නිවැරදිව රසට අල පරාට හදමු/ Aloo Paratha recipe by Waruni’s Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 578

  • @WarunisKitchen
    @WarunisKitchen  5 ปีที่แล้ว +353

    යාලුවනේ සතියේ දවස් වල මම කොඩක් කාර්‍යබහුල නිසා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස් වලදී තමයි...ඒත් ඔයාලගේ හදිස්සි ප්‍රශ්න වලට කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙලාවෙම උත්තර දෙනවා..පිලිතුරු ප්‍රමාදවෙන යාලුවො මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ❤️❤️❤️❤️

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 ปีที่แล้ว +10

    හරියටම හොදටම කිසිම දෙයක් වරදින්නේ නැති වෙන්න කියා දෙනවා 😍thank you so much❤

  • @isharapeiris8584
    @isharapeiris8584 4 ปีที่แล้ว +18

    අක්කි, මාත් හැදුව. හරිම රසට ආවා. ගෙදර හැමෝම රස කර කර කෑවා, ගොඩක් ස්තූතියි අක්කි. තවත් මේ වගේ රස කෑම ගොඩක් අපිට අරන් එන්න.💛💛💛💛💛

  • @gangaanjaleearambegedara5437
    @gangaanjaleearambegedara5437 5 ปีที่แล้ว +7

    මේක නම් මම හදනවාමයි.ඔයා දන්නවා ද දුව මොනවා හරි දන්නෙ නැති කැමක් හදන්න ඕන වුනාම මම ඔයාගේ recipe follow කරනවා.ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි දුව.පුළුවන් නම් McDonald's එකේ විදියට Apple Pie හදන විදිය කියලා දෙන්න.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +3

      Ganga Anjalee Arambegedara ගොඩක් ස්තුතියි .ඉදිරියේදී ඒ වීඩියෝව දාන්නම්❤️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +28

    අදමයි මේ චැනල් එක මන් බැලුවේ.අල පොරාටා මාත් හදල බලන්නම් ඔබට ස්තූතියි සොයුරිය 👍👍👍❤️❤️❤️❤️

  • @patdee4576
    @patdee4576 3 ปีที่แล้ว +7

    අල වෙනුවට තම්බපු පරිප්පුත් දානවා රසයි. ඉස්තූතීයි. 🌷🧡

  • @ydvpathirana3322
    @ydvpathirana3322 3 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජන වත් , හරිම ලස්සනට කියලා දෙනවා , හදන්න ම හිතෙනවා ,ගොඩක් ස්තුතියි කියලා දුන්නාට

  • @dineshdissanayake4363
    @dineshdissanayake4363 ปีที่แล้ว

    Akki hadapu vidiyatama ala parata haduva.👩🏻‍🍳eeka harima rasayi.😋 Api hithuvata vediya godak rasayi. Thank you so much ❤️

  • @Itzzeo569
    @Itzzeo569 3 ปีที่แล้ว +4

    හරිම රසයි මමත් අද හැදුවා thankss akki

  • @sciencelessonsinsinhala1540
    @sciencelessonsinsinhala1540 4 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි.මමත් හැදුවා මේවගේ.රසයි.ඒත් හරියටම රවුමට හැඩය ගන්න බැරිවුනා
    ඔයාගෙ කටහඬත් අහන්න ආසයි.සුභ පතනවා ඔයාට.👍👍👍
    බිත්තර රොටි හදනහැටි කියලා දෙනවද

  • @AnuraPa
    @AnuraPa 5 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි ! ඉතාමත් හොදින් ඉදිරිපත් කළා. 👍👍👍😍😍😍

  • @Chana404
    @Chana404 3 ปีที่แล้ว +1

    Waruni puthe thanks a lot mama haduwa hodata awa rasai godak pin oya ge kama hodi

  • @nilushisamaraweera3127
    @nilushisamaraweera3127 3 ปีที่แล้ว

    Akki mamath hadala baluwa hariyatama aawaa harima rasata awaa thanks akki mee risipiya unnata

  • @hansaradurangi8622
    @hansaradurangi8622 4 ปีที่แล้ว +2

    Akki apith first time ala parata haduwa harima lessiyen hadagaththa.hariyatama ala parata haduna ee oya nisa akki.thank you very very much love you akki

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී ❤️❤️❤️ආයේ හැදුවහම ෆොටෝ එකක් එවන්නකෝ❤️

  • @fathimaarafa2585
    @fathimaarafa2585 3 ปีที่แล้ว

    vedanm harima neat akke
    easy recipe ekk
    ananmanan daannathuwa, simple recipe ekk
    thank you akke

  • @methmagunasinghe6459
    @methmagunasinghe6459 5 ปีที่แล้ว +85

    කෙනෙක් දිගින් දිගටම ඔබව රිදවන විට ඔවුන් වැලි කොලයක් යැයි සිතන්න...ඔවුන් මැදී ගෙවී යනු ඇත...ඔබ පිරි මැදී ඔප මට්ටම් වනු ඇත...ජය වේවා අක්කි...

