ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔ගිනි ගණන් දීලා මොකටද කඩෙන් ගන්නේ ලේසියෙන් බිත්තර රෝල් ගෙදර හදමු|egg rolls recipe|💓m,r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2022
  • #mrkitchen #EGGROLLS#EGG#
    බඩ පිරෙන්න කන්න කිරි රොටි හදමු
    • ✔රෑ කෑමට සුපිරිම කිරි ...
    විනාඩි 10න් පොල් කේක් වගේ රස කෑමක්
    • ✔පිටි මේස හැදි 12න් හද...

ความคิดเห็น • 346

  • @--AS--
    @--AS-- ปีที่แล้ว +822

    හදන්නත් දන්නව, බිත්තර වලයි පිටිවලයි ගනන් දැක්කම ඒව ගන්න බැරි නිසා වීඩියෝ බලල සැනසෙන මං වගේ උනුත් ඉන්නව🥲

    • @tharindusampath973
      @tharindusampath973 ปีที่แล้ว +17

      ekanam aththa broooooo

    • @dilishiya-thamel
      @dilishiya-thamel ปีที่แล้ว +11

      Kiyala wadak na

    • @dilishiya-thamel
      @dilishiya-thamel ปีที่แล้ว +7

      Kiyala wadak na

    • @--AS--
      @--AS-- ปีที่แล้ว +1

      @@tharindusampath973 🥲

    • @nimashikafernando8119
      @nimashikafernando8119 ปีที่แล้ว +13

      Eka aththa.video ekak balala sanasenawa.apith owa hadapu Aya thamai.dan nikan balan Enna witharak unata.

  • @tiroshichathuranga6540
    @tiroshichathuranga6540 ปีที่แล้ว +11

    අක්කෙ මාත් මේක හැදුවා හරිම රසයි😋.ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ අලුත් දේවල් අපිට කියලා දෙනවට🤝ඔයා කියල දෙන විදිය හරිම ලේසියි හැම දෙයක්ම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්❤️ඔයා කියල දුන්න ගොඩක් කෑම වර්ග මම හදලා බැලුවා🍽️ ඒව ඒ විදිහටම හදා ගන්න පුළුවන් අනිත් youtube channelවගේ නෙවෙයි🥂රෝල්ස් එකත් හැදුවා එකේ හැඩයේ නම් හදාගන්න බැරි වුණා🥺 ස්තුතියි අක්කේ අපිට මේ වගේ දේවල් කියල දෙනවට❤️

  • @saraaaedirisinghe434
    @saraaaedirisinghe434 ปีที่แล้ว +29

    මං මේක හැදුවා... 😍 ඇත්තටම ගොඩාක් රසට ආවා... ❤️😋 ගෙදර හැමෝම රසයි කිව්වා.. 😊 Thank you so much akkii... ❤️🥰

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 ปีที่แล้ว +16

    ඊයේ රෑට හැදුවා. හරිම රසට ආවා. හොඳට ක්‍රිස්පි ගතියට තිබුනා. ගොඩාක් ස්තුතියි. ආදරෙයි ❤️❤️

  • @chandidilrukshi8074
    @chandidilrukshi8074 ปีที่แล้ว +28

    ඒක දැක්ක ගමන්ම කන්න හිතෙනවා... හරිම රස පාටයි ...😋😋😋

  • @chaeunwoo8559
    @chaeunwoo8559 ปีที่แล้ว +88

    දැන් ඉතින් මේවා කන එක හීන තමා... පාං පිටි, බිත්තර, සැමන් 😢

  • @Crazyexplanation
    @Crazyexplanation ปีที่แล้ว +23

    පිටි 100 ට තියෙද්දි = ගනන් වැඩි
    පිටි 200ට තියෙද්දි ගනන් වැඩියි
    පිටි 400 උනාම හිතෙනව කලින් 100 ට තියෙද්දි ගන්න තිබ්බෙ කියල,
    600 විතර උනාම 400ට ගන්න තිබෙ කියල හිතෙයි
    (හිතන්න යමක්) ❤️💙

  • @saurihansika5216
    @saurihansika5216 หลายเดือนก่อน +1

    අපිත් අද මේ විදියට හැදුවා, හරිම රසට ආවා, බොහොම ස්තුතියි ❤

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +7

    මේක නම් හදන්න ඕන.රස පාටයි.මම අද අක්කේ ඔයාගේ වීඩියෝ එක බලලා නාසිගුරාන් හැදුවා.හරි රසයි.ගොඩක් ස්තූතියි❤️❤️❤️

