සෞඛ්‍යරක්ශිතව ගෙදරදීම රෝස්ට් පාන් පහසුවෙන් හදමු/ Sri Lankan Roast Paan Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #waruniskitchen #roastpaan
    පාන් පිටි 500g
    යීස්ට් 7g
    ලුණු තේ හැදි 1 1/2යි
    සීනි තේ හැදි 2යි
    වතුර 300ml
    බටර් 15g
    තැවරුම සදහා
    පොල්තෙල් 25ml
    පාන් පිටි 25g

ความคิดเห็น • 382

  • @dilhara4148
    @dilhara4148 4 ปีที่แล้ว +1

    නිවරැදි ව සියලුම දේ කියල දෙනවා.මමත් මුලින්ම අද් තමයි රෝස් පාන් හැදුවේ .හරිම රසයි.thank you very much

  • @canon1000ra
    @canon1000ra 4 ปีที่แล้ว +11

    මගෙ බිරිද ඉයෙ රොස්ට් පාන් හැදුවා.ඇත්තටම ඔබ බොහොම සරලව පාන් හදන විදිය තෙරුම් කරනවා.හදපු පලමුවතාවෙන්ම නියම විදිහටම රොස්ට් පාන් සාර්තකව හැදුනා.ස්තුති!

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත්.. පරිස්සමින් ඉන්න. 🥰

  • @nethuhansi6191
    @nethuhansi6191 4 ปีที่แล้ว +4

    ඇත්තට කියන්න ඕන පලවෙනි වතාවට හැදුවේ නියමෙටම ආව හරියට ලන්කාවෙන්ම කෑව වගේ ඔබට ගොඩාක් පින් පිටරටවල ඉන්න අපිවගේ අයට මේවගේ දේවල් කියලා දෙනවට 😍😍😍🙏🙏🙏

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ‍ට.. 🥰

  • @dilethniabeysinghe751
    @dilethniabeysinghe751 4 ปีที่แล้ว +1

    වරුනි,මම ඔයාගෙ රෙසිපි එකට රෝස් පාන් හැදුවා ..හරිම රසයි.Thank you very much...

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว

    හරිම ෂෝක්. ඔයා හොදට පැහැදිලිව සරලව සවිස්තරව කියලා දෙනවා. මම ඔයාගේ රෙසිපි වලට හරි කැමතියි. ඒ වගේම ඔයාටත් කැමතියි. මමත් කොහෝම හරි හදනවා. ඔබට ගොඩාක් ස්තුතියි. නැවත හමුවෙමු. බුදුසරණයි

  • @thusharithushari2471
    @thusharithushari2471 4 ปีที่แล้ว

    Godak පැහැදිලි විදියට oya kiyala denawa akke.math hadanawa oyage vidiyo eka balala rost pana.budusaranai

  • @priyanthaedirachcharige5491
    @priyanthaedirachcharige5491 4 ปีที่แล้ว +1

    Waruni can we use instant yeast? And same procedure let it grow in the warm water or just add it to the flour?❤

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    හදලා කන්නත් ලෝභයි...හරිම ලස්සනයි ...ස්තුති ඔයාට ...😍😍

  • @christinemarylandersz388
    @christinemarylandersz388 3 ปีที่แล้ว

    Wow. Looks so good. Thank you for the recipe. Will try it out today. Will let you know the results.

  • @thusharialwis7672
    @thusharialwis7672 4 ปีที่แล้ว

    Akki loaf tray ekk nthuwa normal cake tray ekaka hadnna barida?

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 4 ปีที่แล้ว

    Woooow niyamai dekkama kanna hithuna ...mamath hadanna ona ...thank you dear...

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 4 ปีที่แล้ว +1

    මේක දැක්කම හදන්නම හිතෙනව .හෙට හදනව . 😍 හරිම පැහැදිලි කියල දෙන විදිය...

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      hadala kiyanda....😍😍🧡🧡

  • @ayesha-jd1gz
    @ayesha-jd1gz 4 ปีที่แล้ว

    Thank you so much nangi man Ada haduwa. Shork ekata awa. Rasama rasaaaaaaiiiiii😘😘😘

  • @nimmiehowpage3602
    @nimmiehowpage3602 3 ปีที่แล้ว

    Thanks a lot for sharing your knowledge with us

  • @sheshapatali2849
    @sheshapatali2849 4 ปีที่แล้ว

    Oyage roast pan recipe ekata math haduwa akki godak rasai

  • @anthonyarocky2328
    @anthonyarocky2328 4 ปีที่แล้ว +1

    Hi thanks 🙏 very good I happy 😃

  • @chinthabalasuriya4317
    @chinthabalasuriya4317 4 ปีที่แล้ว

    Thanks you very much for ur recipe and ,nice explanation i made roast paan and it was successful