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි

  • @දේශාන්ඉද්දමල්දෙනිය

    ඔයාගේ සාර්ථකත්වයට ගොඩක් අය ඉරිසියා කරනවා..මම ඒක ඊයේ වයසක ගෑනු කෙනෙක් කරන වීඩියෝ එකකින්ම දැක්කා...ඉරිසියා කාරින්ට උත්තර දෙන්න ගිහින් ඔයාගේ qualities නැති කර ගන්න එපා කියලා ඉල්ලනවා..ඉදිරියටම යන්න සුබපැතුම් ❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @podimalli..6104
    @podimalli..6104 3 ปีที่แล้ว +1

    Mamath haduwa. Kapala mas hodi akka mara rasai. Gedara aya asawen kawa. Haduwa rasama kama aka.

  • @revoltmi5254
    @revoltmi5254 4 ปีที่แล้ว

    Akkee man akka me kiyla dunna vidiyata mamath haduwa ala parata.aththatama rasata tibba. Thanks akke..

  • @Ruangpana
    @Ruangpana 3 ปีที่แล้ว

    Mn ada heduwa.godak rasai.curry ekak nethuwa unath kanna puluwan. Thank you sister.

  • @Nadeeshazoysa1
    @Nadeeshazoysa1 3 ปีที่แล้ว

    mn ala parata hadduva atthatm harima rasai oyat godak isthuthi🙂🤗

  • @madhuramanayaka1474
    @madhuramanayaka1474 4 ปีที่แล้ว

    Ane akke mama ada heduwa ala parata ewa hariyatama heduna.gedara ayath godak sathtutu una.thanks akke.anith aya hadana ewa hadanakota waradinwa.eth oya kiyala dena widiya harima pehedili apita hadaganna lesi

  • @vijayanthimala3259
    @vijayanthimala3259 3 ปีที่แล้ว +1

    Ala parata kanna kari eka sada pennanako plz 🙏🙏

  • @hemaramanayaka153
    @hemaramanayaka153 3 ปีที่แล้ว

    කෑමක් හදන්න ඕන වුනවිට මම ඔයාගේ චැනල් එක තමයි බලන්නේ හරිම පහසුවෙන් ඒවා හදන්න පුළුවන් ස්තුතියි දුව

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      Harima sathutui aunty ... ❤️❤️

  • @amell3540
    @amell3540 3 ปีที่แล้ว +11

    I made these for dinner today and came out well and everyone loved it😍

  • @auradonotlie3962
    @auradonotlie3962 4 ปีที่แล้ว +7

    People disliked your videos for no reason, and they are having trouble to find themselves. They never ever appreciate someone's great work and giving credit to those who deserve it. But you are doing an excellent work. I dont see anything wrong about your videos or cooking tips. Keep it up. And I can see you have lots of very nice you tube community around you. All the best to you, your family and everyone who comment on this video.

  • @subatennakoon1407
    @subatennakoon1407 3 ปีที่แล้ว +1

    Haroma rasapatai adama hadanawa thanks oyata

  • @thilinidilrukshi3002
    @thilinidilrukshi3002 5 ปีที่แล้ว +23

    අල පරෝටා හදන හැටි වෙනත් videos වලිනුත් දැක්කා. ඒත් අක්කී ඔයාගේ පරෝටා තරම් නම් සාර්ථක නෑ.. ඔයානම් නියම විදිහටම ඒක කරා.. මම බලපු 1st video එක ඔයාගේ.. ඔන්න මමත් subscribe කරා.. 💐💐💐❤❤❤

  • @Chana404
    @Chana404 3 ปีที่แล้ว

    Waruni puthe thanks a lot hodata thiyenawa godak pin

  • @Madhudesilva426
    @Madhudesilva426 3 ปีที่แล้ว

    Akki oyage kema godak rasai man hadanawa.akki mata kiyannako oy a use karana cream monada kiyala

  • @travelwithdeshan2213
    @travelwithdeshan2213 3 ปีที่แล้ว

    Akki mama deparakama hadauwa harima rasai chiken tikka masala ekath haduwa eka nam tiakak ඇඹුල් eth ala paratath ekka nam harima rasai gedara aya asaven kawa

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 4 ปีที่แล้ว

    Harima kalathmaka widihata kiyala denanisama hadannama hithenawa.