  • @kaveeshapathiraja1
    @kaveeshapathiraja1 ปีที่แล้ว +48

    හරිම රස පාටයි අනේ 😋 අනිවාර්යෙන්ම හදනවා🤗❤ යන්තම් ඇති දාපු ගමන් බලන්න හම්බුනා 🙃

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +27

    ඇත්තටම හරිම ආසයි දැක්කම...හදල ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට අපිව දැනඅවත් කරාට😘

  • @lakshanimaduhansi5273
    @lakshanimaduhansi5273 ปีที่แล้ว +9

    අද හැදුව හොදටම තිබ්බා ❤❤බොහොම ස්තූතියි නිවැරදිව කියල දෙනවට 😍ලෙසී පහසුයි 🌈️🎈

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว +3

    හදන්න ආසයි බඩු ගන්න ගියාම කෑම එපා වෙනවා 😭😭😛😛😪😪 ඔයාගෙ විඩියො නම් මරු 👌👌🙏

  • @munawwarajeena6352
    @munawwarajeena6352 ปีที่แล้ว +2

    Oya hadana vidiha balanakota harima lesi . godak thanks oyata

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 ปีที่แล้ว +19

    ඇත්ත ම, ලස්සනයි ,රසත් ඇති ............❤️❤️

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +65

    බුදු අම්මෝ...සැමන් ටින් එකක් රු.800යි. අනේ මන්දා මේ වගේ කෑම හීනයක් විතරයි.. කෑම කාපු අතීයක් අපි ට තිබුනා...😓😓😥😥

    • @user-se5gu5jf6r
      @user-se5gu5jf6r 3 หลายเดือนก่อน +3

      අපේ පැත්තේ නම් සැමන් ටින් එකක් රු.350 යි.

    • @wow2337
      @wow2337 3 หลายเดือนก่อน +1

      මාලු තම්බල ගන්න ත් පුලුවන් නෙ.

    • @kawshikarashmi4508
      @kawshikarashmi4508 2 หลายเดือนก่อน +1

      ඉතින් මාලු ගන්නකෝ😊

    • @user-tk7zh9rt3h
      @user-tk7zh9rt3h หลายเดือนก่อน +1

      නෑ.350/= ටත් තියනවා

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +21

    ගොඩක් ඉස්තුති පිට රටක ඉන්න අපි ට ❤❤තෙරුවන් සරණයි

  • @ayeshanishadi9717
    @ayeshanishadi9717 ปีที่แล้ว +1

    Thankyou man oyahadana kama godak hadala thiyenawa ewa oya kiyana vidiyata aththatama rasai 😊

  • @terancegalhena8651
    @terancegalhena8651 ปีที่แล้ว +1

    ගොඩක් කෑම සදහා පාන්පිටිමයි භාවිතා වෙන්නෙ. පාන්පිටි ගැබුරු තෙලේ බැද ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකරයි. පාන් පිටි අඩුවෙන් රෙසපිස් දෙනවා නම් හොඳයි 👍

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 28 วันที่ผ่านมา

    ඔයාගේ රෙසිපියකට මං හරි කැමතියි

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +2

    Ow niyamai rasapatai අනිවාර්යයෙන් hadanawa..

  • @buddikamadushanka8421
    @buddikamadushanka8421 ปีที่แล้ว +2

    Math heduwa akke harima rasai.😋thnx oyt ❤️

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +7

    නියමයි...ගොඩක් ස්තුතියි ....👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว +2

    Math hadanawa...tnx akki...🥰🥰🥰

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +3

    Godak thanks mewani recipe kiyala denwata. 🙏❤️

  • @nimalih8050
    @nimalih8050 ปีที่แล้ว +5

    පැහැදිලිව කියලා දුන්නා ස්තුති

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +12

    හැමදාම වගේ අලූත් වීඩියෝ ගේනවට ස්තුතියි

  • @Rogtube81
    @Rogtube81 ปีที่แล้ว +36

    එහෙම කියන්න එපා. කඩේනුත් අරං කන්න ඕනා. ඒකත් කවුරුහරි කීයක් හරි හොයාගන්න රස්සාවක් නෙ. පවු

