පුළුන් වගේ රොටී විනාඩි 15 කින් Delicious Bread For Breakfast,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  ปีที่แล้ว +14

    ආයුබෝවන් කියලා හැමෝටම පිළිගන්නවා ඔයාලගේ සහයෝගය අනිවාර්යෙන්ම ලබාදෙන්න ලාංකිකයෙක් හැටියට ඔයාලට මම පිටරටක ඉඳගෙන මේ ඉදිරිපත් කරන recipe හොඳයි කියල හිතෙනවනම් subscribe කරන්න like කරන්න ශෙයා කරන්න අමතක කරන්න එපා හැමෝටම සුබ දවසක්

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +6

    හොදදැනුත් කිරිමක් ඉස්තුතියි.විඩියෝ එක සම්පුර්ණයෙන්ම පෙනෙන්න සැලස්සුවානම් යහපත්.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Next time I will my best
      Thank you so much

  • @מליט-ח3ט
    @מליט-ח3ט ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමා ඉතාමත් පැහැදිලිව කියලා දීම අගේ කරනවා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩසටහන් හරීම වැදගත් බොහොම ස්තුතියි

  • @chandaniperera6261
    @chandaniperera6261 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් කෑමක්.එදාහදපු කුරක්කන් පිට්ටු මම ඊයේ හැදුවා.වෙනදාට අකමැති අයත් ඒ විදිහට හැදුවාම හරිම රසයි කියලා කෑවා.ඔබටගොඩක් ස්තුතියි.

  • @Gebriela555
    @Gebriela555 ปีที่แล้ว +2

    හරිම රසවත් රෙසිපි එකක් dear, ගොඩක් පැහැදිලිව කියලා දෙනවා, බොහොම ස්තූතියි! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @tjkmedia1152
    @tjkmedia1152 ปีที่แล้ว +3

    ඒක නම් සුපිරියි ...හැමදාමත් කන්නේ තදට හපලා කන්නනේ.....මේ විදිහට නම් කාලා නැහැ ....හදලාම බලමු නේද ....🎉🎉🎉🎉🎉

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 ปีที่แล้ว

    ගොඩක් ස්තුති i budusarani .thawa thawa දැනුවත් වෙන්න ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා .

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว +6

    හොද රෙසිපි එකක් . නියමයි

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් අලුත් දෙයක් ...ගොඩක් ස්තූතියි ඔබට ..

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 11 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි හොඳටම kiya දෙනවා chefta බුදුසරණයි

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි අයියේ

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว +2

    Tnks so much for sharing healthy recipe. Definitely should i made your some recipes. So good.& delesious.tnks for divide your talent with us.good job .all the best.

  • @tacfernando
    @tacfernando 4 หลายเดือนก่อน +1

    thank you I will try it today. God bless you.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome Lovely recipe . Thank U so much Chef 🙏 for Ur fantastic👌 video 👍👌😲🤩

  • @maryantony6117
    @maryantony6117 7 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @SweetyGirlEditz
    @SweetyGirlEditz ปีที่แล้ว +1

    නියමයි

  • @monicamonica8661
    @monicamonica8661 ปีที่แล้ว

    Aththatama hodai budusaranai

  • @fazeelshawmiya
    @fazeelshawmiya ปีที่แล้ว +3

    Godak easy recipe akkak.thanks for sharing

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว +1

    හදල. බලමු. ස්තූතියි

  • @bandaradisanayaka5473
    @bandaradisanayaka5473 ปีที่แล้ว +1

    Thank you for advice

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Niyamai Thanks budusaranai

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +1

    Niyamai.

  • @alfreddesilva7707
    @alfreddesilva7707 9 หลายเดือนก่อน

    බෙ⁣ාහොම තුති,චෙෆ් ස්පයිසි සුප් එක හදන විදිය කියලා දෙන්න.

  • @isurudkaizz5377
    @isurudkaizz5377 ปีที่แล้ว

    අදත් හොද රෙසිපි එකක්

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว

    නියමයි ❤

  • @lakshmigaladeniya13
    @lakshmigaladeniya13 ปีที่แล้ว +1

    Mama adai baluwe.hodai vidiyo ekka samahara than penenava adui oba ndanuwathwa

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว

    Bohoma hodai jayama viva❤

  • @NilayanthiPushpalatha
    @NilayanthiPushpalatha 8 หลายเดือนก่อน +1

    Thanks

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +1

    Super!!.. i like it..thanks..😅😂❤

  • @boomikaoshen6150
    @boomikaoshen6150 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @chitrachitra5935
    @chitrachitra5935 ปีที่แล้ว

    Etamat.superi.thanks

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij ปีที่แล้ว

    හොද රෙසිපි එකක්

  • @SumithraNandani-kc9um
    @SumithraNandani-kc9um 10 หลายเดือนก่อน +1

    Korona walin passed Kaden kama gennema na Mama hathu aka haduwa Ada haduwa rasai 🎉🎉