  • @dhananjiganarachchige8469
    @dhananjiganarachchige8469 4 ปีที่แล้ว +1

    හරිම පහසු ක්‍රමයක්
    thank you!!!!

  • @shaniekanayaka2255
    @shaniekanayaka2255 3 ปีที่แล้ว

    Ada mama oyage v eka balala aloo parota haduwa hodama thiyenawa,rasama rasai

  • @hirunikanethmini2635
    @hirunikanethmini2635 3 ปีที่แล้ว

    අපිත් හැදුවා ඇත්තටම හොදයි ඒ විදිහටම ආවා 🖤 tnx අක්කෙ ඔයාට ජයෙන් ජයම වේවා ........!!❤️

  • @GalaGalappatti-lx2ly
    @GalaGalappatti-lx2ly ปีที่แล้ว

    ඇත්තටම මම මේ තරම් රස අල පරාටා එකක් කාලම නෑ හරි ම රසයි

  • @shandiwilliam5015
    @shandiwilliam5015 3 ปีที่แล้ว +13

    පිරිසිදුයි පැහැදිලියි.ඉක්මනින් මතකයේ රැදෙනවා.ඔයාට බුදු සරණයි.

  • @pathumishehara6364
    @pathumishehara6364 3 ปีที่แล้ว

    Akke man haduwa marama rahai hodata thibuna 🙂👌

  • @maheeshimaheeshi4071
    @maheeshimaheeshi4071 3 ปีที่แล้ว

    Godak rasai akki math heduwa..

  • @hmrsavinda5540
    @hmrsavinda5540 3 ปีที่แล้ว

    ආසම කෑමක් හැම ගෙදර ක ඉන්න ඔනෙ ඔයා වගෙ වාසනාවන්ත බිරිඳක්

  • @videoraju1
    @videoraju1 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි,,,පැහැදිලියි,,පිරිසිදුයි
    ඔයාගෙ වගෙ උපකරන හැමෝටම නෑනෙ..ඒ නිසා
    ඒ වැඩේට ගෙවල් වල දැනට ගන්න පුලුවන් උපකරනත්
    සදහන් කරන්න පුලුවන් නම් වැදගත් වේවි.
    ජය වේවා...!

    • @danohansi9504
      @danohansi9504 3 ปีที่แล้ว

      අනිවාරෙන් Tax akkii😘😘

  • @chandanikarunathilaka3107
    @chandanikarunathilaka3107 3 ปีที่แล้ว

    Thank you.godak hodin igana gaththa

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 3 ปีที่แล้ว

    Thanks.PURI hadana widiha kiyala Denna.

  • @Raya.lk3355
    @Raya.lk3355 4 ปีที่แล้ว

    Mn kawdavath hadala tibbe na me video eka balala haduva hodata awa akke godak welavata rata meva tama dan hadanne gedara aya godak kamati thank you ❤👍

  • @wasawasamtha941
    @wasawasamtha941 3 ปีที่แล้ว

    Mis mata buldi hadana khomada kiyana puluwanda

  • @anonymoust9971
    @anonymoust9971 4 ปีที่แล้ว

    මේක මම හතර පාරක් හැදුවා.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.thanks😍

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +3

      Ane ehemada.. aththatama ape gedara kattiyath harima asai.. apith lagadi haduwa ayemath ❤️

  • @dammikapriyadarshani6211
    @dammikapriyadarshani6211 3 ปีที่แล้ว

    Godak hoda vidiyo aekak bohoma istuti👍💔💔

  • @gayaniperera1675
    @gayaniperera1675 4 ปีที่แล้ว

    Mamath hadala baluwa. Godak soft ekata godak rasata thibuna. Thank you oyata.

  • @geethasiriwardana6424
    @geethasiriwardana6424 3 ปีที่แล้ว +1

    වොයිස් එකහ් 😍

  • @manimendrahnimasha9706
    @manimendrahnimasha9706 4 ปีที่แล้ว +5

    හොදට ආවා අල පරෝටා එක . හරිම රසයි.. ❤️ පිටරට ඉන්න අයටත් හදන්න පුලුවන් අලුත් කෑම වර්ග දාන්න.. Thank you 💖

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +3

      Ow dear.. eka harima rasai.. mam idiriyedi daanam.. ❤️🥰

  • @gaayanperera8783
    @gaayanperera8783 4 ปีที่แล้ว

    Ata piti walinuth hadanna puluwan da lassanai rasa patai godak sthuthi

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 3 ปีที่แล้ว

    Hodata pilwalta kiyal danwa budu sarnai oyata

  • @athlkollo8743
    @athlkollo8743 3 ปีที่แล้ว +2

    Tank you හරිම රසයි

  • @eeshakeshani147
    @eeshakeshani147 4 ปีที่แล้ว +1

    Akkiyaah mn ada haduwa..ane akki mn success ..mata marama happy. ..thnx akki

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 4 ปีที่แล้ว

    Mama heduwa.hariyatama kiyala deepu widiyatamai kale. rasama rasai.thank you..

  • @manelkumari4879
    @manelkumari4879 3 ปีที่แล้ว

    Piliwelata kiyala denawa.thank you

  • @PS-io2je
    @PS-io2je 5 ปีที่แล้ว +1

    Habai akki man kiyana soya bun eka api samanyen fish bun chicken bun hadana widiyata bread dough ekata soya curry ekak dala hadana eka nemei hode..

  • @nilukadilrukshi9544
    @nilukadilrukshi9544 3 ปีที่แล้ว

    Atta piti walin hadanna puluwanda

  • @chithradamayanthi9019
    @chithradamayanthi9019 3 ปีที่แล้ว

    Akki ethakota owa walata hodi onada nikam kanna barida

  • @tywysgshzh9020
    @tywysgshzh9020 3 ปีที่แล้ว

    Parata carry akak hadana hati kiya dennako please

  • @myone2503
    @myone2503 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔයාට,,හරිම රසයි

  • @Yasaa_cooking
    @Yasaa_cooking 3 ปีที่แล้ว +1

    Mamath haduva harima rasai😊

  • @miyurikamiyurika2492
    @miyurikamiyurika2492 3 ปีที่แล้ว

    Ala parata puchchaddi thetiyata thel danwada

  • @komathythatchu7598
    @komathythatchu7598 4 ปีที่แล้ว

    Hi mama..Ada mey recipe ekka hethuva rasata thibuna

  • @menakawijethilakaruppage2973
    @menakawijethilakaruppage2973 4 ปีที่แล้ว +1

    Mekata ata piti ganna puliwannda?pahuwadsta ganna thiyaganna barida dough eka?

  • @kmgeethanjali2566
    @kmgeethanjali2566 3 ปีที่แล้ว

    මාත් හැදුවා මාර රසයි

  • @arunawijethunga1004
    @arunawijethunga1004 4 ปีที่แล้ว +1

    Ms waruni recipe ekak daadi samanyen kee denekuta pramanwath da yannath sadahan karanawa nan hondai.

  • @pavithramamadushani7172
    @pavithramamadushani7172 3 ปีที่แล้ว

    Niyamai

  • @anuruddikhalakmali8352
    @anuruddikhalakmali8352 5 ปีที่แล้ว +2

    Man ude akkage recipie eka balala..dan rata ala parata haduwa...harima rasai akkiyo

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      Anuruddikha Lakmali ගොඩක් ස්තුතියි ❤️

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 3 ปีที่แล้ว

    Mama හැදුවා niyamata aawaa.👍

  • @dishnasamanthi5088
    @dishnasamanthi5088 3 ปีที่แล้ว

    Wooow

  • @kumuduperera8046
    @kumuduperera8046 4 ปีที่แล้ว +1

    Mama eye haduwa. Hodata awa..❤❤ thanks..

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว

    Hodai kiyala hithanawa

  • @sandunimadusikamadu1708
    @sandunimadusikamadu1708 2 ปีที่แล้ว

    Akke bitthara danne nathuwa hadanna barida.?

