ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පාන් පිටි කෝප්පයෙන් ගෙදර හැමෝටම ඇතිවෙන්න රෝල්ස් හදමු|Crispy rolls recipe💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2021
  • #Rollsrecipe#Mrkitchenrecipe#Supereveningsnacks
    අවශ්‍ය ද්‍රව්‍ය
    අල 250g
    සැමන් පොඩි ටින් එකක් 110g
    කැරට් පොඩි ගෙඩියක්
    ලීක්ස් ටිකක්
    සාමාන්‍ය ප්‍රමාණය ලූනු ගෙඩියක්
    අමු මිරිස් කරල් දෙකක්
    රම්පෙ කරපිංචා
    පාන් පිටි 250g
    පාන් කුඩු
    මිරිස් කුඩු මේස හැඳි එකක්
    තුන පහ කුඩු තේ හැදි එකක්
    කහ කුඩු තේ හැදි භාගයක්
    ගම්මිරිස් තේ හැඳි දෙකක්

ความคิดเห็น • 612

  • @priyanimangalika6897
    @priyanimangalika6897 ปีที่แล้ว +45

    ඔයාට බොහොම ස්තූතියි පැහැදිලිව හොඳට අපට කියල දුන්නට මම අද රෝල්ස් 25 ක් හැදුවා මම ඒ ටික කඩේ එකට දුන්නා ඔයාට ගොඩක් පින් තව තවත් මේ වගේ වීඩියෝස් දාන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @abhisheksudeera3046
    @abhisheksudeera3046 2 ปีที่แล้ว +15

    කියල දෙන ඒවා හොඳට තේරෙනවා👍👍👍

  • @prasannaliyanage8171
    @prasannaliyanage8171 2 ปีที่แล้ว +97

    ඉක්මනින් හොඳින් අවබෝධ වන ආකාරයට කියලා දීම ගැන ස්තුතිය.
    දිගටම කරගෙන යන්න. ජය!

    • @d.s.kandambi1023
      @d.s.kandambi1023 2 ปีที่แล้ว

      th-cam.com/video/jFq57Wn5u00/w-d-xo.html 😕

    • @foreverlove4527
      @foreverlove4527 2 ปีที่แล้ว +2

      th-cam.com/video/etIpXoODUS0/w-d-xo.html
      අම්මට ආදරේ නම් ❤ විතරක්ම බලන්න

  • @chanakaish
    @chanakaish 3 หลายเดือนก่อน +4

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @ayeshaperera3500
    @ayeshaperera3500 2 ปีที่แล้ว +9

    කරදර නැතිව කෑම හදන විදිහ කියලා දෙන ඔයාට බොහොම ස්තුති

  • @SLM-RSP-Teddy-Gaming
    @SLM-RSP-Teddy-Gaming ปีที่แล้ว +6

    හරිම පැහැදිලි ලෙස කියලා දෙනවා .
    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @cccbsu249
    @cccbsu249 ปีที่แล้ว +15

    මම හරිම කැමති මේ මැඩම්ගෙ වී ඩීයෝ බලන්න හරිම අසයි

  • @shimrongeganage6242
    @shimrongeganage6242 2 ปีที่แล้ว +2

    මම ඔයාගෙ රෙසිපි බලලා ගොඩක් ජාති හදලා තියනවා.හරිම ලේසියි ,ගොඩක් රසවත් .අඩු වියදම් .

  • @user-et5lm8dk8v
    @user-et5lm8dk8v 11 หลายเดือนก่อน +2

    පිටරට ඉන්නේ මම ඔයාගේ රෙසිපියට ඊයේ හැදුවා පළවෙනි වතාවට හොඳට ආවා ගොඩාක් ස්තූතියි..!!🙏

  • @wasanthamax6338
    @wasanthamax6338 ปีที่แล้ว +9

    හරිම ලස්සනට පිරිසිදුවට හදනවා .ගොඩාක් පින් ඔයාට 🙏🙏🌺🥖🥞🍞🍔🌭🍟️

  • @geethamalkanthi7562
    @geethamalkanthi7562 2 ปีที่แล้ว +299

    ඉක්මනින්ම තියෙන ඩේටා ටිකෙන් වැල් වටාරන්නැතිව පිලිවෙලට පිරිසිදුව ලේසියෙන් පැහැදිලිව කියා දෙනවා.. 🌹🌹🌹🌹

  • @deepageeganage1486
    @deepageeganage1486 3 หลายเดือนก่อน +4

    Video eka සුපිරි ❤

  • @nilminigunasekara928
    @nilminigunasekara928 2 ปีที่แล้ว +10

    Ada හැදුවා හොඳටම awa meta passe kdawal වලට දුන්නු salle ඉවරයි ගොඩක් pin oyata

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 ปีที่แล้ว +4

    ඔයාගේ රෙසිපි හරිම පැහැදිලි යි
    වැල් වටාරම් නැති නිසා හොඳ ට තේරුම් ගන්න පුලුවන් . Thanks .

