Carburetor Tuing Screw explain sinhala piston with anu bro
ฝัง
- เผยแพร่เมื่อ 20 ต.ค. 2022
- සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
වීඩියෝ එක ලයික් කරන්න
කමෙන්ට් කරන්න
අනික් කට්ටියට බලන්න share කරන්න
තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• #petrol The main reas...
ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• The main reasons why a...
ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• Desal three wheeler s...
බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
• How to fix Carburettor...
බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
• How to fix Carburettor...
තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
• How repiar brush cutte...
තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• How repiar brush cutte...
CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
• Here's everything you ...
Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
• How clean the bajaj di...
Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
• How clean bajaj discov...
කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
• Carburetor tuing | bik...
පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
• How Clean Bajaj 4 stro...
කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
• Carburetor Tuing Screw...
ගොඩක් පින් මචන් උබ ලෝබ නැතුව කියලා දෙනවා ආඩම්බරයි ❤
❤
ස්තූතිය ඔයා තමයි හොදටම පැහැදිලිව කියා දුන්නේ විඩීයෝ ගොඩක් බැලුවා
ගොඩාක් ස්තූතියි මල්ලි ❤
සුපිරි වීඩියෝ එක අයියේ බුදුසරණයි දෙවිපිහිටයි
ඔයාගේ වීඩියෝ ගොඩාක් වැදගත්,ජයවේවා
Very good ,budusaranai.
අද තමා හරියටම දැනගත්තෙ මල්ලි .thanks .
Godak watinawa malli super ❤️❤️❤️
මමත් අදයි දැනගත්තේ ස්තුතියි සහෝදරයා
thankyou very much bro....
කිසිම අඩුපාඩුවක් නෑ ඇත්තටම වටිනව මම යුටියුබ් එකෙන් ම බලල සහ වැඩකරන දිහා බලන් ඉදල දැන් මම දුම් පරික්ශන ෆේල් උන බයික් වල දුම් පරික්ශන පාස් කරල දෙනව සතුටුයි ඇත්තටම
❤❤❤❤
Good job
සුපිරි බ්න්
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
වටිනා දැයක්
ඕනි කරපු විඩියෝ එකක් 😊❤️
නියමයි
තේරුම් ගත්තා බොහොම ස්තුතියි
Hoyapu video ekak ❤
Thanks brother 😊
ජයවේවා
Thanks bro good
බොහොම hondai පුතා
good job brother ❤️❤️❤️ 👌👌👌
Thanks yaluwa...
Good job malli
Very important video
Thanks for your cooperation
☺️🌸🌺
❤❤❤
Good job machan
Thank You
Thank you
Supiri kollek
thank you soo much shaooo❤❤
Thank youu macho ela
වැදගත් වීඩියෝ එකක්
😍
පට්ට පැහැදිලී බ්‍රෝ. අද දැනගත්තෙ මේක හරියටම.❤👌👌👌👌👌
❤
Thnx bro❤❤
Nice
Niyamai malliyoo ..
❤
Thank
Niyamai brother
Thanks
Puluwan nam main jet, floor jet gana vedeo ekak karanna
Budu Saranai malli
❤️❤️
අයියේ ct 100 eke ACS ඇනේ තියන්න ඔනී වට ගාන කීයක් වගේ ද ඔයාගේ කියලා දුන්නේ මාර වැදගත් දෙයක් ❤️👍
එක බයික් එකෙම් එකට වෙනස් වෙන්න පුළුවන් හරියටම කියන්න බෑ මේ තැනමයි තියෙන්නෙ කියල
සුපිරියක් තමයි අයියේ❤️🔥🤟
❤
හොදටම තේරුනා ,thanks
මල්ලි අලුත් fl threewheel එකේ කාර්බියුරේටර් එක tuning කරන හැටි කරන්න
thank you
❤
ela
🇱🇰🙏🙏🙏🙏🙏wow video
Honda trigger eka problem gena sinhala video ekak karannako
නියමයි අයියේ..❤️
❤❤
Thanks👍🔥
Good luck ❤
Thank you.. full air mixture newei bro hari wachane fuel air mixture.
😘😘🥰
Threewheel eke silancer eka sudda karana video ekak danna puluwannam ❤❤❤ budusarani parissamen inna...