  • @savdesilva359
    @savdesilva359 3 ปีที่แล้ว +1

    I made dinner buns from this recipe , the best buns ive ever tried, thanks a bunch

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 4 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ඔයාගේ රෝස්ට් පාන් ටික ඔයාගේ Videos ඔක්කොම මං බලනවා Thanks ඔයාට පැහැදිලිව කියලා දෙනවට 👍👍👍❤️❤️

  • @subashiniokamura5118
    @subashiniokamura5118 3 ปีที่แล้ว

    Bohomasuthi
    Mama haduwa harima rasai

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 4 ปีที่แล้ว +1

    Oyanm kyla wadak na ane.thank you very much.balagena gyama apita monawthma kaden ganna ona wena ekak na.pirisiduwata rasta gunata gedrama hadagaththaki.thank you very much akki

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ow ..eka aththa nangi..😍😍🧡

  • @pathmarajanikangesu267
    @pathmarajanikangesu267 3 ปีที่แล้ว

    It was great yours vidio

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 4 ปีที่แล้ว

    Txz waruni හැරීම ලස්සනයි කියන්නකෝ machine eke කොහොමද කරන්න ඕනෑ කියා.අතින් කොච්චර වේලාවක් knead කරන්න ඕනෑ කියා.waruni mata පාන් හදද්දී uda යට gal una මැද්ද swiss rolle එකක් wage ගැලවුණේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ උදව්වක් ඕනෑ කෙනෙක්

  • @fernandoindika7098
    @fernandoindika7098 4 ปีที่แล้ว +1

    7g kiyanne t.sp.kiyakda

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 3 ปีที่แล้ว

    අක්කී පිටි එක හෑන්ඩ් මික්ස්චර් එකේ ඇනුවට හමක් නැද්ද...?

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว

    දැක්කම..අාසයි..හදාගන්න..පුලුවන්ද..බලමු..👍👍👍👍👍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      Hadanna lesi dear.. Balanna try Karala ❤️

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Akki e pan piti halana cup ekata kiyana name eka mokakda ...kiyak wenwada

  • @malanigunasekara9638
    @malanigunasekara9638 4 ปีที่แล้ว +11

    දැක්කාම ආසයි රට අපිට මෙ විඩියෝ එක ගොඩක් වටිනව නංගා ඔයාට ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට.. පරිස්සමින් 🥰

  • @sudeerakelum3258
    @sudeerakelum3258 4 ปีที่แล้ว +12

    ලංකාවෙ ඉන්න අපිට උනත් හරිම වටිනව. හරිම සරලව කියා දෙන එක ගොඩක් වටිනව. ගොඩක් ස්‍තුතියි

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත්.. පරිස්සමින් ඉන්න. 🥰

  • @mamasrecipesbysafrinafairo9655
    @mamasrecipesbysafrinafairo9655 4 ปีที่แล้ว

    Hari pehadhiliyata kiyalazunna sis thanks for sharing

  • @SheelaSheela-ch3gm
    @SheelaSheela-ch3gm 4 ปีที่แล้ว

    Very nice thanks for learning

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 ปีที่แล้ว

    Hodai thanks hadala balannanko

  • @sriyanthagamage6839
    @sriyanthagamage6839 4 ปีที่แล้ว

    Ane. Nongiyo. Oya. Hodata. Pahadiliwa. Kiyala. Denawa godak. Hodai. Thanks

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි awan eiki යට uda dakama pattu කරන්න ඕනි da nagi rasa dananawa බුදු සරණයි tawat oyawagi වීඩියෝ danna man කැමති amu ros කන්න ai sarayak awan eikata danni natiwa batar mhi tiyanawani

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ow ehema karanda oni... hadla balanna...🧡

  • @tharshayoga8118
    @tharshayoga8118 4 ปีที่แล้ว +5

    I really love this one 😍 thank you so much 🤩 if you don’t mind little suggestion, if you can leave all the recipes in English too that will be really appreciate it.😍

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 4 ปีที่แล้ว

    me dawas walata godakma watina video ekak akki..thanks..👍👍unsalted butter wenuwata salted butter hari margarine hari pavichchi karanna puluwanda..? pan piti wenuwata ata piti pavichchi karanna.. puluwanda..?

