In my childhood, with my parents and sisters I visited Jaffna. When I see these faces tears come to my eyes, because at the time when I saw them in my childhood, they looked the same, innocent and honest 💝💖💗💓. It was like visiting close family and their hospitality and care is so precious and respectfully appreciated. The Jaffna people are the most hardworking and sincere people like your own family 💕💞though I am a Sinhalese. Love them all and bless them!! Go with Malimawa and the party can’t go against their words and deceive us all ❤❣. They will honour their words and do the walk, we will live to watch.
Yes, you are right. I also have been to Jaffna many times when I was young, with my parents. My dad had many tamil f😅rinds, we used to visit them. They were woderful people, we never knew any difference between them and us. While I am listening to our presidents speech, tears were pouring down my cheeks, it is too emotional. The politicians created this conflict. Anyway cutting a long story short, hope after this election we would be just one nation!
@@panchayt8606 "Most best present" is wrong Best president. How do you know that he is the best when he hasn't ruled the country at least for 3 months? And, upto this momenthe has been found to be a dishonest person due to Uganda case and hidden feast day attack reports.
Anura, the most valuable contribution you have made is your commitment to ending division or separation among people. As human beings, we share the same fundamental worth, and this worth is reflected in our character and integrity. When people are separated or discriminated against because of their color, language, or ethnicity, it is one of the greatest injustices that can be inflicted on another human. Such divisions often thrive in environments where corruption is encouraged and inequality is normalized. Your philosophy of bringing together people of all ethnicities, uniting them in harmony, is one of the wisest and most impactful choices you could make. This commitment to unity stands as a beacon of hope, reminding us that separation and discrimination have no place in a just society. I hope that more nations follow this path, choosing inclusion and respect over division.❤
Agree and that's the truth 😘🤩😍🥰may that be revealed and implemented in our country so that we will have a respectful and a blessed country with integrity 💝❤💖💗💓
🇱🇰🇱🇰🙏🙏🙏No doubt the whole Nation is with you. Malimawa will win with flying colours. Every SrLlankan Trust you Malimawa.❤❤Translation is perfect. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 I can still remember earlier parents never take their children to political meetings because they used bad words to scold the other party, 🤮full of violence🤮, full of drunken people🤮it was a horrible situation. But now it's really changed. The whole family come to see our beloved precious President❤❤❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰
Excellent job. I listened to the entire talk. This is how a real man should talk. Talks from his heart, not from just his mouth. This is what we need as a country. Real feeling as a human, not just fake jokes as what happened in the past with previous politicians. Thank you.
සිංහල පරිවර්තනය ඇති විශිෂ්ඨ ලෙස හසුරවන ටැමිල් කතාකරන ඔබ තුමාට බොහොම ස්තුතියි සැමට ආදරෙයි ❤❤❤❤❤❤ ❤God bless you all 💖 ♥️ ❤❤❤❤
පරිවර්තක සුපිරි......බොහොම ස්තූතියි!!!!
උතුරේ ශ්‍රී ලාංකිකයනි ඔබලාට හදවතින්ම ආදරෙයි ❤❤❤
ආදරෙයි ආඩම්බරයි යාපනය සහෝදරත්වයට
ජයවේවා මාලිමාවට
ආදරෙයි ආදරෙයි උතුරේ ආදරණීය ජනතාවට ඔබත් අපත් සියලුමදෙනාම මින්පසු සහෝදර ශ්‍රීලාංකිකයෝ මිසක් ජාතිවශයෙන් බෙදුන ජාතියක් නොවේ එකුතුවෙමු මේරට ගොඩනගමු මේ අවස්ථාවට සහභාගීවූ සියලුම සහෝදර ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා මුලු රටටම ජයවේවා ✌ ❤❤❤❤❤❤❤❤
ආදරෙයි සහෝදර යා.ඒකයි අවශ්‍ය අපේ රටට.අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ .
යාපනයේ ජනතාවට දකුණේ අපේ උත්තමාචාරය .
යාපනේ දරුවන්ට ආදරෙයි අපි එකට සමගියෙන් රට හදමු ජය වේවා !! තෙරුවන් සරණයි !!!
