවා සනීප කරලා දෙන්න දැඩිමුන්ඩ දෙවියනේ .....ඔබ වහන්සේ මතු බුදු වේවා ..

  • @anoma1434
    @anoma1434 18 วันที่ผ่านมา

    දැඩි මණ්ඩ තෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා! Sadu sadu sadu 🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏🌎🌺🌷මුන්ඩ දැඩිය දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම ප්‍රර්ථනා ඒකාන්තයෙන්ම ඉස්ට වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා .අද මාගේ දරුවන්යන තරගයෙන් ජයම අත්වේවා .මාගේ පන්සලට කීර්තියක් ගෙනේවා.ඔබ වහන්සේ සියලුම ජනතාවට පිහිට වේවා🌎🙏🙏🙏 🌺

  • @ireshamaduhansiiresha1009
    @ireshamaduhansiiresha1009 4 หลายเดือนก่อน +1

    Mama heta Yana vibagayen mata oba wahansege pihiyen jaya. Labaganimata. Haki wewa👏👏👏👏

  • @SeromiKumari
    @SeromiKumari 8 หลายเดือนก่อน +1

    දැඩි මුන්ඩ දෙවියනේ මාගේ දුකට පිහිට වේන්න මගේ දුක් විදින ජිවිතයට සැනසිම දෙන්න මාගේ ලෝකු පුතාගේ සියලුම ුපල දුරැකර දිල එයා රට යනන බල බෝරොතුවෙින් ඉන්න සියලුම වැඩ කටයුතු සලසවල දෙන්න කරදරයක් නැතුව දැඩිමුන්ඩ දෙවියන් පිහිට වෙින්න මාගේ දරැවන් අරකෂ කරගන දියුනුව අති කර දෙන්න මගේත් මහත්ත⁣යගෙත් ලෙඩ රෝග සුවකර රස්සව කර ගන්න ලැබෙිවා දැඩි මුන්ඩ දෙවතවගේ පිහිට ලැබෙිව සාදු සාදු සාදු

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 13 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මෙම අසරණ අම්මා ta පිහිට වෙලා මගේ ලොකු පුතා තවදුරටත් කර ඩර බාධක දුරු kara කර රැකියාව කර ගන්න සක්තිය ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ මහත්තයා ගේ රැකියාව පිලිබ සුබම සුබ ආරාන්චියක් ලැබේවා අසරණ මගේ පවුලේ සැමටම නිරෝගී සුවය සමගිය වාසනාව සියලු බලාපොරොත්තු ඉස්ට කර දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +6

    🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌻🌹🌹දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි මහා සංඝ රත්නයටත් මගේ ස්වාමියාටත් මටත් පවුලේ සියලුම දෙනාටත් සියලුම ලෝක වාසි ජනතාවටත් සෙතශාන්තියක් උදාවේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු🌻🌻🌻🌻 🌺🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏🙏

  • @charukanimesha6912
    @charukanimesha6912 ปีที่แล้ว +8

    අලුත් නුවර දැඩිමුන්ඩ දෙවි පිහිටෙන් යහපතක් ම උදා වේවා මටත් 🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 21 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ සත්තයි මගේ පවුලේ සැමටම කරදර බාධක දුරු කර දෙන්න දෙවියනේ මාගේ චූටි පුතාට රැකියාව ඉක්මනින් ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @NiranjanaKavindu
    @NiranjanaKavindu หลายเดือนก่อน

    මා මෙතෙක් කරාවු සියලූම පින් ඔබ වහන්සේට අත්වි තව තවත් දිවුයම සැප තව තවත් වර්දනය වේවා එපින් බලයෙන් තව තවත් ලෝසතානන්ට පිහිට වීමට අනේක විද ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @FFKKING0006
    @FFKKING0006 7 หลายเดือนก่อน +5

    දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏 ❤

  • @dilanwickramasinghe2191
    @dilanwickramasinghe2191 ปีที่แล้ว +13

    දැඩිමුන්ඩ දෙවියන්ගෙ පිහිටෙන් අපේ පව්ල සමගි වේවා අම්මා පේන්න බැරැව ඉන්න මගේ දුවට අම්මේ කියන්නහිතක් පහල වේවා දරැවො දෙන්නත් එක්ක මගේ ගෙදරට එන්න වරම් ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🌷🌷

    • @pasinduasheninduwara5838
      @pasinduasheninduwara5838 ปีที่แล้ว

      🙏🙏🙏 දෙව් පිහිට ආසිර්වාද ලැබෙවා

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      දැඩුම්න්ඩ දෙව්‍ යනි අසරණ මට පිහිටවෙන්න 😂😂ලක්ෂ දහායක මුදලක් ලබාදෙන්න මට පින්

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏ඒ උතුම් පිං සියලුම දෙවියන්ට අනුමෝදන් වේවා .සියලුම ලෝක වාසි ජනතාවටත් සෙතශාන්තියක් උදාවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා .සියලුම ග්‍රහ අපල දුරුවේවා 🙏🙏🙏

  • @sandyanelum7954
    @sandyanelum7954 11 หลายเดือนก่อน +6

    මගේ සියලු පැතුම් ඉටුවේවා

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +8

    මෙවැනි ව්ඩ්යෝ අපහට ලබාදෙන දෙවකතා නාලිකාවට ගොඩක් පිං මේ ගාතා තිරය මත දිස්වනවානම් ගොඩයි පිං එය අපහට ගොඩක් පහසුයි 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවකතා

  • @FreedomBoy-zl6mb
    @FreedomBoy-zl6mb 2 หลายเดือนก่อน +1

    ශ්‍රී සදුන් කුමාර,කන්දේ බණ්ඩාර,ඇම්බැක්කේ බණ්ඩාර,නවගමු බණ්ඩාර තෙද බල ඇති දැඩිමුණ්ඩ දෙවි අප්පච්චිගේ පිහිට ආරක්ෂාව මා හට ලැබේවා....🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r หลายเดือนก่อน

    මගේ කරදර බාධක දුරු කර දුන්නා තවදුරටත් ඔබ වහන්සේ ගෙ පිහිටෙන් මගේ පවුලේ සැමටම පිහිට වෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️♥️♥️♥️

  • @anushachathurangi2598
    @anushachathurangi2598 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏 දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවනේ මම බලාපොරොත්තු වෙන රැකියාව මට ලබා ගන්න ඔබගේ ආශිර්වාදය ලබා දෙනු මැනවි 🙏🙏🙏

  • @manojanton2228
    @manojanton2228 3 หลายเดือนก่อน +1

    මගෙ මහත්තයා මුහුදෙ රක්ෂවට ගියා එයාල සියලු දෙනාම අරක්ෂා කරන්න ඔන 🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @gimhanisudu2194
    @gimhanisudu2194 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 7 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් මගේ ලොකු පුතා ගේ සියලු කර ඩර දුරු වේවා ඔබ වහන්සේ සත්තයි සත්තයි සත්තයි මට පිහිට වෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +3

    උතුම් අති උත්ත ම දැඩි මුන්ඩ දෙවියන් ගේ පිහිටෙන් 🙏🌹🌹🌹 🙏 මගේ සියලු ලෙඩ දුක් කර දර මාරක බාදක අපල උපද්දර ව දුරින් ම දුරු වේවා මගේ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වේවා මට හොඳ සහකාරිය ක් හිමි කාරියක් මට ලැබේවා මට හොඳ රැකියාවක් ලැබේවා උතුම් දැඩි මුන්ඩ දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය මට ලැබේවා ඔබ සැමට දැඩි මුන්ඩ දෙවියන් ගේම පිහිටයි ආරක්ෂාව නිරතුරුව ලැබේවා 🙏🌹🏵️🏵️🙏🙏🌹🏵️🏵️🙏🙏🙏🌹🏵️🏵️🙏🙏🙏🌹🏵️🏵🙏🌹🌹🙏🙏🌹🌹🏵️🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ ලොකු පුතා මාස හයක් වත් රැකියාව උසස් ආකාරය ට කර ගන්න සක්තිය ඩෛරිය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් මගේ චූටි පුතාට රැකියාව ඉක්මනින් ලැබේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏දෑඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි මගේ ස්වාමියාටත් මටත් පවුලේ සියලුම දෙනාටත් ලෝක වාසි ජනතාවටත් සෙතශාන්තියක් උදාවේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ මහත්තයා ගේ චූටි පුතා ගේ රැකියාව ඉක්මනින් ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ අසරණ දරුවන් මගේ පවුලේ සැමටම පිහිට වෙන්න දෙවියනේ ඔබ වහන්සේ පිහිට වෙනවා සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +1

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් මගේ ලොකු පුතා ගේ බලාපොරොත්තු ඉස්ට වුනා මෙය සත්තයි සත්තයි සත්තයි sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 7 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ දරුවන්ට පිහිට වෙන්න දෙවියනේ මාගේ ලොකු පුතා ගේ සියලු කර ඩර බාධක දුරු ව් subama suba ආරංචි ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @prithikadanushi
    @prithikadanushi 6 หลายเดือนก่อน +2

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් මගේ නය කරදර ඉවර වේවා.සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ මගේ දරුවන් ගේ සියලු බලාපොරොත්තු ඉස්ට කර දෙන්න දෙවියනේ මෙම අසරණ අම්මා තත්තා ge ඉල්ලීම ඉස්ට කර දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️

  • @ShiromiNirmala
    @ShiromiNirmala 2 หลายเดือนก่อน

    සියලුම කරදර දුරැකර දෙන්න දැඩිමුන් ඩ දෙවියනේ සාදු සාදු මාගේ නමස්කාර වෙිවා

  • @punchihewagesurangam
    @punchihewagesurangam ปีที่แล้ว +6

    මෙය සත්‍යක් 🙏🙏🙏🙏 හැමෝම අහන්න 🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔💐💐💐

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +8

    🌺🌺🌺🌷🌷🌻උතුම් මුන්ඩ දැඩිය දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටෙන් සියලුම කරදර දුරුවෙලා මුලු ලෝකයටම සෙත් කවියක් වේවා🌻 🌷🌷🌺🌺

  • @S.HP.P-oe6wt
    @S.HP.P-oe6wt ปีที่แล้ว +2

    අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන් ගෙ පිහිට ආසිර්වාදයෙ බලයෙන් මා ගෙ ප්‍රාර්තනාවන් ඉක්මනින්ම ඉස්ට සිද්දවෙවා දැඩිමුන්ඩ දෙවියන්ට පින් අත්වෙවා ,,

  • @sureniwijesingha2629
    @sureniwijesingha2629 5 หลายเดือนก่อน +2

    දෙඩිමුන්ඩ දෙව්යනේ මගේ පාර්ථනා සපල කර දෙනු මෙන ❤

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ ඔබ වහන්සේ මගේ ලොකු පුතා පිහිට උනා බලාපොරොත්තු ඉස්ට කර දුන්නා තවදුරටත් ඔබ වහන්සේ ගෙ පිහිටයි sudu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 21 วันที่ผ่านมา

    මගේ ලොකු පුතා ගේ රැකියාව . කර ඩර බාධක දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏♥️🎉🎉🎉

  • @indikagunarathne4358
    @indikagunarathne4358 ปีที่แล้ว +10

    උතුම් දැඩිමුණ්ඩ දෙවතා බණ්ඩාර දෙවි පිහිටයි ❤🙏

  • @isuriisuri2828
    @isuriisuri2828 7 หลายเดือนก่อน +1

    මේ ප්‍රශ්න ඉක්මනින් ඉවර වෙන්න 🙏

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 7 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ ආනුභාවයේන් මගේ සිතට ඇති වී තිබෙන මානසික පශ්නයෙන් මිදීමට හැකි වේවා .සාදු සාදු සාදු.....

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    අද දිනය ඇතුළත මගේ චූටි පුතා ගේ රැකියාව ඉක්මනින් ලබා දෙන්න දෙවියනේ උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිට සත්තයි සත්තයි සත්තයි sadu sadu sadu 🙏🙏🙏♥️

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 7 วันที่ผ่านมา

    ඔබවහන්සේගේ බලයෙන් මගේ මේ පැතුම ඉටු වේවා 🙏🙏🙏🙏

  • @Sanjeewani75-x1r
    @Sanjeewani75-x1r 3 หลายเดือนก่อน

    මා කල සියලුමප පින් ඔබවහන්සේට අනුමෝදමි වෙිවා මගේ නයබෙිරන්න ලැබෙිවා

  • @AffectionateDeer-pm8hn
    @AffectionateDeer-pm8hn 6 หลายเดือนก่อน +2

    මාගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න දැඩිමුන්ඩ දෙවියනේ 🙏💖🙏🙏🙏💖🙏💖🙏💖🙏💖🙏💖

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මමත් ඔබ වහන්සේ හදවතින්ම වන්දනා කරන්වා සත්තයි සත්තයි සත්තයි sadu sadu sadu 🙏🙏🙏♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 10 วันที่ผ่านมา

    උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ ලොකු පුතා ada දිනය ඇතුළත කරදර බාධක වලින් මුඩවා දෙන්න දෙවියනේ මාගේ දරුවා අසරණ වෙලා ඉක්මනින් ගෙදර enna ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @Ayeshamaduban
    @Ayeshamaduban 6 หลายเดือนก่อน +3

    මං බලාපොරොත්තු වෙන ආදරය ලැබේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน

    උතුම් ඩ් දැඩි මුන්ඩ දෙවියන්ගේ පිහිටෙන් ADA දවසේ මගේ ලොකු පුතා ගේ රැකියාව ඉක්මනින් ලැබේවා ඔබ වහන්සේ ගෙ විස්වාසය ඇතිව මම ඉල්ලා සිටින ඉල්ලීම ඉස්ට කර දුන්නා තවදුරටත් ඔබ වහන්සේ ගෙ පිහිටෙන් ආරක්ෂා ලබා දෙන්න සියලු බලාපොරොත්තු ඉස්ට කර දෙන්න දෙවියනේ Sadu Sadu Sadu 🙏🙏🙏

  • @hemamalichandrasekara8266
    @hemamalichandrasekara8266 ปีที่แล้ว +7

    උතුම් දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවි රැකවරණයි ..🙏