මෙන්න ගෙදරදිම පරාට හදන විදියhow to prepare homemade paratha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • WHITE FLOUR 300G
    SALT
    WARAR
    BUTTER OR COCONUT OILL

ความคิดเห็น • 629

  • @Pasiya2000
    @Pasiya2000 10 หลายเดือนก่อน +26

    මම පරාට හදන්න ගොඩක් උත්සාහ කරා ඒත් බැරි
    උනා අද ඔයාගේ වීඩියෝ එක බලලා හරියටම හැදුවා බොහොම ස්තූති

  • @NadunSandeepa-r6q
    @NadunSandeepa-r6q หลายเดือนก่อน +2

    මමත් අදම හදනවා ඔබ තුමාට ස්තූතියි.

  • @randimamichel
    @randimamichel ปีที่แล้ว +6

    ඔබගේ වැඩසටහන් හරිම වැදගත්. ඔයවගේ රටේ ඉන්න අනුන් ව විවේචනය කර කර වැඩක් කරක් කරගන්න බැරි අයට හොඳ ආදර්ශයක්.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน +2

    හරිම ලේසියෙන් හදාගන්න පැහැදිලිවම කියා දුන්නා ඔයාට බොහොමත්ම ස්තූතියි .

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 2 ปีที่แล้ว +56

    ඇත්තටම මේ වගේ පහසුවෙන් ඉක්මනින් කෑම වර්ග හදාගන්න කියලා දෙනවට බොහොම ස්තූතියි ඔබතුමාට 🙏 ගොඩක් හොද වීඩීයෝ එකක්

    • @neeshaivon3371
      @neeshaivon3371 2 ปีที่แล้ว +1

      God's chosen a

    • @manelpadmalatha7743
      @manelpadmalatha7743 2 ปีที่แล้ว +2

      Excellent

    • @ramyasamarasinghe5093
      @ramyasamarasinghe5093 2 ปีที่แล้ว

      @@neeshaivon3371 q1222q we q

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว

      හරි හොදයි අනෙ හොදටම කියලා දුන්නා ට පින්

    • @thilakaranasinghe2750
      @thilakaranasinghe2750 2 ปีที่แล้ว

      හොඳ පහසුවෙන් කෑම හදන්න කියලා දීම ගැන ගොඩක් ස්තුතිය 🙏

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 13 วันที่ผ่านมา +1

    ඔබේ වැඩ සටහන් හරිම වැදගත් ගොඩාක් වටිනා රෙසපි ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි ඔබට .

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว +27

    පරාට හදන හැටි අද තමයි දැන ගත්තෙ අඩු බියදමින් පගසුවෙන් හදගන්න පුළුවන් ගොඩක් ස්තුති දැනුවත් කරාට ජයවේවා

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @malaperera8272
      @malaperera8272 ปีที่แล้ว

      @@dayanandabalasuriya4188 very. Clever. Cheff thank you so much

  • @ChamindaPeiris-p7e
    @ChamindaPeiris-p7e ปีที่แล้ว +3

    හොඳම විදියට පහසුවෙන් පරාටා හදන හැටි කියලා දුන් ඔබ තුමාට ස්තුතියි.!

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 2 ปีที่แล้ว +25

    ආසා හිතෙන විදියට කියලා දෙනවා..අදම හදනවා..👌❤️

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 ปีที่แล้ว +12

    ඔබ තුමාට බොහොම පින් අපට ඉතාම පැහැදිලිව පහසුවෙන්ම කෑම වර්ග සෑදීමට මග පෙන්වීම ගැන

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +12

    පරාටා හැදුවට අද කමයි රහස දැනගත්තෙ..නිහතමනෙිලෙස කියාදුන්නට ඔබට සස්තුතියි ....

    • @pathiranakumari5640
      @pathiranakumari5640 ปีที่แล้ว +1

      ගොඩක් පින් ආසම කෑමක්

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 2 ปีที่แล้ว +5

    පහසුවෙන් කියලා දුන්නට ගොඩක් ස්තුතියි! පුතා. ඔබට තෙරුවන් සරනයි ! දෙවි රැකවරණ යි.