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 ปีที่แล้ว +6

    කරි එකට මුලින්ම ඉගුරු සුදුලූනු පේස්ට් එක දාන්න ඕන නැත්තම් රෝල්ස් එකෙන් වැඩක් නෑ 🙂

  • @rusirudewmina6934
    @rusirudewmina6934 10 หลายเดือนก่อน

    Ape ammath oya resipe eka hadanava kivva aunty.anik kamath hadala api rasa baluva thank you.😊

  • @user-priyanilanka
    @user-priyanilanka 7 หลายเดือนก่อน

    අනේ, මම දැන්, hadanna යන්නේ. ස්තූතියි. සුභ nawa වසර ක් වේවා, ❤❤❤❤❤❤

  • @rajapaksha-ug6gz
    @rajapaksha-ug6gz ปีที่แล้ว

    Thanks nangi❤Rasa. Guna piri. Pahasu. Kama. Videos. Kiyala. Denavata. Good luck ☘️🌻☘️🌻☘️🌻☘️

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 ปีที่แล้ว +8

    අනේ අක්කේ ස්කෝලේ යන බබාලට හරියන නිර්මාංශ බත් වර්ග ටිකක් හදන හැටි කියලා දෙන්නකෝ

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කරාට.අවන් එකේ බනිස් හදන විඩියෝ 1 තියෙනවද ඩියර් .තියෙනවනම් මට ලින්ක් 1 දෙන්නකෝ

  • @taniyadunuwila8909
    @taniyadunuwila8909 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි ලස්සනට ආවා

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +6

    අක්කා නියම කෑම හදනවා.

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +1

    Harima rasa patai .lesi wage.tnx .budu saranai

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 ปีที่แล้ว +3

    ශා නියමයි 👏👏💞💞

  • @sugathbanadara4410
    @sugathbanadara4410 ปีที่แล้ว +6

    ඩෝ එකට ගන්න ඕනේ උනු වතුර ද ඇල් වතුර ද

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +6

    ම්ම්..රසයි රසයි 😋❤

  • @henegamaliyanageAmalsha-wl4ff
    @henegamaliyanageAmalsha-wl4ff 2 หลายเดือนก่อน

    දැක්කම ආස හිතෙනවා.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 ปีที่แล้ว +3

    Harima watinawa. Thank you very much!

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    ෙබා්ෙහා්ම ස්තුතියි ඔබතුමියට

  • @himalinirosha2395
    @himalinirosha2395 ปีที่แล้ว +1

    Me channel eka harima pahadiliy

  • @annekaushalya165
    @annekaushalya165 ปีที่แล้ว +1

    Aka aththa.piti wala biththara wala respat balanda onine.neththam Kanda kawda akamathi

  • @ravindrabandara9421
    @ravindrabandara9421 ปีที่แล้ว

    Api curry1ta alai,leeks curret dala hadanawa.biththara thiyena nisa seman danne.oyage widiyata hadapuhama rasa ethi.

  • @12345sothy
    @12345sothy ปีที่แล้ว +1

    தங்கச்சி! மிகத்துல்லியமாக செய்கை முறையை விபரித்தமைக்கு மிக்க நன்றி! எனது மிக விருப்பமான சிற்றுண்டி.කුඩා දැරිය! ක්රියා පටිපාටිය විස්තරාත්මකව පැහැදිලි කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි! මම කැමතිම අතුරුපසක්.

  • @rathnasiriwijesena7106
    @rathnasiriwijesena7106 5 หลายเดือนก่อน

    Harima rasai.math try kara.thank you akke.

  • @senunishalya5177
    @senunishalya5177 ปีที่แล้ว +1

    මම මේක හැදුවා නියමයී✌️

  • @harshalakshan5151
    @harshalakshan5151 ปีที่แล้ว +14

    පොල්තෙල්, සැමන්, බිත්තර, පාන්පිටි අම්මෝ 😲😲

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว +10

      කෙල ගිලින්න සල්ලි යන්නෙ නැ මය පුතා.😥.මෙිවා බලලා එහෙම කරන අහිංසක මම වගෙ අය තවත් ඇති.