❤
Thank ❤😇
You're welcome 😊
Shaah Niyamai Machan uba thamai me wadee hariyatama therum Aran video Eka damme... Niyamai Jayaweewa 🖤
❤
@@PistonWithAnuBro 😢😢😢😢😢just
Platina 100 comfortec ekaka tune karanne kohomda
අද තමා හරියටම දැනගත්තෙ
Oya hari ath podi wenasak thiyanawa
Oto choke akai , menuwal choke akei
❤
4 ස්ටොක් තනි ප්ලග් එක.ටිකක් පැද්දම ඇක්ස්ලෙටරය ඉබෙම රේස් වෙනවා.ටිකවෙලාවකින් හරි ගානට අඩුවෙනවා.කෙබල් අව්ටර් සමග දැම්මා වැඩක් උනෙ නැ.මොකද එ
කාබියුලේටර් සුද්ද කරන්න
පිස්ටන් ස්ලයිඩ එක කැපිලාද බලන්න
ටියුන් කර ගන්න
හොඳට පැහැදිලි කලා ගොඩක් ස්තුතියි මහත්මයා මට කියන්න ct 100 පෙටුල් හදාගන්න තියෙන මොනවගෙ ඇනයක්ද කියලා
Acs ekk
සමාවෙන්න මම ගැටලුව අහල තිබුණේ වැරදියට කබර්ලෙටරයෙ පහසුවෙන් කරකවන ඇනයද නැත්නම් ඇන්ගල් එකට තියෙන අනයෙන්ද.
ඈන්ගල් එක
ස්තුතියි ඔබ තුමාට .
👍
your explain is very high.but the problem is your explain speed is very fast before this I request you to . control your speed. don't miss understand me
thank you.
Thank you 😘😘
❤ tikak wela giyata passe tel enne galawa bate newetha geuwata passe hari yana ai danne neda tenkiyen tel thiyenawa rodutne ekat sudda kara pena wage enawa bate galawala tel tikak giyata passe hari yanawa ayet tikak duwapuwama tel enne ai kiyala kiyanna oyage poon nambedanna
Whatsapp 0711031246
👍🌹
Venturi action drop venne mona anenda?oya kiyapu diga ane dakunata karakawanakota kaviti eke hulan vahila yanawa badawakin thorawa petrol engimata yanawa palanayak nathiwa (yamaha mate 90)
Whatsapp 0711031246
😍
Nodhanna deyak dhana gaththa godaaaaaaak esthuthi
❤🙂
100 discovery එකේ කාබ් එක ගැන පාඩමක් කරන්න...
❤
Ranomoto scoty wala auto choke eka weda karanne naththan srat karagnn amaruid eka hadagnne kohomad
ඔටෝ චෝක් අව්ලක් තියෙනවා නම් ඒක දා ගන්න
❤️❤️👌
❤❤🥰
❤
Dio 49 cc bike ake idle anei air anei dekama koma kalat wenasak ne ,auto choke weda karanna battary aka awashyamada , 1l 8 km wage duwanne
Dc cdi nm 🔋 ek oni
4stock double plug wheel ekak tune karagnn widiya danawad
Ow kiyala dennm
මේ කියන දේ වැරදියි.... Volume Control ඇනේ තියෙන carburetor එකක අපිට ඕන විදිහට පෙට්රෝල්,එයාර් mixer එක වෙනස් කරන්න බෑ ඒක නිෂ්පාදකයා විසින් සෙට් කරලා එවලා තියෙන්නේ එකේදී ඇනේ දකුණට කරකවනකොට වෙන්නේ එහෙම සෙට් කරලා තියෙන mixture එක ඉංජින් එක ඇතුලට යන ප්‍රමාණය අඩු වෙන එක වගේම වමට කරකවනකොට වෙන්නේ වැඩි වෙන එකයි....
Tnc ❤
Fz v1 eke VCS screw uparima thada krl burul karan eddi ek thenaka ekprtm rpm ek wadi wenw..ethanin nawaththanna oned
ඔව්
@@PistonWithAnuBro ethanin passe burulu krn eddi sdde wensk naha habai
@@ravindusanchez4811 whatsapp 0711031246
175cc treewel .eke carb shlaide piston kuure tel aduwenne katta.udatada pahalata dammamada.
Udat
❤️❤️❤️❤️
❤❤❤
❤❤❤❤
❤💪💪
👍👍👍
❤
Bore ,piston අලුත් bike එකක
Silencer එකෙන් oil දුමක් එන්නෙ මොනව හින්දද
(Hero honda glamour ) එකක්
ඒවා හොඳයි නම් බලන්න ඕනි head එකේ වෑල් oil seal අවුල්ද කියලා
Mage bike eke 48cc eke ena 2 kerakila තියෙන්නේ den stard wen ne ena 2 karakanna one vidiha kiyala dennako
Whatsapp 0711031246
ඔබතුමා පෙන්නපු ඇනයත් සමග තියෙන spring එකඇනය ගලවන විට ඇනයත් සමග එලියට එන්නෙ නැතිද.ඇතුලෙම රැදිල තියෙනවද.ඒක නැතිනම් මොකද වෙන්නෙ
Ow ek ehm tiynw ek nathi unot ane burul wenn පුළුවන්
හොඳ tuning එකක් සඳහා අවශ්‍ය කරන්නෙ rich mixture එකක්ද, lean mixture එකක්ද?