  • @nihalkumara4394
    @nihalkumara4394 ปีที่แล้ว

    රස පදමට ලුණු කොහොමද දාන්නෙ කොයි වෙලාවට ද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      පිටි අනන වෙලාවට තමයි දාගන්න ඕනේ

  • @diliniayesha7997
    @diliniayesha7997 ปีที่แล้ว +1

    👍👍

  • @greenlifewithdimuthu
    @greenlifewithdimuthu ปีที่แล้ว

    නියමයික්

  • @santhu675
    @santhu675 ปีที่แล้ว

    Harima pahadhiwa kiyala denawa oyata budhu saranai

  • @ruki9248
    @ruki9248 ปีที่แล้ว +1

    Brother පිටි dough එක beat කරනවා කියන් නැ! Knead කරනවා කියල කිව්වොත් නිවැරදියි!👍👍👍

    • @SamuWithe-ye9ij
      @SamuWithe-ye9ij 10 หลายเดือนก่อน

      Maru vinadi 15

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  10 หลายเดือนก่อน

      බැට් කරනවා නෙමෙයි බීට් කරනවා

    • @funnybunny-bi2th
      @funnybunny-bi2th 10 หลายเดือนก่อน

      Chef කවුරු bat කරන එක ගැනද ඔයා මේ කියන්නේ ?? 😁😁 අනික කවුද bat කරනවා කියලා මේ කමෙන්ට් එකේ කියලා තියෙන්නේ ??? 😂😂😂 හිනාත් ගියා ඒකට නම්!

  • @galeeka1
    @galeeka1 3 หลายเดือนก่อน

    How much flour?

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 ปีที่แล้ว

    Thank you good job

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 4 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️

  • @chandimalgamagea1259
    @chandimalgamagea1259 ปีที่แล้ว

    Nyamai

  • @ThamaraDanandari
    @ThamaraDanandari ปีที่แล้ว

    Harima pahadiliy godakpin!!!

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 ปีที่แล้ว

  • @nirupaperera3649
    @nirupaperera3649 ปีที่แล้ว +1

    🙏👍❤️

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Dana pramana kiwwe nahane?

  • @AmarajeewaJayamahaMudalige
    @AmarajeewaJayamahaMudalige ปีที่แล้ว

    Very good

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว

    Very good videos thank you 👍👍

  • @NiroshaKumari-n6j
    @NiroshaKumari-n6j ปีที่แล้ว +1

    Hoda recipe ekak

  • @SamuWithe-ye9ij
    @SamuWithe-ye9ij 10 หลายเดือนก่อน

    Suger nethuwa East pipenawada

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 ปีที่แล้ว

    Niyamai kuk malli

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm ปีที่แล้ว

    Good job 🎉

  • @m.michaelroshanaponso5099
    @m.michaelroshanaponso5099 ปีที่แล้ว +1

    Mona kirida damme kiyanna please.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Api italy vela kade kame kanne na hete hadenewa👌

  • @SamanKumara-cw2oe
    @SamanKumara-cw2oe ปีที่แล้ว

    හොදයි ජයවෙව

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 ปีที่แล้ว

    roie kna man kamate na mokadaugura serena nisa ethmay rotiyanam hadala kna hetenawa thx u obata

  • @niroshakalansuriya7315
    @niroshakalansuriya7315 11 หลายเดือนก่อน +1

    කැමර් එක පේන්න තියා ගන්න

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 ปีที่แล้ว

    Thank you

  • @pushpanandani9154
    @pushpanandani9154 ปีที่แล้ว

    Hondi hadala balannam thanks

  • @eyeartproductions1868
    @eyeartproductions1868 ปีที่แล้ว +2

    Eka rasawat patai

  • @dumbaramitiyawath8491
    @dumbaramitiyawath8491 ปีที่แล้ว

    ❤🎉

  • @vincenzoagati8574
    @vincenzoagati8574 ปีที่แล้ว +1

    Thank you very much 👍

  • @samadimishel420
    @samadimishel420 ปีที่แล้ว +1

    මම dan හදන්න යන්නේ මේ රොටි එක

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 ปีที่แล้ว

    Do machine eka anala wahala thiyanna puluwan nada malli thanks for the recipe good luck.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +1

    Adannam

  • @meladefonseka6204
    @meladefonseka6204 ปีที่แล้ว

    Beat neme knead. නීඩි😀

  • @lfmgroup2162
    @lfmgroup2162 ปีที่แล้ว +1

    Oya rotee thunee kale kohomada kiyala penenne nahane.😋

  • @priya1736
    @priya1736 ปีที่แล้ว

    පේන්න හදනවකො

  • @jeewanimadu6009
    @jeewanimadu6009 ปีที่แล้ว

    Kochchara pramanawal ingreedians gannawada kiyala comment karanna please

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว

    ,ඊස්ට් නොදම හදන්න බැරිද දරුවො

  • @nishuperera7725
    @nishuperera7725 ปีที่แล้ว

    ගොඩක් හොදයි 👍

  • @kumariwijesooriya7429
    @kumariwijesooriya7429 7 หลายเดือนก่อน

    පොල් කිරිද පිටිගිරිද එළකිරිද පොල්කිරිත පිටිකිරිද එළ කිරිද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      ඔයා ප්‍රශ්නය අහන්න ඔයාට තියෙන ගැටලුව අහන්න මම කියන්නම් උත්තරේ ඔයාට ඕනේ මේකට දාන කිරි වර්ගෙන් මොකක්ද කියලා නේද අහන්නේ? මේ දාලා තියෙන්නේ ප්‍රෙස් මිල්ක් එක