වනක්කම්
යාපනයේ ජනතාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
අම්මෝහ් මේ පරිවර්තක සහෝගෙ ගැම්ම......ජනපති සද්දෙ පරාදයි❤❤❤❤
උතුර දකුණ අපි හැමෝම එකයි
නියතමනී කතාවක් ජයවේවා මාලිමාවට ජයවේවා
අම්මෝ පරිවර්තක නම් සුපිරිම සුපිරි....💖💖💖💖💖💖💖💐💐💐💐💐💐
පුදුම ආඩම්බරයක් ආදරයක් මට මගේ මවුබිම ගැන දැනෙන්නෙ අපි හැම ආගමකම ජනතාව බේදයක් නැතුම එකම මවකගෙ මවුතුරුලට ගෙනාප ජනාධිපතිතුමනි ඔබට තුණුරුවන් සරණයි!සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා සත්‍යයි 🙏🙏🙏ජයෙන් ජය නියතයි!!!මාලිමාවට ජය නියතයි!!!❤️❤️❤️
යුද්ධයෙන් බැටකාලා ඊටපස්සෙ දුප්පත් කමෙන් බැටකන අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ දැස්වල තියෙන බලාපොරොත්තු….. සතුට …… උමල අපි හැමෝටම නිදහසේ සතුටින් දුගීබැවින් තොරව ජීවත් වෙන්න ලැබේවා.
උතුරු නැගෙනහිර මාලිමා රැල්ල රටේ කිසිම තැනක නැහැ... තරුණ ප්‍රජාව අතර අනුර කියන්නේ උන්මාදයක්.. ඒකට හේතුව මේ කතාව... කිසිම දෙමළ දේශපාලකයෙක් මේ වගේ දැක්මක් ඇතිව ජනතාව වෙනුවෙන් කතාකරලා නැහැ..❤
ජයවේවා යාපනේ කොල්ලෝ කෙල්ලෝ සියළුම දෙනාට
Respect honarable president 🎉🎉🎉ජයවේවා
සියලුම දෙය වෙනස් උනා 🙏. පොහොසත් රටක්.ලස්සන ජන ජීවිතයක්.. යාපනය ගොවීන්ගේ නිෂ්පාදන රටපුරා බෙදාහැරීම.. ආයොජනයන්ටත් සූදූසූ තැනක් ලබා දී දිරිමත් කිරීම..
ආදරෙයි යාපනයේ ආදරණීය සහෝදර සහෝදරියන් ට..
රට හදන්න නම් , ජාතීන් අතර සහ ආගම් අතර මනා සංහිඳියාවක්, සමගියක්, අවබෝධයක් , ආදරයක් ප්‍රථමයෙන්ම හදමු. ජය වේවා
මෙදාපාර දිනනවා දිනන එක ඉතින් 👍👍👍👍👍👍
A, k, d, janadipathi thumani idiriyata demala igena gannath wevi.
සාර්ථකත්වය තුළින් බලාපොරොත්තුව මිනිසුන් රවටන්න බැහැ මාලිමාවට ජයග්‍රහණය කරනවා
යාපනයේ ජනතාවට අපේ ප්‍රණාමය
ගම්පහ අපි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
යාපනයේ ජනතාවගේත් අනික් ප්‍රදේශ වල ජනතාවගේ දුප්පත් කමත් දුරු වේවා! මාලිමාවට රටට ජය වේවා!
ඔවු ඉතින් ඒ ඉන්නෙත් අපේ අම්මගෙ දරුවො
නියම කථාවක් කිසිම අඩුපාඩුවක් නැති පරිපූර්ණ කථාවක්
අපි එකම් ජාතියයි. ඒමනුස්ස ජාතියයි. ❤ජයවේවා. මාලිමාව ට අයවේවා❤❤❤❤
මෙවර මැතිවරණයෙන් ,❤මාලිමාවට❤,3/2.බලය අරන් දෙමු සහෝදරවරුනි .
උතුරත් හරි එහෙනම් .මාලිමාව උඩින්ම දිනවමු .තුනෙන් දෙකක බලයක් දෙමු .
@@pemasirikodithuwakku3532 your attitude is pook.