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 10 หลายเดือนก่อน +2

    මටත් ඒ වගේ හදලා බලන්න හිතෙනවා ඔයාට බොහොම ඉස්තුතියී

  • @AnolaKumari
    @AnolaKumari 3 หลายเดือนก่อน +1

    හරිම පරහැදියි ඉස්තුතියි ඔබතුමියට

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +15

    හරිම පිළිවෙළක් තියෙනවා ගොඩක් ස්තුතිය 👍👍🙏🙏🙏

    • @samanrosa4262
      @samanrosa4262 2 ปีที่แล้ว +1

      Oya hama dema pha diliwa kiyala denawa.sthuti.

    • @masaponsu3728
      @masaponsu3728 2 ปีที่แล้ว

      @@samanrosa4262 fr,ee

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි හදුන්වාදීමක් ගොඩක් ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා ..🙏🙏🙏

  • @hemalathasudu5458
    @hemalathasudu5458 2 ปีที่แล้ว +2

    මන් නිතරම හදනවා මේ විදිහට හරි ම රසයි

  • @gayanikaushalya6932
    @gayanikaushalya6932 หลายเดือนก่อน +1

    Oyanm pehediliwa kiyala denawa...super

  • @NisansalaRathnayaka-uj6wl
    @NisansalaRathnayaka-uj6wl 3 หลายเดือนก่อน +1

    අද මාත් හැදුවා හොදට අවා. Thank you

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 29 วันที่ผ่านมา +1

    මම සුබ පතනවා මේ වගේ රසවත් රෙසිපි අපට ගේන්න කියලා . අපේ දුවත් ඔයා ගේ වීඩියෝ බලලා හදනව එක රෙසිපි එකක් වත් වැරදිලා නෑ ඔයා ට ගොඩක් ගොඩක් පිං ...............................................❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shiromamolagoda
    @Shiromamolagoda 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් රසට ආවා බොහොම ස්තුතියි

  • @LalaniPrithika
    @LalaniPrithika 2 หลายเดือนก่อน +1

    Mn heduwa harima rasata awa .😊
    Thank you very much

  • @susilperera7609
    @susilperera7609 2 หลายเดือนก่อน +1

    Very good , thanks miss , looks delicious

  • @chamilchandana3737
    @chamilchandana3737 2 ปีที่แล้ว +8

    කොත්තුව අද හැදුවා...හෙට රොල්ස් හදනවා...මරු👍👌

  • @wathsalakumari7744
    @wathsalakumari7744 2 ปีที่แล้ว +27

    ගොඩක් ලේසියට හදන්න කියලා දෙනවා 😍😍

  • @daneesha4350
    @daneesha4350 8 หลายเดือนก่อน +2

    හරිම සරලයි, බොරු කියවිලි නැහැ ,,,,,එක ගොඩක් වටිනවා dr,මම අද හැදුවා ,,රසයි,,,,,,,,,,,😋thank you dr,,,,,,,,,❤👍😊

  • @achaladharmawardhana9169
    @achaladharmawardhana9169 2 ปีที่แล้ว +50

    ඔයාගෙ කෑම නම් කියලා වැඩක් නෑ අක්කෙ...මේකත් හදලා බලන්න ඕනි...😋😋

    • @d.s.kandambi1023
      @d.s.kandambi1023 2 ปีที่แล้ว

      th-cam.com/video/jFq57Wn5u00/w-d-xo.html 😕

    • @foreverlove4527
      @foreverlove4527 2 ปีที่แล้ว +1

      th-cam.com/video/etIpXoODUS0/w-d-xo.html
      අම්මට ආදරේ නම් ❤ විතරක්ම බලන්න

    • @awanthipradeep6461
      @awanthipradeep6461 2 ปีที่แล้ว

      😭😭😈😈😈😈😈😈😞😞😞😞😞

  • @vishwamadushan4135
    @vishwamadushan4135 2 ปีที่แล้ว +8

    හරිම පැහැදිලි මෙි රෙසපි එක මම හොය හොය තමයි හිටියේ මම ඔයාගේ රෙසපිවලට කැම හදලා තියනවා කවදාවත් වැරදිලා නැ

