CT part 6 - Bike clutch plates explained

แชร์
ฝัง

ความคิดเห็น • 343

  • @nirmalperera8758
    @nirmalperera8758 2 ปีที่แล้ว +11

    වටිනාකම කියන්ඩ වචන නෑ. සුපිරි වැඩක් සහෝ❤️

  • @ThePzr
    @ThePzr ปีที่แล้ว +3

    මම වගේ මකබාස් වැඩ කරන කෙනෙක්ට මාරම වටිනවා මේ විඩියෝ ටික.
    මගේ බයික් එක, වෑන් එක මමමයි හදාගන්නේ.
    ඔබට ජය වේවා මචන් !!!

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 2 ปีที่แล้ว +5

    නියමයි මාත් කලින් කලා ගොඩක් ආදරෙයි මේ ජොබ් එකට..පස්සේ ආමි එකට ආවා,අමතක වෙන දැනුම නැවත දුන්නට ගොඩක් පිං ...

    • @janiththaranga1862
      @janiththaranga1862 2 ปีที่แล้ว

      ආමි එකට ගියාට ඒවා අත අරිනවත් එපා.මොකද unit එක

  • @hasithaniranjaya3596
    @hasithaniranjaya3596 3 ปีที่แล้ว +9

    වීඩියෝ එක නියමයි හොදට පැහැදිලි කලා. Steel plates වල smooth side එකයි sharp side එකයි ගැන ගැන කියන එක මග ඇරුන කාරනයක් ලෙස දැකිය හැකි. Steel plates වල sharp side එක springs වලින් පීඩනය යොමු කරන දිශාවට යොමු විය යුතු බව හෝ එක මුහුනත් එක් දිශාවකට සිටින සේ සැකසීම ඝර්ශනය කෙරෙහි බලපානු ඇත. ජය වේවා!

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +2

      ස්තූතියි

    • @hasithaniranjaya3596
      @hasithaniranjaya3596 3 ปีที่แล้ว

      අවසාන fiber plate එක දෙවනි කට්ටයට දාන්න හේතුව මොකක්ද? ඒක වෙනස් උනොත් ප්‍රශ්නයක් වෙයිද? ඒ ගැන යමක්දැනගන්න කැමති.

    • @nirmalperera8758
      @nirmalperera8758 2 ปีที่แล้ว +1

      @@MrGadgetMotorCo මේ කියන කාරනාවත් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

    • @isurulakshandharmadasa2878
      @isurulakshandharmadasa2878 ปีที่แล้ว

      @@MrGadgetMotorCo aiye bike ekak pallam bassaddi yathuren off karala clutch eka allan giyama bike ekata aulda

  • @PasinduRanjith
    @PasinduRanjith 2 หลายเดือนก่อน

    විඩියෝ එක ගොඩක් කියලා දෙන දේවල් හොදට තේරනවා. විඩියෝ එක වටිනාව👍❤️❤️

  • @DoubleiSL
    @DoubleiSL 10 หลายเดือนก่อน +1

    මාරම වටිනවා හොදටම පැහදිලි කලා. 💪thank you...

  • @mytoolbox9728
    @mytoolbox9728 2 ปีที่แล้ว +7

    Very well explained 👏 keep doing more videos like this. You can hit the 100,000 subscriber base very soon. Good luck.

  • @amilaamila4173
    @amilaamila4173 2 ปีที่แล้ว +1

    ගොඩක් දේ ඉගෙන ගත්තා. දිගටම කරගෙන යන්න. ජය වේවා

  • @malishapamodith6651
    @malishapamodith6651 3 ปีที่แล้ว +6

    මාර වැදගත් අයියේ ❤️🤟

  • @Repairlife
    @Repairlife 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලි කරා niyamy

  • @TheRojitha
    @TheRojitha 3 ปีที่แล้ว +4

    Thank you very much..really appreciate the effort u put in for these videos

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Thanks brother..

    • @mytoolbox9728
      @mytoolbox9728 2 ปีที่แล้ว

      @@MrGadgetMotorCo I have a 1988 Honda Chaly (CF50), one owner for 33 long years . Like to get it restored by you; though the only problems is that I live in colombo.

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 2 ปีที่แล้ว +1

    මරැ අයියේ දිගටම කරන්යන්න බුදුසරණ යි❤️❤️👍

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 2 ปีที่แล้ว +1

    ගොඩාක් දේවල් තේරුනා ...ඔයාට ගොඩාක් පිං

  • @sameeraprabath7612
    @sameeraprabath7612 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම සුපර්... good lukc

  • @leonreckerman4000
    @leonreckerman4000 2 ปีที่แล้ว +2

    Thank you for the information. Very good explanation.

  • @no-yn9oh
    @no-yn9oh 3 ปีที่แล้ว +4

    ගොඩක් දේවල් ඉගනගත්තා👊💪

  • @vishwapriyankara605
    @vishwapriyankara605 2 ปีที่แล้ว +1

    විඩියෝව ඉතාම අගෙයි ...ස්තුතියි

  • @hiranmaduranga4277
    @hiranmaduranga4277 3 ปีที่แล้ว +1

    Very very good explain brother....thank you very much

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ...

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 2 ปีที่แล้ว +1

    හොද දැනුවත් කිරීමක් ස්තූතියි

  • @nalanwijesinhe8276
    @nalanwijesinhe8276 2 ปีที่แล้ว +1

    නියම වැඩක් බ්‍රෝ..🥳🥳🥳

  • @jeewanviraj6119
    @jeewanviraj6119 2 ปีที่แล้ว +1

    Supiriii.. niyameta kiyala denawa....

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 3 ปีที่แล้ว +1

    Thank you for sharing knowledge...

  • @roshanlakmal3088
    @roshanlakmal3088 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා හොදට තේරැම් කරලා දෙනවා

  • @ztoa55
    @ztoa55 3 ปีที่แล้ว +3

    හරිම සරලයි , පැහැදිලියි.
    ඩීසල් ත්‍රිවිල්වල ක්ලච් සහ එන්ජින් ක්‍රියා කරිත්වයත් , දෝෂ ගැනත් කරන්න පුළුවන්ද ?

  • @Akila-Prasadh
    @Akila-Prasadh 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දෙයක්

  • @sahandissanayake7000
    @sahandissanayake7000 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ❤️

  • @anythingtp1605
    @anythingtp1605 2 ปีที่แล้ว +2

    ෂා, පැහැදිලි කිරීම් ඉතා අනර්ගයි

  • @askherath9585
    @askherath9585 2 ปีที่แล้ว +1

    වැදගත්ම විඩියෝ එකක්

  • @tharukamadusanka1517
    @tharukamadusanka1517 2 ปีที่แล้ว +2

    සරලව වටින දැනුමක් අපිට ලබා දුන් ඔබට ස්තුතී 🙏❤

  • @managesanka3331
    @managesanka3331 2 ปีที่แล้ว +1

    ස්තුතියි, තෙරුවන් සරණයි!

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +1

    Introduction is very beautiful attractive

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 ปีที่แล้ว +1

    godak dewal tye ne igenagnna
    keep it up aiya
    digtama kragena ymuuuu

  • @dilankanuwan1709
    @dilankanuwan1709 2 ปีที่แล้ว

    Supiri a wedak jaya wewa

  • @shenalsubasingha2476
    @shenalsubasingha2476 2 ปีที่แล้ว +2

    අයියේ අයියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන් හිටියේ. ඒකත් මගෙ බයික් එකේ රොඩ් එක සද්දෙයි ඒ වගේම රින්ග්ස් ටික දාන්නත් වෙලාතිබ්බ තෙල් ගහල 🙄 ඒව ගැන දැනගන්න ඕනේ හින්ද youtube එකේ search කරාම අයියගෙ පැහැදිලි කරන ඒවගෙන් අවබෝධයක් ලැබුව ❤️
    ඒත් ,
    මගෙ TVS Star sport එකක් තියෙන්නෙ. මේ වෙනකන් රොඩ් එක සද්දෙට දිව්වා. අද උදේ වැඩට යන්න හද්දී බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ 🙄 ඇයි ඒ කික් එක හැගුව ඒත් වැඩ නෑ. මොකක් වෙලාඇද්ද ඉක්මනින් කොමෙන්ට් එකක් ඕනේ ❤️🙌

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 ปีที่แล้ว

    Harima saralawa hodata therena widihata watinama dewal kiyala dunnata oyata godak sthuthi ewagema oyage idiriwadawalata hadawathinma suba pathanawa budusaranai aiye...🙏❤❤❤
    Ara crown shocket eka kohenda ganna puluwan aiye.

  • @danushkadanu160
    @danushkadanu160 2 ปีที่แล้ว

    Dio eke gear box eke bearin galawana puler eka ganne kohinda adinna thiyenne kurawage e puler ekak oni

  • @stunturan7247
    @stunturan7247 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ hodata කියලා denawa aiiya ela

  • @nuwanbuddika5924
    @nuwanbuddika5924 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියො එකක්

  • @dinethlankara9245
    @dinethlankara9245 2 ปีที่แล้ว +1

    Trafic ekaka nawattaddi.. low gearswalata kadaganna baruwa hira wena eka?? Ethakota gear padal eka issilama tyena eka mokak nisa wenna puluwanda?

  • @sujeewa439
    @sujeewa439 2 ปีที่แล้ว +1

    Mage bike Eka Bajaj discover 125 ekak..engine eka repair kala Dan maasa 10ta wage kalin...head,piston clutch plate pressure plate okkoma replace kala.
    Eth bike eke performance Madi gathiyak danenawa...kalin wage riding smooth Neha. Kalin 4th gear wage giya gap ekak Dan 3rd wage yanna wenawa. Engine eka hodata race wenawa. Service karapu place eken tappet adjust kala....eth same problem.
    100n ehaata wage yannema nathi tharam...
    Mokak wenna puluwanda issue Eka..

  • @randikakasun2979
    @randikakasun2979 2 ปีที่แล้ว

    Scooter walata castrol da? Mobilda hoda?

  • @chathumipramodika
    @chathumipramodika ปีที่แล้ว

    Godak dewal igana gattha obata sabavinma THANKS

  • @tharindudevnith7128
    @tharindudevnith7128 2 ปีที่แล้ว

    Aiye discovery bike ekaka wairin eka ganai cluch plate change karaganna hati video ekak karannako

  • @bhanukasenavirathne1311
    @bhanukasenavirathne1311 2 ปีที่แล้ว +1

    Keep it up mcn 👊💪

  • @thennakoonsithmini2120
    @thennakoonsithmini2120 2 ปีที่แล้ว +3

    කික් එක ගහනකොට slip කරන්නෙ කලච් පේට් වල අවුලක්ද

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +1

    Useful Video Bro 🌹🌹

  • @dinushapriyankara8199
    @dinushapriyankara8199 6 หลายเดือนก่อน

    Crown socket eke size eka kyda

  • @dj6160
    @dj6160 2 ปีที่แล้ว +1

    Video eka හොඳයි

  • @kithsirikumara2797
    @kithsirikumara2797 3 ปีที่แล้ว

    baja discovery 125 .2006 clutch plate eka damma eath tikak rathunama niutal ekata danna ba geyar watenne nathiwa yanawa puluwannam kiyala denna

  • @lindenenterprises7072
    @lindenenterprises7072 2 ปีที่แล้ว +1

    You recommended some oils and liquids where can available from malwana thanks

  • @sumedhachamara7872
    @sumedhachamara7872 2 ปีที่แล้ว

    Dio bike eke Breck karana kota haddle eka dedranwa...mokkda bro case eka eke?

  • @asdakahmed8505
    @asdakahmed8505 3 ปีที่แล้ว +1

    Mokadda use karane impact tool eke?

  • @sampathbandara2824
    @sampathbandara2824 2 ปีที่แล้ว +1

    Super machan...

  • @asankachandimal2857
    @asankachandimal2857 3 ปีที่แล้ว +2

    Good job 👍👍👍👍👍

  • @user-ge3hp6pu9j
    @user-ge3hp6pu9j 5 หลายเดือนก่อน

    48cc safari eke clutch plate kohomada maru karanne

  • @a.h.n.pambawaththa4149
    @a.h.n.pambawaththa4149 3 ปีที่แล้ว +1

    Superb❤❤❤

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว

    Inpackgun eka wadakaranna L kiyaka compressor ekak onada brother

  • @dulipabeysingheabeysinghe6337
    @dulipabeysingheabeysinghe6337 3 ปีที่แล้ว +1

    Thank you mr

  • @chamindukeeshawa2390
    @chamindukeeshawa2390 หลายเดือนก่อน

    Bike eke N gear eke tiyeddi godak thada ai start karala race karaddi issaraha spoket eka atin nawattanma ba ehema wenne ai නිව්ටල් එකේදි

  • @mypcimalka6331
    @mypcimalka6331 2 ปีที่แล้ว

    supiri
    digatama karan yanna

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 3 ปีที่แล้ว

    Aiye ct100 hari platina hari maginto hedlight weda karana ake reskaranakota vithraine hedlight wediwenne aka adukaragana vidihak kiyanna ko coil pack aka hari wenas karala hada ganna pluwanda agenath video akak danna

  • @sisirakumarawijethunga1926
    @sisirakumarawijethunga1926 2 ปีที่แล้ว

    Plait sauththu welada kiyala danaganne kohomada ..mage bike eka eka paratama pickup eka natiwa giya..adinne nea bike eka issara wage

  • @lahirumadhushan4028
    @lahirumadhushan4028 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @lazarus8390
    @lazarus8390 2 ปีที่แล้ว

    ayye clutch eka mada tibila gtta bearing eka hama bajaj bike ekakma enwada? bajaj champion 100c ekk galeuwwa clutch plate gewila athi kyla hitala, eke tibune na A bearing eka. Meh krna vedio wlata thankz! godk dewl igenagnna labenawa

  • @Doka126
    @Doka126 3 ปีที่แล้ว +1

    eka fyber plate ekak da??

  • @indikarathnayake1135
    @indikarathnayake1135 ปีที่แล้ว

    Superb. Keep it up.

  • @CsDevinda
    @CsDevinda ปีที่แล้ว

    හොඳ explain එකක්. තව එක්ක මග ඇරුන කියල හිතනව. ගොඩක් අය යන ගමන් පල්ලන් වල එහෙම clutch එක අල්ලගෙන neutral එකේ යනව. ඒක clutch එකට හොඳද නැද්ද? තව ගොඩක් කට්ටිය gear මාරු කරන එක clutch එක දෙන එක හරියට දන්නෙ නෑ. වැරදි ක්‍රම වලට පුරුදු වෙලා ඉක්මනට service වලට යන්න සිද්ද වෙනව. මේව ගැනත් පොඩි පැහැදිලි කිරීම කරන්න පුලුවන් නම් වටිනව කියල හිතනව.

  • @motorcyclebettereveryday2373
    @motorcyclebettereveryday2373 3 ปีที่แล้ว +1

    cool video💪

  • @obli8984
    @obli8984 2 ปีที่แล้ว +1

    මේකනම් පට්ට

  • @anuradilshan4214
    @anuradilshan4214 2 ปีที่แล้ว

    Mata croun shocket ekak ganna ona help karannako

  • @supunthilina7876
    @supunthilina7876 2 ปีที่แล้ว +1

    Good job

  • @allitem403
    @allitem403 2 ปีที่แล้ว

    Bike wedawalata crown shoket wala ganna oona size monwada sir

  • @pathumlahiru7955
    @pathumlahiru7955 3 ปีที่แล้ว +1

    Niyamai....well done bro

    • @sureshkumara6590
      @sureshkumara6590 2 ปีที่แล้ว

      ගොඩක් වැදගත් අයියේ

  • @surangawijenayaka6826
    @surangawijenayaka6826 3 ปีที่แล้ว +1

    Thanks so much

  • @lakmalsandaruwan1348
    @lakmalsandaruwan1348 3 ปีที่แล้ว

    Discovered 100 akaa engin aka ful video akak danna

  • @chamindakarunarathna7705
    @chamindakarunarathna7705 2 ปีที่แล้ว +1

    crown wrench සයිස් එක මොකක්ද

  • @shaviibeatz
    @shaviibeatz 3 ปีที่แล้ว

    kick eka gahaddi hriyata wadinne nathuwa hama wage clutch plate gihamada aiye??

  • @roshanlakmal3088
    @roshanlakmal3088 2 ปีที่แล้ว +3

    එතකොට අයියේ පල්ලම් වලින් ක්ලච් එක අල්ලන් යන්කොට මෙි ක්ලච්ප්ලේට් පද්දතියට හානි විමක් වෙනවද

  • @aselamadusanka6998
    @aselamadusanka6998 2 ปีที่แล้ว +1

    Niyamai ❤

  • @kasunkumara6900
    @kasunkumara6900 2 ปีที่แล้ว +1

    good job 👍👍👍👍🙏🙏🙏🙏❤️

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 ปีที่แล้ว

    Clutch eka allagena off karala pallam bassuwoth bike ekata honda nadda

  • @shashinduprabhath9842
    @shashinduprabhath9842 2 ปีที่แล้ว

    Ayiye manual (bike) engin ekak auto karanna barida

  • @hassanfareed2961
    @hassanfareed2961 2 ปีที่แล้ว

    Bro avenger 180 old model bike eke clutch plates kiyada enne (5/6)

  • @4boyscreation344
    @4boyscreation344 2 ปีที่แล้ว +1

    Platina ekaka cluch plate tik kiyak wenwada?

  • @ishanchinthaka6486
    @ishanchinthaka6486 2 ปีที่แล้ว

    අයියා මට දැනගන්න ඕනේ ගෑස්කට් හා පැකිං එක අතර වෙනස මොකක්ද කියලා..

  • @yowunsaranga7355
    @yowunsaranga7355 2 ปีที่แล้ว

    Mobile oil hoda nadda bike walata

  • @deesilva7363
    @deesilva7363 2 ปีที่แล้ว

    Godak wadagath tawath lesson ekak me subject ekata Asa karana igenaganna ayata loku praweshayak adupaadu Dakina engineers lawa adaala nowe

  • @hasithanirmal9061
    @hasithanirmal9061 10 หลายเดือนก่อน

    Normal nut එක තද වෙන්න ඕනෙ torque එක කීයද සාමාන්‍යයෙන් ?

  • @kavijawethmin1038
    @kavijawethmin1038 3 ปีที่แล้ว

    Oya steel plate ena pethak thino neda

  • @rameshmalisha6399
    @rameshmalisha6399 11 หลายเดือนก่อน

    crown socket එකේ සයිස් තියනවද

  • @sanjayakumara4258
    @sanjayakumara4258 3 ปีที่แล้ว

    Crown nut koheda gannathiyenne

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 3 ปีที่แล้ว

    Cluch plate wala kane ena katte eka kelinda danna ona

  • @madushabandara4942
    @madushabandara4942 ปีที่แล้ว

    Me crown socat eke size eka kiyda

  • @maheeshamaheesha4978
    @maheeshamaheesha4978 2 ปีที่แล้ว +1

    Ela supiri

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 2 ปีที่แล้ว +2

    Wet clutch , dry clutch මොන එකද හොද ? වාසි අවාසි පැහැදිලි කරන්න.

  • @maheshwijethunga8239
    @maheshwijethunga8239 2 ปีที่แล้ว

    Mage bike eke enhgin eken amuthu saddayak enawane

  • @janiththaranga1862
    @janiththaranga1862 2 ปีที่แล้ว +2

    ස්ටාඩ් එකේ යද්දී පල්ලම් වල යම් යම් තැන් වලදී ඇස්ලේටරේ අත අරිනවත් එක්ක ක්ලච් එක ඇල්ලෙනවා පුරුද්දක් වශයෙන්...මේක බලපෑම කොහොමද

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 11 หลายเดือนก่อน

    Impact gun ekak nathuwa barida wade karanna

  • @art-wj6vc
    @art-wj6vc 2 ปีที่แล้ว

    Aiye gear daddi samaharak welawata kalathurakin cluth eka elluwath gear weel kerakenawa wage sddayak ekk gear maru wenne mokkda hethuwa clutch plate da...samahara welawata gear maru krddi thadai