All the best Jaffna..thanks
මේ ව්ගේ කතා නොදරුවන්ගෙ උනත් හදවතට වදිනවා මේවා තමයි වෙන්න ඕනා
අනුර මහත්තයා ඉක්මනට දෙමල භාෂාව ඉගෙන ගන්න ස්තුතියි ඡේසු පිහිටයි
දෙමළ දැනගන්නම ඕන නෑ ජනාදිපති වෙලා රටට යහපතක් කරන්න ඕන කරන්නෙ අවංක කමයි නිර්ලෝභී කමයි
ආදරනීය උල්පත වු අනුර ජනාදිපති ,ඔබ තමය් සුන්දර මිනිසා. ඔබට සුවහසක් ජනතාව සුබ පතනවා .අවුරුදු 220 ක් ඔබට ආයුශ ලෑබේවා . හොදට ආහාර පාන ගන්න , නිරොගීව ජීවත් වෙන්න . ඔබේ පන එක අපේ පන දෙක ආදරෙ සහොදරය . ජෙසු පිහිටය් ,බුදු සරනය් ,අල්ලා දෙවියන්ගේ පිහිටය් අපේ රටට .
What a Humble President, What a speech! Love you all! ❤🦾🦾🦾🇱🇰🇬🇧
14 වෙනිදා මාළීමාව දිනනවා දෙකක් නෑ. යාපනයේ ජනතාවට මාවනැල්ලේ අපෙ ප්‍රනාමය❤❤❤❤❤❤
උතුරේ ජනතාව යුද්ධයයෙන් පිඩා විදලා ආර්තිකයෙනුත් පිඩා විදිනවා ඒනිසා ඔහුන්ට එයින් මිදිමට උදවු කිරිම හරි වටිනවා
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍උතුරේ ජනතාවට ස්තුතියි ජනාධිපති තුමා සමග එක් වොමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mr Anura will be given Nobel gift after country is developed with all the nations together. God bless you Sri Lankans
😂😂😂😂 best liyer in the wol d😂
@@mohamedfarssan3467no matter how you think. Most of the people in the world trust Him. That is enough
@@mohamedfarssan3467 what is the meaning of liyer?
පරණ හිටපු ආත්මාර්ථ කාමි දේශපාළුවන් ගේ අදූර දර්ශික පාලනය ඉතා පහත් බව සනාථ වෙන්නේ අද මේ ජනාධිපති තුමාට පරිවර්තකයේ අවශ්‍ය වූන නිසයි. ඔබ හෙට එම ප්‍රශ්ණ තවත් ජනාධිති වරයෙකුට සිදු නොවන්න වැඩ කරන්න. මම රටින් පිට වුණේ 88 ටේ කැළණිය කැම්පස් එකේ අධ්‍යාපනය අතහැර දමාය. නැවත ඔබ සමඟ ලස්ස රටක් බිහි කරන්නට එන්නෙමි. එදා 21 ඇවිත් ඔබට ඡන්දය දුන්නෙමි
ජයවෙිවා.....
යාපනය මාලිමා දෙමලමහා ජනකායට දකුනේ සිංහල මුස්ලිමිි දෙමල ක්‍රිස්තියානි මාලිමා මහා ජනකායේ ගෞරවණිය ප්‍රණාමය මෙයින් පුදකරමු.ඔබල සියලුදෙනාට ජයවෙිිවා.❤❤❤❤❤❤
You Well Explained Nicely The Speech. We see That People Appreciated Very Much Your Clear Explanation. Thanks dear Sir ! Well done .
Well said
ආදරෙයි ආදරෙයි ❤
Thanks japna
What a beautiful speech.. truly amazing.. all the best.
❤❤❤❤ ජයවේවා
❤❤❤❤ ආදරෙයි ජනාධිපතිතුමනි .බුදු සරණයි .දෙවි පිහිටයි.ජෙසු පිහිටයි.🎉👑🇱🇰
In my childhood, with my parents and sisters I visited Jaffna. When I see these faces tears come to my eyes, because at the time when I saw them in my childhood, they looked the same, innocent and honest 💝💖💗💓. It was like visiting close family and their hospitality and care is so precious and respectfully appreciated. The Jaffna people are the most hardworking and sincere people like your own family 💕💞though I am a Sinhalese. Love them all and bless them!! Go with Malimawa and the party can’t go against their words and deceive us all ❤❣. They will honour their words and do the walk, we will live to watch.
