how to කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.... yakada yaka
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2023
- how to කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.... #carburetor #motorcycle #md #motorcycle carburetor tuning.
#carburetor tuning and carburetor cleaning.
#carburetor working.
#md 90 carburetor tuning.
#motorcycle carburetor tuning. Share
My whatapp number 0766656494
search youtube yakada yaka
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to yakada yaka youtube channel.
carburettor video=
• How clean the bike
My youtube channel link 👇👇
= www.youtube.com/@-yakadayaka/...
/ @-yakadayaka
/ yakada yaka
➡️ Subscribe
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්.. - ยานยนต์และพาหนะ
ගුරු මුෂ්ටි නැතුව නිර්ලෝභීව කියාදෙන ඔබතුමාට ගොඩාක් පිං ❤
විච්චූර්ණ නැ . කෙලින්ම කියලා දුන්නා වැල් වටාරම් නැතිව,, කාලෙ විනාඩි 7ක් උනාට ශිල්පය දෙන්න ගියෙ විනාඩි 4 ,5ක්... කාලෙ තමා වැදගත් , ස්තුතියි මලෙ🎉❤🎉🎉
විනාඩි පහෙන් ශිල්පයනම් ඉතුරු විනාඩි දෙක වැල්වටාරම් තමයි 😅
ඇත්තටම ඔබ තුමාට බොහොම ඉස්තුති ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්
සුපිරි
ඉස්තුතියි බුදුසරණයි
සුපිරි බොස් හොදට කියලා දෙනවා❤❤
නියමයි විඩියෝ එක
ගොඩක් වටින video එකක් සුපිරි 👍👍👍
ජය වේවා..😃
සුපිරි ❤❤❤
Thankz aiyya 😊tuning up genakn blaporoththuwen hitiye ,
Gdk wtinaawaa........😊😊😊
Video eak supiri thanks
Supiri aiya
සුපිරි බන්👍👍
සුපිරි ❤
Congratulations brother great video thanks
බොහොම ස්තූතියි.
තිබුනේ නම් කලුම කලුවට. කියල දුන්න විදියට හැදුවා .
දැන් gold පාටට තියනවා. මීටර් 500න් වෙනස් වෙලා.
TVS KING GS threewheeler
Plug eka clean karanna ooni nadda
Good🎉
Very good
Good
Nice a ❤❤
Hodatama ternary thanks
බොක්ක thanks for your khindof ward my dear friend 😊
👍👍👍👍 great thanks
Supiri ayya hoda danumak apita labenaea❤❤❤❤
👌👌👌
Thank you machan ❤
Godak sthutii
Fatta 🎉🎉
නියම යි.පුතා
Godak thanks
FZ EFI tune up 1kath kiyala denna, meka kiyala dunnata godak sthuthi ayye
Thanks alot
👍👍👍👍👍👍👍👍
Diaprem carburetor ekak tune karana widiya danna
Cm125Honda , ඩයල්පෝම් කාබලෙටර් ටියුන් කරන හැටි කියාදෙන්න ගොඩාක් ස්තුතියි
thank
👍
Aiye bortu engin walath oya widihamada flug kalu wenne thel pichchenawa wedi hindada?
❤️❤️❤️👍
🔥
Ayye bajaj diskawri 100 eke cab eka hadanne kohomada eke sensar ekak thiyanawa neda.. Bayik eka res wela of wenawa
❤❤
Aiye mage scootye selfstar eka .baike off karala thibbith weda .
Mn motor ekai රිලෙ ekatai ena wayar eKa galeuwa.
Eka hada ganna vidihak kiyanna ko
Aiye petral adu krama engine ekata haniyak nadda. Engine eka awl weida repear eida
❤❤❤👍👍👍👍
👍👍👍👍
❤️❤️❤️❤️
Plser bayik eke mis ekak thiyenva poddak dan ganna puluvn d ai da kiyala
❤
Supiri aiya ela
Pulser 180cc t akura 2006
Udeta kab ekee vathura bubulu ekathu wenava padinakota
Kannadiyak alluwahama silance ekata miduma vage bedenava kauda danne heduwe hebei thel veda suppeta
Ayya discover 100 byk aki hidaki plag 2t Amatarava tava vayarayk hykalla tiyanni plg aka vagi mokakda
❤❤❤
Petral ejas karaddi pass thiyana ekath mulin thada karanawada
මචන් ඔයා අවන්කවම හදවත හොද මුදලට කෑදර නැති සුපිරි කොල්ලෙක් මට නම්බර් එක දානවද.
Matath one number eka
❤❤❤❤❤❤
👍👍👍♥️♥️♥️♥️
Aiye cabuletor 1 clean karla hai karta passe ress wela tiyenwne mokda karnne pls
Mage apache bike ekata pulsar carburetor eka danna puluwanda
ඇලකට බස්සලා දිව්වානම් සයිලන්සරෙන් වතුර එන්න හදන්න පුළුවන් 😁😁😁.... පහසුයි ලෙසියි
Wathura enna iges karanna puluwan
Dio එකේ තෙල් හදන්නේ කොහොමද
ඔක තමයි ඇත්ත.. ඔය්ර් ar අනේ බුරුල් කරද්දී වෙන්නේ ඒ line එක අවසානේ ගානට හුලං තෙල් දෙකම සමන කරන්න එක ඉටපස්සේ idel එකෙන් slow තියෙනවා ඔච්චරයී
Discover 125 kohomada tiun karanne
Mage bike eke Air filter ekak na ethanin petrol yanavane mokak hari visadumak dennako
Nano car එකක් තියනවා නේද ? ඒකෙත් මොනාහරි කරන්නකෝ අපිට පේන්න
Mate 50 lancer petrol tuneup kiyannako
🎉🎉🎉🎉
Kabaletare thel ana deka ajest karanne kohomada
🌹❤👍
Ane discovery 100 video danna tuning
machan plug ake point aka kalu wela tiyenne ai
🧡😼
අයියේ මගේ ct ye petrol offlow akk awa. Needle akath දැම්මා ඒ හරියන්නෙත් නෑ , දුවන කොට මිස් එකකුත් එනවා. Carburetor akk thiynna weida
Chamara oya
Aiye oya koheda ? Bike eka tune karaganna one
Back fire video akak genna
පෙට්‍රල් ඇනය බුරුල් කරද්දී තද කරද්දී මොකක්ද වෙන්නේ? කෙටියෙන් කියන්න
Aiye Anaya burul karaddi petrol vahenavada,arenavada
Aiya mage boshara thal piccanawa sahanna hadala dannako
Bro mage carburetor eke overflow wenewa. Needle eketh dama eth yanewa monade karane bro ekete. Oyage num eke dane ko
අයියේ බයික් එකේ පිටිපස්සා රෝදේ මද්ගර්ඩ් එකත් එක්ක බලනකොට රෝදේ ඇදයි හදාගන්න විදිහක් කියන්නකො
අයියේ හීරෝ ඩෑෂ් එකෙත් ඔය විදියමද
හරියට කලා නම් සයිලන්සරයෙන් වාෂ්ප එනවා ඇන්ජිම රත්වුනාට පසු ටියුන් කලාම.
ප්ලේශර් එකෙත් ඔහොමද කරන්නේ
Aiya sailansare sudda karanne khomada
මාගෙ kab එක එ ඇණ තද ඉ karakuwata venadak venne nehe. ඒ මොකද ඒ
අයියේ ඔයිල් අයින් කරන නට් එකේ පොටගිහින් ගලවගන්න බැනේ.පොටහිරවෙලා.තදවෙන්නෙත් නෑ බුරූල් වෙන්නෙත් නෑ.ගලවගන්න ක්‍රමයක් කියන්න.
ග්‍රිල් එකකින් විදලා ගලවන්න
205 weel eke pennannaa
Mechanical denuma neti ayata oka karanna be brother.
Aiye bike asleep eka kaduna eka genath damma res welama thiyenne ai
Mata therum ganna puluwan widiyata kiyala Dun ekama kena.. 🙏🙏🙏
මගේ pulser 135 2016 තියෙන්නේ මන් එකට ලොකු මල තියෙන air filter එකක් ගැහුවා දැන් rpm 8/10 එහාට රෙස් වෙන්නැ නේ 😢 please කියලා දෙන්නකෝ හදා ගන්න 😢🙏
එයාර් ෆිල්ටර් එකෙන් එයාර් එක වැඩිපුර එනවා.. ඒ වගේ එයාර් ෆිල්ටර් හැම බයික් එකකටම මැච් වෙන් නෑ.. මැච් වෙන එකක් බලලා දාගන්න
අයිදාන්නතිුවිල්පෙට්රොල්අඩුකරනහැටිපෙටිරොල් පිච්චෙනඑක අඩුකරනහැටි.මමකුවෙටි උපුල්
pulsar 150 kabletr eken pini bindu hadenne ai.
Dgatama karagena yamu b.s
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👊
Bike eka aadde podda adu karanna widayak nethi weida
Aiye කළු දුම දාන එක නවත්තන්නේ කොහොමද