  • @samanthikumaria775
    @samanthikumaria775 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි පාලිත අයියාට 🙏🙏🙏

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  ปีที่แล้ว +31

    සෑම දෙනාටම සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමදාටම ඉතින් ඔයාලා මගේ නාලිකාවේ වීඩියෝ බලන ගමන් ඔයාලගේ ලස්සන අදහස් උදහස් දාන්න අමතක කරන්න එපා ඒ වගේම වටිනා කියන subscribe එකක් අමතක කරන්න එපා ඉතින් ඔයාලගේ ශක්තිය මගේ ධෛර්යය ඉතින් ඔයාලගේ සහයෝගය හැමදාම මම බලාපොරොත්තු වෙනවා ඔයාලට හැමදාටම සුභම සුභ දවසක්

  • @suranjithkumara6645
    @suranjithkumara6645 2 ปีที่แล้ว +2

    නිහතමානීව ,නිරවුල්ව ,ලස්සනට ප්‍රසන්නව කියල දුන්නට පින් ඔබතුමාට...

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 ปีที่แล้ว +6

    කීම හදන ලේසි ක්‍රම කියා දෙනවට බොහොමත්ම පින් 👍🏿👍🏿👍🏿❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +12

    ඇත්තටම මේදවස්වල තියෙනෙ බඩුමිලේ හැටියට මේවගේ දේවල් ගෙදරදීම හදන් කනඑක වඩාත් සුදුසුයි බොහෝමත්ම ස්තූතී යාළුවා සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි

  • @anulawasalathantri5174
    @anulawasalathantri5174 2 ปีที่แล้ว +11

    හරිම පහසුවෙන් පරාටයක් හදන්න ඉගෙනගත්තෙ අදතමයි පුතේ ඔයාට ගොඩක්ම පිං👍🙏

  • @zeenathcarrim
    @zeenathcarrim 2 หลายเดือนก่อน +1

    Thank u Chef. Hondata kiyala dunna. Rasa athi kiyala hitanwa. Aniwaryen hadanawa 👍

  • @chamilafonseka4247
    @chamilafonseka4247 2 ปีที่แล้ว +5

    හරිම වටිනවා මෙි විදිහට ඉතාම පහසුවෙන් ලෙහෙසියෙන් ගෙදරදිම පරාටා හදන්න කියලා දුන්න එක. Great job.

  • @maleepiyarathna9130
    @maleepiyarathna9130 ปีที่แล้ว +3

    ලේසි විදිහට අද තමයි පරාටා හදනවා දැනගත්තෙ බොහොම ස්තූතියි

  • @AnulaMalkanthi-l1v
    @AnulaMalkanthi-l1v 8 หลายเดือนก่อน +2

    මම පාන්පිට් උණූ වතුරට දාල ඉදිඅප්ප හැදුවා . ඒක. හරිම පහසුයි අලුත් සොයා අපිව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      ඇත්තටම ආඩම්බරයි මිනිස්සුන් මේක හරියට කරගන්නැතුව ගොඩක් දේවල් මනං කියල තිබ්බා. නමුත් ගොඩාක් දෙනෙක් මම කියන විදිහට මේක සාර්ථක කරගෙන තිබ්බා. ඉතින් ඔයාටත් ඒ දේ හරියට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි

  • @slinfomart3648
    @slinfomart3648 2 ปีที่แล้ว +3

    පහසුවෙන් ඉතාම පිරිසිදුව ගෙදරදිම හදාගෙන කන්න පුලුවන් දැන් අපිට. ස්තුතියි ඔබතුමාට. Superb video.

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි පහසු අන්දමට කෑම හදන ක්‍රමය. ජයවේවා 👲

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 ปีที่แล้ว +8

    කාලෙට වටිනා ලේහේසි පහසු විදිහක්👌👌👌👌තෙරැවන් සරනයි

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 2 ปีที่แล้ว +5

    ෂා. නියමයි හරිම පහසූයි ඔබට ස්තුතියි

  • @Harshanaprasad1
    @Harshanaprasad1 2 ปีที่แล้ว +9

    ෂා අදත් කන්න ආසම විඩීයෝ එකක් ගෙනල්ලා. පරාට කියන්නේ කාගේත් ප්‍රියතම කෑමක් තමයි. මේ වගේ සරලව හදන්න කියලා දුන්නට බොහොම ස්තූතිය. ඉක්මණට තව විඩීයෝ එකක් ඕන 👍👍

  • @dulipcooray3601
    @dulipcooray3601 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම පහසු ක්‍රමයක් ගොඩක් ස්තූතියි. ගුලි වෙන් කර ගන්නා වීඩියෝ කොටසත් තිබුණා නම් ඉතාම වටිනවා.