ඒ දෙකම නෙවේ ඒ දෙක මැද සමාන්තරව තියෙන්න ඕනි
💪💪💪💪
Ct 100 main jet hole eke size ek kiyda danna oni
හරියටම මතක නෑ
4stork175 නිඩල් කුරෙ උඩම කට්ටෙ තියෙන්නේ ලොක් ළුක ළුන හැට්ද කට්ටා තුනක්තියෙනවා
මැද එකෙ තමා එන්නෙ නම්
ACS eka thada karaddi petral arena seen ekak wenne na. Athulata ganna Air eka thama wadi wenne. Saamanya kenekta therenna kiyanna ona nisa thama petral arenawa kiyala kiyanne. E unata petral arena ekak sidda wenne na thada kara kiyala. Air eka thama wadi wenne. Ethakota burul karaddi petral adu wela air eka wadi wenne na. Burul karaddi wenne Air eka adu wena ekai.
Oyaa meka hariyata kiwwe na. Aye tikk balanna.
Acs ekaka petral ekama pramanaya thamai hama welema enne. Air eken thama dahanaya wena eka adu wadi wenne. E kiyanne air eka wadi unama dahanaya wegaya wadi. Air eka adu unama dahanaya wegaya adui. Habei petral ehema lokuwata adu wadi weemak wenne na ACS wala. Air eka adu karaama wenne engine hodatama heat wena ekai. Ethakota sahenna awl. Oil unath pichchenna balanawa. Over heat wenawa. Acs ekak thiyana carburettor wala saarthaka vidiyata thel adu karanna ona nam ekko main jet eke pramanaya adu karanna one.ekath echcharama hoda na. Aaye puluwan needle eke pramanaya us pahath karala. Eka thama sarthakama kramaya. Habei hama ekakama needle eka wenas karannath ba
❤ thank
💪
❤❤
three wheel cabaleter eke video ekak ona
Petrol තනි ප්ලග් එකෙ නම් දාලා තියෙනවා එකක් ❤
@@PistonWithAnuBroABC mum ekak tinne
Ct 100 baike telhadana widiya kohomada
Whatsapp 0711031246
ayiya oya thiyena ABS ene athule thiyene rabar ek na thuwa tuningup wenawa awl d mn ahanne ethakota hriyata tuniup eke wenwa d ?😢
ඒක අනිවාර්යයෙන් m ඔනී
අයියෙ suzuki choi nori බයිසිකලයක overflow වෙන තැනට බටකෑල්ලක් ගහල ඇනයක් බට කෑල්ල අස්සට දාලා overflow වෙන එක හිර කරොත් engine එකට තෙල් බහීද අවුකල් යයිද
ඔව් බහිනව එපා ඒක කරන්න
අන්න යකෝ ඇනේ ගියා
😁
.... ඔය කිඋව විදිහ වැරදි... ඔය 2කෙන් වැඩ ගන්නේ. ටික වෙලාවකට විතරය්
❤👍 tnx you
Dum වාර්තාව pas කරගැනීමට බැරිනම් clabatarayak අලුතින් dammama හරි යැයිද .
කාබියුලේටර් එකෙම් කරන්න පුළුවන් දේවල් ඔක්කොම ටික කලාද එයාර් ක්ලීනර් එක පැත්ත කොහොමද කාබියුලේටර් අව්ල් නම් දාන්න වෙනවා
Demak dzm 200 bike eketh mehemada..eke aneth aga motai..habai full wahuma race wenw☹️
Tuing wens wenn පුළුවන්
Discaver 125 old modl akata gelapena men jet sais aka mokadda 115 demmahama plud sudui pikap ne 125 hariyaida
Dala balann
අයියේ මගේ cg 125 එක කාර්බ් එක කොහොම හැදුවත් හුලන් අල්ලනවා අයියා හදාගන්නේ කොහොමද චෝක් එක ඇද්දම ස්ටාර්ට් වෙනවා කාර්බ් එකට තෙල් පිරෙන්නෙත් නෑ
ටැන්කියේ අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්
@@PistonWithAnuBro kohomada check krgnne
,AIYE MAGE BIKE EKA R K S 150 EKE ANE GENA KIYANNa puluwanda
Mt hitenn vcs ekk thiyenn
Oya adjust karana ඇණ වෙනම ගන්න තියෙනවාද
තියෙනවා හොයන්න අමාරුයි
Ana dekata wadiya kochchara deewal thiyanawada karanna tunning waladi
Ow thiyenw