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ow puluwan nangiyoo...👍🧡🧡🧡

  • @rawindranrawindran742
    @rawindranrawindran742 4 ปีที่แล้ว

    වැදගත් video akak akki.thanks .oyaga recipe godak පැහැදිලි

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      thank you nangiii...😍🧡🧡🧡

  • @shabnnamaswath5343
    @shabnnamaswath5343 4 ปีที่แล้ว

    Hey
    We tried your method
    Was so crispy and tasty
    Everyone has to try it

  • @madushawijewarnasooriya2222
    @madushawijewarnasooriya2222 3 ปีที่แล้ว

    අපි ඔයාගෙ recipe බලන්නෙ ගොඩක් කෙටියෙන් කියන නිසා..ඒ විදිහටම කරන්න dear

  • @nushc4510
    @nushc4510 4 ปีที่แล้ว

    Thanks ane. Very nice idea

  • @KrushiNewsLK
    @KrushiNewsLK 4 ปีที่แล้ว

    good video

  • @sarahjay2134
    @sarahjay2134 4 ปีที่แล้ว

    Very useful waruni
    Thanks
    We arecurrently residing far away from SL So would love to kanna rose paaan 🤗

  • @imashakavindi1756
    @imashakavindi1756 4 ปีที่แล้ว

    අක්කා දෙපැත්ත හරව හරව පුච්ච ගද්දි කොච්චර වෙලාවක් අවන් එකේ තියා ගන්න ඕනේද

  • @rajithanaresh5647
    @rajithanaresh5647 4 ปีที่แล้ว

    Very nice. Looking great. can you please do Srilankan round sugar bun ( sangili bunis). I m searching all Srilankan channels but not to be seen.

  • @kanishkasujannandradi3075
    @kanishkasujannandradi3075 4 ปีที่แล้ว

    I tried you recipe and it came out beautifully.. it's really useful for roast paan lovers who are living abroad..
    Thank you very much

  • @senekagoonewardene3552
    @senekagoonewardene3552 4 ปีที่แล้ว

    Thank you dear Waruni, I tried your recipe, The taste was good but some of them, split in to two.

  • @samadhirasangika7864
    @samadhirasangika7864 4 ปีที่แล้ว +1

    Yeast wenuwata baking soda yodaganna puluwanda? puluwannm e kohomada? kochchara pramanayakda?

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      baking soda nam pavichchi karanda ba...

  • @nimmisilva6971
    @nimmisilva6971 2 ปีที่แล้ว

    Good Budusarani oyata

  • @kumarisenarathna6434
    @kumarisenarathna6434 4 ปีที่แล้ว +1

    බටර් වෙනුවට තෙල් ගන්නවානම් කොච්චර ප්‍රමානයක් ද තෙල් මොනවාද ? කියන්නකො thanks ඔයාට .

  • @kumudusew6381
    @kumudusew6381 4 ปีที่แล้ว

    You are so smart akka.. great works..

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +1

    ඊස්ට් වෙනුවට විකල්පයක් නැද්ද ? Baking powder භාවිතා කරන්න බැරිද ? ඊස්ට් හොයා ගන්න අමරුයි මේ දවස් වල ..

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ba,,, baking pwder pavichchi karanda ba,,,👍

  • @wbalasuriya2043
    @wbalasuriya2043 4 ปีที่แล้ว

    Thank you so much .godak lassanai godak apita watinawa.thank you .asai

  • @shironpathirana
    @shironpathirana 3 ปีที่แล้ว

    තෑන්ක්ස් වරුණි. you are doing best 👍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      Thanks dear❤️

    • @shironpathirana
      @shironpathirana 3 ปีที่แล้ว

      @@WarunisKitchen නේද.. අපිටම නිවසේදි පහසුවෙන් සෞඛ්‍ය ආරක්ශිතව මේ කෑම වර්ග සකසාගන්න පුලුවන්. ඉතින් ඒ ගැන අපව දිරිමත් කරන ඔබට.. හදපිරි තුති ප්‍රණාම !! සුබ පැතුම් තවත් හොදින් කරන් යන්න ❤️

  • @inokafernando340
    @inokafernando340 4 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි . පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි ...👍👍❤️❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      ස්තුතියි.. පරිස්සමින් ඔයත් 🥰

  • @chamathgunathilake1589
    @chamathgunathilake1589 4 ปีที่แล้ว +1

    Hey thank you so much. It.was really good.
    I did this today. I really miss this in USA and had this in Sri Lanka in 2011. Thank you so much. Good luck!

