ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිව මෙහෙම හදාගන්න බෑ කැඩෙනව.මේක දැක්කම ආස හිතෙනව .
ගොඩාක් අමුවට තිබුනහමත් කැඩෙනවා.රොටී එක බාගෙට වගේ පිච්චෙනකන් තියන්න .
Thnx for sharing ❤❤
My pleasure 😊
Ane ane karapicha eka nm niyamaaaaai lehesine
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ 💐💐
niyamai aka hadala balannam thank you♥️♥️♥️♥️♥️♥️ 👍👍🥰
අනිවාර්යයෙන්ම හදලා බලන්න ගොඩාක් ලේසියි .
Hmm.. rasai..thanks
හදලා බලන්න ..
Oya kamà hadana vdiha harema lassane ❤
ගොඩාක් ස්තූතියි
👍👍👍👍❤️❤️❤️❤️
Roti mix eka mn blend kara.. kadune nah hari lassanata awa
ගොඩාක් ස්තූතියි 💐
Good ...👍👌✌
Thanks for liking
Waw...niyami....❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි .
❤❤ i try it..
All the best
Thanks 😊
Welcome 😊
A piti wargaya monawada?
Paanpiti .
@@RampeKarapincha.5708 Thank you 😊
අනේ කැඩෙනවා කොහොමත්ම හදාගන්න බැ අනේ
රොටී එකේ පිටි බැටර් එක හදද්දී බිත්තරයක් දාන්න..
අලුතින් දාපු එලවලු රොටී video එක බලන්න ,රොටී එක හදාගන්න විදිහ තියෙනවා .
අයියො කැඩෙිනවානේ
රොටී එක ටිකක් හයිය වෙනකන් පිච්චෙන්න ඕනේ ,පිච්චිලා මදි උනහම තමා කැඩෙන්නේ.
අපේ ගැලවෙන්නේ නැ
පොල්තෙල් ටිකක් ගාලා බලන්න .
@@RampeKarapincha.5708😮
පිටි අනලා හදන එකෙයි මේ වගේ හදන එකෙයි රස දෙකක්. එවෙලේම රස්නෙන්න් කන්න මෙහෙම හොදයි
ඔව්,💐 අනිවාර්යයෙන්ම
රොටියට අල තියපු පැත්ත හරියට පිච්චුන්නැති හින්දා අම්මු නැද්ද
ගොඩාක් සිනිදු රොටී එකක්නෙ dear ,හොඳට පිච්චෙනවා..
Thank you ❤