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +6

    ගොඩාක්ම 🙏 ස්තුති හොදට
    කියලා දුන්නා මමත් හදනවා
    දැන් දැනගත්තා 👍🙏❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 10 หลายเดือนก่อน +1

    Thank you so much මම අසම කෑමක් .කවදාවත් හරියටම හදාගන්න බැරිවුණා .ඔයාගෙ recipe ekkennam හරියටම හැදුවා

  • @paramiparami7968
    @paramiparami7968 2 ปีที่แล้ว +1

    Niyamai aiya haripehedili hari lesi gedara giyama aniwaryen hadanawa

  • @samanpriyani7876
    @samanpriyani7876 ปีที่แล้ว +1

    ගොඩාක් ලේසියෙන් පරාටා හදා ගන්න විදිය කියලා දුන්නාට ගොඩාක්ම ස්තූතියී.❤️❤️❤️

  • @dilanidilrukshi8903
    @dilanidilrukshi8903 2 ปีที่แล้ว +4

    අපි දැන් මේක හදලා කෑවා.
    ඇත්තටම හරි ම රසයි .
    👌👌👌👌👌👌

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +4

    හොඳින් පැහැදිලි කරදුන්නා ස්තුතියි.

  • @champiperera7732
    @champiperera7732 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ලේසියෙන් කරන විදිය කියලා දුන්නා ,හදලා බලන්න ඉන්නෙ ඉක්මනින් ..

  • @joerebeira3423
    @joerebeira3423 2 ปีที่แล้ว +2

    ස්තුතියි මමත හරිම කැමති නිවසේම පිළියෙල කරනකෑම වලට ඇත්තටම හරිමඅගයකොට සලකනවා මෙවැනි සුළුවේලාවකින් අපිවදැනුවත් කිරිම අගය කොටසලකමි ජේසුපිහිටයි සුභ අනාගතයක් වේවා👍🤝

  • @Imadhsheza
    @Imadhsheza ปีที่แล้ว +1

    Godak easy krmayata kiyala dunna parata hadana widiha thank you so much

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 ปีที่แล้ว +10

    හැමදාම අපිට රසවත් කෑම පිලිබද විස්තර ගෙනෙන ඔබට ස්තුතියි

  • @pdcreations7242
    @pdcreations7242 2 ปีที่แล้ว +13

    මේ වගේ අඩු පිරිවැයකින් කෑම හදාගන්න විදිය නම් ගොඩක් වටිනවා

  • @chamilafonseka4247
    @chamilafonseka4247 2 ปีที่แล้ว +1

    පරාටා පහසුවෙන් ගෙදරදිම හදාගන්න කියලා දුන්නට ස්තුතියි. Great job.

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว +4

    ස්තුතියි ...
    එය ඉතාම පිරිසිදුව හදාගත් ආහාරයක් ...රසට ඇති ...පහසුයි කියා හිතනව.ස්තුතියි .

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +1

    හරිම පහසුවෙන් හදාගන්න විදිය කියල දුන්නට ගොඩාක් ස්තුති...

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +5

    හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් ස්තුතියි

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +27

    මෙතරම් ලේසි කියලා හිතුවේ නෑ. ස්තුතියි පුතා මමත් අදම හදනවා 👍🏻😁

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      Verygood puta thanks.

    • @DpMalani
      @DpMalani ปีที่แล้ว

      Bohoma isthuti man nam parata heduwa hodai lesii👍

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +1

    අැත්තටම හරිම පැහැදිලිව කියලදුන්නා හුගාක් වටිනවා මෙිදේනමි බුදුසරනයි පුතේ

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +2

    කියල දුන්නාට ගොඩක් ස්තූතියි .ජේසු පිහිටයි.