  • @inokashamali1124
    @inokashamali1124 2 ปีที่แล้ว +62

    Ade අක්කි මන් අද රෝල්ස් හදන්න ඔක්ක්ම ලෑස්ති කරලා හිටියේ ..
    ඔයත් එදාම දැම්මා ..
    Thank you❣❣❣

  • @kavindukavindu2764
    @kavindukavindu2764 2 ปีที่แล้ว +27

    ඔයාගේ රෙසිපි හරිම සරලයි ඉක්මනින් හොදින් අවබෝධ වන ආකාරයට කියලා දීම ගැන ස්තූතිය 🙏 දිගටම කරගෙන යන්න.👌👌

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +10

    වැඩි වියදමක් නොයන හරිම ලේසි රෙසිපි බොහොම ස්තුති දුව

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +7

    හරිම පැහැදිලියි ඔබට ස්තූතියි 🙏🙏🙏

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +23

    ඔයාගෙ රෙසිපි හරිම සරලයි.. හරිම රසයි.. ඉදිරිපත් කිරීමත් හරිම පැහැදිලියි .. ස්තූතියි ඔබට...

  • @songs9319
    @songs9319 2 ปีที่แล้ว +1

    හදල බලන්නම් වෙනදා වගේම අදත් රස ඇති

  • @ayesha-jd1gz
    @ayesha-jd1gz 2 ปีที่แล้ว +2

    Harima lassanai hadapu widiha. Thank you.

  • @piumiheavenliya627
    @piumiheavenliya627 10 หลายเดือนก่อน +3

    හරිම රසයි
    මම හැදුවා ❤

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +24

    බොහොම ස්තුතී ඔයාටත් අපට ඉක්මනින් රසට රෝල්ස් හදන විදිය කියලා දුන්නට,❤

  • @hitheshitaniya3198
    @hitheshitaniya3198 ปีที่แล้ว +4

    ඉක්මනට ලේසියෙන් කියලා දෙනවා ඔයාගෙ රෙස්පිනම් මරු🥰

    • @manjulakumara2700
      @manjulakumara2700 ปีที่แล้ว

      ඔයාගෙ රෙසිපිය නියමයි .මමත් හදල බැලුවා.රසම රසයි ත

  • @shyamaperera5152
    @shyamaperera5152 2 ปีที่แล้ว +5

    thank you for the wonderful recipe 🥰🥰

  • @quitegirl3718
    @quitegirl3718 2 ปีที่แล้ว +3

    මම හැම කෑමක්ම හදන්නෙහ් අක්කිගෙ චැනල් එකෙන් බලලා.ඇත්තමයි අක්කි ඔයානම් superb,thanks akki

  • @rashmidilhari7198
    @rashmidilhari7198 ปีที่แล้ว +11

    අක්කේ ඔයා හැමදාම ලෙසී රෙසිපි කියලා දෙනවා.. ඇත්තටම ෂෝක් 💗😘💗

  • @alokanethranjali8836
    @alokanethranjali8836 ปีที่แล้ว +1

    ඔයාගෙ කෑම අපි ගොඩක් වෙලාවට හදනවා.ගොඩාක් ස්තූතියි මේව කියා දෙනවට ඔයා කියන ගානටම හැම දෙයක්ම ගත්තහම මාර රසයි රසට හැදුවෑකි.ගොඩාක් පින්

    • @donclif9561
      @donclif9561 ปีที่แล้ว

      .a
      A.qqq1mqq1the 11ò

  • @tuhee740
    @tuhee740 ปีที่แล้ว +1

    අපි හැදුවා හරිම රසයි .ටිකක් මැද අමු ගතියක් අවා.

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 10 หลายเดือนก่อน +3

    ආස හිතුණා හදනවා ස්තූතී ❤

  • @dilankalochana4517
    @dilankalochana4517 2 ปีที่แล้ว +5

    පලවෙනි ලයික් එක මගෙන් අක්කියො

  • @rosiahinda7937
    @rosiahinda7937 2 ปีที่แล้ว +2

    ඔයාගේ රෙසිපි හරිම ලේසී හරිම හොදයි මමනම් ගොඩක් ආසයි අක්කේ ඔයගේ රෙසිපි වලට

  • @kaushalyawijesinghe1085
    @kaushalyawijesinghe1085 2 ปีที่แล้ว +1

    නියමයි.. සරලයි......හොඳට කියල දෙනවා..

