ගෝනවල සුනිල්ගේ ඉරණම තීන්දු වූ හැටි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 2.5K

  • @KDM123._hea
    @KDM123._hea 3 หลายเดือนก่อน +20

    කොහාම කතා කලත් කොහොම උනත් අමු තිරිසන් සක්කිලියෙක්ගෙ දුවෙක් එච්චරයි.
    ඔයාගෙ අනාගතයට සුභ පතනවා. ඔයාගෙ දුවෙක්ටවත් ඒ වගේ අමනුස්සයෙක් තාත්තකෙනෙක් හැටියට ලැබෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා🙏🏽

  • @udanthasampath7195
    @udanthasampath7195 4 หลายเดือนก่อน +57

    තාත්තී තමයි අපේ රටේ අනාගතේ බාරගන්න හිටපු තරුණ උගත් නායකයන් බටලන්දේ වදකාගාරයේ මරා දැම්මේ. ලඟදීම නඩු අහලා තාත්ති කරපු සේවාව ඇගයීමක් ලැබෙයි.

  • @catvoicesong2399
    @catvoicesong2399 ปีที่แล้ว +255

    හරිම හොද තාත්තියෙක් තමා දුවට හිටියෙ....
    ඒ කාලෙ ජීවත් උන මිනිස්සු තාත්ති ගැන දන්නව...,
    තාත්ති රනිල් එක්ක මෙවුව එකක් නෙමේ දුවේ තිබුනෙ....,
    අවි ආයුද අරගෙන තරැන කොල්ලන්ව ටයර් සෑය වල් වල දාල පුච්චන්න සපෝර්ට් කරෙ ඔයාගෙ තාත්ති, තාත්ති බටලන්දෙ දෙමල තරැනයන් පිරිසක් මැරැව පුතී....ඔයා වගේ ලස්සන දුවෙක් දූශනය කරල ජනාධිපති සමාව හම්බඋන කෙනෙක් ...., දුවගෙ තාත්ති ශෝක්.....🤗

    • @dayaransigamage631
      @dayaransigamage631 ปีที่แล้ว +1

      .

    • @Intro-r7j
      @Intro-r7j ปีที่แล้ว +35

      සිරාම කතාව මේ ගෑණි ඔක්කොම දැන ගෙන බොරු කෙලිනවා 😂

    • @ramyanandadasa2790
      @ramyanandadasa2790 ปีที่แล้ว +3

      How he tried to kill David Hapangama the SlFP candidate contested with Ranil Wicramasingh in 1977.

    • @miracles35151
      @miracles35151 ปีที่แล้ว +9

      😂 niyama comment eka

    • @KalanidilrikshiUswatthal-ng7zk
      @KalanidilrikshiUswatthal-ng7zk 11 หลายเดือนก่อน

      Thatthata ara awrudu 17 girl wa rape karaddi tgamantat duwek inna bawa Amathaka welane ekata thmi daduwam labune

  • @asokabalage
    @asokabalage ปีที่แล้ว +76

    සමාන්‍ය පෙල දක්වා ඉගෙනගත්ත ගෝනවල සුනිල තමයි රස්සාවල් දෙන්නෙ. රටට මෙහෙම වුන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ! 78 න් පස්සෙ තමයි පාතාලය රජවුනේ, බටලන්ද බිහිවුනේ!

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ,කොලඹ රෝයල් එකට ලමයිව තෝරලා තියෙන්නෙත් සුනිල්,මෙ රටවල් අල ඉන්න මිනිස්සුත් එකයි රටවළුත් එකයි

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ,කොලඹ රෝයල් එකට ලමයිව තෝරලා තියෙන්නෙත් සුනිල්,මෙ රටවල් අල ඉන්න මිනිස්සුත් එකයි රටවළුත් එකයි

  • @sampathvithanage7876
    @sampathvithanage7876 3 ปีที่แล้ว +40

    සංජීව අයියා ඔයා ගොඩක් ඉවසීමක් තියෙන වැදගත් නිවේදක මහත්මයෙක්... ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා ... ජයෙන් ජයම වේවා ....

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial 3 ปีที่แล้ว +395

    ගෝනවල සුනිල් කියන්නෙ ගොඩක් ලස්සන කඩවසම් මනුසයෙක්. එවජට රජයේ ලොක්කෝ ඔහුගෙන් වැඩ ගත්තා. එක්තරා අවස්ථාවක විජේකුමාරතුංග මහතා මුංකිරිගල චන්ද රැස්වීම් පවත්වන අවස්ථාවේ එම චන්ද රැස්වීම් කඩාකප්පල් කිරීමට කොන්ත්‍රාත්තුව බාරදී තිබුනේ ගෝනවල සුනිල්ටයි. නමුත් විජේකුමාරතුංග සමග ඔහුගේ සහයට සිටියේ එවකට රාජගිරියේ ඔබේසේකර පුර හොල්ලාගෙන සිටි අමරසිංහ පරම්පරාවේ පාතාලයේ වැඩකාරයෙක්වූ උපාලි රංජිත් අමරසිංහ ඇතුලු කන්ඩායමයි. (උපාලි රංජිත් අමරසිංහ කියන්නෙ තුන්මුල්ල පද්මේ යන අනුවර්තීය නාමයෙන් හදුන්වපු කෙනා) උපාලි රංජිත් සමග ඔහුගේ අයියා වූ සුනිල් අමරසිංහ නොහොත් තේසා සුනිල්. මහවත්තේ රම්බෝ සහා ඇල්බට් පෙරේරා ඇතුලු කන්ඩායම විජේකුමාරතුංගගේ ආරක්ශාවට එහි ගොස් සිටියා. මුංකිරිගලදී තමයි ගෝනවල සුනිල් ඇතුලු කන්ඩායමට එලව එලව ගහන්නෙ අමරසිංහලා. ඔය කතාව එකතැනකදී ගෝනවල සුනිල්ගෙ දුව කියනවා නේද එයාගේ තාත්තාව මරන්න හිටපු එක්කෙනෙක් මැරිලා කියලා. ඒ තමයි උපාලි රංජිත් අමරසිංහ . ඔහුව 1987.1.3 වෙනි දින වැලිකඩ පොලීසියේ ගේට්ටුව අසලදී (හමුදාවෙන් පලා ආ) කුලී ඝාතකයෙකු වූ ගයි අතින් ඝාතනය විය. ඔහුට ගිනිඅවිය ලබාදෙන්නෙ තලංගම සැමී නොහොත් සරත් සහා තලංගම විලී නොහොත් ලක්ශ්මන් ඩයස් විසිනි. ඔවුන් එවකට වැඩකලේ විරසිංහ මල්ලිමාරච්චි ඇමතිවරයාටය. කැලනිය ආසනයේ තෙල් ජාවාරමේ ප්‍රධාන පුරුක වුනේ ගෝනවල සුනිල්. ඔහු සුදු ඇදගත්තාට සුදු චරිතයක් නෙවෙයි. අවිගත්තෝ අවියෙන් නැසෙති. ඊටත් කලින් ඔවුන්ව පාතාලයට ඇදලා දාපු දේශපාලුවන් විසින්ම අවසන් කර දමති. මාකදුරේ මදුශ් කිව්වා වගේ සුදු ඇදගත්ත හැමෝම සුදුනැ මහත්තයො සුදුනැ. 🙏🙏

    • @anushaperera3354
      @anushaperera3354 3 ปีที่แล้ว +22

      ස්තුතියි ඔබගේ පැහැදිලි කිරිමට .. මම ගොඩක් කැමතියි ම්‍ මේ විස්තර දැනගන්න

    • @silvadasun4800
      @silvadasun4800 3 ปีที่แล้ว +45

      තාත්තී ඇති දැන් අපායේ ලෝ දිය බිබී..

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial 3 ปีที่แล้ว +9

      @@anushaperera3354 ඔබත් පෙරේරා කෙනෙක් නේද. ? ඔව් මොනවද දැනගන්න අවශ්‍ය.?

    • @anushaperera3354
      @anushaperera3354 3 ปีที่แล้ว +9

      @@tharindufernandokotiyaofficial ඇයි ඔබ මම පෙරේරා කෙනෙක් ද කියලා ඇහුව්වේ ??😊
      ඔයා කොහොමද විස්තර දන්නේ ?
      අර ඔයා කිව්වේ පද්මේ ගේ අයියා කෙනෙක් කියලා සුනිල් කියලා කෙනෙක් එයාව මැරැවේ කොහොමද ? එතකොට පද්මේ මැරැනට පස්සේ සෝමේ කියලා කෙනෙක් හිටියද පද්මේ ගේ මල්ලි කෙනෙක් ? එයාලගේ පිංතුර තියෙනවා ද

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial 3 ปีที่แล้ว +12

      @@anushaperera3354 නැ මම ඇහුවෙ ගෝනවල සුනිලුත් පෙරේරා කෙනෙක් එකයි. ඔව් සුනිල් අමරසිංහ නොහොත් තේසා සුනිල් තමයි රංජිත් අමරසිංහගේ අයියා . මැන් තමයි ඩුබායි ගිහින් ආවෙ. සෝමෙ කියන්නෙ රංජිත් අමරසිංහගේ මල්ලි වුන නිහාල් අමරසිංහ . මැන් තමයි රාජගිරියේ හිටපු හොදම අලුගොසුවා වුන එක ලේ තියෙන අමරසිංහ පරම්පරාවේ නොයෙල් අමරසිංහට බන්ධනාගාරය තුලදි වෙඩිතියලා මරන්නෙ. ඔය නිහාල්වයි සුනිල්වයි ඇල්බට් පෙරේරාවයි මරන්නෙ එවකට දූශණ මර්දන එකකය වූ RDF එක මගින්. ඔවුන්ගේ චායාරුප සමගින් සටහන් ගොඩාක් ලියලා ඇති මම. Fb එකේ.

  • @amithshalika9234
    @amithshalika9234 ปีที่แล้ว +78

    සැන්ඩ්‍රා පෝල් කියන අවුරැදු 17 කෙල්ලෙක් ගාලු මුවදොරදි දූෂනය කරලා තමා තාත්ති අවුරැදු 15 කට හිරේ ගියේ.තාත්තිට නඩුවට යන්න බැරිවෙලා නෙමේ අච්චු කලේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදි අදුරගත්ත නිසා.අනික නඩුව අච්චු කලාට පස්සේ අභියාචනාධිකරණය දෙවනි පාරටත් අවුරැදු 15 අච්චු කලා.ඒකාලේ බේරගන්න විදිහක් තිබ්බනං ඔයාගෙ සීය⁣ගෙ හොදම ⁣හිතවතා වෙච්චි ජනාධිපති JR කොහොම හරි ඔයාගෙ තාත්තිව බේරගන්නවා.හැබැයි ඔය කියන විදිහට ජනාධිපති සමාව දුන්නෙත් සමාව දෙන්න වෙනම නිර්නායකයක් විදිහට ස්ත්‍රී දූෂකයින්ටත් සමාව දෙනවා කියලා නිර්නායකයක් හදලා ඒ නිර්නායකයට අනුව නිදහස් වෙච්චි එකම එක කාලකන්කියා ඔයාගෙ තාත්ති විතරයි 😹 තාත්ති ඒ වෙනකොට අවුරැදු 15 හිරදඩුවමින් මාස දෙකක්වත් ගෙවලා තිබුනෙ නෑ.ජඩ දේශපාලනයේ අනුහසිං පාපකාරී තාත්ති නිදහස් උනා.ඒ එක්කම විත්තිකාරිය ඇතුලු පවුලම රට අතෑරලත් ගියා.තාත්ති එලියට ආවම අධ්‍යාපන හා රැකී රක්ෂා අමාත්‍යාංශයේ සම්පූර්ණ වියදමින් තමා තාත්ති පිලිගන්න උත්සව පවා වර්තමාන ජනාධිපති රනිල් කාලකන්නියා සංවිධානය කරලා තියෙන්නේ.කොහොම හරි තාත්තිට අපායෙ යන්නම අවසානෙට වැඩේ සෙට් උනා 😂

    • @sanjeewaramanayaka564
      @sanjeewaramanayaka564 3 หลายเดือนก่อน +1

      මේ කතාව ඇත්ත දේශපාලන බලය නිසා රජ වුන හොරු

    • @EnokaDamayanthiM.Fernando
      @EnokaDamayanthiM.Fernando 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් atthama කතාව tirisanek

    • @kumudufernando7643
      @kumudufernando7643 2 หลายเดือนก่อน +2

      මේකිට දුක දැන් උන්න නම් රනිල් ලගෙන් මුන්ට සුර සැපනෙ. ඒකයි ඇඬෙන්නෙ.

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว +238

    මේ තියෙන්නේ ඕගල්ලන්ගේ තාත්ති එයාගෙ යාලුවොත් එක්ක එකතු වෙලා ඔයා තරුණ කාලෙ වගේ හිටිය ගෑණු ළමයෙක් පෝලිමේ Galle Face පිට්ටනියෙ සමූහ දූෂණයට ලක් කරපු හැටි..
    ඔයා නිකම් හිතලා බලන්න ඔයා වාහනේ යනකොට ඔයාව පැහැර අරගෙන මහ රෑ Galle Face පිට්ටනියට ඇදගෙන ගිහිල්ලා පිරිමි 6, 7 දෙනෙක් එක දිගට ඔයාව පෝලිමේ දූෂණය කරොත් ඔයාට කොහොමද දැනෙන්නේ..? ඔයාට දුවෙක් ඉන්නවා එයා මේ විදිහට පෝලිමේ දූෂණයට ලක් උනොත් ඔයාට කොහොමද දැනෙන්නේ?
    ඔයාට ඔයාගෙ තාත්තා ලොකුයි වගේම තමයී ඔයාගෙ තාත්තා මේ මරල දැම්ම තරුණ ලමයින්ගෙ අම්මල තාත්තලාටත් ඒ දරුවෝ ලොකුයි..
    ඔයා මෙතැන තාත්තාව සුද්ද කරන්න හැදුවා, ඒ ගැණු ළමයා drinks ගන්න club යන ගෑණු ලමයෙක් කියලා, එතකොට drinks ගන්න club යන ගෑණු ලමයින්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ඒගොල්ලො හැමෝම මෙහෙම පිරිමි අතින් පෝලිමේ දූෂණය වෙන්න ඕනෙද?
    ඔයාගෙ තාත්තා ට ඔයා ආදරේ එක වෙනම කතාවක්, නමුත් තාත්තා උනත් වැරදි නම් වැරදි කියන්න කොන්ද කෙලින් තියාගන්න..
    ඕගල්ලන්ගේ තාත්තා මනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, කප්පම්කාරයෙක්, රනිල් එක්ක එකතු වෙලා බටලන්ද වධකාගාරයට ගෙනිල්ලා හිටිය තරුණ කොල්ලන්ට අමානුෂික වද දුන්න, මහ දරුණු හිතක් තිබ්බ පාපිෂ්ඨ මිනිහෙක්.. ඒක තමයි ඇත්ත...

    • @GaiyaJ1340
      @GaiyaJ1340 10 หลายเดือนก่อน +23

      සිරාම කතාව 💪❤

    • @kdasiriwardana
      @kdasiriwardana 8 หลายเดือนก่อน

      මේ පර හැත්ත රටට ජාතියට ආගමට මහ පිලලයක් මේ පාතාලය සහ මුලින්ම විනාශ කර දැමිය යුතුය.
      ඔබලා මේ කාලකණ්නි යන්ගේ වතගොත සොයා ඔවූන්ව වීරයන් කරන ඔබලාද සමස්ත රටට කරන මහ අපරාධයකි.තවද, මුං චණ්ඩවෙන්නෙ ගිණි අවි අතතරාගෙන ඉන්න නිසා ඒවාගේම අතින් පයින් සටන් කිරීමට මුංට හයියක් නැහැ,ඒ කියන්නේ මුං නිවට නරි රැළක් බව මතක තබාගන්න.
      තවද, නියම සිංහලයා සටන් කරන්නේ අවි
      ආයුධ සමඟ නොවේ තමන්ගේ ශක්තියෙන් නමුත් මොවුන්ට අතින් පයින් සටන් කිරීමට ශක්තියක් නැතිබව හොඳින් මතක තබා ගන්න.

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 6 หลายเดือนก่อน +19

      අහිංසකතාත්තිඅම්මගේහුත්ත

    • @ChamindaChithru
      @ChamindaChithru 6 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@dharmasirikumarasinha8909

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 6 หลายเดือนก่อน

      ANE THOGE THATHI .
      YOUR FATHER WAS A BRUTAL
      KILLER. BEST FRIEND OF
      BATALANDA BROOTAL KILLER.

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +96

    මාධ්‍ය සදාචාරය උපරිමෙන් තියන් සාකච්ඡා මෙහෙයවන නිවේදක මහතෙක්.....ඒ ගුණාංගය ගොඩක් මාධ්‍යවේදීන්ට නැහැ..❤️❤️❤️❤️

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +1

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @DuleepMangaladeSilva
      @DuleepMangaladeSilva ปีที่แล้ว +1

      😮😢 ඔහුගේ දියණියට සිදුවූ අපරාධය භා විදින්නට වූ දුක් කම්කටොලු ගැන ඉතා කණගාටු වෙමි. කුඩාකලම අහිමි වූ මව් පිය සෙනෙහස නිසා වියපත් නොවූ බවක් හැදින්විය හැක. පවු

    • @DuleepMangaladeSilva
      @DuleepMangaladeSilva ปีที่แล้ว +3

      ​@@noobgameplay8584 හලෝ මීහරකො , උඹට මොකද උනත් ඒ දරුවාට තම පියා වීරයෙක් තමයි තෝ නිවටයෙකු උනාට.😮

    • @WimalaSooriyaarachchi
      @WimalaSooriyaarachchi ปีที่แล้ว

      ⁹9

    • @mahindarajapakse7935
      @mahindarajapakse7935 ปีที่แล้ว +1

      ​@@DuleepMangaladeSilvaඑතකොට සුනිල් විනාශ කරපු සිය ගණනක් අයගේ දරුවො ගැන මොකද හිතෙන්න?

  • @piyumimadushikadesilva3055
    @piyumimadushikadesilva3055 3 ปีที่แล้ว +40

    මේ වගෙ ලංකාව තුල සිදුවූ අපරාදයන් පිලිබද සමාජය දැනුවත් කිරීම ගොඩක් හොද දෙයක්. හොද යූ ටියුබ් චැනල් එකක්.ජය 🖐️🖐️

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 ปีที่แล้ว +97

    මේ ලමයට ගොඩාක් අය බැනලා තියෙනවා. දෙමව්පියන්ගෙන් වැරදි වලට දරුවො පලි නෑ. හැම දරුවෙකුටම තමන්ගෙ අම්මා තාත්තා මොන වැරදි වැඩේ කෙරුවත් එයාලා තමයි දරුවන්ගේ වීරයෝ වෙන්නෙ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව ඇත්තක් වෙමින් ගෝනවල සුනිල් මියගියා. එයා කල පව් එයාටයි.. තාත්තලාගේ වැරදි වලට කවදාවත් දරුවො පලි නෑ.. ඒ දරුවටත් එයාගෙ අම්මයි , තාත්තායි ගොඩාක් වටිනවා... ස්තූතියි සහොදරයා මේක ඔබගෙ තවත් වටිනා වැඩසටහනක්.. ඔබට ජය...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @Ahasyamandakini1234
      @Ahasyamandakini1234 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @lankalanka4867
      @lankalanka4867 3 ปีที่แล้ว +3

      Onama putek.duwek.ge wiraya tathta...

    • @Intro-r7j
      @Intro-r7j ปีที่แล้ว +1

      හැම ඇත්තම දැන දැන පට්ට කෙඹර කෙළින එකද යකෝ වීරකම 😂 මේ ගෑණි ඔක්කොම දේවල් දන්නවා දැන දැන දැන් පත්තිනි අම්මා වෙන්ඩ යනවා. ස්ත්‍රී දූෂකයොන්ගේ ජාන අපරාද ජානම තමයි. මුන්ගේ ඇගෙත් තියෙන්නේ ඒ ජාන

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 11 หลายเดือนก่อน +8

      අනෙ මෙහ් ලමයට අවුරුදු 50ක් වත් ඇති නෙද 😬😬😬😬

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +45

    හොදට පින් කරල හොද මනුස්සයෙක් වෙලා ඉපදුනාට මදි, හොද වැඩ විතරය් කරන්න ඕන,
    මෙ ළමය වැරදි කරල නැ, ඒත් එකවගේම පින් විතරක් කරන අය ඉන්න හොද තැනක ඉපදෙන්නත් ඒ වගේම වෙනම පිනක් ප්‍රර්ථනා වක් තියෙන්න ඕන, ඒකට තමන් එක්ක ඉන්න අය පව් කරනවනම් හොදින් තේරුම් කරල දෙන්න පුලුවන්කම තියෙන්න ඕන,
    මෙ කථාකරන අයව ලොකුවෙනකන් හොදට බලාගත්තු අයට පින්. මෙයාලට කරන්න දෙයක් නෑනෙ.

  • @supunrathnaweera4694
    @supunrathnaweera4694 2 ปีที่แล้ว +17

    තාත්තලගෙ ආදරේ අසීමිතයි...❤️❤️

  • @chithranikavikulathilake6001
    @chithranikavikulathilake6001 ปีที่แล้ว +23

    මේ දුව මෙහෙම ඉන්න එක පුදුමයි.. තාත්ති කරලා තියෙන සුරවිරුකම්වල හැටියට☺️☺️

  • @nilanthakumara4542
    @nilanthakumara4542 3 ปีที่แล้ว +30

    මාධ්‍ය සදාචාරය මැනවින් පිළිබිඹු කරමින් ගෙනයන ඔබ චැනලයට තුති. ඔබගේ ඉදිරිපත් කිරීමත් බොහොම සදාචාරාත්මකයි. ජය වේවා වනැස.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 ปีที่แล้ว +958

    සුපිරි කතා මාලාවක ආරම්භය ,,, මීලගට තුම්මුල්ලේ පත්මේ කියන උන් මේ කොනට
    👇

    • @sureshweerasinghe9970
      @sureshweerasinghe9970 3 ปีที่แล้ว +42

      @@viranchanura3834 රටක් ගමක් දන්න පුද්ගලයෙක් කොහොමද හිටියෙ නෑ කියන්නේ 2000 පස්සේ ඉපදුන අය නම් මේවා දන්නේ නෑ

    • @suhithrandula8762
      @suhithrandula8762 3 ปีที่แล้ว +14

      Kotiyagoda ranji thamai thunmulle padme kynne.. ehema kenek hitiye na bro

    • @sameerasampath7224
      @sameerasampath7224 3 ปีที่แล้ว +3

      Aniwa

    • @polyticalaanalysis9786
      @polyticalaanalysis9786 3 ปีที่แล้ว +5

      Padme Sunil agenda rajagiriye pati gana

    • @kapilakapila9566
      @kapilakapila9566 3 ปีที่แล้ว +23

      තුම්මුල්ලෙ පද්මෙ නෙමේ ඔහුගෙ නම කොටියාගොඩ රන්ජි

  • @shashisandun8282
    @shashisandun8282 3 ปีที่แล้ว +23

    ඇත්තටම අයියේ ලස්සනට වැඩසටහන කරනවා. අද කලේ මේ ගැන දන්නැ. ඔයා සංවරව ප්‍රස්න අහනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවේ මෙහෙම නිවෙදකයන් සිටීම ගැන. ජය වේවා. 🙏❤️👍

  • @yanara9635
    @yanara9635 2 ปีที่แล้ว +16

    මෙතන හොදට පෙන්නුම් කරන්නේ ලංකාවේ දේශපාලකයෝ මොන තරම් දුෂිත කියලා R ප්‍රේමදාස කරෙත් ඔය දුෂිත වැඩ පොලිස් o i c ලත් සම්බන්ද වෙලා කව්රු උනත් හොද වෙලාවට වැඩේ දීල තියෙනවා ඒකට නම් ගොඩක් ස්තුති

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 9 หลายเดือนก่อน +20

    රන්ල්ගෙ කුලී මැරයා ගෝනවල සුනිල්, ඉස්සර 1977දී වග්ව් කොලඹ රෝයල් එකට ලමයෙක් දාගන්න ඕන උනාම මෙ සුනිලාගෙන් letter එකක් ගන්න ඕනලු, ඒකට හේතුව රනිලා තමා එවක අධ්‍යාපන ඇමති.එ වගෙ මජර වැඩ කරපු මිනිහෙක් තමා සුනිල්

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +58

    ඔයාගේ වීඩියෝ පටන් ගන්න කොට යන වාදනය හරිම දුක් බරයි. හදවතට අනුවේදනීය බව ආරම්භයේම දැනෙනවා. කොහොම නමුත් මේ සොයුරියගේ හදවතට ලොකු නිදහසක් දැනෙනවා ඇති. ඇගේ සිත තුල සිරවුන අතීත සිතිවිලි සියල්ල මුදා හරින්න ඉඩ දී සංයමයෙන් අසා සිටි ඔබ හරිම ආදර්ශමත් මහත්මයෙක්..

    • @kavishanmrathnayaka5610
      @kavishanmrathnayaka5610 3 ปีที่แล้ว +2

      Aththa. nostalgic tone ekak.

    • @umeshedirisingha2470
      @umeshedirisingha2470 2 ปีที่แล้ว +1

      මූසලයි ඒකනම්

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +3

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @PriyangaBandara-t5q
      @PriyangaBandara-t5q 10 หลายเดือนก่อน

      😂

    • @kumudunifernando3775
      @kumudunifernando3775 10 หลายเดือนก่อน +1

      තාත්තී , හරීම හොද කෙනෙක් 😅 .. දන්නේ නැති නම් කතා නොකර හිටියා නම් හොදයි .. සේරම දැන ගෙන ලස්සන කතාවක් ගොතනවා .. ලන්සි කෙල්ලෝ චන්ඩි අතින් දූශණය උනාට කමක් නෑ ..😡😡😡😡

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +134

    දුවෙක්ට තමන්ගේ තාත්තා තරම් වෙන වීරයෙක් එයාට නැතිබව මේ දුවගේ කතාවෙන් පැහැදිලි.රටම මැරයෙක් චන්ඩියෙක් ලෙස තමන්ගේ තාත්තාව හැදින් වුවත් මේ දුවගේ කටින්නම් තාත්තා කොච්චර සාධාරණ මනුස්සයෙක්ද කියන එක කියවුනා. ඒක තමයි ඇත්ත. හොදට වැඩසටහන කරන හොද ඇහුම්කන්දෙන්නෙක් නිවේදක මහත්තයා. නියමයි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +4

      ඒ අම්ම මැරුම් කාල මේ දුව බේරල.

    • @prasannahowpeliyanage2349
      @prasannahowpeliyanage2349 3 ปีที่แล้ว +4

      මමත් දැකපු නියම වෘත්තීය ම නිවෙදක මහතෙක්.

    • @samiththaraka5189
      @samiththaraka5189 3 ปีที่แล้ว +1

      @@prasannahowpeliyanage2349 👍🏻👍🏻👍🏻

    • @sumendrarajapaksha2258
      @sumendrarajapaksha2258 3 ปีที่แล้ว

      ඇත්තටම

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 3 ปีที่แล้ว +24

    හොඳට වැඩසටහන මෙහෙයවන නිවේදකයෙක් මෙවැනි අවස්ථාවලදී නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ ගොඩක් ඉවසීම තියෙන කෙනෙක් ජයෙන් ජයම වේවා

  • @dhammikmanel2660
    @dhammikmanel2660 หลายเดือนก่อน +2

    ඒ පවි හත්මුතු පරමිපාරාවලටම පලදේවා..😱😱🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @nikmini4568
      @nikmini4568 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම හොඳ මිනිහෙක් වෙන්න බෑ.

  • @nehaliyanage2079
    @nehaliyanage2079 11 หลายเดือนก่อน +54

    ඔයාගෙ චාච්චි අවුරුදු 16 පුංචි කෙල්ලෙක්ව දූශනය කරලා හිරේ ගියා කියලා ඔයා දන්නෙ නැත්ද මයෙ චූචි ඩෝනී.මම නම් හැංගෙනවා..😂

  • @robertderaino7850
    @robertderaino7850 3 ปีที่แล้ว +30

    ගෝනවල සුනිල් ගැන නම් හැමෝම දන්නවනෙ, මේ කථාවෙ හැටියට ඔහු දයාබර පියෙක්. කමිලා ලක්මාලි ගැන නම්, මට හරිම දුකයි. අවුරුදු 9ක දරුවෙක්, තමන්ගෙ ඇස් ඉදිරිපිට තමන්ගෙ දෙමව්පියො ඉතාම සාහසික ලෙස මරල දානවා. ඒ වගේම ඒකෙන් තමන්ට මරණීය තුවාල සිදු වෙලා, නැවත ගොඩ එනවා, ශාරීරිකව සහ මානසිකව. හරිම ශක්තිවන්ත දරුවෙක්. මේක දකින්න ඕනෙ, දරුව ඔබ නම්, ඔබට ඇතිවන වේදනාව ගැන මිසක්, ගෝනවල සුනිල්ගෙ පැටිකිරිය නෙවෙයි. අනික ගෝනවල සුනිල් කරපු දේවල් මේ දරුවට වැඩකුත් නෑ, ඒවා වළක්වන්න විධියකුත් නෑ, දරුවෙකුට තමන් කැමති දෙමව්පියො තෝරා ගන්න හැකියාවකුත් නෑ.

    • @nimalnimal9743
      @nimalnimal9743 ปีที่แล้ว +1

      අපරාධකාරයෝ අපරාධකාරයෝ අපරාධකාරයෝ

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 9 หลายเดือนก่อน

      අනුන්ගෙ කුණු අදින්න ගියාම මැරුම්කන්න වෙනවා කියන්න සුනිල්ලා දැනගන්න ඕන, සුනිල් දන්නවා ඔහු කරපු මජර අපරාධ සමාජයට මිනිස්සුන්ට,තමන්ගෙ ලමයට පව්ලට ආදරනීය මිනිහෙක් උනාට වැඩක් නැ දහස් ගානක ලමයින්ගෙ අනාගතය අදුරුකලාම

    • @devindijayasinghe3516
      @devindijayasinghe3516 4 หลายเดือนก่อน

      දැකපු හොදම කමෙන්ට් එක!

    • @EnokaDamayanthiM.Fernando
      @EnokaDamayanthiM.Fernando 2 หลายเดือนก่อน

      කොහොමත් kalakanni tirisanu

    • @EnokaDamayanthiM.Fernando
      @EnokaDamayanthiM.Fernando หลายเดือนก่อน

      Kalakanni apardakarayo munta hena ගහනවා ​@@nimalnimal9743

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 ปีที่แล้ว +41

    අපූරුයි ඒ දරාගැනීම පූර්වාදර්ශයක් කිසිදු මිනිසෙකුට එවන් අවාසනාවන්ත ඉරණමක් අත් නොමවේවා !
    වටිනා කරුණු දිගහැරීමක් ස්තූතියි !

    • @krishanthanamal170
      @krishanthanamal170 2 ปีที่แล้ว +7

      Chithayak dekkoth minimaruwath thopita modai batalanda gena poddak balanna mahathayo

    • @gameon6202
      @gameon6202 ปีที่แล้ว +2

      Sunil a thin marunu minissu gana da kiwwe?

    • @Ashi12390
      @Ashi12390 9 หลายเดือนก่อน

      ඔහොම නෙවෙයි වදවිදලා ම⁣රෙන්න තිබ්බ නරැමයෙක්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 ปีที่แล้ว +67

    ඔබතුමා හොඳ, දක්ෂ මාධ්‍යව්‍ෙදියෙක් වටිනා කතාව කියන්න ඉඩදී ඔබ සාවදානව පේ‍ර්ක්ෂකයන්ට අහන්ඩ ඉද දීම ඉතාහොඳ ක්‍රියාවකි. ඔබේ වැඩ සටහන් බැලීමට අපි ඉතා කැමැත්තක් දක්වමු.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @sisirajayasuriyak11
      @sisirajayasuriyak11 3 ปีที่แล้ว +6

      සමහර මාධ්‍යවේදීන් පුධාන කතානායකයාට කතාව කීමට ඉඩනොදී බාධාකිරීමෙන් වැඩ සටහනේ වටිනාකම නැතිකරනවා.
      නමුත් ඔබතුමා ඉතා සංවර විදිහට කතානායකයාට බාධා නොකර අපට සාවදානව ඇසීමට සැලැස්වීම නිසා මම ඔබව අගය කරමි. ඔබ දක්ෂ මාධ්‍යව්‍ෙදියෙකි..

    • @sunethrakumarihami
      @sunethrakumarihami 7 หลายเดือนก่อน

      2​@@sisirajayasuriyak11

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 11 หลายเดือนก่อน +2

    මෙයාට හොඳට මතකයි ....පව් ඉතින්. මල්ලි වත් බලා ගෙන හොඳට 😢😢😢 ඒත් කළකම් පළදෙන කොට කොහේවත් හැනංගෙන්න බැහැ සුව පත් වේවා සොයුරිය 😢

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 11 หลายเดือนก่อน +6

    Math gonawala ... ape gewal tiyenneth gonawala sunilge gewal gawamai mama nam ipadilath ne me gonawala sunil ine Kala .ape ahchila ammala thamai hitiya ape ahchila ammala kiynne nam me gonawala sunil ine Kala kellekta pare Bahala ynna Balu dushanaya karanewalu .lassana kello ine gewal walata paninewalu .issara sapugaskande Indan kellek Duwan avith ape ahchilaga gewal hriyta e kelle kiyla gonawala sunil passen enewa kiyla e kellewa kattiyama hangala . Ape ahchi kiynewa ubela e Kala hitiyanam ubelwath ussai kiyla 😟

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +86

    මේ නිවේදකය අනිත් අය වගේ නෙවෙයි ඉතාම ඉවසිලිවන්තව කතාව කරගෙන යන්න ඉඩ දීල අහන් හිටියා,ඒ නිසා දුක්බර කතාවට හොඳින් සවන් දීමට පුළුවන් උනා....

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +4

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @Pathmasri-r9i
      @Pathmasri-r9i 10 หลายเดือนก่อน

      ඔකා සපුගස්කන්දෙන් තෙල් හොරකම් කරපු එකෙක්

  • @abhimantv3034
    @abhimantv3034 3 ปีที่แล้ว +42

    අනේ අයියේ තුන්මුල්ලේ පද්මේ, කොටියගොඩ සුනිල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.....ආසයි .....ඒ වගේම ඔයාට මේ වගේ වටින වැඩසටහන් තව තවත් කරන්න ශක්තිය ලැබේවා ...තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gejat7677
      @gejat7677 3 ปีที่แล้ว +4

      කොටියාගොඩ සුනිල්
      කෙලින් මිනිහා
      ම දැකපු හිත හොඩ වැඩ්ඩා....

    • @newtec8613
      @newtec8613 3 ปีที่แล้ว

      Eka nm watinawa

    • @ashanashan3958
      @ashanashan3958 3 ปีที่แล้ว +1

      අනේ ඔවු තුන්මුල්ලේ පද්මේ,කොටියාගොඩ සුනිල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

    • @vimanshaswickramasinghe795
      @vimanshaswickramasinghe795 ปีที่แล้ว

      පද්මේ,සුන්නා කියන්නේ හොරේෂස් ගේ අනුවර්තීය නාමයන්...(පද්මේ = කොටියාගොඩ රංජී,සුන්නා = කොටියාගොඩ තෙසාසුනිල්) මේවා තමා ඇත්ත නම් මෙයාලගේ.රංජි වැඩ්ඩෙක් නෙමේ කසිප්පු බිස්නස් කරපු ඩයල් එකක්,සුනිල් මල්ලි නෙමේ අයියා.ඌ කුඩු බිස්නස් කරපු කෙනෙක්.කතාවේ ඉන්න අනුවර්තීය චරිත තරම් famous අය නෙමේ.ඒ ගොල්ලෝ, තලංගම පාතාලය ප්‍රසිද්ධයි ගොඩක්

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 10 หลายเดือนก่อน

      මේ comments දැක්කම ඒ දුවල නම් එන එකක් නෑ මේවට මූන හංගගනී

  • @diyomixX
    @diyomixX 3 ปีที่แล้ว +263

    මොනවා උනත්,මොනවා කලත්,හොඳක් කලත්,නරකක් කලත්...තාත්තා තාත්තමයි.😍අම්මා අම්මා මයි..

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @sakwaladanuma-4018
      @sakwaladanuma-4018 3 ปีที่แล้ว +2

      ♥️eka aththa bn 😍mage panawal deka pana wage rakinne😘♥️

    • @dewpahasara4424
      @dewpahasara4424 3 ปีที่แล้ว +5

      Matanm na

    • @jees261
      @jees261 2 ปีที่แล้ว +5

      @@dewpahasara4424 උඹ පොන්නයෙක්නෙ ඒකයි 😂👍

    • @chandra1296
      @chandra1296 ปีที่แล้ว +3

      ඒක aetha ඒ ළමයි පොඩි තේරුම් නැහැ

  • @lakshmandhammika4733
    @lakshmandhammika4733 ปีที่แล้ว +16

    කලින්ම මැරච්ච එක හොදයි.නැත්නම් රටට තවත් පිලිලයක්.

  • @ගමන
    @ගමන 11 หลายเดือนก่อน +2

    අමතක නැ ඩෝ මෙතන තියෙන්නේ..
    ❤️රාජගිරියේ පැටි❤❤
    සුනිල්ට ගැහුවේ පැටි

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 ปีที่แล้ว +35

    මොනවා උනත් ඒ නංගි ඇත්තම කතා කලා.පවු දරැවෝ මොනවා කරන්නද දෙමාපියන් කරපු දේවල් වලට.ස්තුතියි මල්ලි ඔයාට හොද කතාවක් ගෙනාවට ..❤️❤️❤️❤️

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +1

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @EnokaDamayanthiM.Fernando
      @EnokaDamayanthiM.Fernando 2 หลายเดือนก่อน

      පහර ballek ge duwek

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว +10

    හරි වැරදි දෙකම කියවෙන්න ඇති නමුත් අපි දන්නවා අපි දන්නවා කිය කිය බොරුවට චන්ඩි වෙන්න එපා මිනිසුනේ පද්මෙ බැරිනම් කවුරු උනත් අපිට මොකද මම නම් කියන්නේ චන්ඩි අවෂ්යම නැහැ මේ රටට තව ඉන්නවනම් උන්වත් නැති වෙලා යයි. අහිංසක මිනිස්සු හිටියම හොඳටම ඇති අපේ රටට. කොහොම නමුත් ඔබගෙ වැඩ සටහන නම් අනර්ගයි නොදන්නා දේවල් බොහෝ දැනගත්තා සහා දැනගන්නවා.. තවත් මේ වගේ programs කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ....ඹබට.

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +493

    මන් දැකපු සංවරම නිවේදක මහත්මා මොහුයි.ඔබ තුමාගෙ සෑම වීඩියෝ එකක්ම හරිම සංයමයකින් යුක්තයි .trending පැමිනේවා 🙏🙏🙏

  • @wkaih
    @wkaih 10 หลายเดือนก่อน +6

    තාත්ති ගැන හොදට කියල දෙනවා ධර්මශ්‍රි කාරියවසම් කාරිගේ චැනල් එකේ 😅😅

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 10 หลายเดือนก่อน +1

      මාත් ඒක බලලා තමා ආවේ

  • @liteon76
    @liteon76 2 ปีที่แล้ว +12

    ඔයාගේ තාත්ති තමුසේ කියනවට අකමැති උනාට ගොඩාක් නරක වැඩ කරපු අපරාද කරුවෙක්. කරත්ත කාරයෝ කොච්චර හොඳයිද. මිනිස්සුව රැකියාවෙන් මනින එක හරිම වැරදියි.

  • @ruwanmadushanka9602
    @ruwanmadushanka9602 3 ปีที่แล้ว +317

    මෙතන චමුදිත වගේ එකෙක් හිටියා නම් මේ මනුස්සයා ට මෙච්චර කතා කරන්න වෙන්නේ නෑ..😂

    • @කුරා-ප4ඝ
      @කුරා-ප4ඝ 3 ปีที่แล้ว +6

      චමුදිත වෙනම එකක් සමාජගත කරනව. මෙතුමා වෙනම එකක් කරන්නෙ

    • @thetravellersvideogallery9192
      @thetravellersvideogallery9192 3 ปีที่แล้ว +2

      අනිවා... ඇයි සුන්නා ගැනත් ඕනෙ

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 ปีที่แล้ว +1

      Chamudita me dewal hara ausanne na aya desapaluo ekkai wada

    • @anurashantha5421
      @anurashantha5421 3 ปีที่แล้ว +4

      චමුදිත ගෙ ක්‍රමය වෙනස් මොහු ගෙ ක්‍රමය වෙනස් චමුදිත උනා නම් බොහෝ විට සමාජයෙ ඇති කතා බහ සංවාදයකට අරගන්නෙ

    • @isharaudani1313
      @isharaudani1313 3 ปีที่แล้ว

      E වැඩසටහන් මෙයට වඩා wenas

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +22

    වෙන අයගෙන් අහන්න ඕනෙ එයා කලේ මොනවද කියල. මේ මල්ලි හරිම සංවර නිහතමානී ,ඒවගේම ස්ංවේදී කෙනෙක් බව පේනව. තෙරුවන් සරනයි.

    • @madduma
      @madduma 3 ปีที่แล้ว +5

      ඔය කොයි මල්ලි ගැනද කියන්නේ ගෝනවල සුනිල්ගැනද..ගැහැනු කීදෙනක්ව දුශනය කරලා ඇතිද .තරුන තරුනියෝ කිදෙනෙක් ටයර් උඩ යවලා ඇතිද

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +53

    70 80 ගණන් වන අපි නැති නිසා ඒ කාලෙ වෙච්ච සිදුවීම් දැනගන්න ලැබීම ගොඩක් සතුටුයි ඔබතුමාට ස්තුතියි

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 3 ปีที่แล้ว +3

      Ekale අපෙ ජතීය මැරුන තරන් අපිටත් දැන් මතක් වෙන්නෙ අපෙ ජතිය මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් තරුන් කෙල්ලො කොල්ලො අප්පෙ පපුව දනව හාද්දිත් වැරදි කරපු අය්ට වඩා ජොද අය

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +2

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 11 หลายเดือนก่อน +1

      අනිවා

  • @ruwanperera491
    @ruwanperera491 10 หลายเดือนก่อน +3

    මෙම නිවේදක මහතාට මගේ ප්‍රණාමය.

  • @oshadpulasthika6137
    @oshadpulasthika6137 3 ปีที่แล้ว +4

    වැඩසටහන හොදට මෙහෙයවනවා.ආසාවෙන් බලන්න පුලුවන් විදිහට .ජයවේවා ❣️

  • @anandapiyankara1670
    @anandapiyankara1670 3 ปีที่แล้ว +36

    ඒවකට දේශපාලනය පාතාලය බිහිකරල පෝෂණයකලා අන්තිමට දරුණු ප්‍රතිඵල මේ දුවට වගේම තවත් දුවලා පුතාලට තනිවෙන්න වුණේ

  • @samanmalioshada6091
    @samanmalioshada6091 3 ปีที่แล้ว +48

    ඔබ ගේ පියාගැන කවුරු මොනා කීවත් ඒ කමිලා ශක්තිවන්තයී ගොඩාක් දුකයී ඔබට දීර්ඝ ආයූ 😭😭😭🙏🙏🙏

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +4

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @manelperera110
      @manelperera110 ปีที่แล้ว +1

      Eka aththa

    • @gameon6202
      @gameon6202 ปีที่แล้ว +1

      Miniimaruwange lamayine.

  • @mitsubishilancersrilanka1060
    @mitsubishilancersrilanka1060 3 ปีที่แล้ว +14

    මේ වගේ හොද වැඩ සටහන් කරන්න අයියෙ
    බුදු සරනයි

  • @sumududesilva6782
    @sumududesilva6782 ปีที่แล้ว +8

    ⁣දැනුවත්කිරීම හොඳයි, ඒත් මෙවැනි අය මෙනෙහි කිරීමට වටිනා චරිත නොවනු ඇත.
    රටපුරා දේශපාලුවන් වෙනුවෙන් තුච්ච පජාත වැඩ කලත් දියණියට ආදරයක් තිබෙන්ට ඇති!
    ආදරය, සෙනෙහස, කරුණාව, ගුණධර්ම හරිහැටි අවබෝධ නොකරගත් මෙවැනි මිනිස් තිරිසනුන් සමාජයේ කොතෙක් සිටිය හැකිද!
    මොහුට හෝ වෙනත් මෙවැනිම අයෙකුට සාම විනිසුරු කමක්ද දී තිබුණු බව මතකයක් ඇත.
    අතපයේ ලේ තැවරී නැති බවට උදම් අනන අය, සිය ලේ වැගිරවීම් සඳහා යොදාගනුයේ මෙවැනි අමන අපතයන්ය.

  • @igigta8950
    @igigta8950 ปีที่แล้ว +7

    මෙයා කියන විදියට මෙයාගේ අම්මා තමා සම්පූර්ණ පාතාලයට අනුබල දීලා තියෙන්නේ මං පාතාල කරුණු සම්පූර්ණ විරුද්ධයි ගෝනවල සුනිල්ගේ පරම්පරාවත් ඔහොම හැදි ගෑවිලා යනවනම් ලක්ෂ 50ක් දෙනවා හිඟාකාලා හරි මනං ඔය කියන වකවානුවල ඉපදිලාවත් නෑ අපේ පරම්පරාවේ කාටවත් මුන් වරදක් කරලත් නෑ හැබැයි මුං මිනිස්සුන්ගේ දුක සතුට අරන් තියෙනවා

  • @preethiperera4641
    @preethiperera4641 3 ปีที่แล้ว +13

    මේ පිලිබඳ කරපු මේ වැඩ සටහන කරපු මහතාට ස්තුතියි
    මේ දුවටත් ස්තුතියි

  • @harindusenewirathne
    @harindusenewirathne 3 ปีที่แล้ว +108

    තාත්ති රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ මොනවහරි නෙවෙයි දුවේ...බටලන්ද වධකාගාරේ වැඩ කරා කියලා තමයි ආරංචිය 🙂

    • @rketagodage
      @rketagodage ปีที่แล้ว

      Kocchara mini marala thiyanawa da

  • @p.r.3547
    @p.r.3547 3 ปีที่แล้ว +82

    Film එකක් බැලුවා වගේ......එයා කියවද්දිත් කුතුහලයත් එහෙමයි... වචනයක්වත් skip කලේ නැ..

  • @umeshashintha5718
    @umeshashintha5718 3 ปีที่แล้ว +28

    තුම්මුල්ලේ පද්මේ ගැනත් වැඩසටහනක් කරන්නකෝ අයියේ බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @roosaraaponsu728
      @roosaraaponsu728 3 ปีที่แล้ว

      Ow plz

    • @Kalunika928
      @Kalunika928 3 ปีที่แล้ว +2

      තුම්මුල්ලෙ පත්මෙ කියන්නෙ සංකේත නාමයක්. ඒකෙන් නිරූපණය වෙන්නෙ කොටියගොඩ රංජි කියන චරිතෙ.

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 3 ปีที่แล้ว

      @@NiklazSchwarzschild 😂😂

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 ปีที่แล้ว +8

    ගෝනවල සුනිල් කියන රනිල්ගේ බලුකුක්කා ගැන දැනගන්න "කාරිගේ චැනල් 1" බලන්න . රේප් කේස් එක උනේ කොහොමද නිදහස් උනේ කොහොමද , රාජ්‍ය බලය ඇතිව මැරවැඩ කලේ කොහොමද මුල්කිරිගල අතුරුමැතිවරමයේදි මැරකමින් යූඇන්පීය දිනෝලා එද්දී කෝට්ටගොඩ මිනිස්සුන්ට පාට් දාන්න ගිහින් අම්නාක් කාලා හෙලිකොප්ටරෙන් කොළඹ ගෙනත් නවලෝකේ නවත්තලා රනිල් බෙහෙත් කරපු හැටි ඔක්කොම තියනවා .

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම නිවේදක මහතා මාරම ඇහුම් කන් දෙන්නෙක් ඒක අගය කල යුතුමයි.....මැදින් මැදින් ප්‍රශ්න අහලා කරදර කරන්නේ නෑ.....නිදහසේ කාතාව කරගෙන යන්න ඉඩ දෙනවා......ස්තුතියි මේ වගේ නොඅසා ඇති කතා අපිට ගේනවට❤️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @petbirds417
    @petbirds417 3 ปีที่แล้ว +349

    නිවේදකයා අඩුවෙන්ම කතා කරපු වැඩ සටහන සම්පූර්න කතවම හරිම පැහැදිලිව බොරු කතා නැතුව කරපු හරිදේ වැරදි දේ ඔක්කොම කිව්වා යලිත් මතු බවයක මෙසේ නොවේවා..🙄

    • @jesminsilvajesmin4495
      @jesminsilvajesmin4495 3 ปีที่แล้ว

      Warada natuwata daduwan lebiya yutumal????

    • @premasiriarampaththa476
      @premasiriarampaththa476 3 ปีที่แล้ว +3

      දේශපාලනයට පාතලය හදුන්වා දුන් කාල වකවානුව .

    • @heratht3098
      @heratht3098 3 ปีที่แล้ว

      J R කියන දුශ්ටයා තමය් මේ වගේ නීචයන් යොදා ගන්නා දේශපාලන සන්ස්කෘතියක් ආරම්භ කෙලේ..
      ව්ජයතුන්ග මහතා හැර පසුව ආ හැමකෙනෙක්ම ඒ ඔ

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +2

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @Intro-r7j
      @Intro-r7j ปีที่แล้ว

      උබේ ළමයෙක් හරි උබව හරි දූෂණය කරා නං බලන්ඩ තිබ්බා කාලකණ්නි හැත්ත

  • @sugathsensei5987
    @sugathsensei5987 3 ปีที่แล้ว +6

    Chamuditha p. Kaya.. Wage newei. Harima sanwara madya hasuruwannek oba. Thank you.

  • @tdkandy
    @tdkandy 27 วันที่ผ่านมา

    Yes, these are important stories to illustrate the divisive, damaging and exploitative culture of 70 odd years. The real culprits are still living. Gonawala Sunil was used by these evil self-centered thieves. They stole the lives of men, women, children and communities for too long. Time to change all that. Thank you Kamila for your inciteful narration, may God bless you and your family.

  • @dulanhush9460
    @dulanhush9460 3 ปีที่แล้ว +61

    අයියේ මේ වගේම අමරසිංහ පවුලේ කට්ටියම ගැනත් විඩියෝ එකකින් ගේනකො ඒ සම්බන්දව දැනට ජීවත් වෙන කට්ටියවත් පුලුවන්නම් සම්බන්ද කරගෙන දිග ලස්සන වැඩසටහන් ගේන්න ජය වේවා ❤️

    • @pathumsurangajayasinha4536
      @pathumsurangajayasinha4536 2 ปีที่แล้ว

      අනිව

    • @sanmithinura4765
      @sanmithinura4765 2 ปีที่แล้ว

      Aniwaren one💓

    • @tesithanethmina1675
      @tesithanethmina1675 ปีที่แล้ว

      පැටී ගැන ඔනේ

    • @vimanshaswickramasinghe795
      @vimanshaswickramasinghe795 ปีที่แล้ว

      පැටී තමයි මේ සීන් එකෙ මොලකාරයා...නොයෙල් ගේ plan එක්කට ගහලා තියෙන්නේ

    • @deshanperera8043
      @deshanperera8043 11 หลายเดือนก่อน

      Noyel thama dunne duwe..oyge thattita 🔥😜

  • @big8862
    @big8862 3 ปีที่แล้ว +93

    ධෛර්යය වන්ත ගැහැණියක් දිනෙන් දින ජිවිතය දිනේවා

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +4

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @EnokaDamayanthiM.Fernando
      @EnokaDamayanthiM.Fernando หลายเดือนก่อน

      Ow කොලොන්නාව තෙල් nala වලින් තෙල් adala රටට hoda සේවයක් kara

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 3 ปีที่แล้ว +20

    නිවන්සුව ලැබෙිවා ඹබ දෙපලට
    තංගි ඹයාට බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා සතුටින් ඉන්න 🙏🙏🙏❤️❤️🌷🌷

  • @Thenationalistr
    @Thenationalistr 4 หลายเดือนก่อน +21

    බටලන්ද,ස්ත්‍රී දූෂණ,මුල්කිරිගල මැතිවරණ තමා තාත්තිගෙ වැඩ 😂😂

  • @roshanmarambahewa7196
    @roshanmarambahewa7196 10 หลายเดือนก่อน

    I appreciate her genuineness....thank you for sharing your story. I wish you good health and happiness. ❤

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 3 ปีที่แล้ว +46

    එ අක්කගෙ තියෙනගැම්ම🙂❤️✋ . ලංකාවෙ ගැහැනියක්ට තියෙන්නඔන පසනල්ටිය❤️ අවුරුදු 9දි තමන් ඉස්සරහ තමන්ගෙම අම්ම තාත්තා නැතිවෙද්දිත් තාම එදෙවල් එක්ක ඉස්සරහට ආව එක. මෙ දෙවල් ගොඩක් දැන්කාලෙ පොඩිඋන්ට වැදගත් වෙයි🙂

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +12

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว

      උඹ මාර මෝඩයි හුත්තෝ හෝ හුත්තියේ. මුන් තමා ලංකාවෙ කුඩු බිස්නස් පටන් ගත්තෙ. අපරාධවලට මුල

    • @lahirufernando638
      @lahirufernando638 10 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @mensrea1891
      @mensrea1891 10 หลายเดือนก่อน +1

      ට්‍රැක්ද යකෝ 😂

    • @mensrea1891
      @mensrea1891 10 หลายเดือนก่อน +2

      😂ජනාදිපති සමාව කල් ක්‍රියාව හොද නිසා හම්බුනාලු 🤣🤣🤣

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබට💐

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana1260 3 ปีที่แล้ว +165

    අහන අහන මැරයා හොදයිනේ.. අපිද මිනී මැරුවේ. කමක් නෑ. දරුවෝ අසරණයි. ස්ව්භාවධර්මෙන් හැමෝගෙම නඩු විසදලා තියෙනවා.

    • @kalpamaharage4152
      @kalpamaharage4152 3 ปีที่แล้ว +6

      PATTTA COMENT EKA............. BUDU WENNA YANA GAMAN PODI GEMAK GAHALA

    • @ashanniluka4651
      @ashanniluka4651 3 ปีที่แล้ว +2

      අනේහ් මන්දා 😂
      මිනී මරලා කප්පං අරං ස්ත්‍රී දූෂණ කරලා තියෙන්නේ අන්තිමට අපිද කොහෙද බලන් යද්දී 😒
      අම්මලා තාත්තලා කරපු තිරිසන් වැඩ ලමයින්ට ආදරේ උනා කියලා මැකිලා යනවනං හරි ලමයි තාත්තලට ආදරේ උනා කියලා මැකිලා යනවනං මාරයි 😒

    • @slftv1126
      @slftv1126 3 ปีที่แล้ว +11

      මෙයගෙ තාත්තා තමයි අවුරුදු 14ක ගැණු ලමයෙක් දුශණය හිරේ ගිහිල්ලා ජනාධිපති සාමව අරගෙන මුලුදිවයිනටම සාමා විනිසුරු කම්කුත් හම්බඋන

    • @rasikaSL
      @rasikaSL 3 ปีที่แล้ว +3

      අම්මප ඕයි .අවුරුදු පහෙන් පහට රට කන දේශපාලුවෝ එන එක අහන්න දෙයක්ද ..මෝඩ මිනිස්සු 😅

  • @USA79999
    @USA79999 3 ปีที่แล้ว +23

    Lovely lady, glad she has found peace. Value human life for it’s so rare, let’s not waste it.

  • @Chanatv6
    @Chanatv6 3 หลายเดือนก่อน +1

    තාත්තා මෙි ලොකේ ලොකඅම වැරදි කාරයා උනත්, දුවෙකුට තාත්තා කෙනෙක් කියන්නේ දුවගේ මුලු ලෝකෙම❤

  • @avindusamadhi
    @avindusamadhi ปีที่แล้ว +6

    මං මේ කොමෙන්ට්වල කාගෙවත් පැත්තක් ගන්නැතුව ලියන්නේ....
    බටලන්දේ වදකාගෙරෙයෙන් දුක් විදපු අපේ පවුලේ සමීපතයෝ ඉන්නවා ඒ ගොල්ලො කියන විදිහට මර්ද්නය, වදකාගරය තිබිලා තියෙන්නේ 88/89 කාලයේ.... (මේ සිදුවීම් වෙනකොට මම ගොඩාක් පොඩියි)
    ඒත් ගෝනවල සුනිල් 87 නැතිවුනානම්...
    ඒයව කොහොමද ඒකට සම්බන්ද වෙන්නේ...🤔

    • @ssk8323
      @ssk8323 2 หลายเดือนก่อน

      en.m.wikipedia.org/wiki/List_of_Sri_Lankan_mobsters

  • @tharangagamage2231
    @tharangagamage2231 3 ปีที่แล้ว +26

    වැඩකට ඇති හොදම යුටියුබ් එක නිවෙදකයා වැඩ සටහන කදිමෙට මෙහෙයවනවා සමාජයට මෙහෙවරක් වන අන්දමින් මෙ වගෙ එකක් කරන එක ලෙසි නැ ලොකු අභියෝගයක් නොදන්නා රාවණා පස්සෙ යනවට වඩා බුදු සරණයි !!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @chamilkar.perera6566
    @chamilkar.perera6566 3 ปีที่แล้ว +20

    Hema nama geya chandiyek pitupasama hengicha manusayek jewath wela theyenwa ❤ aparadayk hoda ho naraka koi pethen kalath eka padisam denwa...eth a ayage jewitha katha ethule manusa kam walin පිරිපුන් minisek jewath wela theyenwa keyna ekai matanm තේරුණේ 🙏

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 ปีที่แล้ว +16

    මේ දුවට ගොඩක් ආදරෙයී ඒ තාත්තා ..🙏🙏🙏

  • @sssabey1
    @sssabey1 11 หลายเดือนก่อน

    Thanks for this life story . A reallly important reveal and a dairy of humankind. I wish you all best of doing this. Kamila you are a great daughter any parent could have . Your spirituality saved you to show your path and others to lear their path.

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +23

    දෙමළ මිනිස්සු පනස් ගාණත් තාත්ති මැරරවෙි ආණ්ඩුවෙි උවමනාවට
    😙😙😙😙😙😙😙😙

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 7 หลายเดือนก่อน

      53k welikada prison eke

    • @nikmini4568
      @nikmini4568 4 วันที่ผ่านมา

      දෙමිල මිනිස්සු කියන්නේ බල්ලො බළල්ළුද ඒ විදියට මරලා දාන්න ආණ්ඩුවේ උවමනාවට ඌට මොලයක් තිබුණේ නැද්ද .

  • @hkjsameera8467
    @hkjsameera8467 3 ปีที่แล้ว +52

    අවුරැදු නවයක දේවල් මේ තරම් මතකයයේ තියනවා කියන්නේ හොද මීටරයක්..මට නම් තේරැණේ හොද අවංක ගැහැණියක්..ඕන තරම් බොරැ කියන්න තිබුණට,තමන්ට අවාසි දේත් ඇත්තම කියුවා..අම්මා තාත්තා මොනවා කරත්,අම්මා තාත්තා නැති උන දරැවෙක් මොන තරම් නම් මේ ලෝකේ තනිවෙනවද..සතියක වත් නිවාඩුවක් දාගෙන නොකා නොබී සතියක් විතර කතා කරන්න හිතුණා බං ඒ මනුෂ්‍යයා එක්ක..අම්මපා බං..😋😋😋😂

  • @riansboits8510
    @riansboits8510 3 ปีที่แล้ว +17

    තාත්තා කියන්නේ තාත්තා තමයි❤️

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා ඔබට ස්තුතියි තොරතුරැ ගෙනාවට

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 ปีที่แล้ว +2

    ඉතා කණගාටු සිද්දියක් දරුවන් දෙදෙනාට හොද අනාගතයක් වේවා

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +4

    දුව මම තාත්තිව එක දවසක් දැක්ක, නුගේගොඩ ගන්සබා උසාවියෙදි, මට හිතාගන්න බැරි වුනා හරිම අහින්සක පෙනුමක් තිබුණෙ.

  • @arunadhammika851
    @arunadhammika851 3 ปีที่แล้ว +118

    මාගේ ශිෂ්‍යයාවක් වූ කමිලා දුව ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා නිරවුල් .... සුභ පතමි .. අරුණ සර්

    • @chamathsandeepa2577
      @chamathsandeepa2577 3 ปีที่แล้ว +17

      Hamination😂

    • @ranibalasuriya3926
      @ranibalasuriya3926 3 ปีที่แล้ว

      @@chamathsandeepa2577 ..

    • @chathuraperera791
      @chathuraperera791 2 ปีที่แล้ว +14

      නොදකින්.මේකිවත් දූෂණය කරලා මරන්න තිබ්බෙ වෙන උන්ට.මේකිගේ තාත්තා අහිංසක කෙල්ලන්ට කරපු අපරාද වලට
      ..මුන් ඉන්නවනෙ තාම යහතින්.. 🖕🖕🖕

    • @johnwick3112
      @johnwick3112 2 ปีที่แล้ว +5

      ඕකිට කටට දෙන්න හිතෙනවා

    • @shahanridmal4896
      @shahanridmal4896 2 ปีที่แล้ว +16

      @@johnwick3112 දෙමාපියන්ගේ වැරදි වලට දරුවෝ පලි නෑ

  • @amilaarabayalage4313
    @amilaarabayalage4313 2 ปีที่แล้ว +424

    තාත්ති ගැන තාත්තිගෙ වැඩ ගැන රටම දන්නවා දුව දන්නෙ නෑ. බටලන්දේ රනිල් එක්ක එකතු වෙලා මිනිස්සු මැරුවේ ඔයාගෙ තාත්තිනේ

    • @imallakshan7985
      @imallakshan7985 2 ปีที่แล้ว +28

      අනිවාර්යයෙන්ම අයියේ 👍

    • @kaviduprabath4326
      @kaviduprabath4326 2 ปีที่แล้ว +20

      අනිවාර්යයෙන්ම අයියා ඒක ඇත්ත. විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙක් ඒක හොදට තේරුම් කරනවා

    • @myworld1747
      @myworld1747 2 ปีที่แล้ว +23

      Paare yana kello ussan gihin dooshanaya karapuwa duwa nodannawa vage

    • @thilinaprasadh4567
      @thilinaprasadh4567 ปีที่แล้ว +14

      බටලන්දේ මිනිස්සුන්ව මැරැවේ මොන අවුරැද්දෙද අයියේ

    • @pradeepprasanna6865
      @pradeepprasanna6865 ปีที่แล้ว +28

      අපේ අම්මාගේ ගෙවල් ඹ්තන මෙයා බොරු ලු කියන්නේ

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 3 ปีที่แล้ว +5

    ඔබේ කතාව හරි හැමදේම සිදුවෙන්නෙ කර්ම ශක්තිය මත

  • @ranjithkodikara8821
    @ranjithkodikara8821 ปีที่แล้ว +1

    I knew Sunil's brother Vincent who was living at Ebilipitiya & met this handsome guy Sunil. He's a Gem of a person & Sunil was not married at that time. He was influential & helping everyone. Very sad death. Very proud of this daughter Kamila. She is wonderful with a good memory & she is lovable great daughter. May they Rest in Peace 🙏

  • @lovenbidak
    @lovenbidak 4 หลายเดือนก่อน +1

    ඇඹිලිපිටිය වදකාර ගැන තවත් විඩියො එකක් ඔනි❤

  • @dilshan522
    @dilshan522 3 ปีที่แล้ว +6

    This is call professional interview
    Love it ❤️

  • @yasithlakshan2867
    @yasithlakshan2867 3 ปีที่แล้ว +4

    ඒවා වැඩක් නෑ, අයියගේ වැඩසටහනනම් සුපිරියි අයියා👍👍, දිගටම විඩියෝ ඕනේ

  • @sinhalasongbook6079
    @sinhalasongbook6079 3 ปีที่แล้ว +62

    Well done Kamila. I know it is not easy to talk about this for you. Felt really sorry for you and malli then and still feel the same for you two.With that unfamiliar sound of T56, we rushed in that night and saw that horrible scene. You described it exactly as it was. I have a very vivid memory of that night. In fact my father put you into the car with your bowels hanging out!
    As many have mentioned here, you or malli are not at fault. You were just an innocent girl of 8 or 9 years. And malli was only about an year wasn’t he? . You two have come a long way. Proud of you!

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +10

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @pubudupiyumal2270
      @pubudupiyumal2270 ปีที่แล้ว +1

      ​@@noobgameplay8584 hako 😂

    • @chrishantha.perera
      @chrishantha.perera ปีที่แล้ว +1

      වැනසිය යුතු එවුන් වැනසී ඇත

    • @Intro-r7j
      @Intro-r7j ปีที่แล้ว +3

      Washing up her father's criminal past is a crime this women doesnt have the guts to accept that.
      Criminal genes runs in her vains
      Shame on you

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 ปีที่แล้ว +3

      You reap what you saw. Gonawala Sunil was a murderer who helped to protect the regime of Jayawardana , Premadasa & Ranil as the leading figure of Batalanda torture camp.

  • @shehaniayesha3968
    @shehaniayesha3968 3 ปีที่แล้ว +40

    කිසිම කම්මැලි කමක් නැතුව එකදිගට අහගෙන ඉන්න පුළුවන් කිසිම වෙනසක් නැතුව.
    අහගෙන ඉන්න බැරි එකම වැඩසහනක් වත් නෑ. හැම වැඩසටහනක්ම රසවත්ව ආකර්ශනීයව ඉදිරිපත් කරන නිවේදකයෙක්. වනැසට ජය.......!

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +4

      අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.

    • @JanakaLeelarathne-ru5wc
      @JanakaLeelarathne-ru5wc ปีที่แล้ว

      ​@@noobgameplay8584 jitter😅 5ò988apev

    • @JanakaLeelarathne-ru5wc
      @JanakaLeelarathne-ru5wc ปีที่แล้ว

      Kmk7 53:20

    • @SuneethaEakanayaka
      @SuneethaEakanayaka ปีที่แล้ว

      ​@@noobgameplay8584, .....දෙමාපියන් ට ආදරේ දරුවො එහෙම තමයි .....

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 ปีที่แล้ว

      බැදලා දුවෙක් හිටිය මිනිහෙක් නේද අර කෙල්ලව දුශනය කරලා තියෙන්නෙ .

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 ปีที่แล้ว +27

    මොන වැරදි කරත් දරුවොන්ට අම්මා තාත්තා මහාමෙරක් ❤❤

  • @niroshfernando7508
    @niroshfernando7508 3 ปีที่แล้ว +37

    අවිගත්තෝ අවියෙන් නසී කීවට අවිනොගත්තෝ අවියෙන් නසී ඒක තමයි දුක. නිවේදක මහතානෙනි.
    ඔබතුමාට
    ස්තුතියි.

    • @devikawettasinghe2036
      @devikawettasinghe2036 ปีที่แล้ว

      If you companian with bad people even you are good one day you have to suffer. His wife may be innocent but Gonawala Sunil? That's what she had to face uncertain death.

  • @madushandanagoda9876
    @madushandanagoda9876 3 ปีที่แล้ว +19

    මෙ අක්කා commercial bank advertising වලත් හිටියා පට්ට ලස්සනයි......

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +8

    ඔයා හොද දරුවෙක් රත්තරන් දුවෙක් ඔයාට තුනුරුවන් සරනයි පුතේ දැන් පරෙස්සම්න් ඉන්න

  • @fiyazfassey6293
    @fiyazfassey6293 3 ปีที่แล้ว +1

    Excellent interview 💐💐💐 you did a great job 👏 well done 👍

  • @voiceoftharu50
    @voiceoftharu50 ปีที่แล้ว +13

    සුනිල් කවුද කියන එක පැත්තකින් තියලා, අවුරුදු 9 ළමයෙක්ට අම්ම තාත්තා දෙන්න එකපාර නැතිවුනු කම්පනය හිතා ගන්නවත් බෑ. හරිම දුකයි. ඒක තවම එයා පස්සේ එනවා. අපරාදේ කසාද බැඳලා ළමයි හැදුවනම් ඕක ටිකක් සමනය වෙන්න තිබ්බ කියල මට හිතෙනවා.
    සමහර comment නම් අමානුෂිකයි.

    • @TharakaDilhara-c4w
      @TharakaDilhara-c4w 11 หลายเดือนก่อน

      ඇත්තමයි

    • @Dykiboop
      @Dykiboop 8 หลายเดือนก่อน +4

      මුංගේ තාත්තල කරපු තුච්ඡ වැඩ වලට මුංගේ ජාන වලින් හරි ⁣වන්දි ගෙවන්න ඕනේ.... සක්කිලි මිනිමරු හැත්ත

    • @DilinaDulshanPerera
      @DilinaDulshanPerera 5 หลายเดือนก่อน

      කවුද කියන එක පැත්තකට දාන්න ,අනේ පලයං හුත්තෝ යන්න පැත්තකට දාන්න පුලුවන් සිල්ලර දේවල්ද කරලා තියෙන්නේ

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 4 หลายเดือนก่อน +1

      Ub dnne nh sunil kiynnr cuwd kiyla😂 oka 17 kellk rape karpu එකා රනිල් ගේ ගජ මිතුර 😂

    • @EnokaDamayanthiM.Fernando
      @EnokaDamayanthiM.Fernando 2 หลายเดือนก่อน

      අමානුෂික 😂😂😂 munta ඔහොම neme කතා කරන්න one දරුවෝ කීපදෙනෙක් මරල damma da kalakanni tirisana

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +21

    හරියට විස්තරේ දැන ගත්තේ අද.

  • @mandakinirajapakshe124
    @mandakinirajapakshe124 3 ปีที่แล้ว +38

    TH-cam එකේ තියන වැඩකට ඇති එකම Channel එක
    ❤️✌️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +42

    පවු හරිම සංවේදී කථාවක් 😢😢බලාගෙන ගියාම මාමල බැනල තාත්තා ල පුතාල අතර පරම්පරාවෙන් පරම්පරාවට යන දේශපාලනය 🤣🤣🤣 අවි ගත්තෝ අවියෙන් ම නහි 🤔🤔🤔

  • @Cryptoand-airdrops
    @Cryptoand-airdrops 11 หลายเดือนก่อน +3

    කවුද යකෝ සුනිල් අයිය ගැන වැරදි කිව්වෙ.. බලපන් හරිම අහිංසක මනුස්සයෙක්...😂😂😂

  • @chandanasilva4857
    @chandanasilva4857 3 ปีที่แล้ว +1

    අංක 1 වනැස මොනව දැම්මත් බලනවා. හැම වැඩසටහනක්‌ම ඔබ හොදට කරනව. ජයවේවා!

  • @ruvinidilhara9728
    @ruvinidilhara9728 3 ปีที่แล้ว +30

    හැම දුවෙක්ගෙම වීරයා තාත්තා❤

    • @ia.aaa.5242
      @ia.aaa.5242 3 ปีที่แล้ว

    • @Yogi-aadhi
      @Yogi-aadhi 6 หลายเดือนก่อน

      Me duwata ambune mini marapu pakaya 😂😂😂