ප්‍රේමවතී මනම්පේරි මගෙ අක්කා | හිරබත් කාලා ශාපෙත් වැදිලා උන් මළා | තාත්තා ආත්තා නෙවේ මාත් වනජීවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අලින්ගෙ නැට්ට අල්ලලා ෆොටෝ ගන්නවා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 208

  • @sarangarock1
    @sarangarock1 ปีที่แล้ว +34

    මනා අත්දැකීම් බහුල බුද්ධිමත් , තාර්කික සිතුවිලි වලින් සමන්විත අපේම මිනිසෙක්, දීර්ඝායුශ❤

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +38

    මනම්පේ රි කියන්නෙ පොඩ් කාලෙ ඉදන් හිතේ තිබුන චරිතයක් ඒ වගේ චරිත කොතර ම් ව්නාශ වෙන්න ඇද්ද පහු ගිය කාල වල ඇය ගෙ පව්ලේ කෙනෙක් දැකීමත් සතුටක් ස්තුති ඔබතුමාට මෙවන් කරැනු කාරනා අප වෙතට ගෙන එනවාට

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +29

    අහිංසක සතුන්ව මරල මොන විනෝදයක්ද බන්. මිනිසුන්ට වගේම සතුන්ටත් මේ ලෝකයෙ ජීවත්වෙන්ඩ නිදහසක් අයිතියක් තියෙනව.

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +4

      ❤අනිවාර්යෙන් ඔව් කොටියා නිකන් වෙඩිතියන්නෙත් නෑ ලූ 😭අසරන මුවෙක්වත් මරනෝ ලූ 😭💔🔥
      මේවා කියන්න තියා හිතන්න වත් මට නම් බැ 💔😭හැමදාම මිනිස්සු ජිවත් උනේ කෙනෙක් ගේ ජිවත විනාස කරලා 💔😭

    • @philomenafernando3842
      @philomenafernando3842 ปีที่แล้ว +2

      ඕවා පරදේසක්කාර කාලකණ්නි සුද්දො මේ රටට බෝ කරපු දේවල්. තාමත් ඔවුන්ව අනුගමනය කරන පොල්කුඩු සුද්දො අපේ රටේ ඉන්නවා.

  • @sudarshanidias2616
    @sudarshanidias2616 8 หลายเดือนก่อน +5

    ප්‍රේමවතී මනම්පේරි කියන්නේ රූපසුන්දරී උන කෙනා නොවේ. දෙවැනි හෝ තුන්වැනි ස්තානය ගත්ත කෙනා.

  • @nihal9815
    @nihal9815 ปีที่แล้ว +20

    අවසන් වෙන තුරු බලපු හොද වැඩසටහනක්......හොඳ වනජීවී ඉතිහාසයක්

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +14

    😢😢💔💔🔥🔥😭😭පව් අසරණ සතුන් එදා ඉදල මිනිස්සු කරේ විනෝද තමයි
    කොහොම කරත් පව් 💔🔥
    අනේ මන්දා මිනිස්සු 🤔🤔

  • @InduIndu-o8c
    @InduIndu-o8c 11 หลายเดือนก่อน +3

    මන්පේරි මේ සුන්දර රූප රාජිණි ඇයව සොයා හදිසියේ ජීප් එකක් පැමිණුනු...කිසිවක් කර කියා ගන්න ඇයට බැරි උනි...එම නිළදාරින් ඈ කැඳවන් යන්න සැරසුනි...
    මේ ලෙස මාගෙන යන්නට කල වරද කුමක්ද...
    ඒයි මන්ම්පේරි කතා නැතුව එනවද නැද්ද.. අකමැත්තෙන් වුව ඇයට යන්න උනානේ සිද්ද..
    පාළු කුටියකට ඇය කැදවන් ගියේ මන්ද..😢
    එම පාළු කුටිය තුල තරුණිව හිර කරල...
    කැඳවන් ගිය සෑම දෙනා එතැන රොක් වෙලා...
    විලි වසා සිටිය වස්තරේ ගලවන්න අන කරා...
    විලිලැජ්ජාවෙන් වැලපුනි ඇය කදුලු සල සලා..
    ඇය වැදූ මවයි කුඩා සොහොයුරන් සිහි විය..සුකොමල මුව කමල කදුලැලින් තෙත් විය...මට යන්න දෙන්න හෙලි නොකරමි කල විපැත්තිය..
    එම ඉල්ලීමට කන් දුන්නද මුරුග කට්ටිය.
    ප්‍රේමවතී මනම් පේරේ තරුනිය..../
    දණ ගසා නිර්වස්තරව ඇදන් යන විට..
    වෙඩි උන්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවට..පිට පිට වෙඩි උන්ඩ නිකුත් උනා හනිකට..හැම උන්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද.. ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගෙ මුලු සිරුරෙන්..
    කලින් කපා තිබුණු වලක් තුලට හිටි ගමන්..
    වල වසා දමන්නට එතනට පැමිනුන ඇලඩින්...
    හිතුවය මෙලෙසටයි පැවසුවෙහිකි හිතමින්...
    ප්‍රේම වතී මනම්....//
    අවසාන මෙහොතේ උදව්වක් කරන්න පා දයා..ඔබට බුදු බව අත්වේවී අනේ ඇලඩින් අයියා..මේ කරාබු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා..
    ඇයට පවසන්න ජීවතුන් අතර මෙමන් නැත කියා..එපමනයි ලැබුණේ ඇයට ⁣ඔහු හට පවසන්න..තවත් කෙනෙක් මාන බලා ආවා එතනට අන්තීම වෙඩිල්ලත් තැබුවනෙ ඇගේ සිරුරට😢.අවසන් හුස්ම හෙලා නෙත් පිය ගත්තා සදහට😢❤❤

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +44

    උන්ම මරවලා උන්ම සමරු පලක ගහලා... පුදුම රටක්

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      සිරිමාවෝගේ රජය කාලේ මැරුනේ, ජේ ආර්ගේ කාලේ සමරු පැලකය ගැහුවේ

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 ปีที่แล้ว +4

      ගොං කතා කියන්නෙපා බං ...මනම්පේරි ඝාතනය උනේ ..සිරිමාවෝ ගේ ආණ්ඩුව කාලෙ ..ඒ් සමරු ඵලක හැදුවේ ..ජේ ආර්...ප්‍රේමදාස ආන්ඩුවෙන්...

    • @sriyalatha4234
      @sriyalatha4234 ปีที่แล้ว +1

      දන්න තරම තමඊ සිරිමාවෝ ගේ කාලේ මැරුවේ

    • @Ravi56774
      @Ravi56774 4 หลายเดือนก่อน

      මැරුවෙ සිරිමා බැල්ලි හු@#$%&

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +25

    මමනම් කියන්නේ අලින්ට හිරිහැර කරන එවුන්ට හෙට හතම ගහපන්

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +2

      අලින්ට විතරයි නෙමෙයි සතුන් හැමෝටම

    • @maxwellfelix6349
      @maxwellfelix6349 ปีที่แล้ว +1

      මිනිසුන්ට හිරිහැර කරන අලින්ටත් හෙණ හතම ගහපන් ...

    • @Utubenil
      @Utubenil ปีที่แล้ว

      ​@@maxwellfelix6349 මිනිසා කියන්නෙ මනස උසස් සතා. අලියා කියන්නෙ තිරිසන් සතා. ඒ සතාගෙ නිජබිම් අල්ලලා ඒ සතාට ඉන්න නොදී උන්ට හෙන ඉල්ලන අයට හෙන විතරක් නෙමෙයි ඊටවඩා දුක් විදලමයි මැරෙන්න වෙන්නෙ.

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว

      @@maxwellfelix6349 මිනිස්සු තමයි අසරන සතුන්ගේ කැලේ විනාස කරන්නේ ඉතින් කවුද වැරදි
      මිනිස්සු නේද,,,

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ​@@maxwellfelix6349
      තෝ අලින්ට අයිති තැන්වල හුකන්නේ නැතුව නගරයට වෙලා හිටු.
      කාලකන්නි පව්කාර ජේසු බල්ලගේ ගොබ්බ අනුගාමිකයෙක් නේද තෝ

  • @savi2532
    @savi2532 ปีที่แล้ว +15

    අනුරාධ පුතේ මේ දේවල් ගැන අපට අහන්න දකින්න අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට ගොඩක්ම ස්තුතියි ! ගොඩක්ම පින් . ❤❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +16

    අතිතය ගැන ටිකක් දැන ගත්තා 👍👍👍👍👍
    ජෙසු පිහිටයි ඔබ තුමාට 🇱🇰

  • @SisiraPanapitiya
    @SisiraPanapitiya ปีที่แล้ว +11

    මනමිපේරි ගැන කතාව පටන්ගත්තෙ
    කියන්නේ වෙන දෙයක 😢

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +8

    බොහොම දේවල් දන ගත්තා මේ මහත්තයගෙන් අනුරාධ මහත්තයා ලස්සන වැඩ සටහන් කරනවා හරිම වැදගත් බුදු සරණයි

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +12

    මේ කාලකන්නි සක්කිලි මිනිස්සු කියන නරුමයො තමයි මේ වලට සම්පූර්ණයෙන්ම වැරදි. අහිංසක සතුන්ට අයිති කැල මිනිස්සු බලෙන් අල්ලගත්තහම අහිංසක සතුන් එතකොට කොහෙද යින්නෙ. මිනිස්සුන්ගෙ දේපල වලටත් මිනිසුන්ටත් සතුන් හානි කරන එක සම්පූර්ණයෙන්ම සතුන්ගෙ පැත්තෙන් සතුන් සාධාරණයි. අහිංසක සතුන්ගෙන් බලෙන් අල්ලගත්තු කැල නැවත ඒ සතුන්ටම දීපියව්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😭🫣😌😟

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +1

      මිනිස්සු කියන සමහර අය කරන්නේ පව්ම තමයි අසරන සතුන්ගේ ජිවිත උන් හිතන්නේ ප්ලාස්ටික් කියලා හැමෝටම ජිවත් වෙන්න අය්තියක් තියනවා
      පෙන්නේ නැද්ද සමහර උන් වාහන වල යද්දී අසරන සතුන්යට කරන් යනෝ කිසිම ගානක් නැතුව 😭💔 හරි නම් රජයේ උන් දඩයක් ගහන්න ඕනි එහෙම උනාම දඩේට බයට හරි මේ වැරදි අඩු වෙයි 🤔

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      තිරිසන් සතෙක් විසින් දැමූ කොන්ඩ් එකක් 😂
      මේ සතා මස් මාලු නොකන එකෙක් 😂
      මූ දැන් පදිංචි වෙලා තියෙන්නේත් ඉස්සර කැලේට වෙන් වෙලා තිබුනු සත්තු උන්නු ඉඩමක.
      ඉතින් මූව ඉවර කරන්න ම ඕනෑ තමයි 😂

    • @Utubenil
      @Utubenil ปีที่แล้ว

      ​@@nilminihewa1106 අලිත් එක්ක සුහදව ජීවත්වෙන මිනිස්සු ඉන්නව. නමුත් මේ මෑතක ඉදල හොරට අක්කර ගණන් අබයභූම් වලින් අල්ල ගත්තු අයට තමා අලිඇතුන් කරදර කරන්නෙ.මන් හිතන්නෙ ඔයාලත් හොරට තමයි ඉඩන් අල්ලගෙන ඇත්තෙ.

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏 ඉවර වෙනකන් බෑලුවා ඔබතුමාට දීර්ගායු වෙවා බුදුසරණයි

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +5

    කතන්දර දාලා ස්මාරක හදලා මොන වටිනාකමක් ද ඇයට ලැබෙන්නේ.අදයි එදයි කියලා පොලිසියේ තියෙන වෙනස මොකක්ද ?

  • @RR1kavinda
    @RR1kavinda ปีที่แล้ว +18

    අත්දැකීම් බහුල බුද්ධිමත් මිනිසෙක්.
    🎉🎉

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +2

    ඒ කාගෙ ඔය එක සිද්දියක් විතරයි , යම් හේතුවක් නිසා ඒක ප්‍රසිද්ද වුනා. රට තුල ඒ ගැන කැලබීමක් ඇති වුන නිසා දඩුවම් දුන්නා. නමුත් රහසේ යට ගිය තව සිද්දි අනන්තවත් ඇති. එදත් අදත් පව්කාර තිරිසන් රටක් මේක

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +9

    එදා ඉදං විනාශෙ තමා,අද වෙන කොට,ඒවගෙ සාපෙ තමා,රජවරුන්ගෙ පස්සෙ රජකරපු උන් කාලකණ්නි ක්‍රමයට තමා රටපාලනය කලේ

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว +7

    "ඉදිරියේදී අපිට අලි ඇදලා තමයි පෙන්නන්න වෙන්නේ"........අදාල බලදාරින්ගේ ඇස් දැන්වත් ඇරෙනවනම්..........😒😒😒

  • @hemsampathi671
    @hemsampathi671 ปีที่แล้ว +5

    මගෙත් සීය කෙනෙක් ඉන්නව වනජීවි එකේ වැඩ කරපු,ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවට පවා ගිහින් තියනව රස්සාවෙ දේවල් වලට.ලංකාවෙ හැම කැලෑවකම වගේ වැඩකරපු කෙනෙක්.මට මතකයි මම පොඩි කාලේ හෝට්න්ප්ලේස් එක බාරව හිටිය.ඔයා කැමති නම් මම සම්බන්ධ කරල දෙන්නම් එයාගෙන් අහල.

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +11

    අනුරාද.මහත්තයා..ඔයාගෙ..මෙවැනිම.සටහන..වටිනාකම..කියන්න.බෑ..නොවරද.වාම.බලනා..
    තෙරුවන්..සරනයි

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +2

    මම දැක්කා වෙන යූ ටියුබ් චැනල් එක පනම්පේරි මෙනවිය ගැන වීඩියෝ එකකට මනම්පේරිට තිරිසන් වැඩ කල එකාගෙ පුතා මහලොකුවට කතා කරනවා උගෙ තාත්තා බල්ලෙක් නෙමේ වගෙ.

  • @ruhunukawadihub
    @ruhunukawadihub ปีที่แล้ว +8

    හිතට වදින කතා බහක් 😍

  • @DPVW
    @DPVW ปีที่แล้ว +6

    ගම් උදාව හංදියෙන් කතරගම දිශාවට කි.මි. දෙකක් පමණ යනවිට, දෙටගමුව පාසැල පහුවෙද්දි තියෙනවා ශේෂ කදුගැටයක්.... මුදුනට නැග්ගම ඉස්තුල්පව්ව, ලුනුගම්වෙහෙර ජලාෂය, මත්තල, කිරින්ද රජමහා විහාරය, යාල , තිස්සමහාරාමය හරි ලස්සනට පෙනෙනවා, දවසක ඒ ගැනත් Review එකක් කරන්න, සුන්දර පරිසරයක් වගේම වනසතුන් නිදැල්ලේ හැසිරෙන පරිසරයක්... හොද වීඩීයෝ එකක් අරන් එන්න ඒකෙත් 🚩🚩🚩🚩 Congratulations

  • @renukadilhani6489
    @renukadilhani6489 หลายเดือนก่อน +1

    ්මූ මගුලක් කියනවා අහිංසක සත්තු මරල නාකියා

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +8

    ඔක්කොම ශාපයක්..

  • @MilanimilaniLg
    @MilanimilaniLg 2 หลายเดือนก่อน

    ඔහොම සත්තු මරපු නිසා... අහිංසක කෙල්ලෙක්ටුත් ඒ වගේ වෙඩි කාලා මැරෙන්න උනා....සාප දුන්න........ කාලකන්නි

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว +1

    මතකයි මම 1 පන්තියේ ලොකු අක්කා බේරගන්න අපි හැංගිලා හිටිය නැන්දාගේ ගෙදර 72 හැංගිලා හිටිය තට්ටු දෙකේ ගෙදරක් නැන්දා අපි හැමෝටම කන්න දුන්නා කාටද මතක කරන්දෙනිය central එකේ නීතා මගේ ලොකු අක්කා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඇමතුමක් දෙන්න 0753855000❤️

    • @aindu4690
      @aindu4690 ปีที่แล้ว

      ඔයාලා කරන්දෙනියෙ කොහෙද හිටියේ.....හරි විස්තර කිව්වොත් හරියටම සොයා කියන්නම්

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +4

    දැන ගන්න ඕනා විස්තර.
    ඔබ තුමාට බොහොම පිං 🙏

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +2

    පව් මනම්පේරි සහෝදරිය ඇය නිවනින් සුවපත්වෙත්වා ඒක තමයි ආන්ඩුවේ දුර්වලකම් නිසායි මෙවැනි අපරාද වන්නේ ඕනෑම ආන්ඩුවක් සාමයෙන් දක්ශ කමින් . ප්‍රස්න විසදිය යුතුයි ඇයගේ පතිවෘතාව සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් වේවා

    • @sriyalatha4234
      @sriyalatha4234 ปีที่แล้ว

      තරුණ කෙල්ලෝ කොල්ලෝ විනාස උනේ විජේවීර කියන බල්ලා හින්ද

  • @pradeeprathnayaka2794
    @pradeeprathnayaka2794 9 หลายเดือนก่อน +1

    Jvp akata sambanda wena unta wena de dekkane jvp taram pahara desapaluwo nidelle tawat ahinsak minissu jiwitawalin wandi geuwa jvp pahara tirisannu karapu dewal parana minissungen ahapiyau jvp 88.89 karapuwa apita matakai ita kalin karapu dewal me minissu me taram kiyddit me rate palanaya bara denna lesti mini maru jvp paharayanta

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 ปีที่แล้ว +10

    මෙ හැම අපරාධයකටම පොලිසිය තමයි වගකියන්නඔන

    • @nihalbandula8247
      @nihalbandula8247 ปีที่แล้ว

      ඇයි ඒව කරවපු පාලකයින් වග කිවයුතු නැත්ද හෝටලයේ පිඟන් හෝදන එකා වැරදියි පිඟන් හෝදවන එකා හරි එහෙම නේ හිඃ හිඃ හිඃ 😂😂😂

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn ปีที่แล้ว +2

    පවුකාර චරිත පවුලෙ සාමජික අයෙක් කතාව ක්‍රියාව හා රගපැම මුනෙහැට් කථා ව වැඩ සටහන වැඩ් ප්‍රමානයක් අහින්සක සත්ව මරන පිළිබධවමයි තම සහෝදරි ගැන කථාව දුකයිලු.. අහිoසකසක සතු මරන ගැන කිමයි...

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +1

    Budusaranai Good news Malli ❤❤❤❤manam peari budusaranai ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤

  • @judefernando4541
    @judefernando4541 ปีที่แล้ว +1

    මේ මහත්තයයට තියෙන දැනුම ප්‍රයෝජනයට ගෙන මොළේ නැති ඇමතිවරුනි මේ අය ගේ ප්‍රායෝගික දැනුම ලබාගන්න.

  • @virangaatukorala3558
    @virangaatukorala3558 ปีที่แล้ว +1

    Great program. Very interesting. Learnt a lot about Sri Lankan Wildlife. Watched till the end. Thank you very much. 🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +2

    කාලකණ්ණි මිනිස්සු සත්තු මරණ එක විනෝදාංශයක්

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +2

    මනුස්සයෙක් ගේ කෑම වේලට අසරන සතකුගේ malkunu😂උවමනාවද...... Paw

  • @nishanthaserasinghe27
    @nishanthaserasinghe27 ปีที่แล้ว +1

    ඕකෙ තියෙන්නෙ මරල ගෞරවාන්විතව භූමිදානය කරපු අපේ නායකයන්ගෙ කෙරුවාවල්

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +1

    ඉන්ස්පැක්ටර් ගමගේ කියන එකා තවම ඉන්නවා මම දන්න තරමට
    ඒ ...
    ...පාහර බල්ලගේ ලෙයින් ඉපදුන එකා කියයිද උගේ තාත්තා වැරදියි කියලා .
    මනම්පේරි දියනියගේ පවුලේ අය ඉතාමත් දුප්පත් , ඒ වගේම මේවා ගැන කථා කරන්න ඒ පවුලේ කිසිම කෙනෙකුට
    කිසිම හයියක් ධෛර්යය ක් ඇති පවුලක් නෙවවෙයි .
    ඒ..... නිසාම වැඩේ කජු කන්නා වගේ වැඩේ ලෙහෙසියෙන්ම ලුහුටලා
    දැම්මා.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 หลายเดือนก่อน +1

    සොබාදහමේ වටිනාකම අප සැම විසින් දතයුතු බොහෝ කරුණු කාරනා, මෙන්ම නිසි ක්‍රමවේදයක පාලනයේ විෂ්ලේෂණාත්මක වැඩ සටහනක්...ප්‍රණාමය මනම්පේරි මහතාට...මෙන්ම නාලිකාවටත්...🙏🐘🌿🍃

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +5

    ලස්සනයි වැඩ සටහන ❤❤❤

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 หลายเดือนก่อน +1

    තාත්තා??අයිය වගේ නෙහ් 😅

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +13

    මේ සේරම සාපයක්ම තමා නේද අනුරාධ .

  • @sasirisena5439
    @sasirisena5439 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤Mr..Anurada..Oyata
    Puduma Balayak penenawa...
    Mokada Dannawada..?
    Obawa Dakina Dakina
    Kena Bokkatama Enawane....
    Ekathamai obe Hadawatha
    Uthura yana..lengathukama....
    Karunawa..Maiththiriya..
    Thamai mata Penenne...
    Obawa Siyalu Deviyo Rekadewa....

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz ปีที่แล้ว +2

    Mona labbata goyada opadupa hoyanna premawathi manamperi gana nathuwa

  • @udenidias3996
    @udenidias3996 ปีที่แล้ว +3

    Very good and very interesting to listen.
    Fantastic interview.
    I think he is an asset to wildlife and people who love wildlife and Nature.
    Thanks to Both and All.
    Best Wishes 🙏❤

  • @sasirisena5439
    @sasirisena5439 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤Balannako...Mr ..Anurada..Mr..Manamperi kiyanne Denum
    Pusthakayak....Onna Niladari...Eththatama oyawaege..Niladareen
    Newatha Sewayata
    Gatha Uthui....Balannako
    Dena Upades...
    Oho Niladahareen
    Adahanna ..ona..

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq ปีที่แล้ว +1

    අහිංසක සත්තු මරලා ගන්න සතුට මොකක්ද

  • @lakshmanwikramasingha6538
    @lakshmanwikramasingha6538 ปีที่แล้ว +1

    Muge pakk ahna nwei pko to permwatige toraturu kiunwa kiula apiwa rwatla wena hutkak danawa

  • @priyanthasilva602
    @priyanthasilva602 3 หลายเดือนก่อน +1

    අනුරාධට ඕන ත්‍රාසජනක සිද්ධිමයි 😂

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +1

    පොතක් ලියන්න මහත්තයා ඔබේ අත්දැකීම් එකතු කරලා🎉🎉🎉🎉🎉🎉🎉

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว +1

    Premawathi kathawa ahala punchi kaale indala ,adatath mathak weddi andanawa..e man nadayak wath, game kenek wath hinda nemei..e kellage watinakama GANA hithala❤😢

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +1

    කලු ජූලිය 83 නේද ..

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +2

    පවි අපේ සත්තු

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 3 หลายเดือนก่อน +1

    N❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @priyanthasilva602
    @priyanthasilva602 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 ปีที่แล้ว +1

    සේපාල මනම්පේරි කවුද මෙතුමා ගෙ .

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 ปีที่แล้ว +1

    Mewage aparadha nowena Ana gathe balana , Pawatina bala wathun me wage dewal nowena hitana one

  • @rasikakumari9511
    @rasikakumari9511 ปีที่แล้ว

    Premawathige කතාව podi kale ahuwata ayage ජීවිතය gena යළිත් අහන්න ලැබුණා manmperi gena හරියට dena ගත්තේ ada ayagenma අයියා dakimath සතුටක්..කතරගම premawarhi...

  • @Bhcb.7939
    @Bhcb.7939 ปีที่แล้ว +1

  • @nimaliperera7746
    @nimaliperera7746 ปีที่แล้ว +1

    Oya vada satahan karana vidiya ලස්සනයි

  • @wijayabandarasamarakoon-l7o
    @wijayabandarasamarakoon-l7o ปีที่แล้ว +1

    mey wage kalakani minimaruwo gal gahala maranna oney hira gaydara danney neytuwa.😢

  • @mkudugama2880
    @mkudugama2880 12 วันที่ผ่านมา

    ඔබ තුමාට බුදු සරණයි 🙏

  • @arthurwijesooriya2582
    @arthurwijesooriya2582 ปีที่แล้ว

    මේ විදිහට මරපු දිවියන්ගෙ හම් පුලුන් පුරවලා ලී බඩු සාප්පුවල තිබුනා 1960 ගනන්වල.

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว

    Godakthorathuru Denagaththa.
    Akaale minissunge Sithuwili Harilassanai....👍👍👍👍❤💐💐💐💐💐💐💐
    Depalatama Ts.🙏

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว

    දෙශපාලනයේ.රට.සංවර්ධනය..කරන්නෙ.රටෙහි..කෑලෑ.ටීක..ඡන්දෙන්....ගන්න..බෙදලා..
    සත්තු.ට..කෑලි..ඔනෑ

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว +1

    අපෙ කාලෙ මචං කෙනෙක් යහපත් දැක්මක් ඇති සැබෑ මිනිහෙක්

    • @amithaebert5415
      @amithaebert5415 ปีที่แล้ว

      පොතක් ලියන්න පුලුවන් එතුමාගේ අත්දැකීම් එකතුකරලා🎉🎉🎉

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 ปีที่แล้ว +1

    Me aparadaha karapu unna ayata soba dahaman pala wepaka dela dan

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +1

    අහිංසක සත්තු මරපු; මරන උන්ට නමිි හෙන ගහල මදිි එ නිති හදපු උන්ටත් හෙනම ගහන්න ඔිින 😮

    • @renukadilhani6489
      @renukadilhani6489 หลายเดือนก่อน

      අනේ සත්තු රකින්න ඉන්න උන් සත්තු මරනවා මුටත් ගෙවන්ඩ වෙයි ඒක

  • @nayanaadikari4454
    @nayanaadikari4454 ปีที่แล้ว

    කලු ජූලිය 1983-පටන් ගත්තෙ ජූලි 24/හෝ 23

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 ปีที่แล้ว

    Dan balapuwahama sudu minisun witharak nowa ape ayath ahinsaka sathun marala kalakanni sathutak winadala thiyanawane.hari apuru Wana jeewiyak thamai thibila thiyenne.

  • @dilrukshikarunarathna6037
    @dilrukshikarunarathna6037 ปีที่แล้ว +1

    Pawkara. hatha

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    හරිම පුදුමයි වටිනවා !😢😮🥹💔🇨🇦🇱🇰😊👌🤗❤️💯😍👍🙏

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว

    මේ බුත්තලක් කියනව වැල්ලවායේ ඉන්න උං මොක්කුද බෝදගම ඉන්න අය😮😮😮

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r ปีที่แล้ว +20

    👍👍👍.ප්‍රේමති මනම්පේරි වගේ තවත් තරුනියන් කීයක් මැරුවා ද ..😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      තරුණයෝ නම් කීයක් නම් මැරුවද .... කතා කරන්නේ ගෑණු මළොත් පමණයි

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +1

      ප්‍රේමවතී වගේ කෲර විදිහට මරපු මරණයක් සිදු උනේ නැති හින්දා තමයි ඒක විශේෂ ලෙස කතා කරන්නේ .

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ปีที่แล้ว +3

      ප්‍රෙරේම මනම්පේරි ගැන vedio එකේ කිව්ව නිසා එහෙම කිව්වාට ..පසු කාලිනව ඒ විදියට වද දීලා කෘර විදියට කෙල්ලෝ කොල්ලෝ බාගෙට මරලා ටයර් වලට දාලා ගිනිතිබ්බ වදකාගාර වල හිර කරලා අමානුෂික වධ හිංසා කරලා මරපු කාලයකුත් තිබුණා .60000 දාහක් තරුණ තරුණියන් ..

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      ​@@SanjeewaUdayakumara-ub9kr ගෑනුද උන්ව මැරුවෙ. පිරිමිනේ. 😢😢😢 ඇයි ඔයාලා ඔහොම

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ปีที่แล้ว +2

      @@aurora0534 මතක නැද්ද ප්‍රෙරේමය එක්ක එකතු වෙලා කීයක් මැරුවා ද පිරිමි විතරක් නෙමෙයි තරුණ ගැහැණු ළමයි ..ඒ කාලේ හිටිය අපේ වැඩිහිටියන් ඇහැට දැකලා තියෙනවා උදේ වැඩ වලට යනකොට මරලා ටයර් වලට දාලා පිච්චිලා බාගෙට බල්ලෝ ඇවිල්ලා කකා යනවා කියලා ..අපි හිටිය ගමේ කීදෙනෙක් තව අදත් නැ ..අරන් යවලා විතරයි ලු අරන් ගියපු කෙල්ල කොල්ල ආයේ ගෙදර ආවේ නැ කාලකන්නි හමුදා පොලිසිය කරපු අපරාධ මිනි මරු ප්‍රරේමය රනිල ..

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +2

    මට නම් මේ කථාව අහනකොට පිලිකුලක් දුකක් ඇති වෙන්නෙ.පව් අහිංසක සත්තු මරලා. බලන්න එයාලට කර්මය පලදීලා තියෙන හැටි.... පේමවති තාත්තා සත්තු මරන්න අවසර දුන්නා ...ඒක එයාගෙ රැකියාව වෙන්න පුලුවන් ඒත් එතනින් සිද්ධ වෙන පව නවතින්නේ නෑ... ඒ වගේ එයාගේ දුවත් මිනිස්සු විසින් වද දීලා මැරැවා... පේමවති මරපු මිනිමරැවොත් ඒ විදිහට මැරැනා

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +3

    අනුරාධමහත්තයා හරිම හොදයි මේදේවල්අපට හොයලාදනුවත් කරනඑක ගොඩක් ෂ්තුති අපටත් දැනගැනිමට බුදුෂරනයි

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว

    ස්කන්ධ දෙයියෝ ඒ කාල වකවානුවේ විනෝද සන්චාරයක ගිහිල්ලා ඉන්ට ඇති මයේ හිතේ .

  • @priyankarc4424
    @priyankarc4424 ปีที่แล้ว +1

    මාර ලස්සන අදහස්

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    අනේ අපොයි...අපි නොදනියි

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 ปีที่แล้ว +1

    Dan Mokak unath wadak ne

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว

    Ane malli me dawaswala Videos Balanna beriuna. Atharin pathara Beluwath Comment karanna beriuna.
    Samawenna.
    Namuth mulinma mama Oyage Yuthukama kala. 👍 Comment aka Sabscriabe Karalathiyenne hoda. 🙏🌟🌸🌷🌹🌹🌷🌸🌟
    🌟🌸🌷🌹🌹🌷🌸🌟
    ❤ Ts.🙏
    Mekath thama beluwena.

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +3

    පර පණ නසලා මේ ආත්මෙ රස කර කර කියනවා වගේ ලබන ආත්මෙ ලැබෙයි ඇරියස් ටික අඩු නැතිව 🥲

    • @renukadilhani6489
      @renukadilhani6489 หลายเดือนก่อน

      මේක පව් කරල කියන හැටි

  • @ansalobonifass
    @ansalobonifass 11 วันที่ผ่านมา

    😊Mjoo😊o
    O

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 ปีที่แล้ว +4

    විශිෂ්ඨ මාද්‍ය කලාවක් ඔබතුලින් දැක්ක

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq ปีที่แล้ว

    MANAMPERIGE NAMA VIKUNALA, SATHTHU DHADAYAMA PILIBANDHA ALAGEDIYAKNE KIYAWANNE.
    AMABA GEDIYA PENNALA, LABU KIRIBATH UYANA HATI KIYAWANA NAPUNSAKA TH-cam APATHAYEK.

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +1

    An experienced officer.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว

    Super youtuber....south korea api...asai dakinna ara monara pihatu wikunana aya katharagama

  • @ericmaheshwijeyekoon6323
    @ericmaheshwijeyekoon6323 4 หลายเดือนก่อน

    Kalujuleya 1983....

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Mage loku asawak tibba manamperige maruna tana smarakaya dakinna Ada tamai vedio aken dakke a kale dusana mini marim parasidda una Dan kale kocchara dusana mini marum tiyanawada ko awa gana soya balimak

  • @Techlahiru100K
    @Techlahiru100K ปีที่แล้ว

    Mona rakiyawa kalath saththu maranna hoda nha.kageth giwitha watinawa.thaman pasupasa karana pin paw passen enawa.

  • @rketagodage
    @rketagodage ปีที่แล้ว

    Okun thamai serama aparada kale premadasa JR kattiyama akathu wela mini maruwe 😥😥😥

  • @hcola8515
    @hcola8515 ปีที่แล้ว

    ❤❤ MNAM PERI PAULE INNE HODA BUFFIMATH KELIN VADAKARANA. AYA VAGEI PENNE ME. MHATHAYAGE. JATHAVEN. THERENNE ANE. PEMAVATHI HITIYANAM HIDA RASSAVAK KARANA GUNA YHAPATH KABTHAVAK VENNA. THIBUNA ❤❤

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Kalakam pala dunna aee hati kareta subawadarmayen dan mee atmedima nta daduwam labenawa teruwan saranai ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +1

    Sudage නීතිය ..සතුන් මැරීම .විනෝද ය..........😢😢😢

    • @matildaranjani3946
      @matildaranjani3946 ปีที่แล้ว +1

      Pawu කාරයෝ .....😢😢😢😢😢

    • @yamunarathnayaka682
      @yamunarathnayaka682 ปีที่แล้ว

      අලි මරපු සුද්දගෙ කථාව මේක නෙමෙයි උඩරට,තේ වගාවට ,කෝපිවගාවට පාරවල් හදන්න වෙඩි තියල වනඅලි මරපු සුස්සගෙ සොහොන නුවරඑළියෙ තාම හෙණ හත වදිනව කියල අහල තියෙනව.

  • @chamathprabodha2837
    @chamathprabodha2837 ปีที่แล้ว +1

    Vatina kathawak adath ❤

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว

    නොදන්නා හුගක් දේවල් අහගන්න ලැබුන