    • @shyamaleemendis950
      @shyamaleemendis950 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣 ලමයිටත් කෙල ගිලින්න කිව්වා

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      @@shyamaleemendis950 අනේ..😁😁

  • @sajeewaherath2520
    @sajeewaherath2520 ปีที่แล้ว +3

    අනේ ඇන්ටි මටත් මේවා ගෙදර හදලා බලන්න ආාාාසයි....ඒ වුණත් මේ දවස්වල ඔය බඩු හරි ගණන්නේ....😣😋

  • @deepaweerasuriya6893
    @deepaweerasuriya6893 ปีที่แล้ว +2

    So delicious 😋 😍. Taste like Kade egg rolls. Well done 👏 ✔️ 👍. Thank you

  • @chamikadhanush3820
    @chamikadhanush3820 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @iroshamadupani8017
    @iroshamadupani8017 ปีที่แล้ว +3

    niyamai..aniwaren hadanawa.😊

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +1

    Thank You..නංගී ..👍

  • @safranmariyam2697
    @safranmariyam2697 ปีที่แล้ว +1

    Akke oya mal pochchiya kohenda gatte

  • @hirunidilhara2478
    @hirunidilhara2478 ปีที่แล้ว +1

    අක්කේ මද රස්නේ වතුරෙන් ද පිටි ඩෝ එක අනා ගන්නේ

  • @shanidishan3561
    @shanidishan3561 ปีที่แล้ว +2

    හරිම ආසයි දැක්කාම අනිවාර්යයෙන් ma හදනව .💕

  • @CT-vl3iu
    @CT-vl3iu ปีที่แล้ว +2

    ...no frills...simple...easy. briliantly done!

  • @newcityrollsncr
    @newcityrollsncr ปีที่แล้ว +3

    හරිම පහසුයි😁

  • @divyas1203
    @divyas1203 ปีที่แล้ว +6

    😍❤️ තැන්ක්ස් අක්කා

  • @priyanthipathirana5004
    @priyanthipathirana5004 ปีที่แล้ว +2

    අනේ අක්කේ බර්ගර් හදන විඳිය කියලා දෙන්නකෝ .

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 ปีที่แล้ว +2

    සැමන් ශරීරයට විෂ අය⁣ට මාළු තම්බා හොඳද

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e ปีที่แล้ว

      හොදයි එලවලු දාලා ගන්න අනේ....

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 ปีที่แล้ว

      @@user-iy3on3uk5e 😀😀😝😝

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e ปีที่แล้ว

      @@jmjsusanthakegalle7605 ඇයි හිනාවෙන්නේ පෙරපාසල් ළමයෙක් වාගේ ප්‍රශ්න අහන්න එපා ඔින එකක් දාලා ඔික හදන්න පුළුවන් නේ සුදු

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 ปีที่แล้ว

      @@user-iy3on3uk5e හිනා වෙන්නෙ හිනා නොවී බැරිකමට

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e ปีที่แล้ว +1

      @@jmjsusanthakegalle7605 මිනිස්සු කොහොමත් කාටහරි හිනාවෙනවා නැතිනම් ඒ මනුස්සයා විනාශ කරන්න බලනවා කමක් නැහැ මගේ අත්තා මට කියලා ගියේ පරාර්තකාමි විදිහට ජිවත් වෙන්න සමාවෙන්න වැරදි දෙයක් වුනානමි

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +2

    මේවා හදන්න ඕනෑ කරන දේවල් ගන්න සල්ලි ඉල්ල ගන්න වෙන්නේ oyagen තමයි. පාන් piti, සැමන් , බිත්තර මේවගේ mila ඇහුවාම දෙලොව rath වෙනවා.

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 2 หลายเดือนก่อน

    ස්තුති නංගි ගියෝ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champikanilanthi5063
    @champikanilanthi5063 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගෙ කෑම ගොඩක් රසයි

  • @ramiyar2921
    @ramiyar2921 ปีที่แล้ว

    Oyage video mama hamadama balanawa godak hodai

  • @menalkaweerasinghe9660
    @menalkaweerasinghe9660 ปีที่แล้ว +3

    I was looking for this one. Thank you

  • @kasunrachintha822
    @kasunrachintha822 ปีที่แล้ว

    Rolls hadala shitakarana tiyala udata badala gattatoth awlak waida

  • @chathurikakaushalya8646
    @chathurikakaushalya8646 ปีที่แล้ว

    Kaden gaththa nam labai eththatama😇.eth oya hadala dunnoth nam kanwa

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +2

    නියමයි.ගොඩක් ස්තුතියි

  • @shamenpriyan6158
    @shamenpriyan6158 ปีที่แล้ว

    Mama ada heduwa.harima rasai.