I agree with you
Yes, you are right. I also have been to Jaffna many times when I was young, with my parents. My dad had many tamil f😅rinds, we used to visit them. They were woderful people, we never knew any difference between them and us. While I am listening to our presidents speech, tears were pouring down my cheeks, it is too emotional. The politicians created this conflict. Anyway cutting a long story short, hope after this election we would be just one nation!
Thank you jaffna
වයඹ ජනතාවගේ ගෞරව පුණාමය යාපනයේ,උතුරේ ජනතාවට.පළ කරමු.
Most best present in the world anura disanayaka ❤️❤️
@@panchayt8606 "Most best present" is wrong
Best president.
How do you know that he is the best when he hasn't ruled the country at least for 3 months?
And, upto this momenthe has been found to be a dishonest person due to Uganda case and hidden feast day attack reports.
මාලිමවට ජයවේවා ❤️❤️❤️ මාලිමවට ජයවේවා ❤️❤️❤️ මාලිමවට ජයවේවා ❤️❤️❤️
Niyamai..minissunta..wade..therillas❤❤❤❤❤
අනුර සහෝ. මගෙත් ලේ, මස්, තාම ඇති මුහමාලෙ. ඒ දේශපාලුවන්ගෙ ඕනිකං. ඔයානම් පට්ට
ඒ මොකක්ද ...තේරුනේ නෑ
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට .ජයවේවා
ජන ජය සතුය බලගතු ය
නෑසු දුර්ලබ දේශනයකට සවන්දුන්නා දමිල / මුස්ලිං / බගර් ආදි සොහොයුරණි අපි එය යථාර්තයක් කරමු thank you.ස්තූතියි.
Waw,,,beautifull speach,,all the best
ඒක අගය කළ යුතු කතාවක්. ❤❤❤❤❤
Anura, the most valuable contribution you have made is your commitment to ending division or separation among people. As human beings, we share the same fundamental worth, and this worth is reflected in our character and integrity. When people are separated or discriminated against because of their color, language, or ethnicity, it is one of the greatest injustices that can be inflicted on another human. Such divisions often thrive in environments where corruption is encouraged and inequality is normalized.
Your philosophy of bringing together people of all ethnicities, uniting them in harmony, is one of the wisest and most impactful choices you could make. This commitment to unity stands as a beacon of hope, reminding us that separation and discrimination have no place in a just society. I hope that more nations follow this path, choosing inclusion and respect over division.❤
Agree and that's the truth 😘🤩😍🥰may that be revealed and implemented in our country so that we will have a respectful and a blessed country with integrity 💝❤💖💗💓
WE ARE SRI LANKAN SITISENS 😂😂😂😂😂 We are BROTHERS AND SISTERS.....ONE FAMILY ❤❤❤l❤❤❤l❤❤❤
බොරු හෙඩ් line දාන්න එපා .ඒක මාලිමාවට හොඳ නැහැ .ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
One of the best speeches from the President 😍🤩🥰❤
Agree
We love jaffna
We are all Sri Lanken,love you Jaffna ❤
පට්ට talks......❤❤❤
දකුණේ මිනිස්සු උතුරේ මිනිස්සුන්ට වෙන්සක් කරලා නෑ කරන්නෙත් නෑ. දකුණට ඇවිත් බලන්න දකුණේ මිනිස්සු කොහොමද මිනිසුන්ට සලකන්නේ කියලා. කාලා නැති කෙනෙක් උතුරෙන් ආවත් කොහෙන් ආවත් තමන්ගේ කන්න තියන බත් එක වුනත් දෙනවා. ඒ තරමට දකුණෙ මිනිස්සු ආගන්තුක සත්කාරය ඉහළයි. උතුරේ මිනිස්සුන්ට ආදරෙයි....❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
මාලිමාවට.ජයවෙවා❤❤❤❤❤❤
Putho big task you have on your shoulders. Not easy.
Blessings to do everything
Carefully..
යාපනය ජනතාව හමුවට මීට කලින් ආපු දකුණේ කිසිදු දේසපාලන පක්ෂයකට මෙපමන ජනතාවක්.සහබාගි වන මෙවැනි රැස්වීමක තියන්න පුලුවන් උනේ නැහැ .