  • @nadininadee4588
    @nadininadee4588 5 ปีที่แล้ว +2

    Harima pehedili oya video aka karanawa thanks all the best😍😍😍👌👌👌👌

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @suranjimanike2363
    @suranjimanike2363 5 ปีที่แล้ว +2

    පැහැදිලිව කියල දුන්නා
    ස්තුතියි ඔයාට👍👍👍

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      SURANJI MANIKE ස්තුතියි ❤️

  • @kavisvideo7605
    @kavisvideo7605 3 ปีที่แล้ว

    Godaaak hodai akki.. Thankz akki😊😊

  • @janithahemanthi3023
    @janithahemanthi3023 4 ปีที่แล้ว

    Akki mama haduwa harima rahai 😍😍😍😍😍😍

  • @piumifernando7372
    @piumifernando7372 4 ปีที่แล้ว

    Man ada haduwa.niyemata awa.thank you.harima rasai akki❤❤❤

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว

    HMadama hadanna aka aka kama thinks

  • @malikaswain7397
    @malikaswain7397 4 ปีที่แล้ว +14

    හරිම පහසු ක්‍රමයක්
    ගොඩක් ස්තූතියි ඔයාට

  • @ayamagapanaayamagapana9764
    @ayamagapanaayamagapana9764 4 ปีที่แล้ว

    Baluwa akki puluwannm me walwe bareyata udauwak karanna

  • @sinhakolla4148
    @sinhakolla4148 4 ปีที่แล้ว +1

    Niyamai aniwa gedaradi hadala balanawa meka nam

  • @wasanathilini3831
    @wasanathilini3831 4 ปีที่แล้ว

    Math meka haduwa.hodata awa.gedara aya asawen kawa.thank you.

  • @meladefonseka6204
    @meladefonseka6204 4 ปีที่แล้ว +5

    Thank you Waruni. I followed your instructions any the rotis came fabulous.

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Is it dear? Good to hear.. ❤️🥰

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +1

    කටහඬ සෝක් අනේ😍😘

  • @chandimawejerathna4061
    @chandimawejerathna4061 3 ปีที่แล้ว

    Oya kama hadana vidiyata asa hithenawa nanga ( mama chandima)

  • @anurahewawasam4268
    @anurahewawasam4268 5 ปีที่แล้ว +21

    Very clear presentation !
    Thank you.

  • @sriyanifrenando554
    @sriyanifrenando554 4 ปีที่แล้ว

    ඒකනම් හොදය් හදලා කන්නම හිතුනා

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 ปีที่แล้ว +3

    OYATH LASSANAI.
    WEDATH LASSANI..
    SWEET WARUNIE ,GO-AHEAD.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      Dad Somaweera බොහොම ස්තුතියි නිතර මට Comment කර දිරිමත් කරනවාට❤️❤️❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว

    Oya me video eke hadala thyna chicken recipie eka dennko ???plzz

  • @NK-bd4xy
    @NK-bd4xy 3 ปีที่แล้ว

    Supiri 💔💔💔💔

  • @sylviaperera2038
    @sylviaperera2038 ปีที่แล้ว

    I want to make it

  • @කදුලනිවෙවා
    @කදුලනිවෙවා 5 ปีที่แล้ว +4

    පරොටා ගොඩක් ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @darshanapushpakumara1854
    @darshanapushpakumara1854 4 ปีที่แล้ว

    Thank you so much waruni oya nisa api dan ala parata business ekak karanawa eken api podi adayamak labanawa oyata godak pin

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Mama ogollonge business ekata suba pathanawa.. samosa wage dewal add kara ganda oyakage business ekata.. 🥰🥰❤️

  • @dilrukshiariyananda3990
    @dilrukshiariyananda3990 3 ปีที่แล้ว +2

    බිත්තර නැතුව හදන්න බැරිද ?

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 4 ปีที่แล้ว +8

    Miss Waruni thank you so much for the ala parata.

  • @dharasiyambalapitiya2422
    @dharasiyambalapitiya2422 4 ปีที่แล้ว

    Miss meke butter wenuwata magarine use karala kamak nadda?

  • @ushanib
    @ushanib 5 ปีที่แล้ว +9

    Hi Waruni thanks for ur nice recipes. I’m also in Australia and I find it very hard to cook vegetables from some of the vegetables here. Coz some vegetables I have no clue how to cook. Can u pls add some recipes videos on some vegetables which we find here and nutrition factor about them. Thanks ☺️

  • @ashikadiluk2129
    @ashikadiluk2129 3 ปีที่แล้ว

    තැන්ක්ස් හොදේ