  • @lakshmimuthukumarana1947
    @lakshmimuthukumarana1947 4 ปีที่แล้ว

    Butter wenuwata oil danawa nam pramanaya kohomada tks

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 4 ปีที่แล้ว

    Mama ada heduwa oyage pan eka hodata awa qatarwala edala thama hadanne

  • @anushiliyanaaracchi1090
    @anushiliyanaaracchi1090 4 ปีที่แล้ว

    Ane akkiyo mama ada haduwa oya widiyatama awa.mata godak satutui.hamoma satutin kawa.oyata godak gaodak thank you

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      එහෙමද..මටත් සතුටුයි එහෙනම්❤️❤️

  • @mahamarakkalageperera146
    @mahamarakkalageperera146 4 ปีที่แล้ว

    Godaaak watinawa roospaan Gedarama hadanna puluwan dan ithin👍

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 4 ปีที่แล้ว

    Rasa patai
    Oyala Hodinda??

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      ow api hoidn...oyalata kohomada.. parissamin inna ...🧡

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว

    Tanak.. Oya.. Godak.. Fahadilivama.. Kyala.. Danava.. Stuti.. Subadavasak... 😍😍😍😍😍😍

  • @rosheinthilani2845
    @rosheinthilani2845 3 ปีที่แล้ว

    Oyage pan eke size eka kiyada

  • @rosemarykulasena4300
    @rosemarykulasena4300 4 ปีที่แล้ว

    Great job

  • @shanu7594
    @shanu7594 4 ปีที่แล้ว

    thankyou very much for the receipe dr.
    dr apita foil paper wenuwata use karanna puluwn wena deyak nadda....me dawasa wala situation eka anuwa foil paoers ganna widihak na...ekai dr...

  • @sandyde6864
    @sandyde6864 3 ปีที่แล้ว

    Hi dear Waruni, I tried this recipe , 👌 it came so well and my family loved it 😋😘

  • @azramar4389
    @azramar4389 4 ปีที่แล้ว

    Thank you for the recipe... It came out very well 😊

  • @yellowpenguins7989
    @yellowpenguins7989 4 ปีที่แล้ว +1

    ම්ම්....හරිම ශෝක් අනෙ..ලස්සනයි, පිලිවෙලයි..රසත් ඒ වගේම ඇති..හදන්නම්කො...ස්තුතියි ඔයාට වරුනි.. වෙල්වට් කේක් එක හදන හැටි කියලා දෙන්න පුලුවන් ද අපිට ?🙏🙏🙏

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Sure.. ඉක්මනින් දෙන්නම් 🥰

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 4 ปีที่แล้ว +3

    Thanks Waruni. Very well explained. Will definitely try and let you know how it came out. Tc stay safe gbu

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Thanks a lot and stay safe 🥰

  • @piyuminipunika987
    @piyuminipunika987 4 ปีที่แล้ว

    Thanq ur recipe. Harima rasi kyl qwa hamoma mama try kala❤️

  • @ramyaliyanage919
    @ramyaliyanage919 4 ปีที่แล้ว

    Thanks duwa. Godak prashnawalta pilithuru labuna.. oya hari creative. Godak sathutui. Mama hamadama oyata . Chammita godak adarei . Garu karanawa oyalage talentswalata. Penuma wagema oyalage hithath godak lassanai. Very kindfull. Kawadawth munanogasunath me loke jeewathwena manussaduwak. 🙏 daring and love 💗 you lot. 😌

  • @PNKJAYA
    @PNKJAYA 4 ปีที่แล้ว

    ලස්සනට තියෙනවා

  • @chrisneeperera
    @chrisneeperera 4 ปีที่แล้ว

    Mama asama kamak thank u dear. Ape duwala denata udauwata enawa oyage petiya wage😀❤

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      aneee ehemada.... harima shoi...🧡💖😘

  • @sasindunethsara2835
    @sasindunethsara2835 4 ปีที่แล้ว

    Good job very nice

  • @tharindikarawita9606
    @tharindikarawita9606 4 ปีที่แล้ว +1

    I tried this today... Since the lockdown commencing, this is very useful. it was really good. Thank you for giving all the tips. Those are very helpful. Thank you Waruni once again....keep up the good work.. God bless and Wish you very happy New Year.......❤❤

  • @benaimaamai6283
    @benaimaamai6283 3 ปีที่แล้ว +1

    දැන් මෝලිය අනලා තිබ්බා...අද හදනවා 👍

  • @වසන්තිපීරිස්-ඵ1ඹ
    @වසන්තිපීරිස්-ඵ1ඹ 4 ปีที่แล้ว

    මං හැදුව රසට ආව

  • @jaleelwahab7252
    @jaleelwahab7252 4 ปีที่แล้ว

    baba kohedha. Eyawa pennanna???. sister oyage Hama recipes.good thanks

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      baba innawa... ehe mehe duwanaw..😊😘... thanks oyata..