  • @donlasantha4071
    @donlasantha4071 ปีที่แล้ว +1

    වීඩියෝඑක හරියට පෙනුණේනෑ ඉදිරියට කරනඒව මීටවඩා සැලකිලිමත්ව කරන්.

  • @nandananda6540
    @nandananda6540 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි . වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පේන්නේ නෑ

  • @sirlankalanka1337
    @sirlankalanka1337 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 ปีที่แล้ว

    Your videos can't see properly please correct that . Thank you!

  • @kalumkannangara392
    @kalumkannangara392 ปีที่แล้ว +1

    වීඩියෝ එක පේන්නෙ භාගෙට නේ අනේ.😢

  • @ramyakumari6620
    @ramyakumari6620 หลายเดือนก่อน

    පේන්නෙ vedio එකේ බාගයයි

  • @nandapadmaseeli5041
    @nandapadmaseeli5041 ปีที่แล้ว +1

    අවශ්‍ය දේවල් වල ප්‍රමාන කියන්නේ නෑනේ.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว +1

      හැමදේම ලියල තියෙන්නෙ ඉන්බොක්ස් එක ගිහිල්ලා බලන්න වීඩියෝ එක පහලින් ඉන්බොක්ස් එකේ තියෙනවා

  • @renukarodrigo3736
    @renukarodrigo3736 ปีที่แล้ว

    Hadala balannama one

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 5 หลายเดือนก่อน +1

    කැමරාව හරියට අටවලා නැහැ .කපාපු පිටි මෝලිය රොටා හදපු හැටි පෙනුනෙ නැහැ .

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      😥😥😥👍

  • @KalpaniPerera-uo5pw
    @KalpaniPerera-uo5pw ปีที่แล้ว

    Eka dakkama nm badaginith awa😅

  • @jeewanimadu6009
    @jeewanimadu6009 ปีที่แล้ว

    Okkoma hodai ingreedians qty kiyannathi eka thamai aula, oyata vitharai hadan kanna wenne...

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      තාච්චි නැතිව ආප්ප හදන අමුතුම රහස
      Rice flour 150g
      White flour 20g
      Baking Soda 3 tap
      Coconut Oil 140ml
      Sal
      Coconut oil or vegetable oil 3 tps
      1 egg
      Do you have milk powder used 2 tap
      මේ තියෙන්නෙ ලියන බලන්න ගිහිල්ලා ඉන්බොක්ස්

  • @nalanifernando746
    @nalanifernando746 ปีที่แล้ว

    Onama milk harida

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 ปีที่แล้ว

    යීස්ට් තමයි ගැටලුව........🤔

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Yeast natiwa baking powder used karanna

  • @apsarasabayasinghe6462
    @apsarasabayasinghe6462 8 หลายเดือนก่อน

    ඔයා ඕක replay කරල බලල නෙව්ද දාන්නෙ. මොනවත් පෙන්නෑනෙ.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      තිස් දෙදාහක් දැනට බලලා තියෙනවා ඔයා විතරයි කතාව කිව්වේ. මං දන්නෑ මොකක් හරි ඔයාට ප්‍රශ්නයක්ද මගේ කියලා

  • @kamalakamla3159
    @kamalakamla3159 ปีที่แล้ว

    පෙනවමදිරොටියවඩනව

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Ow maga atin canarawa harila wadi
      Sama wanna

  • @janakiubesekara1509
    @janakiubesekara1509 ปีที่แล้ว

    අනේ. සමාවෙන්න. වීඩියෝ එක. පේන්නේ. නැහැ

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว

    රෙසිපියනම් හොදයි කොව්ව්ර ඔනෙද කියලා දැම්මෙ නැහැ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Inbox balanna hama dama liyala tiyanna

    • @deepaniperera1650
      @deepaniperera1650 ปีที่แล้ว +1

      රෙසිපිය බලන්නේ කොහොමද කියන්න පුලුවන් ද

    • @hemasirisamarasingha625
      @hemasirisamarasingha625 ปีที่แล้ว

      @@deepaniperera1650 plun wage kiyanna thanata thatuak damanna hadana heti thiyenawa

  • @deepaniperera1650
    @deepaniperera1650 ปีที่แล้ว

    වීඩියෝ එක වැඩියෙන් පේන්නේ බිත්තියේ කොටස

  • @deepaomn7685
    @deepaomn7685 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @samanthi3513
    @samanthi3513 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