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 ปีที่แล้ว +13

    මේ කාලේ හැටියට ගනන් වැඩියි කඩෙන් ගේන්න අමාරුයි ,,ස්තුතියි ඔබතුමා ට 🙏

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි පුතා , හරිම ලේසි හිතුවට ව ඩා , මමත් හදලා බලන්න ඕන, 👍🏻

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 7 หลายเดือนก่อน

    අපව දැනුවත් කරන ඔබ ට බොහොම ස්තුතියි බුදු සරනයි

  • @anomameerigama8609
    @anomameerigama8609 2 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි ඉක්මනින් ම හදනවා

  • @lalaniramylata148
    @lalaniramylata148 2 ปีที่แล้ว +1

    Thank you lasiyeam hadana hati kiyala dunnata God 🙏 bless

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි .හදලා බලන්නම්.

  • @lakminilanka267
    @lakminilanka267 ปีที่แล้ว +2

    Niyamai Thankyou

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා cheff. Thankyou 🎉

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +2

    ගොඩක් isthuthi මමත් parata hadanva chefs ඔයාට දළදා සමිඳුන් පිහිටයි

  • @w.a.ksithmi4297
    @w.a.ksithmi4297 ปีที่แล้ว +1

    මේ දේවල් කියලා දුන්නට බොහෝම ස්තුතියි

  • @patimaperera2762
    @patimaperera2762 2 ปีที่แล้ว +1

    Good good good happy

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පහසු ක්‍රම කියා දෙන ඔබතුමාට 🌹🌳🌲🍒

  • @deepikapathirana5629
    @deepikapathirana5629 2 ปีที่แล้ว +1

    ඇත්තටම පහසු විදියක්. බොහෝම ස්තුතියි ඔබට.

  • @sarathkumara9955
    @sarathkumara9955 ปีที่แล้ว +1

    හොදින් කියලා දුන්නා thank you chief

  • @skwijesinghe7856
    @skwijesinghe7856 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක්
    බොහොම ස්තුතියි ඔබතුමාට👍

  • @slinfomart3648
    @slinfomart3648 2 ปีที่แล้ว

    මෙතරමි පහසුවෙන් ගෙදරදිම ඉතාම ආරක්ෂිත විදිහට අපිට පරරාට හදාගෙන කන්න ඉගෙන ගත්ත එක ගොඩක් වටිනවා. Great job.

  • @chintha07
    @chintha07 2 ปีที่แล้ว +10

    හරිම අපූරුයි. පැහැදිලි කතාව ප්‍රියමනාප ඉදිරිපත් කිරීම අගෙයි.
    ජය ! 👉❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow super awesome yummy😋 recipe its very quick & easy method Thank U so much Chef 🙏 for Ur great video 👍👌🤩😲

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 2 หลายเดือนก่อน +1

    හැම දෙයක්ම ගෙදර හදාගන්න එක තමයි පිරිසිදු...ඔබට තෙරුවන් සරණයි ...

  • @kanthiekanayake2878
    @kanthiekanayake2878 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි පුතා. කාලයේ තාලයට ඉතාමත් වටිනා ඉගැන්වීමක්. කවුරුත් ප්‍රිය කරන කෑමක්නෙ. 👍🌷🙏

  • @Ranathunga-py9nl
    @Ranathunga-py9nl ปีที่แล้ว +1

    රෑට කන්න පරාටා හදන්න ඕනි නිසා බැලුවේ. රෙසිපි කිපයක්ම බැලුවා. මේක තමයි super

  • @manishadisanayaka3200
    @manishadisanayaka3200 ปีที่แล้ว

    කලින් හදලා තිබුනෙ නැ හදලා බලනවා ගොඩක් පැහැදිලි ස්තුතියි

  • @ranaweerabandara4137
    @ranaweerabandara4137 ปีที่แล้ว

    Harima sarala vidihata apita kiyala denawa, thanks chef

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලෙසියි ඔබතුමාට ගොඩක් ඉස්තුතියි

  • @thusharafernando4052
    @thusharafernando4052 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට දේව ආශිර්වාදය ලැබේවා

  • @jayanthidantanarayana3357
    @jayanthidantanarayana3357 2 ปีที่แล้ว

    හරි් ම පහසු ක්රමයක්.ගොඩක් ස්තුතියි !