  • @mbhennah9177
    @mbhennah9177 2 ปีที่แล้ว +6

    Today I made this really superb.thank u.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +3

    Very neat n clear instructions. Thank you very much.

  • @priyankaudayangani774
    @priyankaudayangani774 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින්...මම ගොඩාක් කෑම හදුව මිස් ඔයාගෙන් ඉගෙන ගෙන....

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවන් බලන්නේ කන්න අසයි

  • @madushanithilakarathna6800
    @madushanithilakarathna6800 2 ปีที่แล้ว +2

    Oya නියම විදියට කියලා දෙනවා අක්කේ .. thankyou

  • @kanchanadilrukshi6075
    @kanchanadilrukshi6075 2 ปีที่แล้ว +4

    Rolls airfryer eke fry karanna widiya dawasaka karala pennannako dear..ඔයාගෙ හැම රෙසෙපි එකක්ම පහසුවෙන් හදාගන්න පුලුවන් ඒව නිසා හරිම වටිනව. ඔයාට බොහොම ස්තූති .

  • @nayanidilrukshi4195
    @nayanidilrukshi4195 2 ปีที่แล้ว

    Mamati haduwa රෝල්ස්.harima ලේසියි.rasai.

  • @user-ub7qe4kn5z
    @user-ub7qe4kn5z 11 หลายเดือนก่อน

    Oya කියලා dana dawal hodata taranawa ඉක්මනින් hadanne පුළුවන්

  • @niludil1678
    @niludil1678 2 ปีที่แล้ว +9

    ඔන්න මාත් හැදුවා...
    මාරම රසයි❤️
    හරිම ලේසි
    තැන්ක් යූ මදූ❤️❤️❤️

    • @Madhu-kc5yw
      @Madhu-kc5yw 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @dinudedunu9317
    @dinudedunu9317 9 หลายเดือนก่อน

    මමත් හැදුවා ගොඩක් රසයී ඛොහොම ස්තූතියි ඔයාට

  • @user-dh4me5kb8l
    @user-dh4me5kb8l 7 หลายเดือนก่อน

    අද මමත් මේ විදියට රෝල්ස් හෙදුවා.ස්තූති ඔබට.

  • @Sandu_girlOfficial
    @Sandu_girlOfficial 7 หลายเดือนก่อน +1

    මම විහිලුවක් කරේ අක්කේ ..අපි හැදුව හරිම රසට තිබුනා ඔයාට බුදු සරණයි අක්කේ❤❤

  • @niwanthikadesilva9790
    @niwanthikadesilva9790 2 ปีที่แล้ว

    අද මන් ඔයාගෙ පැන් කෙක් හදපු විදියට හැදුවා . නියමෙය ආවා .thanks

  • @emdpekanayaka1134
    @emdpekanayaka1134 2 ปีที่แล้ว +2

    Thank you oya hodata kiyala denawa mamath hadanna oni

  • @dilanisuranji586
    @dilanisuranji586 2 ปีที่แล้ว +1

    හරිම rasai

  • @niroshapriyadarshani1594
    @niroshapriyadarshani1594 9 หลายเดือนก่อน +1

    මාරයි අක්කෙ මාරම රසයි ❤😊

  • @warunirajakaruna3883
    @warunirajakaruna3883 2 ปีที่แล้ว +1

    Oya pahadiliwa kiyanawa.samaharu ehema nea....bageta ohe kiyawanawa...Budu saranai oyata

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 2 ปีที่แล้ว +2

    Niyamai.👍👍

  • @Vinothvinoth-fr9fd
    @Vinothvinoth-fr9fd 2 ปีที่แล้ว +1

    Oyage recipi harima laciyen hadanna puluwan awa, mao oyage recipi hari asai balanna, godak awa haduwa,harima rasai,

  • @idunilpushpakumari2969
    @idunilpushpakumari2969 2 ปีที่แล้ว +1

    මරැ

  • @jasaranga2223
    @jasaranga2223 11 หลายเดือนก่อน

    මම හැදුවා .හරි ම රසයි

  • @chamilahemanthi-co6jg
    @chamilahemanthi-co6jg 5 หลายเดือนก่อน

    Goodak adarei apata kiyala denawata

  • @user-pj7yh5ui9g
    @user-pj7yh5ui9g 3 หลายเดือนก่อน

    Oya kiyala dean Ava harjma pahadiliy akke👍👍👍👍👍👍👍👍👍👍👍👍😁😊😊

  • @dhammikafernando5662
    @dhammikafernando5662 2 ปีที่แล้ว +2

    Very neat and tidy, easy recepi.

  • @d.m.bandara9211
    @d.m.bandara9211 2 ปีที่แล้ว

    Gdk sarala vidiyta kiyla denawa thanksss oyta

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว

    Niyamai

  • @kalingasamaranayaka319
    @kalingasamaranayaka319 2 หลายเดือนก่อน

    Oya hodata kiyala denwà godak pin

  • @ajithaprabudha2683
    @ajithaprabudha2683 ปีที่แล้ว +1

    සුපිරි යි😑💕

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකක් බුදුසරණයි ඔයාට බොහොම ස්තුතියි දිනෙන් දින දිවුනු වෙන්න ප්‍රර්තනා කරනවා

  • @deujadulnitha-ws1hn
    @deujadulnitha-ws1hn ปีที่แล้ว

    Harima hodata kiya denawa. Thank you

  • @lalsenarathne2813
    @lalsenarathne2813 6 หลายเดือนก่อน

    Oya hadana recipe thamai hama dama mama balanne

  • @ashokagamage3712
    @ashokagamage3712 2 ปีที่แล้ว +1

    Dan haduwa akke mara rasay😋😋😋😋

  • @piumikumari6733
    @piumikumari6733 ปีที่แล้ว

    Gdk stuti oyage recipi walata

  • @niroshadhamayanthi8622
    @niroshadhamayanthi8622 2 ปีที่แล้ว

    මමත් හැදුවා.ගොඩාක් රසයි. හරිම ලස්සනයි. ඔයාට ගොඩාක් ස්ත්තියි

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 2 ปีที่แล้ว +1

    ස්තුතියි අක්කි..අනිවාර්යයෙන්ම හදනවා..බුදුසරණයි

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 2 หลายเดือนก่อน

    Short and sweeet, thank you!!!!
    I trust your receipt the most. Taste guranteed

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 11 หลายเดือนก่อน

    හොඳ ඉදිරිපත් කිරීම ක්.ස්තුති

  • @pradeepchandrasiri9817
    @pradeepchandrasiri9817 2 ปีที่แล้ว +1

    දාපු ගමන් බැලුවෙ මං

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 ปีที่แล้ว +1

    මම ඔයා දාන වීඩියෝස් වලින් ගොඩක් recipeies හදලයි තියෙන්නෙ.හරිම රසයි ඒ ඔක්කොම , මේකත් හැදුවා
    හරිම රසයි
    ❤❤❤
    ...

  • @ajanipieris5388
    @ajanipieris5388 ปีที่แล้ว

    අපිත් අද මෙ විදිහට හැදුවා හරිම රසයි thanks akke

  • @nishanfernando6556
    @nishanfernando6556 ปีที่แล้ว

    Math haduwa akkiyo lassanata,patata,rasata awa godak thanks hamadema pahadiliwa hariyatama kiyala denewata..

  • @kongalawimalasena672
    @kongalawimalasena672 2 หลายเดือนก่อน

    හොදයි

  • @ashafernando3501
    @ashafernando3501 2 ปีที่แล้ว +2

    ස්තුතියි.හැදි සෙට් ඒක ලස්සනයි 😊❤

  • @niuan7366
    @niuan7366 7 หลายเดือนก่อน

    බුදුසරණයි. ඔයාට

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan4741 2 ปีที่แล้ว

    API rools haduva oya kiyapu vidiyata rasata ava 👍👍🌺

  • @seneshsilva5876
    @seneshsilva5876 2 ปีที่แล้ว +6

    ලේසියෙන්ම බිත්තර ආප්ප හදන විදිහක් කියල දෙන්න ප්ලීස්

  • @nirmalaperera9471
    @nirmalaperera9471 2 หลายเดือนก่อน

    Mama balanne meyage video witharayi. Palaweni serenma hoata enawa. Thank you.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    එකනම් rasai අක්කේ ...
    Balan iddi දැනෙනවා

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 2 ปีที่แล้ว +1

      ඔව් ඒත් හදල බලද්දි වෙන රසක්.

  • @susanthibandara9548
    @susanthibandara9548 2 ปีที่แล้ว +3

    අක්කි ඔයාගෙ කැම රෙසපි නම් නියම යි 😘😘😚❤️❤️

  • @donadisanayakawettasinghe9178
    @donadisanayakawettasinghe9178 ปีที่แล้ว

    Holding.kiyala.dunnata.sthuthi