  • @dilanithakshila6476
    @dilanithakshila6476 4 ปีที่แล้ว

    Godak watinawa nangi

  • @madukavithanage3953
    @madukavithanage3953 4 ปีที่แล้ว

    යීස්ට් tea spoon walin nam kochcharada

  • @stephaniejansz8571
    @stephaniejansz8571 3 ปีที่แล้ว

    Thankyou very much

  • @saradhamuthusamy9408
    @saradhamuthusamy9408 4 ปีที่แล้ว

    Explain clearly. and your voice is cute.

  • @priyasathya9408
    @priyasathya9408 4 ปีที่แล้ว

    hi akka very nice

  • @niroshapriyadarshani6795
    @niroshapriyadarshani6795 4 ปีที่แล้ว

    Harima lassanai bohoma stutei

  • @geethnadeeka9123
    @geethnadeeka9123 4 ปีที่แล้ว

    Niyamai mamath hadala balannam oyata bs

  • @darshanividanage4300
    @darshanividanage4300 4 ปีที่แล้ว

    Godak stuti sister mat utsaha karala kiyanm jp

  • @navokitchen1530
    @navokitchen1530 4 ปีที่แล้ว

    Akka (ist )tbsp walim kochcharak da kiyannako.

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว

    අද තමයි මිස් ව දැක්කේ ❤️❤️❤️

  • @unitygang2968
    @unitygang2968 4 ปีที่แล้ว

    niyamai.mea thavasvala amoma gedara ne atta adanna oni.thanks a lot sis.thava aluth recepies thanna.

  • @supuntharaka1215
    @supuntharaka1215 4 ปีที่แล้ว

    Niyamai wage math try krannamko kurakkan paan, kiri paan hadana hetith kiyala denawada

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      aniwaryen idiriyata balaporoththu wenawa...👍

  • @ivanthikakumarasingha2126
    @ivanthikakumarasingha2126 4 ปีที่แล้ว

    මත් හැදුවා අක්කි.thanx ❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 ปีที่แล้ว +1

    Wow niyamai👍👍👍

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 4 ปีที่แล้ว

    Akki me pan eka hadanna thatiye usa,diga kiyannako

  • @manelfonseka8384
    @manelfonseka8384 4 ปีที่แล้ว

    I watched many roast paan videos, yours is the best, very neat and beautiful outcome always. Thank you Waruni.
    Stay safe, God bless you and your family

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      thank you very much dear...👍😊💖🧡🧡

  • @rinoshan3155
    @rinoshan3155 4 ปีที่แล้ว +4

    Rose paan ekata moliya hadagena deguna wenakam tibba neda. Ehama tiyanna ona ne. E welennma kirala bola hadala tibba nam lesi, anith eka bolaya wahala tiyanna ona ne, eka ibeennma pipenawa. Mathu pita aalepanayata piti samaga wathura ekatu kera neda, e wenuwan butter + oil+ chuttak wage piti dala hada gathanam tawath rasa wedi wenawa.

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Dough එක උඩින් වහන්නේ මතු පිට වියාලෙන එක වලක්වා ගැනීම ට සහ උෂ්ණත්වය හොදින් පවත්වා ගැනීමට..
      Paste එකට වතුර නෙමේ එකතු කලේ virgin coconut oil... හොදින් video එක බලන්න 😊🤗

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว

    ආසයි කන්න හදන්න ඕනෑ

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      aniwaryen hadanna... hadala kiyannako...😘

  • @kaushalyakumari492
    @kaushalyakumari492 4 ปีที่แล้ว

    රසට ඇති,

  • @dhammikafernando6099
    @dhammikafernando6099 4 ปีที่แล้ว

    Excellent! Very nice and clear instructions.

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 4 ปีที่แล้ว

    Pol thel ganna puluwanda akki

  • @travelineurope3789
    @travelineurope3789 4 ปีที่แล้ว +2

    ඊස්ට් වෙනුවට බේකින් පව්ඩර් use කරන්න පුලුවන් ද?? At this time I haven't east akka. 😥

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +2

      මම ට්‍රයි කරලා නම් නෑ.. මම හිතන්නේ texture එක හරියට එන එකක් නෑ

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .තෙරැවන් සරණයි !!!

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      sthuthi obattah.....😍😍👍