  • @dinushadilhari3029
    @dinushadilhari3029 ปีที่แล้ว

    oyge vedio niyami.. mn gdk දේවල් hdnwa.hrimrasai..
    wade hadankot pegena gthiya enne rasne nthi unma. e ei akke..

  • @modithbanuka9523
    @modithbanuka9523 ปีที่แล้ว

    Niyamai

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    තෑන්ක්ස් සුද්දී 😘😘😘ආදරෙයි බුදුසරණයි

  • @wsanjayamadushanka9466
    @wsanjayamadushanka9466 ปีที่แล้ว

    panpiti batare ek wenuwata egg walin ek krth awuldha akke

  • @poornimahansamalee3555
    @poornimahansamalee3555 ปีที่แล้ว +2

    අක්කි තක්කාලි සෝස් හදන විදියත් ඕන

  • @kasurajitha1055
    @kasurajitha1055 ปีที่แล้ว +1

    Godak ස්තුති...💗💗

  • @Shedbaby7
    @Shedbaby7 ปีที่แล้ว +1

    අපිත් අනිවාර්‍යෙන්ම හදනවා.

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +7

    අනේ ලස්සනයි රස පාටයි අක්කී❤

  • @pradeepkumara7249
    @pradeepkumara7249 ปีที่แล้ว +7

    නියමයි 👌👌👌👌

  • @vimukthineranjan3534
    @vimukthineranjan3534 ปีที่แล้ว +1

    Crab Curry ekak hadana recipe ekak genna

  • @dilshanacademy6523
    @dilshanacademy6523 ปีที่แล้ว +1

    ඇල් වතුරද උනුවතුරද දාන්නේ

  • @ruwanruwan4856
    @ruwanruwan4856 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว

    Dakkama asaei. Eath.. Piti ganan... Biththara.. Haneh hanichchano... Mona karanna da?. MR kichan...

  • @KamaniJayasinghe-ow7tv
    @KamaniJayasinghe-ow7tv 4 หลายเดือนก่อน

    Thank you so much...
    It was very tasty.... Post videos like this everyday... BLESS THE BHUDDHA

  • @user-fx4hu8ug4h
    @user-fx4hu8ug4h 7 หลายเดือนก่อน

    පාන් පිටි 300 පෝල් තෙල් ......බිත්තර ලුනු .. කරපින්ච රමිපෝ අමු මිරිස් කුරැදු .. ලුනු ..කහ .තුනප. ිරිස් ගමිමිරිස් අල

  • @dineechathumini7855
    @dineechathumini7855 ปีที่แล้ว +2

    මද රස්නෙ වතුර නේද එකතු කරන්න ඕනි

  • @amilathuhansa1158
    @amilathuhansa1158 ปีที่แล้ว

    Rol kanda aasa na thamai ath...me hadana vidiha dekkama kannamaii hithenne😋😋👌aniva hdanwa gdra😁😁

  • @mandifernando
    @mandifernando ปีที่แล้ว

    Akki unu wathurend al wathurend piti do ek anann oni

  • @sasinidilashadilasha8370
    @sasinidilashadilasha8370 ปีที่แล้ว +7

    අනේ අක්කි තව මේ වගේ ලේසි videos දාන්නකෝ 🧡

  • @sakuniwithlove5770
    @sakuniwithlove5770 ปีที่แล้ว

    Man hadanne oyage recipe

  • @vindicreation4615
    @vindicreation4615 ปีที่แล้ว +2

    Ane mama hoyapu recipe eka oyage thanks akke 😍❤️

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +1

    Thanks ....wow🔥🔥🔥🔥

  • @pramudiweerasekara7549
    @pramudiweerasekara7549 ปีที่แล้ว

    Bake karanna barida akke

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว

    නියමයි නියමයි එල

  • @rangikarupasena784
    @rangikarupasena784 ปีที่แล้ว +2

    රසපාටයි අනිවාර්යයෙන් ම හදනවා

  • @abdulazeez5250
    @abdulazeez5250 ปีที่แล้ว +2

    😋😋😋😋

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว

    Niyamai ❤❤❤

  • @BanduwathiWirakkodi-ei3nn
    @BanduwathiWirakkodi-ei3nn ปีที่แล้ว

    ම්ස් වතුමුහවලින් කට්ලට් හදාගත්තා ආකාරය කියන්න
    පුලුවන්ද