✔පොඩි බඩගින්නට විනාඩි 10න් එළවළු රොටි හදමු|easy vegetable roti recipe|💓M,R KITCHEN💓
ฝัง
- เผยแพร่เมื่อ 17 ต.ค. 2022
- #mrkitchen #vegetableroti#roti#
ගිනි ගණන් දීලා මොකටද කඩෙන් ගන්නේ ගන්න ලේසියි ගන්නේ ලේසියෙන් බිත්තර රෝල් ගෙදර හදමු
• ✔ගිනි ගණන් දීලා මොකටද ...
කිසිම පිටි වර්ගයක් නැතුව හදන්න පුළුවන් පුදුම හිතෙන දොදොල් වගේ රස කෑමක්
• ✔කිසිම පිටි වර්ගයක් නැ...
අනිවාර්යෙන්ම හදනවා...මං ඔයාගේ කලින් එළවළු රොටි එකත් හැදුවා..ගොඩාක් ස්තුතියි...
අපිත් අද ගැදුවා මේක බලාගෙන..පලවෙනි පාරට හැදුවේ..හරිම රසට තියෙනවා😋😋
අනිවාර්යයෙන් හදනවා අක්කේ Thank you so much ❤️❤️
අද නිවාඩු දවස නිසා හදලා බැලුවා. මාරම රසයි අක්කි ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා. තැක්කූ මේ වගේ ලේසි රෙසිපි අපිට කියලා දෙනවට ❤️😘💥
අද හදනවා හවසට කන්න thanks මේ වගේ වීඩියෝ දිගටම දාන්න බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
අද තමයි හැදුවේ ඇත්තටම ගොඩාක් ලේසියි ඒ ක්‍රමය ස්තූති ඔබට ❤️❤️
අද හැදුවා මාරම රසයි...thanku..❤️
ගොඩක් ස්තුතියි.
ආයාසයකින් තොරව ඉතා මනාව මෝස්තර විලාසිතා නොමැතිව සාමාන්‍ය පැහැදිලි කිරීම ගැන ඔබව ඉතා ඉහළින්ම අගය කරමි.👌🏾🇱🇰👍🏾
Hyfc
අනිවාර්යයෙන්ම හදන්න ඉන්නේ . හරි ලේසියි නේ.සරලව කියල දුන්නා ට බොහොම ස්තුතියි .
මාත් හැදුවා රසට තිබුනා Thank you soooooooo much dear.🙏🙏🙏
හරි රසට තිබුණා නියමයි ගෙදර හැමෝම රසයි කිව්වා
Apith ada හැදුවා me video aka බලාගෙන .rasata ලස්සනට thiduna ..thanks oyata..👍👍
මමත් හැදුවා ගොඩක් හොඳයි thnq
මන් අද හැදුවා.. හරිම රසයි...😍😍
අපි හැදුවා හරිම රසයි 😋
ඔයාගේ කම නියමයි මම හදනවා
හරියට කියලා දෙනවා මම එළවළු රොටි හදලා හැකි වෙලාවට පුච ගන්නවා.
දෙවි පිහිටයි. ❤❤❤
හරිම අගෙයි..ස්තූතියි.
ඔයාට..
මාත් මේ විදියට හැදුවා
මාර රසයි ❤🌼thank u
හොඳයි හරිම රසයි මමත් ආසයි thank you.
මමත් හැදුවා හොදට ආවා
Thankyou so much ❤️
මම මේ සතියේ බබාලගේ english class එකේ teacher ට tea එකත් එක්ක කන්න හදලා දෙනවා ,අවන් එකක් නැති මට මේක ලොකු දෙයක් ,thanks
අද හැදුවා හරිම රසයි😋
Sure i'll try this , looks quite simple
මාත් හැදුවා, හරිම රසයි. Thank you ❤
මම හැදුවා හදන විදිය කියලා දුන්නට Thank you Akki
Harima lesi kramayak akki kiyala dunne thanks akkiyo
We try it today..very delicious akki..thanks for your recipes ....
Thanks akki ikmanat a hadanna puluvan evagema harima esei
I made This, came out very well. Thanks
හරිම රසට තිබුන. ස්තුතියි මේවගේ ලේසි රේසපි එකක් හරියටම කියලා දුන්නාට.
ඔයාගෙ රෙසිපි නම් කියලා වැඩක් නෑ මලේ මලු👍😍
Woow niyamai අනිවාර්යයෙන්ම හදනවා ..b s.
බොහොම ස්තුතියි .
