Oyalata yuktiya itu wela tiyenne , ratu mal pipila, aluth irak aluth ratak, eda jiwitaya puda dun ratata sebema adare kala taruna taruniyan hemotama oetu sundara rata uda wewa, owunge asirwadaya etime ratata...❤
Rate neethiyak hariyata denuth kerenne monatharam weradi karapu minissu innawada daduwam denna beri ai nadu ai kalpa ganan adi adi yanne shakshi thiyeddith pramada karanawa meka thamai ape ratata thiyena akam shapaya neethiya sadarana wenna oni loku podi bedayak nethuwa
"ප්‍රේමවතී මනම්පේරී"ගැන ලියවුන ගීතත් මං අහලා තියනවා.හරිම දුකයි මේ කතාවට.ඇය දිරිය කාන්තාවක්🙏🙏🙏හරිම වැදගත් වැඩසටහනක්.
මම කතරගම යනකොට මේ ස්මාරකය ලගට ගිහින් ගොඩාක් වෙලා මේ ගැන කල්පනා කලා... සිදුවීම හරියටම දන්නේ නෑ.. කට කතා වලින් තමයි දැන ගත්තේ... අද තමයි සත්‍ය හරියටම දැනගත්තේ... ස්තූතියි මහත්තයා ඔබට 🙏
අනේ පව් මං අදත් එයා වෙනුවෙන් හදපු විරිදු ඇහුවා.පව් දෙයියනේ අහද්දි ඇස් වලට කදුලු එනව.
ඇත්තටම දුකායි
ඔයා ස්මාරකය ළඟ තිබුන බෝඩ් එක දැක්කද
@@salad-oo9to ehema ekak dakke nane
මම මේ කතාව ගොඩක් බලල තියෙනව, ඒ අතරින් ඔබගේ මේ වැඩසටහන මෙහෙයවීම ඉතා අගෙයි, ස්තූතියි ඔබට! 🙏
අද කාලේ පරම්පරාවට රටේ වැළලුනු අතීතය මේ විදියට සමීප කරනවට බොහොම ස්තුතිය්!"වනැස tv💓
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@@wanesatv Pau anee kathwa kochchara parani unath godak duka hithenawa
@@nilminikumari6524pp❤
Ah malli
@@radilranasinghe8622 hi ayyandi 😂
ඔයාගේ වැඩසටහන් මම බලනවා ගොඩක් අර්ථවත්...ස්තුතියි මේවගේ දෙවල් අනාගත පරපුරට බලාගන්න සලස්වනවාට🙏
මේ වගේ කතා අපිට ගොඩක් වැදගත් .. මොකද අපි මේ දේවල් හරියටම දන්නේ නෑ.. එතකොට අපි ඉපදිලත් නෑ.. ඔබට බොහොම ස්තූතියි අපිට මේ දේවල් අහන්න දැනගන්න සැලැස්සුවාට.... දිබුලාගල හාමුදුරුවෝ ගැනත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා... තව තවත් මේ වගේම දේවල් අපිට ලබා දෙන්න ...
ආත්ම saktiya odta ladawa tawat mawan, satti siuvim ibiripat kirimta
මේ කතාව පොඩි කාලේදි අහලා තිබ්බා මේ වැඩසටහන බලද්දි මට හිතුනා කවදාහරි මේ කතාවක් මේ වැඩසටහනේ පෙන්වයි කියලා ගොඩක් ස්තුති මේ කතාව මේ වැඩසටහනේන් පෙන්නුවාට දැනගන්න ගොඩක් කැමත්තෙන් හිටිය කතාවක් ඒ වගේම ගොඩක් දුකයි ආය මේ වගේ දෙවල් නොවේවා
ගුනසිරි මදලාලි සියේ ඔබ නිදුත්නරෝගි වේවා. ඒ කාලේ අහිජසක කෙල්ලට වතුර උගුරක් දුන්නාට🙏🙏
Awasan vathura podha
Mage මාමණ්ඩිය
ඔබ කරන වැඩසටහන් හරිම අගය කරනවා මම. අපි නොදන්න ගොඩක් දේවල් හරි හැටි හරියටම දැන ගන්නවා ඔබගේ වැඩසටහන් නරඹලා. කොච්චර කාර්යබහුල කෙනෙක් වුනොත් මම ඔබගේ වැඩසටහන් වෙලාවක් ලද සැණින් බලනවා. ඔබට බුදු සරණයි
අනේ හරිම දුකයි මට මතකයි අපි පොඩිකාලෙ කැසට් පටයකින් මනම්පෙරි මරපු විදි විරුදුවකින් ඇහුවා අඬ අඬා ඇහුවෙ 😭😭
ප්‍රේමවතී තමන්ගේ ගෞරවය වෙනුවෙන් තමාගේ ජිවිතේ පුද කරපු නිර්භීත කෙල්ලෙක්...... ඔය නරුම වැඩේ කරපු එකාට හොදක් සිද්ද වෙන්න එපා..... Thanx වැනැස tv. Notification ආපු ගමන් මයි බලන්න ආවේ........❤❤❤🙏🙏🙏
උන් සේරම මැරිලා
දන්නැති නිසා අහන්නෙ ඒ අයව අත්අඩංගුවට ගත් හේතුව මොකක්ද
Unwa maruna hiredhi kusta hadhila arehemhe
හිරගෙදරදි පනුවො ගහලයි මැරුනෙ
කරබු ගෙනාව කෙනත් හවුල් වගේ (ඇලඩින් සිල්වා)
මට තාම හිතාගන්න බැ මේ වගෙ
වැදගත් දේවල් කරන කොල්ලො ප්‍රසිද්ධ නැත්තෙ
ඇයි කියලා අර ගොන් බඩු ගෙන්නලා interview කරන උන්ට වඩා.. නියම වැඩක් සහො ❤️❤️ keep it up 🤘🏻❤️
මේයා ප්‍ර්සිද්ද යිනේ
සුද්දට තිබ්බ කැක්කුම එදා හෙළයට තිබ්බනම් අද තාමත් ප්‍රේමවතී ජීවිතය ගෙවනව . නිවන් සුව මනම්පේරි
Matu upadena bawayaka mawane dayak nowawa keya utum
Shalika oyata kohomada yalu wa eten
Aith eya ipadila inne gihin balnna rupe wenas habai
I
🙏👌😭😭
මේ නෝනා තවත් ලස්සනයි
තරුණ කාලේ රූප සොබාව ගැන හිතා ගන්න පුළුවන්
ඔයගෙ වැඩසටහන් ඉතා වටිනවා හැම එකක්ම බලනවා
හරිම දුකයි මෙ සිදු වීම වෙනකොට මම පොඩි ලමයෙක් පවු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් සිදු නොවෙවා ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා වැදගත් ඉදිරිපත් කිරීමක්
දීර්ඝායුෂ ලැබේවා සීයා මනම්පේරි ට වතුර දුන්න කියල කියනව. තෙරුවන් සරනයි ගුණසිරි මුදලාලි
වතුර දෙන්න හම්බෙලා නැ දෙන්න එපා කියලා අර නරුමයෝ
@Hirushani Win ane ehemada paw meke eka kiwwe na ne
@@සුපුනිහේමචන්ද්ර සී ඩී එකේ තියෙන්නෙ දුන්න කියල
@@සුපුනිහේමචන්ද්ර fanta dunna kiyala kiyanawa
71 කලබල කාලෙ ගැහැණියෙක් මොකටද අව් රුදු කුමාරි කියලා ප්‍රසිද්ද වුනෙ එ කාලෙ ඉන්ට ඕනෙ තැන්පත් වෙලා තමන්ගෙ ආරක්ශාව වෙනුවෙන්
ඔවුන් නම් ඉපදෙනා හැම භවයකම තිරිසන් ආත්මවලම ඉපදේවා..මනම්පේරි ඔබට නිවන් සුව ලැබේවා
ඔබ තුමාගෙ සියලුම වැඩ සටහන් මම බලනවා බොහොම වටිනව. තෙරැවන් සරනයි
Htv 4
මැරුවෙ ආමි එකෙන්.අපේ දෙවිවරු
@@rajapakshagedarasiriyawath9387
ow oooo owoo ol
er-jh6li7sx6k දෙවිවරුන්ටත් බෝතලයකුයි කුකුල් මස් ඔහු අමතකයි එකක් දෙයියෝ ඉන්නවා කියලත් වෙලාවට අම්මා දෙන්නේ තමන්ගේ සහෝදරිය දෙන්නේ
මනම්පේරි ගැන අහල තිබ්බට හරියටම විස්තරයක් දැනගත්තේ ඔබතුමාගේ නාලිකාන්ව හරිම දුකයි පෙර කරපු පවක් වෙන්න ඇති 😥 ඔබතුමාට බොහොම ස්තුතියි
ඔබ තුමා කරන්නෙ සාමාජේට මහාගු සෙවාවක්.තව තවත් සමාජේට වටිනා විඩියෝ ගේන්න ශක්තිය දෛයිවය ලැබේවා🙏🙏
අපි ඉපදිලාත් නෑ මේ කාලයේදී ...අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා..ඔබ තුමාට ගොඩක් ස්තුතියි ....හරිම කනගාටුවක් ඇති වුනේ....තමන් කැමති දේශපාලයක් කරන්න ඕනිම පුරවඇසියෙකුට අයිතියක් තියනවා ...මිනිස්සු මේ තරම් කෘර ඇයි කියලා හිතාගන්න බෑ...😭😭😭
Math
මේ අම්මා තව ලස්සනයි ගොඩක් මනම්පේරී රූමත් තරුනියට අජරාමර නිවන් සුව ලැබේවා
ඔවු එයා තාම ලස්සනයි ඇත්තටම
ගුණසිරි මුදලාලි තාත්තේ.ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි.
මේ තාත්තගෙන් ඔව් අහන්න එපා.එයාට නිදහසේ ඉන්න දෙන්න.
පොඩිකාලෙ ඇන්ටන් ජෝන්ස් ගෙ සින්දු වල තේරුම අහද්දි මේ කතාවත් කියල තියෙනව ආච්චි එහෙම. අපි ඉස්සර අවුරුද්දකට දෙපාරක් වගේ කතරගම යනවා ට්‍රිප්. ඕක දැනගත්ත කාලෙම වගේ මං අඬලා අඬල මනම්පේරි ලගෙ ගෙදර ගියා එයාගෙ අම්මයි තාත්තා යි හම්බෙන්න. මගේ පවුලෙ එක්කෙනෙක් නැතිවෙලා වගේ ඉස්සර මං ඇඬුවෙ. ඔය සින්දුව ඇහෙද්දි අදටත් ඇඬුනෙ නැති උනාට මාරම ශොක්. ඉස්සර අපේ ගෙදර අය විහිලු ත් කරනව මෙයා නම් මනම්පේරි ගෙ හොර ලව් එකද කොහෙද ගගා. එච්චර ඕක ගැන හෙව්වා.
මමත් ඉපදිලා නෑ ප්‍රේමවතී තරුණියට මේ ඉරණම සිදුවුනු වර්ෂයේ
මේගොල්ලෝ ඇහෙන් දැක්කත් තාමත් කට අරින්නේ බොහොම පරිස්සමට ඔය කියන හමුදාවේ නිලධාරීන් එදා දවසේ අරක්කු බීලා මොනර මස් බයිට් එකට අර ගෙන ප්‍රේමවතීට ගොඩාක් දූෂණය කරලා හිරිහැර කරලා තමා මරා දැම්මේ
කාලකන්නි,😢😢
ඇය දූෂණයට ලක් වී නැහැ. ඇයගේ පෝස්ට්මෝටම් report එකේත් එහෙම සඳහන් වෙලා තිබුනලු .ඇය ඔවුන් සමග එක්වීමට කැමැත්තක් නොතිබූ නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වා කියලත් කියනවා.
Notification එක ආව ගමන් ම comment එකක් දාන්න තීරණය කරා.මට කියන්න තියෙන්නෙ යලිත් කිසිදු දිනෙක මෙවැනි අපරාධ සිදු නොවේවා කියලා..
9
අාසාවෙන් බලන එකම චැනල් එක.ඔබතුමාගේ මේ කැපවීම අගය කරනවා.🙏🙏👍👍👌
ඔබ තුමාට කරන වැඩසටහන් ගොඩක් හොඳයි තෙරුවන් සරණයි
ඔබතුමන්ගේ වැඩසටහන් හැමදාම බලනවා.හරිම වැදගත්.
බලන්න ඒ හෝටලය අයිති මහත්මයාගේ වෙනස ඉස්සර කතරගම ඉහළම ලොකුම හෝටලයක අයිති කරුවෙක් අද ඉන්නේ පොඩි නිවසක පව් . පේරමවතී පව් ලස්සනට කාම ආශාවට පණ පිටින් වැළලුවා දරුවන්ට මුණුබුරන්ට හරි විදවන්න වෙයී 80 ගනන් වල තමා කාලමකන්නී යුගය මිනිසු දහස් ගනන් මැරුණා සමහර විට අපිත් ඒ වගේ මැරුණා වෙන්න පුලුවන් මේ සසරේ පව් මේ සසරේ මොන තරම් විදවලාද වැඩක් නෑ ඉන්න කෙටි කාලය තුළ සිදු වෙන දේවල්.අවුරුදු 60ක් වගේ ඉන්නේ අද මිනිසු ඒත් වැඩල් නෑ 💔
මේ නිවේදක අයියා හොයා බලපු අකාලේ ජීවිතයෙන් සමු ගත්ත හැමෝගෙම ආයුෂ අරන් මේ නිවේදක අයියා ජීවත් වෙන්න ඕනේ...... ජය වේවා අයියේ!!!!
❤️❤️❤️🙏🙏🙏
මමකමිඉපදිලත්නැ මෙවවෙනකොට මෙවන් විපත්නොවෙවා සදරවසනතුරාවට😂
@@lasantha100mkBB ml MP.
@@wanesatv😅😮 mino
, j❤
මං හොය හොය ඉදපු කතාවක්....බොහොම ස්තුතී...❤
ඔබගෙ වැඩසටහන් හරිම පැහැදිලියි , ලස්සනට කරනවා. පුලුවන්නම් හෝකන්දර සය මිනිමැරුම් කතාවේ විස්තරත් අපිට ලබා දෙන්න. බලගෙන ඉන්නවා. ස්තූතියි 🙏
මන් ආසම චරිතය මනම්පේරි..ස්තුතියි ඔබට
E mananperi honda charithayakda jvp Aya 🤔nikan minisssu maruwa kiyala kiwwe
සුපිරි වැඩසටහනක්... ගොඩක් වටිනවා
සමන් කුමාරගේ සිද්දිය දැක්කට පස්සෙ නිකමට හිතුනා ඊලගට මනම්පේරි ගැන තමයි කියලා. ස්තූතියි ඔබට 🙏
මටත්
මමත් හිතුවා
Matath.
@@nilukapriyadarshani2803 අපිටත් උදව්වක් දෙන්න ,
අලුත් වැඩක් කරන්න යන්නේ
😊❤️
හ්ම්
ගොඩාක් ස්තුතියි,පුළුවන් නම් මනම්පේරි මහත්මියගෙ පවුලේ සහෝදර සහෝදරියන් සමඟ සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න ❤️ ගොඩාක් විස්තර දැනගත්තා මේ වීඩියෝ එකෙන්
අම්මයි මල්ලි දැනට ජිවතුන් අතර නැතිලු
@@justme-ww8sp සහෝදරියො හිටියනෙ එයාට ගොඩාක්
@@justme-ww8sp සහෝදරියො හිටියනෙ එයාට ගොඩාක්
පව් අනේ බුදුන් තුන් වරක් වැඩි පිං බිමේ 😭😭😭😭😭
Manam paeriya dawan stanaya gattae
ඔබතුමාගේ වැඩ සටහන් මන් ඔක්කොම වගේ බලනවා. ගොඩක් වටිනවා, ස්තුතියි ඔබ තුමාට 🙏
Hi
88 , 89 යුගේ A/L රිසල්‍ට් එනතුරු අත්තම්මගෙ ගෙදර නොගියානම් මාත් අද නෑ😌😔
ඒ දේශපාලනේ කරලා නෙමේ.. සැක කරලා මාව මරන්න ආපු කට්ටිය, මම කියලා හිතන් මගේ නංගිව අරන් යද්දි කෙනෙක් කීවලු ඒ මම නෙමේ කියලා. ඒපාර එයාව මගදි අත් ඇරලා. මාවම හෙව්වලු. වරදක් නොකරපු නිසා අදටත් මම ජීවත් වෙනවා. ඒ වගේ අය තව කී දෙනෙක් ව්නාශ වෙන්න ඇද්ද දෙයියනේ😔
අන්තිමේ මට ආයෙ පාසල පලාතෙ යන්න දුන්නෙ නෑ ගෙදරින්. දෙමාපියන්ගෙනුත් ඈත් වෙලා දුරක හැංගිලා ඉන්න වුනා. එහෙම නොවෙන්න මම අද ඉන්ජිනේරුවරියක්😔😌😥
කාටත් කියන්නෙ, දේශපාලනෙන් තොරව ජීවත් වෙන්න. 😌😔
එහෙමද.
Ow neda
Ehema kiyanna epaa. Kaatath dheesapaalanaya karanna aithiya thiyenawaa. Saama kenekwama ipadhuna dhawase indhala awasangaman yanakanma paalanaya karanne paalanaya wenne dheesapaalanayen. Emanisaa thaman kamathi dheesapaalanaya karana eka saama dhennagema uthukamak Saha wagakeemak.
අනිද්දාට මේක වෙනස් කරන්න පුලුවන්
Oyalata yuktiya itu wela tiyenne , ratu mal pipila, aluth irak aluth ratak, eda jiwitaya puda dun ratata sebema adare kala taruna taruniyan hemotama oetu sundara rata uda wewa, owunge asirwadaya etime ratata...❤
පිරිසක් වශයෙන් සමූහ දූෂණයක් කරලා ප්‍රේමවතී ට නිරුවත් පිටින් එයාට ගෙදර යන්න පුළුවන් ද එක වෙඩිල්ලක් තියලා වේදනාවෙන් කෑ ගහනකොට තවත් ඉවසන්න පුළුවන්ද ඊට වැඩිය මාව මරලා දාපල්ලා එහෙම කෑ ගහන්ඩ ඇති පව්
දේ
A manasika,,,sharirika wedanawa....kalakanni
මත් කතරගම එත් මේ සිද්දිය වෙද්දි මම ඉපදිලවත් නැ අපේ අම්මාලා පොඩි කලා වෙච්ච සිදුවිමක් පව් අනේ හුගක් දුකයි
ඔයා ප්‍රේමවතී මනම් පෙරියගේ ගෙවල් ලගම ද
පවු ඒ කෙල්ල 😢😢😢 ඉපදෙන ඉපදෙන ආත්මෙක ඕක කරපු උන්ට මනුස්ස ආත්මයක් නම් ලැබෙන්න එපා
ප්‍රේමවතී ඉපදිලා ඉන්නෙ.ඒ නම ටයිප් කරල බලන්න
@@kusumlathawejesinha1647 ඒ කියන්නෙ...
@@chamarianushka9717 ප්‍රේමවතී මනංපේරි කියල යූටියුබ් ඒකේ ටයිප් කලාම ඒ වීඩියෝස් එනව.ඉපදුන මනංපේරි විස්තර කියනව.එයා කුඩා කාලෙ කියනවලු මගෙ කරාබු දෙකක් තියෙනව ගේන්න යන්න ඕන කියල.කොහෙද අහපුවාම කතරගම කියනවලු.යූටියුබ් එකට ගිහින් සර්ච් කරල ඒ නම ටයිප් කරන්න.
එ අපරාධකරුවන්ට කරුමය ලියවෙලා ඉවරයි.අපායේ යමපල්ලො බලාගෙන ඇතී එනකන්.
MUNTA..MANUSA ..ATHMA..NAMAI...AJAGARA..PRATAYA...WALA...EPADA.W.A......
මේමත් තිරිසන්නු ඇත්තටම දුකයි මේ විදියට ගැහැනියකට වද දිලා මරන්න පුලුවන්ද මේ වගේ සමාජයක් තවමත් ඒ විදියටම ඉතිරි වේලා ...ඇයනම් වූ කාන්තාව මේ මුලුමහාත් සමාජේටම ආදර්ශයක් ...ඔබ නියතවශයෙන්ම නියම විරවරියක්
අනේ මට කලන්තෙ වගේ ....ඇයි අනේ මෙහෙම....සාප වේවා කරපු අයට...මනම්පේරි ඔබට නිවන් සුව..
මේ ලෝකේ මහ කුරිරුයි... සතුන් වගේ මිනිස්සු හැසිරෙන්නෙ .. මහ දුකක් .. මේ ලෝකෙන් මිදිලා උතුම් නිවනම ලබන්න තියනවනම් කොයිතරම් ලොකු භාග්‍යයක් ද... මේ වගේ සිදුවීම් අහද්දි බලද්දී මහ දුකයි මේ වගේ කුරිරු ලෝකෙක අපි ඉපිද ඉපිද මැරෙන එක ගැන...😒🥲😒
කතරගම රූමතිය නොහොත් ප්‍රේමවතී මනම්පේරි තරුණිය ගැන අසා තිබුණට සත්‍ය විස්තර දැන ගත්තේ ඔබ නිසා ..ගොඩක් ස්තූතියි ඔබට මහන්සි වෙලා මේ තොරතුරු ලබා අප වෙත ලබා දුන්නාට .. ඇය සමග හිටපු ඇයගේ යෙහෙළියන් දැකීමත් සතුටක් .. මනම්පේරි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා .. මින් මතුවට මෙවන් කුරීරු මරණයක් නොවේවා .. 😢 මේ තිරිසන් වැඩේට සම්බන්ධ වුනු හැමෝම නිරයේම ඉපදේවා .. ඔවුන්ට මනුස්ස ආත්මයක් නොලැබේවා .. නැවතත් මනම්පේරි ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😢😢
කතරගම.පොලීසියෙ ස්ථානභාර නිලධාරි යාලුවෙන්න හදල බැරිවුනා කියල මැරුව කියල තමයි 1971කාලෙ පුශිද්ධවුනේ.අැත්ත නැත්ත දන්නෙ නැහැ.
ඇත්තටම අයියෙ ඔයාගෙ චැනල් එක ගොඩක් ආසාවෙන් බලනවා.දන්නෙ නැති ගොඩක් දේවල් දැනගන්නව.දිගටම කරගෙන යන්න සුබ පතනවා 👍
ඔබ තුමාගෙ වැඩසටහන් සේරම මන් බැලුවා බලනවා ගොඩාක් වැදගත් වැඩසටහන් මේවා .ස්තූතිය
ගොඩක් ස්තුතියි ඔබට මග බලාගෙනෙන හිටියෙ 🌺🌺🌺🌺
මනම්පේරි ගොඩාක් වටිනවා thawa danna මේවගේ watina සිදුවීම් ආසාවෙන් බැලුවා ස්තුතියි 🙏🙏🙏
ආශාවෙන් ද බැලුවේ ඔයාට දුක නැද්ද 😭
ඔබට ස්තූතියි ...නිවන්සුව ලැබේවා මනම්පේරී...
මේ ඝාතන කතාව කොතරම් පැරණි උනත් අහද්දි මුලු හදවතම කම්පා කරනවා
අනිවාර්යයෙන්
@@kapilakapila9566 ඕඩ්
හ@@kapilakapila9566හරිම රක ,
@@user-wv2zh3nt1r
Ai eyawa maruwe
පවි මෙි ලස්සන තරැන ජිවිත යක් නේ ඒක තමයි අනදුන් එකා ලේබඩ ගිහින් මැරැනෙ ,
ඇත්තද හොද වැඩේ ❤
ලෙ බඩ ගිය බව දන්නෙ කෙසෙද
මම අහලා තියෙන විදිහට ඒ නිලධාරිය මැරිලා තියෙන්නෙ, හිරේ ඉද්දි ඇගේ කුස්ටයක් දාලා කසලා තුවාල වෙලා පනපිටින් පනුවො ගහලා තමා මැරිල තියෙන්නෙ
Ane pau manmpere
😢😢😢@@maheshmahesh8057
අහල තිබේ නමුත් නියම vista අද දැනුවත් වුනේ සිංදු ව අහල තිබේ ගොඩක් වටිනවා දැනුවත් කිරීම ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🌹🌹🌹
අහලා තියෙනවා අද දැන ගත්තේ හරියටම . පව් දෙයියනේ.😭
sirasa tv news frist eke hoda video 1k giya me wagema
අපේ උන් රණවිරුවො කියන්නෙ ඔයවගේ පවුකාර මිනීමරුවන්ට තමයි.
මන්ද 🤪
මාත්..
ME...APARADAYA..WANAVITA...MATA...MATAKAYA. .AA...KALAKANNI...PAWKARAYO....ADA...AVCHIYA...NARA...DUK.WIDINAWA...ATHI.....
මේ කතාවෙ තව හුගක් දේවල් දන්න අය අද මේ ලෝකෙන් ගිහින් ඇති..ඉන්න අයත් හන්ගනව වගේ කතාව..
Eka nam aththa. Sirasen meeta awurudu thunakata kalin karapu wedasatahane gunasiri mudalili godak wisthara kiwwa. Den me mudalita asaneepa nisa katha karanna be. Eya godak wisthara danna kenek.
Ow Hanganawa kiyala theruna Hodata.Hebei Anthimata kathakarapu Gehenu Kenanam Danna Serama kiwwa🙏
මේ වැඩසටහන බලන්නේ ගොඩක් ආසාවෙන්
ඇත්ත ,සත්‍ය ,වලලන්න හංගන්න බෑ.. කවදාහරි එලියට එනව. කොයිතරම් තිත්ත උනත් මේ තමයි මනම්පේරිගෙ ඇත්ත කතාව.
Mewaga pew wada karane Kate ho sapawadanewa
Okunta,hena,gahapan,
ඔබතුමා වැදගත් දේවල් හොයලා රටට කියන්නෙ ගොඩක් ස්තුතියි
වටිනා වැඩසටහන් කරන ඔබට ජයවෙවා
ඇත්තටම ගොඩක් සංවේදී කතාවක් මීට කලිනුත් ඇහුවා මේ ස්ටෝරිය මටත් මතකයි බොහොම දිරිමත් කාන්තාවක් ඇයට අමාමහ නිවන් සුවය ලැබේවා
Thank you for revealing nation's precious historical events! 🙏🏽🇱🇰🏆💯🌞💫
අපුරුයි...
හොද ගවේෂණාත්මක වැඩසටහනක්
ගෙවීගිය කුරිරු යුගයක,තම ජීවිතයෙන් වන්දි ගෙවූ අවිහිංසකාවිය ...නැවත දිනෙක මේ වගේ ඛේදවාචක ඇහෙන්න නොලැබුණා කියා ප්‍රාර්ථනා කරමු.😥😥😥😥
ප්‍රේමවතී මාංම්පේරී යුවතිය ගේ ජීවිත කතාව අල්ලා...ටෙලිඩ්‍රාමා එකක් නිර්මානය කරන්න පුලුවන් නම් අතීතය ගැන නොදන්න අද කාලේ අයට ලොකු පිටුවහලක් වෙයි..ඇයට කරපු සාහසික අපරදයට අදටත් හඩන මිනිස්සු ඉන්නවා..ඇයට නිවන් සුව..
ප්‍රේමවතීගේ ජීවිත කතාවනොවෙයි එය සිදුකල අයගේ කතාව ගැනයි ලියන්න ඕනේ .ඒ අය සමහරු නිදහස් උනා.
අන්න වටින අදහස.මේ වගේ අපි දැන ගන්න ඕන කොච්චරනම් කතා තියනවද.ඉන්දියාවෙ fantacyata යට නොවී සිගිති කතා පෙන්නෙ නැතුව මේ වගේ වටිනා දෙයක් දෙනවන්ම් ගොඩක් හොදයි
යාලුවා.උනාට. මෙයාට දුක ක්නැහවගේ
එහෙම කතාවක් ගාමිණි ෆොන්සේකා කරන්න හැදුවාලු.කැන්සල් උනා
Atta 😪
කාලකණ්ණි බලයට පත් කලාම ඔහොම තමා😥
අද කියලත් වෙනසක් නෑ.ඒක එහෙමමයි.ප්‍රසිද්ධියේ මරන්නෙ නැති එක විතරයි
මර්දනය එහෙමමයි 😥
බූරු පුතාගේ තාත්තායි, JVP කාලකන්නියි තරම් සිංහල මිනිස්සු මරපු වෙන කිසිම පාලනයක් තිබුනේ නැහැ හලෝ.
@@rohanwijesingha7554 ගොං කතා අංක එක 😂
@@travelwithbutton4860 ගොන් කතාවේ වැරද්දක් පෙන්නන්න පුළුවන්ද?
නිකන් ලිස්සල යන කතා ලියල වැඩක් නැහැනේ
@@rohanwijesingha7554 මගේ කමෙන්ට් එකේ සිංහලෙන්ම කියලා තියෙනවා
@@travelwithbutton4860 උබේ "අද කියලා වෙනසක් නැහැ කියන" එක පොඩ්ඩක් ඔප්පු කරපංකෝ.
අර වගේ සිංහල උන් මරපු කාලයක් නම් මගේ ජිවිතේ ඊට පස්සේ දැක්කෙ නැහැ
සමහර විට මම ඉන්නෙ ඔහේ ඉන්න ලංකාවේ නෙමේද දන්නෙ නැහැනේ.
ඔබ tumaa හොඳ විරයෙක් ..වැඩසටහන් ටික hrima හොඳයි .බුදු සරණයි .❤️🙏
වැදගත් වැඩසටහනක් ...... ස්තුතියි
මිනිසා කොතරම් නරක ද
කාලය කොතරම් නපුරු ද
නීතිය මෙතරම් නිහඬ ද
මනම්පේරි නුඹ අද කොතැනද....
එයා නැවත ඉපදිලා නේද
@@HeraWati-tt6bs ape amma kiwwa eyaa ipadhila minimaruwange nam kiwwa kiyala hamadheama kiwwalu
Ennwa batti Dan ape gedara
@@kasunharshana4857 🙄😱😱😱
@@නමෝබුද්ධාය-ස1ථ kamak naneeeee
විපාක ගෙවෙන්නෙ මේ ආකාරයටයි ..දැහැමිව ජීවිතේ ගෙවන්න පවට බියවෙන්න පිනට ආදරේ කරන්න වරදින්නෑ තෙරුවන් සරණයි ජේසු පිහිටයි ......🙏
,මේ වැඩසටහන දිගටම කරන් යන්න..👍. ප්‍රේමවතී මනම්පේරිය ඔබට නිවන් සුව....💐
ඔබ මියෙදෙනා සාක්ශියක් ජීවත් කලා අනාගතය උදෙසා ....
මං බලාපොරොත්තුවෙන් ඉදියේ මේ වැඩසටහනට මනම්පේරි සිද්දිය දානකම්..අයියේ...අපේ අච්චිඅම්ම ඉදලා තියෙනවා ඔතන..එයා කිව්ව සිද්දී මේ සිද්දි ගොඩක් සමානයි.පන පිටින් වලලා තියෙන්නෙ..කෙල්ලගෙ ශරිරය හැමෝටම පේන්න සැලැස්සුවලු...එක එක ඉරියව් වලින් තියලා..එයා මේ සිද්දි කියනවා හරි කම්පනෙන්..දැන් නම් එයත් මේ ලෝකේ නෑ..🙏🙏..ඔයාගේ වැඩසටහන නම් පට්ට..
අනේ දෙයියනේ 💔
ඔබේ වැඩසටහනක් සියල්ලම හරිම වටිනවා .
ඔය මොන දේ කරත් අ.වු 16 නේ ඔය වැරදි කාරයන්ට දඬුවම් හම්බවුනේ, ස්භාවධර්මයෙන් ඉතුරු හරිය කරේ, මෙතන නිර්භීත කමක් මට පේන්නේ නෑ එම යුවතියගේ මට පේන්නේ ජීවත්වෙන්න අන්තිම මොහොතෙත් බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනෙක් නැත්තම් ඇඳුම් ගලවලා මහපාරේ ඇවිදන් යන්නේත් නෑ 200 ක් විතර දුෂනය කරනකන් ඉන්නෙත් නෑ ඇත්ත ඒකයි, එඩිතර කම කියන්නේ එතනම මිය යෑම කිසිම හේතුවක් කාරනාවක් උදෙසා හිස නොමැමීම. පිලිගන්නවා නම් පිලිගන්න, මේක සාමාන්‍ය දෙයක් හැමෝම හිතනවා අන්තිම තප්පරයත් මිය නොයා ජීවත් වෙන්න. මෙතන ජීවත් වීමේ අයිතිය තීරණය කරන්නේ කොහෙවත් යන සක්කිලි බල්ලෝ සෙට් එකක්, අමි නෙවෙයි නාට්ටාමි, ඔය රණ විරුවන් ගගා වැලලෙන එවුන් වුත් දැනගන්න ඕන මේ ආයතනය ඒ කාලේ හැසුරන විදිහ, මේ දන්න එකන් විතරයි, කෙල්ලෝ දුසිම් ගනන් ගෙනත් දුෂණය කරන්නේ ආමි එකෙන් පොලිසියෙන් ඉස්සර, JVP කිව්වා උස්සන් ආවා, ඔහොම තමයි හමුදාව පොලිසිය කටයුතු කරේ, ඒ ඇයි ඒ එවලේ දේශපාලන අධිකාරිය. සම්පූර්ණ වගකීම ගතයුතුයි රට පාලනය කල ජනාධිපති. රණවිරුවන් යුද්දේ දිනපු අනේ ? , ඕක තමයි කලේ ඒක තමයි ප්‍රභාකරන් උනත් හතුරා වුනේ, රාජ්‍ය බලය රාජ්‍ය හමුදාව භාවිත කරලා මිනි මරනවා ගෑනු දූෂණය කරනවා, ඔන්න සෙල්ලම්, අද වගේ කැමරා නෑනේ, පස්සේ පස්සේ තාක්ෂණය දියුණුවත් එක්ක කරන බලු වැඩ සමාජ ගතවෙන් පටන් ගත්තා වීඩියෝ පට සාක්කි එක්කම එතකොට ඔය අපේ රටේ කියන හමුදාව පොලීසිය නීච උනා, (හැමෝම නෙවෙයි අවජාතක එවුන් ඉන්නවනේ සක්කිලි, ) උන් තමවි කෑවේ, යකෝ 200 විතර ගෑනියෙක් දූෂණය කරන්න ඇඳුම්ගලවලා අර ලැජ්ජාවට රහස් ප්‍රදේශයේ අතින් වහන්ඉන්න කොට අත් දෙක උඩට අරන් පලයන් කියන්න තරම් ! මුන් මොන ආමිද බං මිනිස්සු ද? සක්කිලි ද? එහෙම සංවේදී බවක් නැති උන්මත්තක සක්කිලි ජතියක්, ගංජා ගගහා ගෑනු දූෂණය කරනවා ආමි එකේ එවුන්, පව්, මොනවා කරන්නද අරන් ආපු ආයුශ එච්චරයි. දැන් 2024. නිකන් හිතලා බලන්නකෝ රට තාක්ෂණය දියුණු නොවී මෙහෙමම තිබුනා නම් අද මගෙයි අපෙයි උඹෙයි නංගිලා අක්කලා අම්මලා හිතේ හැටියට දුශනය කරනවා මුන්, ඒක නිසා මේ සක්කිලි සමාජේ අපට එපා මාලිමාවට කතිරේ ගහන්න
Thawath eidiriyata thibonanam indiyawa wage wenawa
❤❤❤🙏🙏🙏😊
Oya kiyapu kathwa haryatama hari adatath waradikarayo sapa widinawa okunta dauwam denna kawruth na
මම නම් මාලිමාවට තමයි. දැන් අපි නම් මැදිවිය පසු කරලා. හැබැයි විශ්ව විද්‍යාලේ නවක වදය දුන් ජේයෂ්ඨ යයි කියාගත් ගැහැණු පිරිමි සිසුන් ඔක්කොම මේ වල් හමුදාකාරයෙන්ට පසුව දෙවෙනි තැන ගන්නවා. ගැහැණු ළමයි ඉදිරියේ ඒ අයව දිනාගන්න කරපු දේවල් දූෂණය යන අන්තයට නැති උනාට නැහැදිච්චිකම දැක්කම එකළ දැරියක් ලෙස මට අපේ රටේ දරුවන්ට ශීලාචාර සමාජයක ආරක්ෂාව දෙන්න බැරිවුණු පාලකයන් අප්‍රසන්න වුනා. මේ වගේ වනචාරි සමාජයක් ලංකාව තුල තියෙන බව නොදැන සංස්කෘතිය හා ආගම යනුවෙන් පම්පෝරි ගහන ප්‍රෝඩාකරුවන් අදටත් මට අප්පිරියයි. මගේ පියා වුවත් දුප්පත් පවලක හැදී වැඩී තිබුණත් ඔහුගේ පවුලේ සැවෝම ඉතාම වැදගත් හා හැදියාවෙන් යුක්ත අය. හමුදාවේ පහත් එවුන්ගෙ හැටි නම් පුවත්පත්වල කියවලා තිබ්බත් ඉගෙනගෙන මානසික රෝගීන් ලෙස විශ්ව විද්‍යාලෙ එන පහත් එවුන්ටත් රටේ නීති හැදෙන්න ඕනෙ. මනම්පේරි මෙනවියට වෙච්ච දෙයින් පේනවා මේ රටේ පිරිමි පාර්ශවය කාන්තාවන්ට ගරු නොකරන බළු ගති ඇති සුනඛයන් බව. මේ රටේ කාන්තාවන්ට සම අයිතිය හා මෙවැනි ඕනෑම බලු හැසිරීම පෙන්නන සිවලුන්ට නිසි දඩුවම් අනාගතයේ ලැබිය යුතුයි.
තැන්ක්යූ සහෝදරයා දැන්වත් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක් හැම බලු වැඩක්ම කරේ ජරා එවකට පාලනය කරපු ආණ්ඩුව ඒ කාලයේ ඉඳන් තව වෙනකන් ආණ්ඩුවෙන් කරපු ඇති දෙයක් නෑ
ලියන්න දෙයක් නැහැ එහෙත් කලකිරීමක් අැති වෙනවා
මේ චැනල් එක හරි වටිනා විදිහට මහන්සි වෙලා මේ වැඩසටහන කරලා තියෙනවා
Owage thirisan weda karana eunta hema galath Madi owage aparade karana eunta maralath Madi thirisan heththa Pau a asarana kella. Me kathawa ahana ona kenekta adenawa.
I’m exceptionally ashamed of Sri Lankan police for the inhumane treatment our dear sister Manamperi had to go through.
Thank You for uploading..
May The Triple Gem Bless You !
අයියේ ඊලගට අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ගාතනය කරපු විදිහ කරන්න ස්තූතිය් අයියේ මන් කියපු වීඩියෝ එක දුන්නට දිගටම කරගෙන යන්න අපි දෙන්නම් අපිට මතක ගාතන විස්තර
Meka aniwaarenma one
Karuna desapalane hithawatha karagatha adursamana desapalauawnge.
Ettatama oba godak utum kenek
Aniwarenma karanna..habai oyata politicians threat wei
නොදන්න ගොඩාක් දේ දැනගත්තා ස්තූතියි
ඇත්තටම ගොඩක් දුකයි මේ කතාව අහද්දි මොකද අපි ඉපදිලාත් නැ මෙදේ වෙද්දී නමුත් තවමත් මනම්පෙරී සැරිසරනවා කියලා හැමොම කියනවා....
ගොඩක් වටිනා තොරතුරු දැනගත්තා ස්තුතිය ංඔබට..තෙරැවන් සරණයි
කොහොම උනත් මේ වගේ සාහසික අපරාධ, ස්ත්‍රි දූෂණ ඇහෙද්දි මට නම් හරිම කලකිරීමක් දැනෙන්නේ. මට හිතෙන්නෙම ඒ වෙලාවේ ඒකට මුහුණ දෙන කෙනාට මොනවා හිතෙන්න ඇද්ද කොහොම දරාගන්න ඇද්ද කියලා.. ඒක හිතලා හෙන පීඩනයක් දැනෙනවා ඔලුවට 😢😔😔😔
මිනිස්සුන්ට කොහොමද පුලුවන් වෙන්නේ දෙයියනේ මෙහෙම කරන්න.. මේ වගේ දේවල් මේ ලෝකේ සිද්ද වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ😕
අනාගත පරපුරට හොද වැඩසටහනක් ඇත්ත වශයෙන් ම...
මෙතන ඉන්න හැමෝම වයසක අය එයාලගේ කටින්ම මනම්පේරිය ගැන අපට දැනගන්න ලැබුණ වගේම අනාගතයට මෙම වීඩියෝව ගොඩක් වැදගත් ඈය ගැන දැනගැනීමට 😔😔😔😔
අතීතයේ දරුනුම මිනිස්සු හිටිය කියලා හිතෙනවා ...කුඩු වගේ දරුනු දේවල් තිබුණ නම් මොනවා වෙයිද ???ශෝකය සහ පුදුමයක් ගෙනදෙන සිදු වීම්..ඇයට නිවන් සුව සහ පාපතරයන්ට සිදුවිය යුතු ම දේවල් සිදු වේවා !...
Aththatama munta hodak wenne na, mun tirisanun wela athmayak athmayak gane tirisanun wela ipadenna oni.aththatama me kathaea ahsnakotath as dekata kadulu denawa.mun mihitita inna tirisannu
බොහොම ස්තුති ❤❤❤❤ අයියේ
මට මතකය් කවි ( මාමෙ මගේ කරාඹු දෙක අම්මට ගෙනිහිල්ල දෙන්න..ලොකු දුව අද නොයන ගමන ගියා කියන්න..පැදුරු වානේ පැදුරක් යට හංගල ඇති පුංචි කැටය ඒකත් පොඩි මල්ලිට අර ගන්න කියන්න 😥😥😥😥😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
කරාබු දෙක අම්මාට දී නංගිට දෙන්නැයි කියන්න..ලොකු දුව යලි නොයන ගමන් ගියා කියන්න
@@tharushikaushalya9687 කාලයක් ගත වී තිබුනත් හදවත පැලෙන්න තරමට දුකයි මෙවැනි කතා ඇසෙද්දී
😭
Math A weddi ipadila nethath Ape Akkai Aiyai cassette ekai Kawi kolai Genath thibila Api serama Ada ada Ahuwe😥😥
😢😢
මල්ලිගේ වැඩසටහන් ගොඩක් ආදර්ශයක් den හැදෙන ගැහැනු ළමයින්ට budusaranai
ෆට්ට අය්යේ. 👊 නොදන්න දෙවල් හුගක් දැනගත්තා
88,89,කාලේ ඔය වගේම හාමුදුරුවන් සහ ගෑනු දරුවන් සමඟ බොහො දෙනෙක් නොමැරී මිහිදන් වුනා ,ආදාහනය වුණා පුළුවන් නම් වවුල් කෙළේ ,Batalanda,කොග්ගල වගේ තැන්වල වුණ ඒවා හොයලා දාන්න ඔබට බොහොම ස්තුති
Rate neethiyak hariyata denuth kerenne monatharam weradi karapu minissu innawada daduwam denna beri ai nadu ai kalpa ganan adi adi yanne shakshi thiyeddith pramada karanawa meka thamai ape ratata thiyena akam shapaya neethiya sadarana wenna oni loku podi bedayak nethuwa
ඔව් අති බිහිසුණු මිනීමරුවන් මේ රට තවමත් පාලනය කරන එක අපිට ලොකු ප්‍රශ්නයක් මේ ශාපය ඉවර කරමු තව මාස පහකින් 🎉
කතරගම රුමතිය පව්
පලමු ඔබතුමන්ට ස්තුති....මනම් ෙප්රි දුන්න ව ෙග් අපට සාගරික ෙගා්මස් ගැනත් වැඩ සටහනක් කරන්න....අපි අහල තිබුන පුංචි කාල ෙය්.එයත් දැන ගන්න කැමතියි.
ඔබතුමා කරන්නේ ඉතාමත් ලොකු සේවයක්
දිර්ගයුස වේවා
නීතිය රකින පුද්ගලයා ම නීතිය කඩා දමනවා ඒ මිනීමරුවන් ඔක්කොම එල්ලලා මැරුව නම් අද අපේ රටේ මෙච්චර අපරාධ සිදු වන්නේ
. I've always wanted to hear this story and you did an awesome job. Keep up the good work. Looking forward to see more In future.
නිවන් සුවය ලැබේවා මනම්පේරි 😥😥😥😥
මට නම් මතක නැ මට අවුරැදු තුනයි එවකට දැන් හිටියා නම් මනම්පේරියට අවුරැදු 70 ක් පවු අහංසක කෙල්ල
අනේ දුකයි.පලාත දකිනකොටත්.ස්තුතියි මේ ගැන දැනුවත් කරල video එක දුන්නට.
ප්‍රෝග්‍රෑම් එක කරන ක්‍රමය නම් පට්ට බ්‍රෝ. ...නියමයි