ස්නයිපර් අව්යෙන් LTTE 7ක් එකම තැන ඉවර කලා,LTTE නායක රේඝන් STF එකෙන් මැරුම් කැවා. STF ෆයිසාල් හජ්ජී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 199

  • @DenuwanBalasooriya-cm9bq
    @DenuwanBalasooriya-cm9bq ปีที่แล้ว +14

    ශ්‍රී ලංකා යුද ඉතිහාසයෙහි කුඩා කණ්ඩායම් සංකල්පයේ පෙරගමන්කරුවෝ STF ❤

    • @RenukaHerath-rp1tv
      @RenukaHerath-rp1tv หลายเดือนก่อน

      Kawda ban keynne, bothale walawwe bathe balyao, kola koti bawa nam dannawa ampare monara gala maim gam rakka, ravi jayawardana ge lat heduwa, thawa stf eka gana Dana ganna onanam keynna, nathi am mosad commission report eka keyawanna

    • @RenukaHerath-rp1tv
      @RenukaHerath-rp1tv 21 วันที่ผ่านมา

      Kawda bn keynne, obala manashiya meyume dakinna na the ai

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +18

    Ssp හජ්ජි සර් මම සර් එක්ක වැඩකරපු නිසා දන්නවා සර් කියන්නෙ ඉතාමත් නිහතමානී අවංක මනුස්සයෙක් සර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් පැන්ෂන් යන්න කලින් පවා සර් එක දිගට ස්නයිපර් ෆයරින් වලින් කප් ගහලා තියනවා..අදටත් හජ්ජි සර්ගෙ,සිල්වෙස්ටර් සර්ගෙ නම් ඇහෙනකොට කරුණා අම්මාන්ට අදටත් දාඩිය දානවා ජනාධිපති මන්දිරේදි සිල්වෙස්ටර් සර්ව දැක්කම කරුණා අම්මාන් බාත්රූම් එකේ හැංගුණ හැටි දන්නෝ දනිති 🤟❤🌹🌹

  • @karunarathnerathnayake6706
    @karunarathnerathnayake6706 2 ปีที่แล้ว +19

    මම තමයි පුළුකුනාව කදවුරට ආධාර කණ්ඩායමේ සර් සමඟ ගිය බපල් ගණර් පාලඩිවට්ට කදවුරේ. හජ්ජි මහතාගේ වැඩ ගැන කථා කරන්න කාලය මදි.නිදුක් නිරෝගීව වැජඹේවා.

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +5

    නිහතමානී සැබෑ මිනිස් ගතිගුණ ඇති මිනිසෙක් මාන්තොට්ටම කදවුරේ අණදෙන නිලධාරී විදිහට කටයුතු කරන එකල නීත්ත සහකාර පොලිස් අධිකාරී ව කටයුතු කලේ ලතීෆ් මහත්තය ඒ කාලය කවදාවත්ම අමතක වෙන්නෙ නෑ
    සිතුම් පැතුම් ඉටු වන නිදුක් නිරෝගී විශ්‍රාම සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @sanathweerasinghe9811
    @sanathweerasinghe9811 2 ปีที่แล้ว +7

    An excellent work Nalin. This is an unsung hero who never boasts about what he did during the period of conflict for his country as a member of the STF. Led his men from the front and never claimed credit for victories. Always took care of his men and exposed himself to the danger without letting others. He is always cheerful, unselfish, courageous, and determined. This grateful nation should never forget this great son of mother Lanka.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +11

    අපේ සින්හල ගම. ඒක තමයි හොදම් වචනෙ.♥️♥️♥️♥️♥️♥️

  • @Sadaruwandilruksha-es1uk
    @Sadaruwandilruksha-es1uk ปีที่แล้ว +2

    සරල මනුස්සයෙක්..කියන්න වචන නෑ සර් ගැන..දීර්ඝායු වේවා සර්..🙏

  • @gamanayaka
    @gamanayaka 2 ปีที่แล้ว +4

    ජයවේවා වීරයාට

  • @maheshjayasekara570
    @maheshjayasekara570 2 ปีที่แล้ว +3

    හගුරන්කෙත අපේ බෝඩරේ විරුවෙක්.මෙයාලගේ නෑදෑයෝ මාඔයේ පාලම ළඟ තාම ඉන්නවා

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +9

    මගේ ලෝකේ වීරයෝ ❤️🙏

  • @gamakamihira2708
    @gamakamihira2708 2 ปีที่แล้ว +2

    අපේ සර් දිර්ඝායුෂ පතනවා

  • @akosaeyw
    @akosaeyw 2 ปีที่แล้ว +26

    දැන් පොඩියකට මේ වාගේ වැඩසටහන් වලින් මිදිලා යන්න ගාලුමුවදොර පිටියට... අතීතය අමතක කලයුතු නෑ... නමුත් දැන් කල යුත්තේ රණවිරුවන් ගැන කතා කර කර සිටීම නොවේ... අපි ඒ අයව අමතක කලයුතු නෑ කිසිසේත්ම...

    • @chandanawaravitage3997
      @chandanawaravitage3997 2 ปีที่แล้ว +1

      Nalin gana nodanna ayek wage nalin galumuwadora nati wunata hora kana ekata wiruddayi api danna widiyata saho

    • @warsil3735
      @warsil3735 2 ปีที่แล้ว +2

      Ube mole aulda? Aragalaya mekata kawadawath samanai wennevnaha? Ubata campus eke jvpbmahashishya sangamayavuganwue ekada? Jeppo jathika weerayo kiyala🤣🤣🤣🤣

    • @dularadilshan4906
      @dularadilshan4906 2 ปีที่แล้ว +1

      උබ පිස්සෙක්ද...ආසාවෙන් බලන එක මේ

    • @doubletime8762
      @doubletime8762 2 ปีที่แล้ว +4

      මෝඩකතා කියන්නෙපා

    • @Nilantha_adikari
      @Nilantha_adikari 2 ปีที่แล้ว +1

      උබ් පලයන් කො අපිට තොප්‍ට වගේ පුම්කේ අමාරවක් නෑ...පම්කේ අරගල්‍ර්ර් තොග්

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 2 ปีที่แล้ว +3

    Anakan balan hitiye program akak aiye.bs oyata

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +4

    මැලේ කියන්නෙ ගැම්මක් තමයි.

  • @chandanawaravitage3997
    @chandanawaravitage3997 2 ปีที่แล้ว +3

    Dushitha deshapaluwantath me wage kala kiyalaa kawada hari dawasaka karanna weyda danne naha malli neda

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว

    Budusaranai budusaranai oba thumanta budusaranai

  • @buddhikaweerasinghe5771
    @buddhikaweerasinghe5771 2 ปีที่แล้ว +2

    👍

  • @mohammedfazul5273
    @mohammedfazul5273 ปีที่แล้ว

    One big salute to sir 🎉

  • @NilumindaAbhilasha
    @NilumindaAbhilasha 9 หลายเดือนก่อน +1

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @sugathperera6198
    @sugathperera6198 2 ปีที่แล้ว +2

    Nalin Rajapaksha 👌 Rajapaksha kiyana nama pilikul kaleka minissu adare karana ekama Rajapaksha ❤️oyata bohoma isthuthi STF viruwek wenuwen me kalaya wenkalata👍

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 ปีที่แล้ว +1

    🔥🔥

  • @lasanthaamaratunga5983
    @lasanthaamaratunga5983 2 ปีที่แล้ว +1

    I.P upali yanu police sarayan kenek wana buduhamuduru wan kiyanna anuwartha namayen hadunwana étage putha. Hoda niladariyek wagemai hoda manussayek.

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 ปีที่แล้ว

    kOhomada cmntz. Hamoma adare muslim manussayek..supiri weddek

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 2 ปีที่แล้ว +1

    🙏

  • @harshasanjaya6215
    @harshasanjaya6215 2 ปีที่แล้ว +1

    Stf ❤️💪💪💪💪💪❤️

  • @kaveendrasampath6814
    @kaveendrasampath6814 2 ปีที่แล้ว +4

    You have sacrificed your life for my motherland

    • @masstendo8288
      @masstendo8288 2 ปีที่แล้ว

      sri lanka is not you motherland sri lanka is tamil countrie it was tamilnadu in the past

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@masstendo8288 what the fuck are you smoking bro?

    • @issaqcoleman7739
      @issaqcoleman7739 2 ปีที่แล้ว

      @@masstendo8288 tamils have no their own country since their nation born

    • @NilumindaAbhilasha
      @NilumindaAbhilasha 9 หลายเดือนก่อน

      ​@@masstendo8288good joke can you make another joke?

    • @masstendo8288
      @masstendo8288 9 หลายเดือนก่อน

      yes that your are originaly from india or china @@NilumindaAbhilasha

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว

    🙏♥️

  • @dejavu1754
    @dejavu1754 2 ปีที่แล้ว

    Mewan wiruwan divi puda nidahas kara gaththu rata pitaratawalata wikunana wathman palakayan gana wathman thrivida hamudawe saha polisiye siyalla sitha bala me dushitha 226 araksa karana eka gana nawatha warak sithana lesa wirodara sri lankikayan gawrayen illa sitina athara me sundara desaya thawaduratath araksa karaganta obe duwa daruwan wenuwen.

  • @xuw4153
    @xuw4153 2 ปีที่แล้ว

    😊🇱🇰🇱🇰❤️❤️💥💥💥

  • @shymalgamage1980
    @shymalgamage1980 2 ปีที่แล้ว

    32 kanchi gahuwa නියම

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว +44

    ජාවො හැම ආගමකටම ජාතියකටම ගරැ කරන ජාතින් කෙටිිටාසයක් 😃 සතුටුයි කලවමි ජාවියක් විම ගැන.බුදු සරනයි. අල්ලා අතිකලාපියා සර්

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว +29

    මෙතුමා රටට කරපු සේවයට දීර්ඝායුෂ ලැබේවා, මගේ පන්තියේ මැලේ ජාතික යාලුවෝ හිටියා, ශ්‍රී ලංකාවේ යුදහමුදාවෙ පොලිසියෙ හිටපු එඩිතර විරෝදාර භටයෝ හැටියට විශේෂ නමක් මේ මැලේ ජාතිකයන්ට තියෙනවා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටත් ඉඳලා තියනවා මැලේ රෙජිමේන්තුවක්.

  • @dimanthasri6008
    @dimanthasri6008 2 ปีที่แล้ว +31

    STF එකේ හිටපු නිහතමානී පහල නිලදාරියෙක් ගෙ සුබසාදනය බලපු සුපිරි වැඩකාරයෙක් අදටත් ආදරෙයි 🙏

  • @pinsirifernando8997
    @pinsirifernando8997 2 ปีที่แล้ว +17

    සුබ දවසක් හජ්ජි සර් ඔබව දැන් අදුරන්නත් බැ ඉතින් අපි මාළුවෙක් අල්ලමුද ඔබේ දක්ෂතා අපි දන්නවා ඔබ අති දක්ෂයෙක් ඔබ වැඩ්ඩෙක් ඔබට දීර්ඝායුෂ

  • @darshanadarshana5152
    @darshanadarshana5152 8 หลายเดือนก่อน +5

    පට්ට වැඩ්ඩෙක් තමයි නිහතමානී මිනිසෙක් ........ මළු ඇල්ලීම ව්නොදය කරගත් මනූස්සයෙක්

  • @wasanabandara8451
    @wasanabandara8451 2 ปีที่แล้ว +9

    බලකායේ ඉන්න තිබුණු මිනිස්සු .. පහල නිළධාරීන් ගැන බලන්ඩ හිටපු එකම නිලධාරියා ..

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 ปีที่แล้ว +5

    අපේ වීරයෙක් ඔබ තුමන් ට චිරං ජයතු සර්....ඔබ තුමන් ලාට නිසි ඇගයීමක් නොලැබීම කනගාටුවට කරුණක් STF එකේ සියලු දෙනාට කල අසාධාරණයක් ...
    ඒ වෙනුවෙන් අප සටන් කලා
    දකුණු ආසියාවේ විශිෂ්ටතම අතුරු හමුදා වක් ලෙස අපි කල මෙහෙය සුලු පටුනෑ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +10

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා ♥️♥️♥️♥️♥️♥️ . ඔව් ඔබ තුමාන්ගෙ කතාව හරියටම හරි . ගොඩක් මුස්ලිම් යාලුවො ඉන්නව . එයාල හොද මිනිසුන් . ඒක අපිට ඕනත්

  • @neranjanindrajith6544
    @neranjanindrajith6544 2 ปีที่แล้ว +7

    මම ටැම්පිටියේ. පිල්ලුමලේ කරපු මෙතුමා කිව්ව මෙහෙයුම මට මතකයී. ඒ වගෙම සිල්වෙස්ටර් සර් ඇත්තටම කටවත් බය නැතී විරයේක්. එදා ඒ ගහනකොට අපි සද්දේ අහගෙන හිටියා තවම හොදට මතකයි. කොටි සිරුරු 11ක් ගෙනවා තව ඒ කැම්ප් එකේ සියලුම බඩුත් ගෙනවා.. ඒ ඔක්කොම ගමේ මිනිස්සුන්ට පෙන්නුවා .අපේ කාටවත් තුවලයක් වත් උනෙ නැති මෙහෙයුමක් ඒක.❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +8

    බලය වෙනුවෙන් රටේ ජාති අතර ජාතිවාදය අවුස්සල පිල් වලට බෙදන යුගයක රට වෙනුවෙන් දිවි හිමියෙන් ජාති ආගම් බේද වලට පයින් ගසා උරදුන් විරුවන්ට මාගේ උත්තමාචාරය...💪💪

  • @arisena-t2i
    @arisena-t2i 6 หลายเดือนก่อน +2

    ඒ කදවුර විනාශ කරපු කරුණ අම්මාන් පසුව රාජපක්ෂ කදවුරට එකතු වෙලා රට විනාශකරන්න දායක වුනා.

  • @asithabro2859
    @asithabro2859 2 ปีที่แล้ว +8

    නියමයි අයියෙ ස්ට්ලා ගැන කොහෙවත් සටහනක් නැ.. ඔයාට පින්..මොකො මගෙ අයියත් නැගෙනහිර ගහන්න හිටියා.. එයත් සට්ෆ්

  • @sam.6639
    @sam.6639 2 ปีที่แล้ว +10

    ජා වරු සාමාන්යෙන් තමන් ඉන්න රටට ලැදි ,ඉතාම රණකාමී ජන කොටසක්

  • @shanakaliyanage819
    @shanakaliyanage819 6 หลายเดือนก่อน +1

    මේ සර් STF එකෙ හිටිය හොදම සර් කෙනෙක්. අනිත් උසස් නිලධාරින් වගේ නෙවෙයි. පහල නිලධාරින් සමග හොදට වැඩ කරලා තියනවා.

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +19

    දීග අයුවේවා මැතිදුනි
    බුදු සරණයි

  • @janakadissanayaka4990
    @janakadissanayaka4990 2 ปีที่แล้ว +15

    ඉතා හොඳ නිහතමානී උතුම් මනුෂ්‍යත්වය තියෙන නිලධාරියෙක්......මගේ පලමු OIC....සතුටින් හොඳින් ඉන්න සර්.....තෙරුවන් සරනයි

  • @thamidudilshan4505
    @thamidudilshan4505 ปีที่แล้ว +3

    නැගනහිර මිනිස්සු තාම ගරැ කරනවා stf එකට පට්ට ව්දිහට ❤️

  • @roshanependigrast9135
    @roshanependigrast9135 2 ปีที่แล้ว +6

    Best Stf Officer According to my kmowledge. malays are very talented and trustworthy persons. Best luck May God bless you Sir....

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 2 ปีที่แล้ว +4

    ජයයි රනවිරුවන්ට . ජයයි අපේ මිනිස්සුන්ගෙ නව අරග්ලේට ජාතිවාදී පරදන්න හොරු නැතිකටන්න ගෙනයන වැඩපිලිවලට.

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +19

    අවුරුදු තිහක් තිබුන යුද්දේ අවුරුදු තුනෙන් ඉවර කරපු රියල් යක්කු අපි 👍👍👍

    • @issaqcoleman7739
      @issaqcoleman7739 2 ปีที่แล้ว +2

      ඒ සියළු දෙනාටම දීර්ඝායු ලැබේවා ❤ බුදුසරණයි

  • @sadathsadath2223
    @sadathsadath2223 2 ปีที่แล้ว +5

    STF kiyanne supiri waddo desapalakayo thama balu karanne

  • @shiffanibrahim
    @shiffanibrahim 2 ปีที่แล้ว +3

    May inne STF eke patta waddek...
    Methumage meeta wada veera vickrama katha thiyanawa...
    May wadasatahanen methumata wath STF ekatawath sadaranayak une na kiyala hithanawa...
    Namuth STF ekatath welawak dunnata nalin ta thanks....

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว +4

    ජාතියක් නැ අාගමක් නැ නියම ශීුලාංකිකයෝ

  • @manjulabandara591
    @manjulabandara591 2 หลายเดือนก่อน

    අවුරුදු 2ක් මෙතුමා එක්ක වැඩ කලා. පුදුම නිහතමානී සරල මනුස්සයෙක් ❤. දීර්ඝායුෂ ලැබේවා ❤

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +5

    කතා කරනවා හරිම පැහැදිලියි:පිලිවෙලයි

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +4

    නලින්.අද.ok....😍😍😍😍😍😍😍😍😍😍😍අභීතයන්.ප්‍රනමය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☝☝👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 3 หลายเดือนก่อน

    අපේ අයියත් STF හිටියෙ..මට මතකයි සිල්වෙස්ටර් කියලා සර් කෙනෙක්ගෙ නමකුත් අයියා නිතරම කියනවා.

  • @arisena-t2i
    @arisena-t2i 6 หลายเดือนก่อน

    මෙතුමා සමග මමත් මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වී කියනවා නිහතමානී මිනිසෙක් නමූත් මෙතුමාට හිමි නිසි සැලකිල්ල ලැබුනේ නැහැ.

  • @mmsr7926
    @mmsr7926 2 ปีที่แล้ว +5

    He's a honourable character, who took care of fellow soldiers. There are many war stories with him which were not spoken in the conversation. I was with him on last said pulukunawa operation. He has earned the highest award of presidential award for heroism.

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +4

    අවංක, අව්‍යාජ නිලධාරියෙක්

  • @janakakumara1903
    @janakakumara1903 2 ปีที่แล้ว +3

    Magi ayyath pulukunawe attack akata kotu una (5449)dammika wasanawata ayyata karadatayak une na

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +4

    E kale stf eke hitiya top ma aya

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 ปีที่แล้ว +5

    All lathiff are Brave People ,Salute and Respect you

  • @manuraniyomal
    @manuraniyomal 8 หลายเดือนก่อน +1

    හජ්ජි අංකල්..................... ❤❤❤

  • @onenation5239
    @onenation5239 2 ปีที่แล้ว +5

    we are proud malays served our mother land 🇱🇰

  • @dhanishka667
    @dhanishka667 10 หลายเดือนก่อน +1

    Meya innawa උත්තම පූජා eke

  • @sampathmaduranga253
    @sampathmaduranga253 4 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි වැඩ කරුවෙක් ....respect you ....හජ්ජි sir❤❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +13

    ජය ජය. උඩරට වීරයට

  • @ghservices5397
    @ghservices5397 3 หลายเดือนก่อน

    Before Elam war started Sri Lankan Malay and Sri Lanka Tamils were considered very loyal to the ruling government

  • @sunilranjith4567
    @sunilranjith4567 2 ปีที่แล้ว +2

    Faizal MahathaneniObata Apage🌹Pranamaya Deergayuwewa Jayawewa

  • @shaniayanka1799
    @shaniayanka1799 8 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් තමයි සර්...🙏🙏🙏🙏❤❤

  • @Dizerbro
    @Dizerbro 2 หลายเดือนก่อน

    සිල්වෙස්ටර් සර් සමඟත් වැඩසටහනක් ගේන්න.

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 2 ปีที่แล้ว +2

    Mageth guruwarayek.adarshamath nayakayek.deergausha wewa sir

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +4

    Respect sir 💪❤️

  • @ranjanliyanaarchchi5668
    @ranjanliyanaarchchi5668 2 ปีที่แล้ว +1

    STF...eke hitiya supiri weddek...
    Budusaranai...

  • @Danushikanayanajith-mj6vt
    @Danushikanayanajith-mj6vt หลายเดือนก่อน

    Jatiya agama moka unatah respect ❤karanna oni sir kenek.❤❤❤

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว

    නලින්..පාරට.එහෙම.බහින්න.එපා.ඔයාගේ.වැඩේ.ඔයා.කරන්න 😍😍😍😍

  • @heartbeat2266
    @heartbeat2266 5 หลายเดือนก่อน

    අම්මෝ හජ්ජි සර්.. ❤❤

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    බුදුසරණයි.දීර්ගායුවේවා මෙතුමාහට

  • @judejones9429
    @judejones9429 2 ปีที่แล้ว +4

    👍👍👍👏👏❤️

  • @themiyadasun3728
    @themiyadasun3728 ปีที่แล้ว +1

    STF එකේ වැඩ ❤❤

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 ปีที่แล้ว +1

    Obathumata deergau ...rata daya wenuwen awankawa kapwee sewaya kala obathuma samaga sewaya kireemata labeemath mage bhaggiyayak gaurawayak

  • @SoldierHouse
    @SoldierHouse ปีที่แล้ว +2

    Moral ekak thama 🔥

  • @tashimr8940
    @tashimr8940 2 ปีที่แล้ว +1

    ඔය වගෙ පොලිස් නිලදාරීන් ගෙ එවා දෙන්න

  • @sagarikathennakon5517
    @sagarikathennakon5517 2 ปีที่แล้ว +2

    අභීත ranviruvek

  • @ghservices5397
    @ghservices5397 3 หลายเดือนก่อน

    Malay Sri Lankans are very loyal to government

  • @chathuranga-gg4zq
    @chathuranga-gg4zq 3 หลายเดือนก่อน

    මංගලගම අපි❤

  • @rasangashalinda8884
    @rasangashalinda8884 2 ปีที่แล้ว +4

    🔥🔥

  • @mohammedfazul5273
    @mohammedfazul5273 ปีที่แล้ว +1

    One big salute to sir 🎉

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +1

    Respect Sir My Salute For You God Bless 🙌🙏❤

  • @isururangana7662
    @isururangana7662 2 ปีที่แล้ว +3

    Stf💛❤️

  • @nimodarathnaweera4552
    @nimodarathnaweera4552 2 ปีที่แล้ว +3

    respect

  • @nimeshakalum8488
    @nimeshakalum8488 2 ปีที่แล้ว +1

    හජ්ජී සර්❤

  • @vinudg911
    @vinudg911 3 หลายเดือนก่อน

    adareii sir

  • @samBH-SL
    @samBH-SL 2 ปีที่แล้ว +1

    Respect you brother 🇱🇰

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 2 ปีที่แล้ว +3

    ♥️