හරිම ලෙහෙසි දෙයක් ස්තුතියි
මටත් මේ කම්මැලි කමේ හිටියේ 😁 අනිවාර්යයෙන් හදනවා මෙක නම් ❤😁 tnx අක්කියෝ ❤ ආදරෙයි ඔය ව්ගේ ලෙසි රස කෑම හදන විදිහ හැමදාම දන්න
මං හැදුවා හරිම රසයි 👍
හදන්න හිතුන ලේසි නිසා ම ස්තුතියි ගොඩක්
මම හැදුවා හරිම රසයි 💝💝
Man haduwa rasai godaaaak thank you akki
Harima watinawa.aniwaryenma hadanawa.thank you.
Thank you akki, apith haduwa. Godaaak rasai😋
Harima lesi akke hoda rasata hadunaa akke thnks mn haduwa ada hari rasai
Excelant ,very easy, & simple..thanks .
Mamath haduwa akkiyo.hariyatama hari oyage receipi eka.thank u
ගොඩාක් රසයි ඒක😋❤
I made vegitable roti today using your method and It came out so well. Thank you very much for this receipe ❤
From 🇱🇷
Math haduwa..rasama rasai...godak pin obathumiyata.....
👍❤️නියමයි...
මම හැදුවා හරිම රසයි .ආදරෙයි ඔයාට 😘😘😘😘😘❤️❤️❤️❤️
Lovely. Short and sweet Explanation ❤.
ඔයාගේ රෙසිපි එක අපිත් හැදුවා හරිම රසයි ආයෙත් මේ වගේ විඩියෝ එකක් දන්න අක්කෙ
බොරැ කියන්න එපා අනේ විනාඩි 10 න් කිවුවට අක්කා හදලා තියෙන්නෙ විනාඩි 7.04 න්....විහිලුවක් කලේ අක්කා..මමත් ඔයාගෙ කෑම හදන fan කෙනෙක්...බොහොම ස්තූතියි අක්කියො...මේ වගේ වෙනස් වෙනස් කෑම වර්ග අපි අතරට අරන් එනවට❤
හදන්න යන්නේ ...Thank You නංගී ...👍
ඔබට තුති!🙂❤
Thank you සුපිරි.
ස්තුතියි ජෙසු පිහිටයි ඔබට
මමත් මේ වීඩියෝ එක බලලා හැදූවා හරි ම රසයි අක්කෙ
Just try today. Thank U ❤
අද හැදුවා හරිම රසයි thank you ❤️❤️❤️❤️❤️
රටේ
Thank you very much nangaa api aniwaryenma hadanawa,😘😘😘😘
💗🌷 ගොඩක් ස්තුතියි
Adath api heduwa harima rasai thanks ❤❤
Thanks for the recipe.l like the recipe and I will try to make it.
අනිවාර්යයෙන්ම හදනවා බොහොම ස්තුතියි හදන විදිහ කියලා දුන්නාට.
Thank you so much.v.helpful
ඇත්තටම ලෙසි .thank you
මාත් අද හැදුවා අක්කේ හරිම රසඊ තැනක් යෞ ❤❤
Man heduwa harima lesiy thank you
ස්තුති ඔයාට ගොඩක් ,බුදු සරනයි .
Thank you dear ❤ it looks yummy I make
මං ඊයේ හැදුවා. හොදට ආවා. 😊
Harima rasai kiyala mage puthu patiya kewa.thawath mewage aluth recipes genna.
හරිම රසයි නංගී බුදු සරනයි ♥️♥️♥️
හොදට පැහැදිලිව තේරෙනවා නංගී
Math heduwa hodtma awa. Thankuu akka💗
Thank i akke useful resipi ejak🌹
😻හදලා බලන්න ඔනී
We try is today varry delicious akka thank you ❤
Eka maru oya kawadath kema simple hadnwa❤❤❤❤❤❤❤
ස්තුතියි වීඩියෝ වට
Thank you so much !
Godak hodai thank you oyata
Thank you 💗
මන් මේක හැදුවා.. 👌
Looking so tasty❤❤👍👍
Thank you so much for this recipe 🙏 You explain so well. My daughter and I love to eat vegetable roti, but I did not want to try as it’s a long process. I made vegetable roti today using your method and it came out so well. Thank you very much once again!
Hhoph
😅😅p😮😅😅
Man oyage vidio hama ekakma balanawa man oya kiyapu widihata kama godak haduwa thanks oyage pahadili kirim voice lassanai dear
Me den hadanawa. Thank u puthe
Thanks for you.👍👍💕🌹
Mama ada haduwa rasata awa thanks akki
Apith heduwa rasai hodeta awa thanks ❤❤❤
Mn haduva.supiri 👍👍
Thanks ❤️
බොහොම ස්තූතියි
Niyamai math hadanawa
අදම හදනවා
Ada haduwa harima rasai ❤❤❤❤
නියමයිනේ 👍
Maath hadanawa.meikath hadanawa lassanai suwadath awa..
මාත් හැදුව හරි රහයි 😍😍
මම ට්‍රයි කරලා බැලුවා නියමට ආවා හරිම රසයි