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ලෙහෙසි විදියට කියලා දුන්නා ස්තූතියි

  • @malkanthimudalnayaka1347
    @malkanthimudalnayaka1347 4 หลายเดือนก่อน

    හොදින් කියලා දෙනවා තෑන්ක් අදම හදනවා 👍

  • @slinfomart3648
    @slinfomart3648 2 ปีที่แล้ว +2

    දැන් ⁣කඩවල් ගානෙ ⁣නොයා ගෙදරදිම අපිටම හදාගෙන රසවිදින්න පුලුවන්. Superb video.

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +1

    Thanks aiye oyaa pehediliwa kiyala denawa harima lesi wagei, budu saranai oyaata ♥️

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว

    Thank you so much ඔබතමාට

  • @seethagunarathne9576
    @seethagunarathne9576 2 ปีที่แล้ว +3

    Thank you very much for your valuable video .

  • @nilminiperera7524
    @nilminiperera7524 ปีที่แล้ว

    Godak thanks hodinma awankawa kiyala dunna godak thanks god bless you

  • @sumanaswedage4370
    @sumanaswedage4370 ปีที่แล้ว

    Hithuwata wada lesine hadanna lassanata kiyala denawa thanks

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Niyama sahodaraya hadala balannmabudu saranai newata anna kiya danna👍💖

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว

    වෙරි good shodaraya බොහොම ස්තුතියි obta,godak pin bs

  • @priyanthaariyarathne6751
    @priyanthaariyarathne6751 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ දේ කියලා දුන්නාට.🎉

  • @wimalasena2878
    @wimalasena2878 2 ปีที่แล้ว +1

    නියමයි, thank you, හොඳ වීඩියෝ එකක්,

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 ปีที่แล้ว +1

    හරිම පහසුයිනේ.. ඔබට බොහොම ස්තුතියි .chef.

  • @kumarigodage707
    @kumarigodage707 2 ปีที่แล้ว +1

    මම ත්.හදනවා .මේ ව්දිහ ගොඩක් ලේලේසියි ගොඩක් ස්තුතිය

  • @malanisantha9515
    @malanisantha9515 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම
    හරි
    ලස්සනන්ට කියලා දෙනවා..ස්තුතියි...

  • @madaveer8091
    @madaveer8091 ปีที่แล้ว +6

    පාලිත අයියා හැමදාම හදන කෑම සුපිරියටම තියෙනවා..

    • @Samsung-jf7jw
      @Samsung-jf7jw ปีที่แล้ว

      Harima hodin kiyala denawata thankssss

  • @sunilranasinghe2099
    @sunilranasinghe2099 2 ปีที่แล้ว +1

    Niyamai machoooooo good Luke

  • @upaliranjith8944
    @upaliranjith8944 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .වැදගත් දෙයක් පැහැදිලිව කියල දුන්නාට...

  • @tomclancyyt9290
    @tomclancyyt9290 2 ปีที่แล้ว

    thanks palitha aiya man hya hoya hitiya recipe akak

  • @alvirochi1502
    @alvirochi1502 2 ปีที่แล้ว +1

    Godak watinawa meka thanks for this video

  • @hemaliyanage546
    @hemaliyanage546 2 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි
    ඉතාම හොඳින් අවබෝධ කලාට

  • @rohanaaberathna6564
    @rohanaaberathna6564 11 หลายเดือนก่อน +1

    Thank you for your explanation

  • @deshikamanoji7166
    @deshikamanoji7166 2 ปีที่แล้ว

    Godake hodayi mee wage kama hadana hati balanathe asayi thank you 💟

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 5 หลายเดือนก่อน +1

    Super.Thank you so much

  • @premapremawathi4070
    @premapremawathi4070 ปีที่แล้ว

    Thanks ayye lasima vidiya kiyala dunnata

  • @nalakamanjula6722
    @nalakamanjula6722 2 ปีที่แล้ว +1

    Niyamai bohoma thanks mehema ketienawata kama hadana widiya3 lobakamak natiwa kiyala d

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 15 วันที่ผ่านมา +1

    Man.mona.wadi.tibunat.oyagi.vidiyo.balana.godak.watinawa.taruwan.saranai.

  • @aanimalswithsam929
    @aanimalswithsam929 ปีที่แล้ว

    හොඳ වැඩක් ..ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක