Motorcycle Tank Rust Removal Using Electrolysis Honda CD125 how to remove rust from petrol tank
ฝัง
- เผยแพร่เมื่อ 3 ม.ค. 2021
- ඔයාලගෙ bike වලත් tank වල මලකඩ ඇවිත් ඇති. මේ ක්‍රමයෙන් පහසුවෙන්ම මලකඩ ඉවත් කරගන්න පුලුවන්. ඔයාල මේ වැඩේ කරනවනම් මම භාවිතා කරන ඇලුමිනියම් කම්බිය වෙනුවට, යකඩ කැබැල්ලක් භාවිතා කරන්න ඒකෙන් මේවැඩේ තවත් සාර්තක කරගන්න පුලුවන්
හැබැයි අනිවාරෙන්ම ටැංකිය හොදින් සබන් හරි shampoo වර්ගයක් හරි දාල හොදට හෝදගන්න ලුනු දාපුනිසා නැත්නම් තිබුනටත් වැඩිය මලකඩ එයි
ඒනිසා මේ වැඩේ කරනවනම් ගොඩක් පරිස්සමින්
otorcycle Tank Rust Removal Using Electrolysis
අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
Crazy podda experiment and education channel
modifyed bike srilanka
modifyed bike srilanka
modifyed bike srilanka
modifyed bike srilanka
modifyed bike srilanka
modifyed bike srilanka
modifyed bike srilanka
hondaCD125 cd125
honda
cd 125
twin
benly
twin
benly
twin
125
bike
twin bike
honda cd125 twin
honda cd125
125
new
trending
bike
srilanka modifyed bike
modifyed bike srilanka
japanese bike
review
benly
twin
cd125T
covid
trending
gossip
honda
japanese bike
rust remove
sinhala rust remove
malakada yawana krama sinhala
honda cd125
rust removal
bike tank
malakada
මලකඩ යවන ක්‍රම
මලකඩ යවමු
malakada yawamu
clean petrol tank
how to clean petrol tank
experiment
japanese honda cd125 bike
cd125
restoration bike, restoration, restoration hp, restoration iphone 7, restoration car, restoration car time lapse, restoration car project, car restoration mustang, restoration honda bike, restoration motorcycle engine, restoration knife, restoring lighter, restoring everything, Kawasaki ER5 engine Full Restoration | Kawasaki ER5, KLE, EX500 Engine Restoration, Yamaha GT80 Bike Full Restoration (YOM 1975), Honda NX250 Engine Full Restoration | AX1 250cc Engine Full Restoration
Crazy Podda
Sinhala videos
Sinhala experiments
TH-cam sinhala
toutube srilanka
Sril anka
experiment
new experiments
#CrazyPodda #Sinhala #TH-camExperiment
Okata lunu danne na.. wathurata sodana kudu pawichchi karanna.. nathnam aye malakada allanawa
සැ.යු: 1. Washing Soda (rinso, surfexel wage ekak pamanai) pawichchi karanna
2.Positive connection ekata aniwarenma yakada kurak danna awashyai (Sacrificial rod)
3. 5v 2A supply ekak hondatama ethi
4. Eka rayak thabanna
5.hodanakota unu wathuren hodala yawanna
6. Electrolysis eken passe puluwan nam metal gal kata dala wathura ekka washing powder ekka hondin solawanna
10l kt rinso kochchrk wage dand one d
NaOH danne
Lunu danawa wenuwata rinso dala karant supply dunnata kamak nadda malakada ain wenawada
Matath eka dana ganna one ee gena kiyanna puluwanda lunu wenuwata rinso dapuwama malakada iwath wenawada
Ado supiri bn .. මරු මරු
👍👍👍👍 නියමයි අයියේ
නියමයි අයියෙ
Supiri video eka 👍
Thank you so much bro
Watina Vedio ekk👍👍👍👍❤
supiri godak watinawaa
godak thanks
Welcome ❤️
Good brother
Hik wei oka karala tankiya nikaamaa diran wege wedi wenawa anika hodal iwara unhama gahan spry akak thiuenwa
Mea heater use karenda puluvanktha
නොදන්නා දේවල් දන්නවා වගේ කියා දීමෙන් වලකින්න. මොකද? ඔබ වගේම නොදන්නා මෝඩයෙක් මේ විදියට කරොත් අපරාදේ.
Wede supiri machan💖💖.me bn oya widihatama tankiyata lunu wathura dala heeter ekakin rath karoth kohomada
Na machan 12v ekak denne electrona walin oka wenne ara රත්තරන් ganne
Niyamai saho
🙂❤️
මරු කොල්ලො
Patta
Machoo kattiya eka eka ewa kiyala tiyeno.karana hari widiya poddak ai kiyanna puluwanda? 12v CDMA phone charger1kin current 1 dunnoth awulda?
Aulak naa, costic soda use krann lunu dana eaka awadanum wadii 🙂
oka ai malakada knna gnnwa bn koma kalath athdakeemen kiynne kochchra lunu wathura yauwath wedak une nh
ටැංකියේ මුල් ස්ථරය ගැලවිලා ගියාම ඒකට සායම් ගාන්න ඕනි නේද ජීඅයි electro feed කරන්න ඕන නේද ජීඅයි electro feed කරන්න ඕන නේද
Petral Valve, Sensor thiyeddi bekin soda dammata prashnayak nadda?
Sensor thiyena nisa awadanamak gann eapa bro sure naa ❤️
bike eka supiri
Thank you brother 😃❤
mage channel ekath subscribe karala podi support ekak denna ayya
mama japan bike review karanawa
@@sljapanesebikes2094 elama
@@Crazy_podda thanks ayya
Bohoma isthuuthiyi !! Mehema malakada ayin karaata passe ???? Mokakda karanna hoda, ayeth malakada hadena eka nawaththanna. Paint ekak wage deyak ???
Mama eakata okema anith patt try krla balann hadanne hari giyoth video eakak gennum tankiya athule aluminium gann try eakak denn hadanne balamu try krala 🤔
@@Crazy_podda reply ekata isthuuthyi!! Suba pathum !!! 🙂
@@Crazy_podda me aluminium gana wadeta mokda une?
ඇණ බාත් දාන හැටි කියලදෙන්න පුලුවන්ද?
Math me seen eka dekala thiyei..hebei eke denne 12 v newei..pone chajer ehekin denne
ඕකට කෝස්ටික් සෝඩා දාන්න ඔනේ ලුනු වතුර නෙවේ
Brother ඔයා කොහෙද ඉන්නෙ
මොන ක්‍රමේක්න් හරි 12 v සප්ලයි එකක් දුන්නනම් හරි නේද
පැහැදිලි මදි
Lunu wathurata thawath malakada badenawane
Oka hariyanne na
Ara kuura wage ek
Bro..man baking soda method ekata meka krla baluwa..ekedi gdak TH-cam thiba ewage baking soda nwei sodium carbonate ganna one kiyla thibe..man eka nisa baking soda rath karal sodium carbonate karala thama wade kare..ekedi hithuwa tharam sarthaka wune naha..man steel piece deparak maru karalath kara..sahena rust ekak e kali tikata awa..mata hithenne baking soda mulinma gatha eke awla wenna athe kiyala..oya mokada hithanne
Ow eahema wennath puluwan api gann steel eaka anuwath wenawa mama aluminum kambiyen mehema krala aaye yakada anayak dalath krala baluwa eakedi meeta wada weegekin malakada adila aawa mama lunu pawichichi krala baluweth meka speed kragann one nisa wadeenum speed eake wenawa habai hodata gawila thiya lunu tika sodala yawa gatte nattam thibbata wada malakada eanawa
@@Crazy_podda thanks reply ekata..math lunu dana method eka try kre nathe aye malakada ei kiyala hithuna nisa..man hithanne mage tank eke malakada godak thyenna athi 😂..achara sudda wela gihillath thwa thyenne eka wennathi 😥
Electrolysis
12v 2A power pack ekakin barida
puluwan
machan dc power eke amp1 ekak thiyenne athida eka
Athi
ලුණු වලට වැඩිපුර වේගෙන් මලකඩ අල්ලනවනේ
Oyata ara වතුර උනු කරන හීටර් එක ගන්න බයිද bro
මචන් මේකෙන් රත් වෙන එක නෙමේ වෙන්නේ .විද්‍යුත් විච්චේදනය බන් .
Uwamanama wechchaekk bn
Wadee krala balahun paya 3 -4 k gahala thiyann supiri yatama sudd wei 👌
හීටරයක් දාන්න බෑද ලුනු දාල ටැංකිය ඇතුලට 😶
අයියේ පොඩි 12v පවපැක් එකකින් දුන්නට හරියන් නැද්ද
Aulak naa habai power pack eake vire unuwenn balai tikak
කොහෙන්ද ඔය වගේ නිවැරදි power supply unit එකක් මිලදී ගන්නේ?
Oka hitaren karanna puluwanne
බෑ හීට් කිරිල්ලක් නෙවෙ ඔය කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරවීමක් එතකොට තමයි මලකඩ ගැලවෙන්නෙ හීටර් එහෙම අතාරින්න එපා ටැන්කියට බුදු සරනයි
Ayya oya bike eke card ek moke card ekda?
Therune naa malli kiyapu eaka
@@Crazy_podda oyage bike eke thiyenne original cd125 cabaleter ek newi ne.
@@ravindudilshan7979 naa
මගෙත් බයික් එකේ ටැංකිය මලකඩ කලා තියෙන්නේ ආවෝත් වැඩේ කර ගන්න පුළුවන්ද අයියන්ඩි
Mama technician kenek nemei malli oya oka kranawa num lunu danawa wenuwata costic soda dala krann
Wishwasa na kaaawaaath
Ow meka kranawa num krata passe aniwaren hodata saban kudu dala sodann one nattam thibbata wadiya malakada eanawa kranawanum parissamin hariyata krann one
Power suply 1k nethuwa power pack 1kin 12v denna berida mcn
Ow eahema dunnath hari
Ekimanin malakada yai da 32 v unoth
Yai habai galawena wagaya wadi wei kokatath lunu wenuwata costicsoda dann
Mokakida thiyala thiyana cab aka
GN 125
Lunu wathura daganna nisa aye malakada haden nadda
Hadenawa eaka nisa thamai hodata sodann kiyanne meka loku awadanamak thiyena wadak. Hariyata kragattoth hari podd waradunoth tankiyama iwarai
Tx machan karalama balamu
Mama num kiyanne parissamin aluth bike eakak num parissamin senser aul yann puluwan. Matath mulma para harita saban kudu walin sodagann bari wela tibbata wadiya malakada aawa
Tank eka diran nadda ලුණු walata
Diranawa ea nisa thamai kiyanne hodin sodann kiyala nattam diranawa
වීඩියෝ එකක දාන්න කලින් ඒක විස්තර කරන්න දැනගෙන ඉන්න .
මේකට dc current වෙනුවට ac current use කරන්න බැරිද
baa
Marennada hadanne
machan uba koheda
Polgahawela bro 🙂
බෙකින් පව්ඩර් හරි යන්නෙ නැද්ද බේකින් සෝඩා කියන්නෙත් එකමද නැත්තම් දෙකක්ද
Wakama thamai eawa nath num costic soda gannath puluwan 🙂 ea deka gann eaka godak hodai mokada awadanama adui
බේකින් සෝඩා දැම්මා...ඒකෙන් විශ වායුවක් හැදෙනවද
මේක කලාම කට්ටිය අවධානම් කියන්නෙ ලුණු දැම්මොත් විතරද ?
පහල කමෙන්ට් එකක කියලා තියෙනව වගේ ආප්ප සෝඩා හෝ සෝදන කුඩු දාලා කලොත් අවධනමක් නෑ නේද ?
ow
@@Crazy_podda රින්සො දැම්මට හරි ගියෙ නෑනෙ.. කරන්ට් එක එන්නෙත් නෑනෙ මචං 😥😥
@@biberzsanuk6804 රින්සො හරියන්නේ නෑ බේකින් සෝඩා දාල බලන්න. ද්‍රාවණයේ ලවණ තියෙන්න ඕනෙ ඔය වැඩේ වෙන්න
Machan මම මේක අවුරුදු ගාණකට කලින් ct 100 එකේ ටැංකියට කළා හැබැයි ඒක පස්සේ ඉක්මනට diruwaa , ඕකට වෙන ලෝහයක් passala කරන්න පුළුවන් විදිහක් තියනවා හැබැයි මම කරලා නෑ , A/L chemistry වලට ඉගැන්නුවා මතකයි
Oka krala galvaniz krnna oni naththm okta wada ikmnt rust wenwa
Mg මැග්නීසියම් හරි කැපවන ලොහය
@amila madusanka මල්ලි කරලා තියනවා ද , ඔය සිද්ධිය නිසා තමා ටැංකිය ඊයම් වලින් paassanna එපා කියන්නේ එතකොට කැපවන ලෝහය වෙන්නේ ටැංකිය
@@funnyclipchallenge4078 පිත්තල වලින් පාස්සන්න ඕනේ
Aiye mkkda e carb eka
GN125
Carburetor eka mokadda
Gn 125 eaka gana video eaksk krala thiyenawa balann
Mage eketh karamutheeee
Kramu nethee 😅
36v unoth wadida
Naa galawene wege wadi wei
මචන් ඔය තියෙන කාබ් එක මොන බයික් එකේ එකක්ද?
GN 125
@@Crazy_podda එකේ තෙල් කොහොමද කරන්නෙ මචන්?
@@rabeeshasankalpa4374 500 kin 100km withara duwanawa mama habai thel tikak adu krala tiyenne
@@Crazy_podda manifold kata wenasak nathuwa fit wenwd
@@dilrukmadushan2692 nikamm set wenne naa eaka modify krala hadagann one
බ්‍රෝ මේක වැඩේ පෙට්‍රල් පම්ප් එකක් තියෙන ටැංකියකට කෙරුවට අව්ලක් නැති වෙයිද 🙄🙄
Eapa bro awadanamak gann one naane
එලම බ්‍රෝ ❤️❤️💪💪
Pump unit එක ගලවලා එතැනට rubber kaalak ගහල කරන්න පුළුවන්
මල්ලි 12v වලට වැඩිය යැඩි අගයක් ඇති ලැප්ටොප් චාජරය කමක් නැද්ද, ලුණු වලට වඩා බෙකින් සොඩා වලින් නැවත මල බැඳේන එක අඩුද 😁
Gataluwak naa Belkin soda danawa num hodai 🙂
විද්‍යුත් විච්ඡේදනය මෙතන සිද්ද වෙන්නේ කෝස්ටික් සෝඩා පාවිච්චි කරන්න පුළුවන් නේද ලුණු වෙනුවට නැත්නම් ටැංකිය තිබුණට වඩා ඉක්මනින් දිරාවි.
Ow
Caustic soda walatda ikmnta diranawa
Mchn unbva contact karaganna oni
Teligram channel eakata join wenn crazy podda kiyala search krann
මචෝ කාබ් එක වෙන එකක් නේද සෙට්කරන විදිහ කියලා දියන්කෝ
Hari mama gennum godak aya illala thibba 🙂❤️
ලුනු විතරයි නේද දාන්නේ
ඔව් හැබැයි හොදටම සබන් කුඩු දාල සෝදල හොදට වේලල ගන්න නැත්නම් ආයෙ මලකඩ එයි
Tank eka diran nadda
@@Crazy_podda ලුනු විතරයි කිවුවේ.coustic soda දාන්නේ නැද්ද.පහල coment වල තිබ්බ coustic soda එක දාන එක තමා හොද කියල ඒකයි අහන්නේ.
@@dimuthumadusanka7666 lunu noda costic soda hari baking soda hari ea wenuwata use kroth awadanama godak adui
Bro mt oyge nb eka ewnnko
Telegram message eakak dann. @Xzy38
Machan...
Ube number eka dapan.
Facebook page eaken mawa contact kragann puluwan 🙂👍
අහින්සක මිනිස්සුන්ගෙ වහන කන්න බොරු දාන්න එපා යකො.ලිනු දැම්මාහම අයෙ ගන්න දෙයක් නෑ තිබ්බට වඩා සව්ත්තු වෙන්වා. බලු වැඩ ඔවා විව්ස් ගන්න බොරු නොදා ඇත්තක් දාපන්.
මේක අත්හදා බලන්න කරන්න එපා!!!! මේකේ result එකක් විදිහට විශ දුමක් වෙන clorine වායුව මුදාහරිනවා.ඒක ආග්‍රහනය වුනොත් බරපතල ප්‍රතිපල ඇතිවෙන්වා.ලුනු වෙනුවට සෝඩියම් බයි කාබනේට් (ආප්ප සෝඩා) යොදාගෙන මේක කරන්න පුලුවන්.කරුනාකර මෙමෙ vedio ව අයින් කරන්න.නොදැනුවතව ගෙදරදී අත්හදා බලන අයට අනතුරක් වෙන්න පුලුවන්.
Thank you brother danuwath krata. Mama me video eaka ain krala baking soda walin krala aluth video eakak dannum ❤️
@@Crazy_podda ♥️♥️♥️ එලම.ඉස්සරහට සුපිරි vedio ටිකක් ගේමු.ජයවේවා සහෝ
@@storeb9964 ❤️❤️
අනේ පලයන් බං යන්න කොල්ලෙක් වැඩක්කරලා පෙන්නපුවම එයට සහයොගය දීලා, එය ආරක්ෂා සහිතව කරන ආකාරය විස්තර නොකර අයින් කරන්නලු ගල්මුසලයා
එහෙම අනාරක්ෂිත විදිහට ලොකු ක්ලෝරීන් ස්කන්ධයක් පිටවෙනෑ.
වාහන 🔋 කින් දුන්නොත්🤔 අවුල් යයිද
Aulak naa costic soda use krann lunu wenuwata
🤣🤣🤣🤣🤣
පිස්සෙක්
Channel eake nama balann 😌👍