The translator is excellent.
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤
respect jaffna 🌹
🇱🇰🇱🇰🙏🙏🙏No doubt the whole Nation is with you. Malimawa will win with flying colours. Every SrLlankan Trust you Malimawa.❤❤Translation is perfect. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
I can still remember earlier parents never take their children to political meetings because they used bad words to scold the other party, 🤮full of violence🤮, full of drunken people🤮it was a horrible situation. But now it's really changed. The whole family come to see our beloved precious President❤❤❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰
කතා කරන භාශාව වැඩක් නෑ රටට යහපතක් කරනවනම් එච්චරයි.
අහපු හොඳම දේශපාලන කතාව.❤❤❤
අඩ්ඩේ...යාපනේ ලස්සන නංගිලා ඉන්නවනේ😇😍
God bless 🎉 prasidant from Riyadh
ඒ මිනිස්සු සතුටින් කතාව අහනව..❤️❤️
අපේ ජනපති එයාගෙ පක්ශෙ මුදල් වලින් එයගෙ පක්ශෙ මුදල් වලින් ආරක්ශකයින් යොදවා රැස්වීම් අමතනවා හරිම වටිනවා මේවද ප්‍රතිපත්ති
Malimawata jaya wewa
ආදරෙයි යාපනේ අපේම මිනිසුනේ
❤❤❤❤ AKD for the Tamils!!!
මෙවර,භේද,වැපුරූ,උතුරෙ,දේශපාලකයොයි,භේද,වැපුරූ,දකුණේ,දේශපාලකයොයි,දෙගොල්ලොම,ඉවරයි,,මුළු,ලංකාවම,මාලිමාවට
ජයවේවා ❤❤❤ජයවේවා
ආදරෙයි AKD..❤❤❤❤
ජය වේවා මාලීමා❤ ජය වේවා.❤🎉🎉🎉
ඔබගේ අදහසුත් කතාවත් විශිෂ්ටයි, ජනපතිතුමනි, යාපනයේත් නිවැරිදි වැටහීම මත. වැඩි ගණනක් මැති සබයට එවන්නට යාපන ජනතාව තීරණය කරනු ඇත. දකුණේ ජනතාවටත් උතුරේ ජනතාව ගෙනත් එක වගේම හිතුව ජනතා ජනපති අනුරකුමාර දිසාකායක සහෝදරයායි.
මාලිමාවට නියත ජයග්‍රහණය.❤
*** ❤❤❤❤❤❤❤❤ God bless yours!! ***
යෙස් .... ❤ 🎉🎉🎉
අපි ආදරේ දෙමල ජනතාවට
ආයෙ අපි එකට ඉමු
ඔබ එන්න දකුනට
මාලිමාවට ජයවේවා.අනුර ජනාධිපතිතුමාටජයෙන් ජය පතමී.
Congratulations jafna siviliens ...congratulations npp
පාස්ටර් කෙනෙක්ගේ සුව මෙහෙයක් වගේ
ඔව් මේකත් ජනතා සුවය. සදහා මෙහෙයක් ම තමයි.....👍👍👍❤️
මටත් ඒකම මතක් උනා බං සිරාවට හැබැයි මේ පරනං සියලු රෝග නිවාරනය වෙයි ජයවේවා ආදරෙයි බුදුසරනයි
දෙපාරක්ම ඇහුවා
Jayawewa Jayawewa Jayawewa teruwan saranai oyalata 👍👍👍👍👍👍👍👍
ஏகேடி இலங்கைக்கு கிடைத்த சிறந்த ஜனாதிபதி. நன்றி! AKD❤
Excellent job. I listened to the entire talk. This is how a real man should talk. Talks from his heart, not from just his mouth. This is what we need as a country. Real feeling as a human, not just fake jokes as what happened in the past with previous politicians. Thank you.
යාපනයේ ජනතාවට අපේ පුතාමය අපි ගාල්ලෙන්😊😊😊
භාසා තුනෙන්ම කතා කරන්න ඉගෙන ගන්න කාලය ඇවිත් ඇත ඔබට දිර්ඝායුස ලැබේවා 😮