වරමක් තිබෙනවාද යන්න තනිව සොයාගත හැකි ගුප්ත විද්‍යාත්මක ක්‍රම 10 ක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • වරමක් තිබෙනවාද යන්න තනිව සොයාගත හැකි ගුප්ත විද්‍යාත්මක ක්‍රම 10 ක්.

ความคิดเห็น • 368

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 2 ปีที่แล้ว +21

    මට පින් කිරිමට ඉතා අදික අශාවක් තිනවා දෙන්නමයි හිතෙන්නෙ සමාජයෙන් ඉදපු මන් තනිඋනා තිනයම ඉන්නමයි දැන් ආස දවසට තුන් පාරක් වත් ඇග සොදනවා දාඩිය දාන්නම බැ කිහිලි වලට ගෙවල් හරිම පිලිවට ඔන ඉතාම පිරිසිදුවට ඔන හැඩ් කරොත් කෙන්ති යනවා සමහර තනියම ඉන්න වෙලාවට දුන් අල්ලන සුවද තදින්ම ඵනවා ඵත් වටපිට බැලුවම අහල පහල ගෙදරකවත් දුම් අල්ලනවා පෙන් නැ මන් පොය දවසක ඉපදිලා තින්නෙ අස්විද නැකතින් දෙව ගනයේ බුදු බන නිතරම අහනවා ජිවිතෙ අනිත්‍යම නිතරම සිහි වෙනවා කුමන⁣ හො වෙනසක් වෙමන් පවතිනවා කිලා වැටහෙනවා සමහර වෙලාවට බන අහන කොට බනටම සම වැදුනාම හිරිගඩු පිපෙනවා ⁣නරක වැඩ කරන මිනිස්සු පෙන්න බැ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว +5

      බෝධිසත්වයින් මනුෂ්‍ය අාත්මයන් තුල කුසල් රැස් කරමින් පාරමිතාවන් පුරනවා.

    • @jeewaea9842
      @jeewaea9842 2 ปีที่แล้ว +1

      ඔබ‍ට වගේම මටත් හරිම පිරිසිදු වට ඉන්න ඕනේ..
      නිතරම පින් දහම් කරනවා.
      ජෝතිෂ්‍ය කටයුතු කරමින් දුකට පත්
      අයට පිහිට වෙනවා..
      ඔබගේ මියගිය කෙනෙක් ඉන්නවද?

    • @SameerrSameerr-j6p
      @SameerrSameerr-j6p 2 หลายเดือนก่อน

      මේ සමහර දේවල් මටත් තියෙනවා 🙏🙏🙏

  • @duleekaDuleeka-n4m
    @duleekaDuleeka-n4m 19 วันที่ผ่านมา +1

    Guru tumani mama hinen dekka pathtini Amma harima lassanai .guru tumani mata pathtini meniyange sah gambara Appacchige gathwal Ahana kota mata ikka wak hedenwa Ahema wenne Ai guru tumani

  • @dinukalakshan4516
    @dinukalakshan4516 3 ปีที่แล้ว +15

    ගම්බාර දෙවියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා !!!

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk ปีที่แล้ว +6

    පත්තිනි මැනියනෙ පිහිට වෙන්න අපිට හැමදාම බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sujith82-cz7fr
    @Sujith82-cz7fr ปีที่แล้ว +8

    පින් සිද්ද වෙවා දෙවියන් ගෙ පිහිටයි

  • @MuthuNethu-uc5js
    @MuthuNethu-uc5js ปีที่แล้ว +4

    අනේ මටත් පැහැදිලි කරදෙන්න පියාණනි! මට තද හිසේ කැක්කුමක් තියෙනවා සහ බඩේ ගුලියක් වගේ දෙයක් සමහර වෙලාවට දකින්න ලැබෙනවා.ඒ වගේම මං පිනට දහමට ලැදි කෙනෙක්.මට පුතෙක් ඉන්නවා.ඒත් මට පිරිමි අය එක්ක ජීවත් වෙන්න එපා වෙලා දැනට අවුරුදු 5 ක් වෙනවා දරුව එක්ක තනිවම ජීවත් වෙන්නෙ.නිදහසට ගොඩක් කැමතියි.මං දෙවියන්ගෙ ගාතා කියන්න අහන් ඉන්න හුගාක් කැමතියි.දැනට අවුරුදු දෙකකට විතර කලින් රෑට හීනෙන් බය උනු අවස්තා ගොඩක් තිබුනා.නාගයින් පවා හීනෙන් දැක්ක.ඊට පස්සෙ මං කාලි මෑණියන්ට ගොඩක් බක්තියෙන් හැමදාම රෑට හිතින් වැදලයි පිරිත් දාල නිදියන්නෙ.ඊට පස්සෙ හීන පේන එක නම් නතර වෙලා දැන් හොදට නින්ද යනවා.මං දෙවියන් වදින්නෙ හදවතින්..දේවාල වලට යන්නෙ නෑ.පහන් තියන්නෙ නෑ.අනේ පියතුමනි, මට දැනගන්න ඕන මෙර් දේවල් සාමාන්‍ය දේවල්ද දේව බැල්මක් මට තිබෙනවද යන වග..දෙවි පිහිටයි ඔබට 🙏

  • @1989malinda
    @1989malinda ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 ปีที่แล้ว +3

    පත්තිනි අමිමාගේ පිහිටෙන් මගේ කුසට පිංවත් නිරෝගී දරැවෙක් ලැබෙිවා 🙏🙏🙏පිංවත් ඔබතුමාට පුළුවන්නම් මට පිහිට වෙන්න .ගොඩාක් පිං ඔබතුමාට 🙏🙏🙏🙏

  • @a.n.painting1925
    @a.n.painting1925 3 ปีที่แล้ว +7

    ගොඩක් නොදන්නා අයට දැනුම ලබා දෙනවට පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @sathsarasupun22
      @sathsarasupun22 3 ปีที่แล้ว

      Lp

    • @pradeeptharanga9704
      @pradeeptharanga9704 3 ปีที่แล้ว

      අනේ මට උදව් කරන්න පුළුවන්ද මහත්තයෝමට ඌ මහත්තයා කියන ඒ හැම දෙයක්ම පේනවා බැලෙනවා තේරෙනවා ඉතින් මහත්තයෝ මට කියවීම් නැත්තේ මට මේ කොහොමද මේක හදාගන්නේ කොහොමද හොඳ ගුරුවරයෙක් මම දන්නේ නැහැ කාවත් සෙමට හිටපු ගමන් මේ දේ උනේ මට කවුරුහරි කතා හිතට යමක් දැනෙනවා නමුත් මම හොඳ සිහියෙන් ඉන්න

  • @neela4951
    @neela4951 2 ปีที่แล้ว +4

    ගොඩක් .වටිනාකමක් .තියන ..කතාවක් .ගොඩක් .ස්තුතිවන්ත .කරනවා

  • @SANDU-bw5sk
    @SANDU-bw5sk 5 หลายเดือนก่อน +2

    මේ හැමදේම මට තිබුනා.අවුරුදු ගානක් මේ දේවල් අත් වින්දා ඒ විදියටම වරම හිර කරලා හින්දා දුක් වින්දා අසනීප වෙලා කරදර ඇතිවෙලා.අවුරුදු තුනකටත් පස්සේ මේ ලගදි තමයි හරියටම දැනගත්තේ වරමක් තියෙනවා කියලා මට.

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට. නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා.

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 5 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ගුරුදෙව් 🙏🙏🙏☸️❤❤🔱

  • @priyadarshani937
    @priyadarshani937 2 ปีที่แล้ว +2

    Mata බුදුන් වදිනකොට දකුණු පැත්තට වැනෙන්න ගන්නවා.පන්සල් ගියාම හරි අමුතුදේවල් දැනෙනවා.ඒ වගේම දේව එළි දකිනවා.kauru hari man ekka innwa wage hithenwa ai e mata thwama 21.aththatm.awa sahenna parak hapenna gihin thiyenwa.mawa kaudo adala gannaw wage.danenwa.oba thuma kiyapu godak dewala mata thiyenwa

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 ปีที่แล้ว +1

    Obata godak pin.budusaranai .vishwayata isthuthi.

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว +2

    Budusaranai godakma.pin.katharagama.davipihitai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    ඇත්ත කතාව ඔබ ගෙ මට 2016 ඉදල පත්තිනි දේවාලය ට ගියහම මුලු ඇගම පණ නැති වෙලා අත්දෙක වෙවුලනවා වෙන කිසිම දේවාලයකට ගියාට නැ පත්තිනි දේවාලයට ගියහම විතරයි මගේ උරහිස් වලින් වෙදනා එනවා

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      වරම් හිරයන් නිසා එසේ වෙනවා. නිසි ලෙස පරික්ෂාකරවාගෙන ඉදිරි කටයුතු සිදුකර ගන්න.

    • @nayanapadmini1226
      @nayanapadmini1226 2 ปีที่แล้ว

      @@ඉසිවරඅරණ මම රට ඉන්නේ ඇගට අමාරුයි ගොඩක්ම මම පරිස්සා කරගන්නෙ කොහොමද ලංකාවට ගිහාම පින්සිද්ද වෙයි කියල දෙනවාද🙏🇶🇦

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      @@nayanapadmini1226 ලංකාවට පැමිනිමට තව කාලය තිබේනම් දැනට මුලික වරම් පරික්ෂාව සිදු කරගෙන ලංකාවට පැමිනෙන තෙක් කල යුතු පිලියම් සිදුකර ගන්න. නැතිනම් ශාරිරක අපහසුතා සහා පුද්ගලික ජිවිතයේ ගැටලු අැතිවීම සිදුවිය හැකියි.

    • @WasanaHansani-qy2zh
      @WasanaHansani-qy2zh 9 หลายเดือนก่อน

      ​@@nayanapadmini1226මමත් රට ඉන්නේ මටත් පත්තිනි මැනියන්ගෙන් වරමක් තියෙනවා කිව්වා මට පිහිටක් උනා ලංකාවට එනකම් කරදරයක් නැතුව ඉන්න

  • @sewwandi-9053
    @sewwandi-9053 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ගුරු තුමනි.🙏චාති වරම ගැන පැහැදිලි කරන්න පුළුවන් නම්.ඊලග වීඩියෝ එක එනකන් මං බලාගෙන ඉන්නවා.

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 3 ปีที่แล้ว +2

    Very good video thanks you.. godak hoda video akak budusaranai oba thumata dirgauwava

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el ปีที่แล้ว +2

    Budusaranai

  • @user-lu5fv8gl6m
    @user-lu5fv8gl6m 2 ปีที่แล้ว +1

    ඔම තුමාට ගොඩක් පිං
    බුදු සරණයි🙏

  • @ViharaBhawanthi
    @ViharaBhawanthi 4 หลายเดือนก่อน

    දවස් ගනක ඉදලා මට ඇගේ ලොකූ අමාරුවක් තියෙනවා දේවලෙකට යන්න බැ වෙව්ලනවා දාදිය දානවා බුදුන් වදින්න බැ වෙව්ලනවා කකුල කොන්ද උරහිර ඔක්කොම ලොකූ වෙදනාවක් තියෙනවා එක මට හරි අම්තු හැගිමක් තව දෙයක් තමා ඉක්මනින් තරහා යනවා ඒ වගෙම අනිත් පිටට දුකත් හිතෙනවා.. කෑ ගහලා අඩනවා එක හරි අමුතු දෙයක් අනේ කියන්න කො ඇයි එහ්ම වෙන්නෙ කියලා 🥺 දවස් ගනක් ඉදලා හිනෙන් ගැනු කෙනෙක් දකිනවා එයා ලගටත් එනවා මුකුත් කරන්නෙ නැ ..
    හැබ්යී මේ දේ දැන් දවස් 4 විතර උනා ඇයි කියලා කියන්නකො දන්නවනම්

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි...🙏🙏මටත් අපිරිසිදුව ඉන්න බෑ මට කනට යම් කිසි දෙයක් කියනවා ඇහෙනවා මට දාන ⁣දෙන්න කිව්වා මං එවත් දුන්නා මට කව්රු හරි කතා කරනවා ඇහුනත් උදේට මං තනියම කල්පනා කරනවා කව්ද ⁣කියලා හිනයක්වත් ද කියලා එහෙමත් නෑ කියලා දන්නවා ඒත් මට ⁣හිතා ගන්න බැ . මං මුලින් ගොඩාක් දේවල් දැක්කා මට ලෙඩක් තියෙන අයව හොඳට දැනුණා එයාලා ළඟින් යද්දි මට ඇහෙන්න කියනවා එයාලගෙ ලෙඩ මට උදව් කරන්නමයි හිතෙන්නෙ අත තියලා හරි හොද කරන්න හිතෙනවා... ගෙදර අමිමා එහෙම කැමති නැ ඒ දේට මං මොකද්ද කරන්නේ කියලා හිතාගන්නම බෑ.. ගෙදර හදන බල්ලා වත් අල්ලන්න හිතෙන්නෑ. අල්ලන්න එපා ගෑවෙන්න එපා කියලමයි කියන්නෙ මට..😔

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      මුලික වරම් පරික්ෂාවක් සිදුකර ගන්න

    • @NandanaWanigasinghe-tn7gg
      @NandanaWanigasinghe-tn7gg 9 หลายเดือนก่อน

      මානසික වෙෙද්‍යවරයකු හමුවි මුලික පරික්ෂාවක් කරගන්න යෝජනා කරමි.

  • @sathsarathiwanka3342
    @sathsarathiwanka3342 3 ปีที่แล้ว +9

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @delinidelini8332
    @delinidelini8332 ปีที่แล้ว +1

    Taruwan saranai obatumata mita aurudu 10ta witara oya kiyapu widiyat .una ath dan na mama dewIa gane gihin amaruwa wAtuna mokada godak lada una! 🙏🙏🙏🙏❤🌹

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  ปีที่แล้ว

      කතා කරන්න උදව් කල හැකියි 0763218793

  • @dushanmalith3776
    @dushanmalith3776 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏 pathini amma mathu budu ewaaaa.🙏🙏🙏🙏

  • @sudusudu2770
    @sudusudu2770 2 ปีที่แล้ว +1

    Godak sthuthi sar oba thumata

  • @sandamalimali9781
    @sandamalimali9781 3 ปีที่แล้ว +2

    Obatumata godak pin mataoya kiyana dewal tiyanawa obatumata budusaranai

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว +1

    Budusaranai sahathika. Aththa. Said.sadu.sadu

  • @santhi9914
    @santhi9914 3 ปีที่แล้ว +2

    piyathumani oba kiwadewal hariyata hari godak pin budusaranaii

  • @jay-c3c7k
    @jay-c3c7k 6 หลายเดือนก่อน +2

    මට මේ ලක්ශන ඔක්කම තිනෝ ,දවසක් හිනෙන් දැක්කා මගේ හම නාගයෙක්ගේ හැවක් වගේ ඉවත් වෙනෝ දැක්කා😒

  • @sandunisanduni580
    @sandunisanduni580 ปีที่แล้ว +1

    සත්පත්තිනි අම්මාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinimanjula6125
    @achinimanjula6125 3 ปีที่แล้ว +1

    මට හීනෙන් නිල්මානෙල් මල් ගොඩක් දැක්කා. මන් හරි සතුටින් ඒව ගිහින් නෙලුවෙ. සමහර වෙලාවට ඉතාම සුන්දර පූජනීය ස්තාන දකිනවා.හැබැයි ඇත්ත ජීවිතෙ එහෙම ස්තාන මන් දැකලා නෑ .සමහර වෙලාවට ඉස්සරහට වෙන ඒව මන් හීනෙන් දකිනවා.දවසක් මට විශ්ණු දේවාලට ගියා.එතකොට කවදාවත් වුන් නැති විදියට මාව දේවාලෙදි වෙව්ලන්න ගත්තා .දේව භූමියෙදි පූජා වට්ටිය අතේ තියෙද්දි වෙව්ලනවා.ඒත් ඒක කවුරු හරි පූජා වට්ටිය ගත්තාම ඒක නතර වෙනවා.පස්සෙ දේවාලෙට ගියාම පූජා වට්ටිය ගත්තත් මාව වෙව්ලුවා.ගොඩක් නෙවෙ අත් දෙක තමා ගොඩක් වෙව්ලුවෙ.පස්සෙ පිරිත් නූලක් බැන්දාම ඒක හරි ගියෙ.පින් කරන්න කාටහරි උදව් කරන්න ගොඩක් කැමති .කිරිබත් කන්න ගොඩක් ආසයි.ගොඩක් වෙලාවට බඩ කැක්කුම අල්ලනවා.සමහර වෙලාවට කවුරු හරි ලග ඉන්නවා කියලා දැනෙනවා.ඉතින් ගුරු තුමනි ඒ ඇයි කියලා දැන ගන්න පුළුවන් ද මට

    • @jeewaea9842
      @jeewaea9842 2 ปีที่แล้ว +1

      මටත් දේවාලෙකදී
      ඉතා සෙමින් අත් වෙව්ලනවා.

  • @wimalawathi8271
    @wimalawathi8271 2 ปีที่แล้ว +3

    සත් පත්තිනි මෑණියන් ගේ පිහිට යි

  • @anu6613
    @anu6613 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබ තුමාට මෙ කිව්ව ගොඩක් දේවල් මටත් tiyanawa
    එත් මන් dan විදේශ ගත වෙලා ඉන්නේ මට වරමක් tiyanawa kiylala ගොඩක් අය කිව්ව මල් පුජා කරන විට aga gahenawa දේවාල වලට ගියාම මට saththara kiynna ba දොර ළඟට යනකොට man වෙනස් වෙනවා ඇතුළේ ඉන්න kena nawatinawa ita passe man tamai කතා කරන්නේ eth man හැමදාම දන්නවා කතා කරන දේවල්
    Ita passe man විදේශ ගත una dan මට meheth ගොඩක් කරදර ලංකාවට yannamai hitenne ath යන්න විදිහක් na tama අවුරුද්ද i ඇවිල්ලා මට කොහොම හරි ලංකාවට යන්න ඕනෑ ඉක්මනින්
    Eth terenne na කොහොම යන්නද kiylala
    teruwan saranai obatumata

  • @ChandrasiriChandrasiriSilva
    @ChandrasiriChandrasiriSilva 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 9 หลายเดือนก่อน +2

    මම ගොඩාක් ආසයි මම නිතරම කියනවා මාහලු නිවාස තව ගොඩාක් දෙන්න ආසයි ඒත් මට මුකුත් කරන්න මුදල් නැහැ මම විදේශ ගත වුනාම එවා කරනවා එතකොට මට ගන්න පුළුවන් නේ ද

  • @sachindilanka2950
    @sachindilanka2950 2 ปีที่แล้ว +2

    මගේ යාළුවෙක්ගෙ වැඩකට යාළුවයි අම්මයි එක්ක මම නිකම් ගියා දේවාලයකට ළඟ තියෙන . මම ⁣මේවා වැඩිය පිළිගන්න කෙනෙක් නෙවේ. එහෙදි මම නිකම් පිටිපස්සෙ හිටියෙ මොකද එයාලගෙ වැඩේ මට අදාළ නැති නිසා . ඒ මෑණියො කාලි අම්මාගෙ ආශිර්වාදයෙන් දේවල් කරන කෙනෙක් එයා මාව බලලා එකපාරටම කිව්වා මගේ අම්මා මට වරමක් දෙන්න ඉන්නවා ඇයි ගන්නෙ නැත්තෙ කියලා. මම ඕවා දන්නෙ නැති නිසා නිකම් හිනාවෙලා හිටියා . පස්සෙ මං ගැන ගොඩක් දේවල් කිව්වා ඔක්කොම ඇත්ත. ඒ මෑණියො කිව්වා මම පත්තිනි නටන්න ඉන්න නෙනෙක්ලු නැටුවෙ නැත්තම් එයා දේවාලෙ වහනවලු . මගේ අම්මා මට පත්තිනි වරම දෙන්නලු ඉන්නෙ ඒක ගන්න කිව්වා. මට එයා ගාවට යන්න බයයි. ආරූඪ වෙන අය දිහා බලන්න මම බයයි. 😥 මට තේරුම් කරන්න පුළුවන්ද මොකද්ද මේ කියලා

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว +1

      සියල්ල තේරුම් කරලා දී තිබෙනවා එම දේවාලයෙන්

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 ปีที่แล้ว +1

      Koheda dewale

    • @sachindilanka2950
      @sachindilanka2950 ปีที่แล้ว

      @@wasanthadissanayake9433 සේදවත්ත හල්මුල්ල කාලි දේවාලය

  • @dilrukshidilu6160
    @dilrukshidilu6160 3 ปีที่แล้ว +2

    මටත් වරමක් දෙන්න ඉන්නව කියල දේවාලයකින් කියල තිබුනා.මගෙ මහත්තය අතින්..මන් තාම දේවාලයකට ගිහින් නෑ...ඒ දේවාලයෙන් කියලා තිබුනා කතරගම දෙවියන්ට පහන් පත්තු කරන්න කියලා.දැන් මන් ඒක කරනවා..

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 ปีที่แล้ว

      වරම භූමිය හා තමන්ව නිසි ලෙස පරික්ෂා කර ගන්න... භුමිය පරික්ෂාවකින් පසුව පහන් දැල්වීමයි සුදුසු වන්නේ....

  • @udenikafonseka3502
    @udenikafonseka3502 3 ปีที่แล้ว +3

    Budu saranai oba thumata dirga gamank yanna labewA

  • @KanckanaSewwandi
    @KanckanaSewwandi ปีที่แล้ว +1

    කපු මහත්තයා මට රෑට හීනෙන් ගම්බාර දෙවියන්,ගන දෙවියන් ,කාලි අම්මා පේනවා,පහන තියන තැන නයෙක් ඉන්නවත් පේනවා,ඔලුවෙ කැක්කුම හැමදාම තියෙනවා ඔලුව උස්සන්න බැරි තරම් අමාරුයි.මං හැමදාම උදේ හවස පහන තියෙනවා ,රෑට භාවනා කරනවා,මේකට උත්තරයක් දෙන්න🙏

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  ปีที่แล้ว

      වරම් හිර තිබෙනවා.. මුලික වරම් පරික්ෂාවක් සිදුකර ගන්න

    • @KanckanaSewwandi
      @KanckanaSewwandi ปีที่แล้ว

      කොහොමද පරික්ශා කරගන්නෙ

    • @KanckanaSewwandi
      @KanckanaSewwandi ปีที่แล้ว

      ගෙදර අයට කිව්වට එයාලා පිලිගන්නෙ නෑ මගෙ හිතේ තියන ඒවා කියනවා.මට කියන්න කොහොමද මේවා බලාගන්නෙ කියලා.

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @DileekaLakmali-h3s
    @DileekaLakmali-h3s 3 หลายเดือนก่อน +2

    මේ කාරණා 10ම හරියටම තියෙනවා ඔබ තුමා කවුද

  • @Gayanidinusha-v9e
    @Gayanidinusha-v9e ปีที่แล้ว +2

    මට ඔලුව කැක්කුම තියෙනවා දැන් ගොඩක් කල් ඉදලා. කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නේ නැ. මට දේවාල වලට ගියහම ඇග ගැහෙනවා. මං තැන් දෙක තුනකින් මේ ගැන ඇහුවා එක එක කතා කියන්නේ. මේ ලගදි දෙවාලෙකින් කිව්වේ. ඖසද වරමක් තියෙනවා කියලා. මං කොහොමද එක හරියටම දැනගන්නේ. ඔබතුමාට පුළුවන් නම් එ ගැන මට පැහැදිලි කරන්න 🙏

    • @WasanaHansani-qy2zh
      @WasanaHansani-qy2zh 10 หลายเดือนก่อน +1

      මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා තැනකිම් බැලුවම කිව්වා ඖෂධ වරමක් කියලා

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  8 หลายเดือนก่อน

      කතා කරන්න 0763218703

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  8 หลายเดือนก่อน

      කතා කරන්න 0763218703

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 10 หลายเดือนก่อน +1

    කාලී මාතාව sihinen දකිනවා .මොනවා hari කරදරයක් වෙන්න ළඟදි වගේ හේතුව pahdannna

  • @rukshilaranawaka6993
    @rukshilaranawaka6993 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි... සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි....

  • @chathurikarupasinghe8283
    @chathurikarupasinghe8283 2 ปีที่แล้ว +3

    මටත් ඔබතුමන් කියපු හැම දෙයක්ම තියනවා. කතරගම දේවාල භූමියට පය තියන්න බෑ. ඒ ගිය වේලාවක කියලා තිබුනා මලගිය හතර දෙනෙක් වරයක් දෙන්න ඉන්නවා ඒත් එක්කෙනෙක් කැලණි විහාරයට යන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. අනිත් තුන් දෙනාම වරම දෙනවා කිව්වාලු. ඇත්තෙන්ම මට ඉස්සරහට වෙන්න තියන දේ දැනෙනවා. ඒත් මගෙ අම්මා කැමති නෑ. ගොඩක් වෙලාවෙදි මට අම්මව පේන්න බැරි තරම්. මම මේ සම්බන්දව කුමක් කල යුතුද ගුරුතුමනි

  • @NsKumarikumari
    @NsKumarikumari 2 หลายเดือนก่อน +1

    Godak.pin.me karana kiwata.

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el ปีที่แล้ว +1

    Aushada waramak gana vidiyo ekak karanna vedamahaththaya

  • @BTSARMYGIRL276-ov5t
    @BTSARMYGIRL276-ov5t ปีที่แล้ว +1

    ඉදිරියට වෙන්න තියෙන දේවල් හිනේ නේ පේනවා සමහර දවසට🤔🤔🤨🤨

  • @niukasurangani9553
    @niukasurangani9553 3 ปีที่แล้ว +2

    කපු මහත්තයා මේ කියන හැම දෙයක්ම මට වෙලා තියෙනවා මේක හදාගන්න කොහොමද කොහෙටද යන්න ඕනෙ මේ ගැන කිව්වට ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  3 ปีที่แล้ว +1

      හදා ගන්න කලින් නිවැරදිව පරික්ෂා කර ගන්න.... ඉන් පසුව කලයුතු පිලිවෙත් ටික නිසි පරිදි සිදුකර ගන්න.

    • @WasanaHansani-qy2zh
      @WasanaHansani-qy2zh 10 หลายเดือนก่อน

      ​@@ඉසිවරඅරණඅනේ මටත් ඖෂධ වරමක් තියෙනවා කිව්වා තැනකිම් කොමද හරියටම දැන ගන්නේ

  • @තාක්ෂණිකගොවිපල
    @තාක්ෂණිකගොවිපල 2 ปีที่แล้ว +2

    ඔබතුමා මුණ ගැසීමට අවශ්‍ය යයි.

  • @rachasrilanka4926
    @rachasrilanka4926 3 ปีที่แล้ว +1

    Obatumata.budusrani

  • @thakshiladananjani6354
    @thakshiladananjani6354 2 ปีที่แล้ว +2

    මගෙ හදහණ බලන අයත් දෙවාලය කට ගියත් කියනවා සත් පත්තිනි අම්මා ගෙ වරම් .ආකර්ෂණය.එ පිහිට මට තියෙනවා කියලා.. ඉස්සර හට වෙන්න තියෙන දෙයක් නම් පොඩි දවස් වල ඉදන්ම මට හීනෙන් වගේ දේවල් පෙන්වා..ඒත් මට කළු කුමාර දිෂ්ටිය තියෙනවා කියලත් කියනවා..ඒක අයින් කරන්න කියලා කියනවා.එක නිසා පිහිටක් නැති බව කියනවා.මගෙ පළවෙනි බබා ඉදලා නැති වුනා..

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      කලු කුමාර දෝෂයයි කාම ප්‍රේත දෝෂයයි හදුනා ගැනිමට අැතැමුන්ට අපහසුයි. එ් නිසා නිසි පරික්ෂාවක් සිදුකර ගන්න.

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว +1

    Oba..tuma..hari...seyaluma...karunu...

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 3 ปีที่แล้ว +2

    මටත් ඔය කියු බොහෝ දේවල් තියෙනව ඔබතුමාට ගොඩක් ස්තුති දැනුවත් කලාට

  • @jayasisirajadarshana874
    @jayasisirajadarshana874 2 ปีที่แล้ว +1

    Obata theruwan saranayi

  • @LasithaWickramarathna-f4e
    @LasithaWickramarathna-f4e 7 หลายเดือนก่อน +1

    මට ගැටලුවක් තියෙනවා කොහොමද දැනගන්න පුළුවන්

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 3 ปีที่แล้ว +2

    "තෙරැවන් සරණයි "

  • @mangalikawem9127
    @mangalikawem9127 2 ปีที่แล้ว +1

    පින්වත් ගුරුතුමනි
    ඔබතුමා කියුවිදිහට මා හට බුදුන් වදින වෙලාවට අත් වෙව්ලනවා දෙවියන් වදින වෙලාවට ඒවගේ මේතත්වය කුමක්ද කියලා දැනගන්න පුලුවන් ද

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      මුලික වරම් පරික්ෂාවක් සිදුකර ගන්න.

  • @sachinthakagayankumarasing2849
    @sachinthakagayankumarasing2849 2 ปีที่แล้ว +1

    ඔබතුමන් කියන ලක්ශණ මටත් තියනව.මට බොහෝ තැන් වලදී කියල තියනව උදව් උපකාරය පිණිස ඥාති බලවේගයක් තිබෙන බව.මම ඒක වෙන්කර අඳුනගෙන උදව්ව පිණිස සකස්කරගන්නෙ කෙසේද මහතානෙනි.තෙරුවන් සරණයි ඔබතුමන්ට

  • @dp4680
    @dp4680 3 ปีที่แล้ว +1

    Eka athhta matath ehema thiyenawa

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว +1

    Mata varamak thiyenava kiyala kiwa....pahanak denata gambara deviyange pahana paththu karanava....sudu nagayekta beheth karanava dekka....ita passe ai man vadinava dekka...akai api giye balanna...ahe gihin avama pahan alokayak dekka...nivasema kutiyak hadala thiyenava dekka man monada karanna oni

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  ปีที่แล้ว

      ගුරු උපදෙස් ලබා ගෙන කටයුතු කරන්න

  • @indikaindika4188
    @indikaindika4188 3 ปีที่แล้ว +1

    Mahathtayo mama oba tumage widiyo godak baluwa mata loku prasnayak thiyenawa mata oba thumawa muna gahenna puluwan widihak kiyanna puluwanda obathumata godak pin mahaththyo

  • @NiluChamila-c6f
    @NiluChamila-c6f หลายเดือนก่อน +1

    Matat dewala ganawkin kiuwa mnnm asai ahma tiyanam ganna at maga mahattaya kamati ne

  • @mewanudayanga1658
    @mewanudayanga1658 2 ปีที่แล้ว +1

    ටික දවසක ඉදම් එක එක හීන පේනව
    සුදු කොච්චි ගහක් පේනව ඒකෙ මල් ගැට ඉදුනු ඒව පැහුනු ඒව වේලුනු ඒව සේරම පේනව කවුරු හරි පෙන්නනව ඒක
    ආයෙ ලොකු එලියක් වගේ එකක් මැදිම් මම වේගෙම් ගුනාවක වගේ යනව
    අනික ලස්සනට සුදු ඇදල යනව කොහෙහරි ඔය හැමතැනකම කෙනෙක් පේනව කවුද කියල හොයන්න බෑ හැබැයි මට පේන ටික අනුව ලස්සන පිරිසිදු හැඩි දැඩි මනුස්සයෙක්

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      වරමක පුර්ව ලක්ෂණ පෙන්නුම් කරනවා. මුලික වරම් පරික්ෂාවක් සිදුකර ගන්න.

  • @phsriyane7865
    @phsriyane7865 ปีที่แล้ว +1

    Yaksha waramak. Gana Danaganna kohomada. 🙏🏾

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  7 หลายเดือนก่อน

      ඔබේ වරමක් සම්බන්ධව නම් පරික්ෂාවක් තුලින් බලා ගත හැකියි

  • @mewanudayanga1658
    @mewanudayanga1658 2 ปีที่แล้ว +1

    කියපු දේවල් වලිම් තුනක් වෙනව උරහිසක අමාරුව කාලෙක ඉදම්, දෙයක් වෙන්න කලිම් ඉගි හම්බෙන්ව හීනෙම් ඒ දේ ඒ විදියටම ඒ තැනදිම උනා, දෙවතා එලි පෙනුන හැබැයි දැම් පේන්නෙ නෑ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      මුලික වරම් පරික්ෂාවක් සිදුකර ගන්න.

    • @mewanudayanga1658
      @mewanudayanga1658 2 ปีที่แล้ว

      @@ඉසිවරඅරණ කොහොමද කරන්නෙ, බලපු තැම් තුනකිම් විතර කියනව ඤාතියෙක් ඉන්නව මගෙ පස්සෙම් අයිම් කරන්නෙපා හොදට ඉන්නෙ කියල

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      @@mewanudayanga1658 කතා කරන්න. 0763218703

  • @Allinone-4463
    @Allinone-4463 9 หลายเดือนก่อน +1

    මට දෙවලෙකින් කිව්ව, මාව විනාස කරන්න එක ආත්මයක් ඉන්නවලු බලාගෙන, ආත්ම 3 එහා සිද්ද උණු දෙකට පලි ගන්ට , ehema පුළුවන් ද

  • @danukakollla-ne2kk
    @danukakollla-ne2kk ปีที่แล้ว +1

    අැදුරැතුමනි මම කඩවර දෙවියන්ව හිනෙන් දකිනවා මට එය ින් සිදුවන්නෙ කුමක්ද

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  ปีที่แล้ว

      වරමක්ද විය හැකියි... කල විනයක් ද විය හැකියි... පරික්ෂාකර ගන්න

  • @MaduwanthiLiyanagamage
    @MaduwanthiLiyanagamage ปีที่แล้ว +1

    Obatuma kiyapu karunu siyalama matat nibuna

  • @Siryani-x9n
    @Siryani-x9n ปีที่แล้ว +1

    Ma kiyapudawal matath thiyanawa ma kathawa athtga mama Dan inna rata goodak amaruwan thama mama ma rakiyawa karanna ❤❤❤❤❤

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  ปีที่แล้ว

      කතා කරන්න... උදව් කල හැකියි 0763218703 WhatsApp

  • @rashmikaamantha5435
    @rashmikaamantha5435 2 ปีที่แล้ว +2

    මට ගම්භාර දේවතාවුන් වහන්සේට පහන් දල්වා පූජා පවත්වන ආකාරය පැහැදිලි කර දෙන්න පුළුවන් ද.

    • @ytchannel9835
      @ytchannel9835 2 ปีที่แล้ว

      එහෙම ආවට ගියාට පහන තියන්න එපා

  • @gihanshagith8010
    @gihanshagith8010 ปีที่แล้ว +1

    Warama pariksha karanne kohamada

  • @slchathuranga4613
    @slchathuranga4613 6 หลายเดือนก่อน +1

    ඔයා කියපු දේවල් 1,9 කම් වෙනවා හරියටම දැන ගන්නේ කොහොමද මම

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  6 หลายเดือนก่อน

      වරම් පරික්ෂාවක් සිදුකර ගත යුතුයි

  • @kithsiribalasooriya5575
    @kithsiribalasooriya5575 2 ปีที่แล้ว +1

    Oba thuma kiwwa karunu siyalla mayath ath mama danata wadakaranawa

  • @kasunisadamali4217
    @kasunisadamali4217 2 ปีที่แล้ว +1

    මම පත්තිනි මෑණියන්ට පහන තියෙනවා ඒ වෙලාවට කන් අගුල් වැටිලා වගේ නැත්තම් කර කැවිල්ලක් වගේ එනවා එහෙම වෙන්න ඇයි

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 26 วันที่ผ่านมา +1

    ❤️❤️🙏🙏❤️❤️❤️❤️🙏❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @dimuwa1034
    @dimuwa1034 2 ปีที่แล้ว +1

    මම ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති.තව දවල් කාලයට තනියම කොහෙ හරි ගමනක් යද්දි පිටි පස්සෙන් සර්පයෙක් එන සද්දේ ඇහෙනවා.ඇයි ඒ ගුරුතුමනි

  • @amilarasanjana5463
    @amilarasanjana5463 ปีที่แล้ว +1

    මගේ දැන් ටික කාලෙක ඉදලා කොන්ද කැක්කුමක් තියෙනවා..මන් හිතුවේ මගේ බෑග් එකේ බරට නිසා.කියලා....එතකොට ඒක වරමකට සම්බන්ධයිද ?

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  7 หลายเดือนก่อน

      පරික්ෂාවක් සිදුකල යුතුයි

  • @asmryummy3450
    @asmryummy3450 ปีที่แล้ว +1

    මට විෂ්ණු දෙවියන් කතා කරනවා වගේ ඇහෙනවනේ. මේ දේ කරන්න. මේ දේ කරන්න එපා කියනවා. ඒ ඇයි ඒ. ඒ මගේ යටි මනස ද නැත්තම් ඇත්තටම ද. මම විෂ්ණු දෙවියන්ට වඳිනවා. පෙරේදා රෑ ජනේලේ ගාවින් සුදු එළියක් එක පාරට යනවා දැක්කා. ඊයේ වඳිනකොට ලගට එනවා වගේ දැනුනා

  • @kithsiribalasooriya5575
    @kithsiribalasooriya5575 2 ปีที่แล้ว +1

    Obata siyalu dewipihitai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට බුදුසරණයි 🙏🇶🇦 මම දන්නෙ දැන් මම රට ඉන්නේ මට බයයි වගේ හිතට දැන් වරම් ගන්න ඕන ද මට කරදයක් වෙයිද කියන්න පුලුවන්ද

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      වරම නිසි ලෙස පරික්ෂාකරගෙන අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකර ගන්න.

  • @madusankawijesekara292
    @madusankawijesekara292 2 ปีที่แล้ว +4

    වෙන්න තියෙන දේවල් හීනෙන් පෙනවා මතක නෑ ඒ දේ උනාට පස්සේ මතක් වෙනවා ඒ දෙවල්

    • @harshanikarunarathna9078
      @harshanikarunarathna9078 2 ปีที่แล้ว +1

      අනෙ මටත් තියනවා අනික යාලුවො අතින් කියන දේවල් හරියනවා

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      යම් ඥාති පිහිටක් විය හැකියි

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      @@harshanikarunarathna9078 යම් ඥාති පිහිටක් විය හැකියි

    • @MakalandagesenaniMadushika
      @MakalandagesenaniMadushika ปีที่แล้ว

      මටත් එහෙමයි රෑට හීනෙන් ඉස්සරහට වෙන්න තියන දේ පේනවා නැගිට්ටට පස්සෙ මතක නෑ හැබැයි ඒ දැක්ක දේ උනාට පස්සෙ තමයි ආපහු ඒක මතක් වෙන්නෙ ❤

  • @BTSARMYGIRL276-ov5t
    @BTSARMYGIRL276-ov5t ปีที่แล้ว +1

    ඇයි හිනෙන් හොල්මන් පෙන්නේ ?🤔🤔🥰

  • @wasanthajayalth2785
    @wasanthajayalth2785 6 หลายเดือนก่อน +1

    මම් හීනෙන් පත්තිනි දේවාලයකට ගියා.එතන සුදු ඇදගෙන ලස්සන කාන්තාවක් හිටියා.එයා පූජාවක් තිව්වා එතන.ඒ තියන ගමන් මම් වැදගෙන ඉද්දි මගෙ අත උඩින් අත තිව්වා.එහෙම්මම මාව වෙව්ලන්න අරන් නැටුවා.ඇයි ගුරුතුමනි ඒ.කොන්දෙ කැක්කුමක් තියෙනවා අඩු වෙන්නෑ.දේවාල වලට යන්න බෑ ඔලුව පැලෙන්නවගෙ කැක්කුමයි.

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  6 หลายเดือนก่อน

      වරම් පිහිටක ඥාති හිරවීමක් තිබිය හැකියි... නිසි දැණුම ඇති අයෙකුගෙන් වරම් පරික්ෂාවක් සිදුකර ගන්න

  • @respect-su6uu
    @respect-su6uu 2 ปีที่แล้ว +2

    මමත් හීනෙන් ගනදෙවියන් එක්ක කතා කරා මට ඒ ගන danaganne කොහොමද

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      පරික්ෂාවක් සිදුකර ගන්න

    • @respect-su6uu
      @respect-su6uu 2 ปีที่แล้ว +1

      @@ඉසිවරඅරණ කොහොමද කරන්නේ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      @@respect-su6uu 0763218703 කතා කරන්න

  • @raviprabu5119
    @raviprabu5119 ปีที่แล้ว +1

  • @IsharaGray-yf9ck
    @IsharaGray-yf9ck ปีที่แล้ว +1

    අනේ මේ කියන ඒවා මට තියෙනවා♥️🙏♥️🙏♥️🙏

  • @nalikapriyadarshani9032
    @nalikapriyadarshani9032 2 ปีที่แล้ว +1

    මට ඔය කියන ඒවා දැනෙනවා පේනවා. "ගම්බාර අප්පාච්චි හිනෙන් හිගන්නෙක් වගේ ඇවිත් මට කතා කලා. මම ගියේ නෑ නැවත කතා කලා මම ගිහින් බැලුවා ලස්සනට සුදු ඇදලා බස්තමක් අතෙ තිබුනා මගෙන් කෙසෙල් සහ කිරි බත් ඉල්ලුවා" .ඇයි එහෙම ඉල්ලුවේ කියලා දැනගන්න පුලුවන්ද ?

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      මුල් ස්තාන අවසර ගැනිමකට පුජාවක් ඥාතියෙකු විසින් ඉල්ලා සිටිමක්...

  • @prithiedirisinha3217
    @prithiedirisinha3217 2 ปีที่แล้ว +1

    Mata mage thatthagen waramak theyanawa kiyala daywalayaken qwwa.ak hera karalalu.mata hena paynawa .awa uadayta mathaka ne.

  • @ruwanpradeep8668
    @ruwanpradeep8668 2 ปีที่แล้ว +3

    ඔබතුමා කියන දේවල් ඒඅාකාරයටම මට සිද්ද වෙනව කාලි අමිමව හිනෙන් දැකලත් තියනව මට නිතර අසනිප වෙනව මම මොකද කරන්න ඔිනි මට මුන්නේස් වරම් යන්න කිව්ව එක ගුරු තුමෙක් මට යන්න බැරි උනා මට දැන් ගොඩක් ප්රස්න ආර්තික අතින් කඩාවැටිම් උනා දැනටත් ගොඩක් හිත කලබල වෙනව මම මොකද කරන්නෙ පහදා දෙන්න.මම විදේශ ගතවෙන්න හිතා ඉන්නෙ කමක් නැද්ද එහෙම ගියාට

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว +1

      විදේශගත වන්නේනම් මේ ගැටලු නිසි ලෙස විසදා ගෙන යන්න. නැතිනම් ඔබට නැවත ලංකාවට පැමිනිමට සිදුවේවී. කතා කරන්න උපදේස් ලබා ගැනිම සදහා. 0763218703

  • @ආවින්දි
    @ආවින්දි ปีที่แล้ว +1

    මට පත්තිනි අම්මා යි කලී මැණියොත් ශිව දෙවියන් මෙම අය පෙන්වා මැරුණු අය පෙන්වා ඇයි ස්වාමිනි

  • @danushkalakmal5485
    @danushkalakmal5485 ปีที่แล้ว +1

    Kohomada hoda juruwareyek soyaganne

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  7 หลายเดือนก่อน

      බෝධි පූජාවක් තබා ප්‍රාර්ථනා කරන්න

  • @daywithhasi4601
    @daywithhasi4601 8 หลายเดือนก่อน +1

    Me okkoma wage mata thiyenawa.. ethakota matath waramak thiyenawada 😮

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  8 หลายเดือนก่อน

      පරික්ෂාවක් සිදුකර ගන්න

    • @daywithhasi4601
      @daywithhasi4601 8 หลายเดือนก่อน +1

      @@ඉසිවරඅරණ kohomada.. ahamben Dekala me video eka beluwe

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  8 หลายเดือนก่อน

      අපගෙන් සිදුකර ගන්නේනම් පැමිණිය යුතුයි.. කතා කර වැඩි විස්තර ලබා ගන්න 0763218703

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 2 ปีที่แล้ว +1

    Mata ma siyalu de thiyenawa..mn monawada karanna ona..🙏🙏🙏

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      මුලික වරම් පරික්ෂාවක් සිදුකර ගැනිමයි සුදුසු

  • @randalebanon8936
    @randalebanon8936 3 ปีที่แล้ว +1

    Thruwan saranai

  • @WannaarachchigesusanthaS-ef7qn
    @WannaarachchigesusanthaS-ef7qn ปีที่แล้ว +1

    Warama iwath karaganna puluwanda. Guru gurumani.

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  ปีที่แล้ว

      පුලුවන්.. සාධාරණ හේතු ඇතිනම්

  • @sandamalithilakarathne6958
    @sandamalithilakarathne6958 10 หลายเดือนก่อน +1

    මං කාලයක් කාලි අම්මා හීනෙන් දැක්කා මට මොනාද දෙන්න හදනවා ගන්න කියනවා අම්මගෙ ට්‍රිශූලේ දෙන්න හැදුවා ගත්තේ නැත්නම් මැරෙයි කියලා. පස්සෙ පස්සේ ඒම පේන්නෙ නැතුව ගියා හීනෙන් බය වෙන හින්දා සුරයක් දැම්මා ඊට පස්සේ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  8 หลายเดือนก่อน

      ඥාති හිර වීමක් වන්න ඇතියි

  • @geethikasewwandi7168
    @geethikasewwandi7168 2 ปีที่แล้ว +1

    mama kalayak thisse adurannethi ayage sohon walata hinen giya.e Aya hemoma dakinawa.passe Mata sohon kaali meniyange piliruwa ape gedara midule konaka nithara dakinna gaththa.pahanak paththuwela thibuna.ethana murunga gahak thiyenawa.mata den meniyange dewolata yanna amarui.mata pilithurak Deanna swamithumani

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 ปีที่แล้ว

      මෙය වරමක්ද නැතිනම් වෙනත් කාරනයක්ද යන්න නිසියාකාරව පරික්ෂාකර ගන්න. මෙය බොහෝ අවධානම් තත්ත්වයක්...

    • @rashmisadamini8652
      @rashmisadamini8652 ปีที่แล้ว

      සුනියම් දේවියන